Nedakin, bari naaki rilavi kiyala dapan. Apee rate naaki rilaviyo wage katha kabara kello dekkama apitanan vamaneta enawa, pita ratawala kello dekapu, Asian ungeth kathama un, lookenma kathama niliyo ape rate un, ara Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. lassana kello supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Bhutan Singapore Taiwan Indonesia Japan China Korea Central Asia Mongolia ratawala, mehe mokkuda? pita rataka naaki minuhek balan nathi wayasaka naaki rila kabara kello, nilityo ne inne.
Apee rate naaki rilaviyo wage katha kabara kello dekkama apitanan vamaneta enawa, pita ratawala kello dekapu, Asian ungeth kathama un, lookenma kathama niliyo ape rate un, ara Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. lassana kello supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Bhutan Singapore Taiwan Indonesia Japan China Korea Central Asia Mongolia ratawala, mehe mokkuda? pita rataka naaki minuhek balan nathi wayasaka naaki rila kabara kello, nilityo ne inne.

පුන්චි සරංගනාවිය ඹබයි ඹබගෙ වාදනයයි දෙකම ලස්සනයි ජයක්ම වේවා ❤❤❤❤
Nedakin, bari naaki rilavi kiyala dapan. Apee rate naaki rilaviyo wage katha kabara kello dekkama apitanan vamaneta enawa, pita ratawala kello dekapu, Asian ungeth kathama un, lookenma kathama niliyo ape rate un, ara Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. lassana kello supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Bhutan Singapore Taiwan Indonesia Japan China Korea Central Asia Mongolia ratawala, mehe mokkuda? pita rataka naaki minuhek balan nathi wayasaka naaki rila kabara kello, nilityo ne inne.
දිගු ගමනක් යන්න ලැබෙන්න කියා සුභ පතනවා. ඉතාම ලස්සන වාදනයක්...
Very nice 👍 ❤
දුවත් ලස්සනයි වාදනයත් ලස්සනයි good bless you .
Apee rate naaki rilaviyo wage katha kabara kello dekkama apitanan vamaneta enawa, pita ratawala kello dekapu, Asian ungeth kathama un, lookenma kathama niliyo ape rate un, ara Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. lassana kello supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Bhutan Singapore Taiwan Indonesia Japan China Korea Central Asia Mongolia ratawala, mehe mokkuda? pita rataka naaki minuhek balan nathi wayasaka naaki rila kabara kello, nilityo ne inne.
වාදනයට හොද ගීත ටිකක් තෝරාගෙන තියෙන නිසා ගොඩක්ම ලස්සනයි....😊😊😊😊😊 ❤❤❤❤❤
♥️❤️years 👍🏻
වෙනම තැනකට අරන් ගියා ගොඩක් ලස්සනයි ඔයාට සුබ පතනවා
සුභ අනාගතයක් දුවේ,දළදා සමිදු පිහිටයි ...!
ලංකාවෙත් පොදු තැන්වල මේ වගේ සුභාවිත සංගීතය ඉදිරිපත් කරන්න සංගීත කණ්ඩයක් ඉදිරිපත් වෙනවා නම්, අ ආශ්රිත ආයතන උනන්දු වෙනවා නම් කොපමණ හොඳද?
මේ වගේ දක්ෂ ලස්සන අපේ දරුවන් තමන්ගේ දස්කම් පෙන්නාවි, වැඩි වැඩියෙන් practice කිරීමෙන් දස්කම් තවත් දියුණු වේවි,
ඒ වගේම පොදු ජනතාවගේ වෙහෙසත් නිවේවි.
මෙය හැම තැනකටම යන රැල්ලක් වේවා!
මේ දුවටත්, කණ්ඩායමටත්, ඉදිරිපත් කල අයටත් ස්තුතියි.
වටිනා comment එකක්
Yes that is true. Thanks 🙏🏻@@kawmiathapatthu1659
හරිම ලස්සනයි ඔය වගේ තවත් වීඩියෝ කරන්නකෝ අනේ. ඔබ වගේ අය දුවේ රටේ අනාගතයේ සංගීතය ඉදිරියට ගෙනියන වීරයෝ
සංගීත ලොවේ සාර්ථක ,දිගු ගමනක් යාමට ශක්තිය හා ධර්යය ලැබේවා දියණියනි
ජයවේවා !!!
