Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 135 | 2024-11-14 | Hiru TV

Поделиться
HTML-код

Комментарии • 633

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День назад +222

    ඡන්ද ප්‍රතිඵල එනවා වගේ ඔන්න දැන් ගඟුලි නටපු නාඩගමේ ප්‍රතිඵලත් එන්න පටන් අරගෙන.මේ වෙද්දි සිද්ධවුණේ මොකක්ද කියලා භාගෙට හැමෝම වගේ දන්නවා.ඔන්න ඉතින් ප්‍රශ්නය විසඳන්න බලාගෙන කෙවින් එයාගෙ සුවච කීකරු ගෝලයා මංජිතයත් එක්ක ගෙදරට එනවා.ඒ ආවට පස්සෙ CCTV වීඩියෝවෙන් ගඟුලිව කෙවින්ට පෙන්නනවා.කෙවින් කියන්නෙ මෙහෙම කෙනෙක් ජීවිතේට දැකලා නෑ කියලා.කෙවින් නම් කමක් නෑ කියමුකො.අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල කවදාවත් දැකලා නෑ කියලා මංජිතයත් කියනවා.මේ වෙලාවෙ කෙල්සි කතා කරන විදියත් එක්ක කෙවිනයට ගණ දෙවි නුවණ පහල වෙනවා.කෙවින් දැනෙන්න නොදැනෙන්න මේක කෙල්සිගෙ කුමන්ත්‍රණයක් කියලා නොකියා කියනවා.ඒ කරලා ඌ බොරුවට දුක් වෙනවත් එක්ක. මංජිතයත් ඉතින් මොකාද එකා වගේ කෙවින්ගෙ හිත හදන්න ගන්නවා.
    එහෙනම් අද කොටසින් බලමු කෙවින් මංජිතයා එක්ක එකතුවෙලා ග්ලේන්ගෙයි
    අම්මගෙයි ඔළුවත් විකාර කරලා මේ හුටපටේට කෙල්සිව අල්ලයිද කියලා..

    • @Lkavisa
      @Lkavisa 23 часа назад +1

      1k subscribe යන්න පොඩ්ඩයි තව තියෙන්නේ subscribe දායාමුදා😢🥺🙈❤

    • @NalakaWickramasingha
      @NalakaWickramasingha 22 часа назад +1

    • @anulabathi6088
      @anulabathi6088 21 час назад +2

      😂😂😂😂Eka nam aettha 😅😅😅

    • @chandrasiripathirana2609
      @chandrasiripathirana2609 21 час назад +6

      දැන් ගගුලි පොලිසියෙන් හොයනව කියල ගගුලිට කිව්වනම් හරි

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 21 час назад +3

      ❤❤❤❤❤❤❤❤❤ චන්ද ප්‍රථිපල 💖💖💖💖 ගගුලි😂😂😂😂

  • @tanuja5634
    @tanuja5634 21 час назад +301

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා දළදා සම්දු පිහිටයි

  • @shanupathirana01
    @shanupathirana01 21 час назад +146

    දුක් වෙන්න එපා මන්ජිත..😢 අපි ආදරෙයිනෙ මැනික..❤❤❤😊

    • @dinithinisansala5015
      @dinithinisansala5015 9 часов назад +1

      අපි නෙමි... මං හොදේ🫢🫢🫢

  • @Unknown20240
    @Unknown20240 21 час назад +121

    ඇක්ටින් නම් ඇක්ටින්..😂සුපිරි කෙවිනුයි මංජිතයි...😂

    • @sandunidevika1080
      @sandunidevika1080 20 часов назад +3

      මෝඩ ඇක්ටින්..😂😂

    • @Unknown20240
      @Unknown20240 20 часов назад +4

      @sandunidevika1080 script එකේතියෙන විදියට නැතුව තොට ඕන විදියට රඟපාන්නද බං..😂😂

  • @SanijaNimnod
    @SanijaNimnod 20 часов назад +132

    ගගුලිට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි රිලව්න්ට භූගෝල විද්‍යාව උගන්වනේක.🤣🤣🤣🤣🤣

