Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම ආසම කරපු නලුවෙක් විශ්ව...ඒවගේම මම හිතුවෙ හරිම ඤනවන්ත නලුවෙක් කියල...අද තමා දැනගත්තෙ ඤනෙ තරම....😭
Me too had so much of respect but not anymore as supporting the bad knowing they are bad is not good
ඇත්ත .
අනේ මෙ නළුවොද, හොදයි ඉතින් අපි වගේ බංකොලොත් රටකටම.මෙ නංගි හරි නළුවෝ දැකල නැහැ ඒකයිබලන්නකෝ සත්‍යයජිත් රායි ගේ චිත්‍රපටි, ගාන්ධි වගේ චිත්‍රපටි එතකොට තේරෙයි මෙ මොන නළුවොද කියලා.මෙ ඔලුබක්කෝ
Gon hatakek
මූට ඤානකතා
ජනාධිපතිතුමා ඉල්ලුවේ උදලු වලින් ශ්‍රමදානයක්. මිනිස්සු ඩෝසර් ගෙනාවා. ලංකාවේ බුද්ධිමත් ජනතාවට අපගේ ආචාරය. අපි විදෙස් වල ඉන්නේ. අපට කල හැකි සියලු දේ අපි කරනවා.
මල ගෙදරක ඇවිල්ලා වගේ සෙට් එක.😄
පාංශ කූලයට ඇව්ත්. නළු බට්ටෙකුතු ඉන්නෙ ලගටම වෙලා😂😂😂😂😂😂😂
@@PurnaPurna-vz4ngYako kiyala wadak na vishwaya modayekge passe yai kiyala keyatawath hithuwe na
බුමිදානය ඉවරයි
😂😂😂😂
😂😢😂😢😂😢😂😢😅😅😅😅
විශ්ව මෙච්චර ගොන් නළුවෙක් කියලා අද දැනගත්ත🫢අදින් ඉවරයි රගපාගෙන ඉන්නේ නැතුව අම්මෝ 😭🫢🫢
💯 😂
Ow attami.Ragapaanna mole tibunata attha therum ganna molayak ne wage
දන්වනේද ජයම්පති කුමාරය භුද්ධිමත් නැ.හැබයි රුප සම්පත්තිය තිබුනා.කුස කුමරයා බුද්මත් රුප සම්පත්තිය තිබුනේ නැ.
Aththa aiyo ..🤮
ඒක නම් ඇත්ත 😮😮😮 මූට පිස්සු
පලයව් පලයව් පැරදිලා ලැජ්ජ නැතුව කට මැද දොඩවනවා ..
දිලිත් ජාතික ලැයිස්තුවේන් එන්නේ.. වියදම් කරලා ඌ ගෙදර ඉදි කියලා හිතුවද 😂
ඇත්තක්... අනික් උන්ට අවස්ථාව දෙන්නේ නැ පොර
ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් ද ජන්දේ ඉල්ලපු නිසා. ජාතික ලැයිස්තුවෙන් එන්න නම් ජන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න ඕන නේද
දිලිත්ට බෑනෙ බං ඒ යකා චන්දෙ ඉල්ලුවනෙ
රනිලුත් ඉල්ලලා පැරදිලා, ජාතික ලැයිස්තුවෙන් ආවෙ
Oka avith monawa kerannada
ඔන්න ඕකයි ප්‍රශ්නෙ .රගපෑවට පස්සෙ හැම පකයම හිතනවා ඌ දැන් දේසපාලනේට සුදුසුයි කියලා..😅
වැඩක් නෑ කියලා මුං කරන්නෙම රඟපෑමක් තමයි pacya
මේ රඟන එවුන් කිසිම පක්ෂයකට ගන්න නරකයි. ඒක මාලිමාවටත් පොදුයි හොදේ. Ranja කරන දේවල් පේනවා නේද.පාර්ලිමේන්තු ව බයයි කෝප් මඩුවක් වුන නිසා තමයි ලංකාව ට කෙල වුණේ
Ela
Aniwa saho 💯
පැනඩෝල් බොන්න අපි දේශපාලකයෝ පත් කර ගතේ නෑ බන්.උබලානේ බේත් කියලා වතුර පෙව්වෙ මිනිස්සු ට ඇන්ටිජන් ගෙනල්ලා කොමිස් ගහපු උන් npp යේ නෑ හොදේ..😏
මුන් වැඩ කලේ මුන්ගේ පුද්ගලික ධනයෙන් වගේ කතාව. බදු සල්ලි වලින්, ණය වලින් වැඩ කරලා, ඒ වැඩ වගේ කීපගුණයක් ගසාකාලා, දැන් දුකට වැඩ ගැන කියවනවා....😂😂
❤
මාලිමාව වැඩ කරන ආකාරය ගැන අවබෝධය තුළින් ඉගෙන ගන්න . සර්වජනය පවුල් පාලනය මෙහයවන එකක්. කොහොම වෙස්වලාගන ආවත් ජනතාව මහින්දවාදි පිල්ලිවලට බය වෙන්නේ නැහැ .දෙරන පටන් ගත්තේ සරත් අමුණුගම මහතාගේ දියණිය එක්ක ඇගේ සහෝදරයා නෙද ජාතික සංවිධානයක කෝ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය.පවුල් ගස් ජනතාව ප්‍රතික්ෂේප කරනවා .
Kauda bolata chande denne? Thuk witharak😂
ආයේ තොපිට පේන ඉදිරියක් නෑ ලංකාවේ .තොපි පට්ට හොරු
ජෙප්පො උබලට කෙළවලා උබල අඩන්න ගත්තම මෙයාලා ඒවි
@@Glowacki-Francis mun enne? ube ammata da😂
Yes
Pissek bn uba@@Glowacki-Francis
නැවුම් පක්ශයක් ලු හැබැයි පරන කිරි තමයි ආයේ උතුරවන්න හදන්නේ..
😂
දිලිත්ගෙ කැම්පේන් එක ඉවරයි..ප්ලීස් ඔයාලා සතුටින් විසිර යන්න.