ලස්සනයි දුවේ ඔබට සුබ අනාගතයක් තව මේ ලස්සන ගීත වාදනය කරන්න
තනි වෙන්නට ඔබේ ලොවේ පුරුදු ගීතයෙන් _ ගී වයන්න නංගියෙ ඔබෙ මිහිරි නාදයෙන්.🎼🎼💌👍
kandy city center එකේදි මාත් දැකලා තියෙනවා මෙයාව හරිම ලස්සනයි
👍නියමයි පුතේ හරිම ලස්සනයි පුතාට දිවි පිහිටයි.
හරිම හරිම ලස්සනයි ගොඩක් ම .ජය වේවා ඔයාට.
වාදනයත් ලස්සනයි මේ ගැනුලමයත් ලස්සනයි කියන අය 👍දාමූද ⚘️😀💓
Apee rate naaki rilaviyo wage katha kabara kello dekkama apitanan vamaneta enawa, pita ratawala kello dekapu, Asian ungeth kathama un, lookenma kathama niliyo ape rate un, ara Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. lassana kello supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Bhutan Singapore Taiwan Indonesia Japan China Korea Central Asia Mongolia ratawala, mehe mokkuda? pita rataka naaki minuhek balan nathi wayasaka naaki rila kabara kello, nilityo ne inne.
ආයෙ කියන්න දෙයක් නෑ...හරිම ලස්සනයි
කීපාරක් බැලුවද කියලා මතක නෑ....ඒ තරම් බැලුවා...හරිම ආදරණීය දුවෙක්...❤
@@champaheenkende5252 :Lassana mokkakda? mee kellonan supirima kathai, mehema kiyanna honda nee ithin.
@@abeyrathnabanda-nw5rq Apee ratee koheda lassana keelo inne? mage comment 1 balapan
Api oyawa Mulinma dekke HITHA ILLANA THARU weda satahana baladdi. eda apita denune oyata deviyangen Lebila thiyena ithamath watina Mila Kala noheki Gift 1k kiyana ekai . ITALY wala idan man balanne. Oyata pehedili Angathayak thiyenawa . harima sathuti.jathiyak hetiyata
@ Kandy City Center. ඔබත් ඔබගේ වාදනයත් ඉතාම ලස්සනයි.
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැළඳුවාදෝ.....
වාදනය වගේම ඔයත් හරිම ලස්සනයි පුතේ 😘💖💖 සුභ අනාගතයක් පුතේ
හරිම ලස්සනයි දුවේ ගොඩාක් මිහිරියි , ඔයත් ලස්සනයි පුතේ
හරිම සතුටුයි ඉන්දියාවේ වගේ ම අපේ රටෙත් දක්ෂ දරුවෙක් me වාදන භාණ්ඩය වාදනය කරන දැක්කා ම .හදවතින් ම සුබ pathanava .බුදු saranai .
Yes me too wish too har. ❤
සුපිරිම play කරනවා..හිත නිවන බාවනාවක් වගෙ දැනුණා.💕💕💕💕💕
ඔයා තරමටම ඔයාගෙ වාදනයත් සු මිහිරියි. ඔයාට දීර්ඝ ගමනකට අසිරිපතනවා❤❤❤❤❤
රස වෑහෙන හමුවීමක්...ජයවේවා
When beauty and tallent get together, it's wonderful. We wish you all the best..!
ඔයයි වාදනයයි දෙකම ලස්සනයි දුව.සුභ පතනව ඉදිරියටම යන්න
හරිම ලස්සනයි ,ජයවේවා තවතවත් හැකියාව දියුණු වේවා ජයවේවා
Beauty and talent combined. What else a daughter needs. Best of luck dear daughter.
මං කැමතිම වාදනයක් ගොඩක්ම ලස්සනයි පුතේ,තව තවත් ඉදිරියට යන්ට ඔයාට සුබ පතන්නම් ,,ආදරෙයි ගොඩක් පුතේ,දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
Very beautiful play.God bless you daughter.