  • @CRAZY-දාබරේ
    @CRAZY-දාබරේ 20 часов назад +79

    Cry කෙවිනා😅👍උටම හරියන මංජිතයා😹අම්මො

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 час назад +133

    සියලු පිලිකා රෝගීන් සුවපත් වෙිවා දළදා සමිදු පිහිටයි

  • @nimalimaheshi
    @nimalimaheshi 21 час назад +86

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං මාරයි අප්පා
    ♥️♥️♥️♥️♥️

  • @CoolingT
    @CoolingT 21 час назад +89

    මංජිත ඔයාට පුළුවන් කොල්ලෝ හිතට හයිය අරගෙන අරිකිගේ මුනට කිව්වාම ඉවරයි ඒකිව ඩිවෝස් කරනවා කියලා ගගුලි වගේ හැම තැනටම උඩ ගෙඩි දෙන උන් හරිම බයානකයි

    • @hasinduchamin6227
      @hasinduchamin6227 17 часов назад +2

      Mage kella unanam Kanata gahala elawanne😊

    • @LFCH
      @LFCH 8 часов назад

      Ah hari. Ubava danna thibbe director ta😅🤣

  • @SapunDilshan-j7d
    @SapunDilshan-j7d 21 час назад +80

    අර ගෑනි නිම්නවිව අහු කරානෙ 😮පාවා දෙන් නැ කිව්ව එකී 😅ඒකත් කියන්නෙ හොදම කෙනාටව්😊

    • @raviravindra889
      @raviravindra889 20 часов назад +12

      Nimnaawi tath hodha wadey opadoopa eka eka ekka kiyewwata😅 ammagei thaathagei purudu ageta pihitala

    • @brother_gaming_1
      @brother_gaming_1 20 часов назад +1

      ​@@raviravindra889😂

    • @viramisankalpana1263
      @viramisankalpana1263 20 часов назад +1

      ​@@raviravindra889Eya wenada ehema na
      Aparade mekata ahu una

    • @ගුණේ
      @ගුණේ 18 часов назад

      කතාවට උනත් ගෑනුනෙ ඉතින් 😂 හැම එකටම චීත්ත හේදුව එකේ ඔය රහස විතරක් රැකගෙන ඉදීද 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 часа назад +106

    අද තමයි පලවෙනි වතාවට මමත් දැන
    ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටචි කරාම
    රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
    😅👍....

    • @seethawickramasinghe9704
      @seethawickramasinghe9704 20 часов назад +1

    • @kandeajantha9167
      @kandeajantha9167 17 часов назад +2

      අද තමයි මමත් දැන ගත්තෙ උඛ මේක දැනගත්තෙ අදයි කියල

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 20 часов назад +53

    අවංකකම පෙන්නා ගිණි මැලයට පැන්නා 😂 අම්මෝ ලොකු බ්‍රදර් ඔයානම් ❤😂❤

  • @AshiProductions
    @AshiProductions 21 час назад +35

    හොඳ වැඩේ කෙල්සිට ඕකීගේ පිටින් යන්න ඕනේ මේ ඔක්කොම😂😂😂😂

  • @udariudari9490
    @udariudari9490 21 час назад +96

    තාමත් මංජිතගේ ඉවසීම තියනවා කියන්නේ ආයෙ මනුස්සයෙක් වෙන්න බෑ ඉතින්...😂

    • @Jinkunv
      @Jinkunv 21 час назад +6

      අඩෝ ඔව් ඒක තාත්වික මදි

    • @raviravindra889
      @raviravindra889 20 часов назад +2

      Oka pupurapu daata Gaguli ge bella mirikai

    • @doniperera4560
      @doniperera4560 18 часов назад +1

      ඒක නම් තාත්වික මදි,මාර නෝංජල් කමක් තියෙන්නෙ ඒ චරිතය ඇතුලෙ

    • @SamanaliPahandiya
      @SamanaliPahandiya 18 часов назад +1

      අනිවාර්යයෙන්ම නොජල් කරන්න එපා මංජිත පව්

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 22 часа назад +54

    නිම්නාවි මේ ගෙදර මිනිස්සුන්ටත් කෑම 🍛🍛🍛🥗🥗🥗 තියන්න පව් එයාලා 😂😂😂😂😂😂

  • @DuChandrawathi
    @DuChandrawathi 7 часов назад +7

    ඇත්තමයි මංඡිත පවු ඌ මාර අසරණයි.මාරම රගපෑමක් අද දෙවැනි වතාවටත් අර ගෑනිගෙ කනට ගහපන් මංඡිත

