Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වැඩසටහන බලන හැමෝටම පුළුවන් නම් මාව #SUBSCRIBE කරලා. මේ වැඩසටහන ත් ශෙයාර් කරා නම් ඒක මට ලොකු හයියක්. මොකද .? මේ වගේ කළාකරැවන් බොහෝ පිරිසක් තව ඉන්නවා. එයාලවත් මේ විදියට ඔයාලා අතරට රැගෙන එන්න පුළුවන් එතකොට.මං මේ වැඩසටහන් කරන්නේ කිසිම ප්රතිලාභයක්බලාපොරොත්තු වෙන් නොවේයී. ඔබ දන්න වයෝවෘද්ධ අපේ ජේෂ්ඨ කලාකරුවන් සිටී නම් මා දැනුවත් කරන්න... ☎️+94 777401818
සමහරු කිය්න්නෙ මෙතුමා ජීවතුන් අතර නෑ කියලා .ඇත්තද
මේතුමා ජිවතුන් අතර ඉන්නවද?? අැයි මේ නිවන් සුව පතලා සමහර අය...
@@n.m9188 Lankaweda Jivath Wenne ?
@@deepanandenijayalath4595 Lankaweda Jivath Wenne ?
මෙතුමා ඉන්නෙ කොහෙද..........අපි එකතුවෙලා මොනව හරි කරමු....ලිපිනය හො දුරකතන අංකය දාන්න..
තුසිත මහත්මා ඔබට බොහෝ පිං 🙏
අපේ ලංකාවේ ගයක ගායිකාවන් ට කේලේහිගුන මතක නැ....?
මෙවැනි චරිත සොයා ගොස් කරන වැඩසටහන් තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා !
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
Please let me know the telephone number and the address
""මෙතුමා දැවැන්ත කලා වස්තුවක්""අපව රස සාගරයේ ගිල්ලවපු ගීත ගොන්නයි ..මෙතුමාට දිර්ගායුෂ ලැබේවා.....*****;;;;;ඉතාම වටිනවා මෙම වැඩසටහනින් මෙතුමා ගැන දැනගැනීමට ලැබිම ඉතාමත්ම අගය කරනවා මෙතුමා ලියපු ගිත ඇසුවාට මෙවැනි වැඩසටහනකින් දැක්කේ දෙවැනි අවස්තාව ::::;;; මෙය එලිදැක්වීම ගැන බෙහෙවින් ඔබට ස්තුතිය පුදකර සිටිනවා ....අපගේ ගිත කලාවට ලොකු මෙහේවරක්කල මෙවැනි සිල්පින් ගැන ඉදිරියටත් වැඩසටහන් ගෙනඑන්ට ඔබට හැකි වේවා ....ස්තුති ජයවෙවා ...******😍😍😍😍😍😍💖💖💖💖💖💖👊👊👊👊🙌🙌🙌🙌✡️✡️✡️✡️✡️
බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗
methuma maruna!
මේ වගේ රටට වටිනා මිනිස්සුන්ට ආන්ඩුවෙන් පෙන්ශන් එකක් වත් දෙන්න ඕනි .
ඇත්තටම මරු.... සුසියා මෙ වගේම වැඩ කරන්න හැමදාම..
අඩෝ හදවතින්ම ස්තූතියි මචෝ ❤️
අවුරුදු 5 හොරා කාපු උන්ට මැරෙනකන් පඩිනඩි ගෙවනවා මේ වගේ රටට වැඩක් කරපු මිනිස්සු දුක් විදිනවා ඔන්න ලංකාවේ තරම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි
මෙයා මැරුණානේ. තව මාසයක් වත් නෑ
සෞන්දර්ය පළිඟු මැණිකටත් වැඩිය වටිනවා.!!! ගරු පියේ මගේ රටේ හැටි මතකය #සතියෙන් අමතක වෙනවා🔥 ඒක රටට විණ කරපු ප්රභාකරන් කීව කතාවක්.ඒක සංපූර්ණ ඇත්ත .සිංහල මිනිසාගේ හැටි ඒකතෙරුවන් සරණයී ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පතමී ඩුබායි
ඒ ලස්සන ගීත අද ඇහෙන්නෙ නෑ.අපේ රටේඅගේ කිරීම් ගැන තියෙන්නේ දුකක් .එතුමගේ බිරිදත් හොද ගායිකාවක්.අදදින ඔබදෙපලම අප අතර නැත.හේමස්රී ටත් අයිරින්ටත් නිවන් සුව පතමු.
වර්තමාන තාරුණ්‍යයෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා ගොබ්බ කමයි මෝඩ කමයි සමාජගත නොකර මෙවැනි විශිෂ්ටයන් ගිය මග යන ලෙස. ආදරණිය කලාකරුවාණෙනි සුබ ගමන්.........!!!
