Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජනාධිපති පතිතුමියනි ඔබට දීර්ඝ ආයුශ වේවා .මගේ තාත්තා වයසට යනතුරු ඔබට ඔබ තුමියගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා .නමුත් තාත්තා අදටත් රැකියාවක් නොමැතිව ගෙදර ඉන්නවා .චූටි කාලයේ මගේ තාත්තා මම අයියා නංගී ලොකු මහත් කලේ ලොකු ආයාසයෙන් .ඒ කාලය ගොඩක් දුකයි ජනාධිපති තුමියනි.ඒ කෙසේ වෙතත් ඔබතුම්ය හැමදාමත් මගේ හදවතේ ඉන්නවා .බුදු සරණයි ඔබතුමියට🙏
රස්සාවල් බලාගේන චන්දේ දුන්නනම් ගෙදරටම වේලා ඉන්න, ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඔයාලගේ තාත්තලා වගේ මොලේ කල්පනා නොකර, මොනා හරි බලාගෙන චන්දේ පාවිච්චි කරපු හින්දා.
ඔයාලට රස්සාවක් නැති එක ගැන නම් දුකයි 😢, හැබයි ඒකට හේතු උන අයගෙන් එක්කෙනෙක් තමයි මේ, පාතාල කාරයෙක් එක්කත් කාළයක් මෙයා හොඳ හොඳ කෙළි කරලත් තියෙනවා 😂🎉
Mayage kale job ekak ganna Baddegana Sanjeewa wa munagahenna one kiyala thatha danagena hitiye nadda ? 😂
ubalage wahal desapalanaya hinda tamaii me ratata kela unee..
උඹල වගෙ වහල්ලු ඉන්න කන් රට ගොඩ නගන්න බෑ...උඹලගෙ මහ එවුන්ට තේරුනෙ නැද්ද ...එක එකාගෙ පුකවල් හෝදන්න යන වෙලාවෙ අතට කීයක් හරි ලැබෙන කුලීවැඩක් හරි කරලා කීයක් හරි හොයාගන්න
කාන්තාවක් වෙලා ඔහොම හරි ඇදගෙන ගිය එක ගැන මට නම් හරිම ආඩම්බරයි
ඇත්තම කතාව 👍👍
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ස්තූතියි යම් නායකයෙක් ජනතාවට උපරීමයෙන් කටයුතු කලානම් කෝ රටේ ඔවුන්ගේ පැවැත්ම සහ දියුණුව,යුද්ධය අවියක් කරගෙන බලය තියාගෙන ලෝකෙට ලොක්කො කියල පෙන්නුව විතරයි නොවේද,
මම නම් කැමතිම ජනාධිපතිනිය ආමි්එකට හොඳට සැලකුවා
Aniwa
කව්රු මොනවා කිවුවත් මෙ මනුස්සයා හිටිය කලෙ මිනිස්සු හොදට කලා බිලා හිටියා 2000න් පස්සෙ උන් තමයි ගොඩක් මඩ ගහන්නෙ
😂 Dan kala iwarada man 2000ta kalin
@@dinuksamendafernando400 hoda gonnek 😂 tani aliyek
මෙතුමිය 2005 වෙනකම් ජනදිපති.
ඒක ඇත්ත
හැබැයි හොරා කැවේ නැහැ දරුවන්ට පාඩුවේ ඉන්න දුන්නා
එදා කෙලවිලා ගියානන් ඉවරයි අලිමන්කඩ මුලතිවු කෑම්ප් වල කොල්ලො ඉන්නවනේ දිබුලාගල හාමුදුරුවොත් ඉන්නව
E aththitha mathakaya n❤.....
රනිල්ගෙ බටලන්ද වැහුවෙත් මේ ගෑනී.
ඒ දවස් වල මාරම ලස්සනයි ❤
ඔව් හැබැයි සුන්දර කාලයක් තිබ්බ
අද එතුමියටත් අතීතය අමතකයි.මේ යුද්ධය අවසන් කල නායකයින්ට අපහාස කරනවා. එදා අවුරුදු 3 4 5වයසේ උන් අද 28 30 තරුණයෝ වෙලාමේ රට පහලටම ඇදලා දාපු උන්ට කතිරගහනවා.
