Jeewithe tiyenne widinna misak widawanna newei.apayawal Wala Mari Mari jeewath wenna one naha .API Sada Kal jeewath wenna awilla naha jeewath wena Tika kale sanasimen sathutin jeewath wenna one.
Mage mahathaya oto ilektishiyan kenak ayath karanna wahana hadanna aka. Wahana wala weda. Man anayak wath gihin denna danne. Man karanna salon aka. Mage mahathaya devi kenak mara adareyi sera karala wathne . Man pin karala athei. Man weda karala iwara una aya gawa wadi wela inna kiyala tamai illanna akama de. 🥺🥰
සංසාරේ කවදාවත් මෙහෙම පිරිමි මුණ ගැහෙන්න නම් එපා 🙏චාන්දනී ඔයාගෙ රගපෑම් විශිෂ්ටයි ❤❤
ඇත්ත ජීවිතේදි මේ වැනි කාලකන්නි කසාද බදින ගෑනුත් දරුවොත් ඇත්තටම අසරණයි
මම ජීවත් උනේ බෝධිසත්වයෙක් සමග. ඔහු දැන් දෙව්ලොව ඇති. ඒ වගේම ආදරණීය ස්වාමියෙක් මගේ දෝනිටත් ලැබුනේ. මුනුබුරා ඊට දෙවෙනි නෑ. මොන විදිහේ කුසල් කරලද කියලා දන්නේ නෑ. මගේ දරුවන්ට තෙරුවන් සරණයි! 🙏❤
Aswahak katawahak wadinna epa.sathutin inna.budu saranai.
Aneee aka dekama mage tatta mahathaya dennama mathak unaa ayala tama mage laga innawa adareyi ithin man maha godak
අහන්නත් සතුටු
ඒ කට.මං😢😢
දරැවොත් එකයි
මනුස්සයත් එකයි
මං.මහපාරෙ
❤❤
අපි පොඩි කාලේ අපේ ඇස් ඉස්සරහ අපේ අම්මලා විදපු දුක් කියලා නිම කරන්න බැරි තරම් ,,,,මේවා මොන දුක් වේදනා ද ඒ අතින්,,🙏,,,,අනේ අපේ අම්මලා නිවන් දැක බුදුන් දකින්න ඕනි,,,🙏🙏😥😥
නිවන් දැකලා බුදුන් දකින්න බෑ බුදුන් දැකලා තමයි නිවන් දකින්න පුලුවන් 🥲🥲
ඒකනමි ඇත්ත. අපිට තාත්තගෙන්නමි කිසිම දුකක් තිබුනෙ නෑ. ඒත් ජීවන රටාවෙ දුක තමයි.
මේ නිළිය රගපානවා නෙමෙයි, ජීවත් වෙනවා👌
මම කැමතිම නිලිය.පුදුම තාත්වික රගපෑමක්
මගෙ තාත්තාත් මෙහෙම තමා .ගැරිජ් බාස් වගේ..ඉස්සර අම්මාට ගහනවා වැරැද්දක් ඕනමනෑ බනිනවා .නන්ගිලට ගහනවා අයියාට ගහනවා .හැමදාම ගෙදර රන්ඩු විතරයි .මම දවසක් ගැහුවා හොදටම .ඊට පස්සෙ මීක් නෑ .පවු තමා ඉතින් මොනවා කරන්නද .දැන් හොදට ඉන්නවා .
දරුවන්ට පවි දෙන්නෙ දෙමවිපියො දැන දැන. අපේ ගෙවල් පැත්තෙත් තාත්තව පුතා මැරුව. ඒත් අමිමට දෙන දුක ඒ පුතාට දරා ගන්න බැරි උනා.
