Incubator for Chicken Eggs | බිත්තර රැක්කවීමේ රහස් | පැටවුන් සාදා ලක්ෂ ගණන් සොයමු

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 138

  • @CjcCnfm
    @CjcCnfm 7 месяцев назад +11

    ඒ දරුවාගේ වයසේ හැටියට මට නම් ඇත්තටම සතුටුයි

  • @nandanawickramasinghe5441
    @nandanawickramasinghe5441 8 месяцев назад +15

    ඔයා සුපිරි කොල්ලෙක් මල්ලි.දැක්කම මාර සතුටක් දැනෙන්නේ .ජයවේවා 🙏👍💐

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 8 месяцев назад +8

    මෙවැනි වටිනා විඩියෝවක්,, අපවෙතට ගෙනඑම පිලිබදව ඔබතුමන්ට ස්තුතියි. එවාගේම නදුන් මල්ලිටත් දිනේන්,,දින මෙම වි්‍්‍යපාරය දියුණුවට පත්වෙවා කියා ප්‍රර්තනාකරනවා.

  • @JayasundaraPA
    @JayasundaraPA 8 месяцев назад +12

    රස්සාවක් නැතිව රස්තියදු ගහන තරුනයන්ට හොද ආදර්ශයක් ..❤️ගොඩක් සතුටුයි මල්ලී ..🎉🎉වයසත් එක්ක බලද්දී හොදගමනක් යන්න පුලුවන් ඔයාට ...ජයවේවා ....!😊😊😊

  • @himanshamalindu264
    @himanshamalindu264 22 дня назад

    කිසි ලෝබකමක් නැතුව ඔක්කොම කියල දෙනව..❤ තව තවත් දියුනුවේවා....💗

  • @kavindyasewwandi1825
    @kavindyasewwandi1825 8 месяцев назад +2

    විශ්වාසයෙන් ගන්න පුලුවන් සුපිරිම තැනක්.දන්නෙ නැති දෙයක් උනත් කියලා දෙනවා.ඔයාගෙ වැඩේ දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනේ.ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ ආයතනයෙන් ලොකු උදව්වක් ලැබෙයි. NP New Incubator ❤❤

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 7 месяцев назад +3

    සුපිරි මල්ලියෝ. ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම් ❤❤❤

  • @sameerapremalal7671
    @sameerapremalal7671 6 месяцев назад +2

    වීඩියෝ එක මරු බං සුපිරියක්

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 4 месяца назад

    හරිම ආදරයෙන් පැටියෝ අල්ලන්නෙ❤❤❤❤

  • @nethshanSahan
    @nethshanSahan 8 месяцев назад +2

    මැෂින් එකක් ගන්න ඉන්න කෙනෙකුට බය නැතුව ගන්න පුලුවන් තැනක් new np incubators ❤. highly recommend 🔥

