Mamath ada me video eka dekke palamuweni ekenma hithenawa oba karanne godakma agaya kala uthu wedak me wage kisima kenek pahadiliwa kiyala den ne neha mamath adum mahana kenek oba samaga ekathuwa me wede karagana yamata mamath adahas karanawa oba thumata godak sthuthiy.
Oba thumata godak sthuthi apita me wage vidiyo dala danuma saha upades laba denawata matath me shot eka mahanna redi gnna ganna ona khomada genwaganne mama polonnaruwen obathumawa cantrak karaganna nombarayak naha
Mahathmiya math asai me kalisam mahana. ETH Mata thiyena mashin eka kadila. Mata Kisima adayam margayak na. Man horana. Adu mudalakata mashin eka hadaganna udau karanna kenek Hoya denna puluwanda? Karadarayak Una nam samawenna mahathmaya. Budusaranai.
Oya hari watina dewal kiyanne. Mata atha hitha denna.Mama Gampaha. Mama deyak mehuwoth oya gannawadaa....?? Mama 20years wela sita mahanne,bra. Kattiya daala mahaddi komeda keranne......?? Help kerenewada oyaa ayye....??
ගොඩක් හොඳට තේරුණා කියා දීපු විදිහ බොහොම ස්තූතියි
ගොඩාක් ස්තුතියි
මම අද තමයි ඔබතුමාගේ වීඩියෝ එක බැලුවේ මහන්න හොඳටම පහදල දුන්නා ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
අපට රෙදි ගෙන්න ගන්න් පුලුවන් ද
මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ .ගොඩක් වටිනාකමක් තියෙනවා .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .
ගොඩාක් ස්තුතියි
Godak wadagat wedoaek sat budu s n
Godak pehediliwa kiyala denawa.oba thumata godak sthuthigodak pin hariyatama kiyala denawata.🙏🙏🙏🙏🙏🙏
මන් අද මුලින්ම අදයි මේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම ගොඩාක් වටිනවා
ස්තුතියි
අද තමයි ඔබතුමාගේ පාඩම දැක්කේ. හරිම වටිනවා. බුදු සරණයි .
ගොඩාක් ස්තුතියි
ඇත්තටම හොදට කියලා දෙනවා ගොඩක් ස්තුතියි.පිළිම තලාව.
ගොඩාක් ස්තුතියි
@@SMTTVMachanicAiya migamuwa awata redi ganna koheda thiyenne
Mamath ada me video eka dekke palamuweni ekenma hithenawa oba karanne godakma agaya kala uthu wedak me wage kisima kenek pahadiliwa kiyala den ne neha mamath adum mahana kenek oba samaga ekathuwa me wede karagana yamata mamath adahas karanawa oba thumata godak sthuthiy.
ගොඩක් ස්තූතියි ඇමතුමක් ගන්න
බොහොම ස්තූතියි ඔබතුමා ට.. වැදගත් වීඩියෝවක්.. තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතියි
ස්තුති ඔබට මෙවැනි video palakireemen apata denumak ලබාදීම පිළිබඳව ,
ගොඩාක් ස්තුතියි
ස්තුතියි ,ඔබ කරන සේවාවට ,තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තුතියි
Ayye redi kapala
Ayye redi kapala
Ayye redi kapala denna barida
ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුතියි දැන් හරියටම මහන්න පුලුවන් ෂෝර්ට් එක කිසිම අය කිරීමටක් නැතිව දැනුම ලබාදුන්නාට පිං
ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමාට
ස්තුතියි
බෝහෝම ස්තුතියි
ගොඩාක් ස්තුතියි
ඔබ තුමාගේ video වලින් ස්වයන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සෑම කෙනෙකුටම ලොකු දිරි ගැන් වේමක් ලැබෙවා
මෙ වැනි වටිනා වැඩ සටහන්
අපට ගොඩාක් වටිනවා
ගොඩාක් ස්තුතියි
Thanks sir mara phedele...🎉🎉🎉🎉
ඔයගෙ ශොප් එක කොහෙද තියෙන්නෙ මාත් මහන කෙනෙක් .රෙදි ගන්න එන්න ආසයි ඔයාගෙ වීඩියෝ ස් බලලා මන් ගොඩාක් දේවල් ඉගෙනගන්නව.ඔයාට ගොඩාක් පින්
ඇමතුමක් ගන්න ස්තුතියි
Obathumagee videos okkoma wagee beluwa..seewaya godak agaya karana karanawa..ee wageema mee short wala size chart ekak dunna nam harima watinawa..
