Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) Slowed & Reverb Song❤

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 391

  • @SachintaHeshan
    @SachintaHeshan 4 месяца назад +63

    මගේ සමනලීත් මාත් එක්ක අද හිටිය නම් අම්මෝ ඒ අතීතේ නම් 😔😔♥️♥️

  • @samanthachathurani2423
    @samanthachathurani2423 Месяц назад +22

    මාව මතක් වෙනාවද ඔයා හට ඇත්තම පවසන්න........🥺😣😫😭😭😭🥀 ...
    අහින්සක කොල්ලො කෙල්ලොන්ගෙ ලස්සන ආදරවලට දෙමව්පියෝ කැමැත්ත දුන්නානම් අද කී දෙනෙක් සතුටින්ද දෙයියනේ......😭🥀🥀
    දෙවියොන්ටවත් පේන්නැද්ද දෙයියනේ මේ අහින්සක කෙල්ලො කොල්ලොන්ගෙ දුක.........😫😫😭🥀🥀🥀😭😭😭😭😭😭😭🥀
    ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ.........😭😭😭

  • @MohamedIqram-tp6lg
    @MohamedIqram-tp6lg 4 месяца назад +64

    ඇත්තටම ආදරේ කරාම දුක විතරයි උරුම වෙන්නේ💔
    අවුරුදු ගානක් ගියත් ඒ දුක තාම එහෙමයි...🥹
    අතීතයට යන්න පුලුවන්නම් ආයෙත් මාරු කරන්න ගොඩක් දේවල් තියෙනවා❤️‍🩹🥹

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +2

      @@MohamedIqram-tp6lg 🥺

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +4

      🖐️ ehenam lan venne na ehithata ...dan mona karannada yaluvela ivarai ...😢.(අනිවා දවසක ඔය දාලා යන ,රවට්ටන ,රිද්දන හැමොටම අපිව ඔනී වෙයී🤗...එදාට අපිට පුලුවන් වුනොත් එයාලා ලග එයාලට හයියක් වෙලා ඉමු......🥀❤️‍🔥
      .....🥀❤️‍🔥......

    • @VimukthiHashan-o1b
      @VimukthiHashan-o1b 4 месяца назад +1

      𝘈𝘒𝘈𝘕𝘔 𝘢𝘵𝘵𝘢 𝘣𝘢𝘯🥺🥺🥺

    • @Kanchana3619
      @Kanchana3619 3 месяца назад +1

      අනිවරේන්ම.

  • @BlackDila-n8h
    @BlackDila-n8h 4 месяца назад +60

    මේ song එක අහන්න ආසම විදියට මේක 🤍🥀

  • @Udeshmihiranga
    @Udeshmihiranga 3 месяца назад +17

    එකනම් සුපිරියට හිතට වැදුනා🥹🥹❤

  • @Upeksha-c9m
    @Upeksha-c9m Месяц назад +15

    බලා හිදීම පමණයි ,නැවත හමු වීමක් නැත 😊💗

  • @Ashani-12-mx
    @Ashani-12-mx 4 месяца назад +44

    ගල් හිතක් තිබ්බා නම් අද සතුටින් මාත්😔💔!!!""""

  • @Heshi-000
    @Heshi-000 4 месяца назад +41

    මාව මතක් වෙනව ද ඔයා හට ඇත්තම පවසන්න.....ඔබව මතක් වනවිට මෙ හඩවත එන්න වා පිච්චෙන්න

  • @shehanisawmya
    @shehanisawmya 11 дней назад +2

    2025 මේ සිංදුව අහාන සෙට් එක කෝ.😢❤

  • @IshaniKaushalya-ko3fp
    @IshaniKaushalya-ko3fp 4 месяца назад +34

    ජිවිතේ උනු හැමදෙම මතක් වෙනවා අයි ඔයා මට මෙහෙම කරේ මැනික 🥺🥺🥺

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@IshaniKaushalya-ko3fp ❤️‍🩹

  • @nadeeshanadeesha1896
    @nadeeshanadeesha1896 4 месяца назад +44

    කටු කොච්චර ඇනුනත් සමහරු එකම රෝස මල මත්තෙම නැහුනා 🥀💔🥺

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +1

      ❤️‍🩹

    • @UayamthaNaween
      @UayamthaNaween 4 месяца назад +2

      Ow 😢😢😢😢

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +2

      Katu kochchara thibunath samaharu ekata pathok gaha maththe nahunaa...❤️‍🔥🥀...katu hugak thibbath😢🥀