@@ප්රබුද්ධ-ත4ත 🤭🤭🤩🤩
කරපු සේවය කියන්නේ බදු මුදලින් බඩු බෙදපු එක සහ සල්ලි බෙදපු එක 😮😢NPP ඒක පැනඩෝල් පෙත්තක් බෙදලා නෑ කියන්නේ තොපි වගේ හොරා කාලා නෑනේ බෙදන්න😅❤🧭
ඒක මාත් ටයිප් කරන්න හිතුව විතරයි,පැනඩෝල් නෙමෙයි මොනා බෙදන්න බැරිද අපේ සල්ලිවලින්,බෙදුව මදි,,හොරකම්වල හැටියට.nppයට පැනඩෝල් බෙදන්න හොර සල්ලි නැනේ,ලැබුන නිදහසෙන් විවේකීව ඉදල එද්දි බලාගන්න පුලුවන්,හොරට පැනඩෝල් නොබෙද රටේ මිනිස්සුන්ට සහන දෙන්නෙ කොහොමද කියල.
Thopi thope mudalin dewal kala.wagene ban katha karanne.thopi ape mudal horakana gaman ape mudalinma apitama hora beheth saha badu ho moka ho bedapy ekane kale parayo
දැන් ඔහෙලට කියන්න දෙයක් නෑ..මිනිස්සු රවට්ටන්න බෑ.හරියට අතින් වියදම් කරන් වෙන්න ඇති මින්ස්සුන්ට බඩු බෙදුවේ😁😁නම නම් නැවුම්..ඒත් පරණ ගෙම්බෝ තමයි😁😁😁
අපෝ විශ්ව ඔයත් ඔය ජරා ගොඩේ ද? ඔයිට වඩා ස්මාර්ට් වෙන්න.....
Delete ජයවීර 😂
oi oi😂
😜
Condum රංජන්...😅
ඒ නම මරු 😂😂😂
Seriously deleted
😂 කවුද බන් අර එහා පැත්තෙ ඉන්න නලු බඩ්ඩ 😂 මුන් හරියන්නෙ මේවට තමයි 😂
Saloon ekak thibbe
Ow
joker kenek
මේ විශ්වලට පිස්සු නේ බන්.රගපාගෙන ඉන්නෙ නැතුව.
ගිලපු රොටී කන්දරාවට අර්ෂශ් නොහැදි තිබුණොත් ඇති😅😅
😁😁😁😁😂😂😂😂😂
😂😂😂
😂😂😅😂
එහෙම හිතපු නිසා තමයි. ඔච්චරකල් රටට මෙහෙම වුනේ. ඔබලාට හොඳ පාඩමක්
තොපිට ආයේ ජීවිතේට පාර්ලිමේන්තු යන්න බෑ මොන පක්ශෙන් ආවත්
Sampoorna aththa.
විශ්ව කොඩිකාර,ඔබ ජනාදරය දිනූ චරිතයක්,ඔය හොරුත් එක්ක එකතු වෙලා ඒ චරිතය කිලිටි කර ගන්න එපා, අනිත් නලු/නිලියන්ට අද වෙලා තියෙන දේවල් ආදර්ශයට අරන් දේශපාලනයෙන් අයින් වෙලා තමන්ගෙ වෘත්තිය කරගෙන හැමෝගෙම ආදරය දිනාගෙන ජීවත් වෙන්න. 5:20
මූ මුගේ තාත්තා දේශපාලන කණු ඉස්සර ඉදන් එක එක පක්ශ වලට කඩේ ගිය අය වරප්‍රසාද නිසා . එපා ආවඩන්න රටට වෙලා තියෙන විපතවත් තේරුම් නොගත් එවුන්ට
මෙයාල සේරම නළුවො බව හදුනාගෙන එයාලගෙ නාට්‍යය අවසන් කළ අපේ රටේ බහුතර ජනතාවට ස්තූතියි.ආයෙ ආයෙත් මඩ වලින් රටේ මිනිස්සු අන්දන්න බැරි බවවත් තේරුම් ගන්න බෑ කියන්නෙ ඉතින්, ආයෙත් රගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.
ව්ශ්ව කියන්නේ නිහතමානී කෙනෙක් මේ කහල ගොඩට වැටීම කනගාටුදායකයි ඩිල්ශානුත් එහෙමයි දැන් ටිකක් හාල් වුනා ජනතාවට...
වරෙල්ලා වරෙල්ලා එනකම් බලාගෙන ඉන්නෙ මිනිස්සු 😂😂😂
Thawa aurudu gananak balaa inna wei.malimawata jayawewa.
නැවුම් පක්ෂයක් හොරැ ගොඩක්
නියම කතාව 😄😄
තවමත් මුන්ට බල ලෝකයක් මුන්ට තන්නාහව ඉවරයක් නැතැ
අයියෝ විෂ්ව මෙච්චර ගොනෙක් කියලා හිතුවෙ නැහැ .😅😅😅😅😅
ඒක නම් ඇත්ත .....ආගමට් ගරහන එවුන්...එනවා රට හදන්න....මාලිමාවට ජය වේවා
රොටියා කාපු රොටි කන්දක් මේ එක ලබ්බක් ගන්න.
😂😂😂😂😂
Aneda kiyanne.
ela ela dawase kiyamana.
කවුද මේ set 1🤔දැකලා පුරුදුයි ටිකක්😂😂😂😂කොඩිකාර නිකම් ගුටි කාලා වගේ මූණ 😂😂
හොරා කාපු මුදල් විසිකලාට මිනිස්සු රවටන්න බැහැ. සල්ලි අරන් මිනිසුන් මුන්ට ඇරල😂😂😂
අලියට පෑගිලා ගූත් ගියාද කියලා ඇහුවා වගේ ..😅😅
රෝමන්කාරයෝවත් කෑවේ නැහැ ඕම කෑමක් 😅
😀😀😀😀
අපරාදේ ඔයා ආන්ටිලා සෙට් එකට බෙදපු සල්ලි.ආන්ටිලා දීලා නෑ වගේ නේද 🤧
උඹලා කොහොමද නැවුම් වෙන්නේ ? බෝතලේ අලුත් වෙන්න පුළුවන් එත් පරණ වයින්
😂😂 දැන් බයිලා දොඩවනවා
තොපි දේශපාලන තක්කඩි කියලා දැන් ජනතාව දන්නවා..
කරපු සේවයට දීපු ඡන්දයක් තමයි ...ඒ උඹල ඔක්කොම කරපු සේවයට මුලු ලන්කාවම එකතු වෙලා තමයි දීල තියෙන්නෙ..යථාර්ථය තේරුම් ගනිල්ලා බන්...