විඩියෝ එකේ තියේනවා බලන්න ස්තුතියි
ගොඩාක් ස්තූතිය පුදකරන්න ඔබතුමා කරන මෙහෙයට.ඒ වගේම මේ අමාරුම කාලෙ අවශ්‍ය ඇදුම් මහගන්න කියලා දීලා ඒවාට අදාල රෙදිත් එවනවානම් අවශ්‍ය අයට ඇත්තටම ලොකු උපකාරයක්.මමත් රෙදි ඔබතුමාගෙන් ගෙන්වාගන්ට බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී.බුදු සරනයි
ස්තුතියි
මටත් රෙදි ගන්න ඕන කොහොමද ගන්නෙ මම ගාල්ලෙ සෝට් මහන ඒවා ඕන සර්
Thank you sir හොඳයි theruna
ගොඩාක් ස්තුතියි
අද තමා වීඩියෝ එක දැක්කේ. අනේ මම අනුරාධපුර මැදවච්චිය කොහොමද මම රෙදි ගෙන්නගන්නේ.
ඔයට රෙදි හම්බුනාද?...
@@madhushawickramanayake4834 නෑ
පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඉදිරියට බලා පොරොත්තු වෙනවා මේ වගේ රෙදි මැෂිම කැපිම හරිම සතුටුයි තේරුම් කර දීමට ඔබට ජය
ගොඩාක් ස්තුතියි
Mahathàya matath redi kilo 5k genawa ganna one short mahanna
අගෙයි ❤
ස්තුතියි
Pon no denawada
ආයුබෝවේවා
ඔබතුමාට පින් සිදුවේවා
මේ සමාජයට මේ කරන උපකාරය මුදල් ගෙවලා පංතියකට ගිහිල්ලාවත් කරන්න බෑ නමුත් ඔබතුමාගේ සත්පුරැෂ කම කොයිතරම්ද හැම මොහොතකම යහපත දියුණුව උදා වේවා
බුදුසරණයි දෙවිපිහිටයි
ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඇගයීමට
ගොඩක් වටින වීඩියෝ එකක්, බිස්නස් එකට වඩා ඔබ කරන සමාජ සත්කාරයට ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
@@SMTTVMachanicAiya qg
@@SMTTVMachanicAiya qg
@@SMTTVMachanicAiya kohoma genna ganne
ගොඩක්ම වැදගත් vidio එකක් මහන කෙනෙකුට හරි පුරුදු වෙන කෙනෙකුට ගොඩක්ම වටිනවා
දැනුම අනිත් අයට දෙන ඔබ වගෙ කෙනෙක් දැක්කාමයි bs
ගොඩාක් ස්තුතියි
රෙදි ගන්න පුළුවන් ද අපට ඔබ තුමාගේ න් අපට පොන් නමිබරය දෙන්න පුළුවන් ද
Thank you .gdak pin budu saranai
ගොඩාක් ස්තුතියි
ඔබතුමාගෙන් රෙදි අරගෙන මහලා ආපහු ඔයාල ඒ වා මිලදී ගැනීම් කරනවද...අන්ඩස්කට් රෙදි තියෙනවද..මැහුවම ඔයාලා ආපහු ගන්නවද පීලීස් රෙප්ලයි කරන්නකො..මන් මාතලේ
නෑ මම ගන්නේ නම් නෑ
ඇත්තමයි ඔබ තුමාට ගොඩක් පින් . මට ෂෝර්ට් මහන්න රෙදි ගන්න විදිහ කියන්න
ඇමතුමක් ගන්න ස්තුතියි
මමත් ආසයි මහන්න කොහොමද රෙදි ගෙන්න ගන්නේ ගොඩක් ස්තුතියි
ඇමතුමක් ගන්න ස්තුතියි
මං දුටු හොඳම chennel එක.ස්තූතියි
ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක් ගොඩක් ස්තුතියි
රෙදි කිලෝ දහයක් පහලවක් වගේ ගෙන්න ගන්න පුලුවන් තැනක නම්බරර් එකජ් දෙන්න පුලුවන්ද
අමතන්න
සර්ට..ෙගාඩක්..පින්
ගොඩාක් ස්තුතියි
ඇවිල්ල රෙදි ගන්න බැරිද, පොඩ්ඩක් පුරුදුවෙන්න කිලෝ 5,10ක් වගේ මුලින් ගන්න බැරිද,මම කඩවත
ඔන්ලයින් විතරයි කරන්නේ ඇවිත් ගන්න බැ
මට කිලෝ 10ක් ගන්න බැරිද...
