Thanks Chamuditha Hari de වෙනුවෙන් peniinna ගොඩ minussu meken kala beela innnawa. Meka network marketing system ekak tiyenawa kemathi කෙනෙකුට witharak practice කරන්න පුළුවන්
Chamuditha, If you can please invite these two investors for an another interview with a representative from Central bank of Sri Lanka and company registry. Then the discussion will be more interesting and the program will definitely be "Truth with Chamudita" as you have two government representatives to back up any allegations.
Loke hard work /smart work kiyala dekak thiye.lankawe harak hithanne amudayak gahagena udella Aran polawath ekka ottu wena eka witharai....tikak Hari mentaly diyunu weyalla..
මගේ binance withdrawal කරලා මාසයකට වඩා වැඩියි තාම usdt binance එකට ගිහින් නැහැ.on maxdt account එකේ usdt පෙන්නුවාට binance එකට මාරුකර ගන්න බැ.එක තමා ඇත්ත.
අපිටත් එහෙමයි මචන්.. මම දමලා මාස 3 කට කිට්ටුයි .. හොරහැත්ත
@@roshansujeewa398dan eeka iwarai eeka thamai aththa
මිනිස්සු කොච්චර කිව්වත් මේවට අහුවෙනවා.මේවා පිරමිඩ කේස් තමයි .පව් මිනිස්සු .
thank you මුන්ගේ මුනවල් පෙන්නුවට වංචාවට ලක් උන උන් හොයන් ගිහිල්ලා දෙයි වැඩේ
මුං ලෝකෙ කාලා වතුර බීපු පට්ට හොරු දෙන්නෙක්
කොලපාට එකක් ඇඳන් ඉන්න එකා නම් අය අමු ගවය ඈ😂
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
සිරාවටම කෑ ගහනව විතරයි 😂😂😂
හරියට උත්තර දෙන්නවත් දන්නෙ නෑ.
Uuu wewlanawa😂
@nilankaprasad atta😂
විනාඩි එකකට සැරයක් මුන් දෙන්නා මුන් දෙන්න කියන ඒවම බොරු කියල පිලිගන්නවා....මෝඩ හරක් මුන්ට කඩේ යනවා
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
ambo sira kathawa
30:20 මෙතනදි තමයි චමුදිත සර් හරියටම කටින් අල්ලගත්තේ 😂කවුරු මොනවා කිව්වත් සුපිරි මොලයක් තීන්නේ😎
අදත් ඔන්මැක්ස් ඩ්ට් වලට කොමිෂන් ගෙව්වානම් ආයොජකයන්ට අලාභයක් වෙලා නැහැ නේද,,??කම්පැනි එකේ ඉහල ආයෝජකයන් 6 දෙනෙකුගෙ බැංකු තැන්පතු පමණයි මහ බැංකුව හොල්ඩ් කරලා තිබෙන්නේ,,,මමත් රුපියල් ලක්ෂ හතරක් අයෝජනය කරලා තිබෙනවා මාස හතරක් වෙනවා නමුත් තවමත් කිසිම කොම්සන් මුදලක් හෝ ආයෝජණය කරපු මුදලවත් ලැබුණේ නැහැ,,,
අර කොළපාට ඇදන් ඉන්න එකාට නම් කන පොඩි වෙන්ට ගහන්ටමයි හිතෙන්නේ 😂
Siwtm
😅😅
😂😂
Muth ethulata giya neda ada
😂😂😅
Best life එකේදී පාරිභෝගිකයන් onmaxdt එකේදී ආයෝජකයන් 😂😂😂
Thanks Chamuditha Hari de වෙනුවෙන් peniinna ගොඩ minussu meken kala beela innnawa. Meka network marketing system ekak tiyenawa kemathi කෙනෙකුට witharak practice කරන්න පුළුවන්
මම mtfe කරන්නෙ.. ඒත් on max ආයතනය සුපිරි... මොකද මම පෞද්ගලිකව දන්න ගොඩාක් අය මේකෙන් කාලා බීලා සතුටින් හිටියා.. එයාලා අසරන කරන්න එපා පවු.. මේ ආයතනය පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🙏
ඊලගට ඔයාලට ටිකට් එක ඇදෙයි බාගෙට ඇදිලා තියෙන්නේ බලාන ඉන්න ඕකත් ඔය වගේ තමා
MTFE Canada company එකක් ලු නේද..පුලුවන්නං පෙන්නපං එක කැනඩා සුද්දෙක් MTFE ගැන කරපු වීඩියෝ එකක් මුන් ඔක්කොම පල් හොරු...🧐🤨
Ilagata MTFE eka gana baluwa nm hari @chamuditha 😅
කතාවෙන්ම තේරෙනවා ලෝක හොරු දෙන්නෙක් කියලා.අන්තිමට වෙන්නේ බයිනෑන්ස් එකත් නැති වෙන එකයි.
ඒක කවදාවත් නොවෙන දෙයක් බ්‍රෝ,ගොබ්බයො දෙන්නෙක් නිසා ලෝකෙම පිලිගත් දෙයක් නැතිවෙන්නෙ නෑ
binance nethi wenne mokatada
🤣🤣🤣
ema nati venne na
Binance එකට මේ මගුල දැනෙන්නෙවත් නැ බන් 🤐😾
@@evonzsaduna u kiyanne ehema ekak newe mehema scam weddi dollar ratin pita yana hinda government eken lankawe ayata binance ekata access nethi kranna puluwan kiyala
මේ තට්ටයයි අනිකයි මෝඩයෙක් කියල පෙන්වා මුන් කතා කරන වචන වලින්ම - Network company? Network! network! WTF oi!
මාස 5ක් වෙනවා මාත් මේකට මුදල් තැන්පත් කරලා ලයිට් බිල වතුර බිල් ගෙවලා බයික් එකට තෙල් ගහලා..ගෙදරට මාසෙකට කන්න බඩු ටික ගත්තහම පඩිය මදි වෙලා තව ණයත් වුනා ඒත් මේකට එකතු වුනාට පස්සේ කාටත් ණය නැතුව ගෙදර මිනිසුන්ගෙත් දුක සැප බලලා ගොඩක් සතුටින් හිටියා හැබැයි මේ එකෙක් ඉහල යනවාට අකමැති කාලකන්නි මිනිස්සු නිසා ඒ සතුට නැති වුනා හැබැයි ටික දවසකට මං හිතෙනවා onmax එකෙන් මිනිස්සුන්ට අවංකව සේවය කලා කවදාවත් කොහෙවත් යන මිනිස්සු නිසා මේ ආයතනය වැහෙන්න එපා..මේ ආයතනය ලංකාවේ හොදම ආයතනය වේවා! බලාපොරොත්තු පොද බැදගෙන ඉන්න අහිංසක තරැණ හීන සෑබෑ වේවා!
