Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-01-18 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 83

  • @krushanthaaro6844
    @krushanthaaro6844 10 месяцев назад +15

    දුමින්දගේ නඩු තින්දුව මේ පත්තර වල නැද්ද 😊

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 10 месяцев назад +11

    චමුදිත බ්‍රෝ කන්නාඩි දෙකක් ගමුද? අද ලොකුම හෙඩිම මිස් උනා නේ පත්තර 3 කම 🤣🤣 දුම්න්ද හිරේ ගියපු එක 🤣 කෝ අර කච කච ගාල කියවන කට 🤣

    • @Chutiya200
      @Chutiya200 10 месяцев назад +1

      ජඩ චමුදිතයා

    • @dilanchathurangaytb
      @dilanchathurangaytb 10 месяцев назад +1

      @@Chutiya200 සිරාවටම වෙනදට බලන්න තිබ්බ කට 🤣

  • @charlesjoseph9205
    @charlesjoseph9205 10 месяцев назад +12

    මේවා ජනතාවට හරි පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ එක දෙයයි. මිල අඩුවනතුරු ප්‍රතික්ෂේප කිරීම.

    • @asangaperera9243
      @asangaperera9243 10 месяцев назад

      මේ නිවේදකයා ඵහෙම ඡනතාව දැනුවත් කරන්නෙ නෑනෙ , කියවනව කියවනව , මල ඇඬියාව , කන් කරච්චලේ

  • @AshokaEkanayake-xx4hx
    @AshokaEkanayake-xx4hx 10 месяцев назад +6

    පත්තර වල head lains ටික කලින් කියන්න බෑ වාගේද

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 10 месяцев назад +5

    චමූජිත.උඹ.වෙන.නඩූ.තීන්දූවක්.තිබූනනම්.උඩ.දම.ඳම.ගහන්නෙහන්නෙ.අද.උඹගෙ.හෙඩ්ලයින්.එක.කැරට්.අලය

  • @wkaih
    @wkaih 10 месяцев назад +3

    අර පියුමි කියපු චමුදිත තමයි අද ඉන්නේ 😅😅
    මූ ගැන හෙන දුකයි බං වෙලාවකට

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 10 месяцев назад +4

    කැරට් බොංචි ටිකදවසකට නොකා හිටියනම් හරි මොකද කැරට් බොංචි කැවේ නැකියල මැරෙනවාද

  • @ManojSusantha
    @ManojSusantha 10 месяцев назад +2

    දුමින්දගේ නඩුවේ තින්දුව පත්තරෙ නැ 😮😮😮

  • @geethagunasakara4676
    @geethagunasakara4676 10 месяцев назад

    🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට හිරු මගේ ප්‍රියතම නාලිකාව ❤❤හිරුට ❤ආදරේයි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 месяцев назад +7

    දුප්පත් අපිට බදු ගහලාරතු මුහුද ආරක්ෂා කරන්න නැව් යවපියව්ගාසා තීරයේ පාසල් ළමුන්ට පාසල් හදලා දීපියව්අපේ රටේ මිනිසුන්ටපින් ජනාධිපති රනිල් ඉන්නකං රාජපක්ෂලා ඉන්නකම්අබ සරණයි

  • @بالحبات
    @بالحبات 10 месяцев назад +1

    දුමින්දගෙ නඩුව ගැන මේ පත්තරවල නැද්ද චමුදිත

  • @Lath-q2t
    @Lath-q2t 10 месяцев назад +1

    චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි පරිස්සමෙන් 🌞අපේ ලංකාවේ වැඩ පිලිවෙලක් නෑ මුහුදෙන් වට උන ලංකාවේ ටින් 🐟 කරවල ගේන්නෙත් පිට රටින් ඇමැතිල හැටහුට හමාරක් ඉන්නවා එක වැඩෙට එකා ගානෙ ජනතාවට කිසිම සහනයක් නෑ පව් අලුත්ම රජෙකුට රට බාර දිල 225ගෙදර යවන්න ඕනෙ

  • @Bniro03
    @Bniro03 10 месяцев назад

    thank you හිරු

  • @godagoda2014
    @godagoda2014 10 месяцев назад +2

    මිනිස්සු අසරන කරනවට ඔවුන්ට ආයේ මේ සංසාරේ හොදක් නම් වෙන්න එපා.

