Bomaluwa Helagama - Uruwela Danawwa - බෝමළුව හෙළගම

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 195

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 года назад +9

    මෙම යූගමෙහෙවරට දයකව් සිටින සියලූම දෙනාටම නිදූක් නිරොගී සුව අත්වේවා.,,

  • @wasantha9559
    @wasantha9559 3 года назад +9

    සිව් හෙලයම මෙ.වගෙනම්....ලස්සනයි හෙලයන්ට ජය........අපි අපේ ජාතිය ගොඩ ගමු .සතුටුයි...

  • @kaveenbandara7819
    @kaveenbandara7819 3 года назад +25

    ලස්සන පරිසරයක් තියෙන ලස්සන ගමක්🖤

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +20

    මේඋතුම් සද්ක්‍රියාවලිය ඉතාමත් ඉහලින් සාර්ථක වේවා. මේ සදහා කැපවී කටයුතු කරන සියලුමදෙනාටම යහපතක්ම සෙතක්ම වේවා. තෙරුවන් සරනයි. 💐

    • @wmwijesinghe3874
      @wmwijesinghe3874 3 года назад +1

      මෙම යුගය මෙහෙවරට දයක ව් සිටින සියලූම දෙනාටම නීදුක් නිරෝගී සුවය අධිශ්ඨානය කරමි 🙏🌻🙏🙏🌻

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 года назад +17

    හෙළ පිබිදීමකට සැකසුම් කෙරෙන යුගයේ මෙහෙවරකි ..
    සන්තොෂයි . ආඩම්බරයි .ජය වෙීවා !! 🌸🌸🌸 🙏🙏🙏

  • @suwaresdahara1202
    @suwaresdahara1202 3 года назад +23

    සියලු කටයුතු සාර්තක වේවා. . .
    මේ බිමේ උරුමය වෙනුවෙන් හුස්ම පොද අයදින සියලු ජීවීන්ට උපහාරයක් වේවා.... . .
    ස්වාභාවදහම තේරුම් ගන්නට වෙර දරන පිරිසට මේ උරුමය දායාදයක්ම වේවා. . . .

  • @janakapathmakumara989
    @janakapathmakumara989 7 месяцев назад

    මා විස්වාස කරපු සොයපු දේ මට ලැබුන. මවු රටට පැමිණි පසු මමත් එහි රාක්ෂයෙක් වීම මගේ අරමුණයි. එතෙක් ඔබලාට ජය.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 года назад +42

    උඩුගම්බලා පිහිණීම නවීන ලෝකයත් සමඟ පිරිස සොයාගැනීම සහ අතීතයට පියනිඟීම අසීරු ගමනක් සීරුවෙන් යන්න තැබු අඩිතාලම තව තවත් ශක්තිමත් කිරීමට මෙගේ ශක්ති ප්‍රමාණයෙන්ම සහයෝගය ලබාදෙන්න ඉතාමත්ම ගෞරවයෙන් පොරොන්දු වෙනව ❤❤❤

  • @rathwije1579
    @rathwije1579 Год назад +2

    sidhuhatha thawsanan sakmankala jambudipa helabima ❤💯🙏🙏🙏💪 bo mada nearby area බුදු හිම් උපන් දේසයෙ සත්‍ය මතුවීම එතරම් ඈත නොවේ .
    ආඩම්බරයි .ජය වෙීවා !! 🌸🌸🌸 🙏අපේ හෙළ රජු කන්දේගම මහත්තය අපි නැගිටිමු. හරිම සතුටුයි ඔබ තුමා එකතුව්ම. හෙල දිපයට ජයවේවාබෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿පෘථියටම ❤🌿❤🌿❤අවශ්‍ය මොහොතක ඉන්නේ

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 года назад +42

    අතිවිශිෂ්ඨයි පාරම්පරික හෙලයාගේ හැකියාවන්, පුරුදු. රට පුරාම මේ ක්‍රමවේදය ඇතිවී නැවත නිරෝගී පින්වන්ත ජාතියක් රට තුල බිහිවේවායි මුළු හදවතින්ම පතමි.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 года назад +1

      ou maath

    • @padmachandra2430
      @padmachandra2430 2 года назад +1

      හෙලබිම නවතත් බිහිවෙව. එය හෙල ජාතින් වන අපෙ එකායන පතුමෛ. ජයවෙවා.