වික්ටර් අයිවන්ගෙ CBK චෞර රැජින පොතේ තියෙනවා ඔය ප්‍රහාරය ඇය විසින් ම සැලසුම් කල බව.ඇයට හානි නොවන ආකාරයෙන් කාර් එකේ උස පවා අවශ්‍ය පමනට සකසා ගත් බව
බෝම්බ තියන එකා මෙයා කතා කරල ඉවර වෙලා යනකන්ම ඉදල බෝම්බේ පත්තු කරන්න 😂
ඒ මනුස්සයට ඇහැක් නැති වුණා.පව්කාරකාර කතා කියන්න එපා
පල් බොරු. එයා අවන්ක නායිකාවක්
Ow mama e potha kiyawala thiyenawa
@@rasifernando9117 ඒ පොත හොයාගෙන කියවන්න.කියවා අවබෝධ කර ගන්න
මහින්ද මහතා යුද්ධය නිමා කලා රටත් විනාශ කලා
මේ ගෑනි එක්ක බලාගෙන ගියාම මහින්ද රෙස්පෙක්ට් ඌ මිනිසුන්ට තියෙන එකම කරදරේ ඉවරයක් කරන්න නියෝග දීලා හොරා කෑවා.මේ ගෑනි මිනිසුන්ට හැමදාම බොරු කිය කියා කන්න ටිකක් දීලා බලයට කෑදරකමේ ප්‍රබාකරන්ට ඕනෙ දෙයක් කරගන්න දීලා ඔහේ හිටියා🙄
අපිව හොදට අන්දපු කාලයක්.
chandrika is a proud lady and queen of the sri lankan politics❤❤❤
හැමෝම කියන්නෙ බෝම්බය එයාම ප්ලෑන් කරපු එකක් කියලා.... ප්ලෑන් කරල බෝම්බ ගහගනීද ඉතිං .... රත්ඤ්ඤයක්, තුන් හුලසක් වගේ නම් කමක් නෑ. බෝම්බයක් තිබ්බම කී දෙනෙක් අනතුරේද.. රටක නායකත්වය දරන මනුස්සයෙක් එහෙම කරයිද... 🤒🤒🤒
බෝම්බෙ නැත්නම් ඒ පාර පරදිනවා.
බුදුසරණයි ඔබට
බොම්බෙ ගහපු වෙලාවේ මැරෙන්න ඉඳපු පොරක් 😅 අපේ වෙලාවේ හොඳ කමට තාමත් ඉන්නවා 😂
Eyama gahagaththa eka eyatama waduna 😂🤌
Oba thumiyata jaya wewa
දැන් වගෙ මතකයි අවුරැදු 6 උනාට
එයාම බොම්මෙ ගහගතෙ 😢
ඒ අතීතය දැන් ඉන්න කුහකයින්ට මතක නෑ
එකින තියා ගත්ත එක නෙ
ඕයි....කොටි තිව්වනම්...තියන්නේ ආයි ඇඹරිලා යන්න....මේක මෙයා තියාගත්ත එකක්...ඇහැට කෙලවුනේ වැරදීමකින්....
මේක අණුකම්පා චන්ද අරන් දිණන්නට, මේ අයම සැලසුම් කල එකක් කියලා කියන්නේ ඇත්තක් ද...
බුදු සරණයි
රටට වැඩක් නොකළ අය.
2000n passe ekek😂
@@kasunkumara5231මිනිහ කිව්වෙ ඇත්ත.යුද්දෙත් තව ඇදුන....විධායක ජනාධිපති තනතුර අහෝසි කරනවයි.දූෂනය වංචාව නවත්තනව කියල බොරු පොරොන්දු දීල ගියා.
රටට හොදට වැඩ කරපු උන් තමයි දැන් බලේ ඉන්නේ.
හයියෝ මේ නාකි ගෑනි තාම අතඇරගන්න බෑ
අනේ අම්මේ මේ වගේ ඒවට අපි රැවටුනානේ
api obata thama adarae
මෙවට කමෙන් දනෙ තිරිසන්නුද කියල හිතෙන්නෙ මට වීඉතරද
ඒක සුළු දෙයක්
Eya thiya gatta bombe. Meya apayatama thamai. Rata kewa sathiriyak.
බැද්දගානේ සංජීවගෙත් අනියම් බිරිඳ උනා අන්තිමට
ඇත්ත 🎉
Mkdda ea seen eka bn?
පිස්සුද බැද්දෙගාන සංජිව චන්ද්‍රිකාගෙ ඕඩර් ක්‍රියාත්මක කරපු අලුගෝසුවාමිසක්කා මිනිහා නෙමේ 😅
පාතාලේ සංජීව මෙයාගේ බොඩිගාඩ්.හැබැයි වරද ඌ පාතාල මැරයෙක්😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜😜😜😜😜😜@@janindumadushan7407
එවකට ජනාධිපති ආරක්ෂක අංශය හා සම්බන්ධව එතුමියගේ ආරක්ෂාව භාරව ඉඳල තියෙනවා..
