නිලන්ති කොට්ටච්චි දෙසැම්බර් 31 උදේ CID එකට පැමිණෙයි-බොරු අවලාද වලට පිළිතුරු

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 648

  • @sunethradissanayake641
    @sunethradissanayake641 20 дней назад +86

    එක කාන්තාවක් අල්ලගෙන මඩ ගහන්නෙ විපක්ෂයේ පල් හොරැ බය වෙලා ඇත්ත කතා කරන කටට .
    නිලන්ති සහෝදරියට ජයම වේවා !

  • @jayhill1796
    @jayhill1796 20 дней назад +68

    අපි නිලන්තිට හරම ආදෙරයි. අවංක චරිතයක්. මොනවුනත් අනිවාර්යයෙන්ම අපි මලිමාවට.

    • @mallicreations1146
      @mallicreations1146 20 дней назад +5

      නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම

    • @shafeelacassim2140
      @shafeelacassim2140 20 дней назад

      All the best 🌹 Nilanthi Kottachchi❤

    • @crishanvimu7049
      @crishanvimu7049 20 дней назад

      Kottahachchige hila lokui

  • @AnilNawagamuwa
    @AnilNawagamuwa 20 дней назад +26

    කලුතර අපි හැමදාමත් ඔබ සමඟයි..නිලන්ති සහෝදරිය...

  • @sreeathukorala1342
    @sreeathukorala1342 20 дней назад +29

    නිලන්ති දක්ෂ කාන්තාවක්.අඩුපාඩුවක් විය හැකි ඇයත් සාමෑන්‍ය කාන්තාවක්.
    වැරදි නොකරන කෙනෙක් මඩ ගහපල්ල.
    නිලන්තිට ජය වේවා!

  • @anushagayani8647
    @anushagayani8647 20 дней назад +45

    නිලන්ති කොට්ටහච්චි කියන කතා ඇත්ත..ඒවා මෝඩයන්ට තේරුම් ගන්ඩ බෑ. අපි හැමදාම ඉන්නවා නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවට ❤️❤️❤️❤️

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 20 дней назад +54

    නිලන්ති මොනව කරාටද.රට කාපු උන් යහතින් ඉන්නේ.
    නිලන්ති ඔයා ඉදිරියටම යන්න දුවේ.ජයවේවා.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 20 дней назад +27

    Nilanthi සොයුරිය ඉතා ප්‍රගතිශිලී උගත් තරුණියක්, ඇය පිලිබදව කරන ප්‍රකාශ අසත්‍ය ලෙස සිතමු, කෙසේනමුත් වචනෙකින් පවා පරිස්සම් විය යුතුය, මාලිමාවට ජයවේවා ❤❤❤

    • @hussainfarook2832
      @hussainfarook2832 20 дней назад +2

      Don't worry about to strange dogs are barking always

  • @luckyfernando5935
    @luckyfernando5935 20 дней назад +38

    ලාල් ඔබතුමාට බොහොම ස්තුති ගවේෂණයෙන් පසුව මධ්‍යට කරැනු ඵක්කීරීම

  • @neshishanaya9263
    @neshishanaya9263 20 дней назад +21

    ඔබ හරි. එක එකා මඩ ගහන විදිහට පක්ෂයෙ අයව පන්නන්න්න ඕන නැහැ
    කාලයක් සමන්මලී සහෝදරියව පන්නන්න හැදුව.
    හරිනිට කොයි තරම් නින්දා කලාද??
    නින්දා අපහාස චෝදනා ඔබ සැමව තව තවත් ශක්තිමත් කරන බව විස්වාස කරන්න.
    නොබියව පෙරට යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා❤🙏❤️🙏💯💯💯💯

  • @PriyanthaWelikumbura
    @PriyanthaWelikumbura 20 дней назад +15

    ඔබ තුමියට අපි ඉන්නව බයවෙන්න එපා

  • @esalaratnayake5398
    @esalaratnayake5398 20 дней назад +9

    නිලන්ති සහෝදරියගේ සිංහල අනෙකුන්ට තේරෙන්න් නැතිවුනා මොකද කරන්නේ ඔබ තුමියට ජයෙන්ම ජය වේවා.
    🙏