    • @preesadmangala8740
      @preesadmangala8740 5 месяцев назад

      ඔයත් මැෂිමක් අරගත්තා

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 21 день назад

    Marama සතුටුයි mewa dakiddi dinen dina diunu wenna

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 8 месяцев назад +15

    නිවේදකයා විදිහට ප්‍රශ්නය අහලා. උත්තර දෙන්න එයාලට අවස්තාව දෙන්න. ඔයාම කියනවා වැඩ්

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 6 месяцев назад +1

    නදුන් කොලු පැටියො මගෙ සුභපැතුම්!!❤❤❤

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 7 месяцев назад

    ඔයා ගෙ උත්සාහ යට සුබ පත්නවා පුතේ ජයෙන් ජය පුතා

  • @manjulaabeykoon3517
    @manjulaabeykoon3517 8 месяцев назад +8

    මමත් ගන්න ඉන්නෙ මෙ මල්ලි ගෙන් මැෂින් එකක් සුපිරි කොල්ලෙක්

    • @SusanthaGamage-z6l
      @SusanthaGamage-z6l 8 месяцев назад

      ❤😢

    • @SLAlubox
      @SLAlubox 8 месяцев назад +3

      කියක් ද ගාන කොහොමද

    • @niroshaperera796
      @niroshaperera796 8 месяцев назад +1

      මටත් මැශින් එකක් ඔනේ phone number දෙන්න

    • @manjulaabeykoon3517
      @manjulaabeykoon3517 7 месяцев назад +2

      මම ගත්තා මැෂින් එකක් 352

    • @antonjayantha1975
      @antonjayantha1975 5 месяцев назад

      Matath one ekak phone number eka dannako

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 21 день назад

    සුපිරි kollek jaya වේවා

  • @Dilithmadagedara
    @Dilithmadagedara 7 месяцев назад +1

    සුපිරි කොල්ලෙක්

  • @sugathvikrama9821
    @sugathvikrama9821 8 месяцев назад +2

    නියමයි මල්ලියෝ

  • @ShehanVijith
    @ShehanVijith 8 месяцев назад +1

    නියම කොල්ලෙක් තමන් දන්න දේ අනිත් අයටත් කියලා දෙනව⁣ා👍👍

  • @R.nisandanNisan
    @R.nisandanNisan Месяц назад

    Well done 🎉❤

  • @amilanishantha2819
    @amilanishantha2819 8 месяцев назад +2

    මමත් ගන්නා ඔයා ලගෙ මැසින්1ක්.ගොඩාක් හොද ඉ....

  • @dineshmihiran
    @dineshmihiran 6 месяцев назад

    බොහොම සතුටුයි

  • @Thiliniharhani
    @Thiliniharhani 6 месяцев назад

    මමත් ඕක තමයි කරන්නෙ මරු වැඩේ

  • @charithdilhara8654
    @charithdilhara8654 Месяц назад

    Me biththara rakina meshin ekk gnne kohomda

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 месяца назад

    Jaya wewa kolloo❤❤❤great job

  • @vihangathisew
    @vihangathisew 8 месяцев назад +4

    supiri nadun malli

  • @K.k.gRamyalatha
    @K.k.gRamyalatha 2 месяца назад

    Petau 50 takkanna mesimak keyada

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 8 месяцев назад +2

    Thawa thwwath sarthaka wenna ona malli oyge buisness eka ada kale inna lamai ekka bladdi oya wayasta hodatama hodai

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 7 месяцев назад

    මල්ලි giriraj පැටවු oyalaga innawada ?.ඔයාගෙ wade nam supiri...

  • @kasunchanaka7150
    @kasunchanaka7150 6 месяцев назад

    Mawanelle koheda.nambarayak nedda?

  • @AbishekWijesingha-yj1ku
    @AbishekWijesingha-yj1ku 8 месяцев назад

    Malli patawu ganne kmda. Danaganna puluwand

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 8 месяцев назад +1

    Mawanalle koheda

  • @RuwanSampath-nv9iq
    @RuwanSampath-nv9iq 7 месяцев назад

    Aduwama macen ekak kiyada

  • @NelkaDulanjani
    @NelkaDulanjani 8 месяцев назад

    Gam kukul patau gamme kohomada

  • @janakakasthuri3850
    @janakakasthuri3850 8 месяцев назад

    එල👍

  • @MohomedYasir-n2s
    @MohomedYasir-n2s 7 месяцев назад

    Hi malli mata pataw 100k vithara ganna puluwanda oyage farm akata anne kohomada?

  • @JanuJanu-n8c
    @JanuJanu-n8c 8 месяцев назад

    Oya rakkanna biththara dennapuluwanda

  • @IshithaGaweesh
    @IshithaGaweesh Месяц назад

    බිත්තර 50 මැසින් එක තියෙනවද මෙ මල්ලි ලග

  • @ThusaraSampath-mx7no
    @ThusaraSampath-mx7no 6 месяцев назад

    Superi b.s

  • @sajithsajayasanka5968
    @sajithsajayasanka5968 14 дней назад

    Bithtgara 350k wage ekak kiyak wenawada

  • @kavindaprasad8743
    @kavindaprasad8743 8 месяцев назад

    super

  • @indikasilva6516
    @indikasilva6516 8 месяцев назад

    Niyamai malli

  • @buddhikaKarunarathna-u3v
    @buddhikaKarunarathna-u3v 2 месяца назад

    මෙයාලගේ නම්බර් එකක් දැම්මනම් ගොඩක් වටිනවා

  • @accounting_nimanthi8470
    @accounting_nimanthi8470 8 месяцев назад

    Vikunanavada kohenda vikunane oderkarannapuluvada sallivalata

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 8 месяцев назад

    Jaya wewa

  • @SLAlubox
    @SLAlubox 8 месяцев назад

    නියි මයි

  • @MohomedYasir-n2s
    @MohomedYasir-n2s 7 месяцев назад

    Thoga gannawanam keyada?

  • @shivadelon2306
    @shivadelon2306 6 месяцев назад

    Price 🦃🦃

  • @user-bw3ht6pn4y
    @user-bw3ht6pn4y 8 месяцев назад

    Uba poddak idala arutath kiyanna chance ekk dipan.nattan ugen aha aha innathuwa ubama kiyapan.

