Dear ma'am Thanks for this wonderful lesson on fabrics which will be so useful when buying fabrics . please ma'am can you send the picture of the Italian silk frock you had added in the video . It was not possible to get a complete picture of the frock . I am looking forward for this pattern for my engagement gown . please ma'am
යුරෝපයෙ සමර් එකට බොහෝ අය ලිනන් වලින් මහපු ටවුසර්ස් ,බ්ලවුස් ,ටොප් අදිනව .අපේ රටේ උශ්නත්වය අනුව උනත් ඇගට හොද සුවයක් දැනෙන ලිනන් ඇදුම් ඇදීම ගොඩාක් හොදයි.විඩීයො එකෙන් හොද දැනුමක් ලැබුන තෑන්ක්ස් ඔයාට...👌👌👌♥️♥️♥️💐💐💐
chamal abesinghe ගොඩක් ස්තූතියි මේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගැනිම ගැන...😇❤️
Linen redda sudu nool pipenwada hodanakota
@ එහෙම පිපෙන්නෙ බාල ලිනන් වල . හොද කොලිටි ලිනන වල කොච්චර හේදුවත් පිපෙන්නෙ නෑ..
@@chamalabesinghe1763 thank you.
Yaluwek qwa linen wala nool pipinwa suduwata thwa awwe dammama pallm wage hitinwa kiyala ekai danagnna ahuwe
ඔයා ගොඩක්ම හොද ගුරුවරියක්. මැහුම් චැනල් අතරින් දැකපු හොදම හොද කෙනෙක් ❤️
godak sthuthi agaya kirimata
නොදන්න දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි 💕
Rethivalin width eka kiyanavanam harima useful. Thank you
මම ඔයාගෙන් තමයි මහන්න ඉගෙන ගත්තෙ.ඇත්තටම ඔයා හරියටම හොදටම කියලා දෙනවා.පංතියකට යන්න ඕනම නෑ.ඔයාට පුලුවන්නම් බෙල් අත/බටෆලයි අත කරන විදිය හරියටම කියලා දෙනවද?
mashi nishi ගොඩක් ස්තූතියි..❤️ ඉක්මනින්ම ඒවත් කියල දෙන්නම් 🌷😍
@@mahumpasala-2496 ow.ane puluwan ikmanata
Gaumak mahann hoda redda mokakda agata pahasu??
Thanks mage project ekata wedagath
Ane akke redi work krna vidiya ganath kiyannkoo,pabalu Muthu at wage dewal adum walata allana vidiya ganath dannakoo
Oyage voice eka harima mihiriyi. Ahanna inna asai. Man adum mahanne nam na. Eth iwara wenakal ahan hitiya.💜️
ස්තූතියි 😊
cotton spandex fabric thiyana thenak dannawda?
Pk fabric walin mahanne monawada godakma. Korean mens long t shirt mahanne ewagenda
Masha material kiyanne mokakda
ගොඩක් වටිනවා , ස්තුතියි ඔබට .
Cloth diapers walata hoda uraganna meterial ekak kiyannako miss
fleece wage material ekak hodai
Godak hodata kiya dunna.... kiyannako bed sheet & pillow case walata hodama redi monada ki... plz dear.........
Ape rate kalagunaya anuwa nam godak sudusu cotton redi warga.kotta ura sadaha nam satin bawitha karannath puluwan.rupalanyedi nirdesha karanawa.
Akki hondata pehedili karanawa.. videos harima clear..thank u..ilanga video eka enakal asawena balan inne..❤️
kanchana pushpakumari ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට 😍
@@mahumpasala-2496 akki reyon redi kiyanne monada
Cotton wagema redi wargayak.eth cotton walata wada samata pahasui..kal pawathmen nam viscose redi walata wada kal pawathina redi wargayak nango 😊 eth viscose reyone walin samata pahasu viscose thamai.theruna neda?
