Different types of fabrics for sewing/ඇඳුම් මැසීමට භාවිත කරන රෙදි වර්ග සහ මසන ඇඳුම් වර්ග හඳුනාගනිමු

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 97

  • @pradeepkumara4485
    @pradeepkumara4485 19 дней назад +1

    ඔයාට ගොඩාක් පිං.. මං මේ පුරුදු වෙන්න මහන්න රෙදි තෝරගන්න බැරුව හිටියෙ ❤

  • @Thinkwithme-zl5ll
    @Thinkwithme-zl5ll Год назад +3

    ගොඩක් stuthi ❤❤

  • @gayanirabel
    @gayanirabel Год назад +2

    සරල පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤❤

    • @tooncart222
      @tooncart222  Год назад

      ❤️❤️❤️❤️❤️

    • @charmaineperera5619
      @charmaineperera5619 4 месяца назад

      ​@@tooncart222ඔය ලිනන් රෙද්ද තිබුන කඩේ මොකක්ද . වීඩියෝ එකේ අන්තිම හරියට වෙන්න තිබුනෙ

  • @madusankamadusanka8516
    @madusankamadusanka8516 Год назад

    ගොඩක් හොදයි බොහොම ස්තුතියි මිස්❤️

  • @jayaniliyanage4720
    @jayaniliyanage4720 Год назад +1

    Thank you ❤

  • @hirunitharushika2636
    @hirunitharushika2636 6 месяцев назад +1

    Viscose redi wala akilenne nathi hoda redde nama mokakda?😊

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 10 месяцев назад +1

    Thank you

  • @AnushaMangalie
    @AnushaMangalie 5 месяцев назад +1

    Masarati kiyanne mona redi wargayakda

  • @anosharathnakumari3129
    @anosharathnakumari3129 4 месяца назад +1

    Miss thani pata redda hoda pita kana pita hoyanna kohmada thuda denen peththe hoda pita da

    • @tooncart222
      @tooncart222  4 месяца назад +1

      සිදුරේ තුඩ එළියට ඇවිත් තියෙන පැත්ත කනපිට.සිදුර ඇතුළට ගිහින් තියෙන පැත්ත හොඳ පිට.❤️❤️❤️

    • @anosharathnakumari3129
      @anosharathnakumari3129 4 месяца назад

      Miss hoda pita kana pita hoyanna puluwan redi wela thuda denenne hoda pitin thuda aethuleta gihin thiyena peththe kana pita ne

  • @NimanthikaMadushani-u5r
    @NimanthikaMadushani-u5r 5 месяцев назад +2

    Oya online gennanne nedda akka

  • @madushikamadushika1157
    @madushikamadushika1157 11 месяцев назад +1

    Akke skirts mahanna hoda redi warge mokkda?කොච්චර awshyda yara කොච්චර onid

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      skirt වලට විස්කෝස් මාසා වගේ රෙදි හොඳයි.අවශ්‍ය රෙදි ප්‍රමාණ විලාසිතාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා🥰🥰🥰

  • @rameshhasitha4843
    @rameshhasitha4843 Год назад

    Godk devl terum gtta ❤

  • @danushkapriyasad
    @danushkapriyasad 9 месяцев назад +1

    Mazza redi silk wageda adagena inna apahasuida

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      එහෙම අපහසුවක් නැහැ

  • @kamalkanumale6069
    @kamalkanumale6069 4 месяца назад +1

    Apita ona tarwaling

  • @asankabadulla7152
    @asankabadulla7152 Год назад

    Mas radi kiyanna dilshan radada

  • @SuranjiPushpakanthi-nh1uh
    @SuranjiPushpakanthi-nh1uh 11 месяцев назад

    Hodata pahedilo kaara obata theruwppan saranpai

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      තෙරුවන් සරණයි🥰🥰

  • @isharaharshani8376
    @isharaharshani8376 Год назад

    valentina redda hoda party gaum walata witharada normal frock ekakata hoda nedda

    • @tooncart222
      @tooncart222  Год назад

      එහෙම ප්‍රශ්නයක් නෑ .මහන්න පුළුවන්

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 10 месяцев назад +1

    ❤❤❤❤🙏🙏🙏👍

  • @PradeepikaNilanthi-x5l
    @PradeepikaNilanthi-x5l 8 месяцев назад +1

    Wedding sarron waratah ganne monwada

    • @tooncart222
      @tooncart222  7 месяцев назад

      ❤️❤️❤️❤️

  • @shiromikapriyangani3506
    @shiromikapriyangani3506 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      ❤❤💛💛💚💚

