AKD is EXTREMELY LUCKY to have Harini Amarasuriya with him as the PRIME MINISTER! May the Noble Triple Gem bless both of them and may the good Gods protect them from every evil! 🙏🙏🙏
Poddak me rata hri magata yanakam wath ai araksahwa gena hitanne natthe ..modayekuta unath danena de me ayata ai danenne natthe ..dan balaya ganna one deyak karnna baln inne😢
Ada awe Nissan sunny new face ekakin neda ..eka Loku wahanayak da gono double cab ekatath wada podi ekak..ekko wahana gana igena ganin..Nattam gonna kata nokiya hitahn😂
ඔබතුමියට දළදා සමිදු රැකවරණය පිහිට ලැබේවා
මහනායක හාමුදුරුවෝ කිවුවදේ හරියටම හරි. නායජයා හරියට හිටියොත් අනික් අයත් හරියට ඉන්නව
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම "Death"
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
Paw yako
Sheya karamu
Copy paste කර ක්ර හිටපන් හරකා😂😂
එකෙන්ම
share krmu plwn thrm ❤
අපේ රැජින .විශ්වයේ සියලු ආශිර්වාදයන් ලැබී අපේ මවුබිම සුරැකී ලස්සන ජීවිත සැමටම උදාවේවා 🙏
❤❤❤
අගමැති තුමියට ජයවෙිවා 🙏🙏❤️❤️🥰🥰💪💪👍
කාන්තාවක් විදිහට කාන්තාවන් වන අපට ඔබ ගැන ආඩම්බරයි. අගමැතිනියනි ඔබට දළදා සමිදුන්ගේම පිහිටයි
ඔබතුමියට ගැසූ මඩ ප්‍රහාර වලට ඔබතුමිය උත්තර දුන්නා. මේ රටට බුද්ධාගමට මේ ජනාධිපතිවරයාගෙන් කිසිම හානියක් නොවන බව අපට 200% ක් විශ්වාසය තිබුනා. එතුමාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බ්‍රෞද්ධ දර්ශනය හොඳට පෙනෙන ජීවිතයක්. අල්පේච්ජ කම, සරල කම, තණ්හාවක් නැති කම, පන්සිල් ආරක්ෂා කිරීම මේ සියලු දේ එතුමාගේ ජීවිතේ ඇතුලේ පේනවා. මාලිමාව යන්නේ නායකයා යන පාරේ.
ගහපු මඩේ ලැගලා ඉන්න
🐃
🐃
🐃
🐃 මතක් වෙනවා යකූ
🤣
ඔහේ වහල් ජෙප්පෙක්
නේද
තව ටික දවසකින්
කරත්තෙට බදින්න පුලුවන්
කාගෙ හරි හොදක් අගයනවා කියන්නෙ වහල් කමක් නෙවේ හැබැයි.
@@RandimaGamage-xz6vi ඒ උනාට බැරි වෙලාවත් මහින්දගේ , රනිල්ගේ හෝ සජිත් ගේ හොදක් අගය කරොත් වහල්ලු වෙනවනේ. ඒක මාරායි නෙද 😂😂😂
😂😂😂😂😂
උඹලගෙ ජානවලම තියෙනව රැවටෙන එක.
ව්‍යවස්ථාවට කෙළින්න 2/3 ගන්න දඟලන මාධ්‍ය සංදර්ශන මේවා. නිරාගමික රාජ්‍යයක් හදපු දවසට අනේ අපොයි කියල තමා කියන්න වෙන්නෙ.😢
මම නොපෙනෙන ලෝකේ බලවත් අය ගැන හොඳට දන්නවා සියළු ආගම් වල නායකය කව්ද කියලා දන්නව මේ අනසක පැතිරෙන්නෙ උතුම් බුදු රජාණන් වහන්සේදේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ඉතාම බලවත් ඒ වගේ උත්තරීතර තිවිධ රත්නයෙ ආශීර්වාදය හරිම බලවත් මම දැක්කා සියළු දේ ඔබ තුමිය විශාල ජයග්‍රහණය ක් මේ කරන ලද වන්ඳනාව පාලනය කරන්න රට ධර්මානුකූලව පින් සිදු වේවා ඔබ සැමට ඔබ ට තෙරුවන් සරණයි
මැඩම් අපට මහා වෘක්ෂයක්
දළදා සමිදු පිහිට ලැබේවා ඔබතුමියට
දළදා හිමිට රැකවරණය ලැබේවා බුද්ධ ශාසනය ට සහ ගුණවත් පිංවත් සංඝරත්නය ටත් බෞද්ධ උරුමයන් ටත් බුදුන් වහන්සේගේ කාලයේ සිට පැවත එන්නා වු සත්‍ය වශයෙන්ම බෞද්ධ පරම්පරාවන්ගෙන් පැවත එන්නා වු පිරිසගේ ආරක්ෂාව ලැබේවා . බෞද්ධ වෙසින් සිටින්නා වු කලවං මිත්‍යා ද්‍රෂ්ඨික කැනහිලුන්ගෙ උවදුරු වලින් මුදවාගනිත්වා.
