ලා හිරු දහසක් La Hiru Dahasak 1

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 297

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 10 месяцев назад +39

    2024 නැවතත් බලන්න ගත්තා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . මේ ගැමි කම ජීවිතවල තියෙන සරල සුන්දර කම කොයි තරම් අපූරුද? මේ කතාව දූන්නාට ස්තූතියි ඔබට ❤

    • @simplemiraclesoflife687
      @simplemiraclesoflife687 7 месяцев назад +1

      මේ පැරණි කතා මම නැවත නැවතත් බලනවා. හරිම ලස්සන කතා. නමුත් මේවට කැමති අය හරිම අඩුයි.

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 года назад +83

    අවුරුදු කීයකට පස්සෙද මේ කතාව දකින්නෙ.ඒ කාලෙ ගිය සුවෙන්සු ඇඩ් එකා..තවත් මතක් වෙද්දි අමුතුම මිහිරක් දැනෙනවා...ගොඩක් ස්තූතියි ආපහු මේ පරන කතා දෙනවට

  • @shayamalishanthilatha3614
    @shayamalishanthilatha3614 4 года назад +33

    පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්. ආඩම්බරයක් අපිට. රූපවාහිනිය ආරම්භයේ සිටම අපි හොඳ ටෙලිනාට්‍ය බැලුවා. අදටත් මෙවැනි නාට්‍ය ආදර්ශයක්.

  • @madushanka-
    @madushanka- Год назад +15

    මට මේ කතාව මතක පොඩ්ඩයි..අයෙත් දැන් දෙවෙනි පාර බලනවා කැමත්තෙන්..❤❤

  • @simplemiraclesoflife687
    @simplemiraclesoflife687 6 месяцев назад +2

    මම මේ කතාව නැවත නැවතත් බලනවා. කොච්චර ලස්සන කතාවක්ද. මම හරිම ආසයි ජාතික රූපවාහිනියෙ පැරණි කතා බලන්න. මේවා බලද්දි හිතට හරිම සතුටක් දැනෙනවා. ලංකාවේ දැන් තියන කතා කුණු ගොඩවල් වගේ. බොහොම ස්තූතියි මේ කතාව යූ ටියුබයට දැමූ අයට.

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara  7 лет назад +79

    ලා හිරු දහසක් 100,000 කට වඩා නරඹා මෙහි පල කර ඇති ප්‍රතිචාර වලට මාගේ හද පිරි ස්තූතිය!!!

    • @akivip2505
      @akivip2505 7 лет назад

      attamai api issara balalu adarsamatma kata pelak a

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +6

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

    • @BandaraBan
      @BandaraBan 7 лет назад +1

      නිවන් සුව ලැබේවා....අැයි අපිට එතුමාව පසු කාලීන නිර්මාණ වලින් දකින්න නොලැබුනේ....කලාවෙන් අෑත් වෙලා සිටියාද?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +1

      ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
      රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අවසන් කාලයේ රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
      ruclips.net/video/7UTekLP6Fao/видео.html

    • @raluwakankanamge
      @raluwakankanamge 6 лет назад

      Madhawa Wijesekara
      මල්ලී මට ඔයාගෙන් මේ ටෙලිනාට්‍යයේ පිටපතක් ගන්න පුලුවන්ද ? මන් හරිම කැමති ටෙලිනාට්‍යයක් මේක..ඔයාට පුලුවන්නම් ඒක කරන්න පුලුවන් ලොකුම උදව්වක් මල්ලි..ජය වේවා !!

  • @sudharmithamallikage170
    @sudharmithamallikage170 2 года назад +13

    හරිම ලස්සන කතාවක්.. ස්තූතියි මෙවැනි නිර්මාණ නැවත නැරඹීමට ලබාදුන්නාට

  • @dinukaprabath2228
    @dinukaprabath2228 4 года назад +25

    තාමත් ආදරෙයි ඒ කාලෙට

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 дня назад +2

    පැරණී රන්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤💝💝💝

  • @upgrm777
    @upgrm777 3 месяца назад +4

    Old is gold..thanks

  • @ruwanchandika4353
    @ruwanchandika4353 Год назад +12

    ඒ කාලේ සරලය්,සුන්දරය්...අපි පින් කරල තිබුනා මේව බලන්න...

