Kagedo As Wahakl Wedi Wen Una Oya (කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් වුනා ඔයා) Manjula Pushpakumara

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 254

  • @kawshalyatharushi2191
    @kawshalyatharushi2191 3 месяца назад +11

    වස්තුව නෙවෙයි පිං කදක් මැනික ඔයා ❤😘

  • @ShehaniKoushallya
    @ShehaniKoushallya 29 дней назад +6

    මේ සිංදුව හිතට වැදුන අය කෝ 🥺✌️

  • @HiruniThakshila-s1k
    @HiruniThakshila-s1k 5 месяцев назад +40

    මේ සිංදුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @GishanChathuranga-g5p
    @GishanChathuranga-g5p 5 месяцев назад +50

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හදවතට දැනෙන සින්දුවක් 🥺🥀🤍

  • @yeshmiharshala4667
    @yeshmiharshala4667 5 месяцев назад +85

    හැමොම අපිව දල යද්දි ලග හිටියේ අම්මා විතරයි🌍❤️‍🩹

  • @Penchaxd0008
    @Penchaxd0008 Месяц назад +3

    ඔයා දුන් වේදනවක් පපු කද හංගන්
    හරි හම්බ කෙරුවේ මන් මගෙ ජිවිතේ පුරා
    වස්තුව නොවේ පිං කදක් වූ ඔයා
    දන්නවද ඔයා

  • @kadirawellakshika242
    @kadirawellakshika242 3 месяца назад +6

    කාගේදෝ ඇස්වහක් වැදී වෙන් උනා ඔයා
    දයිවයේ ලියා තිබූ දේම සිදු උනා ♥️

  • @RashmiWijeweera-ve5sp
    @RashmiWijeweera-ve5sp 5 месяцев назад +15

    ඇස්වහක් වදින්න එපා එයාටයි මටයි🙏💔

  • @KavinduMadushan-ww1qu
    @KavinduMadushan-ww1qu 6 месяцев назад +27

    මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤

  • @pasindurajapaksha-m4t
    @pasindurajapaksha-m4t 6 месяцев назад +63

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා...❤🥺 දයිවයේ ලියා තිබූ දේම සිදුවුනා😪💔🥀

    • @RuwanLakshitha-u7x
      @RuwanLakshitha-u7x 5 месяцев назад +1

      Hmm eka aththa 😢😢😢😢😢😢😢😢😢ane mata adunaaaaaa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @sasunisanuja-ce5yt
      @sasunisanuja-ce5yt 3 месяца назад

      🥺🙂

    • @Kanchana3619
      @Kanchana3619 3 месяца назад

      Hmmm

  • @MadanayakaGunapala
    @MadanayakaGunapala 4 месяца назад +12

    මගෙයි එයා ගෙයි බැදීමට අඋරදු 2වෙනවා 😊😊❤

  • @waruniHarshika
    @waruniHarshika 5 месяцев назад +35

    මරම සොන්ග් එකක් මම එයට අවුරුදු 5ක් අදරේ කලා අපි දෙන්නා අපි දෙන්නා නැතුවම බැරි උනා එත් අද එයා මව දලා යන්නම ගියා සතුටින් ඉන්න මගෙ මොඩ නපුරෝ හැමදාම මම ඔයට අදරේයී ඔයට දුන්නු තැන කටවත් දෙන්නේ නැහැ මම අද මැරුනත් අදරේයි බුදු සරනයි

  • @imalshathathsarani6809
    @imalshathathsarani6809 5 месяцев назад +18

    ගොඩක් දේවල්හ් මතක් වෙනහ් ලස්සනහ් සින්දුවක් 🥺....

