gotami maniyage asirwaden praween binuska anusha sudath api araksa wewa budu dahama rakinna adahanna puluwan wewa mini jeewite godak kal api hatara denata jeewath wela darmaya awaboda karagena niwan dakinta haki wewa maniyange asirwade labenawa sadu sadu sadu sadu
පින්වත් මෙහෙණින්වහන්සේට සියලු යහපතම වේවා ,මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ගොඩක් අසාවෙන් බලන්නෙ ඔබ වහන්සේගෙ බන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ පවුලේ සමගිය වැඩි දියුණු වෙවා 🌹🌹🌹
ගෝතමී මෙහෙණින් වහන්සේ වගේ තවත් මේහෙනින් වහන්සේලා අපේ රටේ වැඩි වැඩියෙන් බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මම ලංකාවට ආවහම ගෝතමි මෑනියන් මුන ගෑසීමට හෙතූවාසනා සැකසේවා.
ගෝතමී මෑණියන්ගේ ආශිර්වාදය අපට ලැබේවා!!! දහමෙහි රැදෙමින් මේ දුක් සසර නිවාස ගැනීමට හැකි වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
ගෝතමි මෙහෙණින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න ලැබේවා මගේ දුක් කරදර දුරු වී මට සෙතක් ශාන්තියක් වේවා ඔබ වහන්සේ පතන්න මාර්ග පලය ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොතමි මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මම සුවපත් වෙත්වා අසනීප වෙලා ඉන්නේ මේ වයිරසයේන් දුක් විදින මිනිස්සුනට සුවය ලැබේවා කියලා පතනවා සාදු සාදු සාදු
ගෝතමී මෙහෙනින් වහන්ස, මම නම් හදවතින්ම පිළිගන්නවා ඔබ වහන්සේ නාග ලොවින් පැමිණි කෙනෙකු බව. ඒ වගේම මම හිතනවා ඔබ වහන්සේට මට පිහිට වෙන්න පුළුවන් වෙයි කියා. මට තියෙන ප්රශ්නය මං ඔබ වහන්සේට කිව්වා මට පිළිතුරක් ඕනෑ තෙරණින් වහන්සේට තුණුරුවන්ගේ ම සරණයි.
ගෝතමි මෙහෙණින් වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලැබෙිවා ලංකාව ට ආ පසු මෙහෙණින් වහන්සේ ව දැකගන්න වාසනාව ලැබෙිවා දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට
බුදු සරනය් මනියන් ගේ නාමයෙන් මගේ පුතා නිරොගි වෙවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස,
ගෞතමී මොහොතින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා මට ඔබ වහන්සේ ගේන පිහිට ලැබේවා අපිට කියලා දේන දේවල් වලට මම ගොඩක් කැමතියි මම ඔබ වහන්සේ ගේ හැම වැඩ සටහනක් ම ඛලනවා මම ඒවා කරනවා ඇත්තටම ඒවා මට පිහිට ලැබේනවා තවත් ඒවගේ අපට කියා දේන්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා බුදු සරණයි
ගෝතමී මෙහෙණින් වහන්සේ ගේ , පිහිට මා ඇතුළු සියලු ලෝක වාසීන්ට ලැබේවා..... තෙරුවන් සරණයි ඔබ වහන්සේට.......🙏🙏🙏🙏🙏🙏
Mata maniyan wahnsewa hamuwenna ona
ගෝතමී මෑණියන් ගේ පිහිටින් මේ දුක් විදින මාඅතුළු මුළු ලෝකවසින්ටම මේ බයානක රෝගය පීඩාවක් නොවේවා
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
මෑණියන්ගෙ කතාව අහන්න හරිම ආසයි මෑණියන්ගෙ පිහිට ලැබේවා සියලු දෙනා ටම බුදු සරනයී
ගෞතමී මැනියන්වහන්සේගේ පිහිටෙන් මට ඉගෙන ගන්න හා මතක ශක්තිය වැඩිවේවා! සාදු.... සාදු.... සාදු.....
🐍🐍🐍🐍🐍🐍🐍🦅🦅🦅🦅🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
තෙරුවන් සරණයි මෑණියන් හරිම ලස්සනයි සාදු සාදු සාදු
ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න මිදේවා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට.