ඔය කියන්නෙ කොම්පැනිස් වැහිල නෑ කියල 😢 තවම ප්‍රොෆිට් දෙනව කියන්නෙ. 😮
දැන් මොකද සල්ලි හම්බුනාද බං 😂
Mun wage gon huththala... munge hithe mun companyakata salli ayojanaya korala kiyala... thamath minissu ahuwenawa thamath.. mun minissunan wenna bha
කොල පාට ඇදන් ඉන්න එකා ටිකක් පයර් වෙනවා ආයිත් බලන් ඉන්නවා ආයිත් ටිකක් පයර් වෙනවා අනේ මන්දා පොරට මක් වෙලාද ⚠️️✋
පාරාවෝ ටිකගෙ කමෙන්ට් ටික දැකල ගාමිනී ආවා. මම කදුලු
චමුදිත අයියේ මගේ දුව පොඩ් කාලේ ඉදන් ආස ශේක් ෆිල්ම් එක ඒකේ බුරුවා කතා කරන්නේ කොහොමද කියලා ආහනවා ගොඩක් කල් ඉදන් මේ විඩියෝ එකේ මුන් දෙන්නවා පෙන්නුවා 😊 සත්තකින්ම මුං දෙන්නා බුරුවෝ දෙන්නෙක්
😂😂😂
adoo 😂
Great work mr.Chamuditha.ahinsaka minissunge salli berala denna.
මමත් පිලි ගන්නවා මනුස්සයෝ හොදින් ජිවත් උනා කලා බිලා👍👍👍
මුං පිලිගන්නව මේක පිරමිඩ් කියල අනිත් ඒව වගේම කියල . එකෙක් බෙස්ට්ලයිෆ් එකේ😁
සල්ලි හම්බෙනවද දැන්
මේක australian compeny එකක්ලු එහේ බල්ලෙක් වත් මෙක කරන්නැ තනිකර බොරු
අනේ මෙටලා දෙන්නට අර IMF එකෙන් ලැබුනු සල්ලි ටික මෙයාලට දීලා සල්ලි ටික invest කරගන්න රනිල් ❤😂
මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
22:23 Binance එකෙන් USDT P2P ක්‍රමයට මිලදී ගන්නකොට ලංකාවෙ එකෙක්ගෙන් USDT ගත්තට උට නිකන් USDT පහළ වෙන්නෙ නෑනෙ wallet එකට.ඒ කියන්නෙ අනිවාර්‍යෙන්ම මේක හරහා රටින් එළියට මුදල් යනවා කියන එක.
අපි ලංකාව සංවර්ධනය වන රටක් කියල ලිවුවට අපේ දරුවන්ට නම් ලියන්න වෙන්නෙ මේක ජීවිතේට සංවර්ධනය වන රටක් නම් නොවෙයි කියලයි 😂
සුපිරි කතාව
ඒක ඇත්ත. මේ වගෙ ගොන් රජයක් ඉන්න රටක් හැමදාම එකතැන පල් වෙනවා...!!! 💯💯💯💯💯💯💯
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
හොඳම කමෙන්ට් එක....
30:30 😂අලුතෙන් එකතු උන මිනිස්සු න්ගෙ ක්‍රියාවලිය නැවැතිලාලු😂ඒකට තමා මහත්තයෝ පිරමීඩ් කියන්නෙ පිරමීඩ් එකට කෙලවෙන වෙලාවෙ යටම ඉන්න එකා ඉවරයි 😂
Redda thama
@@thusith_vlogsාරාවෙක්😂
@@pubuduneranjan957 😄😄😄
Sirawata,
මුන් වගේ හරක්
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
මේ අයගේ කතාවෙන් තේරේනවා ආයේත් මිනිස්සු ආයෝජනය නොකරොත් ආයේත් සල්ලි හම්බවෙන්නේ නැහැ කියලා
ඕක තේරුම් ගන්න තරම් මොලයක් නෑ මේකට හොද කියන උන්ට
අනික ඉතින් ඕක ඔච්චර සාර්ථකයි නම් ඕකට මුලින්ම ආයෝජනය කරන්නෙ ධම්මික පෙරේරනෙ 🙂
ඔව් එහෙම වෙනවා මේක pyramid එකක්. Invest කරන්නත් ඕනේ accounts unblock කරන්නත් ඕනේ
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
අනිවාර්යයෙන්ම , පැහැදිලිවම!.
අලුතෙන් එන අයගේ සල්ලි වලින් තමා රොල ගහන් ගියේ... central bank එකෙන් මේක වරදක් කියපු නිසා කවුරැත් invest කරන්නේ නැ එ නිසා හැමොම හිර වෙලා..... එකයි ඇත්ත...😂
Danne nethnm katha karanna epa mcn
Sirawata 😂
@@pmaduwantha543මොකක්ද මචෝ ඇත්ත
Rata harak dennek.
මුන්ව එල්ලල මරන්න ඕනි .ඇයි මුන්ගෙ බොරු අහන්නෙ . 😂
Aniwaa
"අන්න අපි වීඩියෝ එකක් දැම්මා, ඔයාලත් කමෙන්ට් එකක් දාන්න" කියල ගෘප් වලට දාපු මැසේජ් වලින් ආව එවුන් දාපු කමෙන්ට්ස් තියෙන්නෙ මේකෙ යට..,
.මේවට අහුවෙන්න එපා.