🤔🤔..මේ බෝම්බේ ඇයම අතේ පත්තු කර ගත්ත එකක් කියලා නේද වික්ටර් අයිවන් කියන්නේ...😢😢...චෞර රැජිණ....
ඌ පිස්සෙක්
kawuru monawa karat soccham padiyak tibunu hamuda padiya wedi kale meya,,,obata digayu,,,,,,
😂😂😂😂😂😂එයාගෙම බෝම්බෙනෙ අවුලක් නෑ
හිටපු bodyguards ලා සහ ආරක්ෂක අංශය එයාලගෙ job එක ඇතුලෙ fail නේ
ඔය බෝම්බෙට මගෙ තාත්තා ත් අහූඋනා.1999/12/18 😢
Nathi unada?😢
😢
Pw ethym ne bomb thiynn amanushyoo
@@LilinduDasun නැ,ඒ උනාට කල්පනාව අඩු උනා,කන් ඇහෙන් නැති උනා.ලෙඩෙක් උනා... දැන් නම් තාත්තා නැති වෙලා.😥
Anee ehemada??Pau.
රනිල්ගෙ බටලන්ද ලස්සනටම වැහුව
Kaarige channel eke chandrika bombe gaha gatta kiyana video eken passe apu aya ko
Meka beluwama ehema deyak penne ne
victor ivon tamai kiwwe..
Mahinda rajapaksha නැත්තම් තාමත් මිනිස්සු මැරෙනව ත්‍රස්තවාදී අතින් 🚫
ඒක වෙනයි. ඒකට මාත් ගරු කරනවා. දැන් හොරෙක්. ඒ හින්දා කඩේ යන්ඩ එපා හොරාට
Meke title eka wenas wenna one "bombe tya ganimta pera" kyla. Chnade ganna minissu dammla bomba thiwwa minissun ge anukampawa ganna. Hithuwe nathiwa athi ahak potta wei kyla. Ape moda minissu thama madam kya kya ynwne wadagena. Gahala pannana one me hora gaanu
පොට්ට nawfar කියන්නේ මෙයද? 🎉
Chandrika horakam karala na bn
Api rawtuna mekita
😢😢😢😢😢
එදා මේ අම්මන්ඩි මලානම් අද රට ලොකු වෙනසක් වෙලා
Hora geniii
Apita Kelawapu un!
චන්දිකා හා අනුර අතර මට වෙනසක් පෙන්නෙ නැත්තෙ ඔය රගපැම අපි ඒදා හිදන් දන්න නිසා
කයිය ගැහුවා විතරයි😀
බෝම්බ ගහ ගත්තා ඒක උනේ
Kalakannii Geniyek rata keewaa
කොටින්ට මේකිට හරියට ගහන්න බැරිද උනානේ. 🤦
Ada Baila Gahana Aiyalata Parawa Arinna. Maga Salasuwe Thopila Naki Maina Kiyana Uththamayai. Obata Kalaguna Minissu Dan NahaAka Athkata Me Rata Kotiyta.Yannai ThibuneAwsthwadi Sinhala BanGali Ge RATAk . Oba Uthum Minisek Obata Naya Gathi Wenawa
ඒක නවත්තපු මහින්දටත් වල කැපුවනේ😊
Gon part dala rata kawa udde wanagena kawa. Mathakada operation Jayasikuru, Mullaitiave 96, Killinocchi 98 Elephantpass 2000 ? Kollo marune ballo wage
Melo rahak nahane ......bombe ithin thamanma thiyagatta kiyala....kamitu varthave kiyanne......apen kaala beela Inna Melo rahak nathi charitha........
මෙය සිදුවිම මම 7පන්තියේ
මට එවකට අවුරුදු 17 වෙනවා
ජාතිය බේරාගත් නායිකාවට 😂
එයාම තියා ගත්ත එක😂
මෝඩ කතා කියන්න එපා රනිල් බලයට ගේන්න ගහපු සැලැස්මක් වැලකුනෙ එවකට රනිල් තමයි unp අපේක්ෂකයා
❤️❤️❤️❤️❤️
Ane me hitapu janadipathi thiya Moka unath apita vadak Naha.......patta horu umbala okkoma
😂😂 ඉටපස්සෙ කොටින්ට පෙඩරල් දෙන්න ලියුම් ලිව්වා මෙයා.