සියලුම අහිංසක මිනිසුන් හා දරු පැටව්න් ට ගොතමින් වහන්සේගෙ පිහිට ආශිර්වාද ලැබේවා
ගෝතමී මෑනියන්ගේ පිහිටෙන් අපට තිබෙන කරදර බාදක දුරුවේවා🙏🙏🙏
මෑණින් වහනස ඔබ වහන්සේගේ කතාව අැත්ත.මෙහෙණි සසුනට ගියේ විමුක්තිය සොයායි. එ් යන ගමනට මමත් ඔබ වහන්සේට සාදුකාර දෙමි. සාදු සාදු සාදු.
තෙරැවන් සරණයි.
සාදු සදු ඔබවහන්සේගේ දේසනවා තේරනව කවදාහරි මෙහෙණි සසුනට එන්න පින තිබුනත් ඔබ වහන්සේගේ දෙපා මුලට එනවා ගිහි ප්‍රස්න අරන්නම් වද DENNA ENNE KAWADAWATH EKA PAW. APITA.
සදු සදු මැණියනේ ඔබතුමියගේ .මතු බුදුවෙවා.අපිට මෙි විදිහට .ජිවිතේ.තෙරැන්.කරලා දෙනවාට .මැණියනේ ඔබතුමියගේ සත්‍ය තාවෙන් අපේ සිත්වලට සහනයක් ලැබෙවා යටියන්තොට
පින්වත් afmyaniyanta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
මෑණියන්ගේ ආශිර්වාදයෙන් පව්ලේ සියලු කරදර බාදක දුරු වේවා !තෙරුවන් සරණයි !
ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මුලු ලෝකයම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොතමි මැනියන්ගෙ පිහිටෙන් මට ඇති වෙලා තිබෙන මහා පුස්නය විසදෙවා මා හට පිං රැස් කරගන්න ශක්තියක්ම වෙිවා
Pinwat mahanadam puranna kemeti putekuta kusta aradana karanne kohomada pinwat meniyane ..samawela pihita wenna ape meniyane 41 mawak mama gehenu daruwo denekkge mawak
ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ අමින්තගේ ආදරේ ආපසු මටම ලැබේවා අප දෙදෙනා අතර තියෙන දුක් කම් ගැටළු නැතිවී සහයෝගයෙන් ඉන්නට ලැබේවා.. කරදර නැති වේවා අප හිත් වලට සැනසීම ලැබේවා.. සාදු සාදු සාදු
🙏🙏🙏 තෙරුවන්සරණයි මෑණියනි..!!!
ගෝතමි මැනියන් ප්‍රාර්ථනා කරන ආකාරයටම මැනියන්ගේ බලාපොරොත්තු ඉටුවේවා දිර්ගායුස ලැබේවා දේසනාවල් මම ඉතාමත් ආසාවෙන් අසනවා මට මැනියන්ට උපකාර කරන්න ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි
🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි පින්වත් මෑණියනි
සාදු සාදු ගෝතමි මෙහෙනින් වහන්සේ ගේ පිහිටෙන් මාගෙ ලොකු පුතුගෙ හිසෙ සෙමි රෝගය නිටිටාවට සුවවෙවා මෙහෙනින් වහන්ස ඔබ වහන්සෙට මතු බුදු බව ලැබෙවා සාදු සාද
උතුම් මෑණියන් වහන්සේ බලාපොරොත්තු වන සියලු පැතුම් එසේම වේවා.බුදු සරණයි ඔබවහන්සේata,🙏🙏🙏
මාගේ ගෙදර සියලු දෙනාටම තියන අසනීප දුක් කරදර දුරුවී සිත සැනසීම ලැබේවා මෑණියන් වහන්සේage පිහිට ලැබේවා.
මෑණියන් වහන්ස ධර්ම මාර්ගයෙහි යන්නට මමත් උත්සාහ කරනවා .මට තාම අවස්ථාව උදා කර ගන්න බැරිවුනා මෑණියනි මට එයට උදවු කරන්ක. මෑයන් වහන්සේට තෙරැවන් සරණඉයි.