  • @rashikamadumali274
    @rashikamadumali274 Год назад

    ❤❤❤❤

  • @almedasubashini9566
    @almedasubashini9566 9 месяцев назад +1

    Mazza kiynne mona redida ms

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      ගවුම් මහන්න ගන්න සැහැල්ලු රෙදි වර්ගයක්.කඩා හැලෙනවා නමුත් විස්කෝස් රෙදි වලට වඩා ගොඩක් හොඳ වර්ගයක්.

    • @almedasubashini9566
      @almedasubashini9566 9 месяцев назад +1

      @@tooncart222 thank u.. a redden mahapu gaumak 2700ta wage padu nadda ms

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      ඇඳුමක මිලක් තීරණය වෙන්නේ ඒ සඳහා ගිය වියදම වගේම කරලා තියෙන ඩිසයින් එකත් එක්ක .ඒ දේවල් හරියට බලලාමිල තීරණය කරන්න වෙන්නේ ඉතින් ඔයාටම තමයි❤❤❤❤❤

    • @almedasubashini9566
      @almedasubashini9566 9 месяцев назад

      @@tooncart222 mmm ow neda.. bohoma sthuthii

  • @kuwaitstar5102
    @kuwaitstar5102 Год назад

    ❤❤❤👍👍

  • @RasangiAmeesha
    @RasangiAmeesha 9 месяцев назад +1

    Massa redi kyana eka kiuwe nane

    • @tooncart222
      @tooncart222  9 месяцев назад +1

      මාසා කියන්නේ ගවුම් මහන්න හොඳම රෙදි වර්ගයක්.

  • @dayanidayani9927
    @dayanidayani9927 Год назад

    Ane sari jakat eka denawada

  • @Muthu-in2rj
    @Muthu-in2rj Год назад

    Masha plain redden podi babalage adum walata hodaida

    • @tooncart222
      @tooncart222  Год назад +1

      Lase cotton tamayi හොඳම

  • @SalithsSalithawickramasinha
    @SalithsSalithawickramasinha Год назад

    T shart mahanne mona redi walinda

  • @JIWOO-o2y
    @JIWOO-o2y 9 месяцев назад +2

    අක්කා..ලේස් කොට්න් යාරයක් කීයද..සාමාන්‍යයෙන් අඩි හතරක් වගේ උස කෙනෙක්ට දනහිසට වගේ වෙන්න මහනවනම් රෙදි යාරයක් ඇතිද?....
    ඇගට ෆිට් වෙන(ඇන්දම ඇගට ෆිට් වෙන ඇදෙන රෙදි) මොනවද?..යාරයක මිල කීයද??
    please riply 🥺💓

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      Redi wala mila nam හරියටම කියන්න ba dawsin dawasa pradeshayen,pradeshayata wenas wenawa.adi 4 usa කෙනෙකුට yarayak athi wei .

  • @ruwankumara729
    @ruwankumara729 20 дней назад +1

    මිස් කොරියන් ඩිසයින් ගවුම් මහන්න හොද රෙද්ද මොකක් ද

  • @ranifernando8515
    @ranifernando8515 Год назад

    Miss walantina redi වර්ග හොඳ satin redi warga හොඳ gaum walata please kiyaladenna thanks

    • @tooncart222
      @tooncart222  Год назад

      Linings වලට nam setin හොඳයි .පිටතට penna mahanna nam valentina හොඳයි

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 Год назад

    💓💓💓💓

  • @erandikawepitiya5679
    @erandikawepitiya5679 Год назад

    Oya redi aduwata ganna puluwan kohenda..
    Mama Homagama

    • @tooncart222
      @tooncart222  Год назад

      මහරගම පමුණුව වගේ තැන්වල,මල්වාන ප්‍රදේශයේ කඩ ගොඩාක් තියෙන තැන් තියෙනවා.ඒ තැන් වලට ගිහිල්ලා මිල ගණන් බලල ගන්න වෙනවා ඉතින්.කටුනායක කෝ වින්න පැත්තෙත් ගොඩක් ඒ වගේ තැන් තියෙනවා

