චන්ද්‍රිකා මැතිනියට එල්ල කළ බෝම්බ ප්‍රහාරය| CBK Suicide Bomb Attack in 1999-12-18

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 50

  • @vishakagunathilaka4966
    @vishakagunathilaka4966 11 месяцев назад +19

    ඔබ තුමිය ඉතා විශිෂ්ට නායිකාවක්

  • @Shenukadamsana
    @Shenukadamsana 22 дня назад

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 Год назад +23

    වෛරයෙන් වෛරය නොසංසිදේ
    අවෛරයෙන් වෛරය සංසිදේ ඔබතුමියගේ
    ඒ උතුම් ගුනවත් හැගීමට මාගේ හිස් නමා කරන ආචාරය
    🙏🙏🙏

  • @powercaresystems
    @powercaresystems Месяц назад +2

    සුපිරිම ජනාධිපතිතුමිය අපේ. දීර්ගායුෂ ලැබේවා

  • @sampathbandara8901
    @sampathbandara8901 7 месяцев назад +18

    මෙ සිද්ධිය වෙද්දි මම චුටම චිටි මට මතකයි මිනිස්සු දෙමල ජනතාව සමග මරන්න ගියා මම එදා හිතුවා මම හමුදාවට යනවා කියල මුලු ගමම මලගෙයක් එදා එදා හිතුවා වගෙම මමහමුදාවට ආවා යුද්ද ඉවර කලා ඔබට දිර්ඝාෂ ලැබෙවා ජනපති තුමියනි ආදරෙයි හැමදාම

  • @lankajayawe1324
    @lankajayawe1324 2 года назад +13

    වටිනා වීඩියෝවක්

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 2 месяца назад +3

    ඔබතුමියට දීර්ඝායුස

  • @pravferna4481
    @pravferna4481 2 года назад +11

    ඇයගේ විදේශ සංචාර හා ඒ කල දේශනත් දාන්න

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 года назад +2

      හරි. අනිවාර්‍යයෙන් දාන්නම්

  • @ChathurangaHerath-jt4ns
    @ChathurangaHerath-jt4ns Месяц назад +2

    ශ්‍රී ලංකාවෙි බිහිවෙිචිච එඩිතර කන්තාවක්

  • @lakshitapushpakumara8554
    @lakshitapushpakumara8554 Месяц назад +1

    යහපත් දිවියකට සුබ පැතුම්. 🙏🙏🙏🙏

  • @SuseelaHimi-d6t
    @SuseelaHimi-d6t 3 месяца назад +5

    සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය ගේ....වීඩියෝ දාන්නකො......❤

  • @ceylon.politics
    @ceylon.politics 2 года назад +8

    මෙතුමියගේ පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවය පිළිබඳව වීඩියෝවකුත් අපි බලාපොරොත්තු වෙනවා.

  • @sujathacreations5179
    @sujathacreations5179 23 дня назад

    මේ සිද්ධිය සම්බන්ධව යූටියුබ් එකේ යනවා හොඳ සාකච්ඡාවක් එහි සඳහන් වෙනවාමෙම බෝම්බ ප්‍රහාරය මෙතුමියගේම ප්ලෑන් එකක් බව ඒකෙන් හොඳට පේනවා

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 19 дней назад

      ප්ලෑන් කරලා බොම්බ ගස්සා ගන්නවද යකො.එහෙනම් වෙඩි තියාගන්න තිබ්බනෙ

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 11 месяцев назад +1

    ඇත්ත කතාව

  • @pepper8272
    @pepper8272 2 года назад +4

    🙏🙏

  • @nadishamihirani6411
    @nadishamihirani6411 2 месяца назад

    මේ සිද්ධිය වෙනකොට මම හිටියේ 8 වසරේ ;අදටත් මතකයි මේ සිද්ධිය

  • @subathrann
    @subathrann Год назад +1

    👍

  • @thilankarajapaksha-n8c
    @thilankarajapaksha-n8c 9 месяцев назад +2

    E kale chandrikage madamge personality eka marai

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 месяца назад +1

    එදා ඇය දිනුවෙ නැතිනම් මේ ක මිනිමරු ආන්ඩුවේ ගොදුරක්

  • @gurutharuwa3221
    @gurutharuwa3221 Год назад +6

    අගනා වීඩියෝවක්😮

  • @disnaranjani3644
    @disnaranjani3644 Год назад +3

    Obathmiya loyema gawrawayata lak une lanka mathwaege abitha diriya diyaniyk
    Mawani aya oben pasu nati taram

  • @dineshtharanga8122
    @dineshtharanga8122 Год назад +3

    samahara paksa wala ponayanta mewa mathaka na.kalakanni hatta .kanna denawanam bonna denawanam monada

  • @bathiyabandara1793
    @bathiyabandara1793 9 месяцев назад

    Pinbara amme thinuruwange dewiyange pihita obathumiyata labuna jathiyama pinkala amme garu mathiniyani obata chiran jayathu

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 месяцев назад

    ❤❤❤

  • @IndikaHerath-n9g
    @IndikaHerath-n9g 8 месяцев назад

    Ada kohomada aurudu

  • @RukshanGunawardena
    @RukshanGunawardena 5 месяцев назад +1

    ‘විජය කුමාරතුංග ඝාතනය සිදුකළ බව මගේ අයියා, ලයනල් රණසිංහ මට කිව්වා’ - විජය මැරුවයි කියන ලයනල් ගේ එකම සොයුරු සුනිල් කියයි. ruclips.net/video/XkjQrhP2jR8/видео.html

  • @naVijesinghe
    @naVijesinghe Месяц назад

    Bomb eka thawath prabala unanam eda ape rata goda

  • @isurumangala-t5l
    @isurumangala-t5l 7 месяцев назад

    Minimaru ltte waraduna ak kurumanmak. A dawsawala lokema hit una video akak

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 24 дня назад

    E unata 26 marunane. Oya berunata.

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 месяцев назад +2

    මේකි එදා මැරුණනම්, ජනතා බදු මුදල් සෑහෙන්න ඉතුරු වෙනවා.මෙකි අදටත් ජිවත් වෙන්නේ ජනතා බදු මුදලින්.👍 මෙකිගේ මුලු පවුලම විනාශ වේවා.😪

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 6 месяцев назад

    මේ ගෑණි එදා මැරුණා නම් රටට කොච්චර යහපත් කල දසාවක් උදාවෙයි ද

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 5 месяцев назад +2

      Ei Rata kiriyen peniyen ithirenawada?

    • @nalakanilantha8869
      @nalakanilantha8869 3 месяца назад

      රනිල් ගෙ මිනිමරු ආන්ඩුවක් තමයි කාලකන්නි ට හොදට. බන්ඩාරනායක පවුල් හොරකම් කලෙනෑ මිනිමරුවෙත් නෑ

    • @harshalakmal4588
      @harshalakmal4588 2 месяца назад

      ​@@SenaniMunasinghe අද වෙනකන් ජනතා බදු මුදලෙන් මෙයාලා යැපෙන්නෙ .ලැජ්ජයි .කතා කරලා වැඩක් නැ. තමන්ට අයිති වලව්වෙන් සල්ලි හොයන්වා .ඉන්නෙ පිනට කන්නෙ පිනට 😂😂 .

  • @PriyanthaRathnayaka-u4l
    @PriyanthaRathnayaka-u4l Месяц назад

    🙏🙏🙏