Mahanina වහන්ස oba වහන්සේ ට බුදු සරණයි නිරෝගී සුවය ලබන්නට සියලුම daeviyanga පිහිට ආරක්ෂා පතමි දීර්ඝ ආයුෂ labawa
ගෝතමී මෑනියන් වහන්සේගේ පිහිටෙන් මට සහනයක් ලැබේවා
හැමෝම මට ප්‍රසන්සාව කරද්දී මේ සිත හොයන්න බැරි උනා .නමුත් නින්දාවම මට කමටහන උනා .සාදු සාදු සාදු අප්‍රමාදීව මේ සසරෙන් ගැලවෙන්න එය උපකාර උනා මට .
මම නිතරම බලනවා මැණියන් ගේ වැඩසටහන් බලනවා මම නිතරම ගොතමි මැණියන් සිහි කරනවා ඔබ තුම්යට බුදු සරණයි
මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගෙ දෙසනාව මම අසුවා මට ලොකු පිති ය්ක් අති උනා මටත් දරුවන් ටත් ඔබ වහන්සේ ගෙ පිගිට ලාබෙවා
මෑණියන්ගේ piheten matath mage daruwantath yahpathakma weva🙏🙏🙏🙏🙏 🕉️🕉️🕉️🕉️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Siyaluma denata yahapathakma udawewaa...🙏🙏🙏🙏
ගෝතමී මෙහෙනින්වහන්සේ ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
Thunuruwan.saranai
Gothami maniyanta wadi wadiyen nirogi suwa ,deergayusha labewa🙏🙏🙏
මෙහෙනින් වහන්සේට තෙරැවන්සරනයි 🙏🙏
ඔබ 'මෑණියන්වහන්සේට ' නීරෝගී සුව සහිතව දීර්ඝායුශ ලැබේවා.!!!
තෙරුවන් සරණයි අපේ ගේ. මෙහෙදණින්.වහන්සේට
ධර්මය අවබෝධයට.බොහොම. පින්
ඔබ.තුමියට තුනුරුවන් ආශිර්වාදය ලැබේවා දෙවියන් ගේ පිහිට ආරක්ෂාව
ලැබේවා
🙏🙏🙏🙏🙏
gotami මෑණියන් bana ahanakota hita diyana duka nati wanwa maga නමස්කාර gotami මෑණියන් ta 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ගොතමී මෙහෙනින් වහන්සෙට නිවන් අවබෝද වෙවා ඔබ වහන්සෙගේ පිහිට මට අද පටන් ලැබේවා
gotami maniyage asirwaden praween binuska anusha sudath api araksa wewa budu dahama rakinna adahanna puluwan wewa mini jeewite godak kal api hatara denata jeewath wela darmaya awaboda karagena niwan dakinta haki wewa maniyange asirwade labenawa sadu sadu sadu sadu
Gothami maniyan wahansa oba wahanse balaporoththuwana euthum chathurarya sathya wahawaha kman bawayayaka awaboda wewa.... theruwan saranai..
මෙහෙණියන් වහන්සේ මන් හරි ම කැමති ඔබවහන්සේ බණ අහන්න මන් ඉන්නේ රට ඔබ වහන්සේ ට නිවන් අවබෝද වේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
Gothama maniyami bawahansaga hama dasanayakmama mama ahanawa apiliwalata wada karagana yanawa atamalaya 108 hamadama udata pansilaragana namaskaraya budda sakthiyata aithiwawa kiyanawa on namo sbudda bagawa Jaya,Jayasiddi ahi aswa mavidiyata nimansawala tamai mama dan inna maniyani obabata bohoma pin digayu tharuwan saranai davipihitai 🙏♥
Gotami mhenin වහන්සේ ge පිහිටෙන් mata සුවපත් වේවා
සම්මා සම්බුදු සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට
ගෝතමී මෑනියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර නිවේවා ! දරුවන් ලගට යෑමට අවස්ථාව ලැබේවා ! තෙරුවන් සරණයි මෑනියනි
ල්ල්
මේවා ඇසීමට ලැබීම භාග්‍යයක්
lĺ
🙏🌼🌼🙏🌸🌸🌸🙏🙏
ඔබේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා.
මෑනියන්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය පිනිස මේ සියලු දේශනා හෙතු වේවා සිත පැහැදුනා බැදීම් තමයි හැම දුකකටම හේතුව..