චන්ද්‍රිකා කුමාරතුංග නේ 😌 කියන දේවල් විශ්වාස කරන්න පුළුවන් ගෑනියෙක් නම් නෙවෙයි 😅
@@kasundilshan1088රනිල් තමයි ඒවා කරෙ ප්‍රබාකරන්ගෙ කන්ඩායම දෙකට වෙන් කරන්න රනිල් දක්ෂ උනා කරුනා අම්මාන් දේශපාලනය කරන්න අවස්ථාව ලබා දුන්නා හැබැයි 2005 යාපනය චන්ද වර්ජනය කරා ප්‍රබාකරන්ගෙ කන්ඩායම දෙකට කරපු තරහට මහින්දට දිනන්න අවස්ථාව ලබා දුන්නා 2010 යද නායකත්වය දුන්නු ෆොන්සේකා අපෙක්ශකයා කරලා රනිල් 3/2 බලය ලබා ගන්න නොදි වැලැක්කුවා 2015 වෙනකොට මෛත්‍රීපාල මහින්දගෙ මහලේකම් ගෙනල්ලා අගමැති වුනා 2019 රනිල් මහින්දලා එක්ක සැලැසුම් කරා මෛත්‍රීපාලට දෙවැනි අවස්ථාව ඉල්ලන්න නොදි ඉන්න ඕන හින්දා පාස්කු ප්‍රහාරය ඒ හරහා මගින්දගෙ වාරෙ නැවතත් ආවා මහින්දට විවස්තාවෙ අනුව දෙපාරට වඩා ජනාධිපති වෙන්න ඉඩක් නෑ ඒ වෙනුවට ගෝටා ගෙනාවා හැබැයි සජිත් වට්ටන්න අනුරට ජනාධිපති සිහිනය රනිල් තමයි ඇති කරෙ ඒ අතරෙ තමයි අනුර සජිත් ගෝටා තරගෙට ආවෙ හැබැයි සජිත්ගෙ චන්ද කඩන්න තමයි අනුර ජනාධිපති අපෙක්ශකයා හැටියට රනිල් තමයි ගෙනාවෙ පාස්කු ප්‍රෙහරයත් නිසා අවසාන මොහොතේ සජිත් ජනාධිපති අපෙක්ශකයාට රනිල් ඉදිරිපත් කරෙ එම නිසයි 2019 සජිත් පැරදුනෙ 2020 ගෝටට 3/2 බලය ගන්න රනිල් සජිත් මහින්ද අගමැති සටනෙ ගෝටට 3/2 බලයක් ලැබෙනකොට රනිල්ට එක ආසනයයි නැවත 2024 රනිල් සජිත් පරද්දන්න තරගෙට ආවා අනුර චැම්පේන් එක අරන් ගියෙ සජිත් පිස්සෙක් මෝඩයෙක් හැටියට අවසාන මොහොතේ හිරු ඇර අනිකුත් මාද්‍ය සහය අනුරට ලැබුනා සජිත් පිස්සෙක් මෝඩයෙක් කියලා කෝටි ගනන් මුදල් වියදම් කරලා සෝශල් මීඩියා හරහා සජිත්ගෙ චරිත ගාතනය කරලා තමයි ඒ අතරෙ මහින්දගෙ ආන්ඩුව ඔව්න් විසින්ම බිදවට්ටලා රනිල් නිසයි කියලා රටෙ නමක් හදලා මහින්දට චන්දෙ දීපු මිනිස්සුන්ගෙ හීන විනාශ කරලා අනුර වෙනුවෙන් මහින්දට චන්දෙ දීපුම මිනිස්සු චැම්පෙන් කරගෙන ගියා සජිත්ගෙ චන්ද රනිල්ට කඩන්න පුලුවන් වුනෙ මහින්ද අනුර ගේන සැලස්ම මත රනිල් සජිත් වෛරය නිසා
ගෞරවයෙන් බුදුසරණයි😂😂😂😂😂😂 මෙව්වා මුන්ගේ නාටක
මෝඩ පුතෙ මේවා ඇත්ත සිදුවිම් උබලා ඉපදිලා නෑ
Premadasa no 2
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැත්නම්
මෙයාම බෝම්බ ගහගත්ත කිව්වොත් නිවරැදි
Bombe thiyapu kena Gena ethumiyata thorathuru athi.Namuth kriyamargayak gaththe ne kiyala mata hithenava.
Honda wade... Boru kiyala janathawa andana politicians lata.😂😂😂
❤
මොකාමොනවාකිවත්ඔබතුමියමෙිරටටකලසේවයසදාඅමරණියයි❤
Ratata vadak kala hora rata bara ganna kalin
මෙලෝ වැඩක් නොකරපු කෙනෙක්.