  • @ravindralal3920
    @ravindralal3920 7 месяцев назад +3

    ❤❤❤මේ.අපේ රටේ හෙළ උරුම ඉදිරිපත් කරන ඔබ සැමට සියලු බුදු රජාණ්න් වහන්සේලාගේ ධර්මයෝ පිහිට ලැබේවා !!! අපේ රටේ පහළ උන සියලු බුදු රජාණ්න් වහන්සේලා වැඩම කළ ,සහ වැඩ සිටි උතුම් සිද්ධස්ථානයකි , ඔවැනි උතුම් සිද්ධස්ථාන මංකොල්ල කාපු අය සහ සුද්දන් හැතිකරේ මේ මහ පොළොවෙන් තුරන් වේවා ..😅රට වන්සන අමූලික පට්ටපල් බොරු කියන ඉන්දියාවේ , නේපාලයේ , ජෛන ආගම අදහන සාමිලා විනාශ වේවා .😊😅ලංකාවේ අතීතයේ ලියා ඇති පොත්පත් විකුර්ති කරපු පුරාවිද්‍යා හොරුන් , හෙරියන් සහ ත්‍රෛනිකායේ අමන සාමිලා මේ ලංකාදීපයෙන් තුරන් වේවා ..🎉🎉උතුම් සිද්ධස්ථාන මංකොල්ල කාපු සහ විනාශ කරපු නිගන්ට කාමාතුර කම්බා හොරුන් හෙරියන් ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන කහකුරුල්ලෝ සේරම මේ ලංකාදීපයෙන් අතුගෑවිලා හැදිගෑවිලාම , තුරන්වෙලාම පලයල්ලා ,🎉🎉මේ ලංකාව කෙයන්නේ 4,85,448 ක් බුදු රජාණ්න් වහන්සේලාගේ එකම රට ,දේසය ,මිස ඉන්දියාවේ ,, නේපාලයේ නොවේ . 😂🎉😂🎉ත්‍රයි නිකායේ ජෛන සාමිලා අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාගේ පරම හතුරෝ ❤නීවයෝ 🎉ද්‍රෝහීන් මිස ,බුද්ධ පුත්‍රයෝ 😅නොවේය .😂❤🎉🎉චීවර දාගත් පලියට දහම නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන කම්බා හොරුන්ට , හෙරියන්ට ආනන්තරිය පාපකර්මය උරුමයි .😂🎉🎉පුරාවිද්‍යා අපරාධ කාරයෝ ,තවමත් සුද්දන්ගේ පයට පෑගෙන වහල්ලු වෙලා අපේ රටේ ඉතිහාසය විකුර්ති කිරීමට කටයුතු කරන කම්බා හොරුන් , හෙරියන් අපේ රටේ ජනතාවට විසාල බරකි .😢😮😢😮😅😊😮

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +6

    අලුත් පරපුර මෙයට එකතුවීම ඉතාම හොද දෙයක් මේතමයි අනාගතය

  • @singha6372
    @singha6372 3 года назад +29

    ජය ජය ජය හෙළ මෑණියනි ..
    ස්තූතියි ඉතාමත් වටිනා වැඩසටහනක් ...
    තෙරුවන් සරණයි .රාවණා දෙවි රැකවරණයි මගේ හෙළයට.☸️🧘🙏❤

  • @ChamindaKumara-jt2wt
    @ChamindaKumara-jt2wt 3 года назад +22

    රටට හොද වැඩක් මේක
    බුදුසරණයි ඔයාලට♥🙏

  • @sherath3050
    @sherath3050 3 года назад +27

    මෙම අවස්ථාවට එක්ව සිටින ඔඛ සැමට තිසරණ සරණයි ජයවේවා

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 года назад +1

    සැමට තෙරුවන් සරණයි 🙏 සියලු දේ සාර්ථක වේවා 🙏🌻🙏🌻🙏🌻

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 Год назад

    බුදු රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා. මෙම ක්‍රමය යටතේ පාලනය වන මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ වන මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ වන මිනිසුන් ඔබගෙන් යමක් නිර්මාණය කරන ලදී. එය බොහෝ මිනිසුන් හට ශක්තියක් වෙවා

  • @fire12084
    @fire12084 7 месяцев назад

    යහපතක්ම වේවා 🙏🙏🙏

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 года назад +13

    හෙළයාට ජය!