විශ්වයා මළගෙදර චරිතයක් රගපානවා 😂😂
නරි වාදම නම් අඩු නෑ මුන්ගේ
උඹල කරපු සේවයට තමයි රට බංකොලොත් උනේ
නැවත නළු බට්ටන්ට පාර්ලිමේන්තුව නැත....😂
මනුවර්ණ නලු බට්ටෙක් නෙමේද
@@akinduwadinamuna9662මනුවර්ණ බට්ටෙක් නෙවෙයි බං .ඌ පට්ට පොරක්.ඒත් පාර්ලිමේන්තු ආවෙනම් අපරාදෙ
මනුවර්ණ රඟ පාන්න කලින් ඉඳල දේශපාලනේ ඉන්නෙ පොඩ්ඩක් හොයල බලන්න. මං දැක්ක තමුන් AL කල් දාන්න පාඩම් කරන්න කල් මදි කියල තියෙනවා.. මේවා බල බල ඉන්න නම් කල් තියෙනව වගේනෙ 🧐 එක්කො ළමයි අවුස්සන්න බොරුවට කෑගහන එකෙක් @@akinduwadinamuna9662
@@akinduwadinamuna9662 මනුවර්ණ උගත් උපාධිධාරී සුපිරිම අත්දැකීම් සහිත පොරක්....සටන බැලුවෙ නැද්ද බං.... මා අදහස් කලේ විජේ වගෙ කියා ගන්නා, පිස්තෝල ඉල්ලන,තමන්ටම වෙඩි තියා ගන්නා, Backside පමණක් අවශ්‍ය නළු බට්ටන්ට පමණි
@@Fire-c9b ඉස්සරහට බලාගත්තැකි පච වෙන පච විල්ල
දිගටම විවේක සුවයෙන් ඉන්න ආයේ වෙන උන්ට ආණ්ඩු හදන්න වෙන එකක් නෑ ..
Definitely. Malimawata jayawewa.
දිලුම් .අඩන්නේ...😂😂😂
හොරැසමග හෙලුවෙන් හිටිය අය .
විශ්ව ඔබ ගස් වටේ කැරකි කැරකි රගපාන්න මිසක් දේශපාලනේට සුදුසු නෑ.රගපෑමත් තව ටිකක් හදාරලා ඔප් නංවගන්න ඕන ඔයා දේශපාලනේට ආවෙ ඇයි.ඔබ හිත හොද කෙනෙක්.මිනිස්සුන්ට වැඩ කරන්න බලය ඕන නෑ විශ්ව.මිනිස්සු ඔබට ආදරෙයි .ඒ ආදරය රැක ගන්න .
ඔයාට ලිස්ට් එකෙන් එන්න බෑ ඉතින් එන්න ඕන උනත් රොටියා එකෙක් එලියට ඇදලා දාලා කණ්ඩායම් නායකයා ලෙස පාර්ලිමේන්තු යනවා😂
කෝ අර ස්ටේජ් වල බූරු කථා කිව්ව බූරු හි කානේ😂
රොටියා සිදුහත් කුමාරයාට අපහාස වන විදියට කතා කලා මුන් දැකල නෑ වගේ.
ඒවට පැමිණිලි දැම්මෙ නැ අර පහල උරුමේ උන් මොකද ගෙම්මන් පිලයා හිටියනේ.
හොරුනේ බං මේ 🤣
පරදී කියලා හිතුවා මෙච්චර පරදී කියලා හිතුවේ නෑ 😂😅
යලි නොරැවෙටෙන ජාතිය ක්🎉🎉🎉
මේ අර නළුවා ne😂😂😂 අපෝ ඔව් කරපු සේවය නම් සුපිරි උබලා හා රාජපක්ෂ
කරපු සේවයට වඩා හොරකම දූෂණය තමයි වැඩිපුරම කරේ.
1 nma. Dan mun babala.
මහින්ද රනිල් පැරදුන හේතුව ගැබුරෙන් නිවාඩඅව අද්දයනය කරන්න. එතකොට හරි දිශාව හොයාගත හැක.
Hari disaawa pennanne maalimaawa. Malimawata jayawewa.
නිවන් සුව ලැබේවා...!!!
කෑවද බං ? 🤧
Kana eka kawa Aith itin loweth nathi wenna 😂
කන්න බැ බන් 😂
@@lakshankawinga6961 😂😂😂 Address ne brother
@@sathkularathnanayakkarahen2480 රෝමන්කාරයෝවත් කෑවේ නෑ ඒම 😅
Dilith ge hutta thama dan kanna thiyenne..bolata..😂
මට ඉතින් මෙව්වට කියන්න එව්වා කටට එනවා වැඩක් නෑනෙ
උදව් කරන්න නෙවෙයි යකෝ පාර්ලිමේන්තු යවන්නෙ 😂😂😂😂😂
අපරාදේ විශ්ව හොදට ආදරය දිනාගෙන හිටිය නලුවෙක් එයාත් ඉවරයි
විශ්ව අයියෝ සාමි හොරු එක්ක එකතුවෙලා හම්බ කරන්න බලුවැයි ඒ නමත් ඉවරයි හොරු ලගට වැටෙන්න හොද අය නොවේ 😂
පැරදිලා ආයෙත් කියවනව ලැජ්ජ නැතුව..මුන්ට මේක දාල යන්බ බෑ දුකයි මුන්ට මොකද මුන් කාපු කෑම හිතාගන්න පුළුවන්
තාමත් ජනමතය කියන්නේ මොකක්ද කියලා නොතේරෙන,ජනතාවගේ අපේක්ෂා මොනාද කියන එකවත් නොතේරෙන,තාමත් හිතන් ඉන්නේ මිනිස්සු රැල්ලට ගියා කියලා නම් අනුකම්පා කරනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ..පව්..😂😂
කරපු දේවල් වලට සලකන්න මාමලා මළාට පස්සෙ, සොහොන් කොත් ටික පාර්ලිමේන්තුව අවට හදන්න තීරණයක් ගන්න අපි බල කරමු 👍 මොකද මෙච්චර දේවල් රටට කරපු සෙට් එකට අපි සලකන්න ඕනනේ.. 🤔😥🤣🤣
කරපු සේවයේ හොදකම ලබපු පරාජයෙන් පැහැදිලියි.
දුකට කියන සීපද..
පරණ හොරු ටිකම දාගත්තහම කොහොමද බං නැවුම් පක්ෂයක් වෙන්නේ
දිලිත් මහත්තයො මේවගේ දුශිතයෝ හැර පිරිසිදු උගත් මිනිසුන් දැම්මොත් අපිත් දෙනවා❤
විශ්ව මොකෝ මේ 😭😭😭
2105 දී බලය ලැබෙන්න පුලුවන්...
