Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ
Sony ela
@@nuwansameeranuwansameera6491 qalll
අඩෝ එහෙම හිතන්න එපා.. උබටත් දවසක හරි යවී❤️
Ejbsksk
@@nuwansameeranuwansameera6491 දදදහසසස,
දෙසවන team එකේ effort එකට, හර්ෂනගේ වචනවලට, මට...මගේ හඩට ආදරය කරන ඔයාල හැමෝටම බොහොම ස්තූතියි ❤️🌹 නිර්මාණයක් කරන ලැබෙන ලොකුම තල්ලුව "ඔයාලා"🔥🥰
ekenma ayiye 💗
Cheers boi 💥😍💪
Meke arabic track aka mkada
Adarei broo oya වචන tikata 😘🔥
❤💥
Vibe 🎧💛👌🏻(වෑඩේ ලස්සනයි boys ඉදිරියටම..යමූ..❤️🎧🇱🇰🔥)
💥💖
Sudee ❤💥
💖💖
💖💖💖
🤘
ඇබ්බැහි වෙන සුලුයි ...මා මෙන් ඇබ්බැහි වූවන් තවත් සිටීද
❤Mvu😢😅🎉
Yes❤😊
අවුරැදු ගානක් ආදරේ කරල මට හොරා වෙන එකෙක් ඉස්සර රෙද්ද ගලවල මගේ අතටම අහු උනා. ජීවිතේම එපා උනා මට. අදටත් මේ සිංදුව මගේ ජීවිත කතාව වගේ. මට වැරදුනේ නෑ මම දැන් කොරියාවෙ🇰🇷 අවුරැදු 6ක්. තාමත් කෙල්ලෙක්ට ආදරේ කරන්න හිතෙන්නෑ. බයයි. දවසක මට හරි යනව කියල මම දන්නව. (පෙමත් එක්ක පටල ගත්තතෙ ඇයි රාගේ)
Oyata aniwarenma hariyanawamai...
Ahema thamai inna ona
මාත්😢
Mata unet okamai 😢😢😢
Adatat taniyama inne 😢😢😢😢
Desawana එක්ක මම කරපු තවත් ලස්සන වැඩක්. මේ වගේ තව ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා මම desawana team එකට සහ dinesh අයියටත් සුබ පතනවා. හැමෝටම ජය වේවා♥️☺️ ආදරෙයි
Para digeth niyamai oya
අක්කිගෙ රගපෑම ශෝක්..අක්කි ලස්සනයි ❤️❤️❤️❤️
@@malkidelungahawatta2080 ගොඩාක් ස්තූතියි ♥️
@@superchallengers6242 ගොඩාක් ස්තූතියි 🤍
❤️❤️❤️ Super ඇක්ටින් ❤️❤️❤️
ඒ බීට් එක..👌❤️ඒ සිංදුව..💆♂ලෙසට කැපෙනවා..👈🤍ජය වේවා..!🤘
E beat eka tiyena english song ekak tiyenawabn...eth balapnko me sinduwe gamma bn
@@kavishkasasindu9681 Patta ❤️🔥🤘mkkd bn english song eka
Mathaka na bn..hoyaganna amatui..oya widihamai..mara gammac enne meka ahaddith..
Sirawatama.patta....
අනිවා ❤️❤️ මරු.
මටත් අදරක් තිබ්බා පිළිකාව හැදෙන්න කලින්.දැන් තනියම ඉන්නවා .මේ සින්දුව මටම කියලා වගේ.හැමොටම බුදුසරණයි ❤️❤️
Ikan suwa
Get well soon
Anee😔🥺 ඉක්මනින් hoda wela lasaana jiwithayak gatha karana lebei oyt 🙂
ඉක්මන් සුව ලැබේවා!!!!!!! බුදුසරණයි
බුදු සරණයි!♥️
Just Awesome lyric & Nice Music Love From Bangladesh 🇧🇩
හැඳුනද රිඳුනද හිත මාගේ...ඇසුවට හිටියද නෙතු මානේ..මතකය අමතක වෙන කාලේ..මොකකට මුණ ගැහුනද ආලේ...💗💞💟
😒😒
💔🌺
❤️😎
Mokakata muna gehunada ale
අනේ මංදා මැනික
අම්මෝ තනිකර ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්. ඒ බීට් එකයි, සින්දුවයි. පිස්සුවක්.❤️💪
E adare wisi karanne condom ekath ekkama
◈◈◈ Lyrics ◈◈◈හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලාහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ♪ Rapඅපි ළං උනෙ ඇයිසුන්දර මලක් මට පෙම් කලෙ ඇයිඉස්සර ළඟ ඉඳන් මාව සනසයිමට තාම මතකයි ඔයා ගාව සුවදායිසිතුවමකි ඇඳුනෙ රුව මවාගෙනහදවතෙ කෙටු නම සිහි කරගෙනරැය නොනිදන කල්පිත සයුරකගිලුනම මිදෙන්නට බැරි හීනයකතනියම තනිකම වින්දා මාගේහැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේමම පරණ මතක වල දැම්මා ආයේපෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේරෑ තුන් යම හිත අස්සටදුන්නු හීන නෑ හැබෑ වීමේ ඇස් දෙක පියා ගන්නකාලෙ දැන් උදා වීඅද නතරවුනු තැනම මා ඉඳීයලි ඔබ නොඑන බවද මා දනීහිත හොයන සතුට මට හිමි නැතීමතු ලබන භවයකට ඉඩ දෙමීහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ...▁▁❤️
Thanks bro.✌️♡
Thanks
Tnx ✌😘
❤️ᵂᴼᴼᵂ❤️
O
i'm from india 🇮🇳 fan of sinhala songs 😍 Nice dancing beat 👏👏👏👏 with emotional voice 😍 great work ❤️ sri lanka ❤️❤️❤️🇱🇰
උඹ ඉන්දීයාවෙ කොහෙද බං.ඔහේ අල ළුණු එහෙම අඩුද
@@dushanthaalwis4104 අඩෝ නෝ😂😂
@@tharushahimasara9041 🤣🤣
Are yaar hindi mein bolo ham hindi samajhna
@@dushanthaalwis4104 ඇයි ?
ඒ බීට් එක පට්ට .ජයවේවා❤️
හරිම ලස්සනයි .. සුභ පැතුම් .. ජේසු පිහිටයි මල්ලි
Jesu Pihitai... ❤❤🙏
හරිම ලස්සනයි 💓💓
මාරම ලස්සනයි අනේ. ..දැන් ගොඩක් අයගෙ කැමතිම සින්දුව මේක තමයි ඉතිම්❤️❤️🤗✌️✌️
මං තාමත් මේ සිංදුව ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤මේ සින්දුව අමතක කරන්න බැ මොන සින්දුව තිබ්බාත්
පට්ට....😘 සිංදුවට වශී උනා.....🇱🇰 ගැම්මක් තමා...