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 года назад +28

    අද මෙගා නාට්‍ය නිසා මේ සුන්දර කතා හැදෙන්නේ නැහැ ❤ සිත අතීතයට යනවා.

    • @sumanadasoysa9872
      @sumanadasoysa9872 5 месяцев назад

      Balanna balanna asai issara kata රූපවාහිනී tank much

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 15 дней назад +2

    ඒ කාලෙ ජීවිතවල ලස්සන......හරිම සරලයි.....❤❤❤❤❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 4 года назад +18

    ඉතාමත් ලස්සන කතාවක් අද යන කතා බලිබුත ඩෙරන තමයි ජරාම නාලිකාව “ Rupavahini” keep it up

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 месяца назад +3

    ගොඩක්ම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 10 месяцев назад +5

    ලංකාවේ පළමු ටෙලි නාට්‍ය..එයට සම්බන්ධ හැමෝටම එම ස්ථානය හිමියි..

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda 6 месяцев назад +9

    අද TV චැනල් වල මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ නෑ හරිම කනගාටුදායකයි 😪😪😪😪😪😪

  • @bonjarolook8779
    @bonjarolook8779 7 лет назад +41

    කොච්චර ලස්සනද දෙයියනේ ඒ කාලේ teledrama ඒ ලස්සන ඒ අතීතයේ සුන්දරත්වය අපේ හිත් තාම හොයනවා ඒ නිසාමනෙ අපි අලුත් තාක්ෂණය ඔස්සේ පැරණි teledrama හොය හොය බලන්නෙ....

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +4

      ඒක ඇත්ත, මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට තමා ඒ කාලයේ නිර්මාණ බිහිවුණේ.

    • @bonjarolook8779
      @bonjarolook8779 7 лет назад +1

      ස්තූතියි මාදව සහෝදරයා...

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 лет назад +2

      I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on RUclips and I know how earliest my country on tv program and people I start to look all tele drama on RUclips every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.

    • @සිහිනගෙත්තම්
      @සිහිනගෙත්තම් 5 лет назад +1

      Mata awrudu 6 drama eka baladi yantham mathakay

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 5 лет назад

      Madhawa Wijesekar...dan inney tamn gana pamanak hitana kisima hikmemak nati tarageta ahuwechcha minissu...mey kale hitapu api harema wasanawantai kiyala hitenawa.

  • @janakahaththanayaka6624
    @janakahaththanayaka6624 3 года назад +18

    ඒ කාලයේ කතා තාමත් වටිනවා.
    මතුපරපුරට ඉතාමත්ම වටිනවා.
    මෙවැනි දේ එක් කිරීම මතු පරපුරට ඔබ ඉටු කරන ලද මහගු සේවයකි.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  3 года назад +1

      බොහොම ස්තූතියි. ඒත් මට කණගාටුවට කරුණ නම් සමාජය වෙනුවෙන් youtube ඔස්සේ යහපත් දෙයක් කරන විට copyright claim ගසා අපගේ වීඩියෝ ඉවත්කිරීමේ සිදුවීම් වලට ද මුහුණ දෙන්නට වීමයි.
      අඩුම තරමේ එම අයිතිකරුවන් විසින් එම නිර්මාණ සමාජයට දායාද කළ යුතු කාලය දැන් එළඹී ඇත. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව, මුල් නිර්මාණකරුවන් සඳහන් කරමින් අප විසින් මෙවැනි සත් ක්‍රියාවක් සිදු කරන කල්හි එය ද වරදක් ලෙස දැකීම කණගාටුවට කරුණකි.