  • @npltoscananihal212
    @npltoscananihal212 10 месяцев назад

    ඉතාලියේ සාමාන්‍යයෙන් අවම වැටුප ලංකා මුදලින් තුන් ලක්ෂ පනස් දාහක් ඉක්මවා යනවා .ඊයේ දවසේ කැරට් කිලෝවක මිල ලංකා මුදලින් රුපියල් දෙසීය අනූවයි ....දැන් පේනවද අපේ පාලකයෝ අපේ රට ගෙනාපු තැන .මහින්දලා ජේආර් රනිල්ලා ප්‍රේමදාසලා චන්ද්‍රිකාලා සිරි සියල්ල ඇතුළු සියලුම දේශපාලනඥයෝ මේ තත්ත්වයට වග කිව යුතුයි .....

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 10 месяцев назад

    පාලකයා පුරසාරම් දොඩමින් ලොවවටේ පාවුනත් රට හැඋුවලු හදන්නඇති වෙනමොනවහරි ජීවිතයේ අවස්‍යමදේ හදන්නබැරි මිනිහට රටහදන්නහැකිද? මේරටේ මොනවද පාලකයා හදලතියෙන්නේ. තීරනයක් ගන්නබැරි කුලීකාරයෙක් රටේ පාලකයාඋනාම රටක් ඉතිරිවෙයිද? මේවෙලදකරමය වෙකස්කරන්නනම් ජනතාව තීරනයක් ගෙන එළවලු වර්ජනයකලයුතුයිමාසයක් ජනතාව මේතීරනය හරිහැටි අනුගමනය⁣කලොත් මුන්ට එලයලු වෙලදාම එපාවේවි.මේපාලකයාත් කුලීරජයත් පැන්නුවෙනැත්නම් මේරත්තරං දේශය කපෝතියි. රටේ වැටුන ආර්ථිකය රනිල් ගොඩගත්තලු බම්බුවතමයි ආර්තිකය ගොඩගැනීම කුලීකාරයෙකුට බලයතියෙයිද? අනවසරයෙන් කටයුතුකරන්න රනිල්ව පාලනයකරන්නේ වෙනත්කාන්ඩයක්. රනිල් බයයි විස්වාසභංගයක් එයිකියල. මුන්ට හෙන 14 ගැසියයුතුයි. ජනතාව කන්නදෙයක් නැතිව හඩනවෙලාවේ මුන් ලැජ්ජාවක් නොමැතිව නැව්වල පාටිදානව මුන් පාලකයෝද?

  • @nihal9815
    @nihal9815 10 месяцев назад +5

    අයියෝ චමුදිත ...අද සරමෙන් ඔලුව වහගෙන නේද පත්තරේ විස්තර කලේ....😂

  • @Sarith99
    @Sarith99 10 месяцев назад +1

    කෝ bn ප්‍රධාන සිරස්තලේ...😂 වෙන නඩු තීන්දුවක් එහෙමනන් උඩ පැන පැන කියන්නේ..😅 පැත්ත ගියත් ඇත්තලු කියන්නේ..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 месяцев назад +4

