Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනා වැඩසටහනක් මේ ගොවිමහතා තමන්ගේ අත්දැකීම් කිසිමලෝබ කමක් නැතුව අපිට ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතිය 🙏🙏🙏🙏
අපූරු ගොවි මහතෙක් .ඇත්ත ටම අත්දැකීම් මතම අදහස් ඉදිරිපත් කරනවා .බොහොම ස්තුතියි .
ගොඩක් පිං ඔබ තුමන්ලට....වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න ඕනි උබ තුමාගෙ ගොවිතැන් සියල්ලම
සුපිරි ගොවිරජෙක්.කතාව පැහැදිලිකිරීම අතිවිශිශ්ටයි.ජයමවේවා
හරිම වටිනවා ඔයාගෙ වගාව .ජයවේවා බුදු saranai .
නිහතමානි ගොවි මහත්තයෙක්
බොහොම ස්තුතිය 🙏
ප්‍රේමරත්න මහතාට ඉතාමත් ස්තුතියි! මේ වගේ පැහැදිලිකිරීම්වලට ඔහු වගේ නියම ගොවියෙක් ගන්න එක කොයි තරම් වටිනවාද!බොහෝ දේවල් ප්‍රායෝගිකවම වැඩේකරන කෙනෙකුගෙන් දැනගන්ට ලැබුනා. වීඩියෝව කරපු ඔබටත් ස්තුතියි.
ගොඩාක් ස්තුතිය ඔබටත්
Oyaga ❤vedio ❤superii ❤ bandara❤mahattaya❤mathak kala keyanna❤ayaga ❤vedeyo❤harema❤watena❤kathawa❤
බුදු සරනයි මාමේ දියුනුවෙන් දියුණු වේවා 🙏🙏🙏🙏
සුපර් කතාව මරු වැඩක් අර මොනරුන්ගෙන් බේර ගන්න එකනම් කතාව බොරු එහෙම කරන්න බෑ මම ලක්ශ 18ක් වියදම් කරලා ගහලත් එයාලා එනව වැටෙන්
මචන් ලේසර් ටෝච් එකක් පාවිච්චි කරපන්. වැඩේ හරියයි.
@@Savindra_K සිරාවටමද 👌
ඔව් මගේ ඉඩමෙ ඒක සාර්ථකයි මචන්
@@Savindra_Kදැන් කව්පි හිටවන්න පරක්කු වැඩීද ? නම්බර් එක දෙන්නකො
Akaraya kata kg kiyada
සුපිරි ගොවි මහතා
Good❤
බුදු සරනයි ජයවේවා
Wehi kalleta kiyanna awpi welanne kohomada?
සුපිරි ❤❤❤❤
Hoda vadasatahanak
Pemaratna maama marama charitayak.
ඔව් ඒකනම් අත්ත
ما شاء الله تبارك الرحمن،🙏🙏👍
Thanks
Niyamai ,Budu saranai
Niyama goviya
Godak isthuthi mewage watina video ekak genawata
thanks
දුප්පත් අහිංසක මිනිස්සු. ඒත් රට වනසන දේශපාලුවන්ට වඩා ගොඩක් වටින මිනිස්සු. රටේ පිනට පහළ වුණ මිනිස්සු. ඔවුන්ගේ දහඩිය කඳුළු වලට කවදා සාධාරණයක් ලැබෙයි ද?
Ane manda... කවදාවත් nathiwei
Maha kane mona maseda
අයියේ ඔය ගල්ගමුවේ කඩේ නම මොකක්ද
දන්නේ නැද්ද ඔයා
ෆැන්සි හවුස්
@urumaya-RD ගොඩක් ස්තූතියි ඔබට
Niyamai
අනුමාන වශයෙන් අක්කරයට kg කොච්චර ගන්න පුළුවන් ද
Pls mata mekata uththaraya denna puluwanda. Athara madiyo nathum direct denna puluwan than koheda
ahema thanak nane... ahenam apima wikunanna ona....
@@rajanganekollo ethakota machan oya athara madiya kohetada danne na neda denne. . E gana ideea ekak nadda
කෘමිනාශක වර්ගයේ නම මොකද්ද, කොච්චර කාලෙකින්ද පාවිච්චි කරන්න ඕනෙ
කෘමිනාශක කඩේකට ගියාම ලෙඩේ කීවම ගන්න පුළුවන්. කාලයක් නෑ ආපුවම තමයි ගහන්න ඕන. පොඩි පනුවන්ට ගහන්න ඕන මොකොමෙ නාශකයක් හරි යනවා
Ohe kavpi 1kg eka kiyada
අක්කර යකින් kg කියක් ගත්තැහැකිද......
