Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චූටි පැටියා ගෙ හුරතල් කට හඩ !!!!!ආසාවෙන් බැලුවා !!!!පුන්චි කටහඩ වරින් වර ඇහෙද්දි ආසයි මට නම් !!!!පුන්චි අත තියලා එය ත් වැඩ වලට උදව් දෙනවා !!!!බොහෝම ස්තූතියි !!!ඔබට ජය පතමි !!!!🎉🎉🎉🎉
thank you ❤❤
Eththatama rasama rasay. Mn eaye heduwa. Niyamy.
මම පලවෙනි පාරට අච්චාරු හැදුවෙ ඔයාගේ මේ videoeka බලලා.ගොඩක් රසට තිබ්බා.ගොඩක් ස්තූතියි මේ වගේ Video එකක් කලාට🙏❤️
සතුටුයි මට...Thank you ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට
ඔබට බොහෝම ස්තුති.රසට අච්චාරුව හදාගන්න පුලුවන් උනා .❤
ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! ❤
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්නFacebook Group Link -facebook.com/groups/475854700171447/Facebook page - facebook.com/MadooSweetHome
රස පාටයි. අනිවා හදනවා . Thank u akki 👌
❤❤❤
Man hadnne wenwidiykt patt rasai
Ane manda oyalata ata wena mukuth penunne nadda hande mita දිග wadi kiyanne
ගොඩක් රසට තිබ්බ
ගොඩක් සතුටුයි
nangi meka wayaparayak.wage karanawanm pekat walata gahala kochchara wage kalayak thiyanna puluwn weida .( pekat jiwanu haranaya karanna beri nisa
masa 4k 5k wage kalayak tiyaganna puluwan.deshaguna thatwa anuwa wenas wenna puluwan.oacket walata wada bottle kranna puluwan nam godak sarthakai
@@madoosweethome bothal karama wikunanna amarui samannaya ayata ganna wiyadama wedi pekat karala.ex date eakta masayak.kiyaka.gahala.dannada
@@madoosweethome oyata puluwn nam 0756738781 mage pone nambar eka whast app haraha ho mata wisthaea denna loku deyak
@@nkproduct9955 ow oya kiyana katawa aththa.mama business ekak wideyata me dewl karn na.kohoma unat samanayen masa 4k 5k tiygnna puluwn.koikatat kiyala masa 3k ex.data dala denna.
ha mama.pekat gahala.masa 3 kiyala.dannm
Meka swayan rakiyawak vidiyata karanna puluwan neda
ow
Rata yawanawanam plastic bottle eke yawanakota sathiyak withara yanawa ethakota narak weida akke
man pitarataka yawala na,habi pitaratawala oya hamadeykma tiyenna glass bottle wala.plastic bottle dmma kiyala ehema narak wenna na.godak hoda widuru botal tami..
@@madoosweethome thank you akke
Plastic bottle wala dala masa keeyak kal tiyaganna puluwanda
plastic bottle wala dala nam godak kal tiyaganna amarui.glass bottle wala dala tami store karana oni
මාස තුනක් පුළුවන් ද ප්ලාස්ටික් බෝතල් වල
රසයි අක්කෙ හදලා බැලුව මම 🖐️🖐️🖐️🖐️🖐️
mata godak sathutui.thank you comment ekata..good luck..stay with us
Seen damanna nadda
නැට්ට අයින් කරන්නේ නැද්ද 👍👍👍👍👍👍👍
Achcharu plastic cup walata dala kochchara kal thiuaganna puluwanda. Pls rep
plastic cup wla mama daala na.kohomat achcharu glass bottel wala daana eka tami hoda.ethakota godak kalayak tiyaganna puluwan
අැලුමිනියාමි භජනවල තමිබාගන්න හොද නැද්ද
බොහෝම ස්තුතියි ඔබතුමීයට
❤❤ Thank you so much for your comment
අනේ දුවෙ පිහිය කම්මලකට දෙන්න සහ කටින් බෝඩ් එකක් වෙනස් කරන්න.ගොඩක් ස්තුතියි
👍👍👍
පොල් කටුවෙ පුළු වන් ගම්මිරිස් පොඩ්ඩක් කුඩූකරගන්න අබ ටික හා අනෙක් දෙවල් ගලෙ අඹරා ගන්න නැතිනම් බෙලෙන්ඩර් කරගන්න
Wade lassanai.Ea handa tamai awula
thank you..mama laga tiyena handi stainless steel handi.