නියමයි පුතේ හරිම ලස්සනයි පුතාට දිවි පිහිටයි
ලස්සනයි DUWE oyath ලස්සනයි wadanayath ලස්සනයි ,budu saranai මැණික
ලස්සනයි ,විශිෂ්ටයි❤❤
ලස්සන ඉදිරිපත් කිරීමක්, මිහිරියාව විශිෂ්ටයි දක්ෂතාව , හැකියාව ඉහලයි , ජයෙන් ජයමවේවා, තෙරුවන් සරණයි ,,,
Great Asset to the Music Industry. May the Tripple Gems Bless You.!
Daughter, you are an excellent Saxophone player. Wish you all the best.
Hamogema avadanaya me ganu lamaya desata giya. Vadanayakin hari hith pinavana me nangiyata adarei❤
ඔයා දක්ෂ දරැවෙක් හරිම ලස්සනට play කරනව දවට සුභ අනාගතයක්
ටික වේලාවකට හරි හදවත්
නිසල කල ඔබට බුදුසරණයි දෙවිපිහිටයි දුවේ ඔයාට
දුව ඔයත් ලස්සනයි
වාදනයත් ලස්සනයි තෙරුවන් සරණයි ❤
ගොඩාක් ලස්සනයි නංගියේ ඔයාට ජයවෙවා
Amazing performance you looked beautiful and talented god bless you❤❤❤❤❤❤
You are so talented and beautiful. May God bless you duwa.❤❤❤❤❤❤
Wow harim lasanai, kiyanna wachana nha Budusaranai
ඒකනං පිස්සුවක් ඉතිං අතීතෙට යනවා පට්ටම දුකයි....නියමයි ජයවේවා ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ❤❤
Beautiful song.well done 💯
හරිම ලස්සනයි ජේසු පිහිටයි 💕💕💕👏👏👏👏
I like this song very mach...god bless daughter
ගොඩක් ලස්සනයි වාදනය වගේම නංගි ඔයත් ලස්සනයි ජයවේවා ❤️👍🏻
Lassan duwek ge lassana vadanayak. Oyata suba pathum!!
ඒ හිනාවත් ඒ වගේම ලස්සනයි.good luck🎉
මහනුවර මේවාගේ දක්ෂ saxophone වාදනය කරන female artist කෙනෙක් ඉන්නව ද? කොහොම වුනත් හරීම මිහිරියි, කන්කලුයී.... දවසම අහගෙන ඉන්න පුලුවන්. නැවත නැවත මෙ female artist ව ඉදිරිපත් කරන්න. God bless you all.💐💐💐
ඔතන මචන් පොය දවසට ඉස්සර දවල් වරුවේ භක්ති ගිත ගායනය කරනවා මාර නිදහස දැනෙන්නෙ
ඩ්‍රම් සුද්දිගෙන් පස්සෙ ලංකා සංගීත කරලියේ පෙලහරපාන සරස්වතිී දියනිය 🎉🎉❤ ඉදිරිය පැහැදිලි යි ජයවේවා..❤
මම ගොඩක් ආස කරන වදනයක්
හරි ලස්සනයි
බුදුසරණයි ❤️❤️ දුවට
අහම්බෙන් දැක්කෙ නියමයි ලස්සනයි පුතේ
Lassanai duva ediriyatama yanna lebewa
ඇත්තටම ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ. බුදු සරනයි
රත්තරන් දුවේ ඔයා හරිම ලස්සන... දක්ෂතා තියෙන ඉතාමත් සුන්දර දරුවෙක් ...අපේ රට ලස්සන කරන්නෙ ඔයාල වගේ දූ පුතුන්..ඔබට සුභපැතුම්...
Don't know the song but nice work young lady.
All the best
හරිම සුන්දර යුවතියකගේ සුන්දර වාදනයක් ❤❤❤😍😍😍
Aththatama mama Dan obe fan kenek idiri anagathayata suba pathum 🎉🎉👍
දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම දක්ශ දියනියක්.
ඉන්දියාවේ "ලිපිකා" පරාදයි...👌🏽🌷
ලීපිකා බංග්ලාදේශය නෙද
Digatama karagena Hanna suba anagathayak nangi b s
Really a great presentation.