  • @priyamara6694
    @priyamara6694 20 часов назад +35

    හෙට අපේ මංජිත රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්නනවා 😂😂😂

  • @Maam-w9l
    @Maam-w9l 21 час назад +173

    මංජිත මේ වෙලාවේ කෙලින් තිරණයක්‌ ගත්තා නන් හරි කියන අය කෝ බලන්න 👍👍👍

    • @MalaSilva-bz8bi
      @MalaSilva-bz8bi 20 часов назад

      ❤🎉

    • @SamanaliPahandiya
      @SamanaliPahandiya 18 часов назад

      අනිවාර්යයෙන්ම ගංගුලිට හොඳ පාඩමක් උගන්න ඔනි

  • @KVN-NK
    @KVN-NK 20 часов назад +19

    අඩෝ කෙල්ලගේ ආදරේ බතුත් වැඩිපුර බෙදනෝ 😊❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 20 часов назад +36

    මංජිද කොන්ද පන ඇතුව තීරණයක් ගන්නෑනෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් 😒🥲

  • @subaswrnamali6274
    @subaswrnamali6274 20 часов назад +28

    මන්ජිත් නම් තමා මන්ජිත් ❤️👍සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ 🌹👍

  • @RoshanIndika-b9e
    @RoshanIndika-b9e 20 часов назад +50

    කෙල්සි පව් ඒ වුනාට මන් එයාට මාරම ආසයි ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 часа назад +76

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

    • @ශෙනූ237
      @ශෙනූ237 22 часа назад +4

      සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 22 часа назад +4

      ඉක්මනින් සුව වෙිවා...🙏

    • @Nobody-il8bj
      @Nobody-il8bj 20 часов назад +2

      Ube ammata kohomada

    • @ගුණේ
      @ගුණේ 19 часов назад

      ඕයී පැතුමා උබ කාටද අද චන්දෙ දුන්නේ😂

    • @madushanidilhani7553
      @madushanidilhani7553 6 часов назад

      ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 21 час назад +20

    කෙවිනයගේ කපටි ඇක්ෂන් අයේ පස්සට කර කර බලනව මාර අතල් 😂

  • @gemmaaaaa......
    @gemmaaaaa...... 21 час назад +38

    රිලව්න්ට බූගෝල විද්‍යාව උගන්නන එක ...ඒක මරු 🤣🤣🤣🤣🤣

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 21 час назад +55

    ලොකු බ්‍රදර් හරිම ආදරණීය අයියෙක් ❤
    එහෙම බොනවනම් කොච්ව්ර බිබ්වත් කමක් නෑ ❤❤❤❤❤❤❤

    • @raviravindra889
      @raviravindra889 21 час назад +3

      Hodha adaraneeya ayya., oka salli walata ammawath wikunai nodakin

    • @damithwasantha6829
      @damithwasantha6829 17 часов назад

      මං එහෙම තමයි බොන්නෙ අපි බදිමුද😁😂

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 часов назад +4

    කෙවින්ගෙ අම්මාගෙ චරිතෙ නම් මාරම ඩීසන් ජෙනුවින් විදිහට කරනවා ඇත්තම චරිතෙ වගේ. ❤

  • @shanupathirana01
    @shanupathirana01 22 часа назад +11

    Thanks hiru tv... අද කතාව දුන්නට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VishmiBandarathilake
    @VishmiBandarathilake 17 часов назад +8

    මංජිත පව්.😢අම්මා විතරයි ඇත්තටම ආදරේ.ගගුලිට ගැලපෙනවා අයියා නම්.දෙන්නටම සල්ලි ලැබෙනවනම් ඕන බලු වැඩක් කරයි.ඒ පවුලට ගැලපෙන්නේ මංජිත නෙවෙයි අංජන.