Bohoma sthuthi oba thumata
ස්තුතියි
ගොඩක් වැදගත් වීඩියෝ එක ඒත් මේවා මහල විකුණන්නනෙ අමාරු
ඔබගේ උත්සාහය මත දියුණුව රැදි පවති
අද තමයි මම මේ වීඩියෝව දැක්කේ.... මේ වෙලාවේ හැටියට අලුත් අදහසක් දුන්නට අයියට පිං...මටත් මේක මහන්න උත්සහ කරල බලන්න ඕන... මං තඹුත්තේගම ඉන්නේ... රෙදි ගන්න එක තමයි ප්‍රශ්නය....
ආවොත් ගන්න පුළුවන් ස්තුතියි
Me redi wargaya mokadda
පීසින් කීවාම දන්නවා
Math ada thamai oba chumage padam dekke wadi visththra pasuwa dana gannam jesu pihitai
ස්තුතියි
අද තමයි video එක බැලුවෙ . ගොඩක් වටිනව. . ඔබ තුමා පැහැදිලිව කියා දෙනව. ගොඩක් ස්තුති බුදුසරනයි
ගොඩාක් ස්තුතියි
ඔබතුමාට බොහොම පින්.🙏🙏🙏
ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තුතියි විඩියෝ එකට කෙටියෙන් සදහන් කලේ ශෝට් එකේ සයිස් කරගන්නෙ කොහොමද කියල දැන ගන්න පුලුවන් ද ඒ ගැන වෙනම විඩියෝ එකක් වෙනම දාල තියෙනවද
Aiye oyata godak pin oyagen redi ganna mata visthara kiyanna ❤❤❤
ඇමතුමක් ගන්න ස්තුතියි
Harima pahadiliwa kiyadenawa vedio eka godak watinwa godak sthuthi
ස්තුතියි නැරඹුවාට
ගොඩක් වටින වීඩියෝ එකක්.සයිස් වලට අදාල මිමි චාර්ට් එකක් දානවනම් ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි !!!
හොදයි ඊලග විඩියෝ වලින් දාන්නම් ස්තුතියි
ගොඩක් පින් ඔබතුමාට ගොඩක් වටිනව
ගොඩාක් ස්තුතියි
බුදු සරනයි ඔබතුමා ට
ගොඩාක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තුති..
ඔබටත් ගොඩාක් ස්තුතියි
Godak sthuthi ayye.harima watinawa video eka.thawa thawa wadi diunu wenna prarthana karanawa oyage viyaparaya.good luck.
ස්තුතියි
Godak tanks .vatena deyak keyala dunnata .