ඇත්ත
අම්මො පිරමිඩ කාරයෝ ගොඩ 🤣 අඩුමොලේ උන් ටික අහුවෙලා අම්මටසිරි වෙන්න
මේ දෙන්නාට ඉදිරිපත් කිරිමේ හැකියාව තිබ්බට කියන දේවල් පිලිබද කිසිදු දැනුමක් නැහැ. දෙන්න්නම කියන්නෙ මේක නෙට්වර්ක් මාර්කටින් කියල දිගින් දිගටම තර්ක කරනවා. සරලව කියන්නම්
1. Network Marketing knowing as MLM(Multi Level Marketing) - Product or Service එකක් පදනම් කරගෙන තමයි ක්‍රියා කරන්නෙ - No Losses/No Impact
2. Ponzi Sheme(Pyramid) - No Product or Service - ඒත් ලොකු කමිශන් දෙනවා
29:11 මෙයා මෙතන Network Marketing ගැන කියනවා. එත් ප්‍රශ්නය ONMAXDT වල මොකක්ද විකුණන Product එක ? මොකක්ද විකුණන Service එක ? එතනින්ම දැනුම තියෙන අය මේ වගේ බොරු කාරයොන්ට අහු වෙන එක නවතිනව.ඒත් ලක්ශ 4ක් ඉන්නවලු. ලංකාවෙ අද තත්වයට දේශපාලනේ විතරක්ම නෙමෙයි ගැටලුව.මේ වගේ රැවටෙන මිනිස්සු.
ඇහුවම Investers ලලු, ඒත් අපේ Company යලු දෙන්නම අයිතිකාරයො වගේ.
මේකෙන් තරුණ කොල්ලො කෙල්ල්න්ට Trading කරලා මොකක්ම හරි ගේමක් ගහගන්න තියෙන එකත් මේ වගේ හොරු හින්දා ලොකු කාලෙකට කෙලම වෙයි වගේ.
Comment දාලා තියෙන බහුතරයගේ දැනුම පිලිබදව ඇත්තටම කණගාටුයි.
Sirawata Binance ekath kanawa mun idagena.
Well said... 🎉
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
Chamuditha,
If you can please invite these two investors for an another interview with a representative from Central bank of Sri Lanka and company registry. Then the discussion will be more interesting and the program will definitely be "Truth with Chamudita" as you have two government representatives to back up any allegations.
Hatts off
Really!
දඩුවම් මුදලාලි දැඩි දඩුවම් සක්විති බෙස්ට්ලයිප් ඔන්මැක්ස්ඩීටී දිගටම අහුවෙනව කියන්නෙ මුන් මිනිස්සු වෙන්න බෑ😂😂😂
මී හරක් මුන්
Amu gawayo ah😂
සිරාවටම බන්...
මෙක පිරමීඩයක් කියල නොදැන ආයෝජනය කරපු අය ගැන ඇත්තටම දුකයි😢 ඒත් මෙච්චර පිරමීඩයක් කියල ඔප්පු වෙන කරුනු තියෙද්දිත්, මහබැංකුවෙනුත් කියද්දිත්, මෙක පිරමීඩයක් කියල තාම පිලිනොගන්න මුන් දෙන්න ඇතුලු පිරිසට ගෞරවයෙන් බුදු සරණයි...🙏
මේ වගේ හරක් ඔය හොර දේවල් වලට අහුවෙලා මට්ටු වෙයි නේ, ඊට පස්සේ වත් ඕකුන් ඕව කරන එකක් නැහැ. ඒකත් හැබැයි sure නැහැ
ඒ ඔයාගේ දැනුමේ සහ බුද්ධියේ තරම, එක්කෝ ඔයා කුලී වැඩ කරන මිනිහෙක් එහෙම නැත්තම් ආයතනයක ලෝන් අරගෙන 20000 වගේ ඉතිරි වෙන මිනිහෙක් ඔයා වගේ උන් සල්ලි වලට බයයි, හැම තැනම එහෙම තමයි.. සල්ලි වලට තියෙන බය නැති කරගනින් මචං. එතකොට ඕක හරියනවා. Onmax පට්ට, සම්බන්ධ වෙලා උත්තර හොයපන් ජීවිතේ ප්‍රශ්න වලට.. මහබැංකුව දෙයි ලඟදිම.. බලන් ඉමු. පව් මේ වගේ මිනිස්සු, මොනා හරි කරන්න ඕනි,මෙහෙම යද්දි කොහොමද ජීවත් වෙන්නේ නේද.. උඹලට ගෞරයෙන් බුදු සරණයි !
@@nalakamahengalappaththi1336hammoo thawa Ali harakek 😂
They can't believe it.. It's just a dream...
@@nalakamahengalappaththi1336 උඹ දන්න ආයෝජන...😂ආයෝජන ගැන දන්නේ නැත්නම් මුලින් හොඳට ඉගෙන ගනින් ඒ සම්බන්ධව 300% propit දෙන ආයෝජන මාර්ග ලෝකෙ ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්... එහෙව් එකේ මේ ඊයේ පෙරේදා ආපුඋඹලගෙ මේ පුංචි ආයතනයක් කොහොමද බං trading කරල මේ වගේ300% ක profit එකක් එකක් දෙන්නේ😂 පවු ඉතින් උබ.... මට පේනවා උබත්, මේකෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දාලා අනාථ වෙලා ඉන්න එකෙක් කියල... උඹත් දන්නැති දේ තමයි මචං උඹ ඔය කාල ඇඳලා ඉන්නේ උඹට පහලින් සල්ලි දාන අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියන එක... ඕවගෙන් ගන්න සල්ලි කවදාවත් යාදෙන්නේ නෑ පට්ට අසාධාරණයි... සහ නීති වීරෝදියි...මේකෙ ආයෝජනය කරන තොපි වගේ හැම එකාම ලංකාවේ ඩොලර් සංචිත අඩු වීමටත් වගකිව යුතුයි. ජීවිතේ ප්‍රශ්න වලට නීතිවිරෝධී මාරිග වලින් මුදල් හොයන, ගොං හැත්ත...
මෝඩ මිනිස්සු
නිකන් ඉදල සල්ලි හොයන්න බැහැ
මුන් ටික ලංකාවෙ ඉතුරු වෙලා තියෙන ඩොලර් සොච්චත් උන්ඩීල් කරල
පිරමීඩ කාරයො කියලා කතාවෙන් පේනවා....
වැල් බයිලා ඕනේ නෑ.
ඕක invest නම්, trading නම් මොකටද මිනිස්සු බඳවා ගන්නේ? තමාගේ තියෙන දෙයක් invest කරගෙන පාඩුවේ ඉඳපල්ලකෝ 😅😅😅😅
Me kathawe athal ganne nathuwa mokdd kiyanne kiyla therum ganna 😅
@@HashiniDinushika-fx8pt මොකක්ද කියන්නේ කියලා හොඳට තේරෙනවා...