Wish you Good luck my Dear Daughter.
පිටරටක් මේ වගේ වාදනයක් ඔය වගේ දෙනෝදහාක් දෙනා ගැවසෙන තැනක කෙරුවොතින් ලැබෙන ප්ර්තිචාර ගැන අපිට video වලින් පේනවා එත් ලංකාවේ මිනිස්සු ඒ ආතල් එක මොකද්ද කියලා දන්නෙ නැහැ උන් උන්ගෙ පාඩුවෙ යනවා එනවා එකතුවෙල අත්පුඩියක් ගහාලා පොඩි බකප් එකක් දුන්නා නං ඔය ගැහැණු ළමයා තව ටිකක් දිරිමත් වේවි කිසිම හැගිම් දැනිම් නැති ජාතියක් වෙලා කොහොම හරි මේ video එක සමාජ මාධ්‍ය ජාලයට මුදාහල සොහොයුරාට ජේසු පිහිටයි බුදු සරණයි ස්තුතියි ඔබට
ඔයා එතන හිටියද? අපි එතන හිටිය. ඔය Kandy city center එකේ. මිනිස්සු ඉස්සරහ ගොඩක් වටවෙලා හිටගෙන performance එක බලන ගමන් හිටියෙ. දන්නැතුව කතා කරන්න එපා.
❤❤❤❤❤ හරිම ලස්සනයි දුවේ. ඔය සුන්දරත්වය වැදගත්කම ඔය විදියට හැමදාම රැගෙන ඉන්න. සුබම සුබ අනාගතය ක්.❤❤❤❤❤❤
HI Speaking, Saxophone.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a great piece of performance on saxophone.
Keep playing. .
cute girl and amazing talent, great
මැයගේ ගායන හැකියාවත් ඒ වගේමයි 🎉🎉
Niyamai wade lassanai anagathaya pahadili
Soooo beautiful dear God bless you ❤💐
ලස්සනයි දුවේ සුබ අනාගතයක්..
Excellent putha. Wish you all the best
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයත් හරිම ලස්සනයි වාදනයත් හරිම ලස්සනයි බුදු සරණයි❤❤❤❤❤❤❤❤
She is really a talented girl ❤
ලස්සනම ලස්සනයි.සුභපැතුම් !
ගොඩක් ලස්සන වැඩක්.ටකරං සංගීත වගෙ නෙමෙයි කනට හරි ප්‍රියයි
Very beautiful nangi oyath music ekath happy future ❤
සුරංගනාවියක්.❤❤❤
Harima lassanai.සුබ අනාගතයක් !❤
Aththatama oyata anagathe bebalei.....jayawewa....
පුතේ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
මාරම ලස්සනයි .සුපිරි ❤❤❤❤❤
Fantastic fantastic 👍👍👍❤
Theruwansaranai duwa
Excellent ,Congratulations !!!
තෙරුවන් සරණයි , දූ ඔබට . ඔබ අප රටට සම්පතක් .
She was on Swarnawahini Hitha illana tharu, absolutely beautiful sweet ❤️❤️❤️❤️❤️
she is in Next level, Well done ,
හරිම ලස්සනයි පුතේ ❤
It's a nice playing as well as player also nice to be played.
Lassani puthe jaya wewa❤️❤️❤️
සුපිරි ❤ ලස්සනයි❤ මිහිරි❤ වාදනය❤ සුබ ගමන් ❤
ලස්සනයි ...❤❤❤❤ adai dakke.. mathakath ne keeparak beluwada කියලා ...
සුපිරි හැකියාවක්...ජයවේවා....🤝❤️
Good luck daughter .mu congratulate ❤
මෙයා මොකක් හරි රියැලිටි ෂෝ එකක හිටියා වගේ මතකයි 💕 සුබ පැතුම්
A wadanaya bawanawak wage.super excellent telant
❤❤❤❤ very beautiful ❤️ video, wow awesome music n you dear sis
Saxophone eke aduwak thibunath girl Hareema lassanai
Lassana vadanayak supiri 👍👍
Beautiful ❤️❤️❤️❤️ Congratulations