matanam hitenne meyala me minister or deputy minister( i do not know who he really is) interview kala kiyala witarai.hari ho waradi api danaganna one a manussayata monawada kiyanna tiyenne kiyala,in my opinion that is what the democracy is all about.forgive me if i am wrong
සජිත්ගෙන් නාමයෝජනා හම්බුනේ නැතිනිසා පුටුවෙ හරි ඇවිත් ඉදගන්නව😂
ඕක එයාගෙ පරම්පරාවෙ නෙවෙයි දරුවෝ, ඕනම විපක්ශ නායකයෙක්ගෙ පුටුව😊❤
Chanel 4 seen එකේදී හෙන ගේමක් ඉල්ලපු අරා අයියා මොකද ප්‍රභාකරන් කතාව ගැන අහුවේ නැතතේ.. මේ විදියටම හෙටම හරි call කරලා ඒ ගැනත් අහන්න අයියේ.. අරා අයියව විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට වඩා...
මෙයා හොද කොන් අර්ටිස්ට් කෙනෙක්. කැනඩාවෙ සල්ලි වලින් දුවන්නෙ අහුවෙන්න එපා
R.සම්පන්තන් ඒකාලෙ හිටියෙත් ඔය පුටුවෙ
ඕව පාර්ලිමේන්තු රීති😂❤
mr siyatha අපි ඔයාගෙ chanel eka ආසාවෙන් balanne.habai me wa වගේ උන් mental aul un promort කරන එක නම් anthimai.
Eka nam atta
යකො..මෙයා කියනවා ඔය ලයිවු විඩියො එකේ ප්‍රබාකරන් අපේ දෙවියා කියලා.. එක දැක්කේ නැද්ද කවුරුත්... 👌🚭🚭
Hmm😢😢
මූ තනි කොටියෙක්
අරවින්ද අනවශ්‍ය වැඩක් කරේ 😌
මෙයා දැන් වෙන කතාවක් කියන්නෙ. මෙයා ජාතිවාදය ඇවිස්සෙන විදියට කතා කළේ live එකේදි. අනික මෙයා ඩයස්පෝරාවෙ කෙනෙක්. ඩයස්පෝරාවට ඕන විදියට නෙවෙයි නේ රටේ වැඩ සිද්ද වෙන්න ඕන. හැම ජාතියකටම සමව හා හොඳින් සලකන රටක් නම් ආයෙ ඩයස්පෝරාවට අපේ දෙමළ මිනිස්සු ගැන තියන කැක්කුම මොකක්ද? 😊
Hasha namawath kiyanna akamathi une awadane ganna apu ekek kiyala me denna uta call ekakma aran dunna hari sathutuii 😂😂😂
හොද වෙලාවට කථානායක පුටුවෙ ඉදගත්තෙ නැත්තෙ
😂😂😅😮😢
ඇයි බං මේ වගේ අවදාන ගණිකාවොන්ට අවදානෙ දෙන්නෙ 🤨
Oka hariyata therum karanawa Bharatha Thennakon ge channel eke. Eka ahapiya.
සජිත්ට බය වෙන්න තරම් හේතුවක් 😂😅😅
ඇයි ඔයාලා මේ වගේ වැඩ කරල මේ වගේ ප්‍රභාකරන් දෙයියෙක් කියල අදහන අයව ප්‍රොමොට් කරන්නෙ ඔයාලත් එහෙමද LTTE Support da? මට අද වගේ මතකයි ඔයාලගෙ Morning Show එකෙන් BBC එකේ ගිය News Report එකකට හොදටම බැන්නා LTTE ප්‍රොමොට් කරනව කියල. ඇයි දැන් මේ වගේ අය ප්‍රොමොට් කරන්නේ?
matanam hitenne meyala me minister or deputy minister( i do not know who he really is) interview kala kiyala witarai.hari ho waradi api danaganna one a manussayata monawada kiyanna tiyenne kiyala,in my opinion that is what the democracy is all about.forgive me if i am wrong
and if he ever said prabakaran is a god i do not think it is appropriate for a parliamentarian to make such an statement.
Okkotoma wada wadagath arage voice eka tikak ahanna labuna eka. Apita morning show eka live ahanna baane.
සියතේ තිබිලා තියෙන්නේ මධ්‍යස්තයක් නෙමේ කඩේ යෑමක්.ටෙලි වැකියත් හසා ද කව්ද පත්තරේ විස්තරේද මොකක්ද එකත් ඔය ඔක්කොම බලනකොට තේරෙන්න ඕන.
රට ගොඩ ගියා කියන්න කලින් මිනිසුන්ට දෙපාරක් හිතන්න වෙයි.පෙරලෙන පැත්ත මොකක් වෙයිද කියලා හිතාගන්න බැහැ.