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 3 года назад +25

    හෙළබිමට ජය වේවා .. 🙏🙏🙏

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 месяцев назад

    Ativisistai apehelayage hakiyawan me ratapurama me kramawedaya hemagamakatama hadunwa dennata ariyakammatana sanvidanayata yodabala yodasaktiya labewaai patamu jayen jayamawewa teruwan saranai sematama

  • @shyami273
    @shyami273 9 месяцев назад

    තෙරුවන් සරණයි

  • @NishewMoksha
    @NishewMoksha 10 месяцев назад +1

    අපිත් ඔබ සමගින්...........

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 года назад +14

    ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්, හෙළයන්ගෙ නැගිටීමක්!!!

  • @damithahettiarachchi5034
    @damithahettiarachchi5034 3 года назад +10

    හදවතින්ම ශුභ පතනවා ඒ තරම් වටිනවා ඒ තරම් සාධනීයයි 👏👏👏💟💟💟

  • @Shan-y8e
    @Shan-y8e 2 года назад +1

    තෙරුවන් සරණයි ජයවේවා.... ගොඩක් සතුටුයි.

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +3

    හෙලගමට සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 2 года назад +2

    සුවපත් වේවා !!! හෙළයන්ට ජයවේවා !!!

  • @surenikapiyadasa1591
    @surenikapiyadasa1591 10 месяцев назад +1

    Mata mara satutak thiyenne man obalath samagai obalata niwan awaboda karaganimata meyama hethupalayakma wewa🙏🙏🙏🙏

  • @disaansaga
    @disaansaga 3 года назад +13

    නියම වැඩක් ...ඇත්ත කතාව ...

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 месяцев назад

    ගොඩාක් හොඳයි

  • @ruvinichandrasiri9011
    @ruvinichandrasiri9011 3 года назад +12

    හෙල බිමට ජයවේවා !!!!

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 года назад +3

    Niyamai santhosai tawath me wage ewa helaye idi wewa

  • @miyurubhashitha4786
    @miyurubhashitha4786 3 года назад +9

    අති අනර්ඝයි.. හෙලයන්ට ජය..

  • @gaminibotheju4589
    @gaminibotheju4589 3 года назад +4

    සතුටුයි. ජයවේවා

  • @surangajayarathna8816
    @surangajayarathna8816 3 года назад +8

    හෙළකම ආදරෙයි බුදු සරණයි හැමෝටම

  • @asithaprabath-z7l
    @asithaprabath-z7l Год назад

    ජයවෙිවා❤

  • @HithahodaKolla-lj3lo
    @HithahodaKolla-lj3lo 2 года назад +2

    හදහදවතින්ම සතුටුයි .බුදු සරණයි

  • @J.wJayantha
    @J.wJayantha 4 месяца назад

    මෙහි දෙවනි කොටස ඉදිරිපත් කිරිම සතුටින් බව.
    කියම්

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 года назад +3

    ආසයි අපේ අතීත හෙල බිම දකින්නත් ලැබීම වාසනාවක්.

  • @sudathli232
    @sudathli232 3 года назад +6

    ජයෙන් ජය වේවා

  • @mujithamadu
    @mujithamadu 3 года назад +6

    Great

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 месяцев назад

    හොඳම හොඳයි

  • @methmivirajini5431
    @methmivirajini5431 2 года назад

    ඇත්තටම ගොඩක් හොද දෙයක්.ජය වේවා.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 года назад +1

    ❤️💪😍 තෙරුවන් සරණයි

  • @banchibaby1234
    @banchibaby1234 3 года назад +3

    ඔබ සැමට ගොඩක් පින් ජයවේවා හෙළයන්ට 🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 3 года назад +2

    jayen jaya wewa,very important

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 года назад

    හෙලබිම ට. ජය වෙවා ....

