Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම නංගී ඔබ මේ යසෝදරාවක්.. අපි කොහොම හරි එකතු වෙලා මේ මල්ලිව සනීප කරලා දෙමු සහෝදර සහෝදරිවරුනි 🙏🙏🙏
Anna dave piyanne m ldawa suwa Kara danna jesuna
ඔයා වගේ ගෑණු හරි අඩුයි නංගි පොඩි පොඩි ප්‍රශ්න වලටත් තමන්ගෙ මහත්තයා දාලා යන ගෑනු ඉන්න රටේ ඔයා වගේ ගෑනියෙක් වාසනාවන්❤ ඔයාලට වරදින් නෑ බුදු සරණයි! ඔයාගෙ මහත්තයට ඉක්මන් සුවය ලැබේවා!
අනිවාර්යයෙන්
Anuradapure appahce lagata geniyanna Hoda karai paw
හිරු නාලිකාව හෙළුවැලි නළු නිලියන්ට මොනතරම් වියදම් කරනවද මේ වගෙ අසරණ මිනිස්සුන්ට උදව් කරපල්ලකො
🤝🤝🤝✍️
Akanam affe
එතකොට ඉතින් channel එක ජනප්‍රිය වෙන්නේ නෑනේ නිවෙලාියෙන්නේ
සහතික ඇත්ත
අනේද කියන්නේ ..😢😢
මේ අයියාව කොත්මලේ ආයුර්වේදයට එක්ක යන්න..මාසයක් යද්දී හොද කරනවා..නතර වෙලා දවස් 21 හොද කරනවා..මාත් මේ වගේම අඩපු කෙනෙක් .මගේ මහත්තයටත් මෙහෙම වෙලා හිටියා...දැන් එයාට හොදයි ...රජයේ ආයුර්වේදයක නවත්තන්න...විශ්වාසයෙන් කියන්නේ..මටහරිම දුකයි..වියදම් කරන්ම පුලුවන් තරම් මම වියදම් කරා...මෙයාව එක්ක යන්න සිංහල වෙදමහත්තයෙක් ලගට.....ඔහොම වෙන්නේ කොදු ඇටපෙලේ තෙරපීමාක් උනාහම......ස්නායු ආබාදයක් ...ඉක්මනින් සුව වෙන්න ඕනී...
Details pls
මේ අයට මේ පනිවිඩේ ලැබුනනම්
Video eke number ekata cl krala qwanm loku pinak🙏🙏
අනේ ඒ වයිෆ් ගෙ වචනෙ හොදට තියෙද්දි සලකපු කෙනා දාල යන්න බෑලු. ඒ කැප කිරීමෙ නාමෙන් ඒ මනුස්සය සනීප වෙලා ඒ සතුට එයාලට ලැබේවා
අනෙ ඔවු අක්කා .එ කියපු වචන ටිකට ඇඩුනා මට😢😢
Matat saho
❤මගේ ප්‍රාර්ථනය ද එයමයි..
Attha adare kynne mekata❤❤
33.කොටියක්.දෙවියන් .බලන්න
දෙයියනේ පපුව පිච්චිලා ගියා😢 ඉක්මණින් සුවපත් වේවා❤ උදව් උපකාර නොඅඩුව ලැබේවා❤❤❤
හරිම දුකයි අද 2025 නව වසරේ මෙවැනි දෙයක් මගේ නෙතට දැකිම ගැන හරිම දුකයි ලක් වැසි ලොවැසි සියළු දෙනාගේ නෙත ගැටෙනා බුදූ සරණයි
ඇත්තටම හරිම දුකයි.මේ දරු පවුල ජීවත් කරවන්න මේතාත්තාව සුවපත් කරන්න ජනාධිපති අරමුදලින් මුද ලක් දෙන මෙන් ගරු ජනාධිපති තුමනි ඔබතුමාගෙන් ඉල්ලාසියිනනව.
මේ අලුත් අවුරුද්දේ පලමු ප්‍රාර්ථනය මෙවැනි පුණ්‍ය කටයුතු සදහා අද දවසේ ඉදලා පුංච් මුදලක් ඉතිරි කරනවාමයි.....😊😊ඵල ඇති රුකටයි ගල් ගහන්නේ .....මා කල යම් පිනක් වේනම් ඒ පින් බලයෙන් ඔබතුමාටත් ,මේ දරු පැටවුන් ඇතුලු පවුලේ සියලූම දෙනාට ම නිදුක් නීරෝගී සුවය ම ලැබේවා ...ලැබේවා ...ලැබේවා 🙏🙏🙏
Godak pin❤
Oba karana sewaya athimahath godak pin bs
Meyawe suwe keranne puluwan katunayeke miricll Dom eket Ekenam enne prophet Jerome Fernando gawet irida 10t ganne ane please
Aniwaඈඈඈඈ
මෙයාව සුවකරන තැනකට යොමු කරානම් හොදයි නේද ?
ශ්‍රිමහා බොධින් වහන්සේගේ රැවන්වැලි සෑරජුන්ගෙ දළදා සමිදුන්ගෙ අානුභාවයෙන් කයේදුක් දුරෑවී සිතේදුක් දුරෑවී නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා.!!!!
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා....කොයි තරම් ශක්තිමත් විදියට හිටපු මල්ලී කෙනෙක්ද අද මෙහෙම ඉන්නේ කියලා දකිද්දී පපුව පිච්චෙනවා....ඒ නංගීගේ ඇස් වල කදුලු....මේ මල්ලීව ඉක්මනින්ම සනීප කරගන්න හැමෝම දායකත්වය දෙන්න පුලුවන් විදියට 🙏🙏🙏 මේ අවුරුද්දේ කරන එක ඉල්ලීමක් ඒක
මෙතන comments තියනවා 1000කට වඩා. එක්කෙනෙක් රු100ක් දැම්මත් ලක්ෂයක් එකතු වෙනවා. ඇයි බැරි. රුපියල් සීයක් දාන්න බැරි නෑ කිසිම කෙනෙකුට. ඉස්කෝලේ යන ළමයෙක් ළඟ වුනත් රුපියල් 100ක් තියෙනවා. අපි එහෙම හිතමු. හැමෝම දාමු පොඩ් ගානක් හරි.
ඇත්ත
Ane api ahemawath karamuko.pau ane.
Eka nam atta 🙏
ඉතින් මෙයාගෙ එකවුන්ට් නම්බර් එකක් නෑනෙ මටත් මහ ලොකුවට නෑ මගෙ ගේත් ඔය වගේ කමර දෙකක් තියෙන්නෙ දරුවොත් දෙන්නෙක් ඉන්නව ඒත් මට පුලුවන් විදියට කීය කීය හරි දානව හැබැයි මෙයාලගෙම ගිනුම් අන්කයක් වෙන්න ඕන මොකද මගෙ මහත්තය දුක් විදල හොයන රුපියලක් හරි දෙන්නෙ මේ අයට තේ කහට එකක් හරි බොන්න පුලුවන් වෙන්න ඕන වෙන අයට නෙවෙයි
@@NisansalaPriyadarshani-k9i Acc numbers description එකේ තියනවා. ඒත් දැන් එයාලට සල්ලි ඕන නෑ. ගොඩක් අය උදව් කරලා. ගේත් හදලා දීලා. ඊලඟ වීඩියෝස්වල තියනවා
මේ නාලිකාවට බලපෑම් කරනවා නම් ඒ මිනිස්සු වෙන්න බෑ...රටට ලොකු සේවයක් කරන ඔබතුමා ඇතුළු සහ සමිබන්ධ වෙන සියලු දෙනා ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා.....අද ගොඩක් දුකයි... දරාගන්න බැහැ.... තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා...