  • @kalumdr
    @kalumdr 20 дней назад +76

    මාලිමාවට ජයෙන් ජයම වේවා අපිට කලබලයක් නැහැ හෙමිට රට ගොඩදාමු🙏🙏🙏🙏🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 20 дней назад +59

    මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය ❤❤❤

    • @mallicreations1146
      @mallicreations1146 20 дней назад +2

      නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 20 дней назад +43

    අති විශිෂ්ඨයි ලාල් සහෝදරයා ❤
    බල්ලන්ගේ බිරීම අදාලම නැහැ
    එදා ගැම්ම ඒ වගේමයි
    ජාතික ජනබල වේගය කියන්නේ රටේ සංහිඳියාව ඔප්පු කළ බලවේගය
    සදා ආදරණීය සහෝදර සහෝදරියනී
    ඇස්මස් ඇට ජීවිත පූජා කළේ බල්ලන්ගේ බිරුමට භයවෙලා ආපසු හැරෙන්න නොවේ
    මාළිමාවට ජයවේවා ❤
    මාතෘ භූමියට ජයවේවා ❤

  • @indrananayakkara7104
    @indrananayakkara7104 20 дней назад +6

    අපි නිලන්තිට අත තියන්න දෙන්නේ නෑ. මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @GunasekaraSiriwardhana
    @GunasekaraSiriwardhana 20 дней назад +25

    සහෝදරිය ජනතාව ඔබ සමගයි.නීතිමය ක්‍රියා මාර්ගය ගන්න

  • @anomamanel6360
    @anomamanel6360 20 дней назад +16

    ❤❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!!!❤❤❤❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 20 дней назад +46

    ආන්ඩුවට මඩ ගහන එවුන්ට දෙවියන් වහන්සේ ගේ උදහස යන්නම ඕනි. ❤❤❤

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 20 дней назад +25

    ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා මේ කරන .සේවය වෙනුවෙන්

  • @DilankaSanjeewa-r5n
    @DilankaSanjeewa-r5n 20 дней назад +34

    කන්තාවන් වන අප නිලන්ති මැතිනියනි ඔබසමගයි මඩවලට සැලෙන්නේ නැත ඔබ තුමියට ජය ❤❤❤❤❤❤

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 20 дней назад +17

    ලාල් සහෝදරයා ඔබ නිවරදි තොරතුරු වලින් රටේ ජනතාව දැනුවත් කරන්න ඔබට ජහපතක් වේවා

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 20 дней назад +21

    ජනතා අාදරය ලැබු මෙවැන්නියන් වගකිමි විරහිතව නොහැසිරෙන බව අපි දන්නවාඅැය නිතිඥ වරියක් අපහාස කල හැම දෙනාටම මතක හිටින පාඩමක් උගන්වන්න.අපි මෙම කතාච ගනන් ගන්නේමනැ.එවැනි අඩු පාඩු අැති අය කිටිටු කරගන්න අපේ නලින් බබෙක් නෙවෙයි කට කතා බලකායට මහා ලොකු උනාට අපේ පිලිගැනිමක් නැනිලන්ති දැන් ඔබේ වාරය මටිටු කරන්න ලොවෙත් නැතිවෙන්න
    මේක ලේ සි පහසු මඩක් නෙමෙයි

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 20 дней назад +20

    මොන මඩ ගැසුවත් වැඩක් නැහැ අපි දෙන ආසිර්වාදය ලැබේනවාමයි අපේ ආදරය දිනා ගත්ත නිලන්ති කියන නම ට මඩ ගහන අපහස කරන වුන්ට සුභාහා දහම පල දෙනවා මයි අමන හොරු රැළ හැති ගැව්ලාම යන්න ඔනැ දළදා හිම් සරණයි මගේ රට ගොඩ ගන්න මාලිමාවට

  • @Tryandreams
    @Tryandreams 20 дней назад +20

    නිලන්ති ,,,ඔබට බුදුසරනය් ඔබට ජය වේවා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 20 дней назад +9