  • @mjspushpakumarapeiris73
    @mjspushpakumarapeiris73 3 года назад +1

    හෙලයන්ට ජයවේවා!

  • @sankadarshana9290
    @sankadarshana9290 Год назад +10

    මේ පරම සත්‍ය මේ හෙළය විතරක් නොව මුලු ලොවපුරා ඉතා ඉක්මනින් පැතිරේවා,මේ විඩියෝව සියල්ලෝටම මුණ ගැසේවා කන්වලට මේ පරම සත්‍ය ඇසේවා,,ඔබද මාද ඉපිද ඇත්තේ අපේ ගොතම සිදත උපන් ජඹුදීපයේය,තව නොබෝ දිනකින් මේ පරම සත්‍ය ලොවපුරා පැතිරෙනු ඇත,අප සියල්ලෝම එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු,බුදු සරණයි🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 года назад +2

    I really bless you all son. I really appreciate your task. We must continue this. I am so proud of you. But abroad people are very cunning. They keep on eye on our young leaders. They want to mussguid our leaders. So be careful.

  • @deepthisamaraweera3417
    @deepthisamaraweera3417 3 года назад +3

    Good video.Thanks a lot 👍

  • @hettikumara5006
    @hettikumara5006 3 года назад +1

    බොහොම වටිනා වැඩක්. ජයවේවා ❤

  • @malipushpa3012
    @malipushpa3012 3 года назад +5

    සුවපත් වේත්වා!!

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +1

    ලස්සන ගම්මානයක්

  • @manjulawithana1180
    @manjulawithana1180 3 года назад +33

    දැන් ඉතින් නැගිටියව් සිව්හෙලයිනේ.......මේ තමයි සුදුසුම කාලය...

  • @dilankaruwanthi2356
    @dilankaruwanthi2356 3 года назад +6

    Great work 👏

  • @nipunakelumvijayantha9746
    @nipunakelumvijayantha9746 2 года назад +1

    මමත් ආසම එහෙම ජීවන රටාවකට.. සතුට සෞභාග්‍යය සැනසීම සරල බව සහ නිදහස් බව තියෙන්නෙ එහෙම තමයි .👍😌

  • @nuwanbandara6571
    @nuwanbandara6571 3 года назад +3

    Jayawewa.....

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 10 месяцев назад

    Ane mmnam Asama parisaraya ape ammala thathlabjiwath wune oya widihataneda newath e juwith peminenawa anrgai sathutui theruwan sarani

  • @shelanianipama2255
    @shelanianipama2255 3 года назад +16

    සුද්ද විසින් ගොතන ලද ඉන්දීය බුදුන්ට රැවටෙන්න නැතිව අපේම බුදුන්ට අපි සොයා ගනිමු

    • @සත්යසෙවීම
      @සත්යසෙවීම 3 года назад +3

      බොහෝ දෙනෙක් හෙළ ඉතියාසය සොයා යාම පිළිබද ඇත්තටම හරි සතුටුයි.
      අපි හැමෝම ගෝතම සමනෙ අපේ බුදුන් වහන්සේ සරණ යමු.

  • @gihansarithindi5921
    @gihansarithindi5921 10 месяцев назад +2

    ලංකාව පුරා සෑම ගමක් මෙහෙම වුනොත් එහෙම සංවිධානාත්මක වෙමු අපි

  • @pradipalenora6283
    @pradipalenora6283 Год назад +2

    It's a real great idea. What can you use if drought or too much rain happens, where do you get food If you don't sell produce. How do you protect with wild animals? Where do you get medicine. What for transportation?
    Theruwansarani to all of you, Sri Lankans and the whole world!

  • @kamalasarojini9553
    @kamalasarojini9553 3 года назад +4

    Oba sematabudu saranai.