Ewelema kanna puluwan mn haduwa rasaiii❤
❤❤❤❤ ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!
@@madoosweethome ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා❤️❤️
Aba crem eken accharu hadanna beda akki
puluwan aulak na
සති දෙකක් තියා ගන්න පුළුවන් ද අච්චාරු
සති දෙකක් නෙවෙයි මාස 6ක් උනත් තියාගන්න පුලුවන්.මම මේ හදපු අච්චාරු ටික මාස 3ක් තියාගත්තා.වීදුරු බෝතලේක දාලා හොදට සීල් වෙන්න වහන්න ඕනි.ඒ වගේ ක්‍රම ගොඩක් ගැන මම විඩියෝ එකේ හැමදේම තියෙනවා.විඩියෝ skip නොකර හරියට බලන්න..good luck❤❤
Mama niwana kalina wauwa aulaka waida
atulata watura gehin natnam aulak na.watura,jala washpa gehin tibbot nam ikmanta narak wawe
අබ බාගෙට කුඩු උනාම ඇතිද..පව්ඩර් වෙන්න ඕනද
බාගෙට කෙටුනම ඇති.
ගොඩක් රසයි අක්කෙ
ඔයාට ගොඩක් ස්තූතියි
Sss
නියමයි 👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😋😋😋😋😋😋. 🌶️🌶️🌶️🌶️
Thank you❤❤❤🥰🥰
හැන්දෙ මිට දෙපැත්තටම තියෙනවා.😂😂😂😂😂
Mata poddak kiyanawada achcharu wadipura sale wenne mona wage kadawalada kiyal
food city , food center , shopping mall
Hadala iwara wela plastic bajjanawala demmata kamak nedda
kamak na.habai tika dawask tiyagannwa nam glass bottle ekaka danna
❤ ow ehema karala danna puluwan.kisima aulak na.ethakota tawa kalu paata wadi.mama seeni kalu nokra tami handi ga ga me wideyta haduwe..
rasama rasa kemak m.m...😋😋😋💜💛👌
thank you.try karala balanna
බොහෝම ස්තූතියි. පැහැදිලිව කියලා දුන්නා. අනේ පොඩ්ඩක් අහන්න, කපනකොට බබාව ටිකක් අයින් කරලා තියන්න. කීප සැරයක්ම අත දාද්දි පපුව පිච්චුනා කැපෙයි කියලා. මැණික් කැටේ පරිස්සම් කරගන්න ❤️
ඔයාට ගොඩක් ස්තූතියි.ඔව් එයාව ඒ වෙලාවට ඈත් කරලා තියාගන්න මම හැම නිතරම ගොඩක් උත්සාහ ගන්නවා.ස්තූතියි...❤❤❤😊😊😊
Thank you
Hadapu akema thiyala thibbata kamak nathda
අයියෝ තව ඉගෙන ගන්න
❤❤
👍
👌👍
හැන්ද කොහෙන්ද
🧡👍
👍👍
ගොඩක් හොදයි.අනිවාර්යයෙන් හදලා බලනවා ළගදීම.
Stainless steel වුනත් අම්ල වර්ග එක්ක ප්‍රතික්‍රියා කරනවා..ලී හැන්ද තමයි වඩා හොඳ..
❤️🔥
👍❤❤
Tanxxx
❤👌
Ada hadanava
❤❤❤❤❤❤❤❤
👍❤️❤️❤️❤️
❤❤❤❤👍
ඕක වැරදියි
මටයි කමෙන්ට් කියවන අයට්යි ඉගෙනගන්න හරි විදිය කියලා දෙන්න,ඔබට බොහොම ස්තූතියි
පිහිය නම් ශෝක්🙄
ඇයි..? පිහියේ මොකක් හරි අවුලක් තියෙනවද..?