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +1

      @@piyumiapsara1937 ❤️‍🩹

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 3 месяца назад +1

      aka aththa

  • @KaweeshaLakshan-w9k
    @KaweeshaLakshan-w9k 4 месяца назад +12

    එක මරු සින්දුවක් ඔයි හිත නිවෙනවා . හැමදාමත් එහෙමයි 😓❤️❤️❤️

  • @NethmiKawushalya-f4j
    @NethmiKawushalya-f4j 4 месяца назад +15

    " පැමිණිමටත්‍, හැරයාමටත් පහසු වූ පමණින් ‍, කෙනෙකු අමතක කිරීම පහසු නොවේ" 💔🥺

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@NethmiKawushalya-f4j ❤️‍🩹

  • @senurisehara812
    @senurisehara812 3 месяца назад +10

    මාව මතක්‌ වෙනවාද ඔය හට....
    ඇත්තම පවසන්න..
    ඔබව මතක වන විට මේ හදවත එනවා පිච්චෙන්න.... ❤️D❤️

  • @nnnnnn-bg8ef
    @nnnnnn-bg8ef 4 месяца назад +16

    ane bn, oya hithana thram kello hoda naththe na me loke patta vidiyata adare nisa vidawana kelloth innawaaaa...

  • @NawodyaThathsarani-h6e
    @NawodyaThathsarani-h6e 3 месяца назад +15

    මාත් කාලෙක ලස්සන ආදරේ ක අයිති කාරයෙක්
    ඒත් ඒ දේවල් ඔක්කොම කාලෙත් එක්ක වෙනස් උනා ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක් ඒ ආදරෙට කවුරුත් බොරු කරන්න එපා නැත්තන් ඒ අයටත් අපි වගෙ විදවන්න වෙයි 💔💔💔

  • @AvishkaNishan-b6b
    @AvishkaNishan-b6b 21 день назад +4

    හදවත ගලවන් යන්න දුකක් එනවා අහනකොට. ගොඩක් ආදරේ කරපු ගොඩක් කොල්ලො කෙල්ලෝ දැන් වෙන්වෙලා ගිහින් ඇති 😥💔😟😔

  • @ThasuniNavindya-n1q
    @ThasuniNavindya-n1q 3 месяца назад +20

    Ai oya Mawa marawanne sudu .kamathi naththam Awurudu dekak passen Awilla mawa warawan epa sudu.💔 mama dannawa oyat mawa wadayak kiyala. Kamak na sudu💔💔

  • @ShehanLakshitha-y5l
    @ShehanLakshitha-y5l 3 месяца назад +9

    මගෙ පන මාව දාලා යනවා මේ සතියෙ🥺💔එයා අනුරාධපුරේ යනවා එයාලාගෙ අම්මලා එක්ක. මන් ඉන්නෙ කුරුණෑගල. මට එයාව ඕනි😔. ඒත් අපි ලබන ආත්මයේ හරි අපි අපේ වෙමු මැනික🥺😔❤️‍🩹

  • @ChanukaLakmal-y9f
    @ChanukaLakmal-y9f 4 месяца назад +24

    Boot nokath Me sinduwa feel wena Aya me konata 😅

  • @ChathurikaSewwandi-b1r
    @ChathurikaSewwandi-b1r 3 месяца назад +8

    ඔබව මතක් වෙන ව්ට මේ හදවත එනවා පිච්චෙන්න😔💔

  • @priyanganuwan3362
    @priyanganuwan3362 4 месяца назад +11

    විලන්ගුවක් මේ හදවෙත දැමුවෙ මොන හිතකින්ද සොයා....
    පොරොන්දුවක් ලොකු දී අතහැරියේ ඇයි රත්තරනෙ ඔයා....🙂

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +1

      @@priyanganuwan3362 ❤️‍🩹

  • @piyumiapsara1937
    @piyumiapsara1937 5 месяцев назад +22

    මන් ඔයාට සමුදෙන්නෙ කෝමද හිත ඇහුවා...🥀😢....අයියෙ ඔයාට වටින්නෙ නැති වුනාට ..❤️‍🔥..මට ඔයාව වටිනවා..🤒❤️‍🔥..
    kenith 💕 i💕you