අපේ අගමැතිතුමියට දළදා ආශිර්වාදය ලැබේවා 🙏🙏💖💖
🙏🙏🙏🙏🙏🙏
❤❌💜❌💚❌💛❌💙❌🧭❌
උන්වහන්සේලාටත් වෙනස තේරෙනව ❤
කැතක් නැතුව අපේ අගමැති කියන්න පුලුවන් කෙනෙක් ❤❤❤❤❤
ඔබතුමියට තෙරුවන් සරණයි
ඔබ තුමියට උතුම් දළදා සමිදු පිහිටයි .
ඔබතුමියට තෙරුවන් සරණයි ! සියලු දෙවි රැකවරණයි !!! ❤❤❤
අපි වාසනාවන්තයි මේ වගේ නායකයෝ රට පාලනය කරනවා දකින්න .
දලදා හාමුදුරුවනේ ආශිර්වාද අග්‍රාමාත්‍ය තුමියට 🎉🎉🎉🎉
ඔබ තුමියට තෙරුවන් සරණයි අපේ රට ලස්සන රටක් බවට බත් කරන්න ශක්තිය දෛරිය ලැබේවා
දිගින් දිගටම ශක්තිය ලැබෙන්න ඕනි ❤️
ආදරණීය දක්ශ අදූශිත මිනිස්සු මෙයාල ❤❤ මාලිමාවට ජය
ජෝන් ඩොයිලිත් ඔහොමම තමා අපිව ඇන්දුවෙ. ව්‍යවස්ථාව වෙනස් කරල නිරාගමික රාජ්‍යයක් හදපු දවසට අනේ අපොයි කියන්න තමා වෙන්නෙ.
මාලිමාවට ජය වේවා!!!දළදා සමිදු පිහිටයි.
දළදා හාමුදුරුවන් ඔබතුමිය සුරකින්න යි 💐
යලුවන්ට හිත මිත්‍රයන්ට තනතුරු දෙන්නේ නෑ නෑමයි😂😂😂
තෙරැවන් සරනයි ඔබතුමියට
ඇත්තටම මේ තරමට කාල වනසල තියෙන රටක් එක දවසින් හදන්න බැහැ...අපි හිමීට වැඩේට බහිමු...අපි ගෙදරින්ම පටන් ගමු වැඩේ..අනවශ්‍ය වියදම් කපා හරිමු...විදුලිය අරපරිස්සමින් පාවිච්චි කරමු..ඒකත් රටට ඉතිරියක්නෙ
සැබවින්ම
👍🏻
ඔබ නිවැරදියි
මිත්‍රයා.
💜
එයයි විය යුතු 🧡🙏🏻🧡🙏🏻🌹
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
ඔබතුමියට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි
ජයවේවා ඔබ තුමියට....රට ලස්සන කරන්නට ශක්තිය ලැබේවා !!"
මහා නායක හාමුදුරුවන්ගේ හිතේ සතුට දෝරේ ගලනවා.
❤️
ඔබතුමියගේ ඇදුමෙන්ම පේනවා ඔබ ගැන 👍👍👍🙏💘
❌💜❌💜❌💯❌🧭❌🧡❌💚
AKD is EXTREMELY LUCKY to have Harini Amarasuriya with him as the PRIME MINISTER!
May the Noble Triple Gem bless both of them and may the good Gods protect them from every evil! 🙏🙏🙏
දළදා සමිදු සරණයි ❤❤
ඔබ thumiyara දළදා hamuduruwan ge පිහිටයි !!!!!!!!!!!!!!!!
Kanthawak widihata oba gana godak adambarai agamathithumiyani...obata sada jaya🎉
උතුම් අගමැති තුමා ඔබට ශක්තිය ...ලැබේවා මේ රට ගොඩ ගැනීමට ..🙏🌸
ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුමයි ❤❤❤
දළදා සමිඳු පිහිටයි..ඔබ තුමියට...!!!