    තව තවත් පින් ජනාධිපති ලෝකෙ වටේරට සවාරියවමු

  • @Sherik0777
    @Sherik0777 10 месяцев назад +2

    කපියව් ලුනුයි බතුයි මසයක් නිකම්ම බඩු මිල අඩු වෙයි😂😂😂😂

  • @janakafranando497
    @janakafranando497 10 месяцев назад

    ගොවියටත් සෙතක් නැත්නම් පාරිබෝභිකයටත් සෙතක් නැතිනම් මේව පාලනය කරන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ අර මොළ 07 මොලේ කලදක් නැති කපුටා කිවුවා හරි ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක් තියෙන්නේ ජනතාව ගැන කිසිම හැගීමක් නැති මයිනාගෙත් කපුටාගෙත් පොහොට්ටු ආණ්ඩුව ජනතාවම නැතිකලා තවත් බලය ඉල්ලගෙන එබවා ජනතාවට ඔන්න ඉතින් හිතන්න ඕනෙ කාලෙ හොදින් සලකන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා ඉල්ලනවාට වඩා යුතුකම ඉෂ්ඨ කරන්න මයිනාට ඇවිදගන්න බැහැ ඒත් බලයේ ඉන්න තමයි උත්සාහ කරන්නේ මොකද මුලු පරම්පරාවම ජීවත්වෙන්නෙ ජනතාවගෙ මුදල් වලින් මයිනාගෙ මුලු පවුල්වලටම ශාපයත් සමගම ලෙඩ හැදිලා කුණුවෙලා පණුවන් ගහල මැරෙන්න ඕනෙ වෙන විකල්පයක් උඹලට නැහැ ඇයි උංගෙ ජලය විදුලිය නොකපන්නෙ කාලකණ්නි ජඩ ඇමතිවරු තවකරන්න එක දෙයක් තියනවා මැති ඇමතිවරු සහ උඟෙ සහචරයන් ගමට එද්දි ගගහ එළවන්න ඕනෙ ඒකයි ජනතාවට තව කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ වැරදි කරලා ගමට එන්න මීට පස්සෙ මැති ඇමතිවරු බයවෙන්න ඕනා මීට පස්සෙ ගහපල්ලා ඉදල් වලින් කොසුවලින් එළවපල්ලා පැත්ත පලාතට එන්න දෙන්න එපා

  • @artsandeducation7716
    @artsandeducation7716 10 месяцев назад +3

    රනිල විතරක්‍ යැ , උගේ බිජ්ජ උරණ සාගලයත් ගෙනියනවා.

  • @malikanda1755
    @malikanda1755 10 месяцев назад

    ඇමනියෙ ජලය බිල් ගෙවපිංය ඇමනියෙන නමක් එක කියන්න ඹ්නා කොහොමත් ඇමනියෙ මන්ත්‍රීවරුන් ගෙ ජල බිල් ලයිටි බිල් ගෙවන්නේ දුප්පත් මිනිස්සු

  • @upalisilva-l3d
    @upalisilva-l3d 10 месяцев назад

    එළවළු මිල වැඩිවීම අනාගතයෙ ගොවිතැන කියා දෙයක් නැතිවනවා අතීතයේ ගොවිතැන කියා දෙයක් තිබුනා මැයෙන් ඉතිහාස ගත වී අවසානය පාලකයන්ගෙ ඇස් තියෙනවානම් ඇරේවා!😂😂😂😂😂😂

  • @halaldeensm1166
    @halaldeensm1166 10 месяцев назад

    Excellent chamuditha thanks so much

  • @NihalPathmasiri-kp4xb
    @NihalPathmasiri-kp4xb 10 месяцев назад +1

    මෙි.පාලකයන්ට..කනවෙලා.පොටිටවෙලා.වෙලාද...රනිල්.පොන්නයෝ...කාන්චන.පොන්නයෝ..තොපිට.මාර.සැපනේ..ජනතාවට.දෙන.සැප..අවසන්.කාලෙ.තොපේ.යන්නේ.පලයවු.