ඉතාමත් ආශාවෙන් අහන් හිටියා. වටිනා සුන්දර ගීත ගොඩාක් රචනා කල සුන්දර මිනිසෙක්. ස්තූතී ඔබට මෙවැන් වටිනා වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිඑඊමට හැකියාව ලැබේවා. ❤❤
ඔබතුමාටදිර්ග ආයුස,ලැබෙිවා,බුදුසරනයි
ප්‍රමාද වෙලයි දැක්කේ.මෙතමා අපට අනර්ඝ වස්තුවක්.නමත් මෙතුමා අද අපි අතර නෑ.ඹයා ලොකු කුසලයක් කරගෙන තිබෙනවා මෙතුමා ට පිහිට වෙලා.ප්‍රයෝජන ගත්ත අය අමතක කර දමලා තිබෙන වෙලාවක අපිව ගීත වලින් රසවත් කරන,අදටත් රසවත් කරමින් සිටින මෙවැනි මහත්මයෙකු ට උදව්වක් ලබා දීම උතුම් පිං පිනක්.මෙතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඹබට ගොඩාක් ස්තූතියි.🌷🌷🌷👍
හේම ශ්‍රී මහත් මයානෙනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා සමිඳු රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි
පුළුවන්නම් අපේ බෑන්ඩ් එකේ මදුරංග අයිය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරමුකෝ
හරිම වැදගත් මේ වගේ නොපෙනෙන අයව සොයාගොස් සමාජයට පෙන්වාදීම...තෙරුවන් සරණයි !!
මෙ මහතාට නිවන් යන්න බුදු දහම අවබොද වෙවා !
මෙි අය ගැන අපට දැනගන්න සැලසුවාට ඔබතුමාට පිං . අල්විස් මහතාට දිිගායුස පුුාර්තනා කරනවා .
අතිවිශිෂ්ට ගීත රචකයෙක් හේමස්රී අල්විස් මහතා දකින්න ලැබීම ඉමහත් සතුටක් දැනෙනවා.. එතුමාගේ ජීවිත ගමන තවත් දුර ගෙනයාමට දීර්ඝායුෂ ලැබේවා.. වීඩියෝ එක කරපු ඔබතුමාටත් ගොඩක් ම ස්තුතියි
ප්‍රමාද වෙලා දැක්කේ මෙි වගේ දක්ෂ කලාකරුවෙක් ,,මෙතුමාට දීර්ඝ ආයුෂ ලැබෙිවා ,,බෝහෝ උපකාර ලැබෙිවා ,බුදු සරණයි ,
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාඅපගේ ගෞරවය ප්‍රණාමය සියලුම දෙවියන්ගේ පිහිට පතමි ❤️
මෙතුමා අද අප අතර නැහැ.
නිවන් සුව ලැබේවා කලාකරුවාණනී
හේම ශ්‍රී ගේ ගීත මගේ තරුණ ජීවිතය රසවත් කළා අර්ථ වත් කළා.සුසික ට අපේ ප්‍රණාමය🌹 🙏කණගාටු ව නම් මෙවර වීඩියෝ ව බලන අද යි මා දැන ගත්තේ ඔහුගේ අභාවය සිදුව ඇති බව. නිවන් සුව අසහාය ගීත රචකයා ණනි 🌹🥲🙂🙏
Methumage man Asama geethayak dunukeiiya malak wage.....Sujatha aththanayaka mahathmiya gayana karanna.niwan suwa labewa methumata!!
මෙවන් මහාර්ඝ චරිත අපට දකින්න සැලස්වීමද ඔබ කරන මහත් පිනකි..ස්තූතියි ගොඩක්..!!!
රටක් වටින කලාකරුවෙක්. පාර්ලිමේන්තුවේ හොරු නඩත්තු කරන ආණ්ඩුවට නරකද මේ වගේ කලාව වෙළදාමක් කර නොගත් මෙවැනි වටිනා කලාකරුවන්ට උදව් කළානම් ? මේක දකිනකොට අපි පරක්කු වැඩියි. ඔබට නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි 🙏
තාමත් මෙතුමගේ පෞරුෂය එළටම තියනවා,,,කිව්වොත් ලස්සන සිංදුවක් ලියා ගන්න පුළුවන් ,,,,සුපිරියටම කතාව පැහැදිලිවම කරනවා,,,චිරංජයතු මහත්තයෝ ,!!!.
මෙීි කලා වස්තුව ගැන ඡනතාවට දැනගන්නට සැලස්වු ඹබතුමාගේ මාධ්‍ය ඡීවිතය ලොවෙීි බැබලේවා !
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
හේමශ්‍රි ද අල්විස් නම් ප්‍රවීන ගීත රච්ක,ගුරු පියානණි ඔබට දීර්ගායු වේවායිහදපිරි පැතුම් .පියානණි ඔබට දීර්ගායු වේවා .
