Siyatha FM MORNING SHOW 2024 07 25 | කෙටේවත්ත මංකඩේ ඊළඟ බිල්ල

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 52

  • @jeewangunathilaka2968
    @jeewangunathilaka2968 5 месяцев назад +41

    මන් මේ video බලන්නෙ අවුරුදු ගානක ඉදන්.thanks වගේම මන් හිතනව ගුවන් විදුලියෙ මෙතෙක් ඉතිහාසයේ බිහිවූ හොදම නිවේදකයින් අතර ඔබ ඉන්නව කියල .හැබැයි ඒකට ඔබේ සහයිකාවගෙන් ලැබෙන සහයෝගය ඉතා විශිෂ්ටයි. යම් කතාවකින් චිත්ත රූප මවාගන්නව කියන එක අමුතුම කලාවක්

  • @dayakumarasri4379
    @dayakumarasri4379 5 месяцев назад +21

    මම පිටරට වැඩ කරන්නේ මෙයාලාගේ morning showe1 හැමදාම අහනවා දවසක් අහන්න බැරි උනොත් you tube1 serch කරනවා.මෙයාලා ඉස්සර හැමදාම you tube1 upload කරනවා දැන් හැමදාම upload කරන්නේ නැහැනෙ

  • @kapilabandara1001
    @kapilabandara1001 4 месяца назад +11

    යකෝ මිනිස්සු බැලුවට ලයික් නෑ මොකද කැමති නෑ වත් ද.....ලයික් එකක් දාපල්ලා යකුනේ......

  • @uplearning8268
    @uplearning8268 4 месяца назад +6

    අපූර්වත්වය තමයි ඇදහිලි විශ්වාසවලට අපහාස නොකිරීම.❤

  • @arunashantha8099
    @arunashantha8099 4 месяца назад +2

    හැමදාම අහනව 💓. දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාල දෙන්නගෙ අපූරු ඉදිරිපත් කිරීමට සහ ඉදිරිපත් කරන දේවල තියෙන අපූර්වත්වයට 😍✨️ . ස්තුතියි ඔබලාට . දිගටම මේ වැඩසටහන කරගෙන යන්න ලැබෙන්න .
    සිත් සුවපත් කරන ඔයාලටත් නිදුක්, නිරෝගී සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏

  • @dulajmikayel3652
    @dulajmikayel3652 4 месяца назад +1

    කොච්චිකඩේ කොල්ලෙක් විදියට අද ආඩම්බරයක් දැනුණා ❤❤ ඔය මා ඔයේ එහෙමත් නැත්තම් මහා ඔයේ අනන්තවත් කොල්ලෝ එක්ක නාන්නත් ගිහිල්ලා තියෙනවා ❤❤

  • @ravinduperera1003
    @ravinduperera1003 4 месяца назад +4

    🎉 නූතන premakirthi

  • @SampathSampath-p4z
    @SampathSampath-p4z 3 месяца назад +1

    මිරිගම මදුරුපිටිය කියන ගමේ තියෙන්නේ ❤

  • @Hirukorea
    @Hirukorea 5 месяцев назад +10

    මාඔය එක්ක සම්බන්ධ තවත් නියම කතාවක් තියෙනවා අපේ ගමේ. බස්නාහිර පලාතෙන් නාල්ල ගමයි වයඹ පලාතයි අතරින් ගලන මා ඔය. එතනට කියන්නේ යකා බැදිඇල්ල. රජ කාලෙට දිවෙන අතීත කතාවක් එතන තියෙන්නේ.

  • @asithalk
    @asithalk 4 месяца назад +1

    මා ඔය පටං ගන්නෙ අරණායක ප්‍රදේශයෙන්..👍

  • @shera98
    @shera98 5 месяцев назад +3

    Video ekak upload wenakan balan inne…issara wage video danne natte apiwa FM assawannama oni nisa wenna athi..mona unath kohomen hari oyala dennawa ahana innawa ❤

  • @chandrikahewage6542
    @chandrikahewage6542 4 месяца назад +2

    pahas niray video ekak ona🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathungadp6078
    @jayathungadp6078 5 месяцев назад +2

    Shook partner arawinda......ashcharya chuti baby...hihi....dennatama godaak adarei...💚💚🤔😉🌹🌹