Budu saranai
කව්පි කරල් වලට හානි කරන මැස්සන් පාලනය කරන්නෙ කොහොමද
🙏
❤❤❤❤
මේ මහත්මයාගේ දූරකතන අංකය දෙන්න පුළුවන් ද තිබෙන අංකය වැඩ කරන්නේ නැත.
👍👍👍👍👍🐝
අක්කරේකට ගන්න අස්වැන්න ගැනත් සදහන් කරානම් වටිනවා
ඒක මල්ලි හරියටම කියන්න අමාරුයි මොණරුන්ගෙන් වල් ඌරන්ගෙන් ගිරවුන් ගෙන් හානියක් ආවම වුනොත් ලොකු ඇස් සනත් ගන්න පුළුවන්
බීජ වර්ගය කියන්න පූලුවන්ද
ප්රේබේදය මොක්කද
muthrassa
කව්පි ඇට වෙන්කිරීම මීගවයෙක් යොදාගෙන කරන්න පුලුවන්ද?
tikak amarui a wade
මට ප්‍රේමරත්න මහතාට කතාකරලා බීජ කව්පි ටිකක් ගන්ට ඕනේ. කොහොමද කරගන්නේ?
ayage no wada na me dawaswala..podi acsident akak wela. beheth badala inne kakule..
දාලා තියෙන නම්බර් එක වැඩ නෑනෙ.
මටත් එයාව සම්බන්ධ කරගන්න විදියක් නැතුව ඉන්නේ...දැන් මාස ගානකින් ෆෝන් එකේ වැඩ නෑ..
@rajanganekollo වගාවෙදි එන රෝග සහ එවාට යෙදියයුතු කෘමි නාශක ගැන කතා කරන්නෙ නෑනෙ.
අයියෙ මත් හිටෙව්වා කව්පි හැබයි එවා රතු පාටයි මට ප්‍රශ්නයක් තියෙනවා මං හිටෙව්ව එවා වැල් ගිහින් තියෙන්නේ කවුපි වැල් යනවද
කව්පි වැල් යනවා. ඒ කෙනෙක් ටිකක් ඈතින් හිටවන්නේ... මල් අල්ලන්න හෝමෝනයක් ගහන්න එතකොට කරල් ඉක්මනින් අල්ලයි...
මේ ගොවිමහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන්ද වීඩියෝ එකේ තියන නො. එක වැඩ කරන්නෙ නෑ..
0711095691 mekata aran bakanna
ඉතාම watina wedasatahanak mula Saitama agatama බැලුව. මේ වගේ raththaran gowi මහත් තුරු රටට wasanawak eth මට නම් මේ wagawa කවදා වත් කරන්න labenne නැ මොකද මට කියලා lankawe එකම එක bim agalak වත් නැ..
Dan koheda inne
කවුපි වැල් යනවට පැල කාලෙම මොකද්ද කරන්නේ
කව්බි වැල් යන ප්‍රභේද සහ ගස් විතරක් හැදෙන ප්‍රභේද වර්ග දෙකක් තියෙනවා. ගස් විතරක් හැදෙන ඒ වගේ කොහොමත් වැල් යන්නේ නෑ. වැල් යන ප්‍රභේද හැදුවොත් අනිවාර්යයෙන් වැල් යනවා. ඒ වැල්වල තමයි කරල් හැදෙන්නේ. වැල් යන නිසා ටිකක් ඈත් කරලා හදන්න ඕන.
මේ මහත්මයාගේ ලිපිනය දෙන්න පුළුවන් ද මට බීජ කිලෝ 5ක් වගේ ගන්න ඕන
0711095691
Me givi mahathage phone n denna ..me no wadana
මේක සුනාමි කරන්න පුලුවන්ද ?
Mewa sunami karanna ba
බෝහෝම මහන්සි වුන ගොවිපලක්...තව ටිකක් දුරින් ගස් හිටෙව්වොත් හොදට මල් කරල් අල්ලනවා....
හ්ම්😅
බුද්දිමත් ගොවි මහත්තයෙක්
Bija tekak(4kg) ganne kohomada
விவசாயிகளுக்கு தகுந்த விலை கொடுக்க வேண்டும்.விவசாயிகள் இல்லை என்றால் நாம் பணத்தை உண்ண முடியும்.
நிச்சயமாக, விவசாயிகள் சிறப்பாக நடத்தப்பட விரும்பவில்லை என்றால், பணம் இருக்கும்
சோனி குறைந்த விலையில் வாங்கி கூடிய விலைக்கு விற்பனை செய்வான்.
