Wish you all the best nangi. Mama bus eke yaddi thamae essellama me music eka ahune. Baladdi bus eke oyage vedio ekak dala. Gedara apu gaman kale oya kauda kiyala hoyapu eka.etapasse pissu hedila wage oyage vedeos okkoma beluwa.mara lassanae.hitha niwana music ekak.❤❤❤
Oya mgeama duwa unanam kiyala mata hariema adaraneeya bawak danenawa. Mage mama Army band ekey. Eyath harima lassanta saxophone play karanawa.tusion karanawa
නුග සෙවනේ නිවෙදිකවවිදියට තොරගන්න උනත් අය සුදුසුයි කියන අය කෝ
නිලාහංකාර නිහතමානී සුන්දර සොරෝපි දියණියක් මේ මගේ දෙනෙතටත් හදවතටත් දැනුනු දේ. මෙවැනි දක්ෂ තාවයන් ඇති දරුවන්ට ඉදිරියට යන්න තව තවත් දහිරය වාසනාව උදා වේවා තෙරුවන් සරණයි 🌹🌹🙏🙏 පුතා 🥰🥰
මාශි කන්ද උඩරට මහනුවර අපිට ආඩම්බරයක්. කාන්තාවක් ලෙස ආඩම්බරයි. ලස්සනට පරිස්සමින් ගමන යන්න. ඉදිරිය ගොඩක් ආලෝකමත් නංගි.
අපිත් උඩරට දැන් පිටගං උනාට ඒ ආඩම්බරය මටනම් කියා නිම කල.නොහැකියි .
ඇඩෙන්නම දෙනවා🔥❄️නමුත් අපට මිහිරි උනාට එය එතරම් ලෙහෙසි වැඩක් නොවේ බට්නලාවක්,වයලීනයක් වාදනය කරනවාට වඩා අසීරු කර්යයක් නිතරම ඉහලටම හුස්ම ගතයුතුයි ඒවගේම එය හොදින් පාලනය කලයුතුයි එකදිගටම එය කිරීම අපහසූ කර්යයක් 💪සොයුරිය ඔබට ජයවේවා 🌹🌹❤️❤️❤️
මාරම ලස්සනයි. ඒ හැකියාව 🫶🤩❤️🎷
ලස්සනයි මැණික ❤❤❤මම ලීපීකාගේ ඒවා ගොඩක් බලනවා,,ඔයාත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා,තවත් ඉගන ගන ඉදිරියට යන්න නංගා,,❤❤❤❤
ලස්සනයි මම ගොඩාක් බලනව ඉන්දියාවෙ ලිපිකා ගේ හැබැයි දෙන්නම එක වගේ ප්ලේ කරනවා ජය වේවා සහෝදරිය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම මෙය වෙනස් ඇරඹුමක් Good luck ❤
තෙරුවන් සරනයි පුතේ ..❤️❤️💕💕🌺🌺🌸🌸🙏🙏🙏🙏
තබ්ලාව නියමයි කොල්ලො....තුන්දෙනා තකට තකයි...සතුටු සිත් ඇත්තෝ ජය වේවා
පිනට උපන් හැකියාව?අනිත් වාද්‍ය දෙපල සුපිරි සහයෝගයක් ❤
I always wish you for your success මාෂා නැන්දේ.
❤❤😊😊❤❤
ලස්සනයි ආඩම්බරයි
Wish you all the best 🎉
හරිම සන්වරයි ❤❤❤
බලන්න එයා ලෝකයක් ඉදිරියේ ඒ instrument එකට respect කරන ආකාරය 👍👍👍👍👍
Lovely 🌹 Very Talented 👏
Best Wishes to You,
Masha Nuwangi Weerasinghe. ♥️
හරිම ලස්සනයි ❤❤❤❤❤ආසාවෙන් බැලුවේ ❤❤
Very good so nice ❤
Love you nangi all the best
Enjoyed the program👌. All the best masha for a bright future 🎶😍👍
My favourite musical instrument... well played ❤
Congratulations !!! Maasha , lovely fantastic program ....❤❤❤
E hakiyawa ,E hasirimata Respect.🙏❤
Harima lassanai nangi❤
Mata danenne miniss arthmayak kathakaranwa wage.hadawatha pasaru karagene yanawa.thanks duwe.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassani oya bohoma daksha daruwek ...Suba pathum duwa ❤❤
Wish you all the best
සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 ❤❤❤❤❤❤❤
Adarei dhoni.lassanai.
