දවසට පැය 6ක් පමණක් ඉර පායන ලංකාවේ ගම්මානය.

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 371

  • @wasanthakumara550
    @wasanthakumara550 3 месяца назад +1

    මම දුප්පතෙක් මම ලොතරැයි ගන්නවා හොදතෑග්ගක් ඇදුනොත් සීයට 50ක් මේ ගම වෙනුවෙන් වියදම් කරනවා❤❤❤❤ අනිවාර්යෙන්

  • @tharindujeewan211
    @tharindujeewan211 3 года назад +54

    ගෙදරට කොටූඋනු අපිට මෙවා හීනයක් විතරයි අයියෙ ඔයාට ගොඩක් ස්තුති බුදුසරනයි

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 3 года назад +36

    ඇත්තටම ඉතාමත් සුන්දර ගමක්.දැන් ඉතින් විනෝද වෙන්න කියලා අපේ මිනිස්සු ගිහින් ඒකත් විනාශ කරලා දාලා එයි.ස්තුතියි දැනුවත් කලාට.නමුත් ..මෙවැනි සුන්දර තැන් ප්‍රසිද්ධ නොවනතාක් රැක ගන්න පුළුවන්.

  • @dpt7062
    @dpt7062 2 года назад +17

    මේ ගමටත් ගමේ සියලුම මිනිස්සුන්ටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @enishanthi119
    @enishanthi119 3 года назад +34

    එ ලස්සන ගම්මානයට කිම කෙනෙකුට යන්න අවසර නොලැබේවා....එ අහිංසක ජනතාවට කොරෝනා හැදෙන්නනාම් එපා ...ඔයාලාට බුදු සරණයි ..ජය ශ්‍රි මහා බෝසමිදු පිහිටයි ඔයලාට ...

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 года назад +67

    ඒ ගමේ අයට නම් කොරෝනා වසංගතය හැදෙන්න එපා බුදුසරණයි හැමෝටම

  • @slmixproductions1795
    @slmixproductions1795 3 года назад +83

    ඒ වගේ සුංදර ගමක් අපේ රටේ තියනව කියල දැනගන්න ලැබුන එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.ඒ සුන්දරත්වය වය රැකගන්න ඕන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන්...

    • @thamalidarshika1311
      @thamalidarshika1311 2 года назад

      අනේ බං. ගොඩක්ම පෙන්න එපා කිය කියා දගලන උන්ම තමයි ගිහින් හාන්නෙ

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 года назад +7

    පිරිසිදු හෙල ජාන තවමත් ඉතුරුව ඇත්තේ මෙි මිනිසුන් ලගයි,මෙි ගමි නාගරිකයන් ගෙන් ආරක්ෂා කරගන්න
    💙💙💙🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @madufernando2617
    @madufernando2617 3 года назад +269

    ලස්සනයි කියන ඵක ගම්මානයක්වත් කාටවත් පෙන්නන්න ඵපා.පුසිද්ද වුනොත් ඒ ගමත් කාබාසිනියාකරනවා ඒ ගමේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා අපේ පාඩුවේ අපි ඉමු.නගරබද හැතීකරේ ගියොත් ගමත් කාලා ගඳත්ගස්සලයි ඵන්නේ.

  • @jayawardana4947
    @jayawardana4947 3 года назад +125

    ඇත්තටම අහන්න ලැබීම සතුටක් කණගාටුවට කරුණ තමයි එය ලෝකයට හෙළිදරව් වීම,

    • @pathmaneepathmanee8933
      @pathmaneepathmanee8933 3 года назад +9

      අනේ ඇත්තමයි මේ අසංවර සංවර්ධනයට වඩා නොකිලිටි ගම්මානයක් ලෙසම පැවතීම කොතරම් වටිනවද.,

    • @nalaka885
      @nalaka885 3 года назад +1

      hariyatama hari....👍

    • @LakiYa404
      @LakiYa404 3 года назад

      😒

    • @sujathasenaratne8404
      @sujathasenaratne8404 3 года назад

      Good to know that such a village exists in SriLanka. However, it is sad that your disclosure may be the end of the beauty of the village and it’s people.