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- 10 месяцев назад

    සුභ උදැසනක් වේවා ❤

  • @mahindawijethilaka2147
    @mahindawijethilaka2147 10 месяцев назад +1

    බන්දුල කට අරින්නකෝ

  • @fyhg2870
    @fyhg2870 10 месяцев назад

    Good job thanks mr chamudita

  • @RasikaRasika-xf5ss
    @RasikaRasika-xf5ss 10 месяцев назад +1

    අරගලයට ජයවෙිවා

  • @NihalPathmasiri-kp4xb
    @NihalPathmasiri-kp4xb 10 месяцев назад

    දැන්.ඉතින්.එලවලු.කන්න.තියෙන්නේ..ජනතාවගෙ..ගු.ගු.කන..හැත්තක්.ඉන්නවනනේ.වුන්ට.විතරයි..කාලකන්නියන්ට.නිකන්.හැදේම.කන්න.තියෙනවෙනේ.

  • @VinithapathminiYadeghi
    @VinithapathminiYadeghi 10 месяцев назад

    Good morning beautiful day 😀😃😄😁

  • @MerryMangali
    @MerryMangali 10 месяцев назад

    🙏🙏

  • @marymary9845
    @marymary9845 10 месяцев назад +1

    අනුරාධපුර සැම එලවලු පිගානම රැ සීයයි

  • @pintohumar-up5os
    @pintohumar-up5os 10 месяцев назад +1

    කුෂිකාර්‍ර්මික ඇමැතියෙක් අවෂය නැහැ

  • @sriyani3286
    @sriyani3286 10 месяцев назад

    Good morning menessu marelayai puluwan aya gewatweii

  • @boischiffons
    @boischiffons 10 месяцев назад

    Ai ban munta hariyata system ekak dala delivery points dala main stations located areas,, karanna bari...vaga කරන්න බැරි රටක ද මේ රට... කාlakanni hetta. This is the last time for everything.... Take right decision... At right time...

  • @MerryMangali
    @MerryMangali 10 месяцев назад

    🙏🇱🇰

  • @kwt5558
    @kwt5558 10 месяцев назад

    Goodmorning

  • @manikadoni6180
    @manikadoni6180 10 месяцев назад

    Good morning

  • @ranilove7570
    @ranilove7570 10 месяцев назад

    Gm.chamuditha sir👏🇦🇪🖐

  • @Sachinidammika-w5y
    @Sachinidammika-w5y 10 месяцев назад

    අාරම්බ කරනවා විතරයි පරිස්සන

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 месяцев назад +3

    තව එළවලු විතරක් නෙවෙයි හැමදේම බඩු මිල යන්න ඕඅලි පූට්ටුවට තව කඩේ ගිහින් අත්පුඩි ගහපියව්ව තොපිට ඔහොම වෙලා මදි

    • @jayawardanagamagemalaviarachch
      @jayawardanagamagemalaviarachch 10 месяцев назад +2

      අරගලයට කලින් කැරට් රු.150/= දැන් රු..2800/=
      සැපාආආආයි.

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 10 месяцев назад

    Paththa giyath aththa kiyana,siyalla samata kalin dakina hiru,
    Ai dumindage news eka dan naththe.. Chamuditha oygeth ess wahilada???

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 10 месяцев назад +1

    🙏💝👍😰

  • @janakafranando497
    @janakafranando497 10 месяцев назад

    විමල් වීරවංශ පාවාදෙන්නා ලොකුම වැසිකිලි කටා දිව හැරෙන හැරෙන පැත්තට නැවෙනවා තොපි නේද 34 එකතුවෙලා රනිල් පිනාව ජනාධිපති කලේ 69 ලක්ෂයම පාවා දුන්නෙ දැන් අපිට මොනවද කියන්නෙ මන්ද බුද්ධිකයෝ තොපි සේරටම ජනතාව මෙදාසැරේ උත්තර දෙයි අපූරුවට මූ හිතාගෙන ඉන්නෙ ජනතාව පට්ටම මෝඩයින් කියලාද ඔන්න ජනතාවට ගොඩාක් හිතන්න අවස්ථාව මුංව අතුගාලම දාන්න