ඇයි එහෙම බලපෑම් කරන්නෙ .කොච්චර පාපයක් ද. කවුද අප්පා ඒ නොමිනිස්සු .
අද කාලේ හැටියට ඔබ එක්තරා යසොදරාවක් ආඩම්බරයි නංගි නුඹ ගැන ඔයාගේ මහත්තයා අනන්ත වු බුදු බලයෙන් ඉක්මනින්ම සනිප වෙයි මටත් පුලුවන් ඔයාලට චූටි උදවුවක් කරන්න අපිත් දුප්පත් මිනිස්සු 😢😢😢
😢😢😢😢😢පවු ඇත්තයි මේ නාලිකාවෙන් උදව් කරන ලොකු උදව්වක් තෙරැවන් සරණයී
සල්ලි තියන මිනිස්සු මේව දකින්නේ නැ දැක්කත් නොදැක්ක වගෙ යනව මට සල්ලි තිබ්බනම් මම සනිප කරනව මට කියන්න තියෙන්නේ මම කරපු පින් වේඩවොලින් මොනව හරි ලැබේන්න තියනවනම් මම ඉල්ලන්නේ මේ සහොදරයව ඉක්මනින් සනිප කරන්න කියල බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️
අද පලවෙනිදා දැකපු සංවෙදිම විඩියො එක් දළදා සමිදුගෙ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබෙවා
නංගී යෝ ඔයාගේ දරුවන් සමග සැමියා සමග සතුටින් ඉන්න ලැබේවා ඉක්මනින් ❤
හන්තානේ අපේ පොඩි හාමුදුරුවනේ මේ අසරණ පවුලට පිහිට වෙන්න
Ikmmanata suwapath wewa
Meevidiyo aeka ape hamuduruwanta yawannako gidak pin hanthne hamufuruwan udu karanawa meedawaswala kurunagala pattegeyak hadala duanna
UN wahanse aniwarayan anawa❤
හන්තානෙ හාමුදුරුවන්ට ඔක්කොම පටවන්න එපා..උබලටත් පුළුවන්නෙ..උබලා උදව්කරපල්ලා....
අනේ ඇඩෙනවා දෙයියනේ ...හැමෝම ප්‍රාර්ථනා කරනවා වගේ මගේ හිතටත් ආවේ මුලින්ම හන්තානේ පොඩි හාමුදුරුවෝ ...ඒ වගේම රිපෝර්ට දඹුල්ල මහත්ත්‍යා ආවා කියන්නෙත් ඉක්මනින්ම සහනයක් ලැබෙනවාමයි..ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මේ තාත්තගේ ජීවිතය පූජා වේවා ...පූජා වේවා ...පූජාම වේවා ....ඉක්මනින්ම සහනයක් ලැබේවා ...
හන්තානේ වැඩ සිටින්නා වූ අපේ හාමුදුරුවන් වහන්සේටනෙතගැටේවා!තෙරුවන් සරණයි!
😂😂 රාජපක්ෂ ekek bn uth😂
@@IndunilDeshappriya-cu1wi ekanam ඇත්ත asarana manussayo udaw illanawa maga හරිනවා pon anser karanne neh
හමුදුරැවෝම කරන්න ඔනිද...මිඩියා කරයන්ට බැරිද...විඩියෝ කරලා දැමිමට වැඩක් නැ....උදවු කරපල්ලාකො
කාලකන්නියා.
එ හාමුදුරුවෝ ජනප්‍රිය වෙන්න දේවල් කරනව මිසක් ඔහොම දෙයක් කියල කෝල් එකක් ගත්තට මැසේජ් එකක් දැම්මට මලාට බලන්නෙ නෑ .බොරු සෝබන තමා ඔක්කොම .මමත් අපේ ගමේ දුප්පත් පවුලක විස්තර කියල දැම්මා මැසේජ් දැම්ම
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. ඔය පිනම ඇති නැගණිය ඔබට සිතූ පැතූ සම්පත් ලැබෙන්න 🎉🎉🎉🎉
අම්මෝ අද කාලේ ඉන්න ගැහැණු එක්ක නුඹ උතුම් ගැහැණියක් මේ දරුවෝ එක්ක මේ මනුස්සයා දාලා නොගිහින් ඉන්න නුඹ ළ සසරේ කරපු මේ පව ඉවර වෙයි හොඳ දවස අත ළඟ 😢
❤ඒ කතාව සම්පූර්ණයෙන් 👍
අනේ මන්දා මිනිස්සු කොච්චර කාල බීල නාස්ති කරනවද මේ වගේ අසරණ අය තව කොච්චර ඇතිද 😢🙏❤
ගූ හිරු..රෑට රෑට..තියෙන උන්ට..නාට්‍ය බලනවාට...25.000..30.000.දෙනවා....දීපල්ලකෝ.මේවාගේ අසරණ මිනිස්සූන්ට...
ඒක ඇත්ත
Aneda kiyannee
ඒකනම් ඇත්ත මම කියන්නත් ඒකම තමයි
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ඒ මහතාට!
බුදුසරණින් ඉක්මණින් සුවපත් වෙිවා .කුමාර සර් ආවනෙ.ඔයාලට අනිවාර්ය යෙන්ම පිහිටවෙයි.
ඉක්මනටම සනීප වෙලා කලින් හිටියා වගේ සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..බුදුසරණයි❤️
බුදු සරණයි ඔයාලා හැමෝටම. මහත්තයාට ඉක්මනින්ම සනීප වේවා. මෙයාලාට පිහිට වේවා
අද කාලේ සමාජයේ දකිනකොට මේ අක්කා උතුම් බිරිඳක් මේ අයියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි...ඒ වගේම ඔයාලටත් මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
ලැබු අලුත් අවුරුද්දක වෙිවා මෙි දුක හැකි ඉකමනින්ම නැති වෙිවා මල්ලි හරිම දුකයි ඉකමනින්ම සුවය ලැබේවා කියා පුාර්ථනා කරනවා මෙි අවුරුද්දේ දෙවියෝ පිහිට වෙියි කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුසරණයි සියලු දෙවිවරැන්ගෙ පිහිටයි ලැබෙිවා
😢😢❤❤🙏🙏🙏
❤❤🙏🙏🙏
විශ්ව මාතාවගෙ පිහිටෙන් ඔයාලා හොදක්ම වේවා..නිරෝගී වේවා..ඒ වගේම ඔයාලට මේ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා ....!🙏තෙරුවන් සරනයි ..🙏
අද පලවෙනිදා උදෙන්ම දැක්කේ මෙවැනි දෙයක් ඉතාම සංවේදි එත් හරි සතුටුයි මෝකද දැන් දකින්නේ ඉස්ලාම රටෙ තියන එවුන්ගේ යාන වාහාන උන්ගේ ලමයින්ට කිරිබත් කවන ඒවා අලුත් ඇඳුම් තැගි බෝග ඒත් වචනෙකින් හරි උදව් කිරිමට දැකීම ගැන යු ටියුබි නාලිකාව කරගන යන මහහාත්වරුන්ටත් බෝහෝ ම පින් එවගේම එ දරුපවිලත් අසනිප තත්වෙන් ඉන්න එ සහෝදරත්ටත් සියලුම දෙවිරුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙවා කියා පූර්ථනා කරනවා 🙏:🙏🙏🙏
අනේ උදවු කලාට බොහොම පින්
අනේ දෙවියනේ..😢 මට මේ video එක ඉවරවෙනකන් බලන්න බෑ අප්පා.ඔලුව පුපුරන්න එනව.පව් දෙවියනේ.ඔබතුමාට ගොඩක් පින්.මේ අසරණ පව්ලට උදව් කරනවට.😢😢
ඇත්ත , මට ශක්තියක් නැහැ ආර්තික වශයෙන් .පුදුම දුකක් මට .