  • @NawodyaSathsarani-j6g
    @NawodyaSathsarani-j6g 3 месяца назад +7

    මට නම් හිතටම වැදුනා😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤😊

  • @Yoowni22
    @Yoowni22 Месяц назад +3

    වැඩිම වාර ගාණක් අහපු සිංදුව😢

  • @DewmiSankalpanee
    @DewmiSankalpanee 4 месяца назад +8

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න.....🥺
    ඔබව මතක් වෙනවිටමේ හදවත එනවා පිච්චෙන්න..💔🥺

  • @IshankaKumara-u8r
    @IshankaKumara-u8r 4 месяца назад +6

    Supiruyak thama ithim "❤️❤️❤️

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@IshankaKumara-u8r subscribe plz❤️‍🩹

  • @ChalanaGamage-l2d
    @ChalanaGamage-l2d 3 месяца назад +3

    ලස්සනයි ඈ ❤️☞

  • @SITHU.1850
    @SITHU.1850 3 месяца назад +8

    ආදරෙට පුළුවන් මනුස්සයෙක් මරන්න,😓

    • @Kanchana3619
      @Kanchana3619 3 месяца назад

      මටම කිවිවා වගේ එ් කතාව.ලාේකේට පෙන්න හිනා වෙලා හිටියට.

    • @Kanchana3619
      @Kanchana3619 3 месяца назад

      මටම කිවිවා වගේ.

    • @piyumiapsara1937
      @piyumiapsara1937 3 месяца назад +1

      ​@DinethTharuka-nl5mv මන් වගේ ....❤️‍🔥😥😓

  • @Lasith-p3n
    @Lasith-p3n Месяц назад +2

    අද එයා නැති හින්දා දුක් විදිනාව😢😢😢😢 එයාගෙ මට කියගාන්න දෙයක් නැති වෙනවා

  • @SaduniruwanthikaSaduniru-fx9bi
    @SaduniruwanthikaSaduniru-fx9bi 4 месяца назад +5

    Koi tharam ahuwath epawennehe mara ලස්සනයි ❤❤❤❤

  • @naveenbandara5491
    @naveenbandara5491 4 месяца назад +7

    මාව මතක් වෙනවාද ඔයා හාට ඇත්තම පවසන්න...
    ඔබව මතක් වෙන විට මේ හදවත එනව පිච්චේන්න🥀💔🥺

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +3

      ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න🥀❤️‍🔥❤️‍🔥😢

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +1

      @@piyumiapsara1937❤️‍🩹

  • @ChamudiShehara-s3l
    @ChamudiShehara-s3l 4 месяца назад +7

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න 😢💔

  • @SachinthaUdara-be1be
    @SachinthaUdara-be1be Год назад +4

    ❤😊

  • @Rikado_official_1
    @Rikado_official_1 5 месяцев назад +23

    මෙක අහදිදි අඩන්නෙ මම විතරඩ😭😖

  • @MaDhu_sh
    @MaDhu_sh 4 месяца назад +13

    මිනිස්සු එහෙම තමයි ළමයො එයාලා හරි ඉක්මනටම වෙනස් වෙනවා💔 කොච්චර අමාරු උනත් අතහරින්න එපා අල්ලන් ඉන්න❤

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +2

      Allan inne ..eth apita eyala riddanavane❤️‍🩹❤️‍🔥🥀

    • @MaDhu_sh
      @MaDhu_sh 4 месяца назад +1

      @@piyumiapsara1937 අදවක එයාලා පසුතැවෙන දවසක් එනවා 💔🥺

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +1

      @@MaDhu_sh 🥺

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +2

      අයියට තියෙන්නෙ ගල් හිතක් ..😢යාලුවො කියනවා එයා මට රිද්දන නිසා එයාව අත හරින්නලූ ,තව එයගෙ ඇති ලස්සන කුත් නැලු...එයාට විතරයී මම මෙම දාල යන්න එපා කියලා වැදලා තියෙන්නෙ කකුල් අල්ලලා...♥️❤️‍🩹එයා මන් තරහාවුනාම මගෙ පස්සෙන් එනවා ..🤗..එත් මාව රිද්දනවා,රවට්ටනවා,අඩවනවා විතරයී........එයාට මාව නැති වෙලාම යන්න ඔනි දවසක..😢🥀