ඔබතුමාට නිරෝගි සුවය දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරනයි
නිවන්සුව ලැබේවා...ඔබ තුමාගෙන් යැපුනුකලා කරුවන් චි..ලැජ්ජයි මල ගමටත් නාපු..😪😪
අපි අහන මෙලස්සන ගිත ලියපු ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ඔය දැතට තව තවත් ගිතලියන්ඩ ලැබෙවා ඔබතුමාට එතුමා දකින්ඩ සැලැස්සුවට පිං🙏🙏🙏💝💖💞💕🌷🌹
ගොඩක් වටිනව මේවගේ වටින සම්පත් හොයල එලිදක්වනවට👍💖
රට හදන්න කලින් අපි හැදෙමු. දෙශපාලනයේ ඉන්න උට කලින් අපි හැදෙමු. අනිත් අයට ආදරය කරමු. අපෙ රටෙ ගොඩක් ඉන්නෙ සිංහල අය අපි මුලින්ම දෙමල මුස්ලිම් අයට ආදරය කරමු. එතකොට ලංකාව දියුණුවෙයි. අපෙ සිංහල කොල්ලෙක්ට දේමල කෙල්ලෙක් බඳින්න කොන්ද පනනැ. උන්ගෙ අම්මලා බදින දෙන්නෙත් නැ. බැදපල්ලා වෙනජාතියක කෙනෙක් ලංකාව ලස්සනවෙයි. දියුණුවෙයි. මෙවැනි සුන්දර මිනිස්සු ලංකාවේ තවතවත් පහලවෙවා. ලස්සන වැඩසටහනක් 🥰🥰 මෙ වැඩසටහන කරන මහත්තයාටත් ගොඩක් පින්. ජයවේවා ජේසු පිහිටයි 🥰🥰🥰🥰
ශ්‍රේෂ්ඨ ගී පද රචකයානෙනි, ඔබතුමා ගැන දැන ගත්තේ හුඟක් ප්‍රමාද වෙලා. ඔබතුමා අප අත හැර ගියාටත් පසුවයි. මේ වැසටහනට සවන් දෙන්න හම්බ වුණෙත් අද. ජීවිත්ව සිටියදී ඔබතුමා ඇගයීමට ලක්වුනේ නෑ. ඔබතුමා ගේ ගී ගායනා කරන කවුරුවත් ඔබතුමා ගැන රටට මොනම සඳහනක් වත් කරල නෑ. මහේෂ් නිශ්ශංක ගේ සිහිනයකි රෑ මගින් ඇගයීමට ලක් වෙන්න වුනා නම් කොච්චර වටිනවද? ඒ වගේ වැඩ සටහන් කරන මාධ්‍ය වේදීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ හැන්ඟී සිටින කලා කරුවන් අගය කරන්න කියල.තමන්ගේ ගීත ඉතා ජනප්‍රිය වීමට මග එළි කල ගී පද රචකයානන්ගේ අවසන් කටයුතු වලට වත් සහභාගී නොවූ සෑම ගායකයෙකු ගැනම ඇත්තේ කණගාටුවක්.ඔබ වැ න්නන් ට දැන්ම නිවන් සුව පතන්න බැහැ. තව බොහෝ වරක් ඉපදී මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.
ඔව දැක්කම හිනා යනවා, අපි සිංහල මිනිස්සු.
නිවන් සුව අත්වේවා.
සමන්ත එක්ක මම වැඩට යනකාලේ මාලිගවත්තේ ඔබේ නිවසට ගොඩවි අයිරින් ද අල්විස් මාහත්මියගෙන් සිංදු ඇසුව ඇටි තවම මතකයි ඔබට නිරෝගි සම්පත්තිය විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා ලැබේවා ලැබේවා !!!
නිවන්සුව අත්වේවා ..🙏🙏🙏
බුදු සරනයි නිදුක් නිරෝගී වනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබේවා 👏❤❤
එතුමාට දීගායු වේවා! 🙏
දීගායු වේවා තාත්තේ...
Hema sride Alwis mathithumani obata niwan suwa labewa!! SIRASA SAJJAYANA thulin obawa agaiimata lak karat SIRASA obata sthuthi...
Adai dekke asawen ahan hitiye comment 1k danna kalin dapuwa kiyewwa baladdi ethumA nethiwelA paw eththatama mn jivitheta dekalanee denwath berida obata medihathwela jivathun athara innA ayatA wedapiluwalak karanna
ඔබ තුමා කල සේවටය බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජයවේවා.🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽
ඉතාමත් වටිනා සාර්ථක වැඩසටහන ක්
නියම වැඩසටහනක්... Keep it up broo.. 😊
Thank You Verry Munch !
වටිනා දේවල් sagawilaa ගීත අහනවා ගීතය අකුරු කල අය ,,,agayanawa අඩුයි , කොච්චර වටිනා kenekda ...ape rate තත්වය,,,,theruwan saranai
කලා ලෝකය පෙන්වන තරම් සුන්දර නෑ. කුහකයෝ පිරිලා.
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .. .
සුපිරි මහත්තයෝ
නිවන් අවබෝධ වේවා එතුමන්ට..❤❤
ඔයාට පින් දකින්න අහන්න සැලැස්සුවට.තෙරුවන්සරනයි
කොතරමි. වටිනා. ජේෂ්ඨ. කාලාකරැවේක්ද..ඔබ තුමා.ගැන ගත්තේ. අද තමයි. ඔබ තුමාට. තේරැවන සරණයි..
