Ayya video eka edit karaddi colour grading poddak balanna ethakota videos mita vada lassan veyi hama thanama neveyi samahara cinematic shots valadi vitharak samahara than vala karalath thibunada manda .effects use karanavata vada ethakota lassanayi❤
Thank you and your wife with Norwegian friend, as a senior citizen, I very much appreciate your videos, this how our SriLankas do there videos which all can visualization in our way. Appreciate you all.❤
ලෝගා අහිංසකයා ❤️
😂
හරිම ආසයි තුන්දෙනාව ඇත්තට දකින්න... ලෝගා නියමයි... මාර හොඳ චරිතයක් වගේ... ජයවේවා සහෝදරයා ආදරෙයි..❤
සැලසුම් නැතිව වැඩ කරන හොර දේශපාලුවන් ඉන්නකම් වාව් නෑ... ලෝකයේ ම අංක එකේ සංචාරක නවාතැන ලංකාව කරන්න පුළුවන් හොඳ නායකත්වයක් තිබුණා නම්... සංචාරක කර්මාන්තය විතරක් ඇති අපේ සුන්දර රට දියුණු කරන්න...
දෙන්නත් එක්ක සුදු ඇඳගෙන පන්සලකට යන පොටෝ එකක් බලන්න ආසයි. ආයෙ කාලෙක එහෙම ගහන්න පොටෝ ශූට් එකක් හරිද.සුදු අක්කෙක් සුදු පාට ඇඳලා පහනක් පත්තු කරනකොට මොන වගේද කියලා 😮❤
ලෝගාට අපේ රටේ කෙල්ලෙක් සෙට් කරලා අපේ රටේ ගොවිතැන් බතක් කරගෙන ඉන්න වැඩක් සෙට් කරමු..😂😂 හැබැයි අහිංසක වැඩියි.. ලෝගා ❤❤❤
Ape achchita kenek hoyanawa
එහෙම උනොත් ලෝගගේ දත් ලොම්බවත් ඉතුරු වෙන්නැති වෙයි..😂😅
එ කතාව ඇත්ත. යන පාරත් ලස්සන උනා නම් සංචාරක ආකර්ෂණය හොඳට දිනා ගන්න පුළුවන්. පාර නම් හොඳටම අවුල් 😢
මචන් සීන්ස් ටික නම් සුපිරි. ගියා වගේ දැනුනා ❤කිවුවත් වගේ අපෙ එකාලට කිසි උවමනාවක් නෑ ඕවා හදන්න සුද්දොත් කැලේ පනින්න ඕන බොකක් සෙට් උනොත්. ඒ අතින් නම් පට්ට චාටර් අන්තිමයි
සිරාවට ඔය කියන කතාව සතික ඈත්ත වවු එකාක් නැ තායි මත් ගියා මෙ ලගදි කිසිම දෙයක් නැ...ඇතටම දුකයි 😢
හරිම වැදගත් කරුණු ටිකක් කිව්වා මල්ලි.නියමයි.ආඩම්බරයි ඔයා ගැන.👍👍❤️❤️💯💯
ලස්සන විඳින්න.❤හැබැයි භයානක risk ගන්න එපා.වැරදෙන්න යන්නෙ තත්පරයයි. අවවාදයක් දුන්නේ අාදරේට.
පැයක video එකක්වත් දාන්නකො හරි ආසවෙන් බලන්නෙ ඔය වගෙ ජීවිතෙකට කව්ද ආස නැත්තෙ🥺❤️
මාරම ලස්සන Video එකක් නියමයි මල්ලි ..යෝගාට විහිලු කරන්න එපා ..ඌ අහිංසකයා ..🤩
නියමයි සගෝ !
සුපිරිම විදියට ඉන්ග්ලිෂ් ඉගෙනගන්න කැමති අය සෙට් වෙන්න අපි එක්ක.