මගෙ ඇස් දෙක මෙි වීඩියෝ එක පුරාම ඇස් දෙක තෙමුනා😥😥 දෙයියනේ මෙි තරමටම මිනිස්සු අසරන වෙන්න එපා..😥
Ana puluwan dayak karamu . account number akak Danna.
අනෙහ් පව් මේ වගේ මිනිස්සුන්ට නේද රජයේ අස්වැසුම ලැබෙන්න ඕනා 😢😢😢
Aswasuma tiyenne gramasewakata hitawat unta
Saththakinma ....,Eth dusithayangen. Peruna. Mage. Rate,,ahinsaka minisuma. Thalenawa. Pelenawa 😢😢😢😢😢budu. Saranai 🙏🙏🙏🙏
අස්වැසුම් තියෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩ කරන අයට,එයාලගෙ නෑදෑයින්ට සහ ග්‍රාම සේවකට ගොට්ට අල්ලන අයට. බැංකු වල වැඩ කරන අය දන්නවා අස්වැසුම ලැබෙන අයගෙ accounts වල තියෙන ගනන්. සමහර ඒවගෙ ලක්ශ ගනන්.
ඇත්ත කතාව
අස් වැසුම නෙවේ ජනාධිපති අදාර ලබෙන්න ඔන.කොටි ගනන් ගත්ත මන්ත්‍රීලා ලැජ්ජායි තොපි කොටි ගණන් ගත්තේ .ගෙනට්ජ් දිපියවු මෙ මිනිස්සුන්ට .
විශ්වමාතාවගේ පිහිට කරුණාව ලැබේවා.විශ්වමාතාව පිහිට වෙනව විශ්වාස කරනව මම විශ්වමාතාවට ස්තූති වේවා
අද පලවෙනිද උදේන්ම දකින්න ලැබුනේ හරිම දුක් බර කනගාටු දායක පුවතක්පිංඇත්තෝ මෙයට සහාභටගි වෙන්න ඔබට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරනයි
හරිම දුකයි.ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි ,මේ අසරණ පව්ලට උදව් උපකාර කරනවට.වැඩි වැඩියෙන් ලැනෙන්න ඕනෙ.නාලිකාව තව තවත් ඉදිරියට යන්න ඕනෙ...තෙරුවන් සරණයි ....!!
මල්ලි හරිම දුකයි ඉකමනින්ම සුවය ලැබේවා කියා පුාර්ථනා කරනවා මෙි අවුරුද්දේ දෙවියෝ පිහිට වෙියි කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුසරණයි සියලු දෙවිවරැන්ගෙ පිහිටයි ලැබෙිවා
අනේ මට නම් සල්ලි නැ තිබිබනම් දෙපාරක් හිතන්නේ නැ අනේ පිං සිද්ධ වේයි සල්ලි තියෙන කෙනෙක් පිහිට වෙන්න මෙ මනුෂයා හොද කරලා දෙන්න😢😢
ජීවත් වෙන්නෙ ටික කාලයයි අපි... සල්ලි තියන මිනිස්සු ඉන්නවනම් මෙයාලට පිහිටක් වෙන්න.අසරන අයට පිහිටවෙන එකතරන් පිනක් තවත් නෑ.....😢
😢අනේ කවුරු හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි වෙදමහත්තයෙක් හරි හොයල දන්න පුළුවන් නම් එයා ඉක්මනින් සනීප කරගන්න පුළුවන් වෙයි.
මෙච්චර කාලයක් මා කරපු පිනක් තියෙ නම් මෙ අහිංසක දරු පවුලට යහපතක්ම වේවා මන් මගෙ හැම දුකක්ම කියන්නෙ මගෙ කාලි අම්මට මන් මෙ දුකත් කියන්වා මගෙ අම්මගෙ පිහිම මෙ අහිංසක පවුලට ලැබේවා ඉක්මනින් ම සුව වේවා
ඔබතුමාලට මෙවන්දෑ වැඩි කිරීමට තව තවත් ශක්තිය දැරිය ලැබේවා
උදවු උපකාර නොඅඩුව ලැබේවා මේ අහිංසක යන්ට. මේවගේ කෙනෙහිලි වැඩ කරන්නේ මොනවා බලාගෙනද, ඔය වගේ කැත වැඩ කරන අයට නිසි දඩුවම් ලැබේවි.සර් ඔබගේ කාරිය නොනවත්වා කරාන යන්න.ඔබ සැමට සුබ නව වසරක් වේවා.තිසරණේ සරනණයි .
ඉක්මනට මේ අසරණ පවුලට අස්වසුම අරන් දෙන්න ඉක්මනට කවුරුහරි උදව් කරන්න දෙය්යනේ කොච්චර පව්ද.. 😭😭😭
කුමාර මහත්තයා ඇතුලු සැමට සුබම සුබ් අලුත් අවුරුද්දක් වෙවා.මේ සහෝදරයා සුව කළ හැකි කෙනෙක් සිටීනම් අනේ පින් සිදු වෙයි සුව කරලා දෙන්න ඉදිරිපත් වෙන්න
ඉක්මනින්ම සුවය ලැබේවා ඔබට බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ සියලුම දෙනාට ඒ වාගෙම උදව් ලැබේවා 👏👏👏👏👏👏👏❤❤❤❤
උදවූ කරන සියළුම දෙනාටම පිං
හරිම දුකයි සර් ඔයාලට ගොඩාක් පින් මේ උදව් උපකාර කරපු හැමොටම ගොඩාක් ස්තුතියි අනේ මෙයා දී ගොඩ කුමාර අපේ සර්ගේ සිත් සුවය වැඩ සටහනට යොමු කර්න්න එයා මෙයාව එක මොහෝතින් සුවපත් කරනවා ඔයාලා බය නැතුව යන්න දීගොඩ කුමාර සර්ගේ ආසිර්වාදෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා සියලු රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙😮😮😮😮😮😮😮😮😮😮
බුදුසරණයි මල්ලි නිරෝගී බව lebewa මල්ලි
කදුලු පුරෝගෙන ඉවර වෙනකන් බැලුවත් පපුව පැලෙන්න දුකයි..මෙ වෙනතුරු මා කල පින් බලෙන් මෙ මල්ලිට ඉක්මනින් සනීප වෙලා පුන්චි කුරුලු කුඩුව සතුටින් පිරෙවා..
