අද සමාජයට ඉතා ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 107

  • @surekarenuliyanage4824
    @surekarenuliyanage4824 3 месяца назад +6

    ජාතියේ පිනට පහල වූ පින්වත් දේශක්‍යානන් වහන්සේට
    ම්මාගේ නස්කාරය වේවා තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්ථක වේවා ඔබ වහන්සේට
    කරන නිදුක් නිරෝගී දීර්ගාආයූශ වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @NalakaMotors-vm8tb
    @NalakaMotors-vm8tb 3 месяца назад +10

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthiranasingha2451
    @nishanthiranasingha2451 3 месяца назад +5

    Sadu🙏🙏🙏🙏🙏
    පව් කරන මිනිසුන්ට වෙන දේ හරියටම කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 4 месяца назад +75

    මහප්‍රාණ පාලි සංස්කෘත බණ දෙසුමකට වඩා දැනෙන විදියට බණ කියාදෙන ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් දකීවා!!!!!!

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 месяца назад +4

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්ස ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nithumnithum-z8c
    @Nithumnithum-z8c 3 месяца назад +2

    Theruwan saranai.oba wahanseta.🙏🙏🙏🙏

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 8 дней назад

    apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏🏻💐💐💐🙏🏻💐💐💐🙏🏻💐💐💐

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 4 месяца назад +11

    Sadu Sadu Sadu.🎉🎉🎉 oba wahanseta dergausa lebewa.

  • @chandanapaththinige1452
    @chandanapaththinige1452 4 месяца назад +9

    Niyama bana tika ape hamuduruwane......budusaranai oba wahanseta

  • @suneetharanjani1347
    @suneetharanjani1347 3 месяца назад +3

    .
    අපේ ස්වාමින් වහන්සඔය. වගේ අයටකවදා හෝ.
    ස්වබවදර්මය දඩුවම් ලබා දෙයි .තෙරුවන්සරනයි.

  • @SisiraKumara-c3b
    @SisiraKumara-c3b 3 месяца назад +2

    බදුසරනයි හාමුදුරුවනේ

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 месяца назад +1

    කොහොම. දේසනා කලත් අද ඇ ස් පනාපිට සිදුවෙන දේ තමයි හාමුදුරුවෝ දේසනා කරන්නේ තිත්ත ඇ ත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 2 месяца назад

    Pinwath suvameen wahansa, mage namskaraya weeva sadu Sadu Sadu namo buddaya

  • @LakshaniDeshapriya
    @LakshaniDeshapriya Месяц назад

    සාදු සාදු

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 3 месяца назад +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilranjith4567
    @sunilranjith4567 3 месяца назад +1

    Athi Utum ObawahansetaNiduk Nirogi Deergayu Pathami ☸️☸️☸️Saranai

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 3 месяца назад

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 4 месяца назад +8

    Budusaranai oba wahanseta

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 4 месяца назад +15

    මිනිස්සු නිවන් දක්වන්න කියලා බොරු බණ කියනවට වඩා ප්‍රායෝගික මේ බණ වටිනවා .

  • @mmgunawardana8668
    @mmgunawardana8668 3 месяца назад +1

    Ape Kaagama uthum himiyanta ketima magin Nivanata maga vivaravewa.Desana Dahamin Veradi mage yana Aya Niveradi magata geneemavenuwen.😊

  • @ManikeDunukara
    @ManikeDunukara 3 месяца назад

    Hithata wadina bana kiyana ape hamuduruwanta theruwn saranai.

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasilchaminda7202
    @rasilchaminda7202 Месяц назад

    Ape හාමුදුරුවනේ munta amuwemma kiyaladena ,, ethakota thamai , therenne ,, man kristhiyan kenak ,, math godak kemeththan bana ahanawa

  • @AsankaaThinli
    @AsankaaThinli 3 месяца назад +1

    ❤❤සාදු

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 4 месяца назад +10

    ධම්මෝ හවේ රක්කති ධම්මචාරි

  • @erandathisilva8761
    @erandathisilva8761 2 месяца назад

    🙏🙏🙏🙏💐💐💐

  • @PremasinghePg
    @PremasinghePg 3 месяца назад +1

    Sadu .sadu.sadu,🎉.🎉.🎉.