මොකක්ද අනෙ ඔය හැන්ද දිග වැඩි ටික තපල දාන්න
ගස්ලබුත් ඔහොම කපන්නැැ කපලතිබුන ලොකු කැැල්ලෙන් හිිනි පෙති ගහ්ඩ
👍👍👍👍👍👍👍❤🙏
👌👌❤❤👍👍
නැටි කපන්නැැ .ඒක වැරදි
මාස 06ක් බැනේ
හරියට වහලා, තෙත හැදි, ඇලුමිනියම් හැඳි නොදා පාවිච්චි කරොත් මාස 6ක් පුලුවන්
😀😙😘🤩😜🤑😷තව ඕනේ
සිංහල අච්චාරු කියලා කියන්නේ මොකක්ද නංගී හැමොම කනවනෙ ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න සිංහල, දෙමළ කට්ටිය හැමෝම එක වගේ සිංහල අච්චාරු කියලා කියන්න එපා නංගි
අහන්න ඔයපොල්කටු ඇන්දේ ලි මිටෙි පොල්කටුවෙි ලිය දිගවැඩි හැදිගානකොට හැලිය කැඩෙයි
@@madoosweethome99999999999990... ..................................................................................................................................p87M
Ou ane amutu handkne man dakkmi habai podi lamyek unat hariyatm hadnwa oya widiya tamai hariwidiya tikak welyanw et hodai
ඔය.සද්ද.කරන.දෙවල.කපන.දේවල්.හැම.දෙයක්ම.කපා.අවසන්.කර.විඩියෝ.කරන්න.අපේ.ඩේට..කැපෙනව..කපන.කොටනකමි.බලාඉන්න.කො.බලන්නත්.එපා.වෙනව..🎉🎉🎉🎉
ඔයා කියන විදියට විඩියෝ කරන්න බෑ dear ..විඩියෝ එකක කරන පිලිවෙලක් තියෙනවා..ඒ විදියට තමයි කරන්නෙ... data කැපෙන එක ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මම ඇතුලු හැමොටම තියෙන ප්‍රශ්නයක්..data ගැන හිත හිතා ඉන්නව නම් social medai පාවිච්චි නොකර තමයි ඉන්න වෙන්නේ❤❤❤
කොපි ක්ලාට සම කරන්න බෑ
😋❤😂
හැන්ද කූර දිගයි හිනහ යනවා
😂😂😂
හැන්ද දිග වැඩියි
රෙද්ද තමයි
පොල් කට්ටක පුලුවන්ද පේස් එක අඹරන්න ගොන්ත වැඩක්
puluwan.karala balanna
චූටි පැටියා ගෙ හුරතල් කට හඩ !!!!!
ආසාවෙන් බැලුවා !!!!
පුන්චි කටහඩ වරින් වර ඇහෙද්දි ආසයි මට නම් !!!!
පුන්චි අත තියලා එය ත් වැඩ වලට උදව් දෙනවා !!!!
බොහෝම ස්තූතියි !!!
ඔබට ජය පතමි !!!!🎉🎉🎉🎉
thank you ❤❤
Eththatama rasama rasay. Mn eaye heduwa. Niyamy.