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 6 лет назад +49

    ගැමි කමට ආදරෙයි ගොඩක් ගැමි කතා විතරයි මම නම් බලන්නෙ

  • @dhammikaranasinghe9836
    @dhammikaranasinghe9836 10 дней назад +1

    Sarala jiwitha dakinakota asawe ba... ape jiwitha kochchara sakirnda kiyala hithena kota😢😢😢😢❤❤❤

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад +82

    මොන තරම් සුන්දර ජිවිත ද එදා තිබුනෙ මේ ටෙලිනාට්‍ය අද පෙන්විය යුතුයි මොකද අද තියන වල් වැදුනු දහ ජරා කතා

  • @savinikoshila7873
    @savinikoshila7873 3 года назад +24

    අපේ මුත්තත් ඉන්නවා මේ කතාවේ..අපි ඇත්තටම මුත්තව දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැකගන්න ලැබුනා.🙏
    (ටවර් හෝල් නලු - ඩබ්.පී.ජෝන් අප්පුහාමී) ❤🔥

  • @raveendranvelupillai3505
    @raveendranvelupillai3505 4 года назад +14

    When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 Год назад +13

    ඒ කාලේ අපි බලපු කතා...කොච්චර සුන්දර ද...

  • @slmixcdjvaash
    @slmixcdjvaash Год назад +3

    ස්තූතියි ඔබට !!! මේ වගේ නිර්මාණ අපිට බලන්න සලස්වනවාට.........ජය

  • @KuawitCity-nc2dq
    @KuawitCity-nc2dq 8 дней назад +1

    Mame kuwit,harime asawen balanne,thaxxx❤❤❤❤

  • @චන්දනKහෙට්ටිආරච්චි

    ලස්සනයි ඉපරණි නිර්මාණ

  • @madhukaw
    @madhukaw 8 лет назад +80

    රූපවාහිනි නාට්‍ය අංශය විසින් ‘ළාහිරු’ දහසක් ටෙලි නාට්‍ය නිර්මාණය කළේ් 1984 වසරේදීයි. එය රූපවාහිනි නාට්‍ය අංශය විසින් නිර්මාණය කළ පළමු වැනි මාලා නාට්‍යවීමත් විශේෂයි. එහි ආරම්භය සනිටුහන් වුණේ කොටස් හතරක ටෙලි නාට්‍යක් ලෙසින්. නමුත් එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්වා දීර්ඝ කරන්න සිදු වුණා. අවසානයේදි එය කොටස් 13ක් එක් වුණා. අවසානයේදී එය නිමා වුණේ කොටස් 26ක ටෙලි නාට්‍යයක් ලෙසින්. ඒ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. රූපවාහිනිය පැමිණි ඒ කාලයේ දැන් වගේ හැම ගෙදරකම රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. ගමටම එක ගෙදරක වගේ තමයි රූපවාහිනියක් තිබුණේ. එතකොට මට අවුරුදු පහක් විතර ඈති.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +7

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

    • @shiranthaharshana4533
      @shiranthaharshana4533 7 лет назад

      Samitha mudunkotuwa gocip

    • @asankalakmali1382
      @asankalakmali1382 5 лет назад

      ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏

    • @tutyfg7042
      @tutyfg7042 4 года назад

      Ow neda

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 29 дней назад +2

    අනේ ඉස්සර කාලෙ මතක් වෙනවා හරිම සුන්දරයිද කාලෙ ටෙලි නාට්‍ය මතක් වෙන කොට ආසයි දැන් කෝ ඒ කාලෙ ❤❤❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Год назад +4

    දැන්මට50යි😊අතිතයටගියා😊හරිමසතුටුයි

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 20 дней назад +1

    Essara podi kale harima saralai...a..jivitat sundarai...🎉

  • @kanchanakrish9396
    @kanchanakrish9396 5 лет назад +25

    කොච්චර බැලුවත් එපා නොවෙන කතාවක්, අපි ඉපදෙන්න කලින් යුගය මොන තරම් ලස්සනද?මම මේ හතරවෙනි වතාවට මේ කතාව බලන්නෙ ,

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 9 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️ලස්සනයි👍

  • @nksiyani5663
    @nksiyani5663 9 месяцев назад +4

    අනෙ දැන් හේලිබැලි එවා රගපා පේන්නේ මදිවාට හිරු පාවුකාර සමාජයේ ව්නාස කරන්නවා ඉදියා පවුල් පිට්න් ව්නාස වේන එවා පේන්නයි ❤❤අදරේ අදියසක අයට හා රැපවාහිණ්‍ ය ට

  • @Dinidusan
    @Dinidusan Год назад +3

    සුන්දර කතාවක්❤

  • @rparanamana
    @rparanamana 4 года назад +3

    ගොඩක් ස්තූතියි ඔබට...