Trading/mining ගැන ලෝක ප්‍රසිද්ධ විද්වතුන් ගේ අදහස් කොච්චර ඔයා බලල තියෙනවාද? ලෝකෙම දක්ෂම අයත් තාම market share එකෙන් 50% වත් achieve කරලා නැත්තම් ඔයා කොහොමද එහෙම risk 1ක් හොඳයි කියන්නේ?
ඔයාට හොඳ නම් ඔයා කරන්න.
තව කෙනෙකුගේ සල්ලි දාගන්න නැතුව
@@HashiniDinushika-fx8ptubala therumganna gihin ne okunta ahuwela dn ke..lawila inne😂
ඕක තහනම් කරන්න කල් ගියා වැඩියි..හරියට තේරුම් ගන්නබැරි උන අහින්සක මිනිස්සු මේකට අහු උනා..තව තවත් මේකට යටින් මිනිස්සු අහු උනා නම් තත්වය මීට් වඩා දරුණු වෙනවා...සල්ලි ටික අරන් රට පනින්න් කලින් වෙලාවට මේක තහනම් කලේ..
Nodanna dewal katha karanda epa😂
රට පයින්න ඕන නම් පයින්න තිබුනෙ නැද්ද..? ලැබුනු මනුස්ස ආත්මෙට ගෞරවයක් වෙන්න...දන්නැති ඕන්ම දෙයක් ඉගෙන ගන්න...මිනිස්සුන්ගෙ දියිනුවට හරස් වෙන කුහකයෙක් වෙන්න එපා...🙏
OnmaxDt නිසා අසාධාරණයක් උන අය ඉන්නවද කියල හරියට හොයල බලල ඔයා මේහෙම comment දැම්ම නම් හොදායි මම හිතන විදියටනම් 👍
ඇත්තද?පඩිතුමා
@@harshani5292 මෝඩ ගවයෙක්.
Jaya wewa On max
වාසනා එකේ කේක් කෑල්ලෙ හැඩෙත් පීරමීඩාකාර දැන් ඒකත් රැපියල් 180යි😒
😂
පොඩි එකාට ගත්ත eraser එක pyramid. ඒකත් 50/-😂
උඩ ඉන්න උන් ලස්සනට කාලා ඇඳලා හිටියා මේක නිසා.. ඒක ඇත්ත. යට උන්ට හුලන්.. ලංකාවේ ලොක්කොන්ගෙ රුපියල් එකව්න්ට් තහනම් කරාම. ක්‍රිප්ටො වලට බලපාන්නේ නෑනේ.. binance account වලට withdraw දෙන්න පුලුවන් නේ.. මුන්ගෙ බයිලා.. අද අලුතෙන් කෙනෙක්ට කෝටියක් උනත් දාන්න පුලුවන් හැබැයි දාස් ගානක මිනිස්සුන්ගෙ withdraw දෙන්නෙ නෑ... මුන් මේ රැක ගමු රැක ගමු කියන්නේ.. තව අලුත් උන් ඇඩ් කරපන් කියලා.. නැත්නම් වෙන රෙද්දද කතා කරන්නෙ.. මුන්ගෙ බයිලා තාමත්..🤮🤮
කොල පාට එක්කෙනාට කියන්න ෆ්හෙන්නකො චමුදිත😢ෞඋ අමු ගවය ඈ
රජය හැම පැත්තෙන්ම අපිට කෙලවද්දි අපෙ හින නැතිකරලා දාද්දි අපෙ ජිවිතේ මේ රටේ ඉදන්ම ගොඩයන්න කියලා දුන්නෙ onmax එක එකනිසා අද පොලොවේ පය ගහලා ජිවත් වෙන්නෙ onmax එකට පින් සිද්දවෙන්න ❤
😂😂😂😂
Iya nuugath gode wesige putha 😂
තාමත් එහෙමද 😂😂
මම onmaxdt කරන්නේ නෑ.
හැබැයි චමුදිත,
Program එකක් කරන්න ඉස්සෙල්ලා crypto ගැන පොඩ්ඩක් හොයලා බලලා කරන්න බලන්න.
හැම එකටම කටින්ම ගහන්න බෑ.
නිකම් පච වෙන්න එපා.😂😂
මොනවා වුණත් ඇත්තම කතාව
ප්‍රශ්න අහල උත්තරත් එයාම දෙනවා
චමුදිත මහත්තයා දැනගන්න ඕන debate method එක සාකච්ඡා වල දී ගැළපෙන්නේ නැහැ කියලා.
තාමත් මේවට හා කියන උන් දැක්කම තේරෙනවා මේ රටේ අනාගතය ගැන
OnmaxDT ආයතනය සදාකල් දිනේවා...අපිට අපේ මුදල් ගන්න ඉඩ දෙන්න...මේකෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ අහිංසක මිනිස්සු
අනේ හැමිනිලා පාරට වැටියවි පර හැත්ත. පාරේ හිගාකාපියවි අනුන්ගේ සල්ලිවලින් රගන්න හදන බූරුවෝ රැළ.
@@Sapumal_Ebrahim_Balakumaran කාගෙද අනුංගෙ සල්ලි ?
@@inkvibe_grafix යටින් දාලා උඩින් ගන්න ඒවා
@dinusara5017 උඹ කවුද බල්ලෝ මගේ කට වහන්න. අනේ සත පහක් ආයේ හමිබුවෙන්නෙ එපා. තොපි මකබැවිලාම පල
සල්ලි දාන්න කලින් හොයලා බලන්න ඕනි....මේවා හින්දා අපිට binance කරන්න බැරි වෙන එකයි වෙන්නේ...කාලකන්නි
මුන් දෙන්නත් පිස්සෝ....
ඔහේ කෑ ගහනවා හරක් වගේ. .
අනිවාර්යයෙන්ම..මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
😂siraaa bn
මුන් කියන්නේ බොරු, crypto Currency කිය කියා Bainance එක ගැන කියනවා Bainance එකට withdrawal එන්නේ නෑ අනික web site එකක USDT තියන්න බෑ wallet එකේ තියන්න බෑ, අනික අපිට සල්ලි ගන්න වෙන්නේ අලුතින් කෙනෙක් බදවගෙන විතරමයි මුන් බොරු කියන්නේ, onmaxdt wallet එකේ තියෙන USDT Trc20 හරහා විනාඩි 05 ක් වගෙ Bainance account එකට එනවනමි ප්‍රස්නයක් නෑ. ඒත් මාසයක් ගියත් Bainance එකට එන්නේ නෑ. ඕක තමා ඇත්ත.