    • @piyumiapsara1937
      @piyumiapsara1937 4 месяца назад +2

      ​@@MaDhu_sh🥀❤️‍🩹

  • @Imaya1Sathsarani
    @Imaya1Sathsarani 2 месяца назад +3

    පදයක් පදයක් ගානෙ මටම ලියලා වගේ 🙂

  • @Ahinsashamal-e9m
    @Ahinsashamal-e9m 2 месяца назад +1

    සුපිරියි ❤

  • @MethuMethu-s2d
    @MethuMethu-s2d 3 месяца назад +3

    පොරොන්දුවක් ලොකු දී අත් හැරියේ ඇයි රත්තරනෙ ඔයා 😔💔

  • @AdithyaSenanayaka-m9o
    @AdithyaSenanayaka-m9o 3 месяца назад +4

    පොරොන්දුවක් ලොකු දේ අත් හැරියේ ඇයි රත්තරනෙර් ඔයා 💔🥀🍂🦋📝

  • @ArunaBoss-m6e
    @ArunaBoss-m6e 3 месяца назад +2

    Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MiyuruSankalpa-q6z
    @MiyuruSankalpa-q6z 3 месяца назад +4

    එයා මාව දාලා යන්නම ගියා🖇️ C 💔🍃🥀

  • @HansikaushalyaHk
    @HansikaushalyaHk 2 месяца назад +2

    Mara lassani❤❤❤

  • @Bluebird-k5s
    @Bluebird-k5s 5 месяцев назад +15

    ආදරය කියන්නේ බොරුවක් විතරමයී 🥺🥺🥺🥺

    • @Dayydreamer1111
      @Dayydreamer1111 5 месяцев назад +6

      ආදරය යනු, හමුවෙන කෙනා අනුව ඔබට වැටහෙවි! 🙂💔

    • @Bluebird-k5s
      @Bluebird-k5s 5 месяцев назад +4

      @@Dayydreamer1111 බොරුව විතරයී ආදරේ කියන්නේ 😪

    • @kassamusic22
      @kassamusic22  5 месяцев назад +2

      @@Bluebird-k5s ඇත්ත💯💗

    • @kassamusic22
      @kassamusic22  5 месяцев назад +2

      @@Dayydreamer1111 ඇත්ත💯😶

    • @Bluebird-k5s
      @Bluebird-k5s 5 месяцев назад +1

      @@kassamusic22 එකනේ ❤️🥰

  • @Dinuchami2807
    @Dinuchami2807 3 месяца назад +2

    මාව මතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න.....🥺💕

  • @AnuththaraUdayangani
    @AnuththaraUdayangani 3 месяца назад +3

    😢😢😢 ඇයි මෙච්චර. ආදරෙ....වෙදනා💔

  • @Nimsara-ne9gg
    @Nimsara-ne9gg Год назад +15

    Lassanai kollo keep it up ❤️‍🔥

  • @JaniduSanjeewa-wq7ow
    @JaniduSanjeewa-wq7ow 4 месяца назад +14

    ❤අදරේ කියන එක මට උරුම නැතුව ඇති ❤

    • @senakasampath8407
      @senakasampath8407 4 месяца назад +1

      Matath 😩😩😩

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@JaniduSanjeewa-wq7ow ❤️‍🩹

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@senakasampath8407 ❤️‍🩹

    • @LakshiMadu-w5m
      @LakshiMadu-w5m 4 месяца назад +2

      මටත් ආදරේ කියන එක උරුම නෑ 💔😥 හිතින් ගොඩක් කල් විදෙව්වා. දැන් හැමදේම අමතක කරල දරාගෙන ඉන්නවා. 😥💔 මුලින්ම මන් වැඩියෙන්ම ආදරේ කරපු මගෙ අප්පච්චි මාව දාල ගියා ඊටපස්සෙ මගෙ bf එයත් ගියා....... ඉතින් හිතෙන්නෙ නැද්ද ආදරේ උරුම නෑ කියන එක ..... 💔😥 එකම සැනසීම ජේසුස් වහන්සේ විතරයි මේ වෙලාවට. 😥😥