    ස්තූතියි ලාල් සහෝදරයා

  • @chandrawijetunga311
    @chandrawijetunga311 20 дней назад +20

    ❤ නිලන්ති දරැවගේ කතා හරියට තේරැමි ගන්න මොලේ තියන එකෙක් වෙන්න ඔිනෙ. මෝඩයින්ට වැරැද්ද ක් ඇතිව නොවෙයි අපහාසයටම තමයි රජය අඩපන කරන්න කොහෙන් හරි ගහනවා. ධෛරයය වන්ත වෙන්න නිලන්ති පුතේ . අපිට ඔයාලව විශ්වාසයි. අපේ කලුතර හයිය ජයවෙිවා !❤🎉

    • @mallicreations1146
      @mallicreations1146 20 дней назад +3

      නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම

    • @anomamanel6360
      @anomamanel6360 20 дней назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 20 дней назад +12

    ලාල් සර් ඔයා කියන ඒවා හරි. නිලන්ති මැඩමි බෙිරගන්න පවි කෙල්ල.

    • @shanthasilva9587
      @shanthasilva9587 20 дней назад

      මාලිමාවේ මැඩම්ලා නැහැ හොදේ.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 20 дней назад +37

    ඇය හරියට හරි. ඇයට ජයවේවා…🎉🎉🎉

  • @Kavee_Music30
    @Kavee_Music30 20 дней назад +25

    අනුරට පස්සේ මාලිමාවේ ඉන්න හොදම කතිකත්වය තියෙන කෙනා නිලන්ති 😌❤️ ඇය මැතිවරණ වේදිකාවේ සෑහෙන්න වැඩ කොටසක් කරා ඇයගේ වාග්ගේය අදහස් මගින් මාලිමාව උඩු ගං බලා අරන් යන ගමනට ලොකුවැඩ කොටසක් කලා 🙂 සම්පුර්ණ හරය නොදැන ඔහේ කියවන සක්කිලි වගේ මිනිස්සු ඉන්නේ ලංකාවේ ගැනියෙක්ට කතා කරන්න දන්නේ නෑ අම්මෙක් සහෝදරියක් නෑ වගේ 💔 අභියෝගයක් එල්ලවෙයි කියලා නිලන්ති, කෞශල්‍යා වගේ චරිත වලින් විපක්‌ෂේ පුදුම විදිහට මඩ ගහන්නේ 🙂 බත් කන මිනිස්සුන්ට මෙතන වෙන දේ හොදටම පැහැදිලි 😌ඔබ හ‍රි ලාල් සහෝදරයා ❤️

  • @MrsSunithra
    @MrsSunithra 20 дней назад +36

    නිලන්ති කියන්නේ මැණිකක් මේ ආණ්ඩුවට ලොකු ශක්තියක් ඒකයි මඩ ගහල හරි එලවන්න ට්‍රයි කරන්නේ කාල කන්නෙ විපක්ෂ එවුන් රන්වල මහත්තයා වගේ අයින් වෙයි කියලා මුන් හිතනවා ඇති තක්කඩි විපක්ෂය බුදු සරණයි ආණ්ඩුවේ සියළු දෙනාට 🙏🙏❤️❤️

  • @RaSuriyarathna
    @RaSuriyarathna 20 дней назад +7

    අපරාදෙ.මමත්.ඇයව.විවේචනය.කලා.ඊට.හේතුව.ඇය.මෙතෙක්.කල්.නිහඩ.වීමයි.මාගේ.කනගාටුව ඇය.වෙත.ප්‍රකාශ කරමි.ජයවේවා නිලන්ති.සහෝදරිය

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 дней назад

      ඇයි එච්චර කලබල වුනේ? මේ අවුරුදු 30 ක් ඉවසා දරාගත් 😊අනුරගෙ ආණ්ඩුව .