  • @salonanoma8634
    @salonanoma8634 3 года назад +12

    ඡය වේවා හෙල බිමට මගේ ඡය වේවා සංවිධානයට දීර්ඝායු වේවා අපේ ස්චාමීන් වහන්ස පුදුම සතුටක් දැනුන භදචතින්ම

  • @dilrukshirodrigo6377
    @dilrukshirodrigo6377 Год назад

    Theruwan saranai

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 10 месяцев назад +1

    අපුරුයි

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 года назад

    Uthum kriyawak. Yahapathakma wewa.teruwan sarani

  • @sunanda65
    @sunanda65 3 года назад

    apee gama wageemai... apee gamatath yanna mewenima dewal aayemath huru purudu karanna.. eppaawala ..indigahawewa.{ magae gama}. nallamudaawa...

  • @AS-lv7kw
    @AS-lv7kw 3 года назад +1

    ඔබට ජය වේවා!

  • @hettikumara5006
    @hettikumara5006 3 года назад +14

    මේවට කිරිබත්ගොඩ ජයින අසපුවෙන් කරදර වෙන්න පුළුවන් ප්‍රවේසමෙන්.

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 10 месяцев назад

    මෙවා ට අපි සම්බන්ධ ක්‍රර ගන්න

  • @කෞෂල්යයබංඩාර-ට3ඛ

    හෙළයින්ට ජය

  • @harshiinfor8111
    @harshiinfor8111 3 года назад

    Jaya wewaa

  • @DinnaMunasinghe
    @DinnaMunasinghe 5 месяцев назад

    Aththa thamayi...mehemayi game unta idam deela awurudu 60 70....eeta kalin mewa bauddha. Siddasthana....

  • @udeyakumara9519
    @udeyakumara9519 3 года назад

    Budu sharanai oyalata devi pihitai vishwaye shakthiya lebewa theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshiinfor8111
    @harshiinfor8111 3 года назад

    Jaya wewa ..mage ratata

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 года назад

    Theruwan saranai 🙏🙏🙏

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 Год назад

    ❤සෝල් එකක් තියෙනවා

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 3 года назад +7

    ❤️❤️

  • @renukadamayanthi8101
    @renukadamayanthi8101 3 года назад +6

    👍☺️

  • @srilankandalmatian3953
    @srilankandalmatian3953 3 года назад +10

    👍හෙල බිමට ජය

  • @avishkarangana98
    @avishkarangana98 3 года назад +9

    ❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 года назад

    අායුබෝ වෙිවා සැමට.

  • @sugathjayasooriya2124
    @sugathjayasooriya2124 Год назад

    Matath me sanvidanayata sambanda Vienna ona.

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 8 месяцев назад +1

    💐💐💐💐💐💐💐

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 3 года назад

    හෙළ යි නි .. එක්‌ වවු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 года назад +5

    අපේ හෙළ රජු කන්දේගම මහත්තය අපි නැගිටිමු. හරිම සතුටුයි ඔබ තුමා එකතුව්ම. හෙල දිපයට ජයවේවා

  • @LvWrld
    @LvWrld 3 года назад +10

    තෙරුවන් සරණයි.........

  • @SamadhiDHerath
    @SamadhiDHerath 3 года назад +6

    🌏🍃

  • @naleendhananjaya
    @naleendhananjaya 3 года назад +5

    ❤️😍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 года назад +6

    බෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿පෘථියටම ❤🌿❤🌿❤අවශ්‍ය මොහොතක ඉන්නේ 🌿❤🌿❤🌿❤🌿 ❤🌿 🌿🍁🌹🌴🌱🌺🍀❤️

  • @chathurajayaruwan1699
    @chathurajayaruwan1699 3 года назад +7

    👍💪🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 года назад +2

    මවි රටෙි.නියම.හෙල මිණිසුන්.තවමත් සිටිම.මහගූපිනකි.

  • @aruna_dissa
    @aruna_dissa 3 года назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shakyaentertainment
    @shakyaentertainment 2 года назад

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @subashiniperera2881
    @subashiniperera2881 2 года назад +1

    Meyata ekathu wenne kohomada.Jeewithaye niyama arutha watahagena , sobadahama ekka jeewathwenna kamathi.
    London.

  • @anjibabydancing1209
    @anjibabydancing1209 3 года назад

    Jayaveva

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 года назад +15

    බොහොම හොදයි!!!යහපතක් ම වේවා!!!

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 года назад +6

    😀🙏🙏🙏🙏🙏🙏🔥🔥