රනිල් පාලනයේ හිටිය පින් අගමැති දිනේෂ් අවුරුදු 2ක් තිස්සේ මොනවද කලේ..ඇවිල්ලා සතියකට කරපු දේවල් කොච්චරද මෙයයී විය යුත්තේ..නමට පට්ටම් නෙමේ ක්‍රියාවෙන් ඒ දේවල් ඔප්පු කරන්න...ජයෙන් ජයම වේවා හරිනී මැතිනියනී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම කියන්න එපා එතුමන්ලා ඔච්චර කාලයක් කොච්චර ලිං හාරන්න ඇද්ද ඒකනෙ මැරෙනකල්ම යනනෙ නැත්තේ ..හාරන්න බැරිනම් ලෙවක්කා හරි ඉන්නෙ ඒකනෙ 😂😂😂😂
බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏🙏
බලන්න ,නිසාන් පොඩි කාර් එකක ඇවිල්ල් තියෙන්නෙ 😮
තොපි වගේ අපතයෝ ඉන්නවනේ බන් මේ රටේ..මැරිලා යන්න ඕනේ ජීවිත බන් උබලා...
කමෙන්ට් කරන්න කලින් මීට පෙර හිටපු අගමැතිලා ගිය විදිය වීඩියෝ එකකින් හරි බලාගෙන ආවනම් හරි.
මං හිතන්නේ ඒක අපේ ජොලි සීයා අපට දුන්නු එකක් වෙන්න ඇති.
එයා දීපු බ්‍රේස්ලට් 💫 එකක්
මමත් දාගෙන ඉන්නවා
රොකට් එකක ආවත් මේ රටේ යහපතක් නම් මොකද...කුහක වෙන්ඩ එපා..මේ අපේ රට...පින් අගමැතියෙක් හිටියා මොනවද කරේ...ඌට පිටිපස්සෙ කාර් කීයක් ගියාද..කොච්චර රැගුවද...අනේ උඹලවගේ කුහක මිනිස්සු...😢😢
@@Godzila28 ❤❤❤❤❤👍👍👍👍👍
බුදු සරණයි ඔබ තුමියට
සම්ප්‍රදායක් හැටියට ගිහින් ආශීර්වාද ගත්ත එක ගැටලුවක් නැහැ . හැබැයි උපදෙස් ගන්න එපා. ඔය සෙට් එකත් වගකියන්න ඕනෙ හැමදෙයකටම. ඔය කාටවත් කොන්ද පන තිබ්බෙ නැහැ පලතුරු වට්ටි අරන් ආපු ජඩ දේශපාලකයන්ව එලවලා දාන්න . ඔය සෙට් එකටත් ඕනෙ සැප මිස නිවන නෙවෙයි. මේක තමයි තිත්ත ඇත්ත.
සංගයා වහන්සේලාට එහෙම පන්සල් වලින් මිනිස්සු එලවන්න බුදු දහමෙන් අවසර දීලා නෑ
නිගණ්ටයා😂😂😂
ehm kiyanna epa kalin hitiya haththa agama boruwata chanda ganna pawichchi kara un mahanayaka hamuduruwo kiyapu dewal ahuwe na kawadawath .dan balanna hamuduruwoma kiyanawa mahamathiwarane dinala hodata ratata wadak karannna kiyala kalin haththa path kareth rate minissumai
පව්.
උන් වහන්සේලා අසරණයි.
🐕
🐃🐕
🐃🐕🐃
🐕🐃🐕🐃 සකල ලෝකවාසී සත්වයාටම මෙත් වැඩීමයි කළ යුතු.
උන්වහන්සේලා හැමවෙලේම හරි දේ පාලකයන්ට දේශනා කලා.නමුත් පාලකයින් වෙලා හිටියෙ හොරු ටිකක්.වුන්ට ඕන නෑ ධර්මය .බොරු රගපෑම් කලේ.ඒකට මේ ස්වාමීන් වහන්සේලාගේ වැරැද්දක් නෑ.
🙏🙏🙏❤️❤️❤️
මෙයාට අපි වැන්දේ නැති එක විතරයි ගිහින් දළදා හාමුදුරුවෝ වැඳලා එන්න කියලා දිවුරුම් දුන්නු ගමන්... කමක් නෑ දවස් තුනකට පස්සේ හරි ගියානේ. සමිල මුතුමුණි සර් වගේ අය ඒ ගැන කතා කරපු නිසා හොඳයි. නැත්තං මෙයාලා පන්සල් යන අය නෙවෙයිනේ.