    • @ShanSh-v1x
      @ShanSh-v1x 20 дней назад

      Ane yako pala yanna

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 20 дней назад +34

    ලාල් සහොදරයා දමිතලා මොන බයිලා ගැහුවත් මාලිමාවටනම් ගන්න එපා මොනවා උනත් දරු පවුල් තුනක් විනාස කරන ජඩ තක්කඩ් වැඩක් මේ හිරු දෙරන දිලිත් ජය විර පවා අනික මේ ජඩ තක්කඩ් වැඩේ කරලා තියෙන්නේ විපක්ශයේ අයත් පැරදුන අය විශේෂයෙන් කොළොන්නාවේ කොළඹ පැරදුන හිරුනිකා මේවා යට ඉන්නේ පැරදුන ඩැන් පිුයසාද් ඉරාජ් මරික්කාල් හිරුනිකා පරදුන කාලකන්නිගේ කාල කන්නි වැඩයි මේ

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 20 дней назад +11

    නිලන්ති සහෝදරියට ජයම වේවා❤❤

  • @PLAYER-bv3lj
    @PLAYER-bv3lj 20 дней назад +1

    නිලන්ති ට්‍රොජන් කාන්තාවකි, හරියටම හරි. කුමරියෙ ඔබට ජය.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 19 дней назад

    නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවට
    මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය

  • @sunethraganegala1278
    @sunethraganegala1278 20 дней назад +6

    නිලන්ති සහෝදරිය ට ජය වේවා ❤

  • @Athula12165
    @Athula12165 20 дней назад +2

    හිරු එකට නඩු දාන්න ඕනා මේ කළ චරිත ඝාතනයට.. ජයවේවා සහෝදරි 🌹🌹🌹💪🙏

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 19 дней назад +2

    අපේ රටේ චීතත් නැති සරමකුත් නැති මේ දෙකටම නැති උන් තමා
    නිලන්ති මැතිනියට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @AraNisa-t8x
    @AraNisa-t8x 20 дней назад +14

    කලබලයක් නෑ. මාතෘකා නැති අයට මාතෘකාවක් වීම ඇය ගේ ගැටලුවක් නොවේ.

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 20 дней назад +4

    ස්තූතියි ඔබට ,ඇය වෙනුවෙන් කතා කළාට....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Surangika123-o4r
    @Surangika123-o4r 20 дней назад +1

    ලාල් සහෝදර යා..බොහොම ස්තුතියි..හරි දේ රටට පැහැදිලි කරනවට

  • @ureshjayarathna631
    @ureshjayarathna631 20 дней назад +14

    ජයවේවා.. ❤️.. 👍

  • @mallicreations1146
    @mallicreations1146 20 дней назад +7

    නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 20 дней назад +15

    ඔබ..නොසලෙන්න..සහෝදරිය ...අපි මේක ගොඩ ගමු..ඔයාට අපි ආදරෙයි ..නන්ගියෝ ..❤❤❤❤❤❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 20 дней назад

    නිවැරදි එහෙත් විපක්ෂ වහල් මානසිකයන්ගේ අවලාද අපහාස වලට ලක්ව සිටින සියලු සහෝදර සහෝදරියන් ට අපගේ ආශිර්වාදය හා උපහාරය. 2025වසර තුල නිවැරදි ඔබට සොබාදහම යුක්තිය ඉටු කරනවාමයි. නිලන්ති සහෝදරිය ට දේශපාලන දිගු ගමනක් යන්න පුළුවන්. දුක් වෙන්න එපා. මාලිමාවට ඡන්දෙ දීපු අප සැම සදා ඔබ සමගයි❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 20 дней назад +1

    දියනියේ අපි තවමත් ආදරෙයි.
    නොසැලී මෙි ලස්සන ගමන ඉදිරියටම යන්න.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 20 дней назад +19

    අපේ ගමේ දරැවෙක් ,තෙරැවන් සරණින් ඉදිරි අනාගතේ යහපතක්ම වෙිවා ,අභිමානයක් ඔබ අප⁣ට❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 19 дней назад +1

    නොසැලෙන ...දිරිය ...දියණිය .ගමන යමු ..අපි..එක්ව .ඔබ ......සම්පතක් ..රටට ....DIUNUWA..ඉවසන්න ..බැරි..KAALAKANNI...අවලාද ..නගයි ..ඔබට..SALENNA..එපා ...යමු ...පෙරට ම..ජයවේවා MALIMAWATA ජයවේවා

  • @sanathbandara161
    @sanathbandara161 20 дней назад +4

    ලාල් නියම අදහස් 💯💐

  • @RenukanthiGamage
    @RenukanthiGamage 20 дней назад +2

    ඔබතුමියට.සදා ජය❤❤❤❤❤ ආණ්ඩුව එපා කරන්න හදන්නේ හිතන් ඇති මාලීමාවේ පංචායුධය ඉවත් කරන්න ❤❤❤

