Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රවීන්ද්‍ර වසන්ති අපූරු ගැලපීම.මම අද හරිම ආසාවෙන් නාට්‍ය බලන්න පටන් ගත්තා...🎉
❤❤❤❤❤කතාව බලන්න ආදරණීය වසන්ති චතුරානි මහත්මිය හා රවින්ද්‍ර මහතා දැකල.රසවත්ද කතාව ඵලපු අය ඉන්නව ද.
මම බැලුව. හරිම ලස්සනයි. නැවත බලන්න හොය හොය හිටියෙ.
💔💔පටන් ගැනිම හරිම ආදරනියයි මිට කලින් බලලා නැ ආසාවෙින් බලන්න ගත්තේ 💔💔ආදරනිය කලාකරුවන් ගොඩක් ඉන්න නිසා ලස්සන ඇති බලමු ❤❤❤❤❤❤
පරණ නලු නිලියො ඉන්න නිසා ලස්සන ට ඇති දිනපතා බලන්න ඕනෙ ස්තූතියි
❤❤❤❤Hoda nalu niliyan tikka ennwa kathawa hodai wage mn digatam balanwa lassanai god bless you👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
අනේ මම කොතරම් කාලයක් සෙව්වද මේ ටෙලි නාට්‍ය. පුදුම සතුටක් දැනුනා.කොටස් අඩු නොකර ඔක්කොම නිකුත් කරන්න .කරැණික ඉල්ලීමක්.මේ සුප්‍රසිද්ධ ඇනා කැරලිනා ආශ්රිත ව ලංකාවේ නිපද වු නිර්මාණය මෙයයි.බොහෝම පින්.🎉🎉
❤❤❤❤❤❤❤
Oyate ikmanin suwa weii ❤❤❤❤😂😂😂❤❤❤❤
හරිම ලස්සනයි කතාවක් 🎉
ඇනා කැරනිනා ආශාවෙන් කියවපු නව කතාවක් චූටි කාලෙ..
රඹුක්කන ❤ මම ආසම මේකෙ කෝච්චිය එන සීන් එකට
ලස්සනයි කතාව ❤
රඹුක්කන ❤
දුර්ගාන්තය ටෙලිනාට්‍ය දෙන්න
මේ කතාවේ ඉන්න කට්ටියනම් හොදම අය ඉතින් කටාව ලස්සන ඇති
දුර්ගාන්තයත් දෙන්නකෝ මේ වගේ
Lassanai parana katha kohomath lassanai
මම කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ කවද සනිප වෙයිද කියලා දන් නැහැ
@@sudumenika6177 ඉක්මනටම සනීප වෙනවා
@@sudumenika6177 ඉක්මන් සුවය ලැබේවා .මාත් කකල කැඩිලා මාස 3ක් හිටිය
@@sudumenika6177 neerogaya
Neerogaya
ඉක්මන් සුවය පතනවා...💐💐💐💐
❤❤❤❤❤❤❤❤
ඇනා කැරනිනා...🎉
Relpili telinataya dennakooo ❤❤
Durganthaya drama eka dennakoooooo please
මේකේ නම චල අචල නෙමෙයි නේද? මම මේක බැලුවා වෙන නමකින්
❤❤❤
❤
Ape.rajina🎉innawa❤
ඇනා කැරනිනා..
අනේ මන්ද මේ ඉලව්
අයිරාංගනී දක්ෂ නිලියක්ද කියන්න මම දිනනේ නෑ .අපේ පංතියේ නමි නෝවන බව දන්නවා..රනිලගේ පංතියේ එකියක් .රනිලා එක්ක රගපු රැගිල්ල අපි දැන්කා .පුද්ගලික ජිවිතතේයි කලා ජිවිතේයි දේකක් කියලා මේතන වැලලේන්ට එපා .අපිව ගෝනාට අන්දලා ඕකුන් සුරසැප විදිනවා .අද දිනය 2024/ 09 / 01 ක .පාහර පැලැන්තිය පරලවලා ....දුක් විදින පංතිය දිනවන්න .