ඔයා අගමැති කාර්‍යාලයේ කෙනෙක්ද?
@@CharlieJunes නෑ
අගමැතිගෙ කවුද ඔයා 😂😂😂
@@M.D.Hettikanda api me rate purawasiyo.. g
Hoda singala bawuddayo
😂umbath pansal giye media aranda issara. E wage thami kalin me minissu pansal giyata api danne na
බුදු සරණයි
May triple gems bless you Akka❤❤❤
Dalada samidu pihitai aga mathi thumiyata❤❤❤❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤❤super madam ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Dalada samidu phitai oba thumiyita❤❤❤0❤0❤
Apoi ආරක්ෂාව gena nm hithanna godak
මාලිමාවෙ බුද්දාගම් කාරයො නැහැ. ඉන්නෙ බුද්ද ධර්ශනය අවබෝධ කරගත් අය.
ඔව් ඉතින් , කුණු හරෙපෙන් බනින, ගෙවෙල් ගිනි තියන, මිනිස්සුඅන්ට් හිංසා කරන, මිනිස්සු මරා දමන ... බුදධ ධර්ශනය අවබෝධ කරගත් අය.
Jayawewa ❤❤❤
මිනිස්සුන්ට දැන් මොලේ තියනව phd එකක් තියන කෙනෙක් එලෝල අවෘදු 50 o/l කරපු කෙනෙක් අගමැති කරන එකක් නැතිවෙයි ❤
උගත්කම නිහතමානිකමත් එක්ක මිශ්‍ර වුනාම බලය කියන්නේ මිනිසාට සුබ සාධනය සපයන සංකල්පයක් පමණයි
එකෙන්ම 👊🏻🔥💯
Great madam
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏
❤ janapathi aryawo wageda ape agamethi sahodariya.balannako harima Cham.
Wichchurana mune ulan wigadam danne ne.❤
Aurudu 8 thisse api kala kepakirina gena hadawathimma sathutu wenawa ada.
තෙරුවණ් සරණයි
Elakiri.jayawewa
Best wishes to our PM!
Good luck
❤❤❤❤❤❤❤
ආයු.රක්ඛන්තු.ආවඩා....
❤
D❤❤❤❤❤❤❤❤❤❤
❤🎉🎉🎉🎉npp
❤️❤️😊
👍👍👍👍
ඩබල් කැබ් එකේ ගිහින් 1ස්ට් ටයිම් පොඩි ඇන්දිල්ලක් කරා නේද... අනික මෙයාලා නේද නිරාගමික රාජ්‍ය ක් කරන්න කියලා තියෙන්නෙ දලදා මාලිගාවට යන්නෙ😂
Danwath bath kapan punnakku noka
උබනම් හෙන මෝඩයෙක් බන්...නිරාගමික කරන්න කියලා උබලගෙ ගෙදර බිත්තියෙද ලියලා තියෙන්නෙ😂..දන්නැතුව කියවන් නැතුව ඉදපන්...එ මොකක් හරි වාර්තාවක් හදද්දි මිනිස්සු කියපු එව්වත් දැම්ම තැනක්.එ npp එකෙන් නෙවෙ උබලා වගෙ මිනිස්සුම කියපු දෙයක් සදහන් කරපු එකක්
@@PradeepKumara-mq3elඋබලට පුනක්කු කන්න වෙයි කොහොමත් 69 ලක්ශේ අසූචි හැත්ත😂
පලයං ටොයියෝ යන්න කාලකන්ණියා,තෝ දන්න ගිරා ආගම,තෝ පංසිල් පද 5 දන්නවාද ? ගිරා ආගමක් ගැන කථා කරනවා.
හීන මවන්නැති අහස උසට තනියම
ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
සිහින විමන්වල කවුළු පියන් වැහුනම
අනන්තයට පියඹා යනවාමයි හිත.
👉🏻😭
දුක තමයි ඉතින්.
මොනවා කරන්නද?
😢
අපි ඊලඟ සැරේ ට්‍රයි කරමු හොඳේ
👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤
ලංගම හොරාකාපු එවුන් තාම පුටුවල.. උන් අයින් කරන්නැද්ද..
Ayooooo poddak hitapan ban…ai haddissi
@@roybrown4711 හදිසි නෑ, ඒත් උන් තාමත් හොරාකනවා...