  • @laksirimalawaraarachchi6094
    @laksirimalawaraarachchi6094 20 дней назад +1

    අපි ඉපදුණු ලස්සන ගමේ රිදී සීනුව.ඔබට ජය.❤

  • @gaminilalith3989
    @gaminilalith3989 20 дней назад +3

    නිලන්තිට අපි ආදරෙයි.🎉🎉🎉🎉

  • @mhewage
    @mhewage 20 дней назад +1

    මඩ පිට මඩ ගැහුවත් භය වෙන්න එපා අභියෝගවලට මුහුන දෙන්න සහෝදරිය අපි ඔයත් සමගයි ❤️

  • @mejayawardhana
    @mejayawardhana 20 дней назад +2

    නිලන්තිට බයයි හැමෝම. ඇයගෙ දක්ෂ කථිකත්වය සහ උගත්කම නිසා . ලාලුත් ඇය ගැන විවේචනය කලා. අපි කාලයක් තිස්සේ හොඳට අහල බලල තමයි ඇයට ඡන්දය දී තිබෙන්නේ.

  • @VictorYaddehige
    @VictorYaddehige 20 дней назад +9

    Great speech ❤

  • @KW-if2fx
    @KW-if2fx 20 дней назад +1

    හොරු න්ට අභියෝගයක් වූ අභීත දියණියක් ඔබට සුබ නල වසරක් සුබ අනාගතයක්.

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 19 дней назад +1

    GOOD SPEACH. LAL🙏❤

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 20 дней назад +6

    මේ ලමය කියපු කතාව හරි.මේක තමයි ඇත්තටම වෙන දේ.එයාට නොතේරෙන හරක් මඩ ගහනවා පව්.. නිලන්ති..දුව ඔයා බය නැතුව ඉදිරියට යන්න.ලස්සන දේවල් වලට තමයි ගල් ගහන්නේ...❤

  • @padminipieris
    @padminipieris 20 дней назад +1

    ජය...නිලන්ති දුව ඔවා ගනන් ගන්න එපා බල්ලෝ බීරැවට කදු පාත්වෙන්නෙ නැහැ...අයියෙ ඔයා හරී අපිට කතා කරන්න. අපි එනවා...මහ පාරට. නිලන්ති කෝටිටච්චි අපි ඔබ සමගයි..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

    • @NimanaAberathna
      @NimanaAberathna 20 дней назад

      බල්ලො බිරුවට නම් කමක් නැ , එත් බල්ලන්ට ජාතක වුන එකයි වැරැද්ද...

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 20 дней назад +18

    ඇත්තටම මේවා මඩ

  • @Teruwansaranai
    @Teruwansaranai 20 дней назад +3

    කාන්තාවන්ට මඩ ගහන තරමක් මඩ ගහන්නේ අම්මා, අක්කලා,නංගිලා,දූවරු,බිරින්ඳෑවරුන් ඉන්න චරා පිරිමි තමයි,අනිවාර්යයෙන්ම.
    ඔය මඩගහන අය කවුද කියලා හොඳට බලන්න.
    අපායේ නරපණුවන් නොඅනුමානයි.
    මාලිමාවට ජයවේවා!!!

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 20 дней назад +14

    ඔක තමයි අපි හැමදම කිවිවෙ අණඩුව කරන්න ඉස්සෙල්ල හොරැ අල්ලලා ඉන්න කියලා
    අනුර නැකත් බල බල ඉන්නවා හොරැ අල්ලන්න
    අන්න හොරැ පැනලා යනවා
    මට පේන්නෙ අනුර තමයි චාන්ස් එක දිලා තියේන්නෙ
    පනින එවුන් ඉක්මනට පැන ගනින් කියලා
    යකො චන්දයට ඉස්සෙල්ල මිනිස්සුන්ට කිවිවෙ කොහොමද
    අපිට බලය දෙන්න අපි පැය 24ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කියලා
    ලාල් හොදට මතක තියාගන්න
    හුනා කිවිවා වගෙ කියන්නමි
    අනුරලා හොරැ ඇල්ලුවෙ නැතිනමි මාලිමාවට වෙන්නෙත්
    යහාපලනයට උන දෙයම තමයි
    ඔක තමයි තිත්ත ඇත්ත