    • @TeronWijesekara
      @TeronWijesekara 3 месяца назад

      අපේ හමුදුරුවනෙ මම කිතුනු භක්තකයෙක් ඔබ වහන්සේගේ බන ඉතාමත් වටිනාකමක් ඇති අරුත් බර දෙශනා වේ

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 4 месяца назад +9

    නූගත් මිනිස්සු ධර්මය හිතේ විතරක් තියන් ක්‍රියාවෙන් නොකරන මම උගත මම භුද්ධිමතා කියල හිතන් ඉන්න නූගත් මිනිස්සුන්ට සත්ථ්‍ය පැහැදිලි කිරීම නිකන් ඈ ඉයන්නෙ නොමග නොයන් පුතේ නුබට රටක් ඇතේ කියල

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 4 месяца назад +4

    Sadu 👃 sadu 👃 sadu 👃

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 4 месяца назад +2

    ❤❤❤👍👍👍

  • @tharangamalraj386
    @tharangamalraj386 4 месяца назад +1

    Dan kaleta niyama bana

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 4 месяца назад

    Theruwan saranayi obawahanseta deergayu wewa siyalu sathun sasara dukin ath midewa sadu sadu sadu

  • @dumithprasanna1949
    @dumithprasanna1949 3 месяца назад

    Sadu 🙏sadu 🙏sadu 🙏🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 месяца назад

    Sadu 🥀sadu 🥀sadu 🥀

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 месяца назад +1

    Sadi 🙏👍💥🌒

  • @somasoma7355
    @somasoma7355 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 4 месяца назад +1

    Siyalusathwayo suwapathweva

  • @chinthakasamarasinha6482
    @chinthakasamarasinha6482 4 месяца назад +1

    Aththa katawa thamai ape hamuduruwo kiyanne

  • @HashithaDesilva
    @HashithaDesilva 3 месяца назад

    සාදු සාදු❤❤

  • @PremasinghePg
    @PremasinghePg 3 месяца назад

    Sadu.aadu.sadu.🎉.🎉.🎉.🎉.🎉.🎉.🎉.🎉.🎉

  • @sadunimaduwanthi1222
    @sadunimaduwanthi1222 4 месяца назад +1

    🙏🙏🙏

  • @KumariSri-tc6pf
    @KumariSri-tc6pf 4 месяца назад +5

    නියම වුන් වහන්කස්

  • @Danushikanayanajith-mj6vt
    @Danushikanayanajith-mj6vt 4 месяца назад +1

    ❤❤

  • @ArachigeDayasa
    @ArachigeDayasa 4 месяца назад +1

    Mata hrima asawak tinawa oba wahanse ape game pansalebanakata aradana karanna et ....

  • @ThuraisamyThurairaj
    @ThuraisamyThurairaj 4 месяца назад +1

    👍🇱🇰🤲❤

  • @SusanthaBandara-wn8ej
    @SusanthaBandara-wn8ej 3 месяца назад

    E. BanaHodai

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 месяца назад +1

    අපේ මිනිස්සුන්ට ඔවා ගේ බණ කියනකොට ලැජ්ජ ඇති වැරදි වැඩ කරන්න පුළුවන් කියන්න හොඳ නැහැ 🙏🙏🙏

  • @TharangaSamaraweera-os5nl
    @TharangaSamaraweera-os5nl 4 месяца назад +6

    අම්මෝ ඔව් අපෙ හාමුදුරුවනේ

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 месяца назад +1

    Sadi 🙏👍✅✅✅🌒💥

  • @Cricketboy-SL
    @Cricketboy-SL 3 месяца назад

    Kalina bana

  • @Pakianathan8
    @Pakianathan8 4 месяца назад +1

    Prashne mula hoyagamu hamuduruwani mama demela mang buduhamuduru wiswasa keranawa mage yaluwek mang buduhamuduruwoge pare yanawata kamathi na mage yaluwa upathing bowdda singhala mang horakang kerannathi nisa mata mage yaluwa kiwwa buddagama kiyanne ape agama
    Mage nayakaya buduhamuduru.