නැතුව ඉතිං 💟💞❣️
සිරාවට
Math😘
❤❤❤
🤍👉👈
ශා.... ඒක මරු අයියේ... ❤️❤️😘 මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනාද ආලේ... ඒ වචන ටික 😳😥💆❤️🔥🎼🎶🎧🎤🎸 ආදරෙයි අයියෙ ❤️ අක්කේ ❤️
අම්මෝ... ඒක ඔක්කොටම වැඩිය හිට්. බොක්ක...❤️🌼 හැදුනද. රිදුනද. හිත මාගේ..🌼
ජීවිතේම එපා වෙලා 😊 මේ සින්දුව ඇහුනම මගේ කතාවමයි😊
Snnebejsjdjsbdksdjsjsksksjsbdndbd😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💝💝💝💝💝💝💝💝🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
දිනේෂ් අයියාගේ කටහඩ වගේම රගපෑමුත් මරු ආ.. ලස්සනයි සින්දුව 💖
ඇත්තටම මේකනම් පිස්සුවක් 💕💕💕💕💕ගොඩක් ලස්සනයි අයියා සුභ පැතුම් ❤️❤️❤
🤗
When dinesh tharanga say, මතකය අමතක වෙන කාලේමොකකට මුණගැහුනද ආලේ...I feel it🤍✨
❤❤🙏
Pissek wei oyaaaa sudu aiyeeerr dala yanath barinlan jaragannath bari adare nisama oya eidawsi deviyane mn yano kohomath kast chansss you mahaththayooo
Wow. Desawana music patta. Hadhe upan ladhe , naga, meka. Wow
ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤️😘ඔයාට ආදරෙයි බුදු සරණයි 😍😍😍😍😍😍😍
හැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුනගැහුනද ආලේ ❤️🥀••••
❤❤
"හැදුනද රිදුනද" ලස්සන වැඩක් බෝයිස් Dinesh, Kasun, Evo, Harshana, Dilan, Pravish... Desawana Musicජය ❤
💥❤😍
😊
❤🙏
ලස්සනයි දිනේෂ් තරංග අයියේ ලස්සන සිංදුවක් අයියලාට සුබ මගෙන් සුබ පැතුම්🖤❤️💟💖
5M පන්නනෝ ලොවෙත් ආයේ දෙකක් නැ පට්ට dinesh අයියේ desawana ගැනත් කියන්න දෙයක් නැ පට්ට ගින්දර 🔥💓අල්ලගෙන යමු ඉස්සරහට 😍
Ela
16M💀
Woow ලස්සන ඇත්තටම නිර්මාණයක්. Skay jay අයියා & දිනේශ් තරංග අයියා ජය වේවා 🔥❤️👍🤟
දිනේෂ් අය්යාගේ සින්දු කොහොමත් ලස්සනයි මේ සින්දුවත් හදවතට දැනෙන නිර්මාණයක් 💗👌
❤️🙏 ස්තූතියි
@@DineshTharanga 💖🌹
පට්ට සින්දු ව වශි උනා මෙකනම් පිස්සුවක් බං සුභ පැතුම් අයියා ❤️❤️🥰🥰
කවුද මේ song එක දහ පාරකට වඩා ඇහුවේ 😁❤️❤️💫.
Kiyanna bari tharam ahuwa❤❤❤😂😂😂
Qw@@Madusihkamaduwa
Qwertyuiopasdfghj😂😊😊😊😊
Dinesh Tharanga Said' හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ.......... I felt It ❤✨
පට්ටම සෝන්ග් එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ♥️
PattAma song eka niyamai 👍
♥♥♥
💫🍃👼
🤩🤩🤩🤩
හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලාහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේඅපි ළං උනෙ ඇයිසුන්දර මලක් මට පෙම් කලෙ ඇයිඉස්සර ළඟ ඉඳන් මාව සනසයිමට තාම මතකයි ඔයා ගාව සුවදායිසිතුවමකි ඇඳුනෙ රුව මවාගෙනහදවතෙ කෙටු නම සිහි කරගෙනරැය නොනිදන කල්පිත සයුරකගිලුනම මිදෙන්නට බැරි හීනයකතනියම තනිකම වින්දා මාගේහැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේමම පරණ මතක වල දැම්මා ආයේපෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේරෑ තුන් යම හිත අස්සටදුන්නු හීන නෑ හැබෑ වීමේ ඇස් දෙක පියාගන්නකාලෙ දැන් උදා වීඅද නතරවුනු තැනම මා ඉඳීයලි ඔබ නොඑන බවද මා දනීහිත හොයන සතුට මට හිමි නැතීමතු ලබන භවයකට ඉඩ දෙමීහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ😊❤️
😍😍
💖🥰
😮❤❤❤
❤
සූස්තියක් ඇදල ගිලෙන්න කියාපු ගීතය. ❤️ඒක වෙනම රහක්.
Ammo බේබද්දො.😂😂💔අවදානෙද මේ ඉල්ලන්නෙ.🖕
@@amilaakalanka4274 😂😂
@@amilaakalanka4274 ගහක කොලයක් අදින එකා බේබද්ද වෙන්නත් ,අරක්කු බොන එකා කොලිටි පොරක් වෙන්නෙත් කෝමද කියනවද ගොඩයා.