මැස්සන්ට කඩේ ගන්න තෙල් තියෙනවා. අනිවාර්යයෙන් තෙල් එකක් ගහන්න ඕන. කෙමිකල් කඩවලට ගියපුවම ඕන තරම් ගන්න තෙල් වර්ග තියෙනවා. කාබනිකව නම් මුකුත් කරන්න විදියක් නෑ.
වටිනා වැඩසටහනක් මේ ගොවිමහතා තමන්ගේ අත්දැකීම් කිසිමලෝබ කමක් නැතුව අපිට ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතිය 🙏🙏🙏🙏
අපූරු ගොවි මහතෙක් .ඇත්ත ටම අත්දැකීම් මතම අදහස් ඉදිරිපත් කරනවා .බොහොම ස්තුතියි .
ගොඩක් පිං ඔබ තුමන්ලට....වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න ඕනි උබ තුමාගෙ ගොවිතැන් සියල්ලම
සුපිරි ගොවිරජෙක්.කතාව පැහැදිලිකිරීම අතිවිශිශ්ටයි.ජයමවේවා
හරිම වටිනවා ඔයාගෙ වගාව .ජයවේවා බුදු saranai .
නිහතමානි ගොවි මහත්තයෙක්
බොහොම ස්තුතිය 🙏
ප්‍රේමරත්න මහතාට ඉතාමත් ස්තුතියි! මේ වගේ පැහැදිලිකිරීම්වලට ඔහු වගේ නියම ගොවියෙක් ගන්න එක කොයි තරම් වටිනවාද!
බොහෝ දේවල් ප්‍රායෝගිකවම වැඩේකරන කෙනෙකුගෙන් දැනගන්ට ලැබුනා. වීඩියෝව කරපු ඔබටත් ස්තුතියි.
ගොඩාක් ස්තුතිය ඔබටත්
Oyaga ❤vedio ❤superii ❤ bandara❤mahattaya❤mathak kala keyanna❤ayaga ❤vedeyo❤harema❤watena❤kathawa❤
බුදු සරනයි මාමේ දියුනුවෙන් දියුණු වේවා 🙏🙏🙏🙏
සුපර් කතාව මරු වැඩක් අර මොනරුන්ගෙන් බේර ගන්න එකනම් කතාව බොරු එහෙම කරන්න බෑ මම ලක්ශ 18ක් වියදම් කරලා ගහලත් එයාලා එනව වැටෙන්
මචන් ලේසර් ටෝච් එකක් පාවිච්චි කරපන්. වැඩේ හරියයි.
@@Savindra_K සිරාවටමද 👌
ඔව් මගේ ඉඩමෙ ඒක සාර්ථකයි මචන්
@@Savindra_Kදැන් කව්පි හිටවන්න පරක්කු වැඩීද ? නම්බර් එක දෙන්නකො
Akaraya kata kg kiyada
සුපිරි ගොවි මහතා
Good❤
බුදු සරනයි ජයවේවා
Wehi kalleta kiyanna awpi welanne kohomada?
සුපිරි ❤❤❤❤
Hoda vadasatahanak
Pemaratna maama marama charitayak.
ඔව් ඒකනම් අත්ත
ما شاء الله تبارك الرحمن،🙏🙏👍
Thanks
Niyamai ,Budu saranai
Niyama goviya
Godak isthuthi mewage watina video ekak genawata
thanks
දුප්පත් අහිංසක මිනිස්සු. ඒත් රට වනසන දේශපාලුවන්ට වඩා ගොඩක් වටින මිනිස්සු. රටේ පිනට පහළ වුණ මිනිස්සු. ඔවුන්ගේ දහඩිය කඳුළු වලට කවදා සාධාරණයක් ලැබෙයි ද?
Ane manda... කවදාවත් nathiwei
Maha kane mona maseda
අයියේ ඔය ගල්ගමුවේ කඩේ නම මොකක්ද
දන්නේ නැද්ද ඔයා
ෆැන්සි හවුස්
@urumaya-RD ගොඩක් ස්තූතියි ඔබට
Niyamai
අනුමාන වශයෙන් අක්කරයට kg කොච්චර ගන්න පුළුවන් ද
Pls mata mekata uththaraya denna puluwanda. Athara madiyo nathum direct denna puluwan than koheda
ahema thanak nane... ahenam apima wikunanna ona....