  • @dayanidayani9927
    @dayanidayani9927 Год назад

    Thank you miss

  • @mangaladias1610
    @mangaladias1610 9 месяцев назад +1

    ❤❤❤👍🙏

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      ගොඩක් ස්තූතියි

  • @express6468
    @express6468 Год назад

    ලිනන් රෙද්ද නම් ලංකාවේ හොඳම ලිනන් හොයන්න බෑ. මොකද හොඳම ලිනන් එක හරිම සොෆ්ට්. සුවඳයි. කොච්චර හේදුවත් ඒ සුවඳ යන්නේ නෑ. දැන් මේ හැම තැනම තියෙන්නේ ගෝනිය වගේ ගනකම තියන රෙද්දක්. ඒවා ලිනන් නෙමේ තනිකර ෆේක් ලිනන්. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ නෑ ගොඩක් අය. ඒකට හේතුව තමා හොඳම සොෆ්ට් ලිනන් යාරයක් රුපියල් 1500/= ක් වගේ වෙනවා ෆැක්ට්‍රි වලම. ලංකාවට එනකොට මිල හිතාගන්න පුලුවන්නේ. හොඳම ලිනන් වලින් මහන ශර්ට් එකක් රුපියල් 3000න් ඉහල. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ branded shirt කලිසම් මහන කොම්පැනි වලින් විතරයි ගොඩක්ම. රෙදි කඩ කරන ගොඩක් අය ගේන්නේ නෑ ගනන් නිසා. ඒකට උන් කරන්නේ ඔයවගේ ෆේක් එකක් ගෙනල්ලා ලිනන් කියලා විකුනන එක. ඕක නම් යාරයක් 600ක් වගේ වෙන්නේ. ඒත් ඔරිජිනල් ලිනන් නෙමේ. සුවඳෙන් කියන්න පුලුවන් හොඳ ලිනන් එක සහ හරිම සොෆ්ට්.ලිනන් ගන්න මන් ලංකාවේ නොගියපු තැනක් නෑ. ඒත් හොයාගන්න බෑ.

    • @vichithrachulangani4788
      @vichithrachulangani4788 12 дней назад

      හොඳම ලිනන් ගන්න තැනක් නැද්ද? සාමානයෙන් හරි හොඳ ලිනන් ගන්න තැනක් කියන්න පුළුවන්ද?

  • @Sonalinikeshala
    @Sonalinikeshala Год назад

    Akke bedshits kotta ura walata sahallu redi wargaya mokadda. Punchi daruwek thiyannath ekka.

    • @tooncart222
      @tooncart222  Год назад

      Cotton meterial ekak ganna.🥰🥰🥰🥰

  • @SanduniHimalsha
    @SanduniHimalsha 3 месяца назад

    මිස් මට කපු මිශ්‍ර රෙදි වර්ග මොනවද කියල කියා දෙන්න පුළුවන් ද

  • @sanumilihansi9
    @sanumilihansi9 Год назад +1

    මස්ලින් කියන්නේ මාෂා රෙදි වලටමද..එවා කලිසම් මහන්න හොදයි ද?

    • @tooncart222
      @tooncart222  Год назад +1

      ඔව්.ගවුම් වලට තමයි හොදම

    • @sanumilihansi9
      @sanumilihansi9 Год назад

      @@tooncart222 👍

    • @padmarupasinghe850
      @padmarupasinghe850 8 месяцев назад

      මස්ලින් කියන්නේ නයිටි මහන රෙද්දක් නෙමේද

  • @OshadiPabasarani
    @OshadiPabasarani 4 месяца назад +1

    මාශා රෙදි වලින් ගව්ම් මහන්න පුලුවන් ද මිස්

    • @tooncart222
      @tooncart222  4 месяца назад +1

      පුළුවන්❤️❤️

  • @nethuv4951
    @nethuv4951 Год назад

    අක්කේ මශා එකෙන් ගවුම් මහද්දි lining දැම්මෙ නැතුවම හරි නෑ නේද

    • @tooncart222
      @tooncart222  Год назад +1

      එහෙම දාන්න අවශ්‍ය නැහැ.❤❤❤❤

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x Месяц назад +1

    කෙහෛද,තියෙන්නේ

    • @tooncart222
      @tooncart222  Месяц назад

      🌟🌟🌟❤️❤️❤️giriulla

  • @Bhashi1990
    @Bhashi1990 3 месяца назад

    මාස එකේ බබාලට කලිසම් මහන්න හොදම රෙදිවර්ගය මොකක්ද මිස්.