රනිල්ගෙ නෑයෙක්
Meka first telecast wechcha awurudda mention karanawa nam hondai
මේක කොයි කාලෙද විකාශය වුනේ
Please upload the drama " Aarthi".Main characters were played by Pradeep Senanayaka and Semini Iddamalgoda.
මේ ස්ටේෂන් එක රඹුක්කනද?
ඔව් රඹුක්කන තමයි.ඒවගේම මාවනැල්ල පාරෙ බිංගෙ,මීදුම වලව්ව
❤❤❤🎉
සුද්දගේ කාලේ විදිහට කරපු කතාවක්නේ. ඒ කාලේ පොලිතින් තිබ්බේ නෑනේ මල් ඔතාගෙන එන්න. කළා අධ්‍යක්ශනේ එකෙන්ම ෆේල්.
නැහැ ඒ කාලේත් මට මතක ව්දිහට ලොකු පවුල් වල අය ඕඩර් කලාම ඔය විදිහට පොලිතින් වල තමයි රැපින් කරලා දෙන්නේ
@@preethideepika7701 ඒ කාලේ කියන්නේ මේ 1948ට කලින්?
Okkotama kalin kiyapan umba jeppek da kiyala.okunta thamai honda pen nathiwa waradi vitharakma penne
සුද්දො ගෙන් ඇති මෙහෙට පෝසත් උන් පාවිචිචි කරන්න ඇති
ඇදයක් හොයන එක සමහරුන්ට විනෝදාංශයක්
ඉස්සර ළමා කතාවක් ගියා නම පොඩ්ඩකවත් මතක නැහැ දනවත් කාන්තාවක් ළමයෙක් හදාගන්න ගන්නව ඒයා බලාපොරොත්තුවෙන්නේ පිරි ළමයෙක් නමුත් හබ්බ වෙන්නේ කටකාර ගෑනු ළමයෙක් මුලදි ඒළමයව කරදරයක් ව්ගේ උනාට ඒළමය හොස්ටල් එකේ නතර වෙලා ඉගන ගන්න ගිහම ඒ ලයගේ අඩුව ඒකන්තාව තදින් ම දැනෙනව ඩලපු කෙනෙක් නම මතක් කරල දෙන්න
කවුද ඒකෙ රගපෑවෙ
Ann and the green gable kiyala English Drama ekak thibuna Anarkali,shanu inna Drama ekak hari film ekak hari thibuna nama mathaka nehe affa😊
@@kihansatharu1042අතුල ලියනගේ හිටියා හොදටම මතකයි අෂ්වයෙක් හිටියා කන්තාව කුසුම් රේනු වෙන්න ඔන ඒ කතාවෙදි ගෑනු ලමය හිතෙ මවාගත්තු දේවල් තමයි නිතරම කියවන්නෙ එක තනක අර කාන්තාවගෙ ඇදුමක ගහන කට්ටක් නැතිවෙලා ලමය කියව පොකුනට වැටුන කියල නමුත් ඇදුමක තිබිල හම්බ වෙනව මම කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ මාස හතරක් වෙනව කවද ඇවිද ගන්න පුලුවන් වෙයිද කියලා දන් නැහැ පිඩාව දුරුකරගන්න පරන කතා හොය හොයා බලනව
@@kihansatharu1042හරියට මතක අතුල ලියනගේ ඒකතාවෙ අෂ්වයෙක් හිටියා අතුල ට
රවීන්ද්‍ර වසන්ති අපූරු ගැලපීම.මම අද හරිම ආසාවෙන් නාට්‍ය බලන්න පටන් ගත්තා...🎉
❤❤❤❤❤කතාව බලන්න ආදරණීය වසන්ති චතුරානි මහත්මිය හා රවින්ද්‍ර මහතා දැකල.රසවත්ද කතාව ඵලපු අය ඉන්නව ද.