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 8 месяцев назад +8

    ගම් කුකුලොයි ෆාම් කුකුලොයි හොයා ගන්නෙ කොහොමද දන්න අය කියන්න කො

    • @spppkumarakumara7716
      @spppkumarakumara7716 6 месяцев назад

      Gam kukullo inne patin pata .pam kukullo vitharai okkoma ekama patin inne MN danna vidiyatanam

  • @Lpj-hv5gx
    @Lpj-hv5gx 8 месяцев назад

    මැශින් තියෙන වද ගන්න තියෙනවද කියද මැදිරි කියද ❤❤❤❤❤❤❤❤

  • @nuwan9644
    @nuwan9644 7 месяцев назад

    Okkooma hodai e minissuntath katha karanna diyan bn

  • @KumariHeerathmudiyanseelage
    @KumariHeerathmudiyanseelage 8 месяцев назад

    පොර කුකුල් බිත්තර මැෂින්එකෙන් රැක්කුවොත් ඒ සත්තු බාල වෙනවද

  • @maheshkumara109
    @maheshkumara109 8 месяцев назад

    Good

  • @NGNimal
    @NGNimal 6 месяцев назад

    Budu saranai

  • @suranganimanike7152
    @suranganimanike7152 5 месяцев назад

    මල්ලි man rata inne mata petau අවශ්‍ය unoth onam welawaka ඇවිත් geniyanna පුළුවන්da ..anika oya nambare hamarama wedada..

  • @athulanandasena8040
    @athulanandasena8040 7 месяцев назад

    Anita biththara ganna puluwanida rakkanna

  • @ChampaKumuduni-hb6zh
    @ChampaKumuduni-hb6zh 8 месяцев назад

    Apitath ganna puluwanda

    • @favoritpetbook
      @favoritpetbook  8 месяцев назад

      Ou aniwarenma wagakim sahithawa hodama thathwayen ganna puluwan cll karanna

  • @WathsalaSewwandi-eh3gs
    @WathsalaSewwandi-eh3gs 2 месяца назад

    කුකුලු පැටව් විකුනන් නැද්ද.කියද පැටියෙක් විකුනන්නෙ

  • @neelgunarathna
    @neelgunarathna 8 месяцев назад

    පුතාව සමිබන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න

  • @SamaraweeraAnokq
    @SamaraweeraAnokq 7 месяцев назад

    Aiye mata kukullu one

  • @SajiwaSujithrathnasiri
    @SajiwaSujithrathnasiri 7 месяцев назад +1

    බිත්තර 20 ක. මැෂින් එකක් හදා ගන්න බැරිද

  • @DanushkaDanu-l8x
    @DanushkaDanu-l8x 2 месяца назад

    Hi

  • @PasinduMaduranga-g3e
    @PasinduMaduranga-g3e 8 месяцев назад

    apita patw ganna puluvanda

  • @JagathDrivingschool
    @JagathDrivingschool 8 месяцев назад +3

    ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණුව සැලැසේවා

  • @JanuJanu-n8c
    @JanuJanu-n8c 8 месяцев назад

    Mata sathiyata 1000k biththara dennapuluwan

  • @DushyanthaPiyarathne
    @DushyanthaPiyarathne 3 месяца назад

    Namba akak nadda

  • @sanjanarsanjana9176
    @sanjanarsanjana9176 7 месяцев назад

    Koheda me thana

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 6 месяцев назад

    ප්‍රශ්න හා උත්තර නිවේදකගෙන්..
    ඒකත් නරකම නෑ....😂😂

  • @supertec3621
    @supertec3621 8 месяцев назад +1

    💕👍

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 8 месяцев назад +1

    Koheda mee

  • @muktharyoosuf8140
    @muktharyoosuf8140 8 месяцев назад

    Brother, it will be helpful if you could mention the contact details of yours and also of the places which you visit, so that those who need further advise on these can easily connect.
    Thank you.

    • @favoritpetbook
      @favoritpetbook  8 месяцев назад

      Kindly inform that there are phone numbers in it. Well watch the video and the number will be displayed on the screen during the video

  • @gayanmadhusanka9552
    @gayanmadhusanka9552 7 месяцев назад

    ඒ කොල්ලට කතා කරන්න දීපන් බ්‍රෝ. ඔහොම එක දිගට කියවනකොට අහන් ඉන්න අපිටත් එපා වෙනව.