  • @PiyumiWandana-i4m
    @PiyumiWandana-i4m 3 месяца назад +2

    එයා මතක් වෙන්නවා මේ සින්දුව ඇහෙද්දි 🥺💔

  • @nilukaWeerasinga
    @nilukaWeerasinga 6 месяцев назад +26

    මේ සිංදුව කොච්චර හැවුවත් එපා වෙන්නෙ නෑ අාසම Song ekak💔✌🌎

  • @pasindurajapaksha-m4t
    @pasindurajapaksha-m4t 6 месяцев назад +19

    මාරම ලස්සන සිංදුවක් 👤❤️‍🩹💆‍♂️

  • @PurnaSenitha-fw8cz
    @PurnaSenitha-fw8cz 2 месяца назад +2

    මාර විදිහට මෙ සිංදුව හිතට

  • @kumudukumari2990
    @kumudukumari2990 5 месяцев назад +13

    මගේ ආසම සින්දුව . මන් ඒතරම්ම ආදරෙයි මෙ සින්දුවට🎉😊

  • @VihasRanthak
    @VihasRanthak 2 месяца назад +4

    මේ සිංදුව ඇහෙද්දී මගේ අයියා මතක් වෙනවා
    එයා අපිව දාල ගිහින්
    මාසයක් වෙනවා
    එයාව අපිට අමතක
    වෙන්නෑ කවදාවත්💔💔💔😭🏳️

  • @SameeraMax-ee2yy
    @SameeraMax-ee2yy 4 месяца назад +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😢😢

  • @WasanaLakmini-q8j
    @WasanaLakmini-q8j 5 месяцев назад +15

    අනේ මට නම් එපා වෙලා තියෙන්නේ මේ ජිවිතේම 😢😢

  • @NawodyaSathsarani-j6g
    @NawodyaSathsarani-j6g 3 месяца назад +4

    හිතපාරන සිංදුවක්😢😢❤

  • @නොටිචතු-ථ2ඳ
    @නොටිචතු-ථ2ඳ 5 месяцев назад +24

    කාගෙදෝ අැස් වහක් වැදී වෙන් වුනා ඔයා😢😢😢අැයි මාව දාලා ගියේ මගේ රත්තරං😢😢මම ඔයාට තියෙන මේ තැන කාටවත් දෙන්නෙ නැ මගේ සුදු මහත්තයෝ සගේ රත්තරංට දෙවි පිහ්ටයි♥♥ඔයා එයත් එක්ක සතුටින් ඉන්න.❤❤❤එ්ක බලලා මම සතුටු වෙන්නම් මගේ පණ❤❤❤මම තාමත් අාදරෙයි ඔයාට සතුටින් ඉන්න වස්තු❤❤❤❤❤❤

  • @DamsithDeumina
    @DamsithDeumina 3 месяца назад +1

    කොච්චර ඇවුවත් එපා නොවෙන හදවතට දැනෙන සින්දුවක්

  • @DKThusharika
    @DKThusharika 5 месяцев назад +274

    මගෙයි එයාගෙයි ආදරෙට අවුරුදු 5ක්☺ , එයාට මගේ ගෙදර අය කැමති වුනේ නෑ 🥺 බොරුවට කිවුවා අපි දෙන්නගේ වේලාවල්වල ප්‍රශ්නයක් තියෙනවා කිවුවා , අපි දෙනනට ගොඩක් දුක හිතුනා😢 එයාට කවුරු හරි කියලා තිබුනා වෙන කෙනෙක්ව බැදලා මාව බදින්න එතකොට හරියනවා කියලා 😓, ඒකට අපි දෙන්න අකමැත්තෙන් උනත් කැමති උනා 🥺💔 එයා මීට මාස 3කට කලින් බැන්දා🥺 ඒත් තාම අපි දෙන්නා ආදරේ කරනවා එයා බැදපු කෙනත් ඒක දන්නවා😓 බැදපු කෙනා ඇත්තම දන්නේ නෑ ඒ ඇත්ත දන්නේ තාම අපි දෙන්නා විතරමයි , එයාලා දෙන්නට සතුටින් ඉන්න දීලා යන්න හිතුනත් එයාට මම නැතුව බෑ කියලා දැන දැනත් ඒක කරන්න මට බෑ😢 අපි දෙන්න දෙන්නා දෙතැනකට වෙලා විදවනවා මොකද එයා බැදපු කෙනත් එයාට රිද්දනවා😑 මේ අතර තුරේදි මට දැනගන්න ලැබුනා වෙලාවල් දෙකේ ප්‍රශ්නයක් කියලා තියේන්නෙ බොරුවට කියලා 😢 දැන් ඉතින් මොනා කරන්නද අපි ඉවසගෙන ඉන්නවා ආදරය කරනවා මැරෙනකන්ම, මට වයස 18යි අයියට28යි😍☺ මන් එයාට ගොඩක් ආදරෙයි❤️