    • @renukaperera8049
      @renukaperera8049 3 месяца назад

      පාක්‍යනාදන්.මහතා නෙනි.ඔබ දන්නා තරම් වත් බුදු දහම .ඔබේ මිතුරා නොදනී.බුදුන් සිoහල ද බුදුන් ඉන්දියානු ජාතිකයෙක් හින්දු ආගමික පරිසර යක හැදුණු කෙනෙක් .බුදුන් අවබෝධ කරගත් දර්මය.නොහොත් බුදුන් ගෙ දර්ශනය සකල ලෝක වාසී.ජනතාව ට දේශනා.කලේ.උන්වහන්සේ ගෙ දර්ශනය හැම ජාතිකයෙක් ටම පොදුයි..

  • @Samali-b7q
    @Samali-b7q 4 месяца назад

    Oba wahansege Bana ahanna labemath loku pink sadu sadu

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 4 месяца назад +1

    හොද වැඩේ හිච්චි නගාලා පස්සෙ යනවට .

  • @Kumara-u5c
    @Kumara-u5c 3 месяца назад

    හාමූදූරුවනෙ...හීන් මල්ලි යන තැන..වෙනස් කලනොහැක....අල්ලක් විතර බින්තැන්නකි..කැලැවකි..තනි ඉන්නෙන් වැට බදිනා කඩූල්ලකි..රජවරුපවා..දනගසනා කොවිලකි..😂😂.

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara1123 3 месяца назад

    budu හාමුදුරුවෝ owada kiuwe banata,munge bana ahana unta gahanna one

  • @jankitennakoon189
    @jankitennakoon189 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaRanaweera
    @nirmalaRanaweera 4 месяца назад

    Sadu..Sadu..Sadu..

  • @kasuniumesha744
    @kasuniumesha744 4 месяца назад +2

    ලොකු මල්ලිට මොකද උනේ

  • @pemawathi9620
    @pemawathi9620 4 месяца назад

    Watina darma desanawak.ada samajaya aparadha wadi.a NISA me wage darma desana thama watinne.

  • @jayasundarawdm
    @jayasundarawdm 4 месяца назад +2

    අනේ හීන් මල්ලී😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢?මල්ලී

  • @padmakanthiagalawaththa4318
    @padmakanthiagalawaththa4318 3 месяца назад

    Upasaka ammalatat chuun sadutat cuun.

  • @ranganamadushanka2083
    @ranganamadushanka2083 4 месяца назад

    Pawkarayo pinkaranna

  • @yasanka
    @yasanka 25 дней назад

    💖💗💗❤️♥️💗🤍🤍

  • @Indrawathi123
    @Indrawathi123 4 месяца назад

    Hin.maliya.appeeeee.hotha.wadeeee

  • @G4M1ni
    @G4M1ni 3 месяца назад

    ගැලරිය ට කියන බණ

  • @LovelyPomPoms-qv5gs
    @LovelyPomPoms-qv5gs 3 месяца назад +1

    Ai oyalata mawa alajikda athths yako me sadu kiyanne

  • @SamPrasad-sr1fo
    @SamPrasad-sr1fo 3 месяца назад +1

    Genu.vitharamada.weradi..