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 6 месяцев назад

      අඩො මම කියන්නෙත් ඒකමතමා..
      නදුන් වචන 10 ක් කියනකොට මේක වචන 150 ක් කියන්නව.. ප්‍රශ්නත් උගෙ උත්තරත් උගෙමයි... දැනගතයුතු ගොඩක් දේවල් මග හැරුන.....
      වීඩියෝව වටිනවා.. නමුත් ගැටලුව නදුන් ගෙන් ගන්න උවමනා දේ ගන්න නොදන්නා කම... ස්තුතියි🎉

  • @JanuJanu-n8c
    @JanuJanu-n8c 8 месяцев назад

    Biththara dennapuluwan

  • @DmskDissanayaka-n1h
    @DmskDissanayaka-n1h 8 месяцев назад

    Me from eka tiyenne koheda

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 7 месяцев назад

    Please කෑ ගහන්නැතිව එයාට කතා කරන්න ඉඩ දෙන්න

  • @SugathWasantha-uo6io
    @SugathWasantha-uo6io 5 месяцев назад

  • @rowan7785
    @rowan7785 6 месяцев назад

    Moda pakayek wenne natuwa prashnayak ahuwama uttarayak denna depn

  • @TiyanaTiyana-o7v
    @TiyanaTiyana-o7v 6 месяцев назад

    අනේ.පුතේ ඔයාට බැරිද.ටාන්පොටි.කරලා.දෙන්න.අනුරාධපුරය ට

  • @janakakasthuri3850
    @janakakasthuri3850 8 месяцев назад

    👍👍👍👍😍

  • @CookingBoy1208
    @CookingBoy1208 7 месяцев назад

    Masin ekak ganna oni me mallige pon nambar eka denna 👍👍

  • @tstv4
    @tstv4 7 месяцев назад

    ඌට කතා කරන්න දීපන්

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 8 месяцев назад

    Dawas 7 kda 4 k da biththara hoda rakkanna

  • @ThiliniSADALANKA-n5c
    @ThiliniSADALANKA-n5c 7 месяцев назад +1

    මට කුකුල් පැටව් ගන්න ඔනි ඔයාගේ නම්බර් එක දන්න කෙ මල්ලි

    • @ThiliniSADALANKA-n5c
      @ThiliniSADALANKA-n5c 7 месяцев назад +1

      නම්බරේ දන්න

    • @ThiliniSADALANKA-n5c
      @ThiliniSADALANKA-n5c 7 месяцев назад

      බිත්තර 50 රක් වන මැෂිම ගන්න ඔනී කෙහෙම ද ගන්නේ මල්ලි

  • @laksirigunasena4868
    @laksirigunasena4868 8 месяцев назад

    Nadun malige tp no danna

  • @patrickanthanies9774
    @patrickanthanies9774 8 месяцев назад +1

    Hoda adarshyak nikam Inna kolanta.

  • @julanrandiya6588
    @julanrandiya6588 8 месяцев назад

    Koheda me

  • @priyandinihewage1113
    @priyandinihewage1113 8 месяцев назад

    Me koheda

  • @HddpereraHddperera
    @HddpereraHddperera 7 месяцев назад

    ඔයගේ නො නැද්ද

  • @sjperera3495
    @sjperera3495 2 месяца назад

    👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕

  • @JayanthaSagara
    @JayanthaSagara 7 месяцев назад

    Namba akak dannko

  • @SriyaniAyagamage
    @SriyaniAyagamage 8 месяцев назад

    🎉

  • @NuwanThilakarathna-m4m
    @NuwanThilakarathna-m4m 8 месяцев назад

    බිත්තර දන්නැනෙ මැසිමෙන් රක්කන එවුන්

  • @kasunatours
    @kasunatours 2 месяца назад

    Namber eka ewannapuluwnda

  • @prabhathruwan330
    @prabhathruwan330 8 месяцев назад +1

    Meyage number ekak nadda

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 8 месяцев назад

    ❤🎉

  • @hasanchampaka210
    @hasanchampaka210 8 месяцев назад

    මට කුකුළන් ගන්න ඔයාගෙ නම්බරය දන්න .

  • @Direktar218
    @Direktar218 8 месяцев назад +2

    රැක්කිමට බිත්ත ගන්න කේනේක් ඉන්නවනම් කමේන් ට් එකක් දානවද

  • @IsuruLakmal-u1z
    @IsuruLakmal-u1z 3 месяца назад

    කියෝනව වැඩි උබ බං