සින්දුවනම් පට්ට 100 පාරකට වඩා ඇහුවා විඩිඔ එකක් ලස්සනයි පට්ට..රැප් එකනම් සුපිරියක් සුපිරියට කියනවා .සුපිරිම වැඩක් දිනෙශ් අයියෙ .ආදරෙයි.🌹❤️👍
Sira 100parkk vitara ahuva
Math adarei eyata😁❤
@@harithhimasha3302 ❤️
@@nilmininilmini4251 ම්ම්❤️
Djj
මේකනම් පිස්සුවක්😍සින්දුවයි වීඩියෝ එකයි ගින්දර🔥😘 රැප් එකෙන් අමුතුම ගැම්මක් සින්දුවට😋 අර උමඟ ඇතුලෙ සීන් ටික හින්දි ෆිල්ම් එක්ක කොටසක් වගේ😍 දිනේශ් අයිය නිකන් හින්දි නලුවෙක් වගේ😌😁 editing ekath supiri🔥😉
Doi karala nalath ibalada hiye pana, aharila sudu siyee kiyath duwanna gaththe seriously athat aranda bayatada tidawana ri nisdaaiyeeee
❤️💫✨️🤞...තනියම තනිකම වින්දා මාගෙ...හැමදේම වෙන්නෙ හොදටයි හිත කිව්වා වාගෙ...මම පරණ මතක වල දැම්මා ආයේ...🤞✨️පෙමත් එක්ක පටලා ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ.....✨️🤞💫❤️ගැම්මක් තමා ඉතින් පට්ට....💪✌️
ග්ංව්න්ම්
ෆ්ග්ෆ්ම්න්ම්න්ග්බ්න්න්😮😅❤
ර්බ්ස් ෆ්ජ්ස්ජ්ව්ජ්‍ර්ජ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි රැප් එකක්
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ සුපිරි සුපිරි සුපිරි වැඩක් ඉතින් සහෝ දිගු ගමනක් යන්න නියමයි මේ වැඩේ බුදු සරනයි සහො
lyrics 💞 හද මඩලට සුවද ගෙනා නෙතු අදරට කදුලු තියා යන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලාහැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේමොකකට මුණගැහුනද ආලේ // Rap -අපි ලංවුනේ ඈයිසුන්දර මලක් මට පෙම් කලේ ඈයි ඉස්සර ලග ඉද මාව සනසයි මට තාම මතකයි ඔයා ගාව සුවදයිසිතුවමකි ඇදුමේ රුව මවා ගෙනහදවතේ කෙටුනාම සිහි කරගෙනරෑ නොනිදනකල් බිතු සයුරක ගිලුනම මිදෙනට බැරි හීනයකතනිවම තනිකම විද මාගේ හැම දේම වෙන්නේ හොදටයි හිත කිව්වා වගේමම පරන මතක වලදැම්මා ආයේපෙමත් එක්ක පටලගත්තේ ඇයි කෙල්ලේ රාගේහැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණගැහුනද ආලේරෑ තුන්යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑවීමේ ඇස්දෙක පියාගන්න කාලේ දැන් උදාවීඅද නතරවුනු තැනම මා ඉදීයලි ඔබ නොයෙන මා දනීහිත හොයන සතුට මට හිමි නැතී මත ලබන භවයකට ඉඩ දෙමීහැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුනගැහුනද ආලේ //
❤️❤️❤️❤️👍
Ty 💜
😐🙂 lassanai appa 💕
@@siyumidissanayake1023 🥰😘❤️
@@kavishkamadushani9192 🥰😘❤️
ලංකාවේ ලොකුම හිට් එකක් වේවා ❤️
❤️🙏
ඔයාගේ වචන තමයි මරු ❤️
Mk mn oyat oyawa nathi karanawa mn noty noty noty godak
ආදරය කියන්නේ සාපායක්.මොකට මුන ගැහුනද අලේ.... සුපිරි song akak
පට්ට ලස්සනයි අහන්න අහන්න ආසයි ❤️🌹❤️🌹❤️මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් හදන්න කියන්න ලැබේවා ! තෙරුවන් සරනයි 🌹❤️
හරිම ලස්සනයි දිනේෂ් අයියේ ඔයාගේ සිංදුව. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට ❤️
හැදුනද රිදුන්ද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුන ගැහුනද ආලේ....😖💔😔feeling...❤️😔
Lassanai දිනේෂ් good luck rap ekath maruuu 👍👍👍👏👏👍👍👏👍👍
ලස්සන නිර්මාණයක්. සුබ පැතුම් දිනේෂ් අයියා.. 👍👍
👍
නියමයි 😍
°|හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනද ආලේ |° 🥺❤️ heart touched lyrics… awesome voice… nothing words to explain 🥺Wow wow wow ❤️❤️💙💙
Hi
Exatly 💓
ස්
ආදරය කියන්නේ සාපයක්. මොකට මුන ගැහුනාද අලේ.සුපිරි song ekak
ලස්සන නිර්මාණයක් සුබ පැතුම් ❤️
Desawana music kalekt psse krpu hodm song ek😍🚀Supiri...Lyrics mare maru..dinesh ayyage katahadat evo ayyat hodm deyk krla tiyenea wow🥵next level...
සින්දුව ගොඩක් ලස්සනයි දිනේෂ් අයියේ සුපිරි වැඩක් මම මේ සින්දුවට ගොඩක් කැමති ඉදිරියටත් මේ වගේ තව තව ගොඩක් වැඩ කරන්න සුබ පතනවා රැප් එක සුපිරි ❤🥰❤
හිත රිදුනා..ලස්සනයි ..ගොඩක්...අර්ථවත් බවක් හිතටවැදුනා..ගොඩක්...😍😍😍😍
හැදුනද රිදුනද හිත මාගේ...♥️💫ඇසුවට හිටියද නෙතු මානේ....🍀rap eka kiwwa aiyanam mara...aiyee suba pathum.... chaya wewa.. 🙏🙏
මොකකට මුණ ගැහුණ ද අලේමාර ලස්සනයි අයියේ 👍👍💞💞
හැදුනද රිදුනද හිත මාගේ... පිස්සුවක් ඒක ❤️❤️❤️
Hari
Brilliant composition. Your voice touched my heart.
හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතුමානේ...🥺💖ලස්සනයි ගොඩක්😍සුභ පැතුම් හැමෝටම💖 දිනේශ් අයියගෙ වොයිස් එකට කවදත් ආදරෙයි😍💖
🤘🤘
Rap එකනම් සුපිරියක් ♥😘
Kiyanna sarak oya papuwa dslanpichila giyada kiyala sudu aiyeeee, junkook molayak nanoya hida sihiyen inne kochchara biuwath nathath widawznnenoyzamsi oyamsi mn adareth oyatamai
දිනේශ් අයියා❤️🔥සුපිරි වැඩක් නියමයි...හැදුනද රිදුනද හිත මාගේ💔
සුපිරියක් අයියේ.❤️ ආදරේ ඔයාට ඔයාගෙ නිහතමානි කමට අයියේ. හැමදාමත් සතුටින් ලස්සන ඡීවියක් ගත කරන්න අයියේ..❤️
හැදුනද රිදුනද හිත මගේ...🥀ඇසුවට හිටියද නෙතු මානේ...🥀මතකය අමතක වෙන කාලේ...🥀මොකකට මුනගැනුනද ආලේ...🥀I really feel it🥺❤️🩹
Tome
සින්දුව ලස්සනයි ඔයාගේ අය්යේ .....ඔයාගේ මුල් සින්දුවේ ඉදන් මන් ඔයාගේ රසිකයකයේක්. සුබය පැතුමි ඔයාට. ඉස්සරහට අලුත් සින්දු කරන්න විස් කරනවා. බුදු සරනයි ඔයාටහැදුනද. රිදුනද හිත. මාගේ ..... ඇසුවට හිටියද නෙතු මානේ .... මතකය අමතක වේන කලේ ..... මෝකකට මුන ගැහැනද ආලේ....