මහත්මානනි ඔබ තුමාට පින් අයිති වේවා මම ඇඩුවා මට අස්වැසුමවත් නැහැ උදවු කරන්න
මන් කැමතියි ඒ අම්මට ස්වයං රැකියාවක් කරන්න.උගන්වන්න.
Ane eka godak pin sidda wena wedak etakota kagewat yepenna onne.❤
කුමාර මහත්තයා ඇතුලු සැමට සුබම සුබ් අලුත් අවුරුද්දක් වෙවා🎉🎉මේ අයට කාගේ හෝ පිලිසරනක හැකිවිගස ලැබේවා!!!
කරුමෙකට මාත් දුප්පතෙක් උනානේ අනේ පවු මෙ වගේ අයට උදව් කරන්න ඔන. ලංකාවේ ඉන්න සියලුම දෙනාගෙන් මං ඉල්ලීමක් කරනවා මේ අයට පුලුවන් උපරිම උදව් කරන්න කියලා. බුදුසරණයි.
කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාට හා රටවිරැවන් ඇතුලු සියලුම දෙනාට ලැබුවාවු නවවසරක් වෙිවා
ඔබතුමාට උදව් කරන්න හැමොටම ගොඩාක් පිං සිද්ද වේවා 🙏🙏🙏🙏🙏
අනේ රත්තරං මැණික මට මගේ දරුවන් මතක් වෙනව පව් දෙවියනේ විශ්ව මාතාවගෙ බලයෙන් ඔබලාට යහපතක්ම වේවා😢😢
සියලු දෙනා මේ විදිහටම කරන්න .මා සසරේ කළ සියලු පිං මේ සහොදරයට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන් වේවාඅනුමෝදන් වේවාසාදූ සාදූ සාදූ 🙏🙏🙏එ පිං බලෙන් මේ සහෝදරයගේ අකුසලය යටපත් වී සුවපත් වේවා සියලු සම්‍යධිට්ඨික දෙවියන්ගේ පිහිට ලැබේවා🙏
ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන්සරණයි ❤️❤️
Ada 3/1/25 thamai me U Tube eka dekke . Owunta wela thiyena duka ha owun inna pradeshaya gena dena ganna kemathyi .Owunta udawu kala oba semata pin .!
අපි උදවු කරන්නම් එයාලට
විශ්ව මාතාවගෙ පිහිටයි ඉක්මනට සුවය ලැබෙිවා තෙරැවන් සරනයි පුතේ කුමාර පුතේ හැදු වැඩු දෙමාපියන් ටත් පිං නිවන් දැකිමට මෙි පිං දහම් හෙතු වෙිවා උදවු කල සියළු දෙනාටම යහපතක් වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
අනන්තවු බුදු ගුනයේ බලයෙන් මේ පව්ලට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏
පුලුවන් විදියට උදව් කරමු
👍🙏
kiya kiya hari account akata api damu atakota ayala puluwan wediyata parisamata weyadam karala jeewat wenawani behet karagannat puluwanini pimsida wenawa udaukarana hema kematama needa mokada epaulata ada heta apita unot weedanawa deninawa needa
තෙරුවන් සරණයි මෙ අහිංසක යාට විශ්ව බලය ලැබේ වා
අනේ දෙයියනේ...පවු..පිහිටක් ලැබේවා!ඉක්මනින් සනීප වේවා!තෙරුවන් සරණයි!
කරපු මොකක් හො පිනක් තියේනම් එ පිනෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏
ඉක්මන් සුවය ලැබේවා. පින් කුමාර මල්ලි ඔයාට.
අම්මො ඇඩුන බන්...මේ අවුරුද්දෙ දැකපු පලවෙනි සංවේදීම වීඩියෝ එක...😢😢ඔබතුමාට ජාති ජාතිත් පින්....
ජනාදි පතිතුමනි මෙවිපත ඔබ තුමාගේ අැගැටෙවා අපිටත් දුකඉ අනේ ජනාදි පතිතුමනි මෙපඋලට පිහිටක් වෙන්න
විශ්ව ශක්තියේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
Oba thumata godak pin.happy new year .thank you ❤
අනේ දෙවියනේ කවදාවත් මෙතරමි මිනිස්සු අසරණ වෙන්න එපා කවමදාවත් 🙏 මා කල පිනක් වෙිනමි ඒ පින් බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා!!!🙏🙏
අනේ අද පලවෙනි දා හරිම දුක හිතෙන කතාවක් දැක්කේ අනේ පින් ඈත්තෝ මෙය දකිත්වා බුදුසරණයි
මේ වගේ බිරිදක් ලබාපු දේම කොල්ලගේ වාසනාවක් ඉක්මනට සුව වේවා
බුදු සරනයි ඉක්මන් සුවය ලෑබේවා කිසිම අඩු පාඩුවක් නොවේව්
අනන්ත වු බුදු ගුණ බලෙන් ඉක්මන් සුව ලැබේවා ...
ඇත්තටම ඔබලා මේ වගේ අසරණ paul බලලා මේ කරන udau උපකාර කොයි තරම් උතුම්ද.. ඔබලා ට කෙනහේලි කම් කරනවානම් උන් මනුස්සයෝ නෙමෙයි. මේ අසරණ pulata උපකාර කරන සියලු දෙනාට හා මේ pula ඔබ තුමන්ලාට සම්බන්ද කල ඒ ගේ ලග මාමටත් තෙරුවන් සරණයි.. මේ නංගි ගොඩක් හොද බිරිදක් මවක් ඔබලාට වරදින්නේ නෑ.. රිපෝටර් දබුල්ල මෙතුමාලා අනිවාර්යෙන්ම ඔබලාට udau👍 කරනවමයි මොකද මන් මේ අය කරපු අනෙක සත් කිර්යාවන් දැක තිබෙනවා.. ඔබතුමන්ලාට තව තවත් දිරිය සක්තිය ලැබේවා මෙවැනි අසරණයි න් ට උපකාර කිරීමට.. 🙏🙏
අනේ ගොඩාක් දුක හිතෙනවා, ජේසු පිහිටෙන් ඉක්මනින් උදව්වක් ලැබේවා.
අනේ අර කෑම ක ලැබුනම මූනු වල සතුට දැක්කද....අනේ විශ්ව මෑනියනේ😢😢 පිහිට වෙන්න
මේ සහෝදරයාට ඉතා ඉක්මණින් තම රෝගය සුව කරගන්න පුලුවන් තැනක් හමුවේවා🙏මේ පව්ලටම නිසි රැකවරණ උපකාර විශ්වීය බලයෙන් ලැබේවා 🙏🙏🙏
තෙරුවන්ගේ ආනුබාවයෙන් ඔයාට ඉක්මන් සුවයම ලැබේවා !!!
ඉක්මනින් සුව වෙිවා❤❤ බුදු සරනයි
Thank you. Reporter,Dambulla.