    • @KawishkaDananjaya
      @KawishkaDananjaya 5 месяцев назад +6

      aneew 😢💔

    • @NayomiSadamali-db3fw
      @NayomiSadamali-db3fw 5 месяцев назад +23

      අනෙ දුක යි මට තියෙ ප්‍රශ්නෙ බැලුවා ම ඔයාට නෙ ප්‍රශ්න කමක් නැ ඔයාලාට තිබ්බෙ එකතු වෙන්න දැන් කරන්න දෙයක් නැ ඔයාලා ලබන ආත්මෙ හමුවෙන්න ඔනෙ මම ප්‍රර්තනා කරනවා

    • @nimanshapiyumi0512
      @nimanshapiyumi0512 5 месяцев назад +8

      😢🥺👩‍❤️‍👨❤️‍🩹🫀

    • @DKThusharika
      @DKThusharika 5 месяцев назад +4

      😓

    • @HansiMadushani-k7l
      @HansiMadushani-k7l 5 месяцев назад +9

      Matath une okamai api denna harima adaren hitiya gewal dekenma kamathi una e amma magema amma wage..kaudo irisiya kara kenek eyata washiyak karala wena kenekta bandala dunna adatath dennata denna adarei මන් හරො අසරණ වෙලා මන් එයාට විතරයි ආදරේ එයා බැදලා

  • @MethukiDinansa
    @MethukiDinansa 5 месяцев назад +6

    ජිවිතේ ලොකුම දුක අද එයා මට දුන්න. මැරි කරලත් අවුරුදු දෙකක් උනත් එයාට වෙන හිතකට ආදරේ නොකර ඉන්න බැරි උනා. 😪😢😔සතුටින් ඉන්නනම් ආදරේට ඇබ්බැහි වෙන්න එපා 😔

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq 5 месяцев назад +28

    කාලයත් එක්ක්අ මිනිස්සු වෙනස් වෙනවා.😥 අපි ආදරෙ කරන විදියට කව්රුත් අපිට ආදරෙ කරන්නැ🥺💔.

  • @InnocentAtv-tx1oz
    @InnocentAtv-tx1oz 4 месяца назад +1

    අනේ මේ සිංදුව ට ඇබ්බැයි වෙලා වගේ කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ ❤

  • @SewminiChathurika-e1d
    @SewminiChathurika-e1d 5 месяцев назад +4

    හැමදාම සතුටින් ඉන්න මැනික ඔයා🥺මට ගොඩක් මතක් වෙනවා😊❤️

  • @HirushaPrabarth
    @HirushaPrabarth 5 месяцев назад +4

    ආදරෙ කියන්නෙ හරි අමුතු බැදිමක් ❤😢

  • @LahiruMadusanka-im5em
    @LahiruMadusanka-im5em 3 месяца назад +2

    වස්තුව නොවේ ..පින් කදක් වූ ඔයා.. ❤️😥

  • @shakya17-pt4bv
    @shakya17-pt4bv 5 месяцев назад +7

    කාගෙදෝ ඇස්වහක් වැදී
    වෙන් උනා ඔයා😢
    දයිවයේ ලියා තිබූ
    දේම සිදු වුනා.....🥺💔
    හිස් අතින් යන්න යන්නම් ...
    ආයෙමත් හැරිලා..
    ඔයා දුන් වේදනාවන් ..
    පපු කදේ හංගා....🥺💔
    ඉතින් මම තාමත් ඔයා ගිය තැන...✍️