    • @fourbyfourrox
      @fourbyfourrox 3 года назад +2

      True

  • @asankanilu9826
    @asankanilu9826 2 года назад +6

    හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා . ......සියලු ගමි වැසියන්ට බුදුසරණ යි.!!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 10 месяцев назад

      ඒ ගමටත් ගම්ව¿සියන්ටත් බුදුසරනයි .

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 2 года назад

    ඇත්ත වශයෙන්ම ඒ වගේ ගම් මානයක් දැක ගන්නට ලැඛේන්නේ ඉතා මත කළා තුරකින් එය රැකගැනීම ශ්‍රි ලංකාවේ අපේ ඔබෙන් වග කීමයි විශේෂයෙන් උකුසු ඇසීන් මේය මේසේ බලන්න සැලැස්සු ඔබට ගොඩක් ස්තුතියි

  • @neetharanjani1692
    @neetharanjani1692 3 года назад +33

    සුන්දර ගමක් ලස්සනයි ♥️🧡🧡♥️

  • @pattinad503
    @pattinad503 2 года назад +3

    මෙ ගම ගැන මාත් දැනගෙන සිටියේ හුගකලකට පෙර සිටයි.මෙවා ප්‍රසිද්ධ කරිමෙන් වන්නෙ හිස් බෝතල් පොලිතින් වැනි අපද්‍රව්‍යය තොග වශයෙමෙ ගම ආක්‍රමණය කිරිම බව දැන ගත යුතුයි.

  • @simplecapital5518
    @simplecapital5518 3 года назад +10

    නියමයිනේ, බොහොම ස්තුතියි පත්තරේට.ජයවේවා...!!!

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 года назад +3

    නමෝ බුද්ධාය අසා. තිබූ මුත්. නැවත මතකය.අලුත් වුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @mihirangax968
    @mihirangax968 3 года назад +18

    මේ ප්‍රදේශයේම පිහිටා ඇති කලුකැලේ ගම්මානයත් අති දුශ්කර මෙන්ම සුන්දර ගම්මානයක්

  • @ashokagamagea5310
    @ashokagamagea5310 3 года назад +85

    මේව ලෝකෙට එලි කරන්න එපා. දියුනු කරන මුවාවෙන් මේවත් විනාස කරල දායී

    • @pathmaneepathmanee8933
      @pathmaneepathmanee8933 3 года назад +3

      ඒක ඇත්ත මේව දැකල ,බලල ඇස් කන් පියාගෙන ඉන්නව නම් තමයි හොඳයි ,නැත්නම් දේශපාලකයොයි ,හොර සල්ලි කාරයොයි මේව වනසයි.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 года назад

      Ow oba Hari.....nethnam Kiyay. Raawanage. Baappa hitiye methana kiyala..

    • @truth1840
      @truth1840 3 года назад

      loke dannawa lankawe minissu nodannawa unata,,

  • @papoornikamuthumali2053
    @papoornikamuthumali2053 2 года назад

    ඔබ මෙය ලොවට හෙලි කරපු එකට බොහෝමයක් පින් (Thank you)

  • @sllion7481
    @sllion7481 3 года назад +51

    විල්පත්තුවට කෙලියා වගේ මේ ගම්මානෙ පරිසරය විනාශ කරන්න නම් එපා ...🙁🙁🙁🙁🙁🙁

  • @ashoklanka5798
    @ashoklanka5798 3 года назад +1

    Harima lassnai ..eawagima kathakaran ahagen innth asai...
    Mewagi gam gena apat torturu hoyala denawat boham pin.turunuwan saranai oabat.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 года назад +5

    අපේ රට ගැන මෙවන් තොරතුරු කියාදීම ගැන බොහොම පින්.

  • @sakunthalamadushika9273
    @sakunthalamadushika9273 3 года назад +4

    Api inneth badulla kittuwa unata me gama gena ehuwe adami. Thanks me gena karunu hoyala balal kiuwata?☺️

  • @kiyanakatha3029
    @kiyanakatha3029 3 года назад +36

    දැන් ඉතින් වසංගතය පැත්තකින් තියලා විනෝද චාරිකාවලට කැමති අය රංචු පිටින් මේ ගම්මානය බලන්න පලයල්ලා.නාන්න ගිහින් දෙතුන් දෙනෙකුත් නැති වේවි.

