වතුකරයේ බලය බිඳ හෙළූ අම්බිකා ජයග්රහණයෙන් පසු මාධ්‍යයට කියූ කතාව - Hiru News
HTML-код
- Опубликовано: 15 ноя 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
වතුකරයේ බලය බිඳ හෙළූ අම්බිකා ජයග්රහණයෙන් පසු මාධ්‍යයට කියූ කතාව - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #NPP #JVP #JathikaJanaBalawegaya #ජාජබ #Malimawa #ambika
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
සිංහල අපිත් ඔයාට ආදරෙයි සහෝදරී❤❤❤
Hm Lithumi
❤👍
@@surangaprabath5652 😊😊
@@RathnaKumara-qp4ql 👍👍😊
සිංහල බොහෝ දෙනා ඔබට මනාපය දුන්නා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඔබට ශක්තිය ලැබේවා
මම සිංහල ඒත් ඔයාට ආදරෙයි දමිල අපේ අයට උදවු කරන්න.ඔයාට පුල්ලියාර දෙයියෝ පිහිට වෙයි.❤❤❤
ඔබගේ නමත් දවසක ඉතිහාසයේ ලියවෙනවා නොඅනුමානයි.ජයවෙීවා සහෝදරිය
හිකෙන් පුනා.... 😂😂
මේ ගැන සතුටුයි මට ගොඩක්!!!
අම්බිකා දකුනේ අපෙන් ඔයාට සුභ පැතුම්........
❤❤❤❤❤
ජයවේවා ❤
ඔබට ජයවේවා සොහොයුරිය ...තෙරුවන් සරණයි ❤❤❤
හදවතින්ම සුභ පැතුම්!!!අම්බිකා සහෝදරිය ❤❤❤
ජයවෙිවා අමිබිකා සහොදරිය👍👍😘❤️🙏🙏
මගෙ පලවෙනි චන්දය ඔබ වෙනුවෙන් දීම ගැන හදවතින්ම සතුටු වෙනවා... 💜️ ඒ වගේම කිට්නන් සෙල්වරාජ්ට නොදුන්නත් ඔහු තේරී පත්වූ එක ගැන ගොඩක් සතුටු වෙනවා 💜️💫
කාලයක් මම හිටියෙ අටුළුගම..
සිංහල, මුස්ලිම්, දමිළ හැම ජාතියක්ම අපි හරිම සහයෝගයෙන් ජීවත් වෙනව..
හැමදාමත් අපි අතර බෙදීම් ඇති කලේ දේශපාලඥයො..
ඉදිරියට අපි අතර බෙදීම් නෑ..
අපි හැමෝම ශ්‍රී ලාංකිකයො..
🌹🌹🌹🌹ඔබේ ජයග්‍රහණය පීඩිත ඔබේම ජනතාවගේ ජයග්‍රහණයයි.. 🌹සුභ පැතුම්..
උඩරට කඳුකර සිරියා පරදෙන රූබර මුහුණ ඔබේ
කුරුණෑගලින් අපි ඔබට සුභ පතනවා❤❤❤
ඔයා ආපු එක ගැන සතුටුයි අම්බිකා.සහෝදරි
ජය වේවා සහෝදරිය❤❤❤❤
❤❤❤❤❤ යකෝ පටිටම සතුටක් තියෙන්නේ
මේවගේ මිනිසුන් තමයි එන්න ඔනෙ ❤❤❤❤
ජයම වේවා සහෝදරී... මේක ඉතිහාසය අලතින් ලියන යුගය... ❤
ගැම්මක් තමා❤ 😎
සිංහල අපිත් ඔයා ට 👍👍
අම්බිකා...❤ජය වේවා...
ජය වෙවා හදවතින්ම සුබ පතනවා .
Jaya ❤
අපට හරිම සතුටුයි
❤ RESPECT .
ජයවේවා සහොදරිය❤❤❤❤❤
අම්බිකා ඔයා කවදාවත් ලංකාවෙ ඉඳගෙන ඉන්දියාවෙ ආකාරයට හිතන්න එපා ඔයා ලංකාවෙ විදියට හිතුවොත් ඔයාටත් ලස්සන සුබ අනාගතයක් තියේවි දමිළ සිංහල හැමෝටමත් එක්කම සතුටුයි දරුවෝ තෙරුවන් සරණයි
ජය වේවා ❤
Senhala ape adarae.oyalata jayawaewa ❤bs
ඇත්තටම ඒ මිනිසුන්ට කොචිචර සන්තෝසයි ද තමුන්ගෙ පන්තියේ කෙනෙක් මෙි වගේ තැනකට ආපු එකට මෙිව හරියටම චිත්‍රපටයක් වගේ ..සත්‍ය කතාවක්❤❤
🇱🇰♥️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 godak satutui jaya wewaaa
සුබ පැතුම් !
අම්රිතා සමන්ති සහෝදරිය 👍
E kawda bn
Amritha newe .ambika
Jayaweva
අය වනි තරුනියන් පාර්ලිමේන්තුවේ සිට් ය යුතුය් . හිරුනිකාලව රෝසිලව පවිත්රලව , ගීත නගාලව පන්නා දමීම තුළ ජනතාවගෙ බුද්දිමත් බව පෙන්වා තියනවා 😮
පරිස්සමෙන් පරිහරණය කරන්න
මේක අපි හැමෝගෙම රට..මොන ජාතියක උනත් අපේ කෙල්ලෙක්.සුබ පතනව මැතිනියනි ඔබට...