මේ ගෑනුකෙනා"වින්දේ මොන දුකක්ද"මම වින්ද දුක දැක්කහාම"තනිකරම"වින්දේ දුක මම හිටියේ ඉන්නෙ බයෙන් අඩි සඩ්ජ්දෙටත්"බයයි කොහෙවත් යන්න නැ අපොඉ ඒ දුක හිතත්දි මෙයා මහාලොකු"දුකක් වින්දේ නැ සoසාරේ"අපි කරපු පින්පවු"අනුව මුනගැහුන"මිනිස්සු"
Thawama duk vindinne ai...
Kisima terumamak neha deta kanawa
Ithin ai ain une naththe? Minissunta baye duk widagena hitapu eka oyage waraddak misak karume nemei..
😢😢😢
😢😢😢😢😢😢😢😢😢
මේ ජිවිතේ ගෑනු වෙලා ඉපදුනු අපි කාටත් උරුමයි.විදිනවට වඩා රහසෙම විදවනවා
ලංකාවෙ බහුතරයක් විවාහ තුල මේකතමයි ඇත්ත තත්වය.
මේවා හිර නෙමේ නිර"...ගෑණු උදවිය මේ වගෙ හිර නිසා, විදින දුක් කියල වැඩක් නෑ..හැමෝගෙම රඟපෑම් සුපිරි...
Marathon me duka winda 40 years .Dan eyage as pennema naha danuth mama ETA wada duka vidinawa pera athmawala karuma thama
මගෙ තාත්තටත් බයික් ගැරෑජ් එකක් තිබ්බා. එයා වැඩට ගිහින් ඇවිත් ගෙදරම තිබ්බ ගැරැජ් එකෙ වැඩ කරා. එත් මාව අයියව වැඩට ගත්තෙ නැ කවදාවත්. අම්මනම් කොහොමත් ගත්තෙ නැ තාත්තා. මොකද මගෙ අම්මා ගුරුවරික් නිසා එයා ගෙදර ඇවිතුත් පාසල් වැඩ කරපු නිසා. අපි පාසල් වැඩ ඉවර වෙලා කැමැත්තෙන් ගියොත් මිසක් අපිට අඩහලා නැ මගෙ තාත්තා. මෙකත් එක්ක ගත්තම මගෙ තාත්තා දෙවියෙක්. එ අතින් අපි පිං කරලා තියනවා 🙏 තෙරුවන්සරණයි
❤❤
15:53
❤
භාතියයි ❤ අයිරයි තරුණ කලේ..
කිසිම කෙනෙක්ට මේ වගේ තිරිසන් පිරිමි ලැබෙන්න එපා 🙏
😢
මා දන්නා සත්‍ය කතාවක් ඇසුරින් නිමවා ඇත...සත්‍ය කතාව ඇත්තටම මීටත් වඩා නීරසයි...
අනේ එහෙමද
හරිම ලස්සනයි .. මෙවැනි කතා ඇත්ත
මෙහෙම මිනිස්සු දකිද්දී මගේ තාත්තටයි මගේ මහත්තයටයි මල් තියලා උදේ හවස වදින්න ඕනේ.
උපනුපන් ආත්මෙක කවමදාවත් කිසිම බිරිඳකට මෙහෙම පිරිමියෙක් මුණ නොගැසේවා 🙏
කතාවට නෙවෙයි comments බැලුවම කසාද නොබැන්ද එක හොදයි කියලා හිතුනා
Man A/L karana kale, mage amma Appa wikka, man drn inne Uk wala, Mage amma budu wewa...
දාබරේ අයියාගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි❤
ඉතා තාත්වික සමාජ විවරණයක්. රගපෑම අති විශිෂ්ඨයි.
පහලොව බොක්ස් පැනර් (වාහන ජපන්)
චාන්දනී ඉන්නවා නම්,ඕන නාට්‍යයක් බලනවා
අපේරටෙිමෙිවගේතිරිසන්නු100ට90වක්ඉන්නවා
මේ වගේ බාස් ලවදකින්න නම් ඉතින් ආනන්ද අබේ නායකගේ කතාවක්ම බලන්න ඕන.😂😂😂😂😂
දෙයියනේ මේ කමෙන්ට්ස් වලින් සසර කළකිරෙනවා....