සුපිරි ගල් ආදෝ දෙන්නෙක් 😂😂
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
@@traveltectours6561ßdddddd
Un vi😢 PP ni
Onmax dt කියන්නෙ ආයෝජනය කරන්න හොඳ ම ආයතනයක්. හරි අපූරුවට මිනිස්සු මේකෙන් කාල බීලා හිටියා . මේ විදියට මේකට ප්‍රශ්න ඇති කරන්නෙ ඊරිසියාකාරයො. මිනිස්සු කාල බීලා ඉන්නවට කැමති නැති අය. අනේ කරුනා කරල මේ ආයතනයට පාඩුවෙ වැඩ කරගන්න දෙන්න . Onmax dt කාටවත් වංචා කරේ නෑ. මහ බැංකුව වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කෑවෙත් නෑ. මිනිස්සුන්ට කන්න අදින්න දුන්න මේකෙන් .. අර හිර කරන් ඉන්න සල්ලි ටික ආපහු ආයතනය ට දෙන්න .එයාල මිනිස්සුන්ට සාදාරනයක් කරයි. ඔයාලා බය වෙන්න එපා 😅
අනේ මන්ද මෙ රට මෙහෙමවත් තියෙන එක ගැන සතුටුයි..ඔහෙල වගේ රට හරක් ඉන්නකල්..🐃😂🙏
මචං මට පුලුවන්ද ආයෝජනය කරන්න 😊
චමුදිත ඔය මෙයාල දෙන්න එක්ක කතා කරාට එයාල දෙන්න experts ලා. ඔයාගේ talent එක විවේචනය කරනව නෙවේ. ඔයාට තිබ්බේ expert කෙනෙක් එක්ක මේක handle කරන්න තිබ්බේ. Forex trading, crypto +++ කියන්නේ වෙනම trade එකක්.
එක දෙයක් කියන්නන්.... Invest කරන්නේ අපේ සල්ලි එයලා. Profit එකෙන් % එකක් ගෙවන්නේ. මේ කේ හම්බ කරන්නේ pyramid එකේ උඩම ඉන්න අය. ඒ වගේම highest return market in the world. ඒ වගේම තමා වැටෙන්න තියන chance high risk.
මේක හරියට කරන්න පුළුවං. හැබැයි locally උඩම ඉන්න අය genuine නන් case. ලොකු subject එකක් msg කරල කියන්න අමාරු යි.
කල්පනවෙන්. දන්න තරමට india ත් band කරා.
Watch out
ඊජිප්තුවෙවත් මේ තරම් පිරමීඩ කාරයෝ නැ..අනේ මන්දා මේ වගේ මිනිස්සු
Sirawata 😂 gon haththak lankawe inne
මහා බැංකුවේ නුගත්තු දාන්නේ නෑ, ඔන්ලයින් ඒවා block කරන්න TRC එකට දෙන්න ඕන කියලා..
මොන ගොන්නුද බන් මේ 😂😂😂...සල්ලි ලන්කාවේ තියෙද්දි ෆොෆිට් ගෙවන්න මේ කම්පැනි එකේ අයිතිකාරයන්ට පුදුම කැහිල්ලක්නේ තියෙන්නේ...😅😅😅
අවන්කවම අපට ජීවිතේ ලේසි උනේ ඔන්මැක්ස් ඩීටී කම්පැනි1ට ජොයින් උනාට පස්සෙ......කාටවත් බරක් නොවී පොඩි උන්ටත් උගන්න ගත්තා හිතේ හැටියට වියදම් කරලා.කාලකන්නි බදු ගහද්දි,වෙලෙන්දෝ හිතුනු හිතුනු වෙලාවට බඩු වල මිල ගනන් වෙනස් කරද්දි,ව්‍යාපාරිකයො හිතේ හැටියට ගසා කද්දි අපි ජීවත් උනා කාටවත් බරක් නොවී.හිගා නොකා හිත සතුටු වෙන විදියට කාලා බීලා ජීවත් උනා.ඔන්මැක්ස් 1ට පින් සිද්ද වෙන්න.චමුදිත තමුන්ට කැක්කුමයි නම් රට ගැන රටේ අහිංසක මිනිස්සු ගැන මුල් පුටු වල ඉන්න හොරු ගෙන්නවලා ඔලු හදන්න.මිනිස්සුන්ට ජීවත් වෙන්න උදවු කරපු රටට බරක් නැතුව ජීවත් වෙන්න පුරුදු කරපු ඔන්මැක්ස් ආයතනය වහන්න කඩා කප්පල් කරන්න වචනෙකින් වත් උදවු කරන්නෙපා.මොකද මේ මිනිස්සුන් ඉල්ලන හෙන වලින් තමුන්ටත් බේරෙන්න බැරි වෙයි.පරිස්සමෙන්......ගොඩක් දුර හිතලා මෙහෙම කියන්නෙ..... ඔන්මැක්ස් ඩීටී අපේ ආයතනය ඇතුලු සියලුම ආයෝජකයන්ට ජයෙන් ජයම වේවා......!!!
🙏❤🙏
😂
:D :D :D
@@SPACE_GAMING_SH4NUmoko hutto hina wenne
@@southernenterprisespvtlimi9204 hina yanawa bn😂😂ammo.mage hadawatha mage jiwithe😂lesatama pu#a denawa neh😂
Onmax dt තමයි බං අපිව ජීවත් කරවන්නෙ. මේක තිබ්බෙ නැත්තම් අපි බඩගින්නෙ මැරිලා. 💛
What the fuck 😂😂😂
@@ffnoob4761 what the fuck කියල තමයි මටත් අහන්න තියෙන්නෙ. උබ onmax dt එකේ වැඩ කරල නැත්තම් කට වහන් පාඩුවෙ පලයන්. 😂
ණයට කීයක් හරි dipankooo 😂😂😂😂😂
@@darmadasasiril6580 උබල වගේ හිඟන්නො පාරෙදි හම්බුනාම දෙනව තමයි බං. 😂 අපි හිඟන්නො නෙවෙයි තොපි වගේ. 👍😂😙
@@Sanjananethu higanno nawai nam game නැති bari දුප්පත් මිනිස්සු 2,3 බලලා ගෙයක් දොරක් හදලා dipan. 😂😂😂😂
කුරුණෑගල ටියෑන්ස් පටන්ගත්තකාලෙත් ඒකපිරමිඩ් නෙවෙයි කියලා S. බණ්ඩාර සහ T. සෝමරත්න කියලාදෙන්නෙක් පරසක්වල ගසමින් කතා පැවැත්වූවා!😂😂😂 අන්තිමට තහනම් උනා! 👍👍👍 . මේක හොඳට අහන කොට තේර්‍රෙනවා කොළපාටෂර්ට් එක ඇඳපුඑකා උගේ අම්මට Huකන කතාකියන්නේ!