ආදරෙයි අපි සිංහල ද දමිළ ද අදාලම නැහැ.රටවෙනුවෙන් හරි. තැන සිටගත් ඔබට..❤❤❤❤❤
අම්බිකා ❤️❤️🇱🇰🇱🇰 ආදරෙයි දුව ❤️❤️
සිංහල බොහෝ පිරිසක් ඇයට චන්ද දුන්නා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි සහෝදරි ❤️❤️❤️❤️❤️❤️❤️ මන් ඔබ සමගයි හැමදාමත් ❤️❤️❤️❤️❤️ ආදරෙයි
දේශයට අභියෝග කරනවා කියන එක ඉල්ලා අස් කරගන්න. ජනතා ඡන්දයෙන් පත් වෙච්ච කිසි කෙනෙකුට එහෙම කරන්න බෑ. මේ කතාවේ යටි අරුත මිනිස්සු තේරුම් ගත්තොත් ඔයාට ඕකත් නැති වෙනවා තංගච්චි....
මම සිංහල ඇත්තටම සතුටුයි ❤ ස
සින්හල අපිත් ආදරෙයි ඔයාට ගෝඩාක්
සුභම සුභ පැතුමි සහෝදරිය ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
පට්ට❤
මටනම් මාරම සතුටුයි
ඉක්කනට දෙමළ ඉගෙනගන්න හිතෙනවා කියහන්කො. 😊
❤❤❤❤❤❤ Jaya wewa Sahodareee.really happy and proud of you
හරිම චාම් girl කෙනෙක් ❤
ජය වේවා සොයුරිය. ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏🙏,එ වගේම ශ්‍රි ලාංකික ජාතියේ නව ඇරඹුම යි මේ .මානව හිතවාදී ආභිමානවත් ගෞරවාන්විත ශ්‍රි ලාංකික ජාතිය ගොඩනැගීමට ඔබ සියලුම දෙනාටම ශක්තිය ධෛර්යය සහ විශ්ව ශක්තියද ලැබේවා 🙏🙏💐💐💐💐💐💐💐
❤👍
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Well did.
God bless for you medam excellent thanks 🤝🤝🤝🤝👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👌
💖💖💖Jayan Jayawawa💖💖💖💖💖💖
කදුකරේ දමිල ජනතාව හරිම ආදරණියයි.
🇱🇰🇱🇰🇱🇰AKD SUPIRI AKD 🇱🇰🇱🇰🇱🇰
Jaya wewa ♥️
ජයවේවා සහෝදරිය ...❤❤❤
💐Congrats sister 'best of luck next steps
ජය වේවා සොයුරිය. ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏🙏
Damn❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා මම මහනුවර.
ආදරෙය්
අම්බිගා කවදහරි දුරගමනක් යනබව පේනව.
❤❤❤❤
God bless you ❤️
Jaya weewa සහෝදරිය ...
❤❤❤❤❤❤❤❤❤❤
Congratulations sister
Congratulations Akka.!! God save you....
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
Magen unusum pathum malimawata 🎉❤
❤️
❤❤❤❤❤🎉🎉🎉🎉
❤🔥
👍🏻👍🏻👍🏻👍🏻
Super sister 🎉🎉🎉
Niyamai ❤❤❤❤❤
නියම සිංහල බෞද්ධයා කවදාවත් ජාති බේද අවුස්සන්නෙ නෑ 💖🙏. හදවතින්ම සුබ පතනව වතුකරයේ ජනතාවට. ඔය වතුකරයේ කියල කිව්වට පිටරට වලට ප්‍රදාන තේ අපනයන කරන මර්මස්ථාන. එම ජනතාව අතුරින් සල්ලි වලට මත් නොවන,යහපත් කෝටිපතියන් බිහිකරන්න. මාලිමාවේ ආන්ඩුවට හැකිවේවා. ඒ සදහා උගත්,ගුනගරුක පිරිස් අවශ්‍ය කටයුතු සිද්ද කරත්වා 💖🙏.
Congratulations ❤❤❤❤
💖💖💖💖💖💖❣️❣️❣️💖💖💖💖💖💖💖
❤🌹
අම්බිගා සහොදරිය
💚💚💚💚💚
❤
Damn she is very smart
🎉🎉❤❤🎉🎉❤❤🎉❤🎉❤
NIYAMAI SUDA NIYAMAI
අහිංසක මිනිස්සුන්ගේ සිත් වලට සතුටක් ගෙනාවා ට ජනපතිතුමනි ඔබට පිං
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations
Jayawewa
Maru hode 😮😮😮
Ape anagatha agamathithumiya ... Jaya wewa.....❤❤❤❤❤❤❤
අම්බිගා නංගිට ජයවේවා ලබන සැරේ කොහොම හරි තොන්ඩව ගෙදර යවන්න
We are love u ❤ muslims