  • @sandayasandya159
    @sandayasandya159 3 года назад +15

    හරිම ලස්සනයි 👍👌❤️

  • @kadula9312
    @kadula9312 3 года назад +5

    මේ වගේම තව ගමක් තියෙනවා... ඒ ගමේ නම මන්දාරම් නුවර. නුවරඑළියේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි ලස්සන ගමක්. මෙය නිතරම මන්දාරම් ගතියෙන් යුක්තනිසා එයට එම නම වැටිලා තියෙන්නේ..

  • @mallikamallika4494
    @mallikamallika4494 3 года назад +14

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට හරිම ලස්සනයි ගම්මානය 👍👍👍👍බුදුසරණයි

    • @R.M.D.K.K.9782
      @R.M.D.K.K.9782 3 года назад

      ස්තූතියි තෝරතුරු දුන්නට
      ගම්මානයට බුදු සරණයි

  • @balasooriyaas
    @balasooriyaas 3 года назад +20

    මම මේ ගමට ගිහින් තිබෙනවා . මෑත සමයේ මෙය ජනාවාස වුණේ 1817 දී බ්‍රිතාන්‍ය පාලකයන් වෙල්ලස්ස ගිනි තබා ජන සංහාරය කිරීමත් සමඟය තම ජීවිතාරක්ෂාව සඳහා පලා ඇවිත් මෙහි පදිංචි වූ ජන කණ්ඩායමක් නිසයි.මා ගියේ පාසල සම්බන්ධ රාජකාරියක ටයි. අප අප එනවා දැකලා ළමයින් සියලු දෙනා බය වෙලා පලා දිව්වා.ඒ1984දී.

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 2 года назад

    අනේ ඒ ගම එසේම තිබුනාවේ.සංකර දේවල් ඕන නෑ. බුද්දීමතුන් ඉන්නවනම් දැහැමි ව ඉන්නවා නම් ඒක සුර පුරයක්. ඒගමේ ගැමියන්ගේ අද්දීයත්මික දියොනුව හා දය්නික divithaya🐟දිනෙන් දින දියොනු වේවා.

  • @champarupika
    @champarupika 3 года назад +1

    Harima apuuruii..lassanai, aasai avith narabanna.sththii obata.

  • @surendralalith9836
    @surendralalith9836 3 года назад

    Mewani sundara gammana tawa tawath hoyala Lankawe apata pennanna. Ahinsaka manussakam. Baladarin pocket eka gana Nohita me gam saddawen, parithyagi siliwa Diunu karanna Oni. Oyage program wadagath Lassanai

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 3 года назад +5

    Harima lassanai me game enna pin karann onii parisarem lassanai,

  • @disanayakaagith3523
    @disanayakaagith3523 3 года назад

    Lassnay e wagema harima duskaray. Ewage gamakata pahasukam labenawa nam e game anagathaya baraganna inna lamayta godak watinawa

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 года назад +1

    දුෂ්කර වුණත් ඒ ජීවිත ලස්සනයි දියුණු තාක්ෂණය නොතිබුණාට ඒ මිනිස්සු පරිපූර්ණයි මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරය වගේම ස්වභාදහමේ රැකවරණය තියෙනවා

  • @sharmi6955
    @sharmi6955 3 года назад +12

    බුදු සරණයි මගේ රටට

  • @samanbandara5227
    @samanbandara5227 3 года назад +17

    කහයරුප්ප කියන හංදියෙන් ගිහාම පහසුයි......මඩොල්සිම පැත්තෙන් ගියොත් බොහෝ අසීරුය ........තෙරුවන් සරණයි ....මම මේ ගම නිරීක්ෂණය කළා.........සුන්දරයි අතිශයින් දුශ්කර යි..........

  • @හෂෙන්පුල්සර
    @හෂෙන්පුල්සර 2 года назад

    ලගදිම යන්න ඔනැ ,නිවඩු වක් ගතකරන්න.👌

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 года назад

    Eththatama mehema ගම්මානයක් thiyenawa kiyala adai denagaththee..විස්තර dunnata godaak pin..❤❤ jesu pihitai ..

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 года назад +2

    අහන්න ලැබිම සතුටුයි බුදුසරණයි හැමොටටම ෴,,,

  • @ramyathilakrajaminidurage1870
    @ramyathilakrajaminidurage1870 3 года назад +12

    ඒ ගමත් ඉවරයි අපේ එවුන් දැං ඔහේ ගිහින් ඒකත් විනාස කරයි

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 года назад +15

    අපේ කෝනාර මල්ලිලාගේ මුල් පරම්පරාව මේ ගමේ වෙන්න ඇති .