    • @jenetteweliwita825
      @jenetteweliwita825 20 дней назад +2

      Ehema horu allanna be kalabaleta. Neethiyata weda karala ape janapathi siyalla karavi

  • @aindu4690
    @aindu4690 20 дней назад +5

    නිලන්ති සොයුරියනි, ජනතාව ඔබ සමඟ එකමුතුව සිටින්නේ ඔබේ අවංකකම දකින නිසාය.
    ඔබේ නායකත්වයට ජනතාව තුළ තිබෙන සැබෑ ආදරය බොරුවෙන් යටපත් කරන්න බැහැ....❤❤❤❤❤

  • @mohamedmunaf-h5e
    @mohamedmunaf-h5e 20 дней назад +11

    Super.. Katthawa.. ❤️👍🌹

  • @ravindralal8144
    @ravindralal8144 20 дней назад +7

    ❤මාලිමාවට 🎉 ජය

  • @DayaniDammika-lq6mw
    @DayaniDammika-lq6mw 20 дней назад +1

    ❤❤ නිලන්ති දූට අපි හදවතින්ම ආදරෙයි

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza 20 дней назад

    නිලන්ති සහෝදරිය නොබියව නොසැලී ඉදිරියට යන්න අප සැමදා ඔබ සමගයි

  • @Deepthi-v1q
    @Deepthi-v1q 19 дней назад +1

    මුළු පානදුරේ ටම..ජයවේවා ..ජයවේවා..❤❤❤

  • @aindu4690
    @aindu4690 20 дней назад +6

    පිරිසිදු හෘදය සාක්ෂියක් යනු සන්සුන් නින්දක් සඳහා මෘදුම කොට්ටයයි..නිලන්ති සොයුරියන් අපට ඔබ එදත් අදත් කවදත් විශ්වාසයි.......

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 20 дней назад +13

    කොට්ටහච්චිගේ අධ්යාපන සුදුසුකම්.... 5 වසර ශිෂ්ෂත්වය සමත් ලකුණු 172 යි ගමේ පාසලේ සිට කොලඹ ප්රසිද්ධ පාසලකට ඇතුල්වීම... O/L 9 A ; A/L කලා විෂය ධාරාව කොළඹ දිස්තිරික්කය 3 වන ස්ථානය, ලංකාවෙන් 13 වන ස්ථානය..
    විශ්ව විද්යාලයේ නීතිපිටයට ඇතුලත්ව LLB (ගෞරව)උපාධිය ලබා ගැනීම, ඉන්පසු අපරාධ විද්යාව පිලිබඳ ඩිප්ලොමාව ලබා ගැනීම.... දියණියනී...මිරිස්කුඩ්ඩලාට රත්තරංලට වඩේලට ගිය රටක ඔබලාට කොහෙද ගෞරවණීය තැනක් මේ රටේ.... රටේ ඈත කෙලවරේ ශුෂ්ක කලාපයක නූගත් පවුලක් බලයට ඇවිත් රටක සභ්යත්වයට කරපු විනාශයක්...🤣🤣🤣🤣🤣

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 20 дней назад +1

    ලස්සන රෝස මල හැමෝගෙම හිත් ඇද ගත්තු ආදරේ සංකේතය ඒ කියන්නේ ලස්සන , සුවඳ , වගේම හැඩකාරකම කටකාරකම උගත්කම නෙළාගන්න හරිම අමාරුයි. ඒ හින්දා කවුරුත් එයාට ඉරිසියා කරනවා ඇති විපක්ෂයේ අයට ඒ වගේ කෙනෙක් නෑනේ. කමක් නෑ. ඔයඕන දෙයක් කියපුවාවේ ගැහැණුන්ට ශක්තිය තියෙනවා. දරා ගැනීම ඉදිරියට ගියාදෙන්. මම නම් ගොඩාක් ආදරේ චරිතයක්