  • @nethmiNimashika-i4w
    @nethmiNimashika-i4w 22 часа назад +25

    මාරම ආසාවෙන් බලන කතාවක් මේක.❤

  • @vipulawaruna4078
    @vipulawaruna4078 17 часов назад +6

    මුල් ටිකනම්...හිනා වෙවී බැලුවෙ යකෝ 😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 21 час назад +41

    ගගුලි වගේ මරි මොංගල් ගැණියක් මට‍ හිටියනම් දත් වලින් බත් කාලා ඉවරයි 🤣🤣🤣🤣🤣

  • @yennna
    @yennna 21 час назад +8

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🌝🍀......

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 21 час назад +21

    අදත් පාට කුරුල්ලෝ හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @KVN-NK
    @KVN-NK 20 часов назад +10

    අඩෝ චිකන් කෑලි ගොඩක් බෙදුවා බන් 😋😋

  • @Shaluukaushalya
    @Shaluukaushalya 8 часов назад +4

    නිම්නාවි ඉවරයි දැන්😪..ඕක තමා කියන්නෙ විශ්වාසයට උනත් කාටවත් කිසිම දෙයක් කියන්න හොද නැහැ කියලා😊..අවස්තාව ආව ගමන් එයාලගෙ බේරුමට පාවල දෙනව🙂🙂🙂.ඔන්න ඕකයි තනියෙම ඉන්න එක හොදයි කියල හිතෙන්නෙ😌❤

  • @RandunuLankesh
    @RandunuLankesh 19 часов назад +9

    කතාව ඇත්ත, මුල ඉදන්ම ලොකු බ්‍රදර් මන්ජිතයට ඇරිය එක තමයි කලේ

  • @SasinduLakshan-e1x
    @SasinduLakshan-e1x 21 час назад +14

    අර මන්ජිතයගේ ගෑනි තමා හැමදේම කලේ ඇට දෙක😂

  • @shammimala6796
    @shammimala6796 19 часов назад +6

    Ammage charithaya niyamai ❣️ mn hari adare niliyak ..manjitha pau kathawata unath dukai aiya dradiga hithanne nethi charithayak adarei ❣️❣️

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 22 часа назад +24

    යකො රිය්‍යල් පැතුමගෙ කමෙන්ට් තියනවනෙ එක එපිසොඩ් එකක 100 විතර🤣😓😪

    • @CraftbyHush-il2oq
      @CraftbyHush-il2oq 20 часов назад

      Comments blnnth epa wenw 😅

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 20 часов назад +2

      ඌ විහින් මිනිස්සුන්ට ඌම ඌව එපා වෙන විදියට හැසිරීලා ඌ තනියම ආතල් එකක් ගන්න කොමෙන්ට් සයිකො පොරක් 😂

    • @NimeshTheekshana-wt7mx
      @NimeshTheekshana-wt7mx 9 часов назад

      @@sameerajaves-tk9ts බලන බලන කතාවෙ මු කමෙන්ට් දාලානෙ බන් 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 часа назад +16

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

  • @දිලුmnk
    @දිලුmnk 20 часов назад +12

    එක පාරෙන් ටච් කරල like කරන්න පුළුවන් එක මොටද අප්පා ඉතින් තුන්පාරක් ටච් කරන්න කරදර වෙන්නේ මේ සමහරු කියලා තියෙන්නේ එහෙම k බලන්න කියලා 😅😅

  • @testertester7904
    @testertester7904 20 часов назад +13

    කෙල්සිට ගෙදරට අදින්න ඇදුමක් අරන් දෙමුද?, ජනාධිපති ගෙදරට ආවත් එයා හැමදාම අදින්නෙ එකම ශෝට කෑල්ල විතරයි😓

  • @NilanthiRathnayake-e2u
    @NilanthiRathnayake-e2u 20 часов назад +7

    අවංකම පේන්නා, ගිනි මැලයට පැන්නා 😂

  • @rudithkavinda6895
    @rudithkavinda6895 20 часов назад +5

    ලොකු බ්‍රදර්ට කෙලවෙනවා කියලා දැන දැනත් ගගුලි තලගුලිට ට්‍රාන්ස්පෝර්ට් දීලා කෙල උනාට පස්සෙ අඬනවා 😂