  • @paba-.23
    @paba-.23 3 года назад +3

    පස්සර ඉපදිලත් ඔය ගම ගැන ඇහුවෙ අදනේ.

  • @cyrilliyanage6790
    @cyrilliyanage6790 3 года назад +11

    හරිම සුන්දරයි

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 года назад

    👌❤️ ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 года назад +3

    අහන්න ලැබිම සතුටක්
    දුෂ්කර උනත්
    වාසනාවන්ත ගමක්

    • @kalyanawathimudalige7791
      @kalyanawathimudalige7791 2 года назад

      මම අහල තිබුණ මෙහෙම ඉර පේන්නෙ දහයට කඳුවලින් වටවෙච්ච ගමක් තියනව කියල නමුත් විස්තර දැනගත්තෙ දැන්

  • @rasikanilantha5533
    @rasikanilantha5533 2 года назад

    සුන්දර ගමක් රත වාහන ගමන්කල හැකිද

  • @MediaDotLk
    @MediaDotLk 3 года назад +16

    නියමයි..පත්තරෙන් දැනගත්තොත් තමයි ඉතින්❤️

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 3 года назад +1

    I love to visit I don’t know I can. I try it. Thank you very much 🙏🙏❤️❤️

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 3 года назад

    Katha karanawa harima lassanai pahediliy

  • @kelumdesmon9749
    @kelumdesmon9749 3 года назад +1

    Yanne kohomada danna kenek kiyannako

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 года назад

    Ane adamai thanks me gama gen kiyala dunnata👌

  • @jayajaya1396
    @jayajaya1396 3 года назад

    Noymamai lassanai godak 🌺🌺❤️❤️🌺🌺💐💐🤩🤩🤩🤩💐💐🌺

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 года назад +3

    ආසයී ඉතිම් ❤️ ඒත් අනුරාධපුර පන❤️

    • @shaniperera1877
      @shaniperera1877 3 года назад +2

      ඔයා අනුරාධපුර කොහෙද ඉන්නේ ,,town එකේ da,, නැත්නම් ,,,

    • @madupremajayantha7804
      @madupremajayantha7804 3 года назад +1

      @@shaniperera1877 නොච්චියාගම

    • @shaniperera1877
      @shaniperera1877 3 года назад +1

      @@madupremajayantha7804 haa, ගොඩක් හොඳයි මම දන්නව ඒක මගේ podi කාලයේ මම හිටියේ අනුරාධපුර ,,මගේ මතකය ගොඩක් අලුත් වුනා ඔයාගෙ comment එක දැකලා ,, මම 1980- ඉඳන් 1985 වෙනකං හිටියා ,, ඊට පස්සේ නුවරඑළිය ගියා ,,ඊට පස්සේ ආයෙත් අනුරාධපුර ආවා ,, හරිම සුන්දර අතීතයේ සටහන්

    • @lassneithusharjeewanthagv8749
      @lassneithusharjeewanthagv8749 3 года назад

      Godak lasanie anurapura

    • @madupremajayantha7804
      @madupremajayantha7804 3 года назад

      @@shaniperera1877 ඒකනී

  • @namimomp5932
    @namimomp5932 3 года назад +2

    Lassanai..malli..Thankyou..🌷🌷🌷

  • @maduchathu9924
    @maduchathu9924 2 года назад

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 года назад

    Kawadawath ahala na adathma dangathta godak pin danuwth kalatab s d parissamin 🌹🌹🌹🌹🌹💜💜💜💔💔💔💯💯💯❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @jayabahusenarath3027
    @jayabahusenarath3027 2 года назад

    ලස්සනයි සංචාරක යන්න ට නවාතැන් තියනවා ද

  • @janakajanaka7226
    @janakajanaka7226 3 года назад

    Malli adenewa ban ape rata kotharam laksanada ma inne pitarata dekka dukai oyata pin budu saranai

  • @thisalkarunathilake341
    @thisalkarunathilake341 3 года назад +5

    I have been to this place......