මම පලවෙනි පාරට අච්චාරු හැදුවෙ ඔයාගේ මේ videoeka බලලා.ගොඩක් රසට තිබ්බා.ගොඩක් ස්තූතියි මේ වගේ Video එකක් කලාට🙏❤️
සතුටුයි මට...Thank you ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට
ඔබට බොහෝම ස්තුති.රසට අච්චාරුව හදාගන්න පුලුවන් උනා .❤
ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! ❤
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
රස පාටයි. අනිවා හදනවා . Thank u akki 👌
❤❤❤
Man hadnne wenwidiykt patt rasai
Ane manda oyalata ata wena mukuth penunne nadda hande mita දිග wadi kiyanne
ගොඩක් රසට තිබ්බ
ගොඩක් සතුටුයි
nangi meka wayaparayak.wage karanawanm pekat walata gahala kochchara wage kalayak thiyanna puluwn weida .( pekat jiwanu haranaya karanna beri nisa
masa 4k 5k wage kalayak tiyaganna puluwan.deshaguna thatwa anuwa wenas wenna puluwan.oacket walata wada bottle kranna puluwan nam godak sarthakai
@@madoosweethome bothal karama wikunanna amarui samannaya ayata ganna wiyadama wedi pekat karala.ex date eakta masayak.kiyaka.gahala.dannada
@@madoosweethome oyata puluwn nam 0756738781 mage pone nambar eka whast app haraha ho mata wisthaea denna loku deyak
@@nkproduct9955 ow oya kiyana katawa aththa.mama business ekak wideyata me dewl karn na.kohoma unat samanayen masa 4k 5k tiygnna puluwn.koikatat kiyala masa 3k ex.data dala denna.
ha mama.pekat gahala.masa 3 kiyala.dannm
Meka swayan rakiyawak vidiyata karanna puluwan neda
ow
Rata yawanawanam plastic bottle eke yawanakota sathiyak withara yanawa ethakota narak weida akke
man pitarataka yawala na,habi pitaratawala oya hamadeykma tiyenna glass bottle wala.plastic bottle dmma kiyala ehema narak wenna na.godak hoda widuru botal tami..
@@madoosweethome thank you akke
Plastic bottle wala dala masa keeyak kal tiyaganna puluwanda
plastic bottle wala dala nam godak kal tiyaganna amarui.glass bottle wala dala tami store karana oni
මාස තුනක් පුළුවන් ද ප්ලාස්ටික් බෝතල් වල
රසයි අක්කෙ හදලා බැලුව මම 🖐️🖐️🖐️🖐️🖐️
mata godak sathutui.thank you comment ekata..good luck..stay with us
Seen damanna nadda
නැට්ට අයින් කරන්නේ නැද්ද 👍👍👍👍👍👍👍
Achcharu plastic cup walata dala kochchara kal thiuaganna puluwanda. Pls rep
plastic cup wla mama daala na.kohomat achcharu glass bottel wala daana eka tami hoda.ethakota godak kalayak tiyaganna puluwan
අැලුමිනියාමි භජනවල තමිබාගන්න හොද නැද්ද
බොහෝම ස්තුතියි ඔබතුමීයට
❤❤ Thank you so much for your comment
අනේ දුවෙ පිහිය කම්මලකට දෙන්න සහ කටින් බෝඩ් එකක් වෙනස් කරන්න.ගොඩක් ස්තුතියි
👍👍👍
පොල් කටුවෙ පුළු වන් ගම්මිරිස් පොඩ්ඩක් කුඩූකරගන්න අබ ටික හා අනෙක් දෙවල් ගලෙ අඹරා ගන්න නැතිනම් බෙලෙන්ඩර් කරගන්න
Wade lassanai.Ea handa tamai awula
thank you..mama laga tiyena handi stainless steel handi.
Ewelema kanna puluwan mn haduwa rasaiii❤
❤❤❤❤ ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!
@@madoosweethome ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා❤️❤️
Aba crem eken accharu hadanna beda akki
puluwan aulak na
සති දෙකක් තියා ගන්න පුළුවන් ද අච්චාරු
සති දෙකක් නෙවෙයි මාස 6ක් උනත් තියාගන්න පුලුවන්.මම මේ හදපු අච්චාරු ටික මාස 3ක් තියාගත්තා.වීදුරු බෝතලේක දාලා හොදට සීල් වෙන්න වහන්න ඕනි.ඒ වගේ ක්‍රම ගොඩක් ගැන මම විඩියෝ එකේ හැමදේම තියෙනවා.විඩියෝ skip නොකර හරියට බලන්න..good luck❤❤
Mama niwana kalina wauwa aulaka waida
atulata watura gehin natnam aulak na.watura,jala washpa gehin tibbot nam ikmanta narak wawe
අබ බාගෙට කුඩු උනාම ඇතිද..පව්ඩර් වෙන්න ඕනද
බාගෙට කෙටුනම ඇති.