  • @RajithaRamesh-m5q
    @RajithaRamesh-m5q 3 месяца назад +1

    සුපිරි ගැම්මක්❤❤

  • @TharangaSujeewani
    @TharangaSujeewani 4 месяца назад +3

    E song eka nm marama vidiyata hithta vadinne🥺❤️‍🩹

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 5 месяцев назад +5

    කාගේ do as wahak wadi wen una oya ❤😢

  • @ChamudithaRashmika
    @ChamudithaRashmika 2 месяца назад +1

    Yaluwoi ammai akkai hinda jiwethe beruna mage 🥺💔

  • @KawishkaDananjaya
    @KawishkaDananjaya 5 месяцев назад +11

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා " M " 💔🥀😣

  • @Thilinafernando-h7e
    @Thilinafernando-h7e 2 месяца назад +1

    රොස මල ඔයාව මට හැමදාම මතක් වෙනවා 🌹

  • @jayanthamillagoda
    @jayanthamillagoda 5 месяцев назад +6

    කාගෙදො ඇස් වහක් වැදි වෙන් උනා ඔයා "K"❤🥺

  • @kusaltheekshana-z5l
    @kusaltheekshana-z5l 12 дней назад

    කොච්ටර ඇසුවත් එපාවෙන්නැ ලස්ස න සින්දුවක්

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 4 месяца назад +5

    My fv song 🌚💐

  • @madumalimadumali3473
    @madumalimadumali3473 3 месяца назад +2

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා 😢❤...

  • @DishaDisha-h2s
    @DishaDisha-h2s 5 месяцев назад +4

    Kagedo as wahak wedi wen una oya❤mta oyawa godak mathak wenawa mage rattaran ❤mawa dala giyata mm oyata adarei ❤ hamadamath sathutin inna parissamen ❤mm balan innawa oya ayema avi kiyala 🥺❤ godak, godak, godak adarei mage pana ❤

  • @madushanihansika9125
    @madushanihansika9125 5 месяцев назад +3

    Music lassanai.ekai ehuwe 🎉🎉

  • @jaza-ul8sv
    @jaza-ul8sv 4 месяца назад +1

    අදෙරෙ කියන්නෙ මහා බමිබුවක් බන්😢😢😢😢😢

  • @ChathuraniChathu-m3q
    @ChathuraniChathu-m3q 29 дней назад

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා..ධයිවයේ ලියාතිබූ දේම සිදුවුනා😔..

  • @ManomiPramuditha-nf3ne
    @ManomiPramuditha-nf3ne 3 месяца назад +2

    Kiyanna wachana na
    mathak wena kenage nama kiynw
    (𝗰𝗵𝘂𝘁𝗶𝘆𝗼𝗼𝗼)😩💗🌎

  • @SunandaAjith-u3u
    @SunandaAjith-u3u 29 дней назад

    Api godak kal adaren hitiya❤... eth ape lagin hitapu yaluvoma apiva ven kala.......dan eyata math ekka katha karannavath vidihak na ....me loke kisima kenekta mehema venna epa deviyane😢

  • @gayandilshan982
    @gayandilshan982 3 месяца назад +3

    ආදරෙයි වස්තු ඔයා මාව දාලා ගියත් තාමත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😚😚😚😚😚😚😚😚😚😚

  • @DilaniHemamali-b7l
    @DilaniHemamali-b7l 2 месяца назад +2

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා 😢

  • @JinathiNihinsa
    @JinathiNihinsa 5 месяцев назад +2

    Api dennath durin idam thamath ardare karanawa...mn eyata mage panatath wediya ardarei