harima lassani adumath lassani oyath lassani wadanayath lassani hari daksai budu saranai❤️❤️❤️❤️❤️
Wish you all the best nangi. Mama bus eke yaddi thamae essellama me music eka ahune. Baladdi bus eke oyage vedio ekak dala. Gedara apu gaman kale oya kauda kiyala hoyapu eka.etapasse pissu hedila wage oyage vedeos okkoma beluwa.mara lassanae.hitha niwana music ekak.❤❤❤
❤❤all the best my dear ❤️
Harima lassanai ❤❤❤jayawewa❤
Hariama lassanea nngiyo❤❤❤
God has give a wonderful gift for us
Very nice good luck
Great job nangi . . congratulations 🎉
Congratulations duva ❤good luck 🎉
ලස්සනයි ❤❤
Really nice character Good lucky ❤
Excellent mashi ❤
ඉතා චම් ලමයෙක් තෙරැන් සරණයි..
Harima lassanai
All the best, masha
Puduma. Lassani petiyo 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Good luck 🎉
❤❤ ජයවේවා නංගී
ජයවේවා . Athiwishiai
Excellent play ❤❤❤🎉🎉🎉 very nice 👍
අනිත් ශිල්පීන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගයත් විශිෂ්ඨයි.
Good luck
❤❤❤❤❤❤❤❤❤❤❤
Talented 💪💐👍
Aii the best!!!
Congratulatios duwa 🌹🌹🙏
What a tallent
Lassani duwa.jayawewa..❤
Lasanaii❤❤❤woow❤❤❤
❤❤❤❤❤❤❤❤..... adarniya Masha..sahodariya . obata sangirha gamanata suba Pathum...indiyave 1...kanthavak .. indiyave..sacshapohon...vadanaya...jaya.gaththa..ape.lankaven...obata..agamana...yamata....sarashvathi..maniyange...pihitai..good..lak.for..you...sahodariya❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations manika
Congratulations masha...
ලස්සනයි good luck duwa ❤❤❤💐💐💐
❤️🌹🇱🇰👍
❤❤
Very nice
හෙලුව පෙන්නුවනම් කොහොම කමෙන්ට් වැටෙයිද ලංකාව ගැන දුකයි.
Api hari asai masa mis batanalawa wadanaya karana wanam
ඉන්දීය ශිල්පීනි lipika හා සමානව ඉන්නව නියමsuper
විශේෂයෙන් අගය කළ යුතු සහෝදරියක්. සැක්සාෆෝනය කියන වාද්‍ය භාණ්ඩය....සහෝදරිය මා එක දෙයක් ඔබගේ පෞද්ගලික දියුණුවට කිව යුතුය. සමහර තැන් වල මුල් ගීතයේ අලංකාරය ඒ අයුරින්ම පවත්වා ගැනීම කරන්නට බැරි වුණා. ඒ දේ නිවරදි කරගන්න. මං මගේ කනේ හුරුවෙන් කීවෙ. වෙනත් අයකු තවත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්... මම සංගීතය පරතෙරට දන්නා අයකු නොමවන අතර කුඩා කාලයේ සිටම හාමෝනියම්, එකෝඩියන්, වයලීන සහ මැද කාලයේ සිට එකෝස්ටික් පියානෝ පුද්ගලික සතුට වෙනුවෙන් වාදනය කරන අයකු නිසා අනුවාදන ඇහුන සැනින් කනේ හුරුව මත පදනම්ව දැනුන විදියට මං කීවෙ.
very true
Manuwaratama aadambarayak mage puthee iskkoleta eeta wadiya aadama barai idiriyata yanna puthee daladaa samidu pihitai
mulin godaak anawashya dewal kiyala kale naasthi karanawa oyala denna...
Oya mgeama duwa unanam kiyala mata hariema adaraneeya bawak danenawa. Mage mama Army band ekey. Eyath harima lassanta saxophone play karanawa.tusion karanawa
❤️❤️❤️❤️❤️❤️
Sudu puthata dalda hamuduruwange pihita labewa.
නිවෙදකයාව අයෙ බලන්සි පන්තියට අරින්න ඔනෙ ..හැදියාව අන්තිමයි..
Bwautyfull girl.