@@mahumpasala-2496 ane ow akki godak thanx oyata...oyagen godak dewal igena gaththa man
ස්තූතියි... ඒ වගේම ගොඩක් සතුටුයි 😌😌 මේ වචන තමයි මට ශක්තිය දෙන්නේ..මන් දන්න දේවල් ඉදිරියටත් ඔයාලට කියල දෙන්නම්...❤️🌷
Dear ma'am
Thanks for this wonderful lesson on fabrics which will be so useful when buying fabrics . please ma'am can you send the picture of the Italian silk frock you had added in the video . It was not possible to get a complete picture of the frock . I am looking forward for this pattern for my engagement gown . please ma'am
Kavin Meakla sure.😇 0772723739 whtsp or viber please..thanks for lovely comment 😍
ath kota kamisayak (t.shirt) ekak mahanna hoda redi wargaya kiyannako akke pls rply
ekata T shirt fabric ganna nangi..
Godak watinawa mis vedeo eka...
Poly Cotton Kiyna Eka
gna poddk kiynko
Good job...all the best..👍
thank you so much 💜
Thank you akki ,It's very helpful
Welcome nango..☺️☺️
වටිනවා ගොඩක්
suranji premarathna ස්තූතියි ඔබට 😇
Akke mae redhi varga oya miladhi gannae kohenda @MAHUM PASALA
Moratuwen thamai danata ganne.oya inna pradeshaya sadahan karoth nangita ganna puluwan then balala kiyannam
Masarati redi hodada
Good job akki sathutin inna hemadamath🥰🥰
ස්තූතියි නංගෝ 🥰 ඔයාලත් පරිස්සමින් ඉන්න හොදද.. ❤️
Ammoo mechchra redi warga thiyenawa kiyala adane danne..😯balaporoththuwenma hitiya video ekak...godaak watinawa video eka.. thank you dr..🥰🥰🥰🥰🥰
Sandamali Fernando thanks dear hamadamath wage oyage watina adahas walata...😊😊
Valantina redi casual adum sadaha bawitha karanna puluwanda
සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නෑ
Pant ekak mahanna ganna redi warge mokakda
Suberb maza kiyn fabric ek hodaida.eka adena bala reddakda
හොද රෙද්දක්..
Konda katu ema hadana ganna aduma peice redi wargawala nam kiyanko hadunwa dennko
රිබන් වර්ග තමා ගන්නේ කොන්ඩකටු හදන්න..
තව නෙට් රෙදි ගන්න පුලුවන්
Thanks 👍👍👍👍👍
Thank you❤
Swimming short mahana redi waraga monawada...printed ewa..
Polyester Spandex, nylon spandex, Lycra, Microfiber wage fabric tama pawichchi karanne
Thnk uu akka..bln hitiye meka enkm
Nadee Nadee 😇 thank you comment ekata 🌷
(Jeans) gedarada adinna kalisam mahanawa nam.......linan redda sudusuda miss
gedrata adinna godakma sudusu viscose thamai.
sthuthiy🙏🙏
Thanks
me redi warga okkoma thoga milata ganna thenak kiyannako..
Kotuwen ganna puluwan..redi kada godak tyenawa..😇
Thank you so much.
Masarati meterial eka gana kiyala dennako
Reyon fabric 1 hodayda akke
Rayon ekath hodai..viscose wage..
Thank you dr
❤❤ ❤❤❤❤❤
Shashikala Lakmini welcome dear...😇
Cheese kiyana fabric eka gna poddk kiynnako😢
Cheese da? Fleece da?
Masarati, Mazza redi warga deken hoda mona redi wargeda. Kal pewathma, ganakama, wage dawal walin
Maserati
@@mahumpasala-2496 thank you dr 💖❤️
Godak watinaw
Miss hema redi wargayakma kiyala denna aniyh eka ewayin monadha mahanna piluwan ekath kiyala denna
Zahiriya Azan ඉදිරි විඩියෝ වලින් කියල දෙන්නම්කො 😇😇
Kettu kenek mahathta penena hoda redi wargyk kiynko 🤗
ගණකමින් වැඩි රෙදි ගන්න.. ඒ වගේම තිරස් අතට ඉරි තියෙන රෙදි වලින් ඇදුම් මහන්න.තව uncommon design තියෙන රෙදි වර්ගත් හොදයි..