''එයාට දැනුමක් නෑනේ '' කියනවා . අන්න ඒඑ දැනුම න්නැතිනිසාතමයි මුන් හොදට මිනිස්සු රවට්ටලා හොරාකන්නේ!.
මුන් දෙන්නා අම්බ කපටියෝ. චමුදිත ඔයා trading ගැන ටිකක් ෆලෝ කරලා ප්‍රශ්න කරන්න. යකෝ රුපියල් දෙන්නෙ නැතුව USDT දෙන්නෙ පොලිස්සියෙන්ද? ඩොලර් ලංකාවේ තියාගෙන, USDT වොලට් එකට දාන්න binance එකට පිස්සුද ?
You're genius munge kalabala gathiyeng
Penewa mung minissunwa niyameta gonaata andawanawa
පට්ට හොරු මගේ ලක්ෂ 35 නැති උනා 😢
🥺
මම නම් කියන්නෙ හොදම වැඩේ 😂උබලා වගේ උං රැවටෙන නිසා තමයි-ගෙදර හිටපු රනිල් ජනදිපති උනේ😂😂
Binance එකේ crypto trade කරපු කෙනෙක් මේ දෙන්නගෙන් ප්‍රශ්න ඇහුවනම් sorry තමා..😬😬
ඇයිබං මේ පිරමිඩ ගේම්වල අයිතිකාරයෝ ඉදිරිපත් වෙයල්ලකො. ආයෝජනය කරපු උන් ඇයි මේවට ගේන්නෙ
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
දියුණු රටවල මෙහෙම බොරු කියලා මිනිස්සු අන්දන්න බැහැ .trading කරලා ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් හැමෝම crypto trading කරාවි.එහෙම සල්ලි හොයන්න පුළුවන් නං ඇයි මිනිස්සු ඩිපොසිට් ඉල්ලන්නේ.තමන්ගේ පාඩුවේ trading කරගෙන ලාභයක් උපයා ගෙන ඉන්න පුළුවන්නේ.රුපියල් වලින් deposit ගන්නෙ නැතිලු😂.එතකොට USTD ගන්නෙ අහවල් එක දීලා ද දන්නෑ.USTD විදියට පිටරටට යන්නේ ලංකාවේ රුපියල් ටික තමා.crypto ගෙන ගැන දන්න කෙනෙක් ප්‍රශ්න කරන්න නම් මුන්ට කට උත්තරත් නෑ
sira
Aththa
It's 100% correct Decision made by Sri Lanka central bank. OnMaxdt should prohibited!
අපි ආයෝජනය කරා . ඇත්තටම ඉතා හොදයි. මීට කලින් අපේ ජිවත් වුණු විදිය දන්නේ අපි විතරයි. මේ හැම දේම කෑවේ ලොකු මිනිහා විතරයි. එත් අපිට අධාරයක් වත් සහනාධාරයක් වත් නොලබුනු වේලාවක කර කියා ගන්න බැරි වෙලාවක. අපිට මැරෙන්න හිතුනු වෙලාවක පණ දුන්නේ මෙන්න මේ on max DT යන cmpny එක. ඒකට මේ ලක්ෂ 4 මිනිස්සුන් on max DT යන නම බබළවන්න අපි ඉන්නවා.
😂😂😂😂
😂😂😂😂
නිකං කාල ඉන්න තියෙනවනම් කුඩු බිස්නස් හරි කරයි මුන්.
😂😂😂
ජය වේවා onmaxdt අපි මේක නවත්තන්නෙ නෑ
😂😂
Chamu niyamai ogaye program niyamai, balana kenekta kammeli ne..
නිකන් ඉදලා දියුණු වෙන්න බෑ බොලවු මහන්සි වෙලා කට්ටක් කාලා වැඩකරපල්ලා,නිකන් ඉදලා හරිය කන්න ගියාම,හොරුන්ට අහුවෙලා ඔහොම වෙනවා😢
Chamuditha mahaththayata jaya veva 🎉💪
Api jivithe satutin Gatha kale onmax ayathanaya nisa
Onmax ayathanayata jaya veva 🙏🎉
Ane paw😂
අමු ගවයෝ දෙන්නෙක් තඩි පිරමිඩ 😂
ජයවේවා සුභ වේවා Onmaxdt පට්ට ඉවසිමෙන් ඉන්නේ බලාගෙන නෙත් FM බැලුම්ගල තොපිට හෙන හතම ගහනවා
මුන් දෙන්නගේ රට බයිලා. කියපු 80% ම බොරු. Binance withdraw එනවා රෙද්ද. දැන් මාස 2 විතර වෙනවා. Withdraw නෑ. අමු පිරමීඩයක් මේක. Onmaxdt නිසා හැම දෙයක්ම නැති උනා. Onmaxdt wallet වල අංක නම් එකතු වෙනවා හැමදාම. ඒත් binance හරහාවත් withdraw කරන්න බෑ. ඕකුන් පට්ට හොරු. දැන් ෆෝන් ආන්ස්වර් කරන්නෙවත් නෑ.
කියක් invest කරාද
OnmaxDT is a huge SCAM....
මේක කරපු පිට රට අයත් දන්නවා ලන්කාවෙ අයත් දන්නවා මේකෙන් තමන්ට වෙන වාසිය ගැන...අන්තිම ටික තමෛ හොඳම ටික.."😊ආන්ඩුවට කලින් මිනිස්සු හරි system එකකට ඉස්සර උනා.එකතු උනා.'"