  • @hafeelmass8523
    @hafeelmass8523 4 месяца назад

    Hari sangwedi video ekak❤❤😊

  • @GlobalLak
    @GlobalLak 4 месяца назад +2

    ❤❤🌴🌴🔥

  • @chintha07
    @chintha07 4 месяца назад +2

    ඒ වගේම කිඹුලන්ගෙන් සිදුවූ කරසර නිසා මන්ත්‍ර කෙටූ ගල් කුට්ටි ගිං ගඟට දැමූ බවත් අසා තිබෙනවා. ඒ ගැනත් කියන්න දවසක

  • @amindeeperera
    @amindeeperera 5 месяцев назад +2

  • @tikka1967
    @tikka1967 5 месяцев назад +1

    ❤❤❤❤❤

  • @isururangika5648
    @isururangika5648 5 месяцев назад +2

    ❤❤

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 4 месяца назад +1

    🥺❤‍🔥

  • @MaheshKumara-mx2ej
    @MaheshKumara-mx2ej 4 месяца назад

    🎉

  • @kdnv8445
    @kdnv8445 4 месяца назад

    Godakkkkk sthuthi me ithihasa kathawa kiyala dinner a Ada me game wesena eahemada kenek arenna hoda denek danne neathi nisa

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 5 месяцев назад

    කාලෙකින් ❤

  • @PrincePerera-v5i
    @PrincePerera-v5i 4 месяца назад

    OYYaOYYa❤❤

  • @nelumpriyanka2875
    @nelumpriyanka2875 4 месяца назад +1

    Puluwan ikmanta video upload karanna. Anith video okkoma ahala iwarai😒

  • @ChandimaPrasad-m7h
    @ChandimaPrasad-m7h 4 месяца назад

    හදවතට කතා කරන්නේ බන්

  • @yousefalshatti5745
    @yousefalshatti5745 4 месяца назад

    නීයමයී

  • @harshanasenanayake799
    @harshanasenanayake799 4 месяца назад

    Video tika digatama upload kalanm moko😒

  • @disnakanthi8140
    @disnakanthi8140 4 месяца назад

    Upsssssss kimbulata kichi kawala pettiye thamai gedara enna wenne

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 4 месяца назад

    අපි ඉන්නේ දලුවකොටුව කොච්චිකඩේ

  • @NuwanPresanna-x7d
    @NuwanPresanna-x7d 4 месяца назад

    මා ඔය ලංකාවේ දිගම ඔය.

  • @senarathengsurvey
    @senarathengsurvey 4 месяца назад

    tell us about sl women's cricket

  • @caffeart6730
    @caffeart6730 4 месяца назад

    Ane ilaga ekath ikmanta danko

  • @shineisle2263
    @shineisle2263 4 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamSilva-t9y
    @SamSilva-t9y 4 месяца назад

    සී දේවි ගෙන් හරි හැලයගෙන් හරි අහල බැලුවනං දැනගන්න තිබුණා කතාව ඇත්තද කියලා. නැද්ද මං කියන්නේ 😂😂😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 4 месяца назад +1

    අප්පට පුතේ කීව ඔය මා ඔය

    • @madushandremsvlogs
      @madushandremsvlogs Месяц назад

      ඒ දැදුරැ ඔය නේද 🤔

    • @isuruweerasekara2735
      @isuruweerasekara2735 Месяц назад

      @madushandremsvlogs ඔව් නේද ,වැරදිලා මට

  • @menuwickramarachchi7959
    @menuwickramarachchi7959 4 месяца назад

    😢

  • @gayanchinthakadharmarathna6178
    @gayanchinthakadharmarathna6178 4 месяца назад

    මා ඔය පටන් ගන්නෙ රාස්සාව කන්දෙන්

  • @kosalamunadeniya
    @kosalamunadeniya 5 месяцев назад +1

    මං කඩ

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 месяца назад

    If crocodile ge food except small
    He make a big noise push his power left and right after he make turn his Body spinning fast to brake it a part’s so it’s noisy I may not 100%right look RUclips no worries just friendly

  • @msajee3675
    @msajee3675 4 месяца назад

    Kawuda danne me thena. Comment aekak danna.

    • @SampathSampath-p4z
      @SampathSampath-p4z 3 месяца назад

      මිරිගම මදුරුපිටිය ගමේ

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 4 месяца назад +1

    ගොඩිං වෙන් වෙන්නේ තෝප්පුව හංදියෙන්😎

  • @wickramarachchi1821
    @wickramarachchi1821 4 месяца назад

    අරා ට හෙම්බිරිස්සාව වගේ..

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 4 месяца назад +1

    ❤❤❤

  • @supunrandika7346
    @supunrandika7346 4 месяца назад

    ❤❤❤❤

  • @krishansuranjith7764
    @krishansuranjith7764 4 месяца назад

    ❤❤❤