Fabric rayon kiyne akke viscose reddtmda akke ,reply ekak oni mai
na nango.warga 2k.namuth rayon redi warga athara "viscose rayon" namin hadin wena redi wargayakuth thiyena bawa mathaka thiyaganna.
Hri akke thnxs godak ❤️😍🌹
Mazza material eka frocks walta hodaida miss
ow hodai
Akke maza redden gaumak mahuwoth hodaida
හොදයි..දැන් ඒ රෙද්දෙන් මහනවා ගවුම්...
Thanks dr
thanks meka dammata akke.
වැලන්ටිනා වලින් සාරි ස්කර්ට් මහන්න පුලුවන්ද අක්කේ?
වැලන්ටිනා රෙද්ද එන්නේ 60 පළලද ?
ow 60 palala. mahann nam puluwan.eth normally yata sayawal walata bhawitha karanawa adui.net hari transparent redi wargayak hari nam gataluwak naha
Superb 👍👍👍👍👍👍👍
Many many thanks
Ane gaum walata ganna puluwan redi warga gena gena karannako man hari asai gaum walata
Sh Sh anthimata thibuna organza redi wargaya hara anith onama redi wargayak oyata gaum walata use karanna puluwan dear 😇
@@mahumpasala-2496 thank you mis
@@mahumpasala-2496 mm.' Online Deana
Thank you for this
Nadeesha Lakmali you're welcome dear ☺️
Twill cotton gana kiyannako
ටිකක් ගණකම් රෙදි වර්ගයක්.. Tight skirt මහන්න භාවිතා කරනවා..
මිස් ,අනේ පුලුවන් නම් මට කියන්නකෝ සරම් වලට මහන්න ගන්න ඕනි රෙදි වර්ගය මොකද්ද කියලා...?🙏🙏🙏
සරම් වලට රෙදි වෙනම එනවා.කොට්න් / බතික් වගේ..
sound madi ahenne na
Dom silk redde Pala kiyada ? Price kiyada?
60" පළල
1 yard Rs.500/- 600/- wage milak wei
220 gsm pq fresh fabric රෙදි වර්ගය හොදයිද 😒
Maza ,Rayon kiyana Fabric mona wageda 😐
මන් දන්න විදියට rayon - viscose වගේ. Maza - polyester වගේ 😇
Pileyester fabic රෙද්ද හෝදනකොට පාට යනවද?
Naha..
Good job 👍, can you please teach us how to sew a jumpsuit step by step?
Veenavi Vidanapathirana thank you.😇
Definitely will let you know soon..
Good
Princess line blouse kiyalathenna dr
Ruby shashi ඉදිරියේදී කියල දෙන්නම්කො 😇
Very important, thank you 👍
2weirdos notangels welcome 🌷😇
Oyage panthi tiyenawada dear koheda
තවම නැහැ...😇
Online redi genna ganna puluwan kohenda
fb eke poddak hoyala balanna.godak then hoyaganna puluwan wei oyata
Akke රැලි නැති ගවුම් සදහා ගනකමින් වැඩි රෙදි වර්ග මොනවා ද
ඩෙනිම් , ලිනන්, ට්විල් රෙදි වර්ග හොදයි නංගි
Bed ජැකට් akak mahanna keyala denna ko
Nishanthi Thushari ඉදිරියේදී කියල දෙන්නම්..🙂🙂
👍👍
Miss mata mahanna igena ganna one clz ekak thiyenwada?
class nam karanne naha
Twill cotton රෙදි ඉක්මනින් දහඩිය දමන අයෙකුට ඇදුම් මැසිමට සුදුසුද...???
tharamak ganakam redi wargayak nisa tight skirt ekakata wage thamai sudusu
Slab රෙදි මොන වගේ ද
cotton රෙදි වර්ගයක් දන්න තරමින්
Bathik saree walata ganna sudu redi warga mokadda
කොට්න් රෙදි
අක්කි අපිට ව්වරය තියෙන හැට්ටය මහන ව්දිය කියල දෙන්න please .
