Night routine 🌙🌠✨ මූනට රෑට කරන සත්කාර - කොන්ඩෙ වැවෙන tablet එකක් හොයා ගත්තා🙈🤍

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 539

  • @Hansinisandamali123
    @Hansinisandamali123 Месяц назад +185

    මම දැකපු කිසි අඩුවක් නැති ලස්සනම නිලියක්😊 ඇගත් මාර හැඩ skin colour එකත් මාර ලස්සන හරිම cute ලස්සන පොඩි කෙල්ලෙක්. 😊❤😊

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Месяц назад +79

    මටත් තියෙනවා threading waxing කළාම බිබිලි එනවා.shaving කළත් එහෙම වෙනවා.ඒකට හොඳ විසඳුමක් තමයි Alo vera gel ❤ මතක ඇතුව ගාන්න ඕනෙ.එතකොට බිබිලි එන්නෙ නෑ.

    • @dinithidivyanjalee3670
      @dinithidivyanjalee3670 25 дней назад +2

      Dannava nam kiyannako face hair remove kare e mokakinda kiyala?? Ekata kiyana nama

  • @Nishshankadilsha
    @Nishshankadilsha Месяц назад +45

    නංගි ඔයා හරිම අව්‍යාජ යි ඔයාගෙ වීඩියො ආසාවෙන් බලන්නෙ ඒකයි ❤

  • @SashRupasinghe22
    @SashRupasinghe22 Месяц назад +13

    Hey beautiful soul ❤🥺 දවසක මේ පුංචි ළමයා ලොකූ තැනක ඉන්නවා මේක පැහැදිලි අනාවැකියක් ආදරෙයි මැනික ❤😊

  • @DulanjaliLakshika-d8d
    @DulanjaliLakshika-d8d Месяц назад +17

    හරිම ලස්සන ගෑනු ලමයෙක්❤❤❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Месяц назад +143

    ඒයි ලමයො මන් ඔයාගෙ හිරිපොද වැස්ස බල බලා හිට්යෙ දැන් 😍🥰💖💖

  • @vishperera768
    @vishperera768 Месяц назад +32

    6:43 Ow yohani.. unwanted hair remove කරද්දි razor method එකකින් remove කරන එක තරම් වෙන එකක්වත් හොද නැහැ .. Threading කරද්දි මූණ සවුත්තු වෙනව.. ඒක ඇත්ත.. ❤
    • razor කරල ඉවර උනහම ice cube වලින් rub කරන්න එතකොට pimple එන එක අඩු කර ගන්න පුළුවන්

    • @BK-dd4mp
      @BK-dd4mp Месяц назад

      ethkot ilag para ita wada ganat wawenawane ?

    • @HirushiParanavithana
      @HirushiParanavithana Месяц назад

      Nea ehema wenne nea mata nam. Mn dn godak kal idan muna shave karanawa

  • @Dunagamaingff
    @Dunagamaingff Месяц назад +77

    හිතේ ලස්සන මූනේන් පෙන බෝල යොහානි පැටියා ❤❤❤❤❤🥰😘😘😘😘😘😘😘😘😘

  • @VitadiDushi
    @VitadiDushi Месяц назад +6

    ඉස්සර කොහොම උනත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට හැමදේම ලස්සනට වෙන්නෝන කියල මන් ප්‍රාර්ථනා කරනවා නංගී ❤🫶🏼

  • @tharuwijesingha9402
    @tharuwijesingha9402 Месяц назад +23

    අම්මෝ අක්කේ ඔයානම් හරිම ලස්සනයි අනේ😍මටත් ඔයාවගේ ලස්සන වෙන්න තිබ්බනම්.😊❤️

    • @adsbha6192
      @adsbha6192 27 дней назад +1

      එයා ආඩම්බර නෑ,කිසි දෙයක් හංගන්නෙ නැතිව කියනවා.එයා හිතෙන් හරි නිදහස්.ඒකයි එයා ලස්සන .