  • @matheeshapasan7564
    @matheeshapasan7564 4 месяца назад +3

    කාගේදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා 🥺💔😔

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 месяца назад +5

    මට වඩා හොද හිතක් 🥺🥺
    හොය හොයා යන්නැතී🥺🥺
    හමුවෙන්නත් ඇතී ..🥺💔🥀

  • @MaleeshaDewduni
    @MaleeshaDewduni 5 месяцев назад +7

    කාගෙදෝ ඇස් වැහැක් වැදී වෙන් උනා ඔයා 🥺💔🫀

  • @MaduBaba-r9k
    @MaduBaba-r9k 3 месяца назад +1

    දයිවයේ ලියා තිබු දෙම සිදු උනා🥺💍

  • @ThimiraKumara-z5d
    @ThimiraKumara-z5d Месяц назад +1

    කගෙදො ඇස් වහක් වැදි වෙන් උනා ඔයා😢

  • @NethmiSehasna-i2s
    @NethmiSehasna-i2s 4 месяца назад +2

    කවුරු හරි කියනවද හුගක්ම ආදරෙ නිසා පරිස්සමෙන් බලාගත්තහම ඇයි එයාලට අපිව වදයක් වෙන්නෙ 🙂

  • @Nimmiwasshala
    @Nimmiwasshala 2 месяца назад +1

    Kagedo as wahak wadi wen una oya.....😥😭daiwaye liya tibu dema sibu una....😭😭s manika

  • @Y.H.N.C
    @Y.H.N.C 13 дней назад

    සුපිරි

  • @Malshadewini
    @Malshadewini 5 месяцев назад +16

    කාගෙදො ඇස් වහක් වැදි 😖❤️‍🩹🥺 2024/7/1

    • @නොටිචතු-ථ2ඳ
      @නොටිචතු-ථ2ඳ 5 месяцев назад +2

      දුකද මටත් එහෙමයි❤

    • @DishaDisha-h2s
      @DishaDisha-h2s 5 месяцев назад +1

      Matath ehemai🥺

    • @Malshadewini
      @Malshadewini 5 месяцев назад

      @@නොටිචතු-ථ2ඳ 🥺❤️

    • @Crazygirl-q6l
      @Crazygirl-q6l 5 месяцев назад

      2024/07/28 💔🥺😖ඊයෙට හරියටම මාස නමයයි.nine month annevesary eken පස්සෙ එයා අද යන්නම ගියා🙂

    • @DasunTharuka-eq4em
      @DasunTharuka-eq4em 4 месяца назад

      බායවෙන්න එපා ඔයාට හොඳ එක්කෙනෙක් ලැබේයි😌❤️‍🩹

  • @ImeshaMaduwanthi-th5fe
    @ImeshaMaduwanthi-th5fe 3 месяца назад +1

    kawadawat epa wanne me sinduwa🥺🥺

  • @SenuriNavoda
    @SenuriNavoda 3 месяца назад +1

    කාගේදෝ අස් වහක් වැදි වෙන් උනා ඔයා❤️🥹 දෛවයේ ලියා තිබු දේම සිදු උනා 😪💔🥹🥀

  • @AveeshaKalsara-z9z
    @AveeshaKalsara-z9z 5 месяцев назад +4

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා Shwu😢💔

  • @dammikakumari2208
    @dammikakumari2208 3 месяца назад +2

    මං එයාගෙ birthday එකට එයාව සප්‍රයිස් කරන්න ගියා එයාටත් හොරෙන් ඒත් එයා එදා ඒ තැනට මං ඉන්නවා කියලා නොදැන ආවෙ එයාගෙ අරයත් එක්ක එයාගෙ ගෙවල් වලිනුත් මට කැමති වෙලා තිබුනෙ අන්තිමට එයාගෙ අම්මත් මට බැන්නා එයාට මට වඩා හොද කෙනෙක් හම්බුනා🙂❤️‍🩹

