පලාගල උරුමය රකින්නට පුණ්‍යභුමි සංවර්ධන පදනම බිහි වූ වගයි - Punyabhumi Development Foundation

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 31

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 9 месяцев назад +2

    ඇත්තටම සතුටුයි අපි ක්‍රමයෙන් හරි තැනට යනවා
    මේ වගෙ අනිත් නායක හමුදුරුවරුත් ගම් වැසියොත් එකතු වුනොත් අපි ශක්තිමත්
    අනික මේ තැන් හරියටම ඔප්පුවුනාම මේ ප්‍රදෙශ අර්තික වශයෙන් ඉතාම ශක්තිමත් වේවි

  • @disaansaga
    @disaansaga 2 года назад +10

    ජයෙන් ජයම වේවා

  • @DharmapalaHm
    @DharmapalaHm 10 месяцев назад +1

    ❤❤❤❤❤

  • @sonitasonita6030
    @sonitasonita6030 2 года назад +3

    සැමට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා

  • @SlHasiya
    @SlHasiya 8 месяцев назад +1

    ❤️☸️🙏

  • @madu4586
    @madu4586 2 года назад +5

    Sathya jaya ganimu,budunge deshaya bera ganimu theruwan saranin,🤲

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 8 месяцев назад

    සාදූ..සාදූ..සාදු..

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 7 месяцев назад

    අපේ සිව් හෙලයට ජයෙන් ජයම වේවා .......අපි බලාපොරොත්තු වු සත්‍ය නිර්මල බුදු දහමත් අපේ නිවරදි ඉතිහාසයත් මතුකර ගන්නා මේ මොහොතේ සියලුම ගරු ස්වාමින් වන්සේලා එකට එකතු වෙලා සියලුම බෞද්ධ ජනතාව වෙනුවෙන් වාද බේද දුරලා අපේ ඉතිහාස පුරාවිද්‍යා සහ පුරාවස්තු ආරක්ෂා කර ගන්න දේශපාලන අධිකාරිය දැනුවත් කලයුතුයි.........ඒ අයට බලපැම් කල යුතුයි .......දැන් ඒකට සුදුසුම වෙලාවයි.......රට ගැන ජාතිය ,බුදුදහම ගැන සිතන්නට හොඳම කාලය දැන් තමයි .......යු ටියුබ් චැනල් වලින් දේශපාලන පක්ෂයකට කඩේ යන තරුණ තරුනියනි දැන් ඔබේ වාරය පැමිණ ඇත.......ඔබ අප ඉගෙන ගත්තේ සුද්දා විසින් විකුර්ති කරන ලද ඉතිහාසය .....ඔබේ මතු උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් අපේ රටේ සැබැ ඉතිහාසයත් නිර්මල බුදුදහමත් ඉගෙනගැනිමට අවස්ථාව සලසා දීම අප ඔබ සැමගේ වගකීමයි........අපි සිව් හෙලයේ සියලුම දෙනා ...අරියකම්මට්ටාන සන්විධානයේ සභාපති ගරු අරියමග්ග ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කල යුතුයි ......උන්වහන්සේ චිරාත් කාලයක් ජීවත්ව අපේ සිව් හෙලය හැම අන්සයකින්ම සුකිත මුදිත කර ගැනිම සදහා රටේ නායකත්වය ට නායකත්වයට අනුශාසනා කර ගැනිමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .......තෙරුවන් සරනයි ..........

  • @inokaherath3871
    @inokaherath3871 2 года назад +1

    Sadu sadu sadu ape urumayan apata labadenna obalata godak pin

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 года назад +1

    Sathya jaya ganithva🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 9 месяцев назад

    Niyamai Niyamai

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 года назад +4

    We need to join the hela wedakama descendants from Jeewaka and hela govithena that enhances health. It’s a good move to protect our hela urumaya through such a need of foundation.

  • @akishanthi8362
    @akishanthi8362 2 года назад

    අති විශිෂ්ටයි. ශ්‍රේෂ්ට සේවාවක්. ජයවේවා! 🙏🏼🙏🏼🙏🏼

  • @apkapk7454
    @apkapk7454 2 года назад +1

    තෙරුවන් සරණයි!!!

  • @meenunishadi8387
    @meenunishadi8387 9 месяцев назад

    🙏🙏🙏 💯

  • @inokaherath3871
    @inokaherath3871 2 года назад

    Sadu ape urumayan apata labadenna obalata godak sthuthi

  • @nirodhajayalath
    @nirodhajayalath Год назад +2

    mamath kemathi me sanvidhanayata sambanda wenna. kohomada eka karanne

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 года назад +5

    පුන්‍ය භූමි සංවර්ධන පදනමට සම්බන්ධවීමට කැමතියි.

  • @srimatv7006
    @srimatv7006 2 года назад

    🙏🙏🙏

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 2 года назад +1

    I am happy to donate some finance for this worthy cause. Pls. write to me with full details as transparency is very important when we deal with money.

    • @truthconnecttv
      @truthconnecttv  2 года назад

      Please send us your email address or contact us through our email,
      ariyakammattana@gmail.com

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 года назад

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @pkshapksha9638
    @pkshapksha9638 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 2 года назад +3

    රටේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලාට එකතු වන්න පුලුවන්නම් ලෝකයේ මේ පින්බිම නැගිට්ටවන්න පුලුවන් වෙයි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 года назад +2

    ඉතිං සුද්දගෙන් පස්සෙත් අපිට උනේ අපේ උංගෙම වාල්ලු වෙන්නනේ? ඔබලා ඒ ග්‍රහනයෙන් අපව බේරාගන්නවාද?

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 10 месяцев назад

    මෙ ගම කොහෙද

  • @s.perera553
    @s.perera553 2 года назад +1

    How can I make a donation to this Punyabhumi Development Foundation?

    • @truthconnecttv
      @truthconnecttv  2 года назад

      please contact us through ariyakammattana@gmail.com

  • @heraluarachchilagedayarath9968
    @heraluarachchilagedayarath9968 9 месяцев назад

    බෝමලුව ..හෙලගමට ඵන පාර ඵක වැඩසටහන කීන් පෙන්වන්න මම ඇවිත් හොයාගන්න බැරුව ආපසු ගීයා

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana Год назад

    🙏🙏🙏