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 19 дней назад

    අනිවාරයෙන් .දුකයි .ජයවේවා .ජයවේවා .❤❤❤❤❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 20 дней назад +3

    දිරිය දියණිය ඔබට ජය වෙවා!! ❤❤

  • @ManiWickramaratne
    @ManiWickramaratne 19 дней назад

    නියමයි සහෝදරයා නියමයි. ඔබ කරන මෙම පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව. අපේ රටේ විපක්ෂය වගේම තවත් සමහරු ඉන්නව බල කාමෙන් මත්වෙලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පමණක් වැඩ සිද්ධ කරගන්න කොටසක් . මේ වගේ මිනිස්සු රටට පිළිලයක්, වසංගතයක් . නිලන්ති කොට්ටහච්චි කියන්නේ අපේ රටට අවශ්‍යම කාන්තාවක් වගේම කඩා වැටුණු රටක් ගොඩගන්න උදවු කරන ශ්‍රේෂ්ඨ කාන්තාවක්. අපේ ගමන සාර්ථක වනතුරු මොන බාධක කම්කටොලු පැමිණියත් අපේ ගමන අපි යමු. නිලන්ති කොට්ටහච්චි මැතිණියටත් , ජාතික ජනබලවේගය ආණ්ඩුවටත් ජයවේවා ! ජයවේවා ! ජයවේවා !

  • @RanjithBandara-t6o
    @RanjithBandara-t6o 19 дней назад

    නිලන්ති ට කරන පහත් දේශපාලන චෝදනා වලින් ඇයව නිදහස් කර ගැනීමට නම් ලාල් සහෝදරයා වගේ අනෙකුත් සියලුම සමාජ මාධ්‍ය ඇය වෙනුවෙන් පෙනී සිටීම වැදගත් ස්තූතියි

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 20 дней назад +6

    Nilanti mathiniyata jayawewa malimawata jayawewa ❤❤❤❤

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 20 дней назад +11

    ජයවේවා ලාල් සහෝදරයා

  • @LathaAluthge
    @LathaAluthge 20 дней назад

    මේ පරාජිත ජඩ දේශපාලුවන්ගේ වැඩ තමයි මේ සිදුවන්නේ ඒ වගේම විලාච්චි ප්‍රදේශයේ සිදුවුණා සිදුවීමටත් ජරා දේශපාලකයන්ගේ වැඩ. මේවයින් සැලෙන්නේ නැතිව මාලිමාව තව දුරටත් ශක්තිමත් ශක්තිමත් වේවා!!!

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 20 дней назад +1

    පළ ඇති රුකට බල්ලෝ පොලු ගසයි ගනන් නොගන්න ඔබේ ගමන ඔබ යන්න ජයවේවා❤

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 20 дней назад +6

    දැන්නම් හොරු ගැන කිය කිය ඉදලා බැහැ දඩුවන් ඉක්මන් වියයුතුයි

    • @Np1226o
      @Np1226o 20 дней назад +1

      ඒකනම් ඇත්ත.තවමත් කතා පමණයි

    • @Nethuthushari
      @Nethuthushari 20 дней назад +1

      සහතික ඇත්ත කියවිල්ල විතරයි අර මනුෂයා රටෙනුත් පැනාලා😡😡😡😏😏

    • @gustinnasilva1617
      @gustinnasilva1617 20 дней назад

      Oww malimawe kata witharai weda naha

  • @aindu4690
    @aindu4690 20 дней назад +5

    දූෂිත දේශපාලනඥයන් සත්‍යයේ ආලෝකයට බිය නිසා දියුණුව කඩාකප්පල් කිරීමට උත්සාහ කරති.නිලන්ති සොයුරිය, ඔබේ ශක්තිය යුක්තිය විශ්වාස කරන සැමට ආශ්වාදයකි........

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 20 дней назад

    නිලන්ති සහොදරියට ජයවේවා මේ හැමදේටම මුහුණ දෙන්න ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤

  • @PalithaPalliyaGuruge
    @PalithaPalliyaGuruge 20 дней назад +9

    නිලන්ති කොට්ටචි සහෝදරිය ඔබට ජයවේවා!!