😮😮😮😮😮😮
Monawada ban lankawata mun kare
රට කාපු චවුර රැජින
Rata kaanna patan gatthu para belli
Kari gon wasi marila giyanam ratasalli walin minisunta kanns bonna thanna thibba
Master plan
Paw dan pissu hadila innawa
Meyage. Kale. Hora chanda chandi Kamen chande. Diinna
😂😂😂 meki merune ne ne ,,, para wesi
Rata kaapu hathikaree
Reddewrawariya
Rata kapu haththa
Medam
😂😂
පාතාලේ එවුන් ලග තියාන කරපුවත් දාන්න htti🤮🤮🤮🤮🤮
❤❤❤
ජනාධිපති පතිතුමියනි ඔබට දීර්ඝ ආයුශ වේවා .මගේ තාත්තා වයසට යනතුරු ඔබට ඔබ තුමියගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා .නමුත් තාත්තා අදටත් රැකියාවක් නොමැතිව ගෙදර ඉන්නවා .චූටි කාලයේ මගේ තාත්තා මම අයියා නංගී ලොකු මහත් කලේ ලොකු ආයාසයෙන් .ඒ කාලය ගොඩක් දුකයි ජනාධිපති තුමියනි.ඒ කෙසේ වෙතත් ඔබතුම්ය හැමදාමත් මගේ හදවතේ ඉන්නවා .බුදු සරණයි ඔබතුමියට🙏
රස්සාවල් බලාගේන චන්දේ දුන්නනම් ගෙදරටම වේලා ඉන්න, ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඔයාලගේ තාත්තලා වගේ මොලේ කල්පනා නොකර, මොනා හරි බලාගෙන චන්දේ පාවිච්චි කරපු හින්දා.
ඔයාලට රස්සාවක් නැති එක ගැන නම් දුකයි 😢, හැබයි ඒකට හේතු උන අයගෙන් එක්කෙනෙක් තමයි මේ, පාතාල කාරයෙක් එක්කත් කාළයක් මෙයා හොඳ හොඳ කෙළි කරලත් තියෙනවා 😂🎉
Mayage kale job ekak ganna Baddegana Sanjeewa wa munagahenna one kiyala thatha danagena hitiye nadda ? 😂
ubalage wahal desapalanaya hinda tamaii me ratata kela unee..
උඹල වගෙ වහල්ලු ඉන්න කන් රට ගොඩ නගන්න බෑ...උඹලගෙ මහ එවුන්ට තේරුනෙ නැද්ද ...එක එකාගෙ පුකවල් හෝදන්න යන වෙලාවෙ අතට කීයක් හරි ලැබෙන කුලීවැඩක් හරි කරලා කීයක් හරි හොයාගන්න
කාන්තාවක් වෙලා ඔහොම හරි ඇදගෙන ගිය එක ගැන මට නම් හරිම ආඩම්බරයි
ඇත්තම කතාව 👍👍
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ස්තූතියි යම් නායකයෙක් ජනතාවට උපරීමයෙන් කටයුතු කලානම් කෝ රටේ ඔවුන්ගේ පැවැත්ම සහ දියුණුව,යුද්ධය අවියක් කරගෙන බලය තියාගෙන ලෝකෙට ලොක්කො කියල පෙන්නුව විතරයි නොවේද,
මම නම් කැමතිම ජනාධිපතිනිය ආමි්එකට හොඳට සැලකුවා
Aniwa
කව්රු මොනවා කිවුවත් මෙ මනුස්සයා හිටිය කලෙ මිනිස්සු හොදට කලා බිලා හිටියා 2000න් පස්සෙ උන් තමයි ගොඩක් මඩ ගහන්නෙ
😂 Dan kala iwarada man 2000ta kalin
@@dinuksamendafernando400 hoda gonnek 😂 tani aliyek
මෙතුමිය 2005 වෙනකම් ජනදිපති.
Aniwa
ඒක ඇත්ත
හැබැයි හොරා කැවේ නැහැ දරුවන්ට පාඩුවේ ඉන්න දුන්නා
එදා කෙලවිලා ගියානන් ඉවරයි අලිමන්කඩ මුලතිවු කෑම්ප් වල කොල්ලො ඉන්නවනේ දිබුලාගල හාමුදුරුවොත් ඉන්නව
E aththitha mathakaya n❤.....
රනිල්ගෙ බටලන්ද වැහුවෙත් මේ ගෑනී.
ඒ දවස් වල මාරම ලස්සනයි ❤
ඔව් හැබැයි සුන්දර කාලයක් තිබ්බ
අද එතුමියටත් අතීතය අමතකයි.
මේ යුද්ධය අවසන් කල නායකයින්ට
අපහාස කරනවා. එදා අවුරුදු 3 4 5
වයසේ උන් අද 28 30 තරුණයෝ වෙලා
මේ රට පහලටම ඇදලා දාපු උන්ට කතිර
ගහනවා.