  • @SamsungHabaraduwa
    @SamsungHabaraduwa 5 месяцев назад +4

    Ane eya mage lagata enna ba kiyala giya yannama

  • @HarshaHarsha-g4z
    @HarshaHarsha-g4z 3 месяца назад

    Kochchara ahuwath apa wenne na.ahanna ahanna asae.hithata godak danenawa.❤❤❤❤

  • @ChamalkaHirushani-kl7km
    @ChamalkaHirushani-kl7km 4 месяца назад +1

    Lasana sinduwak❤

  • @indikaprasannna2597
    @indikaprasannna2597 5 месяцев назад +9

    😢❤මෙ සින්ඩුවකොච්චර අහුවත් 🤣

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod 3 месяца назад

    මරැ❤❤❤❤❤❤❤

  • @ChandanaWikamapala
    @ChandanaWikamapala 15 дней назад

    🥺කගෙදො ඇස් වහක් වැදි 🥺

  • @BhagyaSandeepani-gv8uo
    @BhagyaSandeepani-gv8uo 4 месяца назад +9

    මගේ ජීවිතේ මට මන් අව්රුදු 5ක් ආදරය කරපු කෙනා මාව දාල ගිහිල්ල වෙන කෙනෙක්ව අරන් ආවා ගමට ඉතිම් මට මගේ ජීවිතෙත් එක්ක එපා වෙලා ගිටපූ කාලෙක මන් තව කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තා...හැබැයි එයාට මන් ගැන ගානක් වත් නෑ අපි ආදරය කරන්න අරන් දැන් මාස5ක් වෙනවා..ඒත් එයයි මායි තව එක සැරයක් වත් කෝල් එකකින් වත් කතා කරලා නෑ ...එයාගේ කට හඩ වත් අහලා නෑ මම...එයාට මන් ගැන ගානක් වත් නෑ එයා කොච්චර වෙනස් කම් කරත් මට එයාව අත්හරින්නත් බෑ ...එයාව මට අයිති නැති නිසාම වෙන්න ඇති මට එයාව මෙච්චරටම දැනෙන්නේ ...ඉතිම් මේ වේදනාකාරි ප්‍රේමයේ අවසානයේ නුබ මගේම උනොතින් මට ඇති..❤️ මේ හැමදෙයක්ම ඉවසගෙන මා හෙටත් නුබට ප්‍රේම කරමි...ආදරෙයි මගේ මැනික...❤😢

  • @Parthanasithumini
    @Parthanasithumini 2 месяца назад +2

    💔😌

  • @HasaniHasani-ey7ze
    @HasaniHasani-ey7ze 5 месяцев назад +1

    aththatama aswaha weduna

  • @ThiliniKanchana-p8i
    @ThiliniKanchana-p8i 4 месяца назад +1

    Adata aurudu 5 adare karala hemadema lassanata goda nagagena idapu api denna ada mawa dala gihim wena kenek laga sathutin innwa neda kmk na mn koma hari daragnnm

  • @DasunTharuka-eq4em
    @DasunTharuka-eq4em 5 месяцев назад +1

    මටත් ලස්සන ආදරයක් දිභුනා💔💔😞

  • @ChamoChanu
    @ChamoChanu 5 месяцев назад +1

    Kagedo aeswahak wedding wen uonadenna ❤❤❤❤😊

  • @Charika-d4k
    @Charika-d4k 5 месяцев назад +1

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා....😔💔🥀🍃

  • @SanjeewaniSureka
    @SanjeewaniSureka 3 месяца назад +4

    ඔයා මාව දලා ගිහින් මගේ බෙස්ටි එක්ක තමා යාලුවුනා එයත් එක්ක සතුටින් ඉන්න මගේ නපුරෝ🥺🥺🥺🥺🥺🥺