  • @user-kiyara2
    @user-kiyara2 Месяц назад +2

    Cleansing oil eka ehema newei use කරන්නේ මුලින්ම ඔයාගේ අත් දෙක හොදට හෝදගෙන ඩ්‍රයිව තියාගන්න මුනත් ඩ්‍රයිව තින්න ඕනි අතට ටිකක් අරගෙන හොදට විනාඩි දහයක් විතර මසාජ් කරන්න ඊට පස්සේ අත් දෙකට වතුර ටිකක් අරන් මුනේ ගාලා මසාජ් කරන්න එතකොට cleansing oil එක foam වෙනවා ඊට පස්සේ හෝදලා දාලා වෝටට් බේස් cleanser එකකින් ආයේ මුණ හෝදන්න ඕනි 👍❤️

  • @maheshalakmali4406
    @maheshalakmali4406 Месяц назад +2

    ඔයා පාවිචිචි කරන හැමදේම කියන එක නම් මන් ඔයාගේ දැක්ක විශේෂම දෙයක්😘

  • @kawindiherath450
    @kawindiherath450 Месяц назад +58

    නංගියෝ කොන්ඩේ ගොතන එක හොදයි අගට ම ගොතලා නමලා බූල් දාන්න ඉක්මනින් වැවෙනවා එතකොට . පස්සේ දවසේ උදේ නානවා නම් ආගන් ඔයිල් වලට හරි ඔලිව් ඔයිල් වලට හරි විටමින් E කැප්සිව්ල් එක දාලා හොදට හිස් කබලේ ගාලා තදින් ගොතලා නිදා ගන්න පස්සේ දවසේ සෝදන්න. වැවෙනවා ක්ෂණික.
    අනේ ඔයා හරි ම ලස්සනට පාරාදීසයේ ඇක්ට් කරනවා. ෂෝයී අනේ හරි ම කියුට් ඇක්ට් එක. පරිස්සමින් ඉන්න පැට්ටෝ..ආදරෙයි ගොඩක් ❤

  • @Malki-m2b
    @Malki-m2b Месяц назад +12

    Room tour ak krnne ndd ane🥺

  • @sandhuhansika5335
    @sandhuhansika5335 Месяц назад +1

    හරිම නිහතමානී කෙනෙක් මෙයා.වැඩි වැඩත් නැහැ.❤️

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 Месяц назад +154

    අනේ මටත් ඕනෙ ඔය වගේ මූනෙ ගෙඩි නැතුව දිලිසෙන්න 🥺

  • @K-beautySL-j3c
    @K-beautySL-j3c 4 часа назад

    සමට අහිතකර නැති හොදම products තමා Korean products ❤

  • @HimashaPerera-j4v
    @HimashaPerera-j4v Месяц назад +10

    Oyage body skin ekat use krana supliments creams thinawanm ewath kiyannko❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Месяц назад +5

    lassanai nangi.aththatama mn oyata Asama oyage awanka kamata. hamadema kiyanawa oya.kawadawath oyata waradinna epa kiyala hadawathinma prarthana karanawa.adareyi❤❤❤

  • @shagilakdini6621
    @shagilakdini6621 Месяц назад +5

    Akkige ada vlog ekath godak lassanayi. Room tour ekak onii akki. Hamadama vlogs onee. Adareyi akkiyoo💗✨️

  • @achinianupama535
    @achinianupama535 Месяц назад +2

    ඔයා හරි නිහතමානී කෙනෙක් නිසා ඔයා තවත් ලස්සන වෙනවා ❤

  • @Hansamali-w6f
    @Hansamali-w6f Месяц назад +3

    කවදාහරි ඔයා වගේ vlog කරන එක මගේ හීනයක්..🙃🌻

  • @maheeshadesilva-c2g
    @maheeshadesilva-c2g 4 дня назад

    Ane oya hari cute ❤attama kiynwa , okkoma kiylth denwa thank uu nangiii love uuu❤️❤️❤️😘😘😘wish u all the best

  • @sewwandi-c5q
    @sewwandi-c5q Месяц назад +1

    මං ආසම නිළියක් ඔයා නංගී හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා Comments දාන් නැති වුණාට ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @Learnforlife-f9p
    @Learnforlife-f9p 24 дня назад +1

    Mata prashnayak thiye...api den udeta negitala muna hodala skin care tika karala aye davalta nala e skin care tikama karala retath skin care tika karanna onida..ethakota davasat 3n serayak products ganna venavane

  • @DilmiGeethanjali
    @DilmiGeethanjali Месяц назад +2

    නංගී ඔයානම් හරිම ලස්සනයි. ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න ❤❤

  • @KumaraEdirisinghe-d5h
    @KumaraEdirisinghe-d5h Месяц назад

    ඔයා හරිම ලස්සන නිහතමානීව ඉන්න කෙනෙක් හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි නන්ගි 🥰🥰🥰