ගොඩක් රසයි අක්කෙ
ඔයාට ගොඩක් ස්තූතියි
Sss
නියමයි 👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😋😋😋😋😋😋. 🌶️🌶️🌶️🌶️
Thank you❤❤❤🥰🥰
හැන්දෙ මිට දෙපැත්තටම තියෙනවා.😂😂😂😂😂
Mata poddak kiyanawada achcharu wadipura sale wenne mona wage kadawalada kiyal
food city , food center , shopping mall
Hadala iwara wela plastic bajjanawala demmata kamak nedda
kamak na.habai tika dawask tiyagannwa nam glass bottle ekaka danna
❤ ow ehema karala danna puluwan.kisima aulak na.ethakota tawa kalu paata wadi.mama seeni kalu nokra tami handi ga ga me wideyta haduwe..
rasama rasa kemak m.m...😋😋😋💜💛👌
thank you.try karala balanna
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
බොහෝම ස්තූතියි. පැහැදිලිව කියලා දුන්නා. අනේ පොඩ්ඩක් අහන්න, කපනකොට බබාව ටිකක් අයින් කරලා තියන්න. කීප සැරයක්ම අත දාද්දි පපුව පිච්චුනා කැපෙයි කියලා. මැණික් කැටේ පරිස්සම් කරගන්න ❤️
ඔයාට ගොඩක් ස්තූතියි.ඔව් එයාව ඒ වෙලාවට ඈත් කරලා තියාගන්න මම හැම නිතරම ගොඩක් උත්සාහ ගන්නවා.ස්තූතියි...❤❤❤😊😊😊
Thank you
Hadapu akema thiyala thibbata kamak nathda
අයියෝ තව ඉගෙන ගන්න
❤❤
👍
👌👍
හැන්ද කොහෙන්ද
🧡👍
👍👍
ගොඩක් හොදයි.අනිවාර්යයෙන් හදලා බලනවා ළගදීම.
❤❤❤
Stainless steel වුනත් අම්ල වර්ග එක්ක ප්‍රතික්‍රියා කරනවා..ලී හැන්ද තමයි වඩා හොඳ..
❤️🔥
👍❤❤
Tanxxx
❤👌
Ada hadanava
❤❤
❤❤❤❤❤❤❤❤
👍❤️❤️❤️❤️
❤❤❤❤👍
ඕක වැරදියි
මටයි කමෙන්ට් කියවන අයට්යි ඉගෙනගන්න හරි විදිය කියලා දෙන්න,ඔබට බොහොම ස්තූතියි
පිහිය නම් ශෝක්🙄
ඇයි..? පිහියේ මොකක් හරි අවුලක් තියෙනවද..?
මොකක්ද අනෙ ඔය හැන්ද දිග වැඩි ටික තපල දාන්න
ගස්ලබුත් ඔහොම කපන්නැැ කපලතිබුන ලොකු කැැල්ලෙන් හිිනි පෙති ගහ්ඩ
👍👍👍👍👍👍👍❤🙏
👌👌❤❤👍👍
නැටි කපන්නැැ .ඒක වැරදි
මාස 06ක් බැනේ
හරියට වහලා, තෙත හැදි, ඇලුමිනියම් හැඳි නොදා පාවිච්චි කරොත් මාස 6ක් පුලුවන්
😀😙😘🤩😜🤑😷තව ඕනේ
👍👍👍
සිංහල අච්චාරු කියලා කියන්නේ මොකක්ද නංගී හැමොම කනවනෙ ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න සිංහල, දෙමළ කට්ටිය හැමෝම එක වගේ සිංහල අච්චාරු කියලා කියන්න එපා නංගි
අහන්න ඔයපොල්කටු ඇන්දේ ලි මිටෙි පොල්කටුවෙි ලිය දිගවැඩි හැදිගානකොට හැලිය කැඩෙයි
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
@@madoosweethome99999999999990... ..................................................................................................................................p87
M