තොපි වගේ ගොන් මෝඩයෝ 😂😂
මේක කරපු එක විදේශිකයෙක් පෙන්නන්නකෝ ඉස්සෙල්ලා , අඩුම තරමේ official website එකවත් genuine නැහැනේ මෙයාලගේ
මේක කරපු විදේශිකයෙක් නැ
උබ දන්න් ප## නැ බන්😂
මුං දෙන්න මරු මල ගේක නිදි මරන්න😂😂😂😂
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
මාත් trading කරන එක්කෙනෙක් තමා ඒත් මෙයාලා එක දෙයක් හන්ගනව කොච්චර චමුදිත ඒ ප්‍රශ්නෙ ඇහුවත් මෙයාලා කියන්නෑ ලන්කාවේ සල්ලී දීලා usdt ගනේ කාගෙන්ද කියලා මේක බොරුවක් තමා
Withdrawal දමලා දැන් මාස 3 කට කිට්ටුයි .. තවම වැටිලා නැ... හම්බන්තොට , සුරියවැව පැත්තේ අයට මාස ගානක ඉදලා withdrawal වෙන්නේ නැ . ඒත් මයුරලා Bmw වාහන ගේනවා,පේස්ලි discover ගෙනවා කෝටි 5 දීලා.. නැති එකාට රුපියලක් නැ.. අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා අහද්දි.. පට්ට බොරුවක් කරන්නේ ..දැන් 1/2 ඕනත් නැ දමපු සල්ලි දෙන්වා නම් හොදටම ඇති.. 😤
පැමිණිල්ලක් දාන්න ඔයාට හඳුන්වලා දුන්න කෙනා ගෙදර කෙනෙක් උනත් එයාව mention කරලා පැමිණිලි කරන්න
අපේ ලංකාවේ උන් හරිම කැමතියි නිකං ඉදල සල්ලි හම්බකරන්න . මහන්සි වෙලා රස්සාවක් කරල හම්බ කරන්න කැමති නෑ ඉතින් මේවගෙ පිරමිඩ් වලින් හරි සල්ලි ලැබෙනවනෙ ඒකනෙ ම්ෆ සද්දේ
ඔව් සහතික ඇත්ත .මේව මේතරමට ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙ අය කැමති නිකම් ඉඳල සල්ලි හම්බවෙන ක්‍රම වලට.මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ අතපය හොලවල වැඩක් කරල උපයන්න තියන කම්මැලිකම නිසා
නිකක් කනව නෙමෙයි නෙ තමන්ගෙ සල්ලි deposit කරල නෙ යම් ආදායමක් ගන්නෙ ගොඩක් රටවල් වල උනත් මේ වගේ ක්‍රම ඕන තරම් තියෙනවා මහ බැංකුව වෙන යතාර්ථයකින් තහනම් කලා වෙන්න පුලුවන්
Loke hard work /smart work kiyala dekak thiye.lankawe harak hithanne amudayak gahagena udella Aran polawath ekka ottu wena eka witharai....tikak Hari mentaly diyunu weyalla..
😂😂😂මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
මේ කාලකන්නි නිකන් ඉදල සල්ලි හම්බ කරන්න හදන උන්.යකෝ මහන්සි වෙලා දාහදිය හෙලලා වැඩකරපන් රටට ණය නැති වෙන්න
මම ඉන්නේ USA වල මෙහෙ crypto තියෙනවා, crypto exchanges තියෙනවා. OnmaxDT නැහැ. RUclips එකේ OnmaxDT ගැන video තියෙන්නේ ඔක්කොම සිංහලෙන්. ඉතින් තේරෙනවා නේ මොකක් ද මේ කියල. ලංකාවේ බත් කන හරක් ඉන්නකම් ඉතින් ඔය ponzi scheme කරන උන්ට නියමයි. මෙතැන OnmaxDT එකට වහල් කම් කරන උන්ගේ comment ටික තමයි නියම. 69 ලක්ෂයේ අසිරිය වගේ තමයි මේකත්.. ඔහොම යමු! 🤣🤣🤣
yeah
අලුතන් එවුන් මොකටද අප්පා ඉන්වෙස්ට් කරලා ඉන්න ලක්ෂ 4 දෙනා හම්බකරගමු.... පිරමිඩ් නෙවෙයිනම් මොකටද අලුත් උන්😔😔😔
ආයෝජකයන්ට ..එකට එකක්. ඒ කියන්නෙ ෆ්‍රොෆිට් එක 100%,ක්.එතකොට මේන් කම්පැනි එක ඉන්වෙස්ට් කරන්නෙ මොන බැංකුවේද..ඔව්න්ට ඒ මූල්‍ය ආයතන වලින් ගෙවන පොලිය කීයක් ලැබේද ..නිශ්පාදන ක්‍රියාදාමයක් නැතුව මේ ව්‍යාපාරය මුදල් උත්පාදනය කරන්නෙ කොහොමද ..? 100% ෆ්‍රොෆිට් දෙන්න නං ඔව්නුත් ඒ හා සමානව හොයන්න එපැයි ..මෙතන අනිවාර්යයෙන්ම ආයෝජකයන්ගෙ සල්ලිම තමා කරකවන්නෙ..අද සල්ලි දාලා මාසෙකින් ෆ්‍රොෆිට් දෙනවත් නෙවෙයි නෙ ..අනිවාර්යයෙන්ම අලුත් ආයෝජකයන් එකතු වීම නැවතිල කෑශ් ෆ්ලෝ එක නැවතිච්ච ගමන් මාස 15 ඉක්ම නොවූ ආයෝජකයන්ගෙ සල්ලි වලට පුඩිය සෙට්..එතකොට මේකෙ ලොකු තක්කඩිය කෝටි ගානක් අරන් මාරු..මේ ආයෝජකයන් කියාගන්නා ඩබල අනිවාර්යයෙන්ම තමන්ගෙ ආයෝජනය කල් පිරෙන්න කිට්ටු ..ඒත් මහ බැංකුවෙ තීරණය නිසා කෙලවෙන්න නියමිත උන් විය යුතුයි ..මුන් ට්‍රයි කරන්නෙ තාමත් ඇදගෙන යන්න අලුත් හරක් ටිකක් බඳවගෙන..මුන්ට දෙන්න ඕනි මඩු වලිගෙන්
ජීවිතේ හැරවුම් ලක්ෂය Onmax DT.
😂
Aniwa aniwa😂harawala aye hitapu thanatama watunama therej.salli tikak athe gawunama ragapu ragilla.
අනේ පව් මුන් දෙන්න කියන්නේ මොනාද කියලා මුන්වත් දන් නෑ....මහ හොරු හැංගිලා පොඩි හොරු පච වෙනවා....