  • @BuddikaBuddika-w4s
    @BuddikaBuddika-w4s Месяц назад +1

    ඔයා හරි ශෝයි අක්කි මම ඔයාට හරි ආදරෙයි ❤ පරිස්සමින් ඉන්න මොනම හේතුවටවත් ඔය හැදියාව වෙනස් කරන්න එපා පරිස්සමින් ඉන්න අක්කි❤

  • @manjularoshini2925
    @manjularoshini2925 Месяц назад +1

    ඔයාගේ හිත ලස්සනයි. එතකොට නිකන්ම මුණ ලස්සන වෙනවා. ❤❤

  • @marivok9887
    @marivok9887 Месяц назад +1

    හරිම ලස්සන අව්‍යාජ ලමයෙක්.❤

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 Месяц назад +30

    ❤❤
    ඔයාගෙ skin එක මාර ලස්සනයි 😘
    Minoxidil එක ගොඩක් hodai mage චුටි චුටි කෙස් ගොඩක් wawuna

    • @hansaneemadushika9183
      @hansaneemadushika9183 Месяц назад

      Mokakda dr e spray eka. Mageth konde ynwa. Eka use karata kamak nedda. Doctor kenekgen ahanna onada

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 Месяц назад

      @@hansaneemadushika9183 ඔව් මන් නම් doctor කෙනෙකුට පෙන්නලා, එයා තමයි මට ඕක දුන්නේ 😊

  • @SheharaMaduwanthi-g9y
    @SheharaMaduwanthi-g9y Месяц назад +5

    Oya godak lassanai nangi❤❤

  • @imasahaprasadi6717
    @imasahaprasadi6717 Месяц назад +1

    අනේ එයා හරිම cute අනේ ආදරෙයි ගොඩාක් තව video එකක් ඕනි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @StudybyJanu
    @StudybyJanu Месяц назад +4

    Thank you akke ❤ Room tour ekakuth oni😊

  • @vinu5022
    @vinu5022 Месяц назад +2

    Night cream eke name eka kiyannako❤

  • @Kolee1110
    @Kolee1110 Месяц назад +6

    ඔයා හරි ලස්සනයි ලමයො❤.

  • @NimnadiHansika-ut4ei
    @NimnadiHansika-ut4ei Месяц назад +6

    අදත් බැලුව යොහානියො 💐💜️

  • @saradakumari1059
    @saradakumari1059 Месяц назад +12

    පාවිච්චි කරන products වල නම් සහ ගන්න පුළුවන් තැන් දාන්න ❤❤❤

  • @dilshadilsha7539
    @dilshadilsha7539 Месяц назад +5

    Micro needle roller එක කොහ්‍ර්න්ද ගත්ත නංගි ?මිනොක්ස්ඩිල් ස්ප්‍රේ එක කොහ්‍ර්න්ද ගට්ග්ත්‍ර්

  • @TharushiSandupama
    @TharushiSandupama Месяц назад +11

    ඔයා නම් හරි හොද කෙනෙක් ගොඩක් ආදරෙයි 🥰😘😘

  • @methu251
    @methu251 5 дней назад

    Your soooo prettyyyy✨😍

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 28 дней назад

    Ane harima lassanai oya. Me wage hoda products use karana eka heenayak ❤❤❤

  • @Savi__14560
    @Savi__14560 Месяц назад +2

    ඔයා හරිම cute 🎀 ❤අක්කෙ කොන්ඩෙ ගොතල යටින් නමල බූල් එක දාන්න. මන් අහල තියෙනව එතකොට කොන්ඩෙ අග පැලෙන් නෑ කියල😊❤තව මේ වගේ ලස්සන vlogs අරන් එන්න..🎉❤

  • @GlamourUnlocked
    @GlamourUnlocked Месяц назад

    neutrogena products ganna hoda thank kiynnkooo

  • @DinashaWijerathna
    @DinashaWijerathna Месяц назад +1

    Oyge shampoo conditioner kiynna puluwnda 💕

  • @Sachi-l9v1y
    @Sachi-l9v1y Месяц назад +4

    අනේ night crema එකේ නම මොකද්ද 😢

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Месяц назад +2

    හරිම ලස්සනයි ආදරෙයි ❤

  • @jayaniayodya2119
    @jayaniayodya2119 Месяц назад +1

    Mamath me kale asama Niliyak.. harima cute .. Product ganna puluwan page link dannkoo .. cream eke Namath dannako