අනේ පව් දැන් ඉතින් තියෙන ගෙදර වැඩක් බලාගන්න ඔයාල.හිස් චරිත උබලා
මොනවා උනත් ජනතාව හොද බුද්දිමත් විදියට වැඩ කරපු එක ගැන සතුටුයි අවුරුදු 76 රට විනාස කරපු නාකි හැතිකරේව එලවපු එකට ලංකාවේ ජනතාවට එකෙන්ම respect ❤❤❤❤❤
විශ්ව කොඩිකාර😂
කක්කත් පොඩ්ඩක් ගිහින් වගේ 😂
අපිට පෙන්නඩෝල් පෙත්තක් නැතත් කමක් නෑ රට හැදුවොත් ඇති . ඔයාලා හිටියේ මුළු රටටම වස බෙහෙත් පොවපු ආණ්ඩුවක ඒ ගැන පොඩ්ඩක් හිතන්න පැරදෙන්න ඒවත් හේතු තමයිජාතික ජන බලවේගය අද මුළු රටම විශ්වාස කරන තැනකට ඇවිත් ඉන්නවාඅපිට අලුත් ආණ්ඩුව විශ්වාසයි. ජනතාවක් හැටියට අපි ඒ ආණ්ඩුවත් එක්ක ඉදිරියට යන්න කැමතියි කවුරු මොනවා කිව්වත්
නැවුම් නමක් .පරණ හරක්
ලෑස්ති වෙයන් පුරන් කරපු කුබුරු හාන්න. මීහරක් ටිකට විවේකයක් ඕනෑලූ😮 චිත්‍රය මෙච්චර ලස්සන වේවි කියලා අපිත් හිතුවෙ නැහැ 😂
ඔය ශාපය නම් නැවත කවදාවත් නොඒවා. , දුක්විඳින ජනතාවගේ දේපල අවභාවිත කල , ඔලුව උදුම්වාගත් , දේපල අවභාවිත කළ පව්කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම ජනතාව බලාපොරොත්තුව සිටිනවා.
මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඒක දැනගත්තොත් හොඳයි.
ඉතාම හොද තීරණයක්. නිකන් දෙන පැනඩෝල් පෙත්තක් වත් ගන්න එපා. චන්දයකට ගොස්, හොද තරගයක් කරලා නැවත පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරන්න. හැබැයි ඉතින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තුවට එන්නම ඕනේ නැහැ.
හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නේ 😅
විශ්වගෙ තැනත් නැති කරගන්නවා .මේ වගේ හරක් එක්ක ඉදලා
පත් උන රජයෙන් අපිට පැනඩොල් පෙත්තක් වත් අපිට එපා ..සතයක් වත් වෙන අයකුගෙන් නොඉල්ලන ජනතාවක් බිහි කලොත් ඇති
වය්න් කරලා වගේ අරයා ඇය් ඔලුව වනන්නේ😂😂😂😂
බෙදිලා හැමෝ ම ලොක්කෝ වෙන්න යන්නේ බල තන්හාවට හොදම පිලිතුර
නම්බු පිටින් යන්න
සේවය කියන්නෙ හොරා කාලා රට නන්නත්තාර කරන එක නෙවෙයි ,ටික කාලයක් නෙවෙයි දිගුකාලීන විවේකයක් ලැබේවා ....රට වෙනුවෙන් .....
Sarwa jana balaya ,,pohottuwe malli neda bn😂😂
විශ්ව අපරාදේ මුන් එක්ක මොකට ගියාද මන්දා
Wishwa kodikara aiyo nalukama kaaragena hitiyanam iwarai
මුළු රටම බලන් ඉද්දී පාර්ලිමේන්තුවේ කථානායක ගේ මයික් එක කඩලා අත කපාගත්තු එකා ජවිපෙට මඩ ගහනකොට කොහෙන් හිනා වෙන්නද මන්දා අප්පා
මාර නැවුම්, පක්ෂේ නැවුම් වුනාට ඉන්නේ පරන එවුන්නේ. රට කාපු
පැනොඩෝල් බෙදන්න නෙවෙයි ඕයි ආවෙ රට හදන්න. පැනඩෝල් දෙන්න ඕනෙ උඹලට... රෙද්දෙ රෙවිල ඉදගෙනත් ගද නෑ කියනවනෙ...😅
Kalakanni tika
ඔයාලගෙ හැටියට වැඩිත් තරම්
විශ්ව කොඩිකාර නෝන්ඩි නොවි රගපාගෙන ඉන්න්ඩ
කරපු සේවයක් නැති බව ජනතාව දන්න නිසයි මේ අය ප්‍රතික්ෂේප උනේ...😢😢😢
🐂🐂🐂🐂🐂,langadeema,vealikada
කරපු සේවය ගැන දැනුවත් නිසා තමයි රටේ මිනිස්සු මේ විදිහට ප්‍රතිඵල ලබා දීලා තියෙන්නේ ...වපුරන දේ තමයි අස්වැන්න වෙන්නේ ....
කුහකයා...අපිට පැනඩෝල් වත් ,බත් පැකට් එකක්වත් අවශ්‍ය නෑ...අපිට අලුත් රටක් ඕන...වැරදීලාවත් තමුන්ගේ පක්ෂය නම් තෝරාගන්නෙ නෑ...විශ්ව ඔයා ,ඔයාගේ නලුකම තියා ගෙන අයින් වෙන්න...අපි ඔයාට ආදරේ....මොවුන්ගේ කතාවෙන්ම හොඳින් තේරුණා පක්ෂයේ තරම
Vishwata alum කරපු ekat natiweynawa oya හොරු කියලhodata ma dannawa විශ්ව හිනාවෙන්නේ මාලිමාවට විශ්වට වෙන්නේ හොරුගොඩට වැටිච්ච ගිරවට වෙච්ච දේ
අම්බෝ දිලිත් හිටියෙ අනුර වැටුනම රට බාරගන්න බලාගෙන අනුරටයි හරිනිටයි බැන බැන අන්තිමට වෙච්ච දේ.ඔලුව ඉදිමුනා ජනාධිපතිවරයනයේ චන්ද ටිකක් හම්බුනම.