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 10 месяцев назад

    SUBA UDASNK C MAHTHTYO B S D parissamin enna 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @marymary9845
    @marymary9845 10 месяцев назад

    අනුරාධපුර නං කැරට් පිගානක් සහ බෝංච් පිගානක් රැ සියයි

    • @ChristopherSepion
      @ChristopherSepion 10 месяцев назад

      පච පච පච 😂😂😂😂😂👍👍👍👍

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 10 месяцев назад

    Ayubowan sir

  • @ajithrohana3824
    @ajithrohana3824 10 месяцев назад

    Pethta giyath ettha kiyana pa..ke chanal

  • @roshan12avi
    @roshan12avi 10 месяцев назад +2

    Ko chamuditha pradana praurthiya okada oyalage swadina madya bawithaya😂

  • @thilaksiriravindra3365
    @thilaksiriravindra3365 10 месяцев назад

    Chamudita ada paththaray ara mokakda eka thiyagena ..dekin keliya wage neda😂

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 10 месяцев назад

    Stylish beard of WW.

  • @kuleratnaratna8125
    @kuleratnaratna8125 10 месяцев назад +1

    කැරට් අෙල් රනිලගෙ පුකේ අරින්න තියෙනෙ

  • @noopinff8950
    @noopinff8950 10 месяцев назад

    තොපි තෙල් මිල අඩු කරපියව්. භාණ්ඩ මිල අඩු වෙන්න. රනිලා ගෙදර යවන්න අපි එකතු වෙමු. දුප්පත් අපෙන් එකෙක් ජනපති කරමු අපේ දේ අපි හද ගමු.

  • @annmar7354
    @annmar7354 10 месяцев назад

    ගකිකවන් විතරයි අඩු කලකනි සමන්මලි තෝතාත්තා එකලා හුක වෙි

    • @srweerakoon6729
      @srweerakoon6729 10 месяцев назад

      උබ උබේ අම්ම එක්ක නිදිවදින ජඩයෙක් නේද

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 10 месяцев назад

    Hirikithaiq ????Hirikithai ????? KAURU KALATH CHANDA NETHI WEI ETHTHADEI API ANURA KUMARAGEN ASANAWA..?????? WAHAMA PRAKASHYAL KARANNA.??????.N.Koralerale

  • @PubuduKulathunga
    @PubuduKulathunga 10 месяцев назад

    Me naki hatta elawauwe nattam merata hadanta be okun marenneth ne aratu wage para hatta kohchara minissu bada ginne innawada ranilata hena gahanta

  • @ajithrohana3824
    @ajithrohana3824 10 месяцев назад

    Ane gono elawalutha prasne uba aruuge marana dandane ko mulinma ubath guu herek

  • @ajithrohana3824
    @ajithrohana3824 10 месяцев назад

    Chamuthitha uba eeyea pathtaretha oya kiyawanne muhudu hu...kan..a

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 10 месяцев назад +1

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @saracute9483
    @saracute9483 10 месяцев назад

    😆😆😆😆👍🏽👍🏽👍🏽🙏🙏🙏💗💗💗

  • @AjithAththaragama
    @AjithAththaragama 10 месяцев назад

    Aluth,,,Guwan,Yanayak,,Genawalu,,Ranilta,,,Parana,Ewage,Ghin,,AEpawrla,,,,Wennethi,,mokada,,,,,Ranil,,,Pita,,Rata,,Yanayemata,,,,Aluth,,,,Ekak,,Onemai,,Neda,,,,

  • @MaheshKulasinghe
    @MaheshKulasinghe 10 месяцев назад

    ගූ

  • @ManomiSamaraSinhakankanange
    @ManomiSamaraSinhakankanange 10 месяцев назад

    😂

  • @nadeekakumari5713
    @nadeekakumari5713 10 месяцев назад

    Good morning