  • @RDKumaran
    @RDKumaran Месяц назад +1

    අක්කි කොණ්ඩෙ ගොඩක් තදට පීරන්න එපා ඒක හොද නෑ කොන්ඩෙට...😊❤

  • @raveeravee1649
    @raveeravee1649 16 дней назад +1

    හා පැටියෙක් වගෙයි 🐰💗

  • @Pulmi.damsara
    @Pulmi.damsara Месяц назад +6

    ගොඩාක් ආදරෙයි අක්කියෝ❤❤

  • @Dula-c4o
    @Dula-c4o Месяц назад +2

    දිගටම vlogs oni❤😊😊

  • @Sneharusayuriofficial
    @Sneharusayuriofficial Месяц назад +2

    Oya enna ennama lassana wenawa akki❤❤❤ adarei godak

  • @Jayharahopie
    @Jayharahopie 26 дней назад

    Man vlog hoyan gihin balana manussayek newe . Ehma blnne nangi oyage vlog tikai dinakshie,sheshadrie & shanudrie ge ewai withrai . Boru nethi lassana hithta danena vlog thiyenne oyla 4 denage withrai , mage hetiyta ❤❤❤ keep it up yohani nangi . Aliya ❤

  • @DinushaDarshani-t3o
    @DinushaDarshani-t3o Месяц назад +1

    Oya harima lassanai aneee soo cute bole wgee❤❤❤❤

  • @thathsaraniwanninayake
    @thathsaraniwanninayake Месяц назад

    අනේ 😍😍❤️✨️

  • @GihanSampath-l1j
    @GihanSampath-l1j 23 дня назад

    Hoda akka

  • @gaurimadushani9905
    @gaurimadushani9905 Месяц назад

    ලස්සනයි ❤❤

  • @Bashivlogs454
    @Bashivlogs454 Месяц назад +15

    ඔයා use කරන night crema eka mokdda kiynnko

  • @Dunagamaingff
    @Dunagamaingff Месяц назад +1

    Darling ගොඩක් වෙලාවට අනිත් preduct වල තියන ingredient එක්ක vitamin c match වෙනවා අඩුයි එ හින්දා ඒක පොඩ්ඩක් බලලා පාවිච්චි කරන්න eka eka acid වර්ගත් එක්ක skin type එකත් එක්ක vitamin c match වෙන්නෙ නෑ බලල පාවිච්චි කරන්න නැත්තන් මූන විනාශ වෙයි 😊❤

  • @N.D.NGunawardhana-hp8up
    @N.D.NGunawardhana-hp8up Месяц назад +2

    ඔයා ගොඩාක් ලස්සනයි මං ආසයි ඔයාව ඇත්තටම දකින්න ඔයා එක්ක කතා කරන්න ❤❤

  • @maneeshathilani1626
    @maneeshathilani1626 3 дня назад

    Glow with yohani creme ❤❤

  • @HiruniMunasinghe.
    @HiruniMunasinghe. Месяц назад

    Face shave karanna kalin shaving racer eka unu waturen thambala tyala use karanna. Etakota acne ennw naha.

  • @ShyamaDilrukshi-w5i
    @ShyamaDilrukshi-w5i 21 день назад

    Rice mask eka mokakda nangi

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h Месяц назад +2

    නංගි ඉක්මනින්ම Room tour එකක් අරන් එන්නකෝ 😊😊හිරිපොද වැස්ස teledrama එකේ ඔයාගෙ ඇක්ටින්නම් නියමයි❤❤❤ඔයා මාරම ලස්සනයි

  • @hansinikaushalya2537
    @hansinikaushalya2537 Месяц назад +1

    Koo anee room tour ekaa❤❤😢

  • @PathumiBombuwaladewage
    @PathumiBombuwaladewage Месяц назад

    Ane akke labeta sudu wenna thiyana cream ekk kiyannako

  • @Nadee-z4u
    @Nadee-z4u 28 дней назад

    Oya use karana night cream eka kiynnkoo nngi...🥰🥹

  • @danushikashalani
    @danushikashalani Месяц назад

    Akki oya collagen ekk use karanawada eka gana kiyanna puluwanda ❤❤
    Oyage viedios Harima lassani ❤😊

  • @RashiniRajapaksha-mu5sq
    @RashiniRajapaksha-mu5sq Месяц назад

    Mmth use krnn garnier ek products thm 😊

  • @fanpage-zc3bj
    @fanpage-zc3bj Месяц назад +8

    Ane harima lassnai❤❤😍

  • @Tharuu8THARu
    @Tharuu8THARu Месяц назад +1

    Hy nngoo.... oyage drama dekatm pissu wetila inne.. oya hri shooi aneee.. cute❤❤❤❤❤❤❤

  • @IsuruHiru
    @IsuruHiru Месяц назад +1

    Ko tablet eka😊. Mn use karanawa minoxildil eke mino 5 kiyana oil eka eka best ❤❤❤

  • @BinuriMudannayka-lp1zw
    @BinuriMudannayka-lp1zw Месяц назад +1

    Hi
    When your cream is on your face, don't rub it down. Rub it up.

