සාරධාගේ මංගල්‍යය - ශ්‍රී ලංකේය කෙටිකතා
HTML-код
- Опубликовано: 6 ноя 2024
- සාරධාගේ මංගල්‍යය - ඒකාංගික ටෙලි නාට්‍යය
සයිමන් නවගත්තෙගමයන්ගේ සරධාගේ මංගල්‍යය කෙටිකතාව ඇසුරින් ............
ආයතන ප්‍රධානියෙකු වන සනීට එදින පැවැත්වෙන විවාහ මංගල්‍යයකට සහභාගී වීමට ඇති බව ඔහුගේ ලේකම්වරිය පවසයි. නමුත් ආරාධනා පත්‍රය බැලීමේදි ඔහුට මනාල යුවළ හදුනා ගැනීමට නොහැකිවේ. සිය ලේකම්වරියගේ ඉල්ලීම මත ඇයත් සමග විවාහ මංගල්‍යය පැවැත්වෙන හෝටලයට ගිය පසු ඔහු මුහුණ දෙන සිද්දියක් පිළිබද කතාවකි.
රංගනය: ශිරන්ත ප්‍රේමවර්ධන, චමිලා පීරිස්
අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
#SinhalaFilm #Sinhalashortstory #WinsonFilms
මේක ""සම්භාවනීය """කෙටිකතා ඝනයටම අයත් අපිට හෝ ලිිව්ව එකාට හෝ නොතේරෙන ශ්‍රේශ්ඨ අංඩරදෙමලයක්,
අවසානය නම් අවුල්. ඉන්ද්‍රානි බොස්ව බඳින්න ගහපු ප්ලෑනක් උනා නම් මරු මේක. එහෙම තමයි කතාව ගලාගෙන ගියෙත් නියමෙටම. සාරදා සරත්, ඉන්ද්‍රානි, බොසයි වෙයි කියලා මට හිතුනේ. නැත්තම් බොසාම ගහපු ප්ලෑනට බොසාගේ වැඩ කරන් එද්දි පොරගේ පෙර වැරැද්දේ රිටන් එක ආවා වගේ එකක්ද දන් නෑ😐
මේ ඔක්කොම සර්ගෙ ප්ලෑන් එකක්,ශාරදා කියන්නෙත් ඉන්ද්‍රානි වගේම සර්ගෙ ප්‍රයිවට් සෙක්ට්‍රි කෙනෙක් හිටපු එයත් ඔහොම සර්ගෙ ඇඟේ එල්ලෙන්න ආපු නිසා සර් ශොට් එක දුන්නා ශාරදාට,ඉතින් ශාරදාට වුණ දේම අද ඉන්ද්‍රානිටත් වෙනවා,සර් අවසානයේ කියන්නෙ ඉන්ද්‍රානිට මීට පස්සෙ ඔයා මට කිසිම විදිහකින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා.ඉන්ද්‍රානිටත් බඩුම තමයි..මේ මට තේරුන විදිහ...🔥
ට්‍රයන්ගල් කියලා ඉංග්‍රීසි පිල්ම් එකක් තියනවා.. ඒක බලන්න.. මූදේ තනි වූ නෞකාවක් ... යූටියුබ් සර්ච් කරලා බලන්න..
One of my favourites.
කතාව හොඳට ගලාගෙන ආවට අවසානය තේරුණේ නෑ .
රසිකයාටම හිතන්න දීලා.අපුරු හැකියාවක් කතුවරයගේ
අනේ මන්ද එක එක්කෙනා එක එක කතා කියනවා.ඒත් හරියටම මේකෙ තේරුම් කියන්න කෙනෙක් නෑනෙ.Al කාලේ කියවලා තිබුන කුතුහලය අදත් එහෙමයි .සයිමන් නවගත්තේගම මහත්තයා තමා හරිම කතාව දන්නෙ
ටිකක් තේරුනා මදිවගේ.
ලස්සනයි .....