අඩො රැප ❤️💯 එ වග්‍ර්ම තමයි සොන්ග් එක 💯❤️
ado 😄🌹
@@sadeepadilshan4588 අඩො ඔබ අපෙ කොල්ලෙක් සප් එකක් දිපන් ❤️
හරි ලස්සනයි ❤ සුබ පැතුම්❤ දිනේෂ් අයියේ ❤❤❤❤❤❤❤❤
මාරම ලස්සන සිංදුවක් අයියෙ.සුභ පැතුම් ඔයාට...මේ වගේ තව තව ලස්සනම ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ඔයාට....👌👌👌👍👍👍👍❤️❤️❤️
❤️
සින්දුව නම් සුපිරි , කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .බීට් එකත් සුපිරියටම තියෙනවා
වාව්😮😮😮😮සුපිරි බිට් එක සිංදුව රැප් එක විනාඩි 4 තුල සුපිරිම වැඩක් කරලා තියනවා..සූපිරි🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️ මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනද ආලේ❣️❣️❣️❣️
❤️ මම පරණ මතක වල දැම්මා ආයේ 😌 ... ලස්සන වචන ටිකක් සුපිරියටම ගලපපු , නැටවෙන බීට් එකක් තියෙන ලස්සන සිංදුවක්. Good luck ❤️
🤗❤️
ලස්සන වැඩක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා..... ✌️❤️❤️😊 Desawana Music වැඩක් කලොත් ගැම්මක්ම තමා හිට් එකක්ම තමා..💗🔥.. Desawana Music එකේ සෙට් එකටම ආදරෙයි... 😘♥️..
😇👌👍
Oshisnis
Meka nam marai koi taram ahuwath epa wenna na oyage songs dinesh aiya all the best 👍👍
ආසම දෙන්නෙක්දිනේශ් අයියා තරන් ආදරේ ගැන දන්න කෙනෙක් තව නැතුව ඇති..හරිම සුන්දර නිහතමානි චරිතයක් 🌚දිනේශ් අයියා, sky jay ❤️✔
දිනේෂ් තරන්ගගෙ හඩ භාවනාවක්.හරිම ලස්සන.❤️❤️❤️
ගොඩක් ආස කරන ගායකයෙක්..ඔයාගෙ ඔක්කොම සින්දු සුපිරී..මේකත් කියන්න වචන නෑ ..පට්ට..රැප් එකෙත් අමුතු ගතියක් තියනව..❤️❤️❤️ ආදරෙයි තවත් වෙනසක් ඕන..ජය..💪💪💪
මටත් ආදරයක් තිබුණා අද තනියම දුරු කතරේ මේ සිංදුව මටද කියලා හිතෙනවා සොයුර ඉදිරියට මේ වගේ සිංදු නිර්මාණ කරන්න ලැබේවා💖💖💖
වැඩේ පට්ට කොලිටි ❤️❤️👌👌ලස්සනයි. ජය වේවා හැමෝටම 💕💕✌️✌️💪💪💪
අපෙ Desawana කට්ටිය ගෙ සුපිරි වැඩක් 🥰❤️ජය වේවා 👍❤️
Mawa madi nm yannankiuwa mn mk nata mawa sure nisa oya Sandsend mawa thurul karan sudu aiyaa
හිතුවට වාඩා ලස්සනයි.good luck ❤❤❤👌👌👌👌
Harshana අයියා ❤️Dinesh අයියා ❤️Kasun අයියා ❤️ ඒක සුපිරියක් 🥰ජයවේවා..! සෙට් එකටමDesawana පුරා හඩ පතුරනා ❤️
ස්තූතියි ❤️🤜🤛
මතකය අමතක වෙන කාලේමොකකට මුන ගැහුනද ආලේ....... I feel it 😔❤️මේකනම් සුපිරියක් ❤️👏
I fel it.🖤🙏
Lassanai Aiya ❤❤
රැප් එක සුපිරි 👍👍
Skay jay patta wenasak 😍
සින්දුව එනකම්මයි බලන් හිටියේ.ගොඩක් ලස්සන සින්දුවක් ජයවේවා 🖤🌸
මේ song eka Ada(2022,7,24) වන දින කුවේට් city එකේ ( මහා, මේට් සෙන්ටර්, මෝල් ) එකේ kana palena saddeta dala thibba👍👌. ඇත්තටම patta ආඩම්බරයක් ආවේ අපිට. 🤗🙏ශ්‍රී,ලංකා
මේ song eka ada (2022/8/4) වන දින ශ්‍රි ලංකාවේ අපේ ගෙදර ( සාලෙ මැද්දෙ ) kana palena saddeta dala thibba 👌❤️ ඇත්තටම patta ආඩම්බරයක් ආවේ මට 😂🙏😂
@@dasunranasinha5732 lol😅
@@dasunranasinha5732 🤣
Nice
Aiyoo ada 2022.08.12.itn eke dawal 11.30.eken balala thama youtub awe balanna.viduru mal eke poddak yanawa.mata hoya ganna beriwa hitiye.patta lassanai
පට්ට සින්දුවක් ,වශීවෙලා වගේ දහපාරක් විතර බැලුවා ,වීඩියෝ එකත් පට්ට අයියේ 👍රැපත් පට්ට අනිව මේක හිට් වෙනවා 😊 පට්ට ආ ,තව එකක් කරමු නේද 💛💛❤❤
O. ON
♥️ kiyanna vachana na ♥️ පට්ටම Lassanai ...♥️♥️🥰
ලස්සන වැඩක් අයියේ good luck boy👍 ❤️❤️
නිකන් ඉන්න කොටත් කිය වෙනව🥰 ( හැදුනද රිදුනද හිතමාගෙ.😍) මෙවගෙ ලස්සන සින්දු ඉදිරියටත් කරන්න ලැබේවා! . ජය වෙවා .