වික්ටර් අයිවන්ගෙ CBK චෞර රැජින පොතේ තියෙනවා ඔය ප්‍රහාරය ඇය විසින් ම සැලසුම් කල බව.ඇයට හානි නොවන ආකාරයෙන් කාර් එකේ උස පවා අවශ්‍ය පමනට සකසා ගත් බව
බෝම්බ තියන එකා මෙයා කතා කරල ඉවර වෙලා යනකන්ම ඉදල බෝම්බේ පත්තු කරන්න 😂
ඒ මනුස්සයට ඇහැක් නැති වුණා.පව්කාරකාර කතා කියන්න එපා
පල් බොරු. එයා අවන්ක නායිකාවක්
Ow mama e potha kiyawala thiyenawa
@@rasifernando9117 ඒ පොත හොයාගෙන කියවන්න.කියවා අවබෝධ කර ගන්න
මහින්ද මහතා යුද්ධය නිමා කලා රටත් විනාශ කලා
මේ ගෑනි එක්ක බලාගෙන ගියාම මහින්ද රෙස්පෙක්ට් ඌ මිනිසුන්ට තියෙන එකම කරදරේ ඉවරයක් කරන්න නියෝග දීලා හොරා කෑවා.මේ ගෑනි මිනිසුන්ට හැමදාම බොරු කිය කියා කන්න ටිකක් දීලා බලයට කෑදරකමේ ප්‍රබාකරන්ට ඕනෙ දෙයක් කරගන්න දීලා ඔහේ හිටියා🙄
අපිව හොදට අන්දපු කාලයක්.
chandrika is a proud lady and queen of the sri lankan politics❤❤❤
හැමෝම කියන්නෙ බෝම්බය එයාම ප්ලෑන් කරපු එකක් කියලා.... ප්ලෑන් කරල බෝම්බ ගහගනීද ඉතිං .... රත්ඤ්ඤයක්, තුන් හුලසක් වගේ නම් කමක් නෑ. බෝම්බයක් තිබ්බම කී දෙනෙක් අනතුරේද.. රටක නායකත්වය දරන මනුස්සයෙක් එහෙම කරයිද... 🤒🤒🤒
බෝම්බෙ නැත්නම් ඒ පාර පරදිනවා.
බුදුසරණයි ඔබට
බොම්බෙ ගහපු වෙලාවේ මැරෙන්න ඉඳපු පොරක් 😅 අපේ වෙලාවේ හොඳ කමට තාමත් ඉන්නවා 😂
Eyama gahagaththa eka eyatama waduna 😂🤌
Oba thumiyata jaya wewa
දැන් වගෙ මතකයි අවුරැදු 6 උනාට
එයාම බොම්මෙ ගහගතෙ 😢
ඒ අතීතය දැන් ඉන්න කුහකයින්ට මතක නෑ
එකින තියා ගත්ත එක නෙ
ඕයි....කොටි තිව්වනම්...තියන්නේ ආයි ඇඹරිලා යන්න....මේක මෙයා තියාගත්ත එකක්...ඇහැට කෙලවුනේ වැරදීමකින්....
මේක අණුකම්පා චන්ද අරන් දිණන්නට, මේ අයම සැලසුම් කල එකක්
කියලා කියන්නේ ඇත්තක් ද...
බුදු සරණයි
රටට වැඩක් නොකළ අය.
2000n passe ekek😂
@@kasunkumara5231මිනිහ කිව්වෙ ඇත්ත.යුද්දෙත් තව ඇදුන....විධායක ජනාධිපති තනතුර අහෝසි කරනවයි.දූෂනය වංචාව නවත්තනව කියල බොරු පොරොන්දු දීල ගියා.
රටට හොදට වැඩ කරපු උන් තමයි දැන් බලේ ඉන්නේ.
හයියෝ මේ නාකි ගෑනි තාම අතඇරගන්න බෑ
අනේ අම්මේ මේ වගේ ඒවට අපි රැවටුනානේ
api obata thama adarae
මෙවට කමෙන් දනෙ තිරිසන්නුද කියල හිතෙන්නෙ මට වීඉතරද
ඒක සුළු දෙයක්
Eya thiya gatta bombe. Meya apayatama thamai. Rata kewa sathiriyak.
බැද්දගානේ සංජීවගෙත් අනියම් බිරිඳ උනා අන්තිමට
ඇත්ත 🎉
Mkdda ea seen eka bn?