පව් අපේ කාන්තාවන් විඳින දුක් 😢😢
මගෙ ජිවිතෙත් ඔය වගෙ.ඉවසුවා බෙරිම තෙන දරුවො අරන් ගෙදර ගියා.එහෙත් අවා මට පිහෙන් අනින්න ගියා.පොලිස් ගියා.දෙන්නම් මිනිහා මගෙ ලග න්‍එ.මම දෙන් සතුටින් ඩරුවො එක්ක.මගෙ අම්මට පින් සිඩ්ඩ වෙන්න මගෙම හෙඩරක
තිරිසනෙක් වගේ ඒ තාත්ත,ස්වාමියා😢😢
මං ආසම නලුවෙක් ....ගරාජ් බාස්,.... කාලෙකින් දැක්කේ නෑ රඟපානවා,...චාන්දනී අක්කා රඟනවා කියල හිතෙන්නෙවත් නෑ,...
එයා රගපාන කතාවක් තියෙනවා ,සිදාදියේ සමනල්ලු ,,,,
@@1Thakshila Thanks bro,.....👍
මේ අතින් බැලුවොත් මම ගැන මටම ආඩම්බරය් ලොකුකම් නැති එක ගැන
ඇත්තටම මම මේ අධ්‍යක්ෂවරයා ගේ කතා මේ මාස කිපය ඇතුලත බැලුවා.මට හිතුන දෙයක් තමා කොඩි ගහ යට වගේ කතා.මොනවද කියලා හිතුනා ඇත්තටම සමාජයේ යතාර්තය ස්වභාවිකත්වයරංගනය රංගනයේ විශිෂ්ටත්වය. කොතරම් දුරට සාර්තකව නිර්මානය උන නිර්මාණයන්ද..මොහු විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්..සෑම සාමජයක්ම.සැබෑවින්ම.ස්පර්ශ කරපු.මිනිස්සු හිතන්නෙ සමාජ පංති පොලවේ.පය ගහලා ඉන්නේ කොඩි ගහයට වගේ කතා.කියලා.
එක ඇත්තටම විහිලුවක්.වගෙ තෙරෙයි.මෙවැනි.උසස් නිර්මාණය බලනකොට මේවා ලමයි අතර.ප්‍රොමෝට් කරනවා නම්
මේ කතාවේ ස්වාමිපුරුෂයා එක්ක බලද්දී මගේ ස්වාමි පුරුෂයා මට ලැබිලා තියෙන්නේ පෙර කුසලයකට කියලා දහස් වරක් හිතෙනවා ♥️♥️
Mr parakrama ❤❤ Dabare ❤❤
Harema napuru chareth .harema lassanata ragapanawa .😂😂🎉🎉
අපේ තාත්තා කලෙත් ගරාජ් එකක්.
අම්මයි අපිත් ඉස්සර ඔහොම තමයි.
ඕන වෙලාවක අපිට වාහන සාටාර්ට් කරන්න කියනවා,රේස් කරන්න කියනවා. වාහන තල්ලු කරනවා.
මේ විදිහමයි වාහන යට රිංගන් බඩු ඉල්ලනවා.
මේක දැක්කහම මගේ පොඩි කාලෙ මතක් උනා. 😊
😢😢😢😢
මෙවන් පිරිමි.සන්සාරයෙ පුරාම තනි විය යුතුයි
Garaj basge nalu kame daksha nisa thamai api hemoma baninne
Very nice ❤
ඔය වගේ පිරිමි විඳවලා මැරෙන්න ඕන
තරුන පරපුර නම් මෙහෙම කසාද තුල සිරවී දුක් විදින්නේ නෑ ...