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@LakshiMadu-w5m 🥺

  • @RumeshaMadushanka
    @RumeshaMadushanka 4 месяца назад +3

    Ow man tharm vidin duka qara ganna ba❤❤❤❤😂😂

  • @nivarthanamadurangi
    @nivarthanamadurangi 4 месяца назад +3

    ලස්සනයි ❤❤❤❤😮😮😮😮

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@nivarthanamadurangi ❤️‍🩹

  • @nuwanwaidyanatha288
    @nuwanwaidyanatha288 3 месяца назад +3

    ආදරය මට හිමි නැතුව ඇති💔💔💔

  • @MRDILU-2007
    @MRDILU-2007 4 месяца назад +99

    papuwa galawala athata denw kivath kellonwa wishvasa karanna epa bm😭

    • @PasinduNimsara-ct7zz
      @PasinduNimsara-ct7zz 4 месяца назад +9

      අනිවාරෙම් ආ 🙂

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +3

      @@MRDILU-2007 ❤️‍🩹

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад +2

      @@PasinduNimsara-ct7zz ❤️‍🩹

    • @KavishaNethmini-x5t
      @KavishaNethmini-x5t 4 месяца назад +19

      Kello vitharak newe samahara kollonwath vishwasa karanna epa 🥺

    • @KavishaNethmini-x5t
      @KavishaNethmini-x5t 4 месяца назад +1

      ​@@PasinduNimsara-ct7zz oygem mn eka theruma gaththe ❤️‍🩹

  • @SagaraKumara-r2z
    @SagaraKumara-r2z 2 месяца назад +1

    මරම ලස්සනයි❤😚👍🫶

  • @nalakapriyankara3109
    @nalakapriyankara3109 3 месяца назад +4

    ඇත්තටම ආදරෙයි karapu hama kello aga yak na viswasa karanne epa kellowa

  • @u.k.d.laxman2100
    @u.k.d.laxman2100 4 месяца назад +3

    Harima kassanai .....❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💖❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@u.k.d.laxman2100 ❤️‍🩹

  • @BandaraShahina
    @BandaraShahina 4 дня назад

    ai oya giye kiyala mn thamath danne na raththaran ❤eth mn satutu wenawa ad oy lassana thanaka innwa balala❤ e as dekawath kawadawath riddanne nathuwa bala ganna mage manika❤❤

  • @Hansanirathnasooriy
    @Hansanirathnasooriy Месяц назад

    Mawa ay dala Yann epa suduu 🥺❤️‍🩹Hamadama ohom inn MN laginm.

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 Месяц назад

    ayi kollo harida

  • @mandulapriyanthi1030
    @mandulapriyanthi1030 4 месяца назад +5

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න...🥺💔

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@mandulapriyanthi1030 ❤️‍🩹

  • @ShanthaKumara-ub5qp
    @ShanthaKumara-ub5qp 4 дня назад +1

    Mawa mathak we awada 😔oya hata aththama pawasanna 😩😩💔❤️‍🩹

  • @ManeeshaNimanthi
    @ManeeshaNimanthi 4 месяца назад +6

    Mava mathak venava d oyata aththama pavassanna😢😢😢😢😢😢

  • @malindunawanjana-q2s
    @malindunawanjana-q2s 2 месяца назад

    🙂❤️‍🩹මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න... 🙂🥺💔 ඔබව මතක් වෙන විට මෙ හදවත එනවා පිච්චෙන්න 🙂💔

  • @BuddikaKumarage
    @BuddikaKumarage 2 месяца назад

    ❤ මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @SenaNayaka-e3h
    @SenaNayaka-e3h Год назад +2

    Lassanai❤

  • @nonaLoku
    @nonaLoku 3 месяца назад +1

    Prema kirilliye obava mathak venava🥺🥺

  • @Infpodiya
    @Infpodiya Месяц назад +1

    ආයි එ අතිතයට යන්න තිබ්බනම් 😔😔🥹

    • @piyumiapsara1937
      @piyumiapsara1937 Месяц назад +1

      Ema yanna puluvannam eya mava dala yanna kalin man yanava eyagen athata❤️‍🔥😥😓

  • @ManeeshaNimanthi
    @ManeeshaNimanthi 4 месяца назад +4

    එයාව ගොඩක් මතක් වෙනවා 😢😢😢😢
    මාව මතක් වෙනවා ද ඔයා හට ඇත්තම පවසන්න 🥺🥺

  • @ChamaraChamara-c1g
    @ChamaraChamara-c1g 2 месяца назад +1

    මං කල්පනා කරන්නේ ඇයි බං අයියේ අපිටම මෙහෙම වෙන්නේ ජොයින් එකක් ගහලා කොල්ට් බං අයියෙ අඩෝ මෙක දැන් නම් මතක් වෙන්නෑ එයාට මාව😢 🥹🥹😔😔🥲🌸