සුපිරි වැඩක් .
අයියේ ඔයාට respect ❤️❤️ අපි දැනගෙන හිටියේ නෑ මේ මිනිස්සු ඉන්නවද කියලවත්. 😥
අනේඔව්.
@@jayasingheww7764 බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
අපූරු වැඩසටහනක් මේ වගේ විශිෂ්ට කලාකරුවන් සමාජගත කිරීම වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න හැකියාවක් තියෙනවා නම් මට ඔබතුමා සමග කතා කිරීමට ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
ඔබ තුමාට දිර්ඝායු වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා
thanks for all the lyrics
ඔබ අපට මිල කල නොහැකි අගනාම වස්තුවක්
එදා සහ අද ජනප්‍රියම ගීත මෙතුමාගේ...ඇයි කලා කරුවන්ට මෙහෙම කරන්නේ...ගුවන් විදුලියෙන් හෝ රජයෙන් විශ්‍රාම වැටුපක් දිය යුතුයි..
Me thamai niyama nihada virayo niwan suwa labewa
අද බොහෝ දෙනෙකුට ඉක්මනින් මුල අමතක වෙනවා කළාකරුවානනි.මෙවන් හුදකලාවූ කලාකරුවන් හොයා ගොස් ඔවුන් ගැන ජනතාවට තොරතුරු හෙළි කරන Suzika මහතාටද මගේ ස්තූතියද මෙයින් පුද කරමි..
eththatama harima watina weda satahanak
ස්තුතියි මල්ලි ඉතාමත් වැදගත් වැඩක් මෙිවගේ අහිංසක මිනිස්සු ගැන සොයලා උදවු කරපු එක ඉතාමත් හොදයි
ඔබතුමා ට ජය 💐💐
වටිනා කලාකරුවෙක් ගැන කල වටිනා වීඩියෝ එකක් .මේ වගේ වැඩ තවත් කිරීමට ශක්තිය දිරිය බලය ලැබේවා 🙏
බොහොම ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ ඵකක් කිරීම ගැන
ඔබතුමා විස්සිස්ටයි ඔබතුමා තුමා දිනෙන් දින බැබලෙවා
දීර්ඝයුශ ලැබේවා ...
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.
obatuma liyapu lassana sindu adarei ❤
Good Job ❤️❤️❤️
නිවන් සුව ලැබේවා ඔබතුමාට
ලංකාවේ මිනිසුන්ගේ කෘතගුණ සැලකීම නම් අති විශිෂ්ඨයි කියලා වැටහුනා එතුමා කියපු කතාව ඇහුවම..
ඹබතුමාටත තුණුරුවන්ගේ සරණින් දීර්ඝායුසත් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
Adarei bhudhusaranai!!!!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා..ඔබතුමාට ආයුබෝවේවා..🙏🙏🙏🙏🙏❤️❤️👍🤝🤝....!
අද මෙතුමා ජීවතුන් අතර නෑ
නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි....!😥❤️🙏
🐃🐃🐃🐃🐃🐃
වට්/
නියමයි නියමයි නියම වැඩ සටහනක් සැගවිලා තිබුන මැණිකක් ඵලියට ගෙනත් පෙන්වීම ගැන ඔබට ස්තූතියි බොහොම ස්තූතියි සුබ අනාගතයක්
මෙතුමා මියගියා 2022 , comment කරලා තියෙන අය update නෑ
සුපිරියක් ❤️🔥
මටත් ඒ මහතාගෙන් ගීතයක් ලියාගන්න ඕනෙ.😣💕අලුතෙන් එන ගායකයන්ට කියන්නෙ මේ වගේ දක්ශයින්ගෙන් ගීත ලියාගත්තොත් තමන්ගේ ගීත දිගු කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදෙයි💕💕❤🌎
පරක්කු වැඩී මචන් 😣
supiri , jayawewa , wadi wadiyen obe channel eka prasidda wewa, mewani hoda dewal karanna
නියමයි මල්ලි මේ, ලොකු පිනක්
බුදුසරණයි දිර්ඝඅයුස පතමි
මචන් මේ කරන දේ මාරම වැඩක්. මම අවන්කවම ආසම කරන මනුස්සයෙක් තමා මේ.. මන් ආදරේ කරන චරිත ගොඩක් උබ කරලා තියෙනවා.. ආදරෙයි මචන් උබටත්.. මන් උබව දන්න කෙනෙක්.. ආසයි බං උබ මෙහෙම ඉන්නවා දෙකකම... මන් පර්පල් රේන්ජ් බෑන්ඩ් එකේ ඉදියේ... උබට ගොඩක් දුර යන්න මගේ හදවතින්ම සුබ පතනවා සුසික අයියා.... බුදුසරණයි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න 😍
ඔබ තුමා ට.💐💐💐අපෙ.ප්‍රනාමය
නිදුක් නිරෝගි සුව ඔබ තුමාට
Aneeee harima lassana program ekak . Vatina minisek. Lassanama lassana geetha rachana. Niduk neerogee suwa. Deergausha🙏🙏🙏thawa thawath mevani vadagath vatina programs karanna obata hakitava labewa🙏 suba pathum👍
කපන එකාට මන්නෙ හදපු කම්මල මතක්වෙන වද සහො.