මම බැලුව. හරිම ලස්සනයි. නැවත බලන්න හොය හොය හිටියෙ.
💔💔පටන් ගැනිම හරිම ආදරනියයි මිට කලින් බලලා නැ ආසාවෙින් බලන්න ගත්තේ 💔💔ආදරනිය කලාකරුවන් ගොඩක් ඉන්න නිසා ලස්සන ඇති බලමු ❤❤❤❤❤❤
පරණ නලු නිලියො ඉන්න නිසා ලස්සන ට ඇති දිනපතා බලන්න ඕනෙ ස්තූතියි
❤❤❤❤Hoda nalu niliyan tikka ennwa kathawa hodai wage mn digatam balanwa lassanai god bless you👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
අනේ මම කොතරම් කාලයක් සෙව්වද මේ ටෙලි නාට්‍ය. පුදුම සතුටක් දැනුනා.කොටස් අඩු නොකර ඔක්කොම
නිකුත් කරන්න .කරැණික ඉල්ලීමක්.මේ සුප්‍රසිද්ධ ඇනා කැරලිනා ආශ්රිත ව ලංකාවේ නිපද වු නිර්මාණය මෙයයි.
බොහෝම පින්.
🎉🎉
❤❤❤❤❤❤❤
Oyate ikmanin suwa weii ❤❤❤❤😂😂😂❤❤❤❤
හරිම ලස්සනයි කතාවක් 🎉
ඇනා කැරනිනා ආශාවෙන් කියවපු නව කතාවක් චූටි කාලෙ..
රඹුක්කන ❤ මම ආසම මේකෙ කෝච්චිය එන සීන් එකට
ලස්සනයි කතාව ❤
රඹුක්කන ❤
දුර්ගාන්තය ටෙලිනාට්‍ය දෙන්න
මේ කතාවේ ඉන්න කට්ටියනම් හොදම අය ඉතින් කටාව ලස්සන ඇති
දුර්ගාන්තයත් දෙන්නකෝ මේ වගේ
Lassanai parana katha kohomath lassanai
මම කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ කවද සනිප වෙයිද කියලා දන් නැහැ
@@sudumenika6177 ඉක්මනටම සනීප වෙනවා
@@sudumenika6177 ඉක්මන් සුවය ලැබේවා .මාත් කකල කැඩිලා මාස 3ක් හිටිය
@@sudumenika6177 neerogaya
Neerogaya
ඉක්මන් සුවය පතනවා...💐💐💐💐
❤❤❤❤❤❤❤❤
ඇනා කැරනිනා...🎉
Relpili telinataya dennakooo ❤❤
Durganthaya drama eka dennakoooooo please
මේකේ නම චල අචල නෙමෙයි නේද? මම මේක බැලුවා වෙන නමකින්
❤❤❤
❤
Ape.rajina🎉innawa❤
ඇනා කැරනිනා..
අනේ මන්ද මේ ඉලව්
අයිරාංගනී දක්ෂ නිලියක්ද කියන්න මම දිනනේ නෑ .අපේ පංතියේ නමි නෝවන බව දන්නවා..රනිලගේ පංතියේ එකියක් .රනිලා එක්ක රගපු රැගිල්ල අපි දැන්කා .පුද්ගලික ජිවිතතේයි කලා ජිවිතේයි දේකක් කියලා මේතන වැලලේන්ට එපා .අපිව ගෝනාට අන්දලා ඕකුන් සුරසැප විදිනවා .අද දිනය 2024/ 09 / 01 ක .පාහර පැලැන්තිය පරලවලා ....දුක් විදින පංතිය දිනවන්න .
රනිල්ගෙ නෑයෙක්
Meka first telecast wechcha awurudda mention karanawa nam hondai
මේක කොයි කාලෙද විකාශය වුනේ
Please upload the drama " Aarthi".
Main characters were played by Pradeep Senanayaka and Semini Iddamalgoda.