විශ්ව ඉන්න තැන ගැන හරිම දුකයි. බුද්දිමත් තරුණයෙක් කියලා හිතුවේ..
මාලිමාවට ජයග්‍රහණය
විශ්ව ඔයා නම් මේ දෙශපාලනයට එන්න එපා..ඔබට මෙය ගැලපෙන්නේ ම නෑ
මම ආසම කරපු නලුවෙක් විශ්ව...ඒවගේම මම හිතුවෙ හරිම ඤනවන්ත නලුවෙක් කියල...අද තමා දැනගත්තෙ ඤනෙ තරම....😭
Me too had so much of respect but not anymore as supporting the bad knowing they are bad is not good
ඇත්ත .
අනේ මෙ නළුවොද, හොදයි ඉතින් අපි වගේ බංකොලොත් රටකටම.
මෙ නංගි හරි නළුවෝ දැකල නැහැ ඒකයි
බලන්නකෝ සත්‍යයජිත් රායි ගේ චිත්‍රපටි, ගාන්ධි වගේ චිත්‍රපටි එතකොට තේරෙයි මෙ මොන නළුවොද කියලා.
මෙ ඔලුබක්කෝ
Gon hatakek
මූට ඤානකතා
ජනාධිපතිතුමා ඉල්ලුවේ උදලු වලින් ශ්‍රමදානයක්. මිනිස්සු ඩෝසර් ගෙනාවා. ලංකාවේ බුද්ධිමත් ජනතාවට අපගේ ආචාරය. අපි විදෙස් වල ඉන්නේ. අපට කල හැකි සියලු දේ අපි කරනවා.
මල ගෙදරක ඇවිල්ලා වගේ සෙට් එක.😄
පාංශ කූලයට ඇව්ත්. නළු බට්ටෙකුතු ඉන්නෙ ලගටම වෙලා😂😂😂😂😂😂😂
@@PurnaPurna-vz4ngYako kiyala wadak na vishwaya modayekge passe yai kiyala keyatawath hithuwe na
බුමිදානය ඉවරයි
😂😂😂😂
😂😢😂😢😂😢😂😢😅😅😅😅
විශ්ව මෙච්චර ගොන් නළුවෙක් කියලා අද දැනගත්ත🫢අදින් ඉවරයි රගපාගෙන ඉන්නේ නැතුව අම්මෝ 😭🫢🫢
💯 😂
Ow attami.Ragapaanna mole tibunata attha therum ganna molayak ne wage
දන්වනේද ජයම්පති කුමාරය භුද්ධිමත් නැ.හැබයි රුප සම්පත්තිය තිබුනා.කුස කුමරයා බුද්මත් රුප සම්පත්තිය තිබුනේ නැ.
Aththa aiyo ..🤮
ඒක නම් ඇත්ත 😮😮😮 මූට පිස්සු
පලයව් පලයව් පැරදිලා ලැජ්ජ නැතුව කට මැද දොඩවනවා ..
දිලිත් ජාතික ලැයිස්තුවේන් එන්නේ.. වියදම් කරලා ඌ ගෙදර ඉදි කියලා හිතුවද 😂
ඇත්තක්... අනික් උන්ට අවස්ථාව දෙන්නේ නැ පොර
ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් ද ජන්දේ ඉල්ලපු නිසා. ජාතික ලැයිස්තුවෙන් එන්න නම් ජන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න ඕන නේද
දිලිත්ට බෑනෙ බං ඒ යකා චන්දෙ ඉල්ලුවනෙ
රනිලුත් ඉල්ලලා පැරදිලා, ජාතික ලැයිස්තුවෙන් ආවෙ
Oka avith monawa kerannada
ඔන්න ඕකයි ප්‍රශ්නෙ .රගපෑවට පස්සෙ හැම පකයම හිතනවා ඌ දැන් දේසපාලනේට සුදුසුයි කියලා..😅
වැඩක් නෑ කියලා මුං කරන්නෙම රඟපෑමක් තමයි pacya
මේ රඟන එවුන් කිසිම පක්ෂයකට ගන්න නරකයි. ඒක මාලිමාවටත් පොදුයි හොදේ. Ranja කරන දේවල් පේනවා නේද.පාර්ලිමේන්තු ව බයයි කෝප් මඩුවක් වුන නිසා තමයි ලංකාව ට කෙල වුණේ
Ela
Aniwa saho 💯
පැනඩෝල් බොන්න අපි දේශපාලකයෝ පත් කර ගතේ නෑ බන්.උබලානේ බේත් කියලා වතුර පෙව්වෙ මිනිස්සු ට ඇන්ටිජන් ගෙනල්ලා කොමිස් ගහපු උන් npp යේ නෑ හොදේ..😏
මුන් වැඩ කලේ මුන්ගේ පුද්ගලික ධනයෙන් වගේ කතාව. බදු සල්ලි වලින්, ණය වලින් වැඩ කරලා, ඒ වැඩ වගේ කීපගුණයක් ගසාකාලා, දැන් දුකට වැඩ ගැන කියවනවා....😂😂
❤
මාලිමාව වැඩ කරන ආකාරය ගැන අවබෝධය තුළින් ඉගෙන ගන්න . සර්වජනය පවුල් පාලනය මෙහයවන එකක්. කොහොම වෙස්වලාගන ආවත් ජනතාව මහින්දවාදි පිල්ලිවලට බය වෙන්නේ නැහැ .දෙරන පටන් ගත්තේ සරත් අමුණුගම මහතාගේ දියණිය එක්ක ඇගේ සහෝදරයා නෙද ජාතික සංවිධානයක කෝ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය.පවුල් ගස් ජනතාව ප්‍රතික්ෂේප කරනවා .
Kauda bolata chande denne? Thuk witharak😂
ආයේ තොපිට පේන ඉදිරියක් නෑ ලංකාවේ .තොපි පට්ට හොරු
ජෙප්පො උබලට කෙළවලා උබල අඩන්න ගත්තම මෙයාලා ඒවි
@@Glowacki-Francis mun enne? ube ammata da😂
Yes
Pissek bn uba@@Glowacki-Francis
නැවුම් පක්ශයක් ලු හැබැයි පරන කිරි තමයි ආයේ උතුරවන්න හදන්නේ..
😂
දිලිත්ගෙ කැම්පේන් එක ඉවරයි..ප්ලීස් ඔයාලා සතුටින් විසිර යන්න.