ඒකයි, මේකයි දෙක සමානද?
Waysa 81 වුණාට hoda දැනුමක් saha shi කල්පනාව තියෙනවා , doltan අල්විස් nadayoda? සිංදු liyana thawa එකක්, udagu liyan gotha badina,nila වරල saranata ma පිපුණු නැත
Sundara piyal mahathmayaata bohoma pin. Jayawewa.
Metumage githa harima mihiri ape ratata bihiw kala wastuwak dirgayu wewa
Hemasri alwis mahatha gana mebandu wadasatahanak meheyawima gana obathumata thuthi. Hemasri kala karuwata uthum niwan sapa labewa.
Obata pin mewani uthum minissu newatha awarjanaya karanawata methumata dirgayusha
ජාතික වස්තුවක් ❤🙏🏻
Suzika methuma wenuwen kisima gayaka gaaikaawak yuthukam itu kale nethi welawaka oba ohu wenuwen karapu mathaka wedasatahan wenuwen obata thuthi puda karami!
මේ වැඩසටහන බලන
හැමෝටම පුළුවන් නම් මාව #SUBSCRIBE කරලා. මේ වැඩසටහන ත් ශෙයාර් කරා නම් ඒක මට ලොකු හයියක්.
මොකද .?
මේ වගේ කළාකරැවන් බොහෝ පිරිසක් තව ඉන්නවා. එයාලවත් මේ විදියට ඔයාලා අතරට රැගෙන එන්න පුළුවන් එතකොට.
මං මේ වැඩසටහන් කරන්නේ කිසිම ප්රතිලාභයක්බලාපොරොත්තු වෙන් නොවේයී. ඔබ දන්න වයෝවෘද්ධ අපේ ජේෂ්ඨ කලාකරුවන් සිටී නම් මා දැනුවත් කරන්න... ☎️+94 777401818
සමහරු කිය්න්නෙ මෙතුමා ජීවතුන් අතර නෑ කියලා .ඇත්තද
මේතුමා ජිවතුන් අතර ඉන්නවද?? අැයි මේ නිවන් සුව පතලා සමහර අය...
@@n.m9188 Lankaweda Jivath Wenne ?
@@deepanandenijayalath4595 Lankaweda Jivath Wenne ?
මෙතුමා ඉන්නෙ කොහෙද..........අපි එකතුවෙලා මොනව හරි කරමු....ලිපිනය හො දුරකතන අංකය දාන්න..
තුසිත මහත්මා ඔබට බොහෝ පිං 🙏
අපේ ලංකාවේ ගයක ගායිකාවන් ට කේලේහිගුන මතක නැ....?
මෙවැනි චරිත සොයා ගොස් කරන වැඩසටහන් තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා !
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
Please let me know the telephone number and the address
""මෙතුමා දැවැන්ත කලා වස්තුවක්""අපව රස සාගරයේ ගිල්ලවපු ගීත ගොන්නයි ..මෙතුමාට දිර්ගායුෂ ලැබේවා.....*****;;;;;ඉතාම වටිනවා මෙම වැඩසටහනින් මෙතුමා ගැන දැනගැනීමට ලැබිම ඉතාමත්ම අගය කරනවා මෙතුමා ලියපු ගිත ඇසුවාට මෙවැනි වැඩසටහනකින් දැක්කේ දෙවැනි අවස්තාව ::::;;; මෙය එලිදැක්වීම ගැන බෙහෙවින් ඔබට ස්තුතිය පුදකර සිටිනවා ....අපගේ ගිත කලාවට ලොකු මෙහේවරක්කල මෙවැනි සිල්පින් ගැන ඉදිරියටත් වැඩසටහන් ගෙනඑන්ට ඔබට හැකි වේවා ....ස්තුති ජයවෙවා ...******😍😍😍😍😍😍💖💖💖💖💖💖👊👊👊👊🙌🙌🙌🙌✡️✡️✡️✡️✡️
බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗
methuma maruna!
මේ වගේ රටට වටිනා මිනිස්සුන්ට ආන්ඩුවෙන් පෙන්ශන් එකක් වත් දෙන්න ඕනි .
ඇත්තටම මරු.... සුසියා මෙ වගේම වැඩ කරන්න හැමදාම..
අඩෝ හදවතින්ම ස්තූතියි මචෝ ❤️
අවුරුදු 5 හොරා කාපු උන්ට මැරෙනකන් පඩිනඩි ගෙවනවා මේ වගේ රටට වැඩක් කරපු මිනිස්සු දුක් විදිනවා ඔන්න ලංකාවේ තරම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි
මෙයා මැරුණානේ. තව මාසයක් වත් නෑ
සෞන්දර්ය පළිඟු මැණිකටත් වැඩිය වටිනවා.!!!
ගරු පියේ මගේ රටේ හැටි මතකය #සතියෙන් අමතක වෙනවා🔥
ඒක රටට විණ කරපු ප්රභාකරන් කීව කතාවක්.