බුදුසරනයි හැමදෙනෙනාටම මටත් ඒ වගේ තිබුන ඔය වගේමයි වම් පැත්තම ඔය විදිහටම උනා මගෙ අම්ම ලමා රෝහලේ මසයක් හිටිය ආතරයිටිස් රූමෙටික් උන කියල මාසයක් ගානෙ අවු 21 යනකම් පෙන්සිලින් බෙහෙත් විද්දා හොද ඩොක්ට කෙනෙක් හමුවෙන්න කියල ප්‍රාර්තනා කරනවා බුදුසරනයි හැමෝටම
සුබ අලුත් අවුරුද්දක් වේවා . ඔබ තුමාට ගොඩාක් පින් උදවු කරනවාට . Aurudde dakapu palaweni video eka. Aththatama dukai. Godak pin meyalata udau karanna.meka dakina kauruma hari. Kumara sir oyawa wattanna katawath ba. Oyalata budu saranai.
ඔබට ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
මෙ වගේ මිනිස්සුන්ට පුලුවන් විදියට උදව් කරන හැමෝටම පින්
අපේ හන්තානේ..හාමුදුරුවන් ගේ පිහිට..ලැබෙන වා...ෂුවර් ...අපේ හාමුදුරුවන් දන්නේ නැතිව ඇති ...😢😢😢
අපිට මොනා වෙයිද කියල හිතෙනව,මෙිව දකිද්දි තෙරුවන් සරණින් පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් නිරෝගී සුව ලැබෙිවා
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා.පින් ඇත්තොගේ නෙත් ගැටේවා
බුදු සරණයි අනේ ඵ උදවි කරපු සියලුම දෙනාට ගොඩක්ම පිංන්
අපේ ගෙදරත් ආව මේ මහත්තයා ආවට පස්සේ මගේ ගමෙන් අපිට උදව් කරන්න එපා කියලා ඒත් අපි කොහොම හරි ජිවත් වෙනවා අපිට බැලුවේ නැති උනාට මේ වගේ පවුලකට බලන එක මහත්තයට ගොඩක් පිං 🙏🙏🙏
ඇයි ඔයාලගෙ ගමෙන් උදව් කරන්න එපා කියන්නෙ
@gamagegamage1302 අනේ දන්නේ නෑ අපි කාටවත් වරදක් කරලා නෑ දරුවෝ දෙන්නෙක් එක්ක අබාදිත තාත්තා එක්ක අම්මා එක්ක ජිවත් වෙනවා කුලියට ගිහින් ගේ වැස්සට හොදටම තෙමෙනවා මේ මහත්තයා ආව බලන්න අපේ පන්සලේ හාමුදුරුව එක්ක අපේ ගමේ අයට ගොඩක් උදව් කරන මහත්තයෙක් ඒත් දෙවියන් වහන්සේ අපිට උදව් කරන්න ඉඩ දුන්නේ නෑ
@gamagegamage1302 ඇත්තටම මේ කරන උදව් කාට කලත් අපේ කිසිම තරහක් නෑ ඒත් අපේ පන්සලේ හාමුදුරුව දන්නවා අපි කවුද කියලා ඒ හාමුදුරුව දානෙට දෙන සල්ලි අපහු අපේ අම්මා අතේ එවනවා පිටින් පෙනෙන ජිවිතේ මනුස්සයන්ගේ ඇතුලන්තේ නෑ හැමෝම කැමති නෑ තවත් කෙනෙක්ට උදව් කරනවට ගමේ බාගයක් ලි දෙන්නම් කීවා වහලෙට ඒත් සමහරු අකමැති උදව් කරන කෙනා ඇස් දෙකෙන් දැක්කනම් අපි ජිවත් වෙන විදිය game අය මොන කිවත් උදව් කරනවා ඒක ලැබීම මගේ දරුවට පොත් ටික ගන්න විදියක් නෑ ඉස්කෝලේට ඒත් කරන්න දෙයක් නෑ
මම මේක සේව් කරගත්තා මම හැම මාසෙකම පුලුවන් විදිහට මම උපයන මුදලින් යමක් දුප්පත් අයට දෙනවා. මම මෙයාලට හැම මාසෙකම පුලුවන් විදිහට මුදලක් මෙයාලගෙ ගිණුමට බැර කරන්නම්
දෑසට 23:55 කදුලු එන සන්වේදි අවස්තාවක්.ඔබට මෙවැනි සත්කාර කරන්න ශක්තිය තවත් ලැබේවා
ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි ඔබට 🙏🙏🙏
තෙරුවන් සරනයි ඒ හැමෝටම .ඒ නාලිකා ව නිසා එයලට කන්න ටිකක් ලැබුනා ස්තුතියි නාලිකාවට
විශ්ව මාතාවගේ අනන්ත වු ආශිවාදයෙන් ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
Ane දෙවියනේ me wage dewa දකින්නට ලැබෙනවා ne😢 ane දඹුල්ල රොයිටර් oyalata godack pin me දරුවන් 3 me පවුලට obathumanla pihita una eka loku deyack mewa thama pin kiyanne 🙌🙌🙌🙌🙌🙌🙌
ඇත්තටම නංගී ඔබ මේ යසෝදරාවක්.. අපි කොහොම හරි එකතු වෙලා මේ මල්ලිව සනීප කරලා දෙමු සහෝදර සහෝදරිවරුනි 🙏🙏🙏
Anna dave piyanne m ldawa suwa Kara danna jesuna
ඔයා වගේ ගෑණු හරි අඩුයි නංගි පොඩි පොඩි ප්‍රශ්න වලටත් තමන්ගෙ මහත්තයා දාලා යන ගෑනු ඉන්න රටේ ඔයා වගේ ගෑනියෙක් වාසනාවන්❤ ඔයාලට වරදින් නෑ බුදු සරණයි! ඔයාගෙ මහත්තයට ඉක්මන් සුවය ලැබේවා!
අනිවාර්යයෙන්
Anuradapure appahce lagata geniyanna Hoda karai paw
හිරු නාලිකාව හෙළුවැලි නළු නිලියන්ට මොනතරම් වියදම් කරනවද මේ වගෙ අසරණ මිනිස්සුන්ට උදව් කරපල්ලකො
🤝🤝🤝✍️
Akanam affe
එතකොට ඉතින් channel එක ජනප්‍රිය වෙන්නේ නෑනේ නිවෙලාියෙන්නේ
සහතික ඇත්ත
අනේද කියන්නේ ..😢😢
මේ අයියාව කොත්මලේ ආයුර්වේදයට එක්ක යන්න..මාසයක් යද්දී හොද කරනවා..නතර වෙලා දවස් 21 හොද කරනවා..මාත් මේ වගේම අඩපු කෙනෙක් .මගේ මහත්තයටත් මෙහෙම වෙලා හිටියා...දැන් එයාට හොදයි ...රජයේ ආයුර්වේදයක නවත්තන්න...විශ්වාසයෙන් කියන්නේ..මටහරිම දුකයි..වියදම් කරන්ම පුලුවන් තරම් මම වියදම් කරා...මෙයාව එක්ක යන්න සිංහල වෙදමහත්තයෙක් ලගට.....ඔහොම වෙන්නේ කොදු ඇටපෙලේ තෙරපීමාක් උනාහම......ස්නායු ආබාදයක් ...ඉක්මනින් සුව වෙන්න ඕනී...