😂
@@ප්රබුද්ධ-ත4ත 🤭🤭🤩🤩
කරපු සේවය කියන්නේ බදු මුදලින් බඩු බෙදපු එක සහ සල්ලි බෙදපු එක 😮😢NPP ඒක පැනඩෝල් පෙත්තක් බෙදලා නෑ කියන්නේ තොපි වගේ හොරා කාලා නෑනේ බෙදන්න😅❤🧭
ඒක මාත් ටයිප් කරන්න හිතුව විතරයි,පැනඩෝල් නෙමෙයි මොනා බෙදන්න බැරිද අපේ සල්ලිවලින්,බෙදුව මදි,,හොරකම්වල හැටියට.nppයට පැනඩෝල් බෙදන්න හොර සල්ලි නැනේ,ලැබුන නිදහසෙන් විවේකීව ඉදල එද්දි බලාගන්න පුලුවන්,හොරට පැනඩෝල් නොබෙද රටේ මිනිස්සුන්ට සහන දෙන්නෙ කොහොමද කියල.
Thopi thope mudalin dewal kala.wagene ban katha karanne.thopi ape mudal horakana gaman ape mudalinma apitama hora beheth saha badu ho moka ho bedapy ekane kale parayo
දැන් ඔහෙලට කියන්න දෙයක් නෑ..මිනිස්සු රවට්ටන්න බෑ.හරියට අතින් වියදම් කරන් වෙන්න ඇති මින්ස්සුන්ට බඩු බෙදුවේ😁😁නම නම් නැවුම්..ඒත් පරණ ගෙම්බෝ තමයි😁😁😁
අපෝ විශ්ව ඔයත් ඔය ජරා ගොඩේ ද? ඔයිට වඩා ස්මාර්ට් වෙන්න.....
Delete ජයවීර 😂
oi oi😂
😜
Condum රංජන්...😅
ඒ නම මරු 😂😂😂
Seriously deleted
😂 කවුද බන් අර එහා පැත්තෙ ඉන්න නලු බඩ්ඩ 😂 මුන් හරියන්නෙ මේවට තමයි 😂
Saloon ekak thibbe
Ow
joker kenek
මේ විශ්වලට පිස්සු නේ බන්.රගපාගෙන ඉන්නෙ නැතුව.
ගිලපු රොටී කන්දරාවට අර්ෂශ් නොහැදි තිබුණොත් ඇති😅😅
😁😁😁😁😂😂😂😂😂
😂😂😂
😂😂😅😂
එහෙම හිතපු නිසා තමයි. ඔච්චරකල් රටට මෙහෙම වුනේ. ඔබලාට හොඳ පාඩමක්
තොපිට ආයේ ජීවිතේට පාර්ලිමේන්තු යන්න බෑ මොන පක්ශෙන් ආවත්
Sampoorna aththa.
විශ්ව කොඩිකාර,ඔබ ජනාදරය දිනූ චරිතයක්,ඔය හොරුත් එක්ක එකතු වෙලා ඒ චරිතය කිලිටි කර ගන්න එපා, අනිත් නලු/නිලියන්ට අද වෙලා තියෙන දේවල් ආදර්ශයට අරන් දේශපාලනයෙන් අයින් වෙලා තමන්ගෙ වෘත්තිය කරගෙන හැමෝගෙම ආදරය දිනාගෙන ජීවත් වෙන්න. 5:20
මූ මුගේ තාත්තා දේශපාලන කණු ඉස්සර ඉදන් එක එක පක්ශ වලට කඩේ ගිය අය වරප්‍රසාද නිසා . එපා ආවඩන්න රටට වෙලා තියෙන විපතවත් තේරුම් නොගත් එවුන්ට
මෙයාල සේරම නළුවො බව හදුනාගෙන එයාලගෙ නාට්‍යය අවසන් කළ අපේ රටේ බහුතර ජනතාවට ස්තූතියි.
ආයෙ ආයෙත් මඩ වලින් රටේ මිනිස්සු අන්දන්න බැරි බවවත් තේරුම් ගන්න බෑ කියන්නෙ ඉතින්, ආයෙත් රගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.
ව්ශ්ව කියන්නේ නිහතමානී කෙනෙක් මේ කහල ගොඩට වැටීම කනගාටුදායකයි ඩිල්ශානුත් එහෙමයි දැන් ටිකක් හාල් වුනා ජනතාවට...
වරෙල්ලා වරෙල්ලා එනකම් බලාගෙන ඉන්නෙ මිනිස්සු 😂😂😂
Thawa aurudu gananak balaa inna wei.malimawata jayawewa.
නැවුම් පක්ෂයක් හොරැ ගොඩක්
නියම කතාව 😄😄
තවමත් මුන්ට බල ලෝකයක් මුන්ට තන්නාහව ඉවරයක් නැතැ
අයියෝ විෂ්ව මෙච්චර ගොනෙක් කියලා හිතුවෙ නැහැ .😅😅😅😅😅
ඒක නම් ඇත්ත .....ආගමට් ගරහන එවුන්...එනවා රට හදන්න....මාලිමාවට ජය වේවා
රොටියා කාපු රොටි කන්දක් මේ එක ලබ්බක් ගන්න.
😂😂😂😂😂
Aneda kiyanne.
ela ela dawase kiyamana.
කවුද මේ set 1🤔
දැකලා පුරුදුයි ටිකක්😂😂😂😂
කොඩිකාර නිකම් ගුටි කාලා වගේ මූණ 😂😂
හොරා කාපු මුදල් විසිකලාට මිනිස්සු රවටන්න බැහැ. සල්ලි අරන් මිනිසුන් මුන්ට ඇරල😂😂😂
අලියට පෑගිලා ගූත් ගියාද
කියලා ඇහුවා වගේ ..😅😅
රෝමන්කාරයෝවත් කෑවේ නැහැ ඕම කෑමක් 😅
😂
😀😀😀😀
අපරාදේ ඔයා ආන්ටිලා සෙට් එකට බෙදපු සල්ලි.ආන්ටිලා දීලා නෑ වගේ නේද 🤧
උඹලා කොහොමද නැවුම් වෙන්නේ ? බෝතලේ අලුත් වෙන්න පුළුවන් එත් පරණ වයින්
😂😂 දැන් බයිලා දොඩවනවා
තොපි දේශපාලන තක්කඩි කියලා දැන් ජනතාව දන්නවා..