එහෙම කියන්න එපා. මම දකලා තියෙනවා එහෙම ඉවසන අය
එක ඇත්ත තරැන පරපුර එකෙක් එක්ක ඉන්නේ නැ පෙඩිඩ ඇත්නමි මිනිහා දැමිමා වෙන එකෙක් එක්ක ගියා හරිම සතුටුයි තරැන පරපුර ගැන..
Jeewithe tiyenne widinna misak widawanna newei.apayawal Wala Mari Mari jeewath wenna one naha .API Sada Kal jeewath wenna awilla naha jeewath wena Tika kale sanasimen sathutin jeewath wenna one.
Wahane athule ringagena iddi pain gahanna thibune Chandani
කාලකන්නි තාත්තා කෙනෙක්
අවසානය කරලා මදි.කතාව ඉවර කරලා නෑ
Ammo issara ape gedara th ohomai... 😢😢😢😢
අනේ මමත් මෙහෙම මිහෙක්ව දැකල තියෙනවා. ඒත් ගෑනු කෙනා නිහඩව දරාන ඉන්නවා.
Me wage minissu kochchara adda
Matat ohoma minihek ammala bandala dunna mamat horend giya newata koi atmeka diwat no lebewa 🙏
1990 කථාවෙ සාගරීගෙ තාත්තානෙ.
රිදීගෙ සීයා තාත්තා 😊
මෙ වගේ ජිවිතයක් අපිටත් තිබුනා මෙ වගේ පිරිමි ඉන්නවා අන්තිමට තනිවෙන්න වෙනවා අනිවාරෙම
@@renukaperera3151 ඒ වගේ පිරිමි නැතුව තනිවම ජීවත් වෙනවා සැපයි අනේ.
මහා මූසල මිනිස්සු ඉන්නවා.
ගෑණු කෙනාගෙ සතුට,ආසාව ගැන බින්දුවක්වත් හිතන්නෙ නෑ.
කන්න ටිකක් දුන්නහම හරි කියල හිතන්නෙ.
ඇත්තටම රස්සාවක් කරල තනියම ජීවත් වෙනවා සැපයි.
Jivithaya thiyenne widawanna nemei kiyanna eka api kauruth the rum ganna oni, genu kenekta pirimiya nethiwa thaniyama lamai ekka jiwath wenna athma sakthiyak thiyenne oni, lankawe genu hithanne hemadama me mage karume kiyala 😢
Me kthawa blnkota mata mge atheethya මතක් una.
Ammo kalakanni thathak
please අහසින් වැටුණා දාන්නකෝ 🙏🙏🙏🙏
ඒක දාලා තියෙන්නේ
බාසුන්නැහැත් පව්
Me wage kalakanni pirimi thamai bahutharayak inne.
අපේ තාත්ත නිසා අම්මා වින්ද දුක මේ මොන දුකද
අඩෝ...අර බල්ල පව්...😢
❤❤
උන්ට මාව තේරුම් ගන්න බැරුව ගියා මට උන්ව තේරුම් ගන්න බැරුව ගියා
No sound I lkie to watch this but cant here anything
Mage ammath me wagema duk winda. Meetath wada.. A windapu duk liyala iwara karanna be. Aniyam sambandatha tiyagena kisima waradak nokara apitama kepaunaa mage ammata gahuwa.. hamadema kala. Issara thaththa bila eddi mama pirith kiyala ge watetama ihinawa.. yakshayek enawa wage apita. E unata pitata harima hoda widihatai pennuwe. Dukama de aurudu 24k duk widapu ammata dan cancer ekak... adatat kanna beruwa eya godak widawanawa.. thamath thaththata yatathwa.. pansalakata gihin pinak dahamakwath karaganna beruwa. Mama dan marry karala mata hambune deviyektat wada usas guna tiyena kenek... e unath e kale widapu duk walin apu peedanen adatat anxiety stress wage mental conditions walin mama widawanawa.. Mage ammata Budusaranai..