  • @deshankumara6057
    @deshankumara6057 21 час назад +45

    ගගුලි වගේ ගෑනුත් එක්ක ඉන්න හරිම අමාරුයි එපා වෙනවා මුලු ජිවිතේම්

    • @Sriyanisriyani-ov8zx
      @Sriyanisriyani-ov8zx 19 часов назад +1

      අනිවාර්යෙන් එප වෙනවා

  • @KVN-NK
    @KVN-NK 20 часов назад +8

    ගෙදර කට්ටියට බත් තියේද දන්නේ නැ 😂

  • @Riyalpathuma
    @Riyalpathuma 21 час назад +74

    මගේ wife ගේ කිරි සිහිනය සැබෑවෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ මගේ රත්තරන් යාළුවනේ 🥹🙏

    • @renukanishanthi8040
      @renukanishanthi8040 21 час назад +1

      Kaluthara bo samidu phiten a kiri shine sebhe wewa.

    • @JayangaLakshan
      @JayangaLakshan 21 час назад

      ​@@renukanishanthi8040trackd utto😂❤

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 21 час назад +1

      Pattini. Maniyan. Ge. Piten. Sirima. Bosamidu. Pihiten. Kiri. Sihine. Saba. Wewa. Ruwan. Wali. Saya. Lagata. Gihin. Partana. Karanna. Oyala. Ge. Sihine. Saba wei ❤🙏🙏

    • @ranialgiyanna953
      @ranialgiyanna953 21 час назад +1

      Ane.oya2.kirisihinya.ikmaninsebewewapaththni.meniyange.pihitai

    • @JayangaLakshan
      @JayangaLakshan 21 час назад +3

      උබලටද බන් චන්ද අයිතිය තියෙන්නෙ😂❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 19 часов назад +5

    ලොකු බ්‍රදර් . ⁣මංචිත පවු 😢
    කතාවට වුනත් සිද්ධිය ඇත්ත දන්න වුනත් අපි .
    එ කොටසට දුක හිතුනා 😢

  • @supundilanka9524
    @supundilanka9524 9 часов назад +6

    සමහරවිට පිනා ගිහින් ෆොන්සේකට කියන්න බැරි කමකුත් නෑ අපේ දුව ඉන්නෙත් දැන් මේ ආයතනයේ ඒක හින්ද ඒ ගැන් වගකීමක් අපටත් තියෙනව . දෙන්නෙක් එක්ක යලු උන එක ගැන් හොයන්න කියල කියන්න බැරි කමකුත් නෑ හොදේ😂😂

  • @JaysonKayy
    @JaysonKayy 19 минут назад

    2:29 කෙවියා සුපිරි ඔයි. 😂😂😂 කට්ටියම කොර ඔයි ඒකට. රංගන හේරත් උත් පරාදයි පගො😂😂🫡🫡

  • @Achinicharuka19
    @Achinicharuka19 21 час назад +34

    බත් එක බෙදාගෙන පාට කුරුල්ලෝ බලනවා..අනේ මන්දා කතාවේ සිහියෙන් මාලු කටු පවා ගිල දනවා 🫢🫢🫢 කස්ටියම ලස්සනට රගපානවා..❤❤❤ගංගුලි තලගුලිට බනින්න එපා මාත් ඒ වගේ යකින්නක් ❤❤❤💐💐

  • @neranjanomal1763
    @neranjanomal1763 19 часов назад +17

    මේ කතාවෙ පොඩි අවුලක් තියනව cctv වල මංජිත office එකේ boss වගේ රගපාපු ටිකත් අහුවෙනවනෙ.