ගෝතමී මෑණියනි ඔබවහන්සේගේ අසිර්වාදය අපට ලැබේවා අපේ සියළුම දුක් කරදර නිවේවා
ගොතමි මැණියන් ගෙ පීහීටෙන් මගේ හා මාගෙ පව්ලෙ සීයලු දෙනා ගේ ලේඩ දූක් සීයලු කරදර බාධක දුරුවේවා සැමට තෙරුවන් සරණයි
Budu saranai oba vhanseta. නිදුක් නිරෝගී dirgausha labeva oba vhanseta.
තෙරුවන් සරණයි ගෝතමි මෙහෙණින් වහන්සේ
මෑණියන්වහන්සේට නිවන් අවබෝධ වේවා! තෙරුවන්සරණයි !
Man upan kala sita duk vinda idiriya maniyanga pihitan karadara duru vee sitana daqal pahalawawa
තෙරුන් සරණයි ගොතමි මැතියණයෙන්ගේ අසිරිවදය අදරය පතමි
]
මාමා හුඟක් පින්කම් කරන කෙනෙක් .මම සෑහෙන්න දේවල් බුදු සසුනට බුදු සසුනට පින් සිතින් පූජා කළා .මට හරියට කේන්ති යනවා .හැමදාම හිතෙනවා මම අද කේන්ති ගන්නේ නෑ කියලා .නමුත් කේන්ති යන දේවල් දේවල් ම පමණක් සිද්ධ වෙනවා .ඒ ඒ දේ පමණක් හදා ගන්න අමාරුයි .මගේ දරුවනුත් හරිම දඟ කාරයි .නිතරම අනතුරු කර ගන්නවා .මට ඒ නිසා හිතට බයක් එනවා .මෑණියෙනි මට මේ ට පිහිට වෙන සේක්වා .තෙරුවන් සරණයි .
Hamdama re niddata yamata peara meittri bawana karanna
කැලණි විහාරයෙන් ආපු නාගයන් නොවන නාසා මෑණින් වහන්සේට දිර්ගආයුස ලැබෙිවා බුදුසරණයි
Maitree bavanava krnna
Desaya තමයි භයානක monawa kararh වැඩක් ne tharaha යනවා name
අරය maiththri භාවනාව karanna waharaka හාමුදුරුවෝ ge
ඔබ වහන්සේ අපේ ලක්දිවට වසනාවක් දිර්ඝායු
ගෝතමී මෑණියන් වහන්සේගේ පිහිටෙන් අසනීපෙන් පසුවන මාගේ දරුවා ඉතාම ඉක්මනින්ම සුවපත් වේවා
ගෝතමී මෙහෙණියන් වහන්ස... මගෙ අතරමන් උනු ජීවිතයට බුදුන් සරණ යන්නට පිහිට වෙන්න
Gothami menin wahansege pihita araksawa api siyalu denatama lewewa.
ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර දුරු වේවා
නමස්කාර වේවාමෑනීන් වහන්ස 🙏🙏🙏
Gothami. Meheninvahansege asirvadayen matath swa.miyatath darudennatath mavatath nirogi suwayal lebewa
අපේ ගෙදර තියෙන සියලුම ප්‍රශ්න විසඳේ වා. අපේ ගෙදර අය වගේම හැම කෙනෙක්ම නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි. 🙏🙏
මගෙ නමස්කාරය වෙවා මැනියන්ට සාදු සාදු සාදු
🙏 තෙරුවන් සරණයි ....
Bududahama hemadamath sathyai.godak pin mehenin wahanseta.🙏🙏
Gothami maniyange pihita ma athulu mage paulata labewa,badim nisa athi wena duka wadi ,hitha ganna ba mokada karanne kiyala,ane maniyane pihita wenna
නමස්කාරවේවා මෙහෙනින්වහනස මම දැකපු සැබැ බුදු දහම මේහෙනින් වහන්ගේ මේ විඩියෝ එකෙන් දැක්කා ගොඩාක් සතුටුයි මෙහෙනින් වහන්ගේ යන අරමුණ එකාන්තයෙන්ම ඉස්ටවේවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොතම් මෙහෙනින් වහන්සේගෙ පිහිටේන් ආෂිර්වාදයෙන් මගේ රුවන්ගේ ආදරේ නැවත මට ලැබේවා සාදූ සාදූ සාදූ!!!