@@SampathSenarathna-ji3lr Machan it’s not easy game….npp need more power to fight these kabba horu…so after next election more to come.,
Veera kantawak apa agamtine ya puduma satutak ❤
yes
a kale kawdo marenna haduva neda niragamikai kiyala. kawda a 🐃🐃🐃 OBATHUMIYATA BUDU SARANAI.❤❤❤❤❤❤
Dalada saidu pihitay
Budu sarnie
H❤
Bima ithagena inna bari harinigen mona agamata wadaktha
අගමැති උනගමන් මෙනවිය 😂
එයා මෙනවිය තමයි..කසාද බැඳල නෑනෙ
Poddak me rata hri magata yanakam wath ai araksahwa gena hitanne natthe ..modayekuta unath danena de me ayata ai danenne natthe ..dan balaya ganna one deyak karnna baln inne😢
ma vidhata hama dayakkma sarathaka wanna oni Obama thumiyata dalada samiduga pihita labawa
Daladaa samidu wadagena issara welama yanna oni asgiri maha wiharayata. Ethana thamai mul thana.
Stop kissing their feet , it's very stoneage age mindset.
❤️🧭
Mekap ne vikara ne harima tham.eka thamai ugath kama kiyanne.
නිරාගමික මෙයා
නිරාගමික නම් දළදා වහන්සේ වදින්න එන්නෙ නෑ නෙහ්..😊
කෝ ඩබල් කැබ් එක 😂 බොරු ශෝ නෙ දෙන වාහනේ ගන්න .
Ake nuwara anna puluwanndha.sarala una kiyala thene hetiyata wedhakarana on nethnam akath akthara modha kamak.
Ada awe Nissan sunny new face ekakin neda ..eka Loku wahanayak da gono double cab ekatath wada podi ekak..ekko wahana gana igena ganin..Nattam gonna kata nokiya hitahn😂
මුන්ට දැන් තමයි ජාතිය ආගම මතක් වෙලා තියෙන්නේ ,බැරිවෙලාවත් උතුරු නැගෙනහිර ,වතුකරයේ චංන්ද වැඩියෙන් ලැබුනා නම් මුන් එන්නේ නෑ
Hukagannathuw palayan hutto yanna🤣redde rewila inna sajjage pagara nattange comments
beach sun
Ko ban mihintale
අන්න බත් බැලයෙකුට රිදිලා,ඇට්යිම්බෝ තෝ අති උතුම් උගත් මොංගොල් “ ගොඡිත්” මහතාගේ වෘෂභ නඩයේ මී හරකෙක් නේද ? මහත්තයා මම මේ සිරාවට අහන්නේ බං,ඇත්තටම උඹලාගේ වෘෂභ රැලේ ටොයියොයි කබ්බොයි මේ රට විනාශ කල හාල් පාරැවන්ට පිටි පස්ස දීලා දීලාම සුලු කාලයක් නෙමේ අවුරැදු 76 ක්ම පිටි පස්සේ හිල ලොකු වෙලා නේද ? ලැඡ්ඡයි අයිසේ.බලනවා ඊ ලග පාර්ලිමේන්තු මැතිවරණයේදී උඹලා පිටි පස්ස අල්ලන හොරැ රෑණ සුනාමියට අසු වුනා වාගේ හේදිලා යනවා ඕයි,පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා මී හරකා.
@@TOP10WORLD235හරියට හරි මචාං මුන්ට ලැඡ්ඡා නැහැ,උන් ගොටිට අල්ලපු හොරැ ටික රට විනාෂ කලා,රට හරියට දැන් කරගෙන යන කොට මුංට ඇහැට කටු ඇනෙනවා වාගේ,දැං කියන්න දෙයක් නැහැ මොනවා හරි මගුලක් කොටනවා,ඡන්දයට ඉස්සර වෙලා අනුර සහොදරයාව පහත් කරලා මොන මොන දේවල් කෙටුවාද.ඡාතකේ වරද්ද බං.
Hema arryawa wage nam pattrippuwata nam naginna epa
ඇයි නැග්ගොත් මොකද වෙන්නේ...🤔
@@Godzila28වස් වදිනවා
Oyalage අගමැතිනිය nam bima wadi venna amathaka vela sahooo....oyala tikak mathak karanna eyata...
දළදා සමිඳු පිහිටයි ඔබතුමියට.
❤❤❤❤❤
❤️
❤❤❤