  • @NilaranathungaNila
    @NilaranathungaNila 4 месяца назад +1

    Me.kakkiri.palanne.nathuwa.sawan.denna.hamuduruwo.kian.desanawa

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад +7

    මේ වගේ ව හෙඩින් දාල විව්ස් ගන්නද😂😂😂😂😂 කැතයි එපා

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 4 месяца назад +1

    චූන් බණ.සාදුගෙ..හීන් මල්ලි හොඳින් ය...

  • @nuwanchamara3816
    @nuwanchamara3816 4 месяца назад +4

    හීන් මල්ලියා 😂😂😂😂😂

  • @JayalathJayalatjh
    @JayalathJayalatjh 4 месяца назад +3

    එතකොට හාමුදුරුවනේ අපි දුක් විදින්නෙ උන් පව් කරපු නිසාද

    • @MAHAMEGHAYA
      @MAHAMEGHAYA 4 месяца назад +3

      සරලවම කිව්වොත් පව කියන්නේ දුක සහ සැප කියන්නේ පින.
      අප විඳින දුකට හෝ සැපට අපිම තමයි එහි වගකීම භාර ගත යුත්තේ. සැප විඳීමද කළ යුතු වන්නේ සොරකම් කිරීමෙන් නොව සාධාරණ ලෙස දැහැමින් ජීවත් වීමෙනි. සිතන්න. මට දුක තියෙන්නේ මම පව්/අකුසල් කර ඇති නිසා මිස අනෙකෙකු කර ඇති පව් නිසා නොවන බව මා තේරුම් ගත යුතුමය.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 месяца назад

    මේ හාමුදුරුවෝ බණ කියන්නේ ඇයි අර මිනිස්සු කැකිරි පලන්නෙ

  • @ranising6476
    @ranising6476 3 месяца назад +2

    ඔයකියන තිරිසනෙක් තමයි මටත් යින්නෙ මෙලෝකෙ කොහෙත්මනෑ හාමුදුරු වනෙ

    • @jayadewa5253
      @jayadewa5253 3 месяца назад

      Mu bebaddek wenna athi muta ridila හාමුදුරුවෝ kiyana aka aththa

  • @RathnasiriWeerawansa-t1e
    @RathnasiriWeerawansa-t1e 3 месяца назад

    Banata banak Natha. Mehema banak Natha kagama himige banawage

  • @ChandanaChandana-z7q
    @ChandanaChandana-z7q 3 месяца назад

    Totally lejja neththe bath owageda

  • @WickramasingheWickramasing-y6p
    @WickramasingheWickramasing-y6p 3 месяца назад

    Kalina drama deshanawak

  • @WdsKumari
    @WdsKumari 3 месяца назад

    😂😂😂😂😂

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 месяца назад +2

    අනේ මේ යකා මොනවද මේ කියන්නෙ😂

    • @nalakamanju580
      @nalakamanju580 3 месяца назад +2

      උබ කියන බනක් දාපන්කෝ බලන්න

    • @upalipriyashantha9298
      @upalipriyashantha9298 3 месяца назад

      Yeah booruwekda.kaaleena banana.

    • @TeronWijesekara
      @TeronWijesekara 3 месяца назад

      තොට තෙරෙන්නෙ නැද්ද බල්ලො

  • @lankalanka260
    @lankalanka260 3 месяца назад

    Theruwan saranai ape hamuduruwane🙏🙏🙏

  • @damithchaini7287
    @damithchaini7287 3 месяца назад

    Budu saranai oba wahanseta

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 4 месяца назад +1

    🙏🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 3 месяца назад +1

    🙏🙏🙏

  • @SeharaShatsara
    @SeharaShatsara 3 месяца назад +1

    🙏🙏🙏🙏

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 3 месяца назад +1

    🙏🙏🙏

  • @DisnaSamarasinhage-c6f
    @DisnaSamarasinhage-c6f 3 месяца назад

    🙏🙏🙏

  • @rasikadarshani4204
    @rasikadarshani4204 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏

  • @Medani-v3v
    @Medani-v3v 4 дня назад

    🙏🙏🙏🙏