පිස්සුද බැද්දෙගාන සංජිව චන්ද්‍රිකාගෙ ඕඩර් ක්‍රියාත්මක කරපු අලුගෝසුවා
මිසක්කා මිනිහා නෙමේ 😅
පාතාලේ සංජීව මෙයාගේ බොඩිගාඩ්.හැබැයි වරද ඌ පාතාල මැරයෙක්😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜😜😜😜😜😜@@janindumadushan7407
එවකට ජනාධිපති ආරක්ෂක අංශය හා සම්බන්ධව එතුමියගේ ආරක්ෂාව භාරව ඉඳල තියෙනවා..
🤔🤔..මේ බෝම්බේ ඇයම අතේ පත්තු කර ගත්ත එකක් කියලා නේද වික්ටර් අයිවන් කියන්නේ...😢😢...චෞර රැජිණ....
ඌ පිස්සෙක්
kawuru monawa karat soccham padiyak tibunu hamuda padiya wedi kale meya,,,obata digayu,,,,,,
😂😂😂😂😂😂එයාගෙම බෝම්බෙනෙ අවුලක් නෑ
හිටපු bodyguards ලා සහ ආරක්ෂක අංශය එයාලගෙ job එක ඇතුලෙ fail නේ
ඔය බෝම්බෙට මගෙ තාත්තා ත් අහූඋනා.1999/12/18 😢
Nathi unada?😢
😢
Pw ethym ne bomb thiynn amanushyoo
@@LilinduDasun නැ,ඒ උනාට කල්පනාව අඩු උනා,කන් ඇහෙන් නැති උනා.ලෙඩෙක් උනා... දැන් නම් තාත්තා නැති වෙලා.😥
Anee ehemada??Pau.
රනිල්ගෙ බටලන්ද ලස්සනටම වැහුව
Kaarige channel eke chandrika bombe gaha gatta kiyana video eken passe apu aya ko
Meka beluwama ehema deyak penne ne
victor ivon tamai kiwwe..
Mahinda rajapaksha නැත්තම් තාමත් මිනිස්සු මැරෙනව ත්‍රස්තවාදී අතින් 🚫
ඒක වෙනයි. ඒකට මාත් ගරු කරනවා. දැන් හොරෙක්. ඒ හින්දා කඩේ යන්ඩ එපා හොරාට
Meke title eka wenas wenna one "bombe tya ganimta pera" kyla. Chnade ganna minissu dammla bomba thiwwa minissun ge anukampawa ganna. Hithuwe nathiwa athi ahak potta wei kyla. Ape moda minissu thama madam kya kya ynwne wadagena. Gahala pannana one me hora gaanu
පොට්ට nawfar කියන්නේ මෙයද? 🎉
Chandrika horakam karala na bn
Api rawtuna mekita
😢😢😢😢😢
එදා මේ අම්මන්ඩි මලානම් අද රට ලොකු වෙනසක් වෙලා
Hora geniii
Apita Kelawapu un!
චන්දිකා හා අනුර අතර මට වෙනසක් පෙන්නෙ නැත්තෙ ඔය රගපැම අපි ඒදා හිදන් දන්න නිසා
කයිය ගැහුවා විතරයි😀
බෝම්බ ගහ ගත්තා ඒක උනේ
Kalakannii Geniyek rata keewaa
කොටින්ට මේකිට හරියට ගහන්න බැරිද උනානේ. 🤦
Ada Baila Gahana Aiyalata Parawa Arinna. Maga Salasuwe Thopila Naki Maina Kiyana Uththamayai. Obata Kalaguna Minissu Dan Naha
Aka Athkata Me Rata Kotiyta.
Yannai Thibune
Awsthwadi Sinhala BanGali Ge RATAk . Oba Uthum Minisek Obata Naya Gathi Wenawa
ඒක නවත්තපු මහින්දටත් වල කැපුවනේ😊
Gon part dala rata kawa udde wanagena kawa. Mathakada operation Jayasikuru, Mullaitiave 96, Killinocchi 98 Elephantpass 2000 ? Kollo marune ballo wage
Melo rahak nahane ......bombe ithin thamanma thiyagatta kiyala....kamitu varthave kiyanne......apen kaala beela Inna Melo rahak nathi charitha........
මෙය සිදුවිම මම 7පන්තියේ
මට එවකට අවුරුදු 17 වෙනවා
ජාතිය බේරාගත් නායිකාවට 😂
එයාම තියා ගත්ත එක😂
මෝඩ කතා කියන්න එපා රනිල් බලයට ගේන්න ගහපු සැලැස්මක් වැලකුනෙ එවකට රනිල් තමයි unp අපේක්ෂකයා
❤️❤️❤️❤️❤️
Ane me hitapu janadipathi thiya Moka unath apita vadak Naha.......patta horu umbala okkoma
😂😂 ඉටපස්සෙ කොටින්ට පෙඩරල් දෙන්න ලියුම් ලිව්වා මෙයා.