  • @Dilhanikumarasinhe
    @Dilhanikumarasinhe 3 месяца назад +2

    මාව මතක් වෙනවාද. 😭😭😭😭

  • @chanukaroshan9919
    @chanukaroshan9919 4 месяца назад +1

    Supiriyak

  • @Nonane-b1y
    @Nonane-b1y 3 месяца назад +1

    Magr waraddah 🥺🥺

  • @Nayanakumari2828
    @Nayanakumari2828 Месяц назад

    මාව මතක් වෙනවාද ඔයාහර්ට ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න 🙂

  • @JosephAsarukhan-c9k
    @JosephAsarukhan-c9k 2 месяца назад +1

    Jeewethe kawadawath kollo wishwasa karanna epa bn kawadawath 😢😢😢😢😢😢😂😂

  • @damayanthikumari8198
    @damayanthikumari8198 4 месяца назад +7

    සමහරු කියනවා කෙල්ලෝ විතරලු වටේ යන්නේ හැබැයි ඔය දන්න කෙල්ලෝ අතරින් සමහරු ඉන්නවා එක කෙනක් මත්තෙම නැහෙන හැබැයි ඒ කෙල්ල එක ලෝකෙට පෙන්නන්නේ නැ.
    වටේ යනවා කෙල්ලෝ ගොඩක් අතරින් එක කෙල්ලෙක් ඉන්න පුළුවන් එක්කෙනෙක් මත්තෙම නැහෙන
    ඒ කෙනාට එක තේරෙන්නේ නැතුව ඇති එයාට වටේ ගියාට මම එයාට මත්තෙම නැහෙනවා කියලා 🥺🥺😫😢💔

  • @TharushaTharusha-u7j
    @TharushaTharusha-u7j 4 месяца назад +1

    Ptta

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@TharushaTharusha-u7j subscribe plz👻

  • @ManoharaKavind
    @ManoharaKavind 2 месяца назад

    වංක වුනු එයා වෙන කෙනෙක් ලග අවංක වුනු මම අපේ මතක වල තවම එරිලා 😓😫💔

  • @LahiruRathnayaka-vz4bk
    @LahiruRathnayaka-vz4bk Месяц назад +1

    මගේ පනටත් වඩා ආදරේ කරපු එයා අද මම ගනන් ගන්නෙත් නෑ...😢😢

  • @NiroshiniFdo-rr8bz
    @NiroshiniFdo-rr8bz 6 месяцев назад +5

    𝙇𝙖𝙨𝙨𝙖𝙣𝙖𝙞 𝙖𝙮𝙮𝙚 ❤❤

    • @kassamusic22
      @kassamusic22  6 месяцев назад +1

      Thanks nangi❤️‍🩹

    • @NiroshiniFdo-rr8bz
      @NiroshiniFdo-rr8bz 5 месяцев назад +1

      𝑶𝒚𝒂 𝒌𝒐𝒉𝒆𝒅𝒂 𝒂𝒚𝒚𝒆

    • @kassamusic22
      @kassamusic22  5 месяцев назад +1

      @@NiroshiniFdo-rr8bz 0788541788 whatsapp plz

  • @Gamingheshan-ch1em
    @Gamingheshan-ch1em Месяц назад +1

    Mage kella chathi eth eyata venakollek innava kivvahama mage papuva kkadila giya 😢🥀💔