Ganga Fdo ඉදිරියේදී කියල දෙන්නම් නන්ගෝ...😇
අනේ ලෙහෙන්ගා වල සාය කෑල්ලට නෙට් වගේ රෙද්දක් දාන්නෙ නෝමල් ඩිසයින් තියෙන අනේ ඒ රෙදි වර්ගේ නම් මොකක්ද ප්ලීස් කියන්නකෝ 😭🙏🏻
pilithuru denna pramada unata sorry.ewath net warga thamai.work karala thiyena widiya anuwa nam karanna puluwan embroidered/printed/sequins net wage
❤️❤️😍😍
තනිපාට රෙද්දක කණපිට හොදපිට හදුනගන්නෙ කොහොමද?
reddaka irata watiyen ( gal watiya) haduaganna puluwan.
Tnk u dr good job
Ruby shashi thanks dear 😇
❤️❤️❤️
smoking frock mahaganna vidiha uplod pls
අනෙ බබාලට ගැලපෙන රෙදිවර්ගය කියන්නකො. රත්‍රි අදුමකට ගැලපෙන රෙදිවර්ගය ත් කියන්නකො.
අලුත ඉපදුන බබෙක්ට ගැලපෙන්නේ මල් පීස් රෙදි.
අවු.01 02ක් වගෙ කෙනෙක්ට නම් flannel රෙදි භාවිතා කරන්න.රාත්‍රි ඇදුමකට වෙල්වට් / කොට්න් / පොප්ලින් හෝ පිජාමා රෙදි බාවිතා කල හැකියි..
ලැබ් කෝට් මහන්න ගන්න රෙදි වර්ගය කියන්න පුලුවන්ද?
Disposable - cambrella
Reusable - Taffeta
ගව්මක් හා ශර්ට් එකක් යන දෙකම මහන්න සුදුසු මොන රෙදිද
Glace cotton , printed viscose , bathik , linen wage dewal me dawas wala use karanawa.
ලිනන් රෙදි වර්ග දෙකක් තියෙනවද
Devika Wijethunga ow dear..🙂
Pant ekak mahanna linen fabric eka galapenwada akki
අක්කි විස්කොස් ගැන කියන්න ඒකේ තියන සමහර ඒවා හේදුවම කොට වෙනවා .. හොද රෙදි වරගයක් කියන්න
විස්කෝස් නම් හේදුවම හැකිලෙනවා..ඒකයි මං කියන්නේ ගොඩක් වෙලාවට ඇදුම් මහන්න කලින් සෝදලා වේලලා අයන් කරලා මහන්න ගන්න කියල..😇
ලිනන් / හොද ලේස් කොට්න් වගේ රෙදි වර්ග ඇකිලෙන්නේ නෑ..
ඇඳ ඇතිරිල්ලක් සඳහා සුදුසු ම රෙදි වර්ගය මොකක්ද ?
කොට්න් රෙදි තමයි
@@mahumpasala-2496 🙏
පොඩි ලමයින්ට හොද රේදි මොනවාද
අලුත ඉපදුන බබෙක්ට ගැලපෙන්නේ මල් පීස් රෙදි.
අවු.01 02ක් වගෙ කෙනෙක්ට නම් flannel රෙදි භාවිතා කරන්න.රාත්‍රි ඇදුමකට වෙල්වට් / කොට්න් / පොප්ලින් හෝ පිජාමා රෙදි බාවිතා කල හැකියි..
Fatta
අක්කේ ඇදෙන නෙට් රෙදි වර්ගයක් තියෙන්නේ ඒකට කියන නම මොකක්ද
ashi ashi oya ahanne stretch net redda wenna one dear... 🙂🙂
මල් හදන්න පුළුවන් එ රෙද්දෙන් අක්කේ නම නම් දන්නේ නෑ... ඒක වෙන්න ඇති... Tnxx akke
ashi ashi mal hadanne nam nylon stocking kiyana fabric eken dear..😇
අනේ tnxx akke
Thank you ❤️
Thanks
Good
Thank you
Good