හරිම පැහැදිලි කරැණු කිපයක් පහදා දුන්නේ මෙහෙනින් වහන්සේ තෙරැවන් සරණයි
මෙහෙනින්වහන්ස ඔබතුමිය බුදුසරණයි තෙරුවන් සරණයි
මැනිය්න් බුදුවේවා මගේ මැනියන් බුදුවෙර්වා
. . තෙරුවන් සරණයි. ගොතමි. මෙහෙනින්. වහන්ස දිර්ඝ ආයුෂ. ලැබෙනවා. ධර්මය. හරි හැටි අවබෝධ. වෙවා. මට. මගේ. ප්‍රාර්ථනාව. මෙහෙනින්. වහන්සේ ට. දැනෙනවා. මම. සිංගප්පුරැවෙ.. සම්මා. සමිබූදු. සරනයි
Gotahmi mehenin වහන්සේ ge පිහිටෙන් mata සනීප වේවා
ඔබ වහන්සේ නමස්කාර waewa maga sariraya තුළ thibana රෝග දුරු waewa කියලා paraththana කරමි saaaadu saaaadu saaaadu උන්වහන්සේ ta නමස්කාර waewa බුදු සරණයි
Harima asai maniyange bana ahanna theruwan saranai
ගොතමී වහන්සේගේ පිහිටෙන් මම නිරොගි වේවා 🙏🙏🙏🙏
Gothami maniyange pihiten mage siyalu balaporotthu ituwewa!!! Budu saranai maniyani.
තෙරැවන් සරනයි මෙහෙනින් වහන්ස. ඹබ වහන්සේ පැහැදිලි කරන විදියට ලැබුනු මනුෂ්ශත්ව පටිලාබයෙන් පුයෝජන ගතයුතුයි. ගතහැක. කරැනාව පිරැනු අාදරනීය කෙනෙකු වියයුත්තේ මරනය පසු පසින් අපිව පන්නන බව මෙනෙහි කිරීම තුලින්මයි. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
Me thibenna u darmavabodhayen ape mehenin wahanse niwan awaboda karaganithwaaa...siyaluma sathwayantada nirwanaya awabodha karawimata shakthiya daryaya lebewaaa
පින්වත් මෑණියන් වහන්ස මම රටේ ඉන්න රටේ ඉඳලා ආපු ගමන් ඔබවහන්සේ දැක වැඳපු නමස්කාරය කියන්න ඒ මට මට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Gothami maniyange pihiten mage prasna visadewaaa..
Budu saranai maniyani...
ගොතමි මැනියන්ගේ පිහිටෙන් මගේ අදරේට කිසිම බලපැමක් නොවෙන්න ඔනේ 🙏සාදු සාදු සාදු 🙏
😂😂😂😂😂
සියලු සත්වයින් හට දර්මය අවබෝද් වෙත්වා!!සියලු සත්වයෝ දර්මයේ හැසිරෙත්වා!!! සාදූ සාදූ සාදූ.!!
තෙරුවන් සරණයි මෑනියනි 🙏🙏🙏
තෙරුවන් සරනයි . දෙවි පිහිටයි !
Gothami maniyange pihite sathyawadi balayen mage sareraye pawathina nidangatha pothukabararogaya tawasathi dekak athulatha nittawatama suwawewa thunuruwane asirwadaya labewa sudu sadu sadu
Jaya Sri maha bo samiduge pihita araksawy bs mehenin wahanseta
ගෝතමි මෙහෙණින් වහන්සේගෙ සරණ මගෙ දුවගෙ විභාගය සමත් වෙන්න උපකාර වෙනවා.
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස..
නමස්කාර වේවා මෑණියන් ට
තෙරුවන් සරණයි මෑනියනි
Sadu sadu sadu
Pinwath maniyanta whanseta mage namaskaraya wewa.
Gothami meniyange asirwadaya mata lebewa theruwan saranai meniyani
තෙරුවන් සරනයි ගෝතමි මෙහෙනින්වහන්සේට.video එක හරිම ආසාවෙන් බැලුවා .
Sadu sadu sadu
ගෝතමී වහන්සේට බුදු සරණයි .මට තියෙන හැම කරදරයක්ම නැති වේවා.තෙරනින් වහන්සේගේ සත්‍යයෙන්.බුදු සරණයි මෑණියනේ .නිදහස් හා මනස හදාගන්න කියා දුන්නාට.🙏🙏🙏🙏🙏🙏