  • @amalivithanage1797
    @amalivithanage1797 9 часов назад +1

    කෙල්සිගෙ reaction දකිද්දි මට හිනා යන්නෙ...ඒකි අන්දුන් කුන්දුන් වෙලා 😂😂😂😂

  • @dulaa___03
    @dulaa___03 23 часа назад +14

    ආසාවෙන් බලන සුපිරිම කතාවක් 😂❤️

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 20 часов назад +4

    ලොකු බ්‍රදර් අඩනකොටත් මට හිනහා යනවා යකෝ😂😂😂😂

  • @ChanukaJiwantha
    @ChanukaJiwantha 20 часов назад +22

    තව කනේ පාරක් ගහනකම් ආසාවෙන් බලන් හිටපු අය කෝ 😅😅

  • @RinuPawi
    @RinuPawi 11 часов назад +2

    කතාවට උනත් ගංගුලි වාගේ ගෑනූ නම් ඕනි නෑ පිරිමි න්ගේ ජීවිත කන ආදරය වෙනවයි .ගරු කිරීම සහා තේරුම් ගැනීම වෙනයි 🤔🤔🤔🤔💯💯

  • @MESSSSSSSSSSSI-oq8vl
    @MESSSSSSSSSSSI-oq8vl 21 час назад +11

    කතාව දැන් අතාත්ත්වික වීගෙන එන්නේ අච්චර ලොකු බිස්නස් කරන ග්ලීන් පට්‍ට මොඩයෙක් නේ 💀

    • @SW-pp1qh
      @SW-pp1qh 20 часов назад +2

      Sahathika eththa ochchara katta kala thanakata awa businessman kenekuta puluwan wenna ona Kevin aya harenakota me gon GLEN hamathissema Kevin wishwasa karala Kelsy wa saka karanawa me kathawe hondama meter eka kelsy

    • @ගුණේ
      @ගුණේ 19 часов назад

      ​​@@SW-pp1qh කෙල්සි නෙවෙයි කෙවින්,ලොකු බ්‍රදර්, මංජිත සෙට් එක තමා හොඳම මීටර් අච්චර ලොකු බොරුවක් මෙච්චර කල් ඇදගෙන යනවා කියන්නේ 😂 අනික 4:25 ග්ලෙන් කෙල්සිව සැක කරන්නෑ 🙂

    • @Ruvidu
      @Ruvidu 9 часов назад

      ඔව් හැබැයි . නමුත් කලින් ගොඩක් අතාත්වික වෙන්න ගියා දැන් හැබැයි shape වෙලා ආයේ . ඉස්සෙල්ලා එපා වෙලා තිබ්බ දැන් ආයේ අව්ලක් නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 час назад +8

    පට කුරුල්ලො කතාව පටන් ගන්න කන් හැමදාම
    අසාවෙන් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤❤

  • @KalamJdkkdk
    @KalamJdkkdk 19 часов назад +3

    ❤😂❤😂 lassanai adath kathawa❤

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 20 часов назад +7

    අපෝ... ගගුලි නම් මහ ශාපයක්

  • @kolitharathnayaka2099
    @kolitharathnayaka2099 10 часов назад +2

    වයිෆ් එක්ක drama baladdi ලමයෙක් කෑ ගහන ඇඩ් එකක් ආපුහාම අපේ අම්මලා මොනා හිතනවාද දන්නෙ නැ 😅

  • @withmusicantech3885
    @withmusicantech3885 20 часов назад +3

    අක්කා😅 මුගෙ රගපෑම ඇතුලෙ තියෙන රගපෑම 🥲

  • @thanojakumari351
    @thanojakumari351 21 час назад +14

    කෙවින් ගේ සාර්තකත්වය පිටු පස සිටින ගැහැනිය කවුද

    • @udaradahanayake7183
      @udaradahanayake7183 21 час назад

      උබේ අම්මා😂😂

    • @KVN-NK
      @KVN-NK 20 часов назад +2

      අම්මා ❤

    • @imeshmaduwantha4605
      @imeshmaduwantha4605 20 часов назад +5

      😂😂😂😂ගැහැනු නෑ මන්ජිත යාලුවෝ ටිකයි 😂😂😂😂

  • @bawanthajayalath6959
    @bawanthajayalath6959 10 часов назад +2

    තමුසෙට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්වන එක😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 часа назад +7

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය ko
    😊🙄

    • @gayeshailangasinghe7865
      @gayeshailangasinghe7865 5 часов назад

      අනේ.... මං විතරද එතකොට මේක පු*න් බැලුවෙ 🙂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 часа назад +23