Details pls
මේ අයට මේ පනිවිඩේ ලැබුනනම්
Video eke number ekata cl krala qwanm loku pinak🙏🙏
අනේ ඒ වයිෆ් ගෙ වචනෙ හොදට තියෙද්දි සලකපු කෙනා දාල යන්න බෑලු. ඒ කැප කිරීමෙ නාමෙන් ඒ මනුස්සය සනීප වෙලා ඒ සතුට එයාලට ලැබේවා
අනෙ ඔවු අක්කා .එ කියපු වචන ටිකට ඇඩුනා මට😢😢
Matat saho
❤මගේ ප්‍රාර්ථනය ද එයමයි..
Attha adare kynne mekata❤❤
33.කොටියක්.දෙවියන් .බලන්න
දෙයියනේ පපුව පිච්චිලා ගියා😢 ඉක්මණින් සුවපත් වේවා❤ උදව් උපකාර නොඅඩුව ලැබේවා❤❤❤
හරිම දුකයි අද 2025 නව වසරේ මෙවැනි දෙයක් මගේ නෙතට දැකිම ගැන හරිම දුකයි ලක් වැසි ලොවැසි සියළු දෙනාගේ නෙත ගැටෙනා බුදූ සරණයි
ඇත්තටම හරිම දුකයි.මේ දරු පවුල ජීවත් කරවන්න මේතාත්තාව සුවපත් කරන්න ජනාධිපති අරමුදලින් මුද ලක් දෙන මෙන් ගරු ජනාධිපති තුමනි ඔබතුමාගෙන් ඉල්ලාසියිනනව.
මේ අලුත් අවුරුද්දේ පලමු ප්‍රාර්ථනය මෙවැනි පුණ්‍ය කටයුතු සදහා අද දවසේ ඉදලා පුංච්
මුදලක් ඉතිරි කරනවාමයි.....😊😊
ඵල ඇති රුකටයි ගල් ගහන්නේ .....
මා කල යම් පිනක් වේනම් ඒ පින් බලයෙන් ඔබතුමාටත් ,මේ දරු පැටවුන් ඇතුලු පවුලේ සියලූම දෙනාට ම නිදුක් නීරෝගී සුවය ම ලැබේවා ...ලැබේවා ...ලැබේවා 🙏🙏🙏
Godak pin❤
Oba karana sewaya athimahath godak pin bs
Meyawe suwe keranne puluwan katunayeke miricll Dom eket Ekenam enne prophet Jerome Fernando gawet irida 10t ganne ane please
Aniwaඈඈඈඈ
මෙයාව සුවකරන තැනකට යොමු කරානම් හොදයි නේද ?
ශ්‍රිමහා බොධින් වහන්සේගේ රැවන්වැලි සෑරජුන්ගෙ දළදා සමිදුන්ගෙ අානුභාවයෙන් කයේදුක් දුරෑවී සිතේදුක් දුරෑවී නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා.!!!!
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා....කොයි තරම් ශක්තිමත් විදියට හිටපු මල්ලී කෙනෙක්ද අද මෙහෙම ඉන්නේ කියලා දකිද්දී පපුව පිච්චෙනවා....ඒ නංගීගේ ඇස් වල කදුලු....මේ මල්ලීව ඉක්මනින්ම සනීප කරගන්න හැමෝම දායකත්වය දෙන්න පුලුවන් විදියට 🙏🙏🙏 මේ අවුරුද්දේ කරන එක ඉල්ලීමක් ඒක
මෙතන comments තියනවා 1000කට වඩා. එක්කෙනෙක් රු100ක් දැම්මත් ලක්ෂයක් එකතු වෙනවා. ඇයි බැරි. රුපියල් සීයක් දාන්න බැරි නෑ කිසිම කෙනෙකුට. ඉස්කෝලේ යන ළමයෙක් ළඟ වුනත් රුපියල් 100ක් තියෙනවා. අපි එහෙම හිතමු. හැමෝම දාමු පොඩ් ගානක් හරි.
ඇත්ත
Ane api ahemawath karamuko.pau ane.
Eka nam atta 🙏
ඉතින් මෙයාගෙ එකවුන්ට් නම්බර් එකක් නෑනෙ මටත් මහ ලොකුවට නෑ මගෙ ගේත් ඔය වගේ කමර දෙකක් තියෙන්නෙ දරුවොත් දෙන්නෙක් ඉන්නව ඒත් මට පුලුවන් විදියට කීය කීය හරි දානව හැබැයි මෙයාලගෙම ගිනුම් අන්කයක් වෙන්න ඕන මොකද මගෙ මහත්තය දුක් විදල හොයන රුපියලක් හරි දෙන්නෙ මේ අයට තේ කහට එකක් හරි බොන්න පුලුවන් වෙන්න ඕන වෙන අයට නෙවෙයි
@@NisansalaPriyadarshani-k9i
Acc numbers description එකේ තියනවා. ඒත් දැන් එයාලට සල්ලි ඕන නෑ. ගොඩක් අය උදව් කරලා. ගේත් හදලා දීලා. ඊලඟ වීඩියෝස්වල තියනවා
මේ නාලිකාවට බලපෑම් කරනවා නම් ඒ මිනිස්සු වෙන්න බෑ...රටට ලොකු සේවයක් කරන ඔබතුමා ඇතුළු සහ සමිබන්ධ වෙන සියලු දෙනා ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා.....අද ගොඩක් දුකයි... දරාගන්න බැහැ.... තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා...
ඇයි එහෙම බලපෑම් කරන්නෙ .කොච්චර පාපයක් ද. කවුද අප්පා ඒ නොමිනිස්සු .
අද කාලේ හැටියට ඔබ එක්තරා යසොදරාවක් ආඩම්බරයි නංගි නුඹ ගැන ඔයාගේ මහත්තයා අනන්ත වු බුදු බලයෙන් ඉක්මනින්ම සනිප වෙයි මටත් පුලුවන් ඔයාලට චූටි උදවුවක් කරන්න අපිත් දුප්පත් මිනිස්සු 😢😢😢
😢😢😢😢😢පවු ඇත්තයි මේ නාලිකාවෙන් උදව් කරන ලොකු උදව්වක් තෙරැවන් සරණයී
සල්ලි තියන මිනිස්සු මේව දකින්නේ නැ දැක්කත් නොදැක්ක වගෙ යනව මට සල්ලි තිබ්බනම් මම සනිප කරනව මට කියන්න තියෙන්නේ මම කරපු පින් වේඩවොලින් මොනව හරි ලැබේන්න තියනවනම් මම ඉල්ලන්නේ මේ සහොදරයව ඉක්මනින් සනිප කරන්න කියල බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️
අද පලවෙනිදා දැකපු සංවෙදිම විඩියො එක් දළදා සමිදුගෙ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබෙවා
නංගී යෝ ඔයාගේ දරුවන් සමග සැමියා සමග සතුටින් ඉන්න ලැබේවා ඉක්මනින් ❤
හන්තානේ අපේ පොඩි හාමුදුරුවනේ මේ අසරණ පවුලට පිහිට වෙන්න
අනිවාර්යයෙන්
Ikmmanata suwapath wewa
Meevidiyo aeka ape hamuduruwanta yawannako gidak pin hanthne hamufuruwan udu karanawa meedawaswala kurunagala pattegeyak hadala duanna
UN wahanse aniwarayan anawa❤
හන්තානෙ හාමුදුරුවන්ට ඔක්කොම පටවන්න එපා..උබලටත් පුළුවන්නෙ..උබලා උදව්කරපල්ලා....