  • @Immortal_Dream55
    @Immortal_Dream55 8 месяцев назад +4

    පසුබිම් සංගීිතය උණත් හරියිම ලස්සනයි නේද❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 11 месяцев назад

    Ane me mama harima aasa drama ekak thanks oyalata apiwa mathak wenawata

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 4 года назад +4

    මම ආසම කතාවක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад +2

    Aluth widehe katha balanna mamaasma nahe samahara aluth katha hodai👍👍👍👍🌷🌷🌷

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 лет назад +6

    හරියටම මට අවුරුදු 14 ක් ලාහිරුදහසක්
    දැන් බලද්දි දුකයි

  • @kosalakumarage2363
    @kosalakumarage2363 2 года назад +4

    සරල නිදහස් ජීවිත ,

  • @sehnal139
    @sehnal139 5 лет назад +3

    THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON RUclips AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS

  • @Nelum-hr5qq
    @Nelum-hr5qq Месяц назад +1

    Nice drama.

  • @chameladilu780
    @chameladilu780 6 месяцев назад +2

    චුටී කාලෙ බලපු ලස්සන කතාවත්

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp 3 месяца назад +2

    අනේ මගෙත් කෙලිවයස හරිමලස්සන අපේ කමට ගැලපෙනලස්සන කතාඅමුතුම මිහිරක්
    තමා

  • @dilumideshani1197
    @dilumideshani1197 10 месяцев назад +1

    Attatama harima satutui. Ape gamat ma drama eka thiyenawa

  • @nuwannishara7030
    @nuwannishara7030 3 года назад +1

    Maru niyamie bs

  • @sameerapremathilaka3876
    @sameerapremathilaka3876 3 года назад +35

    කාල යන්ත්‍රයෙන් අතීතයට ගියා වගේ.පුදුම හැගීමක් දැනුනේ. සරල කම උපරිමයි ඒ කාලේ. මිනිස්සු හදවතින්ම ජීවත් උනේ ඒ කාලේ වෙන්න ඇති නේද. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @buddhikasampathfernando2397
    @buddhikasampathfernando2397 Год назад

    Hadawathata danunu sundara kathawak. Mama podi kale asawen balapu Tele natyak❤

  • @nishaya1984
    @nishaya1984 Год назад +2

    මේ කතා අයති අපේ පුංචි කාලෙට

  • @danieaviles576
    @danieaviles576 9 месяцев назад +2

    🤔🙇‍♂️🙇‍♂️❤🙇‍♂️🙇‍♂️puduma satutk et wagema dukak 😢atiteta gena giyaaa ❤🙇‍♂️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 лет назад +1

    Thanks lot mr Madawa really we are happy and enjoy after long time

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 лет назад +2

    ගොඩක් ලස්සනයි

  • @vuropetz4763
    @vuropetz4763 8 месяцев назад +1

    මේ කීවෙනි සැරේටද බලන්නේ .ඒත් ආයෙ ආයෙ බලන්න ආසයි

  • @tharudil2611
    @tharudil2611 5 лет назад +2

    Thank you very much

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 дня назад

    හැමෝම මගේ යූ ටියුබ් එකේ සින්දු වලට උදව් කරන්න හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 6 лет назад +4

    නෝනාවරුනි මහත්වරුනි අසල්වැසියෝ යි දෙකම බලල ඉවර කෙරුවා අද මේක බලන්න පටන් ගත්තේ..👍👍😚😚

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  6 лет назад +4

      සතුටුයි මිත්‍රයා. බලන්න බලන්න. මේ නිර්මාණ මට අයිති නැහැ. මම කරන්නේ ඔබ වෙත සමීප කරවන එක විතරයි.