@@rajanganekollo ethakota machan oya athara madiya kohetada danne na neda denne. . E gana ideea ekak nadda
කෘමිනාශක වර්ගයේ නම මොකද්ද, කොච්චර කාලෙකින්ද පාවිච්චි කරන්න ඕනෙ
කෘමිනාශක කඩේකට ගියාම ලෙඩේ කීවම ගන්න පුළුවන්. කාලයක් නෑ ආපුවම තමයි ගහන්න ඕන. පොඩි පනුවන්ට ගහන්න ඕන මොකොමෙ නාශකයක් හරි යනවා
Ohe kavpi 1kg eka kiyada
අක්කර යකින් kg කියක් ගත්තැහැකිද......
Budu saranai
කව්පි කරල් වලට හානි කරන මැස්සන් පාලනය කරන්නෙ කොහොමද
🙏
❤❤❤❤
මේ මහත්මයාගේ දූරකතන අංකය දෙන්න පුළුවන් ද තිබෙන අංකය වැඩ කරන්නේ නැත.
👍👍👍👍👍🐝
අක්කරේකට ගන්න අස්වැන්න ගැනත් සදහන් කරානම් වටිනවා
ඒක මල්ලි හරියටම කියන්න අමාරුයි මොණරුන්ගෙන් වල් ඌරන්ගෙන් ගිරවුන් ගෙන් හානියක් ආවම වුනොත් ලොකු ඇස් සනත් ගන්න පුළුවන්
බීජ වර්ගය කියන්න පූලුවන්ද
ප්රේබේදය මොක්කද
muthrassa
කව්පි ඇට වෙන්කිරීම මීගවයෙක් යොදාගෙන කරන්න පුලුවන්ද?
tikak amarui a wade
මට ප්‍රේමරත්න මහතාට කතාකරලා බීජ කව්පි ටිකක් ගන්ට ඕනේ. කොහොමද කරගන්නේ?
ayage no wada na me dawaswala..podi acsident akak wela. beheth badala inne kakule..
දාලා තියෙන නම්බර් එක වැඩ නෑනෙ.
මටත් එයාව සම්බන්ධ කරගන්න විදියක් නැතුව ඉන්නේ...දැන් මාස ගානකින් ෆෝන් එකේ වැඩ නෑ..
@rajanganekollo වගාවෙදි එන රෝග සහ එවාට යෙදියයුතු කෘමි නාශක ගැන කතා කරන්නෙ නෑනෙ.
අයියෙ මත් හිටෙව්වා කව්පි හැබයි එවා රතු පාටයි මට ප්‍රශ්නයක් තියෙනවා මං හිටෙව්ව එවා වැල් ගිහින් තියෙන්නේ කවුපි වැල් යනවද
කව්පි වැල් යනවා. ඒ කෙනෙක් ටිකක් ඈතින් හිටවන්නේ... මල් අල්ලන්න හෝමෝනයක් ගහන්න එතකොට කරල් ඉක්මනින් අල්ලයි...
මේ ගොවිමහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන්ද වීඩියෝ එකේ තියන නො. එක වැඩ කරන්නෙ නෑ..
0711095691 mekata aran bakanna
ඉතාම watina wedasatahanak mula Saitama agatama බැලුව. මේ වගේ raththaran gowi මහත් තුරු රටට wasanawak eth මට නම් මේ wagawa කවදා වත් කරන්න labenne නැ මොකද මට කියලා lankawe එකම එක bim agalak වත් නැ..
Dan koheda inne
කවුපි වැල් යනවට පැල කාලෙම මොකද්ද කරන්නේ
කව්බි වැල් යන ප්‍රභේද සහ ගස් විතරක් හැදෙන ප්‍රභේද වර්ග දෙකක් තියෙනවා. ගස් විතරක් හැදෙන ඒ වගේ කොහොමත් වැල් යන්නේ නෑ. වැල් යන ප්‍රභේද හැදුවොත් අනිවාර්යයෙන් වැල් යනවා. ඒ වැල්වල තමයි කරල් හැදෙන්නේ. වැල් යන නිසා ටිකක් ඈත් කරලා හදන්න ඕන.
මේ මහත්මයාගේ ලිපිනය දෙන්න පුළුවන් ද මට බීජ කිලෝ 5ක් වගේ ගන්න ඕන
0711095691
Me givi mahathage phone n denna ..me no wadana
මේක සුනාමි කරන්න පුලුවන්ද ?
Mewa sunami karanna ba
බෝහෝම මහන්සි වුන ගොවිපලක්...තව ටිකක් දුරින් ගස් හිටෙව්වොත් හොදට මල් කරල් අල්ලනවා....
හ්ම්😅
බුද්දිමත් ගොවි මහත්තයෙක්
Bija tekak(4kg) ganne kohomada
விவசாயிகளுக்கு தகுந்த விலை கொடுக்க வேண்டும்.
விவசாயிகள் இல்லை என்றால் நாம் பணத்தை உண்ண முடியும்.