මහනුවර රජ මාළිගාවේ මැදවාසල Agabisawa's Palace in Kandy royal palace ලස්සන දෙරණ Lassana Derana

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 36

  • @LassanaDerana
    @LassanaDerana  Год назад +7

    ලංකාවේ අවසන් රජු ඉංග්‍රීසින්ට හසු වූ තැන 👇
    ruclips.net/video/6rFK5OP5Xm4/видео.htmlsi=dkzeu8LLaPx68jxL

  • @dukekandy4679
    @dukekandy4679 Год назад +11

    මාලිගාවට නිතර එනවා ඒත් මේ ගැන අවදානයක් යොමු උනේ නෑ ආයෙ ආවම යනවා ස්තුතියි දැනුවත් කිරීම සම්බන්දව ඇත්තටම මමනම් කැමති අපේ රජපරපුර දිගටම රට පාලනය කලානම් .. අපරාදේ අපේ ප්‍රෞඩත්වය නැති කලේ

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Год назад

      Ane mn danneth ads gooooodak sthuthi oyata api meva parisamin rata ganna oni

    • @krishani5329
      @krishani5329 5 месяцев назад

      Thanks. ආයෙත් ගිහාම අනිවාර්යයෙන් බලනවා.

  • @tambyahlushan7297
    @tambyahlushan7297 Год назад +1

    Tanks for your video brother Super 👌 👍 Super 🙏🙏🙏🙏🙏🙏🙏

  • @worldchange.6052
    @worldchange.6052 11 месяцев назад +2

    Thankyou ❤❤

  • @yasanthichandani8482
    @yasanthichandani8482 5 месяцев назад

    බොහොම ස්තුතියි !

  • @renukakumari5199
    @renukakumari5199 Месяц назад

    Oya ta godak pin katahadath lassanai

    • @LassanaDerana
      @LassanaDerana  Месяц назад

      @@renukakumari5199 ස්තූතියි

  • @sanathlakman
    @sanathlakman 2 месяца назад +1

    ස්තුතියි මිත්‍රයා

    • @LassanaDerana
      @LassanaDerana  2 месяца назад

      @@sanathlakman ඔබටත් ස්තූතියි අපේ වීඩියෝ බැලුවට

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад

    Thanks b.s

  • @TharanaWiranjana
    @TharanaWiranjana 2 месяца назад

    Good videydeyo

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 8 месяцев назад +1

    අද අපේ පරපුරේ ඌවේ ග
    ොඩේගෙදර අධිකාරම් ඇතුළු පිරිස මේ රට ආරක්ෂා කරන්ඩ ඇස් ඉස් මස් තම දූ දරුවන් ගේ දොර හරක බාන රට වෙනුවෙන් දන් දුන්න. පසුව අන්ත අසරණව දුක්විඳින අදත් අපි රටට බුදුදහමට ආදරය කරනව. ඒත් රට පාවා දුන්න කාලකන්නි රටේ පාලනය අතටගෙන එදා සුද්ද වගේ අදත් මේ රට විනාශ කරනව. ඇත්තටම අපේ ප්‍රෞඩ දේශය මේ කාලකන්නි විනාශ කලා. මේ දේශය හරියට පාලනය කලොත් ලෝකයේ ශ්‍රේෂ්ඨම රාජ්‍ය කරන්ඩ පුළුවන්.

  • @BandulaSenarathna-r2r
    @BandulaSenarathna-r2r Год назад +1

    Oyata boho pin theruwan saranai

  • @Everything-z8r
    @Everything-z8r 3 дня назад

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @k.s7144
    @k.s7144 Год назад +3

    ස්තූතියි...!මම අහලා ඇති වීදියට ඉස්සරහෙන්ම තියන මහ වාසලේ රජු හිටියේ නැහැ.ඒ ක තමා අමුත්තන් හම්බෙන කුටි ඒකේ මැද තියෙන්නෙ දේවසංහිද කියන ආලින්දය. මේ ආලින්දයේදී තමාරජු අමුත්තන්ව පිලිගන්නෙ..

  • @dinushisamarasinghe2876
    @dinushisamarasinghe2876 Год назад +2

    🙏🙏

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 6 месяцев назад

    I've seen some conversations going on in English and used there would've been instead or there had been in the events of talking about past. Can you explain please

  • @rizanafarook5403
    @rizanafarook5403 2 месяца назад +1

    Sriwikkirama rajashinga rajathumake loku thiyaniyage param parava api. Rajavaithiya sekara duwegoda ranashinha buthiyansalage. Varimuthala gevanne nuvara punitha Dalada maligavata. Isthuthi.

    • @LassanaDerana
      @LassanaDerana  2 месяца назад

      ඇත්තද? ඒත් එතකොට ඔබ මුස්ලිම් ජාතිකයෙක් උනේ කොහොමද?

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 6 месяцев назад

    Ada kaleth me wage leeyen mewani dorawal hadanna puluwanda ? Ana yodanne nathuwa ? Saraneru hadanna puluwanda leeeyen

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf 8 месяцев назад +1

    මේ පුටු වේවැල් වලින් වියා තිබූ ඒවා. අලුතින් කුෂන් කරල තියෙන්නෙ.

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Месяц назад

    Queen was king's maternal uncle's daughter

  • @ShanthiMala-gx7hl
    @ShanthiMala-gx7hl 4 месяца назад +1

    Balna balana asi

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm 9 месяцев назад

    බිසව බුදියාගත්ත ඇඳ තියෙනවාද?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 месяцев назад

    Rajathumata kamathi kamathi welawata bisawa hamu wenna ba kiii denek marum kawada aparade

  • @nisajakethmin3319
    @nisajakethmin3319 5 месяцев назад

    චන්ද්‍රකවංක උළුවස්ස කියන්නෙ මොකකටද ?

    • @LassanaDerana
      @LassanaDerana  5 месяцев назад

      අන්තර්ජාලයෙන් බලන්න

  • @nisajakethmin3319
    @nisajakethmin3319 5 месяцев назад

    රෙංගම්මාල් ද රංගම්මාල් ද ? රංගම්මා නේද

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Год назад +2

    අපේ රට සුද්දන්ට පාවා දෙන්න පසුබිම හැදුවේ ංශ්‍රී වික්‍රම රාජසිංහ(කන්නසාමි) බෙිබදු පාදඩයා

    • @k.s7144
      @k.s7144 Год назад +2

      ඔව් නායක්කර් පරම්පරාවට රජකම ගියපු නිසා තමයි වැරදුනේ..නරේන්ද්‍රසින්හ රජ්ජුරුවන් දක්වාම මේ කේදවාචකය දිවයනවා.නමුත් මේ ගින්න පටන් ගත්තේ සෙනරත් රජුට රජකම යෑමත් සමග..මේක ලොකු දීර්ග විස්තරයක්..