Clear rap voice 😘Nice beat 😘Awesome heart touching song 😘All the best team 😘😘😘😘😘😘
2024 අහන සෙට් එක 💗😒
palaweni wathawata
❤❤❤❤
Api 🤘🤘🤘🤘 😊
Thamath ahana aya me paththata kamet karanna
Mama
Rap එක පට්ට🥰, එක එක එවුන් වගේ ඔහේ කෑ ගහන්නෙ නෑ 🥰😍
අඩො එක සිරා හැබැයි අනිත් එවගේ තෙරුම් නියමයි බන්❤️❤️
Shan putha kele
ඔව් මන් වැඩියෙන් අහන්නේ ඒ කෑල්ල 😍😍
මමත්ෙකල්ෙලග්ෙගන්අහනවා,කැමැත්ත,බෑකිව්ෙවාත්,හිෙර්පතං,ගෑනුෙනාපතංතමා😬😬😬😬😬😮😮😮😮😮
සුපිරි songs එක 🤟🤘🤟🤟❤️💓 Lovely Story 🤟👍❤️❤️💓💓❤️💓👍🤟 Nice songs 🤘🤘🤟
සිංදුව, පද, සංගීතයේ රසම රස මුසුවක් 👉🎶... හැදුණද රිදුණද ....🎶♥️ so sweet. Dinesh ayya💐 .good luck all♥️
patta aiya dan it in taniyama tama😊
සිංදුවේ වචන ඇතුලෙම ජීවත් වෙලා කියනවා වගේ..මාර ලස්සනයි ❤
හැදුනද රිදුනද හිත මාගේ...ඇසුවට හිටියද නෙතු මානේ...මතකය අමතක වෙන කාලේ...මොකකට මුන ගැහුනද ආලේ...✍️| 🖤💫
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ
Sony ela
@@nuwansameeranuwansameera6491 qalll
අඩෝ එහෙම හිතන්න එපා.. උබටත් දවසක හරි යවී❤️
Ejbsksk
@@nuwansameeranuwansameera6491 දදදහ
සසස,
දෙසවන team එකේ effort එකට, හර්ෂනගේ වචනවලට, මට...මගේ හඩට ආදරය කරන ඔයාල හැමෝටම බොහොම ස්තූතියි ❤️🌹
නිර්මාණයක් කරන ලැබෙන ලොකුම තල්ලුව "ඔයාලා"
🔥🥰
ekenma ayiye 💗
Cheers boi 💥😍💪
Meke arabic track aka mkada
Adarei broo oya වචන tikata 😘🔥
❤💥
Vibe 🎧💛👌🏻(වෑඩේ ලස්සනයි boys ඉදිරියටම..යමූ..❤️🎧🇱🇰🔥)
💥💖
Sudee ❤💥
💖💖
💖💖💖
🤘
ඇබ්බැහි වෙන සුලුයි ...
මා මෙන් ඇබ්බැහි වූවන් තවත් සිටීද
❤Mvu😢😅🎉
Yes❤😊
අවුරැදු ගානක් ආදරේ කරල මට හොරා වෙන එකෙක් ඉස්සර රෙද්ද ගලවල මගේ අතටම අහු උනා. ජීවිතේම එපා උනා මට. අදටත් මේ සිංදුව මගේ ජීවිත කතාව වගේ. මට වැරදුනේ නෑ මම දැන් කොරියාවෙ🇰🇷 අවුරැදු 6ක්. තාමත් කෙල්ලෙක්ට ආදරේ කරන්න හිතෙන්නෑ. බයයි. දවසක මට හරි යනව කියල මම දන්නව. (පෙමත් එක්ක පටල ගත්තතෙ ඇයි රාගේ)
Oyata aniwarenma hariyanawamai...
Ahema thamai inna ona
මාත්😢
Mata unet okamai 😢😢😢
Adatat taniyama inne 😢😢😢😢
Desawana එක්ක මම කරපු තවත් ලස්සන වැඩක්. මේ වගේ තව ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා මම desawana team එකට සහ dinesh අයියටත් සුබ පතනවා. හැමෝටම ජය වේවා♥️☺️ ආදරෙයි
Para digeth niyamai oya
අක්කිගෙ රගපෑම ශෝක්..අක්කි ලස්සනයි ❤️❤️❤️❤️
@@malkidelungahawatta2080 ගොඩාක් ස්තූතියි ♥️
@@superchallengers6242 ගොඩාක් ස්තූතියි 🤍
❤️❤️❤️ Super ඇක්ටින් ❤️❤️❤️
ඒ බීට් එක..👌❤️
ඒ සිංදුව..💆♂
ලෙසට කැපෙනවා..👈🤍
ජය වේවා..!🤘
E beat eka tiyena english song ekak tiyenawabn...eth balapnko me sinduwe gamma bn
@@kavishkasasindu9681 Patta ❤️🔥🤘
mkkd bn english song eka
Mathaka na bn..hoyaganna amatui..oya widihamai..mara gammac enne meka ahaddith..
Sirawatama.patta....
අනිවා ❤️❤️ මරු.
මටත් අදරක් තිබ්බා පිළිකාව හැදෙන්න කලින්.දැන් තනියම ඉන්නවා .මේ සින්දුව මටම කියලා වගේ.හැමොටම බුදුසරණයි ❤️❤️
Ikan suwa
Get well soon
Anee😔🥺 ඉක්මනින් hoda wela lasaana jiwithayak gatha karana lebei oyt 🙂
ඉක්මන් සුව ලැබේවා!!!!!!! බුදුසරණයි
බුදු සරණයි!♥️
Just Awesome lyric & Nice Music
Love From Bangladesh 🇧🇩
හැඳුනද රිඳුනද හිත මාගේ...
ඇසුවට හිටියද නෙතු මානේ..
මතකය අමතක වෙන කාලේ..
මොකකට මුණ ගැහුනද ආලේ...
💗💞💟
😒😒
💔🌺
❤️😎
Mokakata muna gehunada ale
අනේ මංදා මැනික
අම්මෝ තනිකර ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්. ඒ බීට් එකයි, සින්දුවයි. පිස්සුවක්.❤️💪
E adare wisi karanne condom ekath ekkama
◈◈◈ Lyrics ◈◈◈
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියා ගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ...
▁▁❤️
Thanks bro.✌️♡
Thanks
Tnx ✌😘
❤️ᵂᴼᴼᵂ❤️
O
i'm from india 🇮🇳 fan of sinhala songs 😍 Nice dancing beat 👏👏👏👏 with emotional voice 😍 great work ❤️ sri lanka ❤️❤️❤️🇱🇰
උඹ ඉන්දීයාවෙ කොහෙද බං.ඔහේ අල ළුණු එහෙම අඩුද
@@dushanthaalwis4104 අඩෝ නෝ😂😂
@@tharushahimasara9041 🤣🤣
Are yaar hindi mein bolo ham hindi samajhna
@@dushanthaalwis4104 ඇයි ?
ඒ බීට් එක පට්ට .ජයවේවා❤️
හරිම ලස්සනයි .. සුභ පැතුම් .. ජේසු පිහිටයි මල්ලි
Jesu Pihitai... ❤❤🙏
හරිම ලස්සනයි 💓💓
මාරම ලස්සනයි අනේ. ..දැන් ගොඩක් අයගෙ කැමතිම සින්දුව මේක තමයි ඉතිම්❤️❤️🤗✌️✌️
මං තාමත් මේ සිංදුව ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤මේ සින්දුව අමතක කරන්න බැ මොන සින්දුව තිබ්බාත්
පට්ට....😘 සිංදුවට වශී උනා.....🇱🇰 ගැම්මක් තමා...