    සියලුම පිලිකා රෝගීන් සුව වෙිවා❤

  • @rashmikaindika
    @rashmikaindika 16 часов назад +2

    ලොකු බ්‍රදර්ගේ රංගනය අති විෂිශ්ටයි ❤️

  • @WijewardanaUD
    @WijewardanaUD 21 час назад +6

    මරු කෙවෙනා ඔබ ලෙජන්ඩ් කෙනෙක්

  • @yamunahewage7166
    @yamunahewage7166 21 час назад +3

    අම්මේ kevin thamuse....😝..හොඳ වැඩේ පොලිසියට කියන්නma ඕන...

  • @NethiduLakshan-e3z
    @NethiduLakshan-e3z 20 часов назад +5

    ගගුලිට ආයෙ දෙකක් දෙනකම් බලන් ඉදපු මන්

  • @AshiProductions
    @AshiProductions 21 час назад +5

    අක්කා😂😂😂😂😂😂😂😂😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 20 часов назад +3

    අම්මො ආතල් 😂

  • @nishansampath5901
    @nishansampath5901 19 часов назад +2

    මන්ජිත ඔයානං..''රිලවුන්ට බූගෝල විද්‍යාව උගන්නවන එක'''....😁😁😁😁

  • @YanushaAbilash
    @YanushaAbilash 20 часов назад +16

    එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
    මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
    වයිෆ් හොඳටම නිදි.
    හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
    සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
    ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
    "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
    සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
    සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
    "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
    සක්‍රයා:
    "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
    හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
    . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
    සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
    කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
    , දකින දෙයක් අහුලං කන එකයි,
    අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
    කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
    ගෙදර ගිය දවසෙ
    , " ආ ඔයා නේද අළුත් කිකිළි?"
    කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
    දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
    කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
    සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
    කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
    සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
    කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
    සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
    පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
    සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
    කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
    " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
    කියල කෑගහන සිරිපාලගෙ පවුල...
    හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..

  • @KVN-NK
    @KVN-NK 21 час назад +3

    අම්මෝ කෙවියා 😂😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN 21 час назад +13

    ලොකු බ්‍රදර් ගැන අද පව් කියලා හිතුනා. ❤🙁

    • @nimalimaheshi
      @nimalimaheshi 21 час назад +1

      ඔව් අප්පා අර ගඟුලි තලගුලිටනං හොඳක් සිද්ද වෙන් නෑ 😡

  • @ManjulaSuriyamudiyanselage
    @ManjulaSuriyamudiyanselage 16 часов назад +3

    Mn hithuwa 😢😢😢 ada okkoma katha tika natiwa ati kiyla.itin mn baluwe na live..😮😮yako danni dakke kathawa tibila kiyla...omg....

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 20 часов назад +13

    මංජිතයි ගගුලිවයි වෙන් කරන්න ...ඕක හරි යන මගුලක් නෙමෙ ...කතාවට උනත් මංජිත පව්

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 21 час назад +4

    බොස් එක්ක යාලු වෙන්න එපා ඔයත් එක්කත් කතා කරයි කියල, අන්තිමේ දුව driver එක්ක යාලු වෙලා කියල දැන ගත්තම 😂😂

  • @shanupathirana01
    @shanupathirana01 21 час назад +7

    තමුසෙට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි ඕයි රිලවුන්ට භූගෝල ව්ද්‍යාව උගන්වන එක.. 😂😂😂😂 අනේ අම්මෝ දෙන ආතල් 🤗🤗

  • @KVN-NK
    @KVN-NK 20 часов назад +3

    මන්ජිතයත් සුපිරි 😂😂

  • @surekanishani4771
    @surekanishani4771 21 час назад +21

    ඇත්තටම මම ප්‍රර්තනා කරනවා මෙ ලොකෙ හැම කොල්ලෙකුටම ගංගූලි වගේ කෙල්ලෙක් ලැබේවා කියලා 😅😅