  • @AshokaKumara-f7y
    @AshokaKumara-f7y Месяц назад

    මම ආසම සිංදුව❤❤❤❤

  • @janithbro9650
    @janithbro9650 2 месяца назад

    අදට අවුරුදු දෙකක් එයා ගිහින්🙂❤️‍🩹

  • @sandarunimsara-l8s
    @sandarunimsara-l8s 20 дней назад +1

    𝗠𝗲 𝘀𝗶𝗱𝘂𝘄𝗮 𝘀𝘂𝗽𝗶𝗿𝗶𝘆𝗮𝘁𝗮𝗺𝗮 𝗵𝗶𝘁𝗵𝗮𝘁𝗮 𝘄𝗮𝗱𝗶𝗻𝗮𝘄𝗮😭😭😭😭🥺❤

  • @DewminiRanaweera-t6d
    @DewminiRanaweera-t6d 20 дней назад

    Mawa mathak wenawada oya hata ❤😢❤

  • @ChamidhuRavin
    @ChamidhuRavin 3 месяца назад +6

    එකපාරක් වැරදුන කෙනෙක්ට.දෙවනීපාර වරදිනවා කියන දේ දරාගන්න බෑ.

    • @Kanchana3619
      @Kanchana3619 3 месяца назад +1

      වැරදිචිච තැනම මැරිචිච කෙනෙක් වගේ ජිවත් වෙනවා.ජිවිතේ හෙදම කාලේ.මෙ අත්මෙි පවි ගෙවලා ඉවර කරන්න ඔනි.

  • @manelKumari-k3s
    @manelKumari-k3s 4 месяца назад +3

    එයා මාව දාලා ගිහිල්ලා දැනට මාස 6 ක් වෙනවා .ඒ මාස 6 තුල එයා වෙන කෙනෙක්ව මැරි කරලා .ඒත් මන් තරහ නැහැ එත් හිතේ ලොකු කලකිරීමක් තියෙනවා 😢❤

  • @SuranjithRohana
    @SuranjithRohana 5 месяцев назад +1

    Ekah🥺❤️

    • @kassamusic22
      @kassamusic22  5 месяцев назад

      @@SuranjithRohana ❤️‍🩹

  • @madushikajayamali5839
    @madushikajayamali5839 4 месяца назад +3

    Oyawa mathak weddi hadawatha pichchenawa pana..ai apita mehema une 😔🥺❤️‍🩹💔

    • @kassamusic22
      @kassamusic22  4 месяца назад

      @@madushikajayamali5839 🥺

  • @niroshansampath-n2f
    @niroshansampath-n2f 4 месяца назад +3

    ❤❤❤❤

  • @ruparathna660
    @ruparathna660 Год назад +2

    ❤Lassanai

  • @himashigonagala4821
    @himashigonagala4821 3 месяца назад

    නිතරම මතක් වෙනවා මට❤❤

  • @KaveeshaKaveesha-v7q
    @KaveeshaKaveesha-v7q Месяц назад

    Obawa mathak wena vitame hadawatha enawa pichchenna 💔💔💔💔💔💔

  • @salindapushpakumara6726
    @salindapushpakumara6726 3 месяца назад

    හැමදාම❤❤❤

  • @ccyoutubechannel7010
    @ccyoutubechannel7010 Год назад +2

    ❤😢

  • @kumarathissa4250
    @kumarathissa4250 3 месяца назад +1

    Matath mathak unaa

  • @sanka8424
    @sanka8424 Месяц назад

    මව මතක් වෙනවාද ඔයාට අැත්තම පවසන්න .....❤A

  • @SayanipiyumikaJayakodi
    @SayanipiyumikaJayakodi 6 месяцев назад +4

    Feel it ❤

    • @kassamusic22
      @kassamusic22  5 месяцев назад

      @@SayanipiyumikaJayakodi 💗

  • @dulshansandaruvan5018
    @dulshansandaruvan5018 3 месяца назад +1

    Meka ahana hama mohothama man adanawa eya mawa dala giya 😢ai eama kara maga adara madi unada sudu

  • @SubashinidilrukshiPremarathna
    @SubashinidilrukshiPremarathna 3 месяца назад +1

    🎉🎉🎉

  • @MerinasPranando
    @MerinasPranando Месяц назад

    Maga sudut mat akka hitiyanam 🥺🥹💖

  • @sadalipabasara7542
    @sadalipabasara7542 20 дней назад

    Song එකක් ඔනෙ please මගෙ රත්තරන් ඔයාට මා මතක නෑ ලහිරු ප්‍රබාත්ගෙ slower reward විදිහට please 🙏