මේක තහනම් නොකලා නම් අද ලන්කාවේ තවත් ලක්ෂ ගානක් මිනිස්සු අමාරුවෙ වැටෙනවා,,,,,,,,අපි උදාහරනක් බැලුවා,, හලාවත කෙනෙක් ලක්ෂ 80 ක් ඉන්වෙස්ට් කලා 2023 02 මාසෙදි,, ඊට පස්සෙ සල්ලි වලට මොකද වුනේ බැළුවා,,කුිස්ටිට ලක්ෂ 40 ක් ගියා,,තව කෙනෙකුට ලක්ෂ 10 ක් ගිහින් තව කෙනෙකුට ලක්ෂ 07 ක් තව එකෙකුට උඩට ඉතිරිවා ගියා,,,,දැන් ඉන්වෙස්ට් කරපු සල්ලි ටික,, වක්කඩේ හකුරු හැන්ඟුවා වගේ අතුරුදහන්වෙලා ගියා
කතාව පටන් ගන්නකොටම මාට්ටු...???ආයෝජකයෝ කිව්වම මුන් මාට්ටු වෙන්නේ නෑ...😂😂😂කට්ටියටම බුදු සරනයි...බෙස්ට් ලයිෆ් එක 😂😂😂
මේක අපේ හරක් ට තේරෙන්නේ නැති එකයි අවුල.
මේකට සංවිධානාත්මකව කොමෙන්ට් දම්මවල.
"හොඳ ප්‍රශ්නයක්" පිරමීඩ කාරයින්ගේ වචන 😁
1) චමුදිත අහන ප්‍රශ්න ටික කොලයක ලියා ගන්න
2) මේ කෑ ගාහාන පුද්ගලයන් ලබා දෙන පිලිතුරු ලියා ගන්න.
සරලව තෙරුම් ගන්න පුලුවන්
😂😂😂😂
Onmaxdt යනු සරලවම අමු🐄🐄🐄🐄
OnmaxDT ගැනනම් දන්නෙනෑමම...ඒත් චමුදිත ඉස්සරලා බයිනෑන්ස් ඉගෙන ගන්න...පොඩි එකෙක් වගෙ 🤣🤣🤣
මහා බැන්කුව හොරා කාපුවා හොයන්න කවුරුත් නැද්ද..🤣🤣
මේ දෙන්න ආයෝජකයන් විතරක් නොවේ .එම විදේශ ආයතනයෙ මෙහෙයුම් කරැවො(නියෝජිතයො).
තථා අහගෙන හිටිය නම් තේරෙනව.
ලංකාවෙ මිනිසුන් ගේ රැපියල් ලංකාව ඇතුලෙ තියෙන ඩොලර් වලට හරවල විදේශ ආයතනයට යවන එක මේ අය කරන්නෙ.
රටේ ඩොලර් හිඟයට එක හේතුවක් මේක .
Onmaxdt තවම කක්‍රියාත්මකයි කියල මේ අය කිව්වට,තහනම් කල නිසා මේ අය ආමාරැවෙන් ඇදගෙන යනව ඇති.
කොහොමත් සම්බන්ධ වෙලා තියෙන ලක්ෂ 4 න් අන්තිමට සම්බන්ධ වුන අයට දෙවි පිහිටයි ..
මේකේ ඉන්න මෝඩයින්ට ඕක තෙරේන්නෑනෙ
සල්ලි තියන උන්‍ට තමයි මේ පුකේ අමාරුව හොදටම තියෙන්නේ .
On max DT jaya wewa
ක්මෙන්ට් දැක්කම පුකෙන් හිනා යනවා 😂😂
මන් මෙ හොද කමෙන්ට් බල බල රිප්ලයි කර කර යනව😂
Onmax DT කරෙ පොන්නයො 😌😌😌😂😂
බෙස්ට් ලයිෆ් පිරමීඩ ජාවාරමේ හිටපු එකත් මේතන අය්යෝ පව් අහිංසක මිනිසුන්ගේ සල්ලි
මහ බැංකුවෙන් එකවුන්ට් සස්පෙන්ඩ් කරනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රොෆිට් ආවා බන්.ඔයා ඉන්වෙස්ට් කරලා තියනවද මේකෙ ?
Aluthen set wena kattiyata budu saranai
මේව ඔක්කොම හොර වැඩ බන් 😂😂😂
උන්ගෙ එකම කරන අනිත් අයව තහනම් කරන්නැත්තෙ ඇයි කියල අහන්න තරම් මීහරක් ටිකක් මුන්.
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
😂😂😂😂😂 මුන්ට පිස්සි
මුන්ගෙ සල්ලි ගන්න විදියක් නැති නිසා කෙබ්බ කෙලිනව පාරවො දෙන්න මුන් හොදන් ඉන්නවනෙ අනුන්ගෙ සල්ලි අරන්
OnMaxDT ජයවේවා ❤❤
Onmax කියන්නේ ponzi system එකක්. කෙටියෙන් කිව්වොත් පිරමිඩ් එකක්. නිසිම manufacturing ක්‍රියාවලියක් නැතුව මිනිස්සුන්ගේ account වලට සල්ලි වැටෙනව කියන්නේ එතනම අවුලක් තියෙනවා. අනික අපේ රටේ උනුත් නිකන් ඉදන් සල්ලි හම්බ කරන ක්‍රම හොයන්නේ. ඒකයි මේ වගේ system ලංකාවේ බිහිවෙන්නේ. මේවා නතරවෙන්න ඕන. මිනිස්සු වැඩ කරලා සල්ලි හම්බකරන්න ඕන. Economy එක balance වෙන්නේ එතකොට.
ඔස්තාර් #කෙක්😂😂😂
Pla gon ponnaya😅😅😅
Yako oya kiyana ekaknam mewenakotath akulan ghin
පිරමිඩ් සෙට් එක තරහ ගන්න එපා. මම ලංකාවේ business කාරයෙක්. පිරමිඩ් කාරයො එකෙක් වත් solid business කරන අපිට ලොකු නෑ මල්ලී. උබලගේ රැගිල්ල තව ටික කාලෙකින් සනීප වෙයි කොල්ලො.
Product එකක් නෑ, මොකුත් විකිණෙන්නෙ නෑ, ෂෙයාර්ස් නෑ ඒත් සල්ලි එනවා කිව්වම සිහි කල්පනාවක් තියෙන එකෙක් නම් කරන්න ඕනෙ කොහොමද මේ සල්ලි එන්නෙ කියල කල්පනා කරන එක. චමුදිතයා ඒක අහන්නෙත් නෑ ඔන්මැක්ස් උන් අහන්නෙත් නෑ. මුංට පිස්සු බං