Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුන්දර වැඩ සටහනක්.. ලස්සන ගීත එකතුවක් වගේම.., සුරාජ් මාපා කියන සහෘදයාගේ ජීවිතයේ බ්දුනු , බැදුනු මතකයන් කිහිපයකුත් දැන ගන්න ලැබුනා.. නලුවෙක් ලෙස දැන ගත් ඔහු මිනිසෙකු ලෙස තමාගේ සමීපතයන්ගේ වියෝවේදි සන්වේදීබව හදවතටම දැනුනා..ඔබට දීප්තිමත් අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!
සුරාජ් ,සූර්යා ස0යෝගය සුන්දර වැඩ සටහන ක් අදත් ..ප්රබුද්ධ විචාරකයෙක් ලෙස නම් දරා නොසිටියත් සුරාජ් ගේ අදහස් සාරවත්..සූර්යා ගේ හැකියාව අගය කරමි...ඔබ තිදෙනාට ම සුබ පතමි ....
ගොඩක් ලස්සනයි වැඩසටහන 🌷🌷සුරාජ්, ඔබ නම් ඇත්තටම නිහතමානී හොද මනුස්සයෙක් කියලා හිතෙනවා මේ සංවාදය නැරබුවට පස්සේ ඔබේ අනාගතය වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🌷තෙරුවන් සරණයි!!!🙏🙏
සුරාජ් ඔබ විශ්වය විසින් රකිත්වා!!!🙏🙏🙏
හරිම ලස්සනයි ගීත ටික✅💯නිවේදනයත් හරිම අනර්ඝයි.👌භාවනාවක් බදුයි . වියෝවු පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන්.......හැඩුදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්......සුරාජ් අයියාගේ මවගේ මරණය ගැන කීව අත්දැකිම මා සති දෙකකට කලින් ඒ අත්දැකිම වින්දාමගේ අත්තම්මාගේ වියෝව නිසා තාමත් එය දරා ගත නොහැකියි.😪😪ලගින් ඉද්දි හිතෙන්නේ නෑ දාලා යනවා නේද කියලා