චන්ද්‍රිකා කුමාරතුංග නේ 😌 කියන දේවල් විශ්වාස කරන්න පුළුවන් ගෑනියෙක් නම් නෙවෙයි 😅
@@kasundilshan1088රනිල් තමයි ඒවා කරෙ ප්‍රබාකරන්ගෙ කන්ඩායම දෙකට වෙන් කරන්න රනිල් දක්ෂ උනා කරුනා අම්මාන් දේශපාලනය කරන්න අවස්ථාව ලබා දුන්නා හැබැයි 2005 යාපනය චන්ද වර්ජනය කරා ප්‍රබාකරන්ගෙ කන්ඩායම දෙකට කරපු තරහට මහින්දට දිනන්න අවස්ථාව ලබා දුන්නා 2010 යද නායකත්වය දුන්නු ෆොන්සේකා අපෙක්ශකයා කරලා රනිල් 3/2 බලය ලබා ගන්න නොදි වැලැක්කුවා 2015 වෙනකොට මෛත්‍රීපාල මහින්දගෙ මහලේකම් ගෙනල්ලා අගමැති වුනා 2019 රනිල් මහින්දලා එක්ක සැලැසුම් කරා මෛත්‍රීපාලට දෙවැනි අවස්ථාව ඉල්ලන්න නොදි ඉන්න ඕන හින්දා පාස්කු ප්‍රහාරය ඒ හරහා මගින්දගෙ වාරෙ නැවතත් ආවා මහින්දට විවස්තාවෙ අනුව දෙපාරට වඩා ජනාධිපති වෙන්න ඉඩක් නෑ ඒ වෙනුවට ගෝටා ගෙනාවා හැබැයි සජිත් වට්ටන්න අනුරට ජනාධිපති සිහිනය රනිල් තමයි ඇති කරෙ ඒ අතරෙ තමයි අනුර සජිත් ගෝටා තරගෙට ආවෙ හැබැයි සජිත්ගෙ චන්ද කඩන්න තමයි අනුර ජනාධිපති අපෙක්ශකයා හැටියට රනිල් තමයි ගෙනාවෙ පාස්කු ප්‍රෙහරයත් නිසා අවසාන මොහොතේ සජිත් ජනාධිපති අපෙක්ශකයාට රනිල් ඉදිරිපත් කරෙ එම නිසයි 2019 සජිත් පැරදුනෙ 2020 ගෝටට 3/2 බලය ගන්න රනිල් සජිත් මහින්ද අගමැති සටනෙ ගෝටට 3/2 බලයක් ලැබෙනකොට රනිල්ට එක ආසනයයි නැවත 2024 රනිල් සජිත් පරද්දන්න තරගෙට ආවා අනුර චැම්පේන් එක අරන් ගියෙ සජිත් පිස්සෙක් මෝඩයෙක් හැටියට අවසාන මොහොතේ හිරු ඇර අනිකුත් මාද්‍ය සහය අනුරට ලැබුනා සජිත් පිස්සෙක් මෝඩයෙක් කියලා කෝටි ගනන් මුදල් වියදම් කරලා සෝශල් මීඩියා හරහා සජිත්ගෙ චරිත ගාතනය කරලා තමයි ඒ අතරෙ මහින්දගෙ ආන්ඩුව ඔව්න් විසින්ම බිදවට්ටලා රනිල් නිසයි කියලා රටෙ නමක් හදලා මහින්දට චන්දෙ දීපු මිනිස්සුන්ගෙ හීන විනාශ කරලා අනුර වෙනුවෙන් මහින්දට චන්දෙ දීපුම මිනිස්සු චැම්පෙන් කරගෙන ගියා සජිත්ගෙ චන්ද රනිල්ට කඩන්න පුලුවන් වුනෙ මහින්ද අනුර ගේන සැලස්ම මත රනිල් සජිත් වෛරය නිසා
ගෞරවයෙන් බුදුසරණයි😂😂😂😂😂😂 මෙව්වා මුන්ගේ නාටක
මෝඩ පුතෙ මේවා ඇත්ත සිදුවිම් උබලා ඉපදිලා නෑ
Premadasa no 2
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැත්නම්
මෙයාම බෝම්බ ගහගත්ත කිව්වොත් නිවරැදි
Bombe thiyapu kena Gena ethumiyata thorathuru athi.
Namuth kriyamargayak gaththe ne kiyala mata hithenava.