❤
මෙි දරැවා දක්ෂයි නමුත් 99 2000 වර්ෂවල තුරැණු ශක්ති වැඩසටහන් වලින් මුලිනම වාදනය කලේ ඉනෝකා පිුයන්ති මිස්
❤❤❤❤❤🎉
මොකක්ද මේ කැමරා කෝනය??ගස් අස්සෙන් කරන විකාරය?? කොහොම නමුත් මේ දුවගේ හැකියාව අති විශිෂ්ඨයි.
ahanna ahanna asai duwe
😢
Me niwedakaya bila innawa වගේ......
මේ නිවේදිකාව හරියටම දිනක්ශි ප්‍රියසාද් වගේ.
Lipika Samantha
❤Ethiopian Airlines flight එකකින් MXP ගුවන් තොටුපළින් 05/20 ගුවන් ගතවෙලා CMB වළින් land කරල පොළවත් වැඳළ, වෙසකුත් බලලම එනකොට දැනෙන ජාතික හැඟීම මට දරාගන්න පුළුවන් වෙයි ද බො???😂❤
60 , 70 , 80 WE PRAWENAYANGE ABAWAYATH PASUBEMATH SAMAGA .APE RASAWINDANAYATH KAPOTHIYA GAHUWA KIYALA HITHUNA .
A TH NAWATHAWAYAKIN MASHA WAGEMA SO HCHAMAKIN APE A WINDANIEYA BALAPOROTHTHU ITUWEMA APA LADA BAAGYAK.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸💐💐💐💐💐🌸🌸
නිවේදක මහත්මයා ටිකක් කතාව අඩු කලානම් හොඳයි .අදාළ කෙනාට කතා කරන්න පුලුවන්
Aka serayak batanalawen sinduwak karamu mis
මේ නිවේදකයා ගේ කතාවේ වචන වාක්‍ය හැසිරවිම් ,කියන දෙවල් ටිකක් හරියන් නැ නුග සේවන කියන වැදගත් වැඩ සටහනට. ටිකක් අවුල්
Aga pen kunugodak methanta hitiyanan ho. Gala kament. Watei
Most of the time, the video is blury; focusing is very slow. Bad filming.
41.50 මේ නිවේදකයා කොච්චර ගොබ්බයෙක් ද බලන්න. නිවේදිකාව අහන ප්‍රශ්නය ඇදගෙන යන තැන. මඟුලක් කතා කරනවා. ජාතික රූපවාහිනියට ගිය කල. සැක්සෆෝන් ශිල්පිනිය අමුත්තෙකු ලෙස ගෙනන්නුවත් ඇයට කිසි ගරුසරුවක් දක්වන්නෙ නෑ. සැක්සෆෝන් ශිල්පිනියගේ හැකියාව මෙන් ම සුවිශේෂ ආකල්ප අගය කරනු වටී.
මට මං වෙනව හැර මොකටද මම අනුන් වෙන්නෙ නේද ?
Moda niwedakayek.
අපෙ රටෙ දැන් රුපවහිනි නාලිකවල යන්නෙ තනිකර හොල්මන් වැඩ සටහන් . නිවෙදක අය බොහො විට තමන් කරන වැඩ සටහනෙ විශය ගැන හරි දැනුමක් නැහ . මෙ නිවෙදකයන් දෙදෙනාට සැක්ස් එක ගැන කිසිම දැනුමක් නැති බව හොන්දටම තෙරෙනව . මෙ තරුනියට සැක්ස් එක වාදනය කරන්න හැකියාව තිබෙනව ,නමුත් දක්ශතාවයක් නැහැ .මෙවැනි හෙමිහිට යන සින්දු පමනක් වාදනය කරන්නෙ වෙග සින්දු වාදනය කරන්න බැරි නිසා . එතුමියම කියනව මාස සුලු ගානක් පමනය් ඉගෙන ගත්තෙ කියල . එහෙම දක්ශයෙක් වෙන්න බැහැ ..මල මිනි කනත්තට අරන් යනකොට වාදනය කරන හොරනැවක් බවට සැක්ස් එක පත්වෙනව මෙ වගෙ මර ලතොනි සින්දු පමනක් වාදනය කෙරුවොත් ..
හරි හරි බං ඒ කෙල්ලම කියනවානේ sax අතට අරන් මාස හතරයි තව යා යුතු දුර බොහොමයි කියලා. ටිකක් දැනගෙන පොර ටෝක් දුන් නෑනේ.ඉපදුන දා ඉදලා උබේ අතේ තියන ඇගිලි දහයෙන් දෙකක් කටට දාලා විසිල් එකක් ගහලා පෙන්නපං බලන්න😅😅
atta
Indiyawe kenadekala fomune