    • @stefanrodrigo6156
      @stefanrodrigo6156 6 лет назад +1

      Madhawa Wijesekara බොහොම ස්තූතියි ඔබ කරන දෙයට මම ඉන්නේ ජර්මනියේ මට නිවාඩු හැම වෙලාවකම මං බලන්න මේ වගේ දේවල් තමයදැන් තියෙන දේවල් වලට වඩා කොච්චර අර්ථවත් ද.මට මහා ලොකු වයසක් නෑ මම 91 එත් මේවට තමා ගොඩක් කැමතියි..Thank you

    • @madushanidissanayake2214
      @madushanidissanayake2214 4 года назад +1

      Mm khmada asalwasiyooo Mara thathwika ragspem neda

    • @madushanidissanayake2214
      @madushanidissanayake2214 4 года назад +1

      Yashorawaya balanna, puduma hithenawa

  • @දිදුලනිර්වාන්

    Lassanai godak

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 лет назад +1

    Katawa clearly pen nahaney...aparade mechchara lassana katawak..

  • @human-rights379
    @human-rights379 Год назад +13

    මම මොරටුවේ මේ නාට්‍යයේ උදයරත්න මාමා මගේ පාසලට ආවා දවසක් මට මතකයේ හැටි වදියට 1993 හෝ 1994 වෙන්න ඕනා, එතුමා මොකක් හෝ අසනීපයකින් එතුමා සිටියා ඒ අසනීපෙට වෙදකම් කරන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පවු අපි Assembly එකේ බලාගෙන ඉද්දි සද්දෙට කීවා ලා හිරු දහසක් ටෙලි නාට්‍යයේ නම😥

    • @thusharauduwake2219
      @thusharauduwake2219 9 месяцев назад

      මෙතුමා දැන් අප අතර නෑ මම හිතන විදියට

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 4 месяца назад

      දයාරත්න කියන කෙනාට ඉන්න නලුවාගේ නම මං සර්ච් කරලා බැලුවා ගූගල් එකෙත් යූටුබ් එකෙත් . ඒත් එයාව පෙන්නන්නෙ නැහැ . පොටෝවලින්වත් දකින්නට නැහැනේ .

  • @koyeliliyanage5900
    @koyeliliyanage5900 5 лет назад +7

    මෙම ටෙලිනාට්‍යයේ සැම්සන්ගේ චරිතය නිරූපණය කළ අරවින්ද ගමගේ මහතා 2019.01.27 වන දින අභාවප්‍රාප්ත වුණු බව සංවේගයෙන් දැනුම් දෙමි...

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  5 лет назад +1

      ඔහුට නිවන් සුව පතමු. ස්තූතියි දැනුවත් කලාට

    • @sehnal139
      @sehnal139 5 лет назад +1

      HOW DO YOU KNOW?

    • @koyeliliyanage5900
      @koyeliliyanage5900 5 лет назад

      @@sehnal139 he is my beloved uncle

    • @sehnal139
      @sehnal139 5 лет назад

      GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON RUclips AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA

    • @koyeliliyanage5900
      @koyeliliyanage5900 5 лет назад +1

      @@sehnal139 he was 69 years old, when he passed away. Yah, thanq

  • @AwanthikaJayasinghe-wt7ht
    @AwanthikaJayasinghe-wt7ht Год назад +3

    2023 බලන අය ඉන්නවද

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад +2

    Essara kala harima lassanai..neda....❣❣👌👍

  • @dilyaparathna111
    @dilyaparathna111 6 лет назад +2

    ගොඩක් ලස්සන කතාවක්...

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Год назад +2

    ❤මේ අපේ ගම් ප්‍රදේශය.