    • @ranjithmadawela9377
      @ranjithmadawela9377 3 года назад

      ඇත්තටම පයින්ම යන්න පැය කීයක් යනවාද

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 3 года назад +1

    Lassanigodak gammanaya

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 3 года назад +7

    පැය කීයක් ගතවෙන ගමනක් ද

  • @vaiolakoda7852
    @vaiolakoda7852 3 года назад +1

    Harima lassana waanawantah palatial wasanaweaywa b s🌹🌹⚘🌷🙏

  • @udeniwickramasinghe7880
    @udeniwickramasinghe7880 2 года назад

    Thanks for the video . Beautiful village

  • @amilarathnayake4647
    @amilarathnayake4647 3 года назад +7

    අපෙ අය ගම බලන්න දැන් යයි...කාලා බිලා පොලිතින් ප්ලාස්ටික් දාලා ගමෙ පරිසර විනාශ කරයි....

  • @sharathisaru6100
    @sharathisaru6100 3 года назад

    Mandaram gama kiyanneth mehetada. Mama kiyawa la thiyana English translation book ekaka me wagema wisthara yak thibuna....

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 года назад +20

    අපේ පැත්තනම් අවුවට කරවෙලා දවල්ට ඉන්නම බෑ 🥵😭

  • @nelumsamaratunge7554
    @nelumsamaratunge7554 3 года назад

    WOW,we are very nice to hear , now kalakani politeness ballo will sale to China, please proceed this place for geanarschen,

  • @padmaegodawela2475
    @padmaegodawela2475 2 года назад

    Game Inna Siyalu Denata Dalada Samindu Pihiten Kisima Dukak Karadarayak Wenna Epa Kawadawathma Budu Saranai!!!🙏🏼

  • @linabas9007
    @linabas9007 3 года назад +1

    Harima lassanai 😍😍😍

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 3 года назад +1

    ස්තුතියි ඔබට,,

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 года назад +3

    අපේ හැත්ත ටැක්ටර් පනහක් හැටක් අරන් ගිහින් ඵ් සුන්දර ගමත් හාල ඵයිද දන්නෙ නැහැ ඕව නොපෙන්නන තරමටම හොදයි

  • @gaminikumara4752
    @gaminikumara4752 3 года назад +1

    A beautiful village..thanks for the description...

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634 3 года назад +1

    Harima.sundara gamakne

  • @mallikamendis1430
    @mallikamendis1430 2 года назад

    Harima lassanayi wadiyakiyana epa buruwo gihin A gama wanasala eve

  • @sewwandilakmal6501
    @sewwandilakmal6501 3 года назад

    Harima adambarai me wage gamak apita thiyena eka gana. Eth mata bayai kabasiniyo awith mekatath wade deida danne na.

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 3 года назад +1

    Thanks sar

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад

    අපි ඉන්නෙත් බදුල්ල දිස්ත්‍රික්කය දැනගත්තෙත් අද තමයි මේ වගේ නමක් තියෙනවා කියලා දවසක යන්න ඕන බලන්න

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 3 года назад

    මම ෙමි ෙකා ෙහානවල ගමට කිප වතාවක්ම ගිහින් ති ෙයනවා හරම ලස්සනයි හැබැයි ෙගාඩක් දුස්කරයි වාහන යන්න පරක් නැහැ කුි ෙලා් මිටර් 15ක් විතර පයින් යන්න ති ෙයනවා

  • @kasuninipunika9833
    @kasuninipunika9833 2 года назад

    Balanna aasa hithenawa..♥️

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 года назад

    පොලිසියක් තියනවද transer එකක් හදාගෙන යන්න😁

  • @dilsifernando5989
    @dilsifernando5989 3 года назад

    E wage gamaka inna pin karanna ona. Api paw karayo. Api duwili walin yata wela. Hamadama me sundarathwaya e widiyatama thibewa

  • @kasunchamara5817
    @kasunchamara5817 3 года назад +20

    මේ ගමත් ඉවරයි.නෑ ඉතින් මොකෙක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොඳ අසභ්‍ය වීඩියෝ ටිකක් දාලා මේ ගම හොඳට ප්‍රසිද්ධ කරයි ලංකාවෙම.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 года назад +1

    Ama game janathawata Budusaranai

  • @surendralalith9836
    @surendralalith9836 3 года назад

    Diunu kala uthte parisaraya kala winasa Nokara. Lassana gamak.
    Urope wagei

  • @පුෂ්පාකුමාරි-ඬ6ත

    A gamath kala vinasa karannada prasiddha karanne

  • @janakiweerakoon8484
    @janakiweerakoon8484 3 года назад

    ahanna dakinna labima sathutak meya palakala wage nevi me lassanata thiyana gama vinasa karai nathi karai eahema aya ape rate einne

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 года назад +1

    Ape mati mole harak desapaluwo mewage gammanayakwath ithuru karaida kiyala thamai ahanna thiyenne.