  • @thanumihasindya
    @thanumihasindya Месяц назад

    Akki rice mask eka gaththa page eka dannko aththatama eken result ekak ganna puluwanda

  • @IwithIro2
    @IwithIro2 Месяц назад +3

    Ochchra thadin face eka tuch krannepa dr

  • @nilavlogs8768
    @nilavlogs8768 Месяц назад

    අප්පට සිරි වෙනවනෙ පුංචි මැණිකෙට 🫴😂
    ආදරෙයි ආදරෙයි ඉතින් ❤️💐

  • @upekshawijerathna2650
    @upekshawijerathna2650 Месяц назад +2

    nangi , muuna haiyen rub karnna epa anika thama micro needling eka ohoma fast eke ywnne na. poddak e dewal gana consider karanna 🥰

  • @TharushiDivyanjalee-o7x
    @TharushiDivyanjalee-o7x Месяц назад

    Aneee night cream ekei bodylocion ekei nama kiynnko

  • @gayanithushanthi7289
    @gayanithushanthi7289 Месяц назад +1

    Oya gana night cream aka mokadda

  • @sewww24
    @sewww24 Месяц назад

    Thanks lov❤

  • @AnurahathurasinheAnura
    @AnurahathurasinheAnura Месяц назад

    Pavichchi karana product ganna puluwan thantikak danna

  • @rashmiudara8098
    @rashmiudara8098 Месяц назад +1

    Room tour ekak oneee

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 16 дней назад

    Minoxidil use karela nawattuwama konde ynawa,godak

  • @IsuriDinethya
    @IsuriDinethya 23 дня назад

    ❤❤❤ cute

  • @sdranaweera1802
    @sdranaweera1802 Месяц назад

    Akki plz reply.. oya me video eke gagena inna lipstick eke brand ekai, eke number ekai kiynnako puluwn nm.. 🥺

  • @danushkidilhani6470
    @danushkidilhani6470 9 дней назад

    Night creame eka mokkda akki used karana❤

  • @DiluShalani....
    @DiluShalani.... Месяц назад

    Soo beautiful ❤❤❤

  • @menakawimalarathna3816
    @menakawimalarathna3816 Месяц назад +2

    ඔයා clenching කරනකොට wettish පාවිච්චි කරන විදිහ වැරදි...ටික දවසකින් මූණ එල්ලා වැටෙයි.ඒක ඉගෙන ගන්න

  • @Rohithaabay
    @Rohithaabay Месяц назад

    Harima shooi akki❤

  • @Senaya_Dithmi
    @Senaya_Dithmi Месяц назад

    Aneee ada nm ending ekak thynwa love uuuuuuuuuu chuti girl ❤❤❤❤

  • @DeepanaWijesooriya-r9m
    @DeepanaWijesooriya-r9m Месяц назад

    Hey oya use karan moisturizer ek mokd

  • @ChandaniRajapaksha-i2o
    @ChandaniRajapaksha-i2o 4 дня назад

    Night cream eka kohomada ganne kiyannkoo..name ekath kynnko 😢

  • @ThushariLakmini-s5x
    @ThushariLakmini-s5x Месяц назад +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤❤

  • @theekshuthalgasduwage
    @theekshuthalgasduwage Месяц назад +2

    Room tour ekk oni

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl Месяц назад +4

    Nngi oy face hair remove krnn use krpu racer ek mkkd❤

    • @Neshadri
      @Neshadri Месяц назад +2

      Face hair remove racer pack thiynw cosmetics shop wlin gnn pluwn

  • @SUrangaManoj-r9n
    @SUrangaManoj-r9n 4 дня назад

    Oya thamai mage asama niliya 😢.........❤❤❤❤❤

  • @nirmaliebernard7038
    @nirmaliebernard7038 Месяц назад

    Hi… oya razor karanna kalin use karapu product eka mokadda dear?

  • @කතන්දරලෝකය
    @කතන්දරලෝකය Месяц назад

    Suddii ane oya use karana night ceram eka mokakda..❤

  • @SUrangaManoj-r9n
    @SUrangaManoj-r9n 4 дня назад

    Show Akki oya ❤❤❤❤