නැතුව ඉතිං 💟💞❣️
සිරාවට
Math😘
❤❤❤
🤍👉👈
ශා.... ඒක මරු අයියේ... ❤️❤️😘
මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනාද ආලේ...
ඒ වචන ටික 😳😥💆❤️🔥🎼🎶🎧🎤🎸
ආදරෙයි අයියෙ ❤️ අක්කේ ❤️
අම්මෝ... ඒක ඔක්කොටම වැඩිය හිට්. බොක්ක...❤️
🌼 හැදුනද. රිදුනද. හිත මාගේ..🌼
ජීවිතේම එපා වෙලා 😊 මේ සින්දුව ඇහුනම මගේ කතාවමයි😊
Snnebejsjdjsbdksdjsjsksksjsbdndbd😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💝💝💝💝💝💝💝💝🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
දිනේෂ් අයියාගේ කටහඩ වගේම රගපෑමුත් මරු ආ.. ලස්සනයි සින්දුව 💖
ඇත්තටම මේකනම් පිස්සුවක් 💕💕💕💕💕
ගොඩක් ලස්සනයි අයියා සුභ පැතුම් ❤️❤️❤
🤗
❤💥
When dinesh tharanga say,
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණගැහුනද ආලේ...
I feel it🤍✨
❤❤🙏
Pissek wei oyaaaa sudu aiyeeerr dala yanath barinlan jaragannath bari adare nisama oya eidawsi deviyane mn yano kohomath kast chansss you mahaththayooo
Wow. Desawana music patta. Hadhe upan ladhe , naga, meka. Wow
ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤️😘ඔයාට ආදරෙයි බුදු සරණයි 😍😍😍😍😍😍😍
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුනගැහුනද ආලේ
❤️🥀••••
❤❤
"හැදුනද රිදුනද" ලස්සන වැඩක් බෝයිස් Dinesh, Kasun, Evo, Harshana, Dilan, Pravish... Desawana Music
ජය ❤
💥❤😍
😊
❤🙏
ලස්සනයි දිනේෂ් තරංග අයියේ ලස්සන සිංදුවක් අයියලාට සුබ මගෙන් සුබ පැතුම්🖤❤️💟💖
5M පන්නනෝ ලොවෙත් ආයේ දෙකක් නැ පට්ට dinesh අයියේ desawana ගැනත් කියන්න දෙයක් නැ පට්ට ගින්දර 🔥💓අල්ලගෙන යමු ඉස්සරහට 😍
❤❤🙏
Ela
16M💀
Woow ලස්සන ඇත්තටම නිර්මාණයක්. Skay jay අයියා & දිනේශ් තරංග අයියා ජය වේවා 🔥❤️👍🤟
දිනේෂ් අය්යාගේ සින්දු කොහොමත් ලස්සනයි මේ සින්දුවත් හදවතට දැනෙන නිර්මාණයක් 💗👌
❤️🙏 ස්තූතියි
@@DineshTharanga 💖🌹
පට්ට සින්දු ව වශි උනා මෙකනම් පිස්සුවක් බං සුභ පැතුම් අයියා ❤️❤️🥰🥰
කවුද මේ song එක දහ පාරකට වඩා ඇහුවේ 😁❤️❤️💫.
Kiyanna bari tharam ahuwa❤❤❤😂😂😂
Qw@@Madusihkamaduwa
Qwertyuiopasdfghj😂😊😊😊😊
Dinesh Tharanga Said'
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ..........
I felt It ❤✨
පට්ටම සෝන්ග් එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ♥️
PattAma song eka niyamai 👍
♥♥♥
💫🍃👼
🤩🤩🤩🤩
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ😊❤️
😍😍
💖🥰
😮❤❤❤
❤
සූස්තියක් ඇදල ගිලෙන්න කියාපු ගීතය. ❤️ඒක වෙනම රහක්.
Ammo බේබද්දො.😂😂💔අවදානෙද මේ ඉල්ලන්නෙ.🖕
@@amilaakalanka4274 😂😂
@@amilaakalanka4274 ගහක කොලයක් අදින එකා බේබද්ද වෙන්නත් ,අරක්කු බොන එකා කොලිටි පොරක් වෙන්නෙත් කෝමද කියනවද ගොඩයා.
සින්දුවනම් පට්ට 100 පාරකට වඩා ඇහුවා විඩිඔ එකක් ලස්සනයි පට්ට..රැප් එකනම් සුපිරියක් සුපිරියට කියනවා .සුපිරිම වැඩක් දිනෙශ් අයියෙ .ආදරෙයි.🌹❤️👍
Sira 100parkk vitara ahuva
Math adarei eyata😁❤
@@harithhimasha3302 ❤️
@@nilmininilmini4251 ම්ම්❤️
Djj
මේකනම් පිස්සුවක්😍සින්දුවයි වීඩියෝ එකයි ගින්දර🔥😘 රැප් එකෙන් අමුතුම ගැම්මක් සින්දුවට😋 අර උමඟ ඇතුලෙ සීන් ටික හින්දි ෆිල්ම් එක්ක කොටසක් වගේ😍 දිනේශ් අයිය නිකන් හින්දි නලුවෙක් වගේ😌😁 editing ekath supiri🔥😉
Doi karala nalath ibalada hiye pana, aharila sudu siyee kiyath duwanna gaththe seriously athat aranda bayatada tidawana ri nisdaaiyeeee
❤️💫✨️🤞...තනියම තනිකම වින්දා මාගෙ...හැමදේම වෙන්නෙ හොදටයි හිත කිව්වා වාගෙ...මම පරණ මතක වල දැම්මා ආයේ...🤞✨️පෙමත් එක්ක පටලා ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ.....✨️🤞💫❤️ගැම්මක් තමා ඉතින් පට්ට....💪✌️
ග්ංව්න්ම්
ෆ්ග්ෆ්ම්න්ම්න්ග්බ්න්න්😮😅❤
ර්බ්ස් ෆ්ජ්ස්ජ්ව්ජ්‍ර්ජ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි රැප් එකක්
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ සුපිරි සුපිරි සුපිරි වැඩක් ඉතින් සහෝ දිගු ගමනක් යන්න නියමයි මේ වැඩේ බුදු සරනයි සහො
lyrics 💞
හද මඩලට සුවද ගෙනා
නෙතු අදරට කදුලු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණගැහුනද ආලේ //
Rap -
අපි ලංවුනේ ඈයි
සුන්දර මලක් මට පෙම් කලේ ඈයි
ඉස්සර ලග ඉද මාව සනසයි
මට තාම මතකයි
ඔයා ගාව සුවදයි
සිතුවමකි ඇදුමේ රුව මවා ගෙන
හදවතේ කෙටුනාම සිහි කරගෙන
රෑ නොනිදනකල් බිතු සයුරක
ගිලුනම මිදෙනට බැරි හීනයක
තනිවම තනිකම විද මාගේ
හැම දේම වෙන්නේ හොදටයි හිත කිව්වා වගේ
මම පරන මතක වලදැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තේ ඇයි කෙල්ලේ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ
මොකකට මුණගැහුනද ආලේ
රෑ තුන්යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑවී
මේ ඇස්දෙක පියාගන්න කාලේ දැන් උදාවී
අද නතරවුනු තැනම මා ඉදී
යලි ඔබ නොයෙන මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මත ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුනගැහුනද ආලේ //
❤️❤️❤️❤️👍
Ty 💜
😐🙂 lassanai appa 💕
@@siyumidissanayake1023 🥰😘❤️
@@kavishkamadushani9192 🥰😘❤️
ලංකාවේ ලොකුම හිට් එකක් වේවා ❤️
❤️🙏
ඔයාගේ වචන තමයි මරු ❤️
Mk mn oyat oyawa nathi karanawa mn noty noty noty godak
ආදරය කියන්නේ සාපායක්.මොකට මුන ගැහුනද අලේ.... සුපිරි song akak
පට්ට ලස්සනයි අහන්න අහන්න ආසයි ❤️🌹❤️🌹❤️මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් හදන්න කියන්න ලැබේවා ! තෙරුවන් සරනයි 🌹❤️
හරිම ලස්සනයි දිනේෂ් අයියේ ඔයාගේ සිංදුව. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට ❤️
හැදුනද රිදුන්ද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුන ගැහුනද ආලේ....😖💔😔
feeling...❤️😔
Lassanai දිනේෂ් good luck rap ekath maruuu 👍👍👍👏👏👍👍👏👍👍
ලස්සන නිර්මාණයක්. සුබ පැතුම් දිනේෂ් අයියා.. 👍👍
👍
❤💥
නියමයි 😍
°|හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනද ආලේ |° 🥺❤️
heart touched lyrics…
awesome voice… nothing words to explain 🥺
Wow wow wow ❤️❤️💙💙
Hi
Exatly 💓
ස්
❤
ආදරය කියන්නේ සාපයක්. මොකට මුන ගැහුනාද අලේ.සුපිරි song ekak
ලස්සන නිර්මාණයක් සුබ පැතුම් ❤️
Desawana music kalekt psse krpu hodm song ek😍🚀Supiri...Lyrics mare maru..dinesh ayyage katahadat evo ayyat hodm deyk krla tiyenea wow🥵next level...
❤️🙏
සින්දුව ගොඩක් ලස්සනයි දිනේෂ් අයියේ සුපිරි වැඩක් මම මේ සින්දුවට ගොඩක් කැමති ඉදිරියටත් මේ වගේ තව තව ගොඩක් වැඩ කරන්න සුබ පතනවා රැප් එක සුපිරි ❤🥰❤
හිත රිදුනා..ලස්සනයි ..ගොඩක්...අර්ථවත් බවක් හිතටවැදුනා..ගොඩක්...😍😍😍😍
හැදුනද රිදුනද හිත මාගේ...♥️💫
ඇසුවට හිටියද නෙතු මානේ....🍀
rap eka kiwwa aiyanam mara...aiyee suba pathum.... chaya wewa.. 🙏🙏
මොකකට මුණ ගැහුණ ද අලේ
මාර ලස්සනයි අයියේ 👍👍💞💞
❤❤
හැදුනද රිදුනද හිත මාගේ... පිස්සුවක් ඒක ❤️❤️❤️
Hari
Brilliant composition. Your voice touched my heart.
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතුමානේ...🥺💖
ලස්සනයි ගොඩක්😍සුභ පැතුම් හැමෝටම💖 දිනේශ් අයියගෙ වොයිස් එකට කවදත් ආදරෙයි😍💖
🤘🤘
Rap එකනම් සුපිරියක් ♥😘
Kiyanna sarak oya papuwa dslanpichila giyada kiyala sudu aiyeeee, junkook molayak nanoya hida sihiyen inne kochchara biuwath nathath widawznnenoyzamsi oyamsi mn adareth oyatamai
දිනේශ් අයියා❤️🔥
සුපිරි වැඩක් නියමයි...
හැදුනද රිදුනද හිත මාගේ💔
සුපිරියක් අයියේ.❤️ ආදරේ ඔයාට ඔයාගෙ නිහතමානි කමට අයියේ. හැමදාමත් සතුටින් ලස්සන ඡීවියක් ගත කරන්න අයියේ..❤️
හැදුනද රිදුනද හිත මගේ...🥀
ඇසුවට හිටියද නෙතු මානේ...🥀
මතකය අමතක වෙන කාලේ...🥀
මොකකට මුනගැනුනද ආලේ...🥀
I really feel it🥺❤️🩹
Tome
සින්දුව ලස්සනයි ඔයාගේ අය්යේ .....
ඔයාගේ මුල් සින්දුවේ ඉදන් මන් ඔයාගේ රසිකයකයේක්. සුබය පැතුමි ඔයාට. ඉස්සරහට අලුත් සින්දු කරන්න විස් කරනවා. බුදු සරනයි ඔයාට
හැදුනද. රිදුනද හිත. මාගේ .....
ඇසුවට හිටියද නෙතු මානේ ....
මතකය අමතක වේන කලේ .....
මෝකකට මුන ගැහැනද ආලේ....
අඩො රැප ❤️💯 එ වග්‍ර්ම තමයි සොන්ග් එක 💯❤️
ado 😄🌹
@@sadeepadilshan4588 අඩො ඔබ අපෙ කොල්ලෙක් සප් එකක් දිපන් ❤️
හරි ලස්සනයි ❤ සුබ පැතුම්❤ දිනේෂ් අයියේ ❤❤❤❤❤❤❤❤
මාරම ලස්සන සිංදුවක් අයියෙ.සුභ පැතුම් ඔයාට...මේ වගේ තව තව ලස්සනම ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ඔයාට....👌👌👌👍👍👍👍❤️❤️❤️
❤️
සින්දුව නම් සුපිරි , කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .බීට් එකත් සුපිරියටම තියෙනවා
වාව්😮😮😮😮සුපිරි බිට් එක සිංදුව රැප් එක විනාඩි 4 තුල සුපිරිම වැඩක් කරලා තියනවා..සූපිරි🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️ මතකය අමතක වෙන කාලේ මොකකට මුන ගැහුනද ආලේ❣️❣️❣️❣️
❤️ මම පරණ මතක වල දැම්මා ආයේ 😌 ... ලස්සන වචන ටිකක් සුපිරියටම ගලපපු , නැටවෙන බීට් එකක් තියෙන ලස්සන සිංදුවක්. Good luck ❤️
🤗❤️
❤
ලස්සන වැඩක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා..... ✌️❤️❤️😊 Desawana Music වැඩක් කලොත් ගැම්මක්ම තමා හිට් එකක්ම තමා..💗🔥.. Desawana Music එකේ සෙට් එකටම ආදරෙයි... 😘♥️..