ඒක සංපූර්ණ ඇත්ත .
සිංහල මිනිසාගේ හැටි ඒක
තෙරුවන් සරණයී ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පතමී ඩුබායි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඒ ලස්සන ගීත අද ඇහෙන්නෙ නෑ.අපේ රටේඅගේ කිරීම් ගැන තියෙන්නේ දුකක් .එතුමගේ බිරිදත් හොද ගායිකාවක්.අදදින ඔබදෙපලම අප අතර නැත.හේමස්රී ටත් අයිරින්ටත් නිවන් සුව පතමු.
වර්තමාන තාරුණ්‍යයෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා ගොබ්බ කමයි මෝඩ කමයි සමාජගත නොකර මෙවැනි විශිෂ්ටයන් ගිය මග යන ලෙස. ආදරණිය කලාකරුවාණෙනි සුබ ගමන්.........!!!
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඉතාමත් ආශාවෙන් අහන් හිටියා. වටිනා සුන්දර ගීත ගොඩාක් රචනා කල සුන්දර මිනිසෙක්. ස්තූතී ඔබට මෙවැන් වටිනා වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිඑඊමට හැකියාව ලැබේවා. ❤❤
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඔබතුමාටදිර්ග ආයුස,ලැබෙිවා,බුදුසරනයි
ප්‍රමාද වෙලයි දැක්කේ.මෙතමා අපට අනර්ඝ වස්තුවක්.නමත් මෙතුමා අද අපි අතර නෑ.ඹයා ලොකු කුසලයක් කරගෙන තිබෙනවා මෙතුමා ට පිහිට වෙලා.ප්‍රයෝජන ගත්ත අය අමතක කර දමලා තිබෙන වෙලාවක අපිව ගීත වලින් රසවත් කරන,අදටත් රසවත් කරමින් සිටින මෙවැනි මහත්මයෙකු ට උදව්වක් ලබා දීම උතුම් පිං පිනක්.මෙතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඹබට ගොඩාක් ස්තූතියි.🌷🌷🌷👍
හේම ශ්‍රී මහත් මයානෙනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා සමිඳු රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
පුළුවන්නම් අපේ බෑන්ඩ් එකේ මදුරංග අයිය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරමුකෝ
හරිම වැදගත් මේ වගේ නොපෙනෙන අයව සොයාගොස් සමාජයට පෙන්වාදීම...තෙරුවන් සරණයි !!
මෙ මහතාට නිවන් යන්න බුදු දහම අවබොද වෙවා !
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
මෙි අය ගැන අපට දැනගන්න සැලසුවාට ඔබතුමාට පිං . අල්විස් මහතාට දිිගායුස පුුාර්තනා කරනවා .
අතිවිශිෂ්ට ගීත රචකයෙක් හේමස්රී අල්විස් මහතා දකින්න ලැබීම ඉමහත් සතුටක් දැනෙනවා.. එතුමාගේ ජීවිත ගමන තවත් දුර ගෙනයාමට දීර්ඝායුෂ ලැබේවා.. වීඩියෝ එක කරපු ඔබතුමාටත් ගොඩක් ම ස්තුතියි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ප්‍රමාද වෙලා දැක්කේ මෙි වගේ දක්ෂ කලාකරුවෙක් ,,මෙතුමාට දීර්ඝ ආයුෂ ලැබෙිවා ,,බෝහෝ උපකාර ලැබෙිවා ,බුදු සරණයි ,
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
අපගේ ගෞරවය ප්‍රණාමය
සියලුම දෙවියන්ගේ පිහිට පතමි ❤️
මෙතුමා අද අප අතර නැහැ.
නිවන් සුව ලැබේවා කලාකරුවාණනී
හේම ශ්‍රී ගේ ගීත මගේ තරුණ ජීවිතය රසවත් කළා අර්ථ වත් කළා.
සුසික ට අපේ ප්‍රණාමය🌹 🙏
කණගාටු ව නම් මෙවර වීඩියෝ ව බලන අද යි මා දැන ගත්තේ ඔහුගේ අභාවය සිදුව ඇති බව.
නිවන් සුව අසහාය ගීත රචකයා ණනි 🌹🥲🙂🙏
Methumage man Asama geethayak dunukeiiya malak wage.....Sujatha aththanayaka mahathmiya gayana karanna.niwan suwa labewa methumata!!
මෙවන් මහාර්ඝ චරිත අපට දකින්න සැලස්වීමද ඔබ කරන මහත් පිනකි..
ස්තූතියි ගොඩක්..!!!
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
රටක් වටින කලාකරුවෙක්. පාර්ලිමේන්තුවේ හොරු නඩත්තු කරන ආණ්ඩුවට නරකද මේ වගේ කලාව වෙළදාමක් කර නොගත් මෙවැනි වටිනා කලාකරුවන්ට උදව් කළානම් ? මේක දකිනකොට අපි පරක්කු වැඩියි. ඔබට නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි 🙏
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
තාමත් මෙතුමගේ පෞරුෂය එළටම තියනවා,,,කිව්වොත් ලස්සන සිංදුවක් ලියා ගන්න පුළුවන් ,,,,සුපිරියටම කතාව පැහැදිලිවම කරනවා,,,චිරංජයතු මහත්තයෝ ,!!!.