    • @ManelWijenayaka
      @ManelWijenayaka 21 час назад +1

      Math😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 часов назад +1

      Ane API paw nedda deiyane😢

    • @ගුණේ
      @ගුණේ 19 часов назад

      විහිළුවට කීවත් හෙණ ගහන්න ඕන 🙂💔

    • @VijithaRashii
      @VijithaRashii 12 часов назад

      දල් ගලවන්නෙ මමනම් 😂😂🥱🥱

  • @ruwanasela4815
    @ruwanasela4815 3 часа назад

    යකෝ එදා නිම්නාවි ඉස්සරහ නේද අර කටු අත්තව ෆ්‍රොෆෝස් කරේ මංජිත කෙවින් බොසා😂😂😂

  • @Shehan_official_
    @Shehan_official_ 22 часа назад +6

    මාර banana flower එකක් තමා වෙන්න යන්නේ😕😂 කෙවින් නුයි මන්ජිතයි මරු ඩබල කොහොම හරි සින් එක යට ගැහුවා😃❤️ නිම්නාවි මස් කැලි ටික හන්ගපු විදිය බත් එක අස්සේ මත් එහෙම බෙදා ගන්න ඔනි ගෙදර කන කොට😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 час назад +7

    මංජත ඹයාට පුළුවන් කොල්ලෝ හිතට හයිය
    අරගෙන අරිකිගේ මුනට කිවිවාම ඉවරයි ඒකිව
    ඩවෝස් කරනවා කියලා ගගුලි වගේ හැම
    තැනටම උඩ ගෙඩි දෙන උන් හරිම බයානකයි

  • @danushkaruwan4466
    @danushkaruwan4466 21 час назад +10

    කවදාවත් මේ කතාව 𝘛𝘝 ❌ එකෙන් නැතිව පෝන් එකෙන් බලන සෙට්එක කෝ

  • @deshikadilshani325
    @deshikadilshani325 21 час назад +7

    පට කුරුල්ලො කතව පටන් ගන්න කන් හැමදම අසවෙන් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤️❤️

  • @LehansaThisagi-t2s
    @LehansaThisagi-t2s 12 часов назад

    Supirii sir
    Thank you ❤ 🙏

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 21 час назад +4

    ඔය ගගුලිට සමාව දුන්නොත් මංජිතයා පිරිමියෙක් නෙමේ.

  • @amaama-o4d
    @amaama-o4d 10 часов назад +1

    😅දනන්ජිට කනට නෙවෙ මැරෙන්න ගහන්න තිබ්බෙ 😅

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 часов назад

    කෙවින් තමයි කෙවින් 😂❤

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 21 час назад +2

    මංජිත අයියේ
    ඔය ගොනිව අතඇරලා ටිකක් ගණන් උස්සලා ඉන්න..

  • @Niluka-p8n
    @Niluka-p8n 10 часов назад +1

    අවන්ක කම පෙන්නා ගිනි මැලයට පැන්නා😅😅

  • @KasunKasun-hz2xh
    @KasunKasun-hz2xh 21 час назад +2

    CCTV කැමරාවෙන් ද නැත්නම් ෂූටිං කැමරාවෙන් ද ඔය වීඩියෝ එක ගත්තෙ,
    ඔච්චර පල්ලෙහයින් හයි කරලා තියෙන්නෙ ...😅😮

  • @DenuwanNadeekara
    @DenuwanNadeekara 21 час назад +1

    අපිත් හැමදාම බලනවා❤

  • @තරුෆූඩ්
    @තරුෆූඩ් 2 часа назад

    Man වගේ අයින් කරලා දාපන් බන්. Man අද මගේ ඒකිව සදහටම අයින්කර

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 21 час назад +2

    මං ජිත ඔන්නෝ කිව්වා පයින් ගහලා මෙලොවල දාපන් පේන්න බෑ අපිට නම් කච කචේ කච කචේ කටකතේ ආපු කොහොම හරි නිම්නාව ගෙදර අයටත් කන්න නැති කරලා තමයි පස්සේ බලන්නේ අම්මෝ කිවින්

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 11 часов назад +1

    ගගුලි තලගුලි මංජිත කසාද බදින එක වහා නවතනු....