❤❤
nokala yuthu wedak oyala kalee.koti promote karana eka
මෙ නොදැනුවත්ව කල දෙයක් නොවන බවත් මොහු හිතාමතා මොහුගේ පෞද්ගලික තරහාවක් පිරිමසාගත් අවස්ථාවක් බවත් මොහු මාද්‍ය ආයතනයක් තුළින් ප්‍රකාශයට පත්කල ප්‍රකාශ තුල මනාව වැටහෙන බවත් මොහු මෙ රටේ
බහුතරයක් ජනතාවගේ ජයග්‍රහණයක් වන ස්‍රී ලාන්කික ජයග්‍රහණයක් ලෙස ප්‍රිතිමත් වන මොහොතක මෙවැනි ප්‍රකාශ කිරිම මොහුට විරුද්ධව නිතිමය හා විනයානු කුල කටයුතු කිරීමට පියවර ගතයුතු වනවා මන්ද මෙ කියන්නෙ ප්‍රබාකරන් ඔහුගෙ දෙවියා ඔහු ඩයස් පොරාව නියොජනය කරනා බවත් නොවෙද ? එ ප්‍රකාශය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කලෙ කොහොමද ? මන්ද ඔහු දෙමළ ඩයස්පොරාව නියොජනය කරනා ලෙස හො ප්‍රබාකරන් දෙවත්වයෙන් අදහනා ලෙසවත් මොහුගේ පක්සය ප්‍රතිපත්ති ප්‍රකාසනයට ඇතුලත් කොට හො තිබෙනවා ද ? එසෙනම් මෙ ස්‍රී ලාංකික ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නොමගයවා හා පර්ලීමෙන්තු දිඋරුම් දිමත් උල්ලංඝනය කරමින් ලබාගත් ඇමතිකමක් නොවෙද ? එ මෙරටේ නිතියට අනුව දිවුරුම් දෙන අවස්ථාවේ මොහු කෙසෙද කිසිදු ත්‍රස්තවාදී පියවරක් හො සන්විදානයක් නියොජනය නොකරන ලෙසත් දිවුරුම් දෙන මොහු මෙවැනි ප්‍රකාශ කිරිම තුළින් රටේ ජනතාවට ප්‍රකොප කිරීමට ප්‍රකාශ කිරිම හා තහනම් සන්විදානයක් ප්‍රසිද්ධියේ නියොජනය කිරිම යටතේ නිතිමය කටයුතු කලයුතු නොවෙද ? මොහු මෑතිවරන නිතියත් අමු අමුවෙ උල්ලංඝනය කිරිමක් කිරීමට පියවර ගෙන තිබෙනවා එ ජාතික ජනබල වෙගයෙ කොට්ටාස නාඉකාවක් සමග මොහුට සිටිනා දමිල ජනතාව හා කොටි හිතවාදි පිරිසක් ගෑන කියා පක්ෂයට සහයොගය දිමට මොහුට අල්ලස් ලෙස දෙන දෙ මොකක්ද කියලත් හඩපටයක් මොහුම සමාජ මාද්‍ය හරහා ජනතාවට මුදාහැරීම තුළින් එය මනාව පෙන්නලා දිම ද ? පසුව එයට එ කාන්තා නියොජනය නියම පීලිතුරක් ලෙස දෙන උත්තර තුළින් ද මොහු මානසික වෛද්‍ය වරයෙකු හමුවේ ප්‍රතිකාර ලබාගතයුතු ලෙස මොහුට කියනවා එලෙස කියන්නෙ ඇයත් දමිල කාන්තාවක් ලෙසත් මෙ රටේ ස්‍රී ලාංකික කියලා මිසක් මින් ඉදිරියට දමිල උතුරක්
ලෙස ජනතාව කිමට අවස්‍යය නොවන බවත්ය මොහු මෙ බඩගොස්තරේ හොයාගන්ඩ දගලන එකෙක් බවත් මෙ රටේ නිතිය ද අමු අමුවෙ උල්ලංඝනයද කිරිමක් මෙවැනි පුද්ගලයන් නිතිය හමුවේ වගවීමට ගතහැකි සෑම පියවරක්ම ගතයුතුයි එයට අවශ්‍ය බලදාරින් පියවර ගතයුතු වනවා එතෙක් ජනතාව ද බලාසිටීනවා ...... ?
සජිත්ට දැන් පාර්ලීමේන්තු ගිහාම දැන් ලේසී වෙන්නෑ.😂 ඇරියස් එක දිගටම යයි වගේ😂
Disappointed! Unlike කරපු එකම episode එක ☹
Mu දන්නේ නැත්නම් qwwata passe යන්න තිබුණා නේද .