ස්තුතියි
Godak watinawa meka puluwannam mimma ganna vidiha kiyala denna
විඩියෝ එකේ තියේනවා බලන්න ස්තුතියි
Aluth mila samaga vedio ekk balaporotthuwemi
Adai vedio eka dakke sthuthi obathumata
මම කාමතියි ඔබ තුමා ගෙන් රෙදි ලබා ගන්න .ස්තුතියි
ස්තුතියි ඇමතුමක් ගන්න
Amma matara kohomada redi laba ganne
Oba thumata godak sthuthi apita me wage vidiyo dala danuma saha upades laba denawata matath me shot eka mahanna redi gnna ganna ona khomada genwaganne mama polonnaruwen obathumawa cantrak karaganna nombarayak naha
විඩියෝ වල තියේනවා බලන්න ස්තුතියි
rediganna widiyak kitanna mama moratuwe inne harima pahadili kiyaladena widiya
Mahathmiya math asai me kalisam mahana. ETH Mata thiyena mashin eka kadila. Mata Kisima adayam margayak na. Man horana. Adu mudalakata mashin eka hadaganna udau karanna kenek Hoya denna puluwanda? Karadarayak Una nam samawenna mahathmaya. Budusaranai.
සවස 6.00 පසු අමතන්න
ගොඩක් වටිනවා අපිට මේ video ඔබට ජය වේවා
ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Budu.saranay
ස්තුතියි
Ayye sizes kapala kuria karanna puluwanda mama anamaduwe
ඔබතුමාගේ විඩියො ගොඩාක් වටිනව ගොඩාක් පින් කරන මේ හයට මටත් රෙදි ගන්න පුළුවන් වෙයිද මම අනුරාධපුර එප්පාවල
Mama short mahanna wayaparayak patan ganna viscous lescotton redi thiyenawada ganna
නැ මම කොටන් රෙදි කරන්නේ නෑ ස්තුතියි
හොදටම කියල දෙනව .. බොහෝම ස්තුතියි..👍.අපි පොඩි ෂොප් එකක් කරනව අපිට රෙදි ගන්න ක්‍රමයක් කියනවද ...🙏
ඔව් පුළුවන් ඇමතුමක් ගන්න ස්තුතියි
Mama ada tamai video aka dakka. Tama shorts mahanna radi ganna පුළුවන් ද
Matath redi one oya godak hodhai oyatath godak sthuthy ma danuma apita dunnta
ස්තුතියි අදහස් වලට
Mahathmaya,
Mang arthika apahasutha athi kenek.
Mata mahanna puluwang. Me de patang ganna kang mata udaw karanna puluwanda.
මොකක්ද අවශ්‍ය උදව්ව ස්තුතියි
@@SMTTVMachanicAiya mata trinco walala idamak thiyenawa. Adung thiyenawanang wikunala denna puluwang.
Godak පැහැදිලි
Oba thumage hema vidiyo ekakma balanawa mn kuliyapitiya kittuwa inne .mata redi ganna puluwanda.
ඇමතුමක් ගන්න ස්තුතියි
Godak sthuthi aiya obata theruwan saranai
Mamath lankawata enawa labana awurudde
e awama masin ekak aran mahanna purudu wenna one...
ඉතා හොදයි
Godak pin obathumata
ගොඩාක් ස්තුතියි
Oya hari watina dewal kiyanne.
Mata atha hitha denna.Mama Gampaha.
Mama deyak mehuwoth oya gannawadaa....??
Mama 20years wela sita mahanne,bra.
Kattiya daala mahaddi komeda keranne......??
Help kerenewada oyaa ayye....??
ඇමතුමක් ගන්න ස්තුතියි
මම අද තමයි මුලින්ම සම්බන්ධ උනේ මට pllabadda radde ගන්න පුලුවන් කොහොමද කියලා කියන්න දිගටම සම්බන්ධ vanna කැමතියි 😊
Thanks
Welcome
Mama mthara issellama sayan rakiyawak patan ganna inne oba thumagen redi ganne kohomada papisi vidiyoth baluwa udauwak karanna
ඇමතුමක් ගන්න ස්තුතියි
👍
Mt ඔීලොක් machine ekak ne nomal singer machine ekakin unth puluwanda.
පුළුවන් හැබැයි O/L අවශ්‍යයි
Mama Kandy. Obathumata hawasa Katha karannada?
පුළුවන් කතා කරන්න
Obathumage video 1baluwe ada thamai.matath oni adum business 1karanna.peradeniyen redi ganna puluwan thana 4n no eka ganne kohomada .