ජානුගෙ අම්මා රේකත් ඉන්නවා 😊
මේ කථාව කොයි අවුරුද්දේ කරපු එකක්ද?
Mage.jiwetha.kathawa.wGei😢
Yakada Ekkama Idala Hithath Yakadayak wela😥🤔
Nodakin mehema pirimi
Karana pau pin anuwa thamai
තව ටිකක් ඉවසලා දවසට තුන් වතාවක් කොහිල දෙන්න තිබුණා
විශ්වජිත් අදුනගන්න බැරි උනා
Ehema dala yaddi koi tharan nan duka hithenna athida pau.😢
😢
මේ වගේ පවුල් දෙකතුනක්ම අපේ පැත්තෙත් ඉන්නව...විඳවන ජීවිත...පව්
Maath duk winda.uta bambugahanna kiyala mama germany awa.dan hondin innawa
ඇයි පිරිමින්ට මෙහෙම තරහ යන්නෙ ඒ ගැන හොයල බලන්න වෙනව
මා ජීවිතයේ දැකපු ගරාජ් බාස්ලා වැඩි හරියක් ඔහොමම තමයි , නමුත් මේ නලුවා එච් ඒ පෙරේරා ගේ අඩුව සපුරාලීමට සමත් වෙනවා,
Mage mahathaya oto ilektishiyan kenak ayath karanna wahana hadanna aka. Wahana wala weda. Man anayak wath gihin denna danne. Man karanna salon aka. Mage mahathaya devi kenak mara adareyi sera karala wathne . Man pin karala athei. Man weda karala iwara una aya gawa wadi wela inna kiyala tamai illanna akama de. 🥺🥰
අනේ මම වගේ විඳවන😪
Mamath oya vidiyata vidawwq kalayak
මම ජීවත් උනේ බෝධිසත්වයෙක් සමග. ඔහු දැන් දෙව්ලොව. ඒ වගේම ස්වාමියෙක් මගෙ දෝනිට ලැබිල තියෙන්නෙ. මුනුබුරාත් ඊට දෙවෙනි නෑ මොන විදිහේ කුසල් කරලද? දන්නේ නෑ. . මගේ දරුවන්ට තෙරුවන් සරණයි! 🙏❤
Wayasa kiyadaa
Nodakin.marumus.thirisqnek.mehemath.menussu.innawada
Ona tharam innawa me samaje e wage pirimi.
😢😢😢😢😢😢😢😢
Aio me miniha yakek..paw ara lamaya...iskole yanna denneth ne.kalakanniyek....
Mha tirisanakna
💔
Wadiyak oni ne podi deyak athi hitha hadenna
සමාජෙත් මෙවෙනි චරිත නැතුව නෙමෙයි ඒත් තමන්ගෙ කැමැත්තෙත් කරගත්ත දෙයක්නම් මොන අඩුපාඩු තිබුනත් ආදරෙන් ඉන්න ඕනෙ දෙන් නට දෙන්නා ❤
Kisima karunawanthakamak nathi minissu thamai anthimedi kohomath thaniwenne.Hoda wade
මේ වගේ හුකන්නලා තලල දමන්න ඕනෙ වාහනයකින්ම
මහ එවුන් නිසා දරුවොත් විදවනවා
මේ ළමය හුම්මානේ නාට්‍යයේ පොඩි කාලේ හිටිය ළමය නේද
😂😅
මූට වයර්ද 😂😂
මහත්තයගෙ තාත්තා ඔය වගේ කොච්චර කරත් වැඩක් නෑ
මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ..නොදකින්
Kathawa unath kalakanni pirimi.
Mun ekka innawata wada hodai divorce wena eka.
Gennawa 😡 uda balan the heduwada. Patan gathu wele idan mata u wage ninek lebe nam marala dannawa
Mth duk vidinwa jivithe epa welsi inne