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
මෙීි කලා වස්තුව ගැන ඡනතාවට දැනගන්නට සැලස්වු ඹබතුමාගේ මාධ්‍ය ඡීවිතය ලොවෙීි බැබලේවා !
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
හේමශ්‍රි ද අල්විස් නම් ප්‍රවීන ගීත රච්ක,
ගුරු පියානණි ඔබට දීර්ගායු වේවායි
හදපිරි පැතුම් .පියානණි ඔබට දීර්ගායු වේවා .
ඔබතුමාට නිරෝගි සුවය දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරනයි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
නිවන්සුව ලැබේවා...ඔබ තුමාගෙන් යැපුනුකලා කරුවන් චි..ලැජ්ජයි මල ගමටත් නාපු..😪😪
අපි අහන මෙලස්සන ගිත ලියපු ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ඔය දැතට තව තවත් ගිතලියන්ඩ ලැබෙවා ඔබතුමාට එතුමා දකින්ඩ සැලැස්සුවට පිං🙏🙏🙏💝💖💞💕🌷🌹
ගොඩක් වටිනව මේවගේ වටින සම්පත් හොයල එලිදක්වනවට👍💖
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
රට හදන්න කලින් අපි හැදෙමු. දෙශපාලනයේ ඉන්න උට කලින් අපි හැදෙමු. අනිත් අයට ආදරය කරමු. අපෙ රටෙ ගොඩක් ඉන්නෙ සිංහල අය අපි මුලින්ම දෙමල මුස්ලිම් අයට ආදරය කරමු. එතකොට ලංකාව දියුණුවෙයි. අපෙ සිංහල කොල්ලෙක්ට දේමල කෙල්ලෙක් බඳින්න කොන්ද පනනැ. උන්ගෙ අම්මලා බදින දෙන්නෙත් නැ. බැදපල්ලා වෙනජාතියක කෙනෙක් ලංකාව ලස්සනවෙයි. දියුණුවෙයි. මෙවැනි සුන්දර මිනිස්සු ලංකාවේ තවතවත් පහලවෙවා. ලස්සන වැඩසටහනක් 🥰🥰 මෙ වැඩසටහන කරන මහත්තයාටත් ගොඩක් පින්. ජයවේවා ජේසු පිහිටයි 🥰🥰🥰🥰
බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗
ශ්‍රේෂ්ඨ ගී පද රචකයානෙනි, ඔබතුමා ගැන දැන ගත්තේ හුඟක් ප්‍රමාද වෙලා. ඔබතුමා අප අත හැර ගියාටත් පසුවයි. මේ වැසටහනට සවන් දෙන්න හම්බ වුණෙත් අද. ජීවිත්ව සිටියදී ඔබතුමා ඇගයීමට ලක්වුනේ නෑ. ඔබතුමා ගේ ගී ගායනා කරන කවුරුවත් ඔබතුමා ගැන රටට මොනම සඳහනක් වත් කරල නෑ. මහේෂ් නිශ්ශංක ගේ සිහිනයකි රෑ මගින් ඇගයීමට ලක් වෙන්න වුනා නම් කොච්චර වටිනවද? ඒ වගේ වැඩ සටහන් කරන මාධ්‍ය වේදීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ හැන්ඟී සිටින කලා කරුවන් අගය කරන්න කියල.
තමන්ගේ ගීත ඉතා ජනප්‍රිය වීමට මග එළි කල ගී පද රචකයානන්ගේ අවසන් කටයුතු වලට වත් සහභාගී නොවූ සෑම ගායකයෙකු ගැනම ඇත්තේ කණගාටුවක්.
ඔබ වැ න්නන් ට දැන්ම නිවන් සුව පතන්න බැහැ. තව බොහෝ වරක් ඉපදී මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.
ඔව දැක්කම හිනා යනවා, අපි සිංහල මිනිස්සු.
නිවන් සුව අත්වේවා.
සමන්ත එක්ක මම වැඩට යනකාලේ මාලිගවත්තේ ඔබේ නිවසට ගොඩවි අයිරින් ද අල්විස් මාහත්මියගෙන් සිංදු ඇසුව ඇටි තවම මතකයි ඔබට නිරෝගි සම්පත්තිය විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා ලැබේවා ලැබේවා !!!
නිවන්සුව අත්වේවා ..🙏🙏🙏
බුදු සරනයි නිදුක් නිරෝගී වනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබේවා 👏❤❤
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
එතුමාට දීගායු වේවා! 🙏
දීගායු වේවා තාත්තේ...
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
Hema sride Alwis mathithumani obata niwan suwa labewa!! SIRASA SAJJAYANA thulin obawa agaiimata lak karat SIRASA obata sthuthi...