  • @jayanthaperera7194
    @jayanthaperera7194 19 дней назад +1

    නොසැලී ඉදිරියට යමු බල්ලො බිරුවාට කදු පාත්වෙන්නෙනැ ඔබ සමග ගොඩක් පිරිසක් ඉන්නවා විපක්ෂයෙ ඉන්නේ සමනලුන් එක තමා ලොකුම ප්‍රශ්නය ජයවේවා ඔබට

  • @silviyafernando6763
    @silviyafernando6763 20 дней назад +1

    ලාල් සහෝදරයා ඔබ හරිම නිර්බීතයි ඒත් අපේ ජනාධිපති තුමා ඉන්න කල් කිසිමකෙනෙකුට වැරදිකරන්න බැහැ 🌈️🌈️🌹🌹🎄🎄🌟🌟❤️❤️

  • @phgnanarathna207
    @phgnanarathna207 20 дней назад

    ❤❤❤❤❤එන්.පී.පී.ජයග්‍රාහීව ඉදිරියට යන විට ඉවසෙන ඉන්න බැරිව අවලාද නගන මඩ බලකායට බයේ දේශප්‍රේමී ජනතාව ආපසු හැරෙන්නේ නැත.

  • @mhewage
    @mhewage 20 дней назад

    ආණ්ඩුව වගේම මාලිමාාව වටා සිටින ජනතාවත් ඔයාව තනිකරන්නේ නැ මාත් ඇතුලු සියලුම ජනතාව ඔබ සමගයි ඔබට ආදරෙයි ❤️😍

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 20 дней назад +5

    අප එදත් අදත් හෙටත්...කවදත් ඔබ සමගය් දාල ගියෙත් නෑ. දාලා යන්නෙත් නෑ මොකෙකුටවත් බයත් නෑ. වරෙව් ඕනෑ එකෙක්

  • @nihalseneviratne6146
    @nihalseneviratne6146 20 дней назад

    Mr Lal your explanation is very clear ,Thank you

  • @SusilWeerasekara-n3b
    @SusilWeerasekara-n3b 20 дней назад +9

    ලාල් සහෝදරයාට මොලේ
    පෑදීම😮ගැන සතුටුයි

  • @Susila-je1fs
    @Susila-je1fs 20 дней назад

    පල ඇති රැකට තමයි ගල් ගහන්නෙ . තව තව පන්නරය ලැබෙිවා. සහෝදරිය මඩ අවලාද වලට ආයුෂ අඩුයි.මාලිමාවට ජයවෙිවා!!!!!

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 20 дней назад +1

    ජය වේවා නිලන්ති ...අපේ ගෙදර අයත් ඔබට චන්දෙ දුන්නා..

  • @maxwellfelix6349
    @maxwellfelix6349 20 дней назад +1

    තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ ....මාලිමාවට ජයවේවා..

  • @Preamakumara
    @Preamakumara 20 дней назад +2

    නිලන්ති අපිට විශ්වාසයි....

  • @NimalshanthaMirissaGalappathth
    @NimalshanthaMirissaGalappathth 20 дней назад +9

    නිලන්ති දක්ෂ මන්ත්‍රි තුමියක් අපි ඇයව රැකගත උතුයි ❤

  • @PalithaRathnasiri-o5s
    @PalithaRathnasiri-o5s 20 дней назад

    නිලන්ති සහෝදරියට ජයවේවා !!!

  • @nihalperera2755
    @nihalperera2755 20 дней назад +4

    Api oba samagaiee oba apa ratata sampathak !! Blessing you 🙏🏻 🎉❤

  • @disnaw992
    @disnaw992 20 дней назад +110

    මාලිමාවේ රීදී සීනුව ඔබ තුමියට සදා ජය වේවා!!!

  • @partlymarasinghe6771
    @partlymarasinghe6771 17 дней назад

    නිලන්ති සහොදරය අපි ඔබ සමගයි .

  • @sanjeewathilakaratne8383
    @sanjeewathilakaratne8383 20 дней назад

    සත්‍ය කවදා හෝ ජය ගන්නවා ගැහැණියකට ගහන්න තියෙන ලොකුම අවලාදේ මෙයයි බුද්ධ ධර්මයේ සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් සත්‍ය ජය ගනී.මගේ මව්බිමට ජය වේවා