Kumariyak Wage @ Tone Poem with Hector Dias

Поделиться
HTML-код

Комментарии • 49

  • @chammimeewanage6307
    @chammimeewanage6307 4 года назад +7

    හෙක්ටර් ඔයාගෙ කටහඬින් කියන මෙම ගීතය ලස්සනයි . තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා සුභ පතනවා . යෙසුස්වහන්සේගේ කල්වාරියෙ කුරුසියෙ වැගිරෙවු ශුද්ධ රුධිරයේ පිහිට ආරක්ෂාව ලැබේවා . දෙවියන්වහන්සේට ස්තුතියි . ඉතාලිය .

  • @1234chathura
    @1234chathura 6 лет назад +22

    Hector Dias. one of the best male voice.
    Really great

  • @ushaganapathy6485
    @ushaganapathy6485 8 месяцев назад

    Beautiful voice Hector. Enjoy listening to your songs even at 70 years. God bless you n your family. ❤

  • @lokkadgr8
    @lokkadgr8 5 лет назад +6

    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැල්ම කොයින්දෝ
    ඇල ඉවුරේ ගුරු පාරේ
    වැට අයිනේ අඩිපාරේ
    මා දැකලා හැමවාරේ
    ආ හා ඇයි රවන්නේ මා දිහාද
    පෙම් කරන්න අපි එපා ද දැන්
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැල්ම කොයින්දෝ
    අෑත තියා දුටු වේලේ
    අහක බලා යන තාලේ
    තාම දුරයි මගේ කාලේ
    ආ හා තරහ ගන්න පව් නොවේද
    ඇයි රවන්නෙ…

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Год назад

    Hector ...very unique voice ...lovely singing ..❤️

  • @ushaganapathy6485
    @ushaganapathy6485 Месяц назад

    Love your voice n the song ❤

  • @radbimal8084
    @radbimal8084 4 года назад +2

    Well well voice superb... May God bless you

  • @ushaganapathy6485
    @ushaganapathy6485 9 месяцев назад

    Oh what lovely voice Hector.

  • @hansalaperera7747
    @hansalaperera7747 6 лет назад +7

    my favorite song,😘😘😘

  • @nitrider5200
    @nitrider5200 4 года назад +3

    mage priyathama gayakaya

  • @nadeekaperera548
    @nadeekaperera548 3 года назад +1

    Aiye oya kiyana song walin mama asama song eka meka. Best voice. I daly listen to it

  • @vinolawilliams3052
    @vinolawilliams3052 3 года назад +2

    Can anyone translate the song. Lovely singing

  • @sarasilva6341
    @sarasilva6341 5 лет назад +2

    Yeah... his voice an attractive one of my fevo♥️

  • @nadeekaperera548
    @nadeekaperera548 4 года назад

    Hector Dias. one of my favourite song of you🥰
    You have a good voice keep it up
    Good luck👍

  • @sithyrafeek3212
    @sithyrafeek3212 3 года назад

    Beautiful great voice👍👍👍👍

  • @ushaganapathy6485
    @ushaganapathy6485 9 месяцев назад

    My favourite song

  • @30nadie
    @30nadie 5 лет назад +1

    Beautiful Song❤️❤️

  • @andysolomons1130
    @andysolomons1130 6 лет назад +8

    Wow this is one of my favourite songs, but I think it's a bit to slow,

  • @mithunsanjay2325
    @mithunsanjay2325 6 лет назад +3

    Nomiyena sindu...

  • @shaniranaweera5605
    @shaniranaweera5605 Год назад

    Elada bra..bravo ...

  • @sylviahaik6303
    @sylviahaik6303 5 лет назад +1

    This great song beautifully arranged and Hector Dias well delivered. The flautist plays a difficult instrument faultlessly as usual.

  • @hansalaperera7747
    @hansalaperera7747 6 лет назад +5

    awesome 💕💕💕💕

    • @gayan9264
      @gayan9264 6 лет назад

      hansala Perera ...කුමරියක්..වගේ ඔබට රැව දීලා ඇත ......☝☝☝☝☝..සිනාහ පොදක් මට දෙන්න ට සිත දීලා නැත ...🎶🎶🎶🎶🎶

  • @shermilafernando5357
    @shermilafernando5357 3 года назад

    Love u.so much ❤️❤️❤️❤❤️

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 6 лет назад +2

    harima lassanai

  • @radbimal8084
    @radbimal8084 4 года назад +1

    How can we give our commitment

  • @radbimal8084
    @radbimal8084 4 года назад +2

    Please don't leave

  • @jamescorea6135
    @jamescorea6135 4 года назад

    GREAT, MORE INTRUMENTAL & ENGLISH SONGS Pl.

  • @gayanikankanamge8358
    @gayanikankanamge8358 4 месяца назад

    ❤❤❤❤

  • @sahanseney134
    @sahanseney134 6 лет назад +1

    2 tempos ? ela!

  • @Luuuviiiiiiiiiiimissss
    @Luuuviiiiiiiiiiimissss 3 года назад

    😍💫👌

  • @kosaladissanayake3005
    @kosaladissanayake3005 2 года назад +1

    අනවශ්‍ය music ගොඩක් දාලා වත කරන va.

  • @mounika1972
    @mounika1972 3 года назад

    👌❤❤❤

  • @anushagunasekara3032
    @anushagunasekara3032 3 года назад

    Gteat voice

  • @lahiruudara8442
    @lahiruudara8442 3 года назад

    🤗

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 3 года назад

    😘😘😘

  • @lustrals1273
    @lustrals1273 4 года назад +2

    This song suppose to go faster, a bit slow.

    • @pamithkodikara
      @pamithkodikara 4 года назад

      yes it is. view with 1.25x speed. Life is good again

  • @reisennachinsel3874
    @reisennachinsel3874 5 лет назад +1

  • @radbimal8084
    @radbimal8084 4 года назад +1

    Don't go to Germany, you have our paattaa voice more than Marianne

  • @ireshaferguson8370
    @ireshaferguson8370 5 лет назад +1

    Its Clarence

  • @dharshanaillankoon7374
    @dharshanaillankoon7374 6 лет назад +1

    100%

  • @dinakarawijesooriaarachchi8708
    @dinakarawijesooriaarachchi8708 4 года назад +11

    සිංහල වචන කොච්චර ලස්සන ද උපනුපන් ආත්මයක සිංහලයෙක් වෙලා ඉපදේවා......