Adai dekke asawen ahan hitiye comment 1k danna kalin dapuwa kiyewwa baladdi ethumA nethiwelA paw eththatama mn jivitheta dekalanee denwath berida obata medihathwela jivathun athara innA ayatA wedapiluwalak karanna
ඔබ තුමා කල සේවටය බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ජයවේවා.🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽
ඉතාමත් වටිනා සාර්ථක වැඩසටහන ක්
නියම වැඩසටහනක්... Keep it up broo.. 😊
Thank You Verry Munch !
වටිනා දේවල් sagawilaa ගීත අහනවා ගීතය අකුරු කල අය ,,,agayanawa අඩුයි , කොච්චර වටිනා kenekda ...ape rate තත්වය,,,,theruwan saranai
කලා ලෝකය පෙන්වන තරම් සුන්දර නෑ. කුහකයෝ පිරිලා.
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .. .
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
සුපිරි මහත්තයෝ
නිවන් අවබෝධ වේවා එතුමන්ට..❤❤
ඔයාට පින් දකින්න අහන්න සැලැස්සුවට.තෙරුවන්සරනයි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
කොතරමි. වටිනා. ජේෂ්ඨ. කාලාකරැවේක්ද..ඔබ තුමා.ගැන ගත්තේ. අද තමයි.
ඔබ තුමාට. තේරැවන සරණයි..
සුපිරි වැඩක් .
අයියේ ඔයාට respect ❤️❤️ අපි දැනගෙන හිටියේ නෑ මේ මිනිස්සු ඉන්නවද කියලවත්. 😥
අනේඔව්.
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
@@jayasingheww7764 බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
අපූරු වැඩසටහනක් මේ වගේ විශිෂ්ට කලාකරුවන් සමාජගත කිරීම වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න හැකියාවක් තියෙනවා නම් මට ඔබතුමා සමග කතා කිරීමට ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
ඔබ තුමාට දිර්ඝායු වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
thanks for all the lyrics
ඔබ අපට මිල කල නොහැකි අගනාම වස්තුවක්
එදා සහ අද ජනප්‍රියම ගීත මෙතුමාගේ...ඇයි කලා කරුවන්ට මෙහෙම කරන්නේ...ගුවන් විදුලියෙන් හෝ රජයෙන් විශ්‍රාම වැටුපක් දිය යුතුයි..
Me thamai niyama nihada virayo niwan suwa labewa
අද බොහෝ දෙනෙකුට ඉක්මනින් මුල අමතක වෙනවා කළාකරුවානනි.මෙවන් හුදකලාවූ කලාකරුවන් හොයා ගොස් ඔවුන් ගැන ජනතාවට තොරතුරු හෙළි කරන Suzika මහතාටද මගේ ස්තූතියද මෙයින් පුද කරමි..
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
eththatama harima watina weda satahanak
ස්තුතියි මල්ලි ඉතාමත් වැදගත් වැඩක් මෙිවගේ අහිංසක මිනිස්සු ගැන සොයලා උදවු කරපු එක ඉතාමත් හොදයි
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඔබතුමා ට ජය 💐💐
වටිනා කලාකරුවෙක් ගැන කල වටිනා වීඩියෝ එකක් .මේ වගේ වැඩ තවත් කිරීමට ශක්තිය දිරිය බලය ලැබේවා 🙏
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
බොහොම ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ ඵකක් කිරීම ගැන
ඔබතුමා විස්සිස්ටයි ඔබතුමා තුමා දිනෙන් දින බැබලෙවා
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
දීර්ඝයුශ ලැබේවා ...
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
obatuma liyapu lassana sindu adarei ❤
Good Job ❤️❤️❤️
නිවන් සුව ලැබේවා ඔබතුමාට
ලංකාවේ මිනිසුන්ගේ කෘතගුණ සැලකීම නම් අති විශිෂ්ඨයි කියලා වැටහුනා එතුමා කියපු කතාව ඇහුවම..
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
ඹබතුමාටත තුණුරුවන්ගේ සරණින් දීර්ඝායුසත් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
Adarei bhudhusaranai!!!!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා..ඔබතුමාට ආයුබෝවේවා..🙏🙏🙏🙏🙏❤️❤️👍🤝🤝....!
අද මෙතුමා ජීවතුන් අතර නෑ
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි....!😥❤️🙏
🐃🐃🐃🐃🐃🐃
වට්/
බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
නියමයි නියමයි නියම වැඩ සටහනක් සැගවිලා තිබුන මැණිකක් ඵලියට ගෙනත් පෙන්වීම ගැන ඔබට ස්තූතියි බොහොම ස්තූතියි සුබ අනාගතයක්
මෙතුමා මියගියා 2022 , comment කරලා තියෙන අය update නෑ
සුපිරියක් ❤️🔥
මටත් ඒ මහතාගෙන් ගීතයක් ලියාගන්න ඕනෙ.😣💕අලුතෙන් එන ගායකයන්ට කියන්නෙ මේ වගේ දක්ශයින්ගෙන් ගීත ලියාගත්තොත් තමන්ගේ ගීත දිගු කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදෙයි
💕💕❤🌎