කරපු සේවයට දීපු ඡන්දයක් තමයි ...ඒ උඹල ඔක්කොම කරපු සේවයට මුලු ලන්කාවම එකතු වෙලා තමයි දීල තියෙන්නෙ..යථාර්ථය තේරුම් ගනිල්ලා බන්...
විශ්වයා මළගෙදර චරිතයක් රගපානවා 😂😂
නරි වාදම නම් අඩු නෑ මුන්ගේ
උඹල කරපු සේවයට තමයි රට බංකොලොත් උනේ
නැවත නළු බට්ටන්ට පාර්ලිමේන්තුව නැත....😂
මනුවර්ණ නලු බට්ටෙක් නෙමේද
@@akinduwadinamuna9662මනුවර්ණ බට්ටෙක් නෙවෙයි බං .ඌ පට්ට පොරක්.ඒත් පාර්ලිමේන්තු ආවෙනම් අපරාදෙ
මනුවර්ණ රඟ පාන්න කලින් ඉඳල දේශපාලනේ ඉන්නෙ පොඩ්ඩක් හොයල බලන්න. මං දැක්ක තමුන් AL කල් දාන්න පාඩම් කරන්න කල් මදි කියල තියෙනවා.. මේවා බල බල ඉන්න නම් කල් තියෙනව වගේනෙ 🧐 එක්කො ළමයි අවුස්සන්න බොරුවට කෑගහන එකෙක් @@akinduwadinamuna9662
@@akinduwadinamuna9662 මනුවර්ණ උගත් උපාධිධාරී සුපිරිම අත්දැකීම් සහිත පොරක්....සටන බැලුවෙ නැද්ද බං.... මා අදහස් කලේ විජේ වගෙ කියා ගන්නා, පිස්තෝල ඉල්ලන,තමන්ටම වෙඩි තියා ගන්නා, Backside පමණක් අවශ්‍ය නළු බට්ටන්ට පමණි
@@Fire-c9b ඉස්සරහට බලාගත්තැකි පච වෙන පච විල්ල
දිගටම විවේක සුවයෙන් ඉන්න
ආයේ වෙන උන්ට ආණ්ඩු හදන්න වෙන එකක් නෑ ..
Definitely. Malimawata jayawewa.
දිලුම් .අඩන්නේ...😂😂😂
හොරැසමග හෙලුවෙන් හිටිය අය .
විශ්ව ඔබ ගස් වටේ කැරකි කැරකි රගපාන්න මිසක් දේශපාලනේට සුදුසු නෑ.රගපෑමත් තව ටිකක් හදාරලා ඔප් නංවගන්න ඕන ඔයා දේශපාලනේට ආවෙ ඇයි.ඔබ හිත හොද කෙනෙක්.මිනිස්සුන්ට වැඩ කරන්න බලය ඕන නෑ විශ්ව.මිනිස්සු ඔබට ආදරෙයි .ඒ ආදරය රැක ගන්න .
ඔයාට ලිස්ට් එකෙන් එන්න බෑ ඉතින් එන්න ඕන උනත් රොටියා එකෙක් එලියට ඇදලා දාලා කණ්ඩායම් නායකයා ලෙස පාර්ලිමේන්තු යනවා😂
කෝ අර ස්ටේජ් වල බූරු කථා කිව්ව බූරු හි කානේ😂
රොටියා සිදුහත් කුමාරයාට අපහාස වන විදියට කතා කලා මුන් දැකල නෑ වගේ.
ඒවට පැමිණිලි දැම්මෙ නැ අර පහල උරුමේ උන් මොකද ගෙම්මන් පිලයා හිටියනේ.
හොරුනේ බං මේ 🤣
පරදී කියලා හිතුවා මෙච්චර පරදී කියලා හිතුවේ නෑ 😂😅
යලි නොරැවෙටෙන ජාතිය ක්🎉🎉🎉
මේ අර නළුවා ne😂😂😂 අපෝ ඔව් කරපු සේවය නම් සුපිරි උබලා හා රාජපක්ෂ
කරපු සේවයට වඩා හොරකම දූෂණය තමයි වැඩිපුරම කරේ.
1 nma. Dan mun babala.
මහින්ද රනිල් පැරදුන හේතුව ගැබුරෙන් නිවාඩඅව අද්දයනය කරන්න. එතකොට හරි දිශාව හොයාගත හැක.
Hari disaawa pennanne maalimaawa. Malimawata jayawewa.
නිවන් සුව ලැබේවා...!!!
කෑවද බං ? 🤧
Kana eka kawa Aith itin loweth nathi wenna 😂
කන්න බැ බන් 😂
@@lakshankawinga6961 😂😂😂 Address ne brother
@@sathkularathnanayakkarahen2480 රෝමන්කාරයෝවත් කෑවේ නෑ ඒම 😅
Dilith ge hutta thama dan kanna thiyenne..bolata..😂
මට ඉතින් මෙව්වට කියන්න එව්වා කටට එනවා වැඩක් නෑනෙ
උදව් කරන්න නෙවෙයි යකෝ පාර්ලිමේන්තු යවන්නෙ 😂😂😂😂😂
අපරාදේ විශ්ව හොදට ආදරය දිනාගෙන හිටිය නලුවෙක් එයාත් ඉවරයි
විශ්ව අයියෝ සාමි හොරු එක්ක එකතුවෙලා හම්බ කරන්න බලුවැයි ඒ නමත් ඉවරයි හොරු ලගට වැටෙන්න හොද අය නොවේ 😂
පැරදිලා ආයෙත් කියවනව ලැජ්ජ නැතුව..මුන්ට මේක දාල යන්බ බෑ දුකයි මුන්ට මොකද මුන් කාපු කෑම හිතාගන්න පුළුවන්
තාමත් ජනමතය කියන්නේ මොකක්ද කියලා නොතේරෙන,ජනතාවගේ අපේක්ෂා මොනාද කියන එකවත් නොතේරෙන,තාමත් හිතන් ඉන්නේ මිනිස්සු රැල්ලට ගියා කියලා නම් අනුකම්පා කරනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ..පව්..😂😂
කරපු දේවල් වලට සලකන්න මාමලා මළාට පස්සෙ, සොහොන් කොත් ටික පාර්ලිමේන්තුව අවට හදන්න තීරණයක් ගන්න අපි බල කරමු 👍 මොකද මෙච්චර දේවල් රටට කරපු සෙට් එකට අපි සලකන්න ඕනනේ.. 🤔😥🤣🤣
කරපු සේවයේ හොදකම ලබපු පරාජයෙන් පැහැදිලියි.