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 Месяц назад +2

    2024 balna aya ko balnna

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 10 месяцев назад +2

    දැන් තියෙන ටෙලි නාට්‍ය කලාවත් එක්ක මේ නිර්මාණ කොච්චර අපූරු ද . ආරම්භයේ දී ම ලස්සන ප්‍රේමයක්. කුණහරුප නෑ. රංගන ශිල්පීන්ගේ රංගනය ඇත්තටම රඟපෑම් නම් නෙවෙයි . දෙනවක හාමිනේ මහත්මියගෙන් පසු ඒ තරම් වයෝවෘද්ධ චරිතවලට සාධාරණයක් කළේ නෙතලි නානායක්කාර මහත්මිය කියලත් හිතුණා .මේ වගේ දේවල් අලුත් පරපුර පෙන්වන්න ක්‍රමයක් හැදුවොත් සාහිත්‍ය රසය තවත් දියුණු වේවී .❤❤❤❤

  • @wijayaguanawardana1378
    @wijayaguanawardana1378 9 лет назад +8

    kiyanna bari tharm lassana kathawak!
    ai apita me vage sarala jeevitha ayeth
    gatha karanna bari ?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

  • @yashodhaekanayake8932
    @yashodhaekanayake8932 3 года назад +1

    hy pls upload ' ISSARAHA GEDRA' tele drama

  • @dhammisuresh
    @dhammisuresh 4 месяца назад +1

    මේ ඔක්කොම නතර කරලා ඒ වගේ ලෝකෙකට යන්න තියෙනවා නම්

  • @mohamadfathima5230
    @mohamadfathima5230 7 лет назад +15

    එකල මහත් ජනප්‍රිය රූපවාහිනී ටෙලි නට්‍ය ක් වු ලාහිරු දහසක් . හී රගපෑ සමහර රංගන ශිල්පීන් අද ජීවතුන් අතරද නැත.
    මෙහි උදයරත්නගේ චරිතය රගපෑ රෝහිත සමරවීර අද කොහිද..

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +4

      දන්නා තරමින් අද එතුමා නිහඬව සිටින බවයි ආරංචිය. ධම්ම ජාගොඩ මහතාගේ තවත් විශිෂ්ඨ සිසුවෙක්. වේදිකාවේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අයෙක්.

    • @mohamadfathima5230
      @mohamadfathima5230 7 лет назад

      Madhawa Wijesekara ස්තුති ඔබට ..

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +1

      එතුමා වසර 30කට පමණ පසු මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
      ruclips.net/video/aqhSXcK33TE/видео.html

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +4

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

    • @tissawijesundara3772
      @tissawijesundara3772 6 лет назад

      මෑතකදි ඔහු මිය ගියා

  • @sodurumix3560
    @sodurumix3560 Год назад +1

    Hodama kathawak balapu ADARANIYA..

  • @shanelpeiris7591
    @shanelpeiris7591 4 года назад +4

    පුලුවන් නම් දිමුතු මුතු ටෙලිනාට්‍ය ලබා දෙන්න 🙏🙏🙏

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 11 месяцев назад +1

    සැම්සන් තමයි නියම වැඩ්ඩා....

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 4 года назад +1

    Me kathawa api podi kale beluwe. Me wage lassanai gemi katha den ne. Den thiyenne vikara. Me wage lassan dewal balanna aye hithann Wath be.

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 10 месяцев назад +2

    අද ඉදන් ආයෙ බලන්ඩ ගත්ත, දෙවනි වතාවට ,, දැන් චැනෙල් වල යන්නෙ වදුරු කුනුහරප ..

  • @seethanandani4499
    @seethanandani4499 3 года назад +3

    ඒ කාලෙ කතා කොපමන ලස්සනද

  • @kushiperera9886
    @kushiperera9886 2 месяца назад +1

    මං මේ නාට්‍ය බලන කී වෙනි වතාවද කියන්න දන්නේ නැහැ ..හිතට පොඩි අවුලක් ..දැනුන හැටියේ...youtube එකට ඇවිත් මේ නාට්‍ය තමයි බලන්නේ...අනේ මේක කාරුණික ඉල්ලීමක් ..මේ නාට්‍ය මේ චැනල් එකෙන් අයින් කරන්න එපා ...please 🙏...ස්තූතියි 🙏🙏

  • @tharu-k7i
    @tharu-k7i 11 месяцев назад +1

    Koi taram ලස්සන කතා ද ඒ කාලේ 😊

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 лет назад +2

    ඇත්තටම ලස්සනයි ..