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      මල් පීස්❤️❤️

  • @kavindyawijesinha6588
    @kavindyawijesinha6588 Год назад

    ම්ස් කියුලට්,නයිටි එහෙම මහන රෙදි ,තොග ගන්න තැනක් කියන්නකෝ ඒ රෙදි වර්ග වල නම් මොකද්ද

    • @tooncart222
      @tooncart222  Год назад

      කටුනායක කෝවින්න ප්‍රදේශයේ,මහරගම පමුණුව ප්‍රදේශයේ,මල්වාන ප්‍රදේශයේ වගේ ප්‍රදේශවල රෙදි හා සම්බන්ධ විශාල කඩ ප්‍රමාණයක් තියෙනවා.ඒවාට ගිහින් බලලා තමයි මිලදී ගන්න වෙන්නේ.විස්කෝස් රෙදි තමයි සුදුසුම රෙදි වර්ගය වන්නේ මිල ගණනුත් සමග බලද්දී,විශේෂයෙන්ම කියුලට් නයිට් වගේ දේවල් වලට.

    • @suranlisandaya390
      @suranlisandaya390 3 месяца назад

      Kowinneth ganan than thiyanawa neda miss

  • @si1lithuli
    @si1lithuli 11 месяцев назад

    අක්කෙ mazza රෙදි හොදද ගවුම් මහන්න

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      මාසා රෙද්ද ගොඩක් හොඳයි ගවුම් වලට❤❤🥰🥰🥰

    • @si1lithuli
      @si1lithuli 11 месяцев назад

      thanks akki ♥️

    • @si1lithuli
      @si1lithuli 11 месяцев назад +1

      මාස 3- 6 ලමයෙකුට මැහුවම ලමයට අපහසු නැද්ද අක්කි

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      ගොඩක්ම පොඩි අයට මහන්න එපා ඒවගෙන්.ලේස් කොටින් කියන රෙදි වර්ගය අරගන්න.

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 7 месяцев назад

    සුදු blouse එකක් මහන්න හොද රෙදි කියනවද අක්කේ තනි සුදු

    • @tooncart222
      @tooncart222  7 месяцев назад +1

      Silk,chiffon ,viscous ,maza වගේ රෙදි හොඳයි

  • @shavidumalshan5375
    @shavidumalshan5375 2 месяца назад +1

    ගිරිඋල්ල සාප්පුවෙ නම මොකක්ද..

    • @tooncart222
      @tooncart222  2 месяца назад +1

      වැලිගම textiles giriulla ❤️

  • @DineshKumarasinhe-pz2ic
    @DineshKumarasinhe-pz2ic Год назад

    චිත්ත රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්කො මිස්

    • @tooncart222
      @tooncart222  Год назад +1

      ඔයා මහරගම පමුණුව කිට්ටු නෙවෙයිද

    • @DineshKumarasinhe-pz2ic
      @DineshKumarasinhe-pz2ic Год назад

      @@tooncart222 නැහැ..මන් අමිපාරෙ

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 10 месяцев назад +2

    මේ ‌රෙදි සාප්පුව තියෙන්නේ කොහේද??? පෙන්නල තියෙන එවා ලස්සන යි ඒකයි ඇහුවේ...

    • @tooncart222
      @tooncart222  10 месяцев назад

      ඒක නම් තියෙන්නෙ අපේ ගමේ කුරුණෑගල පැත්තේ.🥰🥰🥰🥰

    • @thilochinimaduwanthi8451
      @thilochinimaduwanthi8451 8 месяцев назад +1

      Kurunagala koheda ....?

    • @tooncart222
      @tooncart222  8 месяцев назад

      Giriulla

    • @disnapahalawaththa
      @disnapahalawaththa 2 месяца назад

      Giriulla kade nama මොකක්ද

  • @kaushalyadilrukshi7888
    @kaushalyadilrukshi7888 Год назад

    ❤❤❤❤