ඔයාලාත් වීව්ස් ගන්න ඕනා කක්කී ගොඩක් ගෙන්නද හදන්නේ, මුලින්ම මේ වගේ ගොතයන්ට කෝටිගානක් වටින ගුවන් කාලය දෙන්න කලින්, මේ වගේ විශබිජ වල ඉතිහාසය හොයලා බලන්න. මීට වැඩිය හොදයි ගම්මන්පිල ගෙනල්ලා පාස්කු වාර්තා ගැන කතා කරා නම්...මේක නම් පට්ට අවුල්
මෙයා එයාගෙ live එකක ඵැහැදිලිවම කියනව ප්‍රභාකරන් එයාගෙ දෙයියො කියල ඒ විතරක් නෙවේ එයා ඊලම නියෝජනය කරන්නෙ කියනව. එයාම තව කියනව
එයාට campaign කරන්න fund කරෙත් ඩයස්පෝරාවෙ තාම LTTE පිළිගන්න අය කියල. මෙයා SJB stage එකට නැගල එතන මොකක්ද අවුලක් උනා. NPP එකටත් suppoert කරන්න හදල මෙයා ල්ව අරගෙන නෑ. ඒ voice call එක මේ දවස්වල fb එහෙම යනව. මෙයා NPP එකේ lady doctorට බනිනව එයාව ගන්ඩ බෑ කිව්ව කියල
ou meya enawa deal ekak gahanna eth hodata ahagannawa. eth ithin eya swadinawa idiwi eka eyage den aithiya . npp 159 innawa owa wedak na.
This is not what he says in parliament
He is not NPP member first he saying
මෙකා කොහෙද මාලිමාවට ඡන්දය දුන්නේ
Ogolloth politics walata priority nodi, wadagath deyak RUclips danna, ekatai fans la kamathi.
ඇයි munta ගුවන් කාලයක් dunne mandamanasika leddu .....nodakin
මෙයා මෙතන බබා වෙනවා. මෙයා තනිකරම රටට වින ගෙනෙන ජාතිවාදය පතුරවන පුද්ගලයෙක්. එක එක පැති වලට ඒ ඒ විදියට කතාකරලා හිත දිනාගන්න game එකක් ගහන්නේ.
😢
😮
මේ ගෝතයා පුම්බන්නේ ඇයි අප්පා
මෙයා මේ සජිත් එක්ක තියෙන ඇරියස් එකක් ගත්ත එක්කක් තියෙන්නේ..
නොමිනෙශන් කෙස් එකක් නෙවෙයි නේද 😂
නියමයි doctor ❤ සජියා වගේමයි උගේ ගෝලයොත්😅
මූ මාලිමාවෙන් නෙවෙයි එන්නෙ.ස්වාදීනව.මූ ඊලම ඉල්ලන් එන්නෙ.AKD සපෝට් කරන්න ඩීල් දාන්න එන්ව.ගන්නෙ නෑ.සිංහල අය අපේ මිනිස්සු මැරුව,එක රටක් විදිහට හිතන්න මට බෑ කියල,ස්වාදීනව තමා මූ බලය අරන් එන්නෙ.සජිත් ගොනා තාමා.ඒත් මූ එන පොට හොදටම හොද මදි.
Prabakaran thamai ape wiraya kathawa gana ara prashna ahai kiyala balagena hitiya...
A ai eka gana ahanne nathuwa putuwak gana kiyawanne..
සජියා එක්ක තරහට නෙමෙයි නේද 😂
බොරැ ඒ පුටුවම තොරා ගත්තේ සජිත් එදා ස්ටෙිජ් එකේන් බැස්සුව නිසා කියලයි මට හිතෙනනෙ..
කබ්බො form කරනව නෙහේ
Mu haritanne naha break nathi katak kiyanne monada kitalawath danne nathi pissek , kesewethath mewa piti passe inna un innawa ,
SIYATAT KA DENAWA WAGE
mu me krnne wenm gemak ..loka horek
👍😂
Mamanam ethana hitiyanam kanata dekak dunna eka sinhalada, demalada muslimda kiyala adala no. Mokada onamathenaka sampradayak thiyanawa.
😂😂😂😂😂
Waradi wadak krgtte ah🤬
❤❤❤ARA AIYE MUNWA PROMOTE KARANNA EPA MUN #LTTE #KARAYO❤❤❤
ගොංබඩ්ඩක් 😂😂
Modayek pissek .jathiwadaya awsana ekek .
Me buruwa Pissek
You're right Arjuna... 💐♥
කොටියෙක් කියන එක කොහෙද යකෝ හරි.
මූ කොටි අතක් බං. දැම්මම විනාස කරන්න ඕනෙ
pisso promot karanna epa hichchi puthe..
මෙයා හොද කොන් අර්ටිස්ට් කෙනෙක්. කැනඩාවෙ සල්ලි වලින් දුවන්නෙ අහුවෙන්න එපා
❤
❤❤