  • @damikasilva7349
    @damikasilva7349 2 года назад

    ලංකාවෙ තියන නිධන් තව තවත් වටිනා සම්පත් හොද දල තියන ඇත්තු ලස්සන කඳුවැටි කොටින්ම කීවොත් මිල කල නොහැකි වටිනා දේවල් රහසි ගතව තියා ගමු ඒවාගේ තියන ආරක්ෂාව ගැන හිතලා

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 3 года назад +6

    පට්ට ගොඩක් වැදගත් දෙයක්

  • @csrtv6827
    @csrtv6827 3 года назад

    Nama nokiya innna thibbe bro

  • @damayanthiyamuna1834
    @damayanthiyamuna1834 3 года назад

    Me wage tan winasa karanna balan inna ugatun tamay itin lassany gammanaya gana kiuwata oyata stuty et eka api araksha kata ganna ona

  • @jayaniveronika8251
    @jayaniveronika8251 3 года назад +3

    දකින්නත් ආසයි ඒ වගේ ගමක්

  • @ramaniperera3556
    @ramaniperera3556 2 года назад +4

    ඇත්තෙන්ම සුන්දර ගමක්. දෙවි පිහිටයි හැමෝටම.

  • @Qwerrr-zs9xh
    @Qwerrr-zs9xh 2 года назад +1

    Lssana gammanyak asai balanna yanna

  • @niroshasarath8437
    @niroshasarath8437 3 года назад +6

    මම 2013 මේ ගමටම උදව්කලා "කනේ තිබුන කරාබු 2ත් දිලා අවේ "පංච් බණ්ඩා තාත්තගේ "ම්නිබ්රිව අවුරුදු 2ට බාරඅරගන ඉගැන්නුවා "නම නිලන්ති ඒයා "ගුරැවරියක් වේන්න කැමතිවි කියලා තමා කිවේ මේ ගමේ අය ඉදිරියට ඇව්ත් ඉන්නේ මම පන්සලට තමයි ගියේ police මහත්තුරැ 2ක් අපිසමග අවා "චන්දන ජයතිලක හිට්යේ එ කලේ police(මඩෝල්සිම) යේ.දැන් ඒයා බණ්ඩාරවේල police යේ හරිම අහිංසක ම්නිස්සු පුදුම ලස්සනයි ගම

    • @faskitchen7346
      @faskitchen7346 3 года назад

      Matath asai a gamata yanna
      A minisunwa balanna

    • @asankajayasundara6175
      @asankajayasundara6175 11 месяцев назад

      නම්බර් එක්ක දෙන්නකො අපිටත් විස්තර දැනගන්න ටික්ක

  • @anuruddhagodigamuwa4412
    @anuruddhagodigamuwa4412 3 года назад +1

    Aththatama sathutui

  • @mcbond6162
    @mcbond6162 3 года назад +4

    හෝටල් නම් හදන්න එපා..සියල් සපිරි පිරිසුදු තේ කඩයක් තිබුනොත් ඇති ...

  • @jayanthapushpakumara1345
    @jayanthapushpakumara1345 3 года назад

    I got a more knowledge thanks

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 года назад

    Apooo oya lasan than phenna apa apa desapaluwan owath chineta vekunn kai...mage lasan ratt gammm..oyta thank s..mage kenk ඉන්නවා මඩොල් සීම ..ලංකා wata geyam බලන්න yanwa අනිවාර්යයෙන්ම

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 года назад

    Mehi ethi boho wisthara sathyen thoray.....athishayokthiyen dakwa etha...wellasse kereli karuwan. Sengawunu. Kathaawa nam yamrhaak durata sathyay......passes waththe widaanw nam kerali karuwage. Naathin pirisak mehi sengawunu bawa ithihasaye dekwenawa....