අනේ ඇඩෙනවා දෙයියනේ ...හැමෝම ප්‍රාර්ථනා කරනවා වගේ මගේ හිතටත් ආවේ මුලින්ම හන්තානේ පොඩි හාමුදුරුවෝ ...ඒ වගේම රිපෝර්ට දඹුල්ල මහත්ත්‍යා ආවා කියන්නෙත් ඉක්මනින්ම සහනයක් ලැබෙනවාමයි..ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මේ තාත්තගේ ජීවිතය පූජා වේවා ...පූජා වේවා ...පූජාම වේවා ....ඉක්මනින්ම සහනයක් ලැබේවා ...
හන්තානේ වැඩ සිටින්නා වූ අපේ හාමුදුරුවන් වහන්සේටනෙතගැටේවා!තෙරුවන් සරණයි!
😂😂 රාජපක්ෂ ekek bn uth😂
@@IndunilDeshappriya-cu1wi ekanam ඇත්ත asarana manussayo udaw illanawa maga හරිනවා pon anser karanne neh
හමුදුරැවෝම කරන්න ඔනිද...මිඩියා කරයන්ට බැරිද...විඩියෝ කරලා දැමිමට වැඩක් නැ....උදවු කරපල්ලාකො
කාලකන්නියා.
එ හාමුදුරුවෝ ජනප්‍රිය වෙන්න දේවල් කරනව මිසක් ඔහොම දෙයක් කියල කෝල් එකක් ගත්තට මැසේජ් එකක් දැම්මට මලාට බලන්නෙ නෑ .බොරු සෝබන තමා ඔක්කොම .මමත් අපේ ගමේ දුප්පත් පවුලක විස්තර කියල දැම්මා මැසේජ් දැම්ම
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. ඔය පිනම ඇති නැගණිය ඔබට සිතූ පැතූ සම්පත් ලැබෙන්න 🎉🎉🎉🎉
අම්මෝ අද කාලේ ඉන්න ගැහැණු එක්ක නුඹ උතුම් ගැහැණියක් මේ දරුවෝ එක්ක මේ මනුස්සයා දාලා නොගිහින් ඉන්න නුඹ ළ සසරේ කරපු මේ පව ඉවර වෙයි හොඳ දවස අත ළඟ 😢
❤ඒ කතාව සම්පූර්ණයෙන් 👍
අනේ මන්දා මිනිස්සු කොච්චර කාල බීල නාස්ති කරනවද මේ වගේ අසරණ අය තව කොච්චර ඇතිද 😢🙏❤
ගූ හිරු..රෑට රෑට..තියෙන උන්ට..නාට්‍ය බලනවාට...25.000..30.000.දෙනවා....දීපල්ලකෝ.මේවාගේ අසරණ මිනිස්සූන්ට...
ඒක ඇත්ත
Aneda kiyannee
ඒකනම් ඇත්ත මම කියන්නත් ඒකම තමයි
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ඒ මහතාට!
බුදුසරණින් ඉක්මණින් සුවපත් වෙිවා .කුමාර සර් ආවනෙ.ඔයාලට අනිවාර්ය යෙන්ම පිහිටවෙයි.
ඉක්මනටම සනීප වෙලා කලින් හිටියා වගේ සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..බුදුසරණයි❤️
බුදු සරණයි ඔයාලා හැමෝටම. මහත්තයාට ඉක්මනින්ම සනීප වේවා. මෙයාලාට පිහිට වේවා
අද කාලේ සමාජයේ දකිනකොට මේ අක්කා උතුම් බිරිඳක් මේ අයියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි...
ඒ වගේම ඔයාලටත් මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
ලැබු අලුත් අවුරුද්දක වෙිවා මෙි දුක හැකි ඉකමනින්ම නැති වෙිවා මල්ලි හරිම දුකයි ඉකමනින්ම සුවය ලැබේවා කියා පුාර්ථනා කරනවා මෙි අවුරුද්දේ දෙවියෝ පිහිට වෙියි කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුසරණයි සියලු දෙවිවරැන්ගෙ පිහිටයි ලැබෙිවා
😢😢❤❤🙏🙏🙏
❤❤🙏🙏🙏
විශ්ව මාතාවගෙ පිහිටෙන් ඔයාලා හොදක්ම වේවා..නිරෝගී වේවා..ඒ වගේම ඔයාලට මේ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා ....!🙏තෙරුවන් සරනයි ..🙏
අද පලවෙනිදා උදෙන්ම දැක්කේ මෙවැනි දෙයක් ඉතාම සංවේදි එත් හරි සතුටුයි මෝකද දැන් දකින්නේ ඉස්ලාම රටෙ තියන එවුන්ගේ යාන වාහාන උන්ගේ ලමයින්ට කිරිබත් කවන ඒවා අලුත් ඇඳුම් තැගි බෝග ඒත් වචනෙකින් හරි උදව් කිරිමට දැකීම ගැන යු ටියුබි නාලිකාව කරගන යන මහහාත්වරුන්ටත් බෝහෝ ම පින් එවගේම එ දරුපවිලත් අසනිප තත්වෙන් ඉන්න එ සහෝදරත්ටත් සියලුම දෙවිරුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙවා කියා පූර්ථනා කරනවා 🙏:🙏🙏🙏
අනේ උදවු කලාට බොහොම පින්
අනේ දෙවියනේ..😢 මට මේ video එක ඉවරවෙනකන් බලන්න බෑ අප්පා.ඔලුව පුපුරන්න එනව.පව් දෙවියනේ.ඔබතුමාට ගොඩක් පින්.මේ අසරණ පව්ලට උදව් කරනවට.😢😢
ඇත්ත , මට ශක්තියක් නැහැ ආර්තික වශයෙන් .පුදුම දුකක් මට .
මගෙ ඇස් දෙක මෙි වීඩියෝ එක පුරාම ඇස් දෙක තෙමුනා😥😥
දෙයියනේ මෙි තරමටම මිනිස්සු අසරන වෙන්න එපා..😥
Ana puluwan dayak karamu . account number akak Danna.
අනෙහ් පව් මේ වගේ මිනිස්සුන්ට නේද රජයේ අස්වැසුම ලැබෙන්න ඕනා 😢😢😢
Aswasuma tiyenne gramasewakata hitawat unta
Saththakinma ....,Eth dusithayangen. Peruna. Mage. Rate,,ahinsaka minisuma. Thalenawa. Pelenawa 😢😢😢😢😢budu. Saranai 🙏🙏🙏🙏
අස්වැසුම් තියෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩ කරන අයට,එයාලගෙ නෑදෑයින්ට සහ ග්‍රාම සේවකට ගොට්ට අල්ලන අයට. බැංකු වල වැඩ කරන අය දන්නවා අස්වැසුම ලැබෙන අයගෙ accounts වල තියෙන ගනන්. සමහර ඒවගෙ ලක්ශ ගනන්.
ඇත්ත කතාව
අස් වැසුම නෙවේ ජනාධිපති අදාර ලබෙන්න ඔන.කොටි ගනන් ගත්ත මන්ත්‍රීලා ලැජ්ජායි තොපි කොටි ගණන් ගත්තේ .ගෙනට්ජ් දිපියවු මෙ මිනිස්සුන්ට .