දුකට කියන සීපද..
පරණ හොරු ටිකම දාගත්තහම කොහොමද බං නැවුම් පක්ෂයක් වෙන්නේ
දිලිත් මහත්තයො මේවගේ දුශිතයෝ හැර පිරිසිදු උගත් මිනිසුන් දැම්මොත් අපිත් දෙනවා❤
විශ්ව මොකෝ මේ 😭😭😭
2105 දී බලය ලැබෙන්න පුලුවන්...
අනේ පව් දැන් ඉතින් තියෙන ගෙදර වැඩක් බලාගන්න ඔයාල.හිස් චරිත උබලා
මොනවා උනත් ජනතාව හොද බුද්දිමත් විදියට වැඩ කරපු එක ගැන සතුටුයි අවුරුදු 76 රට විනාස කරපු නාකි හැතිකරේව එලවපු එකට ලංකාවේ ජනතාවට එකෙන්ම respect ❤❤❤❤❤
විශ්ව කොඩිකාර😂
කක්කත් පොඩ්ඩක් ගිහින් වගේ 😂
අපිට පෙන්නඩෝල් පෙත්තක් නැතත් කමක් නෑ රට හැදුවොත් ඇති . ඔයාලා හිටියේ මුළු රටටම වස බෙහෙත් පොවපු ආණ්ඩුවක ඒ ගැන පොඩ්ඩක් හිතන්න පැරදෙන්න ඒවත් හේතු තමයි
ජාතික ජන බලවේගය අද මුළු රටම විශ්වාස කරන තැනකට ඇවිත් ඉන්නවා
අපිට අලුත් ආණ්ඩුව විශ්වාසයි. ජනතාවක් හැටියට අපි ඒ ආණ්ඩුවත් එක්ක ඉදිරියට යන්න කැමතියි කවුරු මොනවා කිව්වත්
නැවුම් නමක් .පරණ හරක්
ලෑස්ති වෙයන් පුරන් කරපු කුබුරු හාන්න. මීහරක් ටිකට විවේකයක් ඕනෑලූ😮 චිත්‍රය මෙච්චර ලස්සන වේවි කියලා අපිත් හිතුවෙ නැහැ 😂
ඔය ශාපය නම් නැවත කවදාවත් නොඒවා.
, දුක්විඳින ජනතාවගේ දේපල අවභාවිත කල , ඔලුව උදුම්වාගත් , දේපල අවභාවිත කළ පව්කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම ජනතාව බලාපොරොත්තුව සිටිනවා.
මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඒක දැනගත්තොත් හොඳයි.
ඉතාම හොද තීරණයක්. නිකන් දෙන පැනඩෝල් පෙත්තක් වත් ගන්න එපා.
චන්දයකට ගොස්, හොද තරගයක් කරලා නැවත පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරන්න. හැබැයි ඉතින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තුවට එන්නම ඕනේ නැහැ.
හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නේ 😅
විශ්වගෙ තැනත් නැති කරගන්නවා .මේ වගේ හරක් එක්ක ඉදලා
පත් උන රජයෙන් අපිට පැනඩොල් පෙත්තක් වත් අපිට එපා ..සතයක් වත් වෙන අයකුගෙන් නොඉල්ලන ජනතාවක් බිහි කලොත් ඇති
වය්න් කරලා වගේ අරයා ඇය් ඔලුව වනන්නේ😂😂😂😂
බෙදිලා හැමෝ ම ලොක්කෝ වෙන්න යන්නේ බල තන්හාවට හොදම පිලිතුර
නම්බු පිටින් යන්න
සේවය කියන්නෙ හොරා කාලා රට නන්නත්තාර කරන එක නෙවෙයි ,
ටික කාලයක් නෙවෙයි දිගුකාලීන විවේකයක් ලැබේවා ....රට වෙනුවෙන් .....
Sarwa jana balaya ,,pohottuwe malli neda bn😂😂
විශ්ව අපරාදේ මුන් එක්ක මොකට ගියාද මන්දා
Wishwa kodikara aiyo nalukama kaaragena hitiyanam iwarai
මුළු රටම බලන් ඉද්දී පාර්ලිමේන්තුවේ කථානායක ගේ මයික් එක කඩලා අත කපාගත්තු එකා ජවිපෙට මඩ ගහනකොට කොහෙන් හිනා වෙන්නද මන්දා අප්පා
මාර නැවුම්, පක්ෂේ නැවුම් වුනාට ඉන්නේ පරන එවුන්නේ. රට කාපු
පැනොඩෝල් බෙදන්න නෙවෙයි ඕයි ආවෙ රට හදන්න. පැනඩෝල් දෙන්න ඕනෙ උඹලට... රෙද්දෙ රෙවිල ඉදගෙනත් ගද නෑ කියනවනෙ...😅
Kalakanni tika
ඔයාලගෙ හැටියට වැඩිත් තරම්
විශ්ව කොඩිකාර නෝන්ඩි නොවි රගපාගෙන ඉන්න්ඩ
කරපු සේවයක් නැති බව ජනතාව දන්න නිසයි මේ අය ප්‍රතික්ෂේප උනේ...😢😢😢
🐂🐂🐂🐂🐂,langadeema,vealikada
කරපු සේවය ගැන දැනුවත් නිසා තමයි රටේ මිනිස්සු මේ විදිහට ප්‍රතිඵල ලබා දීලා තියෙන්නේ ...වපුරන දේ තමයි අස්වැන්න වෙන්නේ ....
කුහකයා...අපිට පැනඩෝල් වත් ,බත් පැකට් එකක්වත් අවශ්‍ය නෑ...අපිට අලුත් රටක් ඕන...වැරදීලාවත් තමුන්ගේ පක්ෂය නම් තෝරාගන්නෙ නෑ...විශ්ව ඔයා ,ඔයාගේ නලුකම තියා ගෙන අයින් වෙන්න...අපි ඔයාට ආදරේ....මොවුන්ගේ කතාවෙන්ම හොඳින් තේරුණා පක්ෂයේ තරම
Vishwata alum කරපු ekat natiweynawa
oya හොරු කියලhodata ma dannawa
විශ්ව හිනාවෙන්නේ මාලිමාවට විශ්වට වෙන්නේ හොරුගොඩට වැටිච්ච ගිරවට වෙච්ච දේ