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

  • @صباءاهل
    @صباءاهل 6 лет назад +1

    Godak punchi dawaswala me drama eka giya kiyala yanthamata mathakai.godak sthuthi.aluth parapura wetha mewani drama yalith narabimata salassuwata

  • @galaxycat4215
    @galaxycat4215 3 месяца назад +1

    2024 watching 🧡

  • @GunapalaKumarage
    @GunapalaKumarage 15 дней назад +1

    Awankawama Adenanawaa

  • @kinsle4633
    @kinsle4633 9 месяцев назад +2

    ජාතික රුපවහිනියෙ ඉස්සර කොපමණ ලස්සන නාට්ටි ගියාද?

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 4 месяца назад

    ඒ කාලේ ❤

  • @tharudil2611
    @tharudil2611 5 лет назад +2

    Mama godak kamathiy mevage drama balanna

  • @dhanushkakumara5317
    @dhanushkakumara5317 9 лет назад +5

    Me wage rasa widinna puluwan perani katha thawath danna godak tanks

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      බොහෝම ස්තූතියි!!!

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

  • @dulan82
    @dulan82 4 года назад +7

    ඇත්ත ටම මේ ටෙලි නාට්‍ය විකාශනය වෙන කාලේ අපි මොනතරම් ආසවකින් ඒවා බැලුවා ද. දැංකාලේ වගේ රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂකයා ට සල්ලි දීලා බලහත්කාරයෙන් බැලෙව්වෙ නෑ. කඩුල්ල ,අසල්වැසි යො. කොයිතරම් සුන්දර ද.

  • @lasitharandima
    @lasitharandima 2 года назад

    Thanks 😊

  • @anula8491
    @anula8491 5 месяцев назад +1

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @hemanthasampath8010
    @hemanthasampath8010 4 года назад +1

    Puluwn nam parana film tikak denna

  • @sasrikamadurangi7789
    @sasrikamadurangi7789 2 года назад +1

    Harema lassana telenatyak

  • @samanthadegambada5511
    @samanthadegambada5511 Год назад +1

    mema Tele ada kale watinawa

  • @nsanjeewani7759
    @nsanjeewani7759 7 лет назад +1

    waaaw thank u🌹🌹🌹🌹

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад +1

      You're welcome

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

    • @prabatharunashantha1263
      @prabatharunashantha1263 5 лет назад

      N sanje in inewani

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Год назад +2

    Good old days. 🎉

  • @chamindaprasad-kr5pz
    @chamindaprasad-kr5pz 8 месяцев назад +2

    කෝ දැන් ගමිවල මෙි වගෙ මනුස්සකම

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara  7 лет назад +6

    මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.

    • @manilamalkanthi4390
      @manilamalkanthi4390 5 лет назад

      C D eka gannawa puluwanda

    • @yasirukaveesha935
      @yasirukaveesha935 5 лет назад

      '

    • @savinikoshila7873
      @savinikoshila7873 3 года назад +3

      අපේ මුත්තත් මේ කතාවේ ඉන්නවා.අපි ඇත්තටම දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැක ගන්න ලැබුනා..🙏😥 (ටවර් හෝල් නළු ජෝන් අප්පුහාමී)

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  3 года назад

      @@savinikoshila7873 කරත්ත එළවන්නෙ එයා නේද?

    • @savinikoshila7873
      @savinikoshila7873 3 года назад +1

      @@MadhawaWijesekara ඔව්.කරත්තේ යන්නේ මුත්තා තමා

  • @hanniballecture1026
    @hanniballecture1026 8 лет назад +13

    Undoubtedly the "Golden Era" of Sri Lankan Teledramas.Not like the crap made these days..........!

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 лет назад

      මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.