  • @sakilapriyanath8988
    @sakilapriyanath8988 4 месяца назад

    Marma lassna sinduwak..😢😢😢😢

  • @Anu-gk7zj
    @Anu-gk7zj 5 месяцев назад +5

    Matat hambena kawuruwat mn gawa godak kal inne neee....tika dawasak lagin idala ..eetapasse eetata yanawa...mawa tanikarala dala dura idan adarei kiyanawa 🥺...2parakma rewatuna....antima paaratat kenek hambuna..den eyat rata yanna hadanawa api 2nage anagate wenuwen kiila..🥺🥺

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 5 месяцев назад +5

    Ayageii mageii adreiita aurudu16...den depettaka..

  • @MalithMalith-h4r
    @MalithMalith-h4r 4 месяца назад +1

    Me sinduwa aheddi innan.ba😢😢😢😢

  • @rajarani-yn4np
    @rajarani-yn4np 4 месяца назад +1

    ow eka atta

  • @weersooriyaimesh1355
    @weersooriyaimesh1355 5 месяцев назад +2

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා🥺❤️‍🩹

  • @ShanikaheshaniShanikaheshani
    @ShanikaheshaniShanikaheshani 5 месяцев назад +5

    💕

  • @NalakaMadushanka-m2p
    @NalakaMadushanka-m2p 3 месяца назад

    Kalayath ekk venas venaw minissu💔💔💔💔💔😢😢😢

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 3 месяца назад

    Eyagei magei adare aurudu ekahamai thibune 😢apita apen aeth wenna une gedara aya prashan dapu nisa mn thamath adarei vihaga 😭😭🥺😭🥺😭🥺😭🥺

  • @gabbalagepiyananda
    @gabbalagepiyananda 3 месяца назад

    😢😢😢 oya mata oni ane

  • @PrasannaWickramasinghe-ro3sm
    @PrasannaWickramasinghe-ro3sm 3 месяца назад

    මගෙ ❤අප්සරාවි මන් ඔයාට තවමත් ආදරෙයි

  • @raveeshaishini8719
    @raveeshaishini8719 5 месяцев назад +3

    ❤️🥺

  • @NethmiAmaya-o5q
    @NethmiAmaya-o5q 4 месяца назад +1

    This song is Feeling 😢😢😢

  • @EppawalaTv
    @EppawalaTv 6 месяцев назад +3

    සං😘

  • @MethuniNethma
    @MethuniNethma 3 месяца назад

    anthimata api dennage atharata thun weniyek awa eyawa eyta dila man ain una eth eya ekka hitapu dawas kawadawath amathaka karanna ba anthimata man thani una 😔💔

  • @waruniHarshika
    @waruniHarshika 5 месяцев назад +1

    Hamadama oya song eka eda vagema ahanava kochchara ahuvath epa ven nh me sinduva 😢😢😢 mata mage jivithe vatinam kiyana kena eya adreiii raththarane hamadama

  • @TharushiSathsarani-y5x
    @TharushiSathsarani-y5x 5 месяцев назад +2

    කාගේදෝ ඇස් වහක් වැදි වෙන් උනා ඔයා

  • @KishanthiKishanthi-hc6ll
    @KishanthiKishanthi-hc6ll 3 месяца назад

    සනුරි මම ඔයාට ගොඩක් අාදරෙයි,
    මම ඔයාව අතහැරිය හේතුවක් තීනෝ මම තාමත් අාදරෙයි,,
    බුදු සරණයි !❤❤

  • @ThinuGannoruwa
    @ThinuGannoruwa 5 месяцев назад +1

    මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැති හමුවෙන්නත් ඇති 😊💔🙂

  • @TharushiSathsarani-y5x
    @TharushiSathsarani-y5x 5 месяцев назад +2

    🥺❤️

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 5 месяцев назад +1

    Kagedo as wahak wedi wen una oya pana vihaga 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @DKThusharika
    @DKThusharika 5 месяцев назад +1

    Now my fevourit sad song💔🥺