මේ දින වල ඉන්ධන ගැටලුව නිසා පේරාදෙණියට රෙදි එවන්න විදිහක් නැ
Malli oyaga sama voice eakakma balanwa godak wadaga wanawa .voice .Atthtama .matat asaiy
Oya samga joiyn wala viyaparyak
Patan ganna ..🙏🙏🙏..malli
අමතන්න
සවස 8.00 පසු
🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තූතියි පැහැදිලියි.මටත් අවශ්‍ය යි රෙදි ගන්න. කුලියාපිටිය පැත්තේ න් රේදි ගන්න පුලුවන් කියලා ඔබ තුමා කිව නිසා යි අහන්නේ. කුලියාපිටියේ කොහේද දුරකථන අංකය දෙන්න පුළුවන් ද.
ඉන්ධන ගැටලුව නිසා දැන් දුර ප්‍රවාහනය නතර කරලා තියෙන්නේ ඇමතුමක් ගන්න මට ස්තුතියි
Oba thuma koheda redi ganna kohomada kiyannako oba thumata godak pin mama ada dakkev
ඇමතුමක් ගන්න ස්තුතියි
Mama Diulapitiye mats redi Ganna p hi luwan kohenda kiyanna puluwanda
අමතන්න
Oba thumage vedio mama baluwa mata udau. Karana puluwanda mama oba thumagen redi ganam mata oya kalesan wala blok hadala denna puluwan goodak pin
අදිකව වැඩ නිසා එක කරන්න අමාරුයි
Thank you
Welcome
Thank you aiye oyata . me aiyage video balana siyalu denatama mama harima sathuthin kiyanne methuman karana lada zuviter mahana video eka balala mama dan zuviter mahanawa. Welada palath mamama hadagena yanawa.zuviter 1k ru 1200ka wage mudalakata alavi karanna puluwan.
Oya kohomada redi gatte
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට දිනෙන් දින දියුණු වෙන්න පතනවා
pleet dana school kalisama mhana vidiya kiyala denavada bohoma sthuthii
අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි
ස්තුතියි 🙏🙏🙏🙏
ස්තුතියි
Ane obathuma pokat 1 allana vdiya pehadili madhi kiyala denawa
මගේ අන්තිමට දාපු විඩියෝ එකේ ඉතා පැහැදිලිව දාලා තියේනවා බලන්න ස්තුතියි
Thankyou
Welcome
මැකැනික් මල්ලි ජයවෙිවා
ගොඩාක් ස්තුතියි
Shok.
ස්තුතියි
Pocket aka allana masamnt gatha Hati tharunae na. Anika palu 4 wan Wena vidiyata Nada kapanna
කට්පීස් කාලි වලින් කපන්නේ තනි රෙද්දෙන් කපනවා නම් ඔබට පුළුවන් එකවර කපන්න පොකට් එක වෙස්බැන්ඩ් එක මහන්න පෙර අගල් 5 1/2 පහතින් මාක් කරන්න සයිඩ් සීම් පැත්තට අගල් 2 1/2 ගන්න ස්තුතියි
Mamath kuliyata maha keneak thama apitath suyan rekiya vidhihata karanna kemathi kohamadha join vennea
ලග කෙනෙක් නම් ඇමතුමක් ගන්න ස්තුතියි
Redi gedarata genwaganna puluwanda . Sot mahana redi.api kurunegala
Godak watina video ekak thank you
ස්තුතියි
😊
Sar me wedehata sot akak adennate rede wargayakin karanna puluwanda me mesemat walata
පුළුවන් ගැටලුවක් නෑ ස්තුතියි
මම වත්තල. වැඩි විස්තර සඳහා fon නම්බර් එකත් දානවද
විඩියෝ වල තියේනවා ඇමතුමක් ගන්න ස්තුතියි
mamath redi mahanawa habai man mahanne kuli adum matath rakiyawa vidihata karaganna udau karanna puluwanda man anurada pura
ඔව් ඔබට රෙදි ගන්න පුළුවන් ස්තුතියි
Obathumagen odar Aran apita mahanna puluwanda.
පුළුවන් ඇමතුමක් ගන්න ස්තුතියි