😇👌👍
Oshisnis
Meka nam marai koi taram ahuwath epa wenna na oyage songs dinesh aiya all the best 👍👍
ආසම දෙන්නෙක්
දිනේශ් අයියා තරන් ආදරේ ගැන දන්න කෙනෙක් තව නැතුව ඇති..හරිම සුන්දර නිහතමානි චරිතයක් 🌚
දිනේශ් අයියා, sky jay ❤️✔
❤❤
දිනේෂ් තරන්ගගෙ හඩ භාවනාවක්.හරිම ලස්සන.❤️❤️❤️
❤❤🙏
ගොඩක් ආස කරන ගායකයෙක්..ඔයාගෙ ඔක්කොම සින්දු සුපිරී..මේකත් කියන්න වචන නෑ ..පට්ට..රැප් එකෙත් අමුතු ගතියක් තියනව..❤️❤️❤️ ආදරෙයි තවත් වෙනසක් ඕන..ජය..💪💪💪
මටත් ආදරයක් තිබුණා අද තනියම දුරු කතරේ මේ සිංදුව මටද කියලා හිතෙනවා සොයුර ඉදිරියට මේ වගේ සිංදු නිර්මාණ කරන්න ලැබේවා💖💖💖
වැඩේ පට්ට කොලිටි ❤️❤️👌👌
ලස්සනයි. ජය වේවා හැමෝටම 💕💕✌️✌️💪💪💪
අපෙ Desawana කට්ටිය ගෙ සුපිරි වැඩක් 🥰❤️ජය වේවා 👍❤️
Mawa madi nm yannankiuwa mn mk nata mawa sure nisa oya Sandsend mawa thurul karan sudu aiyaa
හිතුවට වාඩා ලස්සනයි.good luck ❤❤❤👌👌👌👌
Harshana අයියා ❤️
Dinesh අයියා ❤️
Kasun අයියා ❤️ ඒක සුපිරියක් 🥰
ජයවේවා..! සෙට් එකටම
Desawana පුරා හඩ පතුරනා ❤️
ස්තූතියි ❤️🤜🤛
මතකය අමතක වෙන කාලේ
මොකකට මුන ගැහුනද ආලේ.......
I feel it 😔❤️
මේකනම් සුපිරියක් ❤️👏
I fel it.🖤🙏
Lassanai Aiya ❤❤
රැප් එක සුපිරි 👍👍
Skay jay patta wenasak 😍
සින්දුව එනකම්මයි බලන් හිටියේ.ගොඩක් ලස්සන සින්දුවක් ජයවේවා 🖤🌸
Hi
Hi
මේ song eka Ada(2022,7,24) වන දින කුවේට් city එකේ ( මහා, මේට් සෙන්ටර්, මෝල් ) එකේ kana palena saddeta dala thibba👍👌. ඇත්තටම patta ආඩම්බරයක් ආවේ අපිට. 🤗🙏ශ්‍රී,ලංකා
මේ song eka ada (2022/8/4) වන දින ශ්‍රි ලංකාවේ අපේ ගෙදර ( සාලෙ මැද්දෙ ) kana palena saddeta dala thibba 👌❤️ ඇත්තටම patta ආඩම්බරයක් ආවේ මට 😂🙏😂
@@dasunranasinha5732 lol😅
@@dasunranasinha5732 🤣
Nice
Aiyoo ada 2022.08.12.itn eke dawal 11.30.eken balala thama youtub awe balanna.viduru mal eke poddak yanawa.mata hoya ganna beriwa hitiye.patta lassanai
පට්ට සින්දුවක් ,වශීවෙලා වගේ දහපාරක් විතර බැලුවා ,වීඩියෝ එකත් පට්ට අයියේ 👍රැපත් පට්ට අනිව මේක හිට් වෙනවා 😊 පට්ට ආ ,තව එකක් කරමු නේද 💛💛❤❤
O. ON
❤💥
♥️ kiyanna vachana na ♥️ පට්ටම Lassanai ...♥️♥️🥰
ලස්සන වැඩක් අයියේ good luck boy👍 ❤️❤️
නිකන් ඉන්න කොටත් කිය වෙනව🥰 ( හැදුනද රිදුනද හිතමාගෙ.😍)
මෙවගෙ ලස්සන සින්දු ඉදිරියටත් කරන්න ලැබේවා! . ජය වෙවා .
Clear rap voice 😘
Nice beat 😘
Awesome heart touching song 😘
All the best team 😘😘😘😘😘😘
2024 අහන සෙට් එක 💗😒
palaweni wathawata
❤❤❤❤
Api 🤘🤘🤘🤘 😊
Thamath ahana aya me paththata kamet karanna
Mama
Rap එක පට්ට🥰, එක එක එවුන් වගේ ඔහේ කෑ ගහන්නෙ නෑ 🥰😍
අඩො එක සිරා හැබැයි අනිත් එවගේ තෙරුම් නියමයි බන්❤️❤️
Shan putha kele
ඔව් මන් වැඩියෙන් අහන්නේ ඒ කෑල්ල 😍😍
මමත්ෙකල්ෙලග්ෙගන්අහනවා,කැමැත්ත,බෑකිව්ෙවාත්,හිෙර්පතං,ගෑනුෙනාපතංතමා😬😬😬😬😬😮😮😮😮😮
සුපිරි songs එක 🤟🤘🤟🤟❤️💓 Lovely Story 🤟👍❤️❤️💓💓❤️💓👍🤟 Nice songs 🤘🤘🤟
සිංදුව, පද, සංගීතයේ රසම රස මුසුවක් 👉🎶... හැදුණද රිදුණද ....🎶♥️ so sweet. Dinesh ayya💐 .good luck all♥️
patta aiya dan it in taniyama tama😊
සිංදුවේ වචන ඇතුලෙම ජීවත් වෙලා කියනවා වගේ..මාර ලස්සනයි ❤
හැදුනද රිදුනද හිත මාගේ...
ඇසුවට හිටියද නෙතු මානේ...
මතකය අමතක වෙන කාලේ...
මොකකට මුන ගැහුනද ආලේ...✍️| 🖤💫