මේ වැඩ ටික කරන්නේ නම් ඉන්ද්‍රානී මට හිතෙන විදියට නම්
මොකක්ද කියල හරියට තෙරුනේ නෑ මට නම්
මට nam හිතෙන්නෙ e ඔක්කොම plan kare indrani.boss wa bada ගන්න.ita කලින් hitya sarda එහෙම කරලා eyawa මරන්නෙ ඇති.indrani tath e dema කරන්න තමයි හදන්නේ
Math hitanne ehemai
Matath ehemai hithune
Mokada anthimata kiyanawa
Meeta passe oya mata kisima karadarayak karana ekak na kiyala
Indrani CID officer kenek... Eya Sarada ge case eka proove karanna plan karala lassana evidance ekak haduwa.... Bosa maattu una... :)
Me sirta muladima me gamana yanna kisima uwamanawak naha. Hariyata rawula kapalath naha kiyanawane. Sharadata Loku uwamanawak thyenawa sirge age ellenne. Eya plan karapu ekk oya haneymoon eka. Hodata baluwoth penawa Indranige mune thyenawa amuthu whyaja hinawak. Eken therenawa eyage plan ekk bawa. Awasanedi call ekk awama sir disappointed wenne Indrani gana. Eka plan ekk bawa danagena. Awasanedi sir eyagen nidahas wennai balanne. Sirta mathak wenawa oya wdyama knkwa eyage age ellenna kiyala balapam karapu knkr marala damma widya. E thamai sharada. Sharada bath tub eke innawa penne eyage mathakayak. Sharadawa mathak unata passe. Sir Indranige lagata gihin kiyanawa aye Mata oyagen balapamak wenne nathi Wei kyl. E kiyanne sir Indranige karanna yanneth sharadata Kala demai 😁. Man therum gatte oya wdyta🔥
මටත් එහෙම හිතෙනවා
එතකොට ඉන්දානි කොහොමද සාරදා ගැන දන්නෙ
@@samilkajayathissa3383 anna ekai matath thiyena gataluwa
නියමයි කියල කොමෙන්ට් දාන්න නම් ඕන තරම් ය ඉන්නවා. කතාව විස්තර කරලා දෙන්න තමයි කවුරුවත් නැත්තේ
මේ මනුස්සයා මිනී මරුවෙක් කියලා වගෙ මට හිතුනේ
@@hasinidissanayaka මටත්
@@chamakumar3400 මට හිතුනේ මේ මනුස්සයා මේක කලින්ම ප්ලෑන් කරලා තමා කලේ. මීට කලින් සාරදා කියලා කෙනෙක්වත් මෙහෙම එක්කගෙන ඇවිත් ටබ් එකේ ගිල්ලලා මරලා ඇති. ඉන්ද්‍රානිටත් ඒ ටිකම කරන්න තමා යන්නේ ... ඒත් ටබ් එකේ ගෑනුකෙනෙක් මැරිලා ඉන්නවා කියලා කියපු ඉන්ද්‍රානි බොහොම ඉක්මනට ඒක අමතක කරලා දාපු එක අතාත්ත්විකයි වගේ. මුලදි මම හිතුවේ මේ ඔක්කොම ඉන්ද්‍රානි කරන්නේ එයට පෝසත් හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න කියලා... සාරදා ටබ් එකේ ඉන්න ටිකෙන් කතාව වෙනම අතකට යොමු වුනා එකපාරටම.
ගොඳුරක් කරගන්ට කරන සූක්ෂම සැලැස්මක් සහ සැපවත් දිවියක් උදෙසා කරන සුක්ෂම මායාවෙන්ම ගොඳුර හා බැඳෙන සුසංයෝගය.
@@hasinidissanayaka ඒක තමයි
Mat terun na explain plz
මොන මගුලක්ද මේ
විකාර
Watinaa keti katha Maalawak💐🙏💐
කොහොමද ගෑනි දැල එලපු හැටි.
මොන විකාරයක්ද මේ???
අතාත්විකයි
අනේ මම මේ කතාව කියවලා තිබ්බා,අද මම මගේ ඔලුවේ ඇදුන විදියටම මේක බැලුවා,
Awasanata mokada una.mata teruna nana
Matath
Raajakariyatama kepa wela oni kaaledi viwahayak karagatte nathi office lokkek upayashiliwa secretary badinawa. Saradhage mangalya kiwata eka sunny ge wedding eka.eka eyage neme wage danuna eka hagawanna ehema nama damma kiala sir nm kiala dunne
මටත් ටිකක් තේරුනා මදි වගේඅන්තිමට ඉන්ද්‍රානිත් මරණවද
Balana gaman coments kiyawana mata hithenawa awasanaya andarademalayak wei wage😂
🙏🙏🙏🙏
💜💜💜💜💜👍🏽👍🏽👍🏽👍🏽👍🏽❣️❣️❣️🤔🤔
මොන මඟුලක්ද යකෝ මේ..
😂
Pissuda yako topita..apita prasna madiwatada me wage ewa danne😂😂😂🎉
පෑ දියට බොර දිය dannako thththa ketikathawath dannko
Meka tiana neda keti katha sangrahaya pothe
Didn't understand
Mehema ewa wenawada?ane manda
බිරිදට කරදර කරන්න ආපු මනුස්සයෙක් ව ඝාතනය කරනවා එ යට ගියාව එයාට මතක් වෙනවා බැදපු දවසේමයි වෙන්නේ මං හිතන විදිහට
මේ වගේ සද්දේ ඇහෙන්නේ නෑනේ
සද්දෙ තියෙනවා. ෆෝන් එකේද බැලුවේ?
ow eka paththai ahenne.
කාටවත්ම පලක් නෑ😂
He’s taken fora ride…
Pothe thiyen kthawath ee dwas wala therunnee mn hithuwe meknwat therei kiylaa ....ee therunnethnenii
Mara magulne yaku mewa....
බහුබූත 👎👎
🤔🤔🤔🤔🤔
Mokada me wikare
මෝඩ කතා.
මේ කතාවේ යටි අදහස වෙනස්. ඒක පාඨකයාටම තේරුම් ගැනීමට උත්සහ කරවීමට කතුවරයා කටයුතු කොට ඇත.
ආපසු ගමන දාන්නකො
ලගදිම දාන්නම්. බොහෝම ස්තුතියි.