විශ්වමාතාවගේ පිහිට කරුණාව ලැබේවා.විශ්වමාතාව පිහිට වෙනව විශ්වාස කරනව මම විශ්වමාතාවට ස්තූති වේවා
අද පලවෙනිද උදේන්ම දකින්න ලැබුනේ හරිම දුක් බර කනගාටු දායක පුවතක්
පිංඇත්තෝ මෙයට සහාභටගි වෙන්න ඔබට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරනයි
හරිම දුකයි.ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි ,මේ අසරණ පව්ලට උදව් උපකාර කරනවට.වැඩි වැඩියෙන් ලැනෙන්න ඕනෙ.නාලිකාව තව තවත් ඉදිරියට යන්න ඕනෙ...තෙරුවන් සරණයි ....!!
මල්ලි හරිම දුකයි ඉකමනින්ම සුවය ලැබේවා කියා පුාර්ථනා කරනවා මෙි අවුරුද්දේ දෙවියෝ පිහිට වෙියි කිරියෙන් පැණියෙන් ඉතිරේවා බුදුසරණයි සියලු දෙවිවරැන්ගෙ පිහිටයි ලැබෙිවා
අනේ මට නම් සල්ලි නැ තිබිබනම් දෙපාරක් හිතන්නේ නැ අනේ පිං සිද්ධ වේයි සල්ලි තියෙන කෙනෙක් පිහිට වෙන්න මෙ මනුෂයා හොද කරලා දෙන්න😢😢
ජීවත් වෙන්නෙ ටික කාලයයි අපි... සල්ලි තියන මිනිස්සු ඉන්නවනම් මෙයාලට පිහිටක් වෙන්න.අසරන අයට පිහිටවෙන එකතරන් පිනක් තවත් නෑ.....😢
😢අනේ කවුරු හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි වෙදමහත්තයෙක් හරි හොයල දන්න පුළුවන් නම් එයා ඉක්මනින් සනීප කරගන්න පුළුවන් වෙයි.
මෙච්චර කාලයක් මා කරපු පිනක් තියෙ නම් මෙ අහිංසක දරු පවුලට යහපතක්ම වේවා මන් මගෙ හැම දුකක්ම කියන්නෙ මගෙ කාලි අම්මට මන් මෙ දුකත් කියන්වා මගෙ අම්මගෙ පිහිම මෙ අහිංසක පවුලට ලැබේවා ඉක්මනින් ම සුව වේවා
ඔබතුමාලට මෙවන්දෑ වැඩි කිරීමට තව තවත් ශක්තිය දැරිය ලැබේවා
උදවු උපකාර නොඅඩුව ලැබේවා මේ අහිංසක යන්ට.
මේවගේ කෙනෙහිලි වැඩ කරන්නේ මොනවා බලාගෙනද, ඔය වගේ කැත වැඩ කරන අයට නිසි දඩුවම් ලැබේවි.සර් ඔබගේ කාරිය නොනවත්වා කරාන යන්න.ඔබ සැමට සුබ නව වසරක් වේවා.තිසරණේ සරනණයි .
ඉක්මනට මේ අසරණ පවුලට අස්වසුම අරන් දෙන්න ඉක්මනට කවුරුහරි උදව් කරන්න දෙය්යනේ කොච්චර පව්ද.. 😭😭😭
කුමාර මහත්තයා ඇතුලු සැමට සුබම සුබ් අලුත් අවුරුද්දක් වෙවා.මේ සහෝදරයා සුව කළ හැකි කෙනෙක් සිටීනම් අනේ පින් සිදු වෙයි සුව කරලා දෙන්න ඉදිරිපත් වෙන්න
ඉක්මනින්ම සුවය ලැබේවා ඔබට බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ සියලුම දෙනාට ඒ වාගෙම උදව් ලැබේවා 👏👏👏👏👏👏👏❤❤❤❤
උදවූ කරන සියළුම දෙනාටම පිං
හරිම දුකයි සර් ඔයාලට ගොඩාක් පින් මේ උදව් උපකාර කරපු හැමොටම ගොඩාක් ස්තුතියි අනේ මෙයා දී ගොඩ කුමාර අපේ සර්ගේ සිත් සුවය වැඩ සටහනට යොමු කර්න්න එයා මෙයාව එක මොහෝතින් සුවපත් කරනවා ඔයාලා බය නැතුව යන්න දීගොඩ කුමාර සර්ගේ ආසිර්වාදෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා සියලු රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙😮😮😮😮😮😮😮😮😮😮
බුදුසරණයි මල්ලි නිරෝගී බව lebewa මල්ලි
කදුලු පුරෝගෙන ඉවර වෙනකන් බැලුවත් පපුව පැලෙන්න දුකයි..මෙ වෙනතුරු මා කල පින් බලෙන් මෙ මල්ලිට ඉක්මනින් සනීප වෙලා පුන්චි කුරුලු කුඩුව සතුටින් පිරෙවා..
මහත්මානනි ඔබ තුමාට පින් අයිති වේවා මම ඇඩුවා මට අස්වැසුමවත් නැහැ උදවු කරන්න
මන් කැමතියි ඒ අම්මට ස්වයං රැකියාවක් කරන්න.උගන්වන්න.
Ane eka godak pin sidda wena wedak etakota kagewat yepenna onne.❤
කුමාර මහත්තයා ඇතුලු සැමට සුබම සුබ් අලුත් අවුරුද්දක් වෙවා🎉🎉
මේ අයට කාගේ හෝ පිලිසරනක හැකිවිගස ලැබේවා!!!
කරුමෙකට මාත් දුප්පතෙක් උනානේ අනේ පවු මෙ වගේ අයට උදව් කරන්න ඔන. ලංකාවේ ඉන්න සියලුම දෙනාගෙන් මං ඉල්ලීමක් කරනවා මේ අයට පුලුවන් උපරිම උදව් කරන්න කියලා. බුදුසරණයි.
කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාට හා රටවිරැවන් ඇතුලු සියලුම දෙනාට ලැබුවාවු නවවසරක් වෙිවා
ඔබතුමාට උදව් කරන්න හැමොටම ගොඩාක් පිං සිද්ද වේවා 🙏🙏🙏🙏🙏
අනේ රත්තරං මැණික මට මගේ දරුවන් මතක් වෙනව පව් දෙවියනේ විශ්ව මාතාවගෙ බලයෙන් ඔබලාට යහපතක්ම වේවා😢😢
සියලු දෙනා මේ විදිහටම කරන්න .
මා සසරේ කළ සියලු පිං මේ සහොදරයට
අනුමෝදන් කරමි
අනුමෝදන් වේවා
අනුමෝදන් වේවා
අනුමෝදන් වේවා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
එ පිං බලෙන් මේ සහෝදරයගේ අකුසලය යටපත් වී සුවපත් වේවා
සියලු සම්‍යධිට්ඨික දෙවියන්ගේ පිහිට ලැබේවා🙏
ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන්සරණයි ❤️❤️
Ada 3/1/25 thamai me U Tube eka dekke . Owunta wela thiyena duka ha owun inna pradeshaya gena dena ganna kemathyi .
Owunta udawu kala oba semata pin .!