අපේ කිට්ටුවටම ඇවිත්..ලෝගා විට කන එක ශෝක්..ඒක දෙන්න ලැහැස්ති කරනකොට හරිම සීරියස් බලා ඉන්නව..හැමදාම වගේ වික්ටෝරියා ත් ශෝක්..දුන්හිද ත් බලන්න එක්ක යන්න තිබ්බෙ
සිරාවටම පට්ට ලස්සනයි .ජයෙන් ජය ඔයාල සැමට .♥️
එයාලට අපේ පන්සල් එහෙම පෙන්නන්න බුදු දහම ගැන කියල දෙන්න ඒවත් ගොඩක් වටිනව 👍💖😍
බලන් ඉන්න ඊලග වීඩියෝ එක නොහිතපු එකක් වෙයි කියලා අර අවසාන වීඩියෝ එක end කරේ 😊❤ එනකල් බලන් හිටියේ පට්ට ❤
2:01 ඒ මිනිස්සු තමන්ගේ ගෙදර රෙදි වනන් නැතුව වෙන කොහේ රෙදි වනන්නද අයියෝ.පාලකයොයි වැරදි.ඔතනට යන්න සුදුසු මාර්ගයක් සංවර්ධනය කරලා දුන්නානම් හරිනේ
Ahama nowae aya adahas karae. Radi danakota awa piliwelata danna puwannae. Parata penakota awa apiliwelai.pinna demmat awa lassanata danna puwan
පව් අහිංසකයාට විටක් කැව්වෙව්වා.ඇල්ලට තව පාරක් තියේලු(මම දන්නේ නෑ )ඔයාලා ගිය පාර ගැන මට කියන්න තියෙන්නේත් මල්ලී කියූ ටිකමයී.අපේ රටේ (ස්වාභාවික )සම්පත් ටිකම ඇතී දියුණු වෙන්න.අපේ රටේ පාලකයාගේ සිට ,ගමේ අහිංසක මිනිසා වෙනකම්,,පිරිසිදුකම පිලිවල කියන එක ගෑවිලාවත් නෑ .මේ රටවල පොඩි එකා වත් ,,ටොපි කොලයක්වත් ,තමන් යන ගමන් මග දමන්නේ නෑ .ඒකට අපේ රට.විනයක් නැති ,මිනිසුන් ඉන්න වටිනා සම්පත් වලින් පිරුණු සුන්දරම රටක්....
ලෝගා නියමයි. හෙන funny. 😀😀
ලෝගට සිංහල ටිකක් උගන්නලා ගමු.. 😁😁
නියමයි සහෝ අපේ දේවල් වල අගය දන්නෙ නැති නිකම්මුපිරිසක් අපි
බොරු ෂෝ නැති ඔයාලගේ vedio බලන්නේ හරිම ආසාවෙන්. Good luck
පොඩි පොඩි දෙවල් වෙනස් කරලා මොන තරම් ලස්සන කරන්න පුළුවන්ද. අනේ
මංදා ඒ උනාට සංචාරක කර්මාන්තය දියුණු කරන්න කයිවාරුව 😢❤
අඩේ wedding එකද ඒක මරුවට තියෙයි ඈ. සුබපැතුම් ❤❤❤❤❤❤
ඔය අහිංසකයට විට දෙන්න එපා අයියා 😂❤
අයියලාට යන්න තිබ්බෙ අනික් පාරෙන්.. ඒක හදල නම් නැ.. ඒත් ෆයිනස් කෑලයක් තියෙන්නෙ එතන ඒ මැද්දෙන් යනකොට වෙනස් වයිබ් එකක් තියෙනවා...
ආපහු ඇල්ලේ ආවොත් අපේ ගෙදර එන්න කෑම ටිකක් කාලා යන්න.අමතක කරන්න එපා
30 mits වත් video එකක් දන්න. බලන් හිතේනවා පොඩ්ඩක්වත් පොස්ට් නෙකර. පට්ටලස්සනයි👍👍
මාරම ලස්සනයි මට ඔයාලගෙ දාන විඩියො විතරයි සෙට් උනේ travel කරන අයගෙන් ❤
හරිම ආදරණීයයි පුතේ බුදු සරණයි ඔයාලට 🙏
75ස් අවුරුදු සාපය කම්මුතු කළ යුතුයි.නැතුව කවදාකවත් ලංකාවට සෙතක් නම් නෑ
Wow fantastic amazing sharing 👌👍👏 very nice video my good friend 😀😀😀
හරිම ලස්සනයි අයියේ ඔයා වික්ටෝරියා එක්ක ගත කරන ජිවිතේ. සුබ පැතුම් ඔබ දෙපලට. ලෝගා ❤😊
ඇත්තටම oyage kathawa hari aiye ape cleane eka naha mona deyakawath oya ඇත්තටම ලංකාවේ awith mewa vedio karlaa danne ලංකාවta විදේශිකයන් genwa gana. Nathuwa oyata europe wala vedio danna plece nathuwa නෙමෙයි kiyala api dannawa. 🤗
අනේ ලෝගා එක්ක තව වීඩියො ගේන්න❤️
අක්කටනම්.සිංහල වචන පුලුවන් ටිකක් ටිකක් ❤️
4:05 😘😘 ඔබ මෙවැනි දෑ අමුමත කරනවාද
.....
🥲🥲
මා වැනි තනිකඩයෝ කොහොමද මේවා දරා ගම්නේ එබැවින් මෙවැනි දෑ අමුමත නොකරමි !!
මල්ලී.අපිට.ලැජ්ජයි..වීදේසිකයෝ.මොනවා.නොසිතාද.අපිට.මෙහෙම.හිතෙනවා..නම්..ලස්සන.අබ.ගෙඩිය..වටෙන්.කාල.කාල..දැන්.ඇටේ.කැතට.පේ.නවා.(උදාහරනයක්..විතරයි.)🇱🇰😢😢
කැමතිම ලිස්ට් එකේ උඩම ඉන්නේ ඔයාලා ආ😍❤️
නියමයි මල්ලි ඔයාගෙ වීඩියෝ. ලෝග නම් හරි funny. වික්ටෝරියා ට ලංකාවෙ විදිහට අන්දවල බලන්නකො නියමෙට තියෙයි.
හරිම වැදගත්, පට්ට ලස්සනයි.. ආදරෙයි හැමදාමත්..ජය වේවා..!!
3, නියමයි සතුටින් ඉන්න බුදු සරණයි මචන් අසයි ඔහොම ඉන්නවා දකින්න ❤️
අඩෝ මල්ලියා නියමයි හිනස්සන්න එපා බං,
අපේ දේශපාලුවන්ට ඒවා ඕන නෑ ඕන කොමිස් විතරයි අපි ඔයාගෙ chanel එක ආසාවෙන් බලනවා
ලෝගා තමයි ඩයල් එක..❤️
වික්ටෝරියා අකිට වික්ටෝරියා වෙල්ල පෙනන්න
එක්ක ගෙන යන්න
මන් එදා දාපු comment එක හරි ගියා...ඔයාලා ඇල්ල බලන්න ගියා එහෙනම්..❤
අයිය කියන කතාව හරියටම හරි. අපේ රටේ කිසිම දේක පිළිවෙලක් නෑ
ලෝගා අනේ ශෝයි ❤❤❤
අලුත් චැනල් එකේ ලින්ක් එක ආයි දාන්න අයියෙ pin comment එකක් ඒක ලින්ක් එකක් විදියට නෙමෙයි වැටිල තියෙන්නෙ.
ලෝගා සුදු වැද්දෙක් වගෙ විට කෑවම❤️😹
ඔයැයි විට කනවනේ මත් කනවානේ ඔහේයි මයි වැද්දෝයැ
maru aiyee videos tika ada thama oyage videyo 12k beuwe niyamai adarei pelenn❤❤❤🎉
පට්ට ආසාවෙන් බලන චැනල් එකක් තමා.❤❤
අර මුලින් කියපු කතාවටනම් එකඟයි ආ
බලන්න ඒ රටවල මිනිස්සු කොච්චර natural ද කියලා, ලෝකෙ හොදම රටවල් වෙලත් ශො එකක් නැ. අපේ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක් උනා නම් කොච්චර attention එකක් ඉල්ලනවද? අවදානෙ ඕනෙ අය කො 😂
හැමදාමත් වගේ ❤...
Logata api ලංකාවේ kellek විවාහ karala dila okawa mehe thiyagamu ඇත්තටම අහිංසක hoda kollek uge වාසනාව oya wage hoda ela kiri yaluwek ඇසුරු krana labuna eka. Logata ගුටි kana munak thiyen😂
Hi brother ... ඇල්ලේ ඔයාලේ නැවතුනා කියපු තැන නම හරි link එකක් හරි දෙන්න pls...next month අපි 🇱🇰 යනවා.. from germany 👍
www.youtube.com/@travelwithchanaineurope
Bro.. ඇල්ලේ ඔයාලා නැවතුන තැන නම මොකක්ද pls ..???👍
ලොගා පව්..නියම කොල්ලෙක්..vedio බලද්දී hina giya 😊😊
ගැම්මක් අයියෙ..💜️
ලෝගා හෙනම අහින්සකයි පව් අනේ 😂❤
මටත් ආසයි ඇවිදින්න යන්න.ඒත් ඒකට වාතාවරණයක් නැ මට .මං ලංකාවට ගියාම මගෙ අම්මව අනුරාධපුර එක්කන් යනව.එයා කවදාවත් දැකල නැති යන්න ආස මුහුදු වෙරල බලන්න එක්කන් යනව😊
👍❤️
මාරම වටිනවා ❤️❤️❤️❤️💚💚💚💚
ලෝගා එළ සුද්දා😹❤️
Aiya...math vlog karanna godak asai....oya laga pavichchi karanne nathi gopro ekk thiyanavanan mata denvada ....😢😢😢😢....cam ekk na mata
Victoria Loga harima shok. Harima aswen oyalage videos balanne. Victoriage thiyenne Asian look ekak. Harima lassanaii..❤
ලංකාවේ කොහෙවත් ඩස්ට්බින් තියලා නෑ.. තිබ්බත් ඒවගේ තියන කුණු කවදාවත් ායින් කරන් නෑ 🥺
ඔයාගේ දැක්ම හරි.මේ රටේ පාලකයන්ට ඔය දැක්ම නෑ broo
පාරවල් 4 තියනවා 3weel akenma යන්න පුළුවන් පහළට ....
Man supirima athal ekak gaththa content eka.❤❤❤
ගති සහෝ 👌
සෝයි ඔයාලා...ජිවිතය විදින්න ලස්සන ට.....❤❤❤❤❤❤🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸
හා
රෙදි ගෙවල් වල දන් නැති ව කොහෙ දන්නද
පාරවල් 2,3 ක් තියෙනවා බ්‍රෝ
අයියේ ලෝගට කුණුහරප ටිකක් කියලා දුන්නනම් මරුවට හිටියි ඈ 😍❤
😀😀
Ayya video eka edit karaddi colour grading poddak balanna ethakota videos mita vada lassan veyi hama thanama neveyi samahara cinematic shots valadi vitharak samahara than vala karalath thibunada manda .effects use karanavata vada ethakota lassanayi❤
Superb. ..
Thank you 🥰
ජය වේවා❤
Aiya ....oyalage video mn hamadama balanava...❤❤❤
සුද්දන්ගෙ වීඩියො බලන්න. උන් කැමතියි ගෙවල් ගානෙ රිංගලා බලන්න
UFO eke mango cocktail ekak thiyenawa. Ekanam next level😍.
Thawa buffalo wings , creamy chicken pasta😍
ලෝගා සුපිරි නිහතමානී කොල්ලෙක්
❤️
Twamth සංවර්ධනය wena trk aiya .. 😂😂😂😂😂
Malli oyage ammage and
Victoriage samanathavayan godak thiyenava.
Amma mahansi vena kenek nisa thamai venasa.
Aththma godak adre karpu lassana thenak.eth den dakiddith godak wedanwak dukak enwa badulla gena😢
Good video අයියා ❤❤❤
MAN DAN THAMA OYAAYAGE VIDEO BALUVE HITHATAVADUNU COUPLE EKAK ADAREY💕💖💕
දැන් වික්ටෝරියා අක්කටත් සිංහල පුලුවන්නෙ අනේ ටික ටික. කොම්පඥ්ඥවීදිය,කුල්ල එහෙම හරියට කීවෙ 😁
කොම්පඤ්ඤ කියන්නෙ සිංහල නෙමේ නේද ?
yaluwekta denna puluwan hodama dee denawa. sathutui bn
ලෝගා ගැලපෙන්නේ ලංකාවේ ගැණු ළමයෙක් channel එකට ඉල්ලුම්පත්‍ර යවන්න
ඔයා මරෑ චරිතයක් ❤️
අනේ මගේ අහිංසක ලෝගා
ආසම අන්තිම කොටසට
කෙටියෙන්ම කිවිවොත්.ආදරෙයි ❤️
❤️
Ane mn maara asay oyalage vedios balanna .oyata kemathima boru mavapem nethi atopa nethi නිහතමානී kamata.❤
Thank you and your wife with Norwegian friend, as a senior citizen, I very much appreciate your videos, this how our SriLankas do there videos which all can visualization in our way.
Appreciate you all.❤
කොහොම හරි ලෝගට විටකුත් කැව්වා නේ 😅
Super mate. Love your videos. Keep it up. From Sydney.
Bro you got a unique cool voice and I think probably you can sing 🎶 😊
අයියේ අයියා ම නිලධාරීන් හම්බෙලා පාර හදන්ඩ උදව් කරගන්න මම අපේ ගමේ පාර හදාගත්ෙතත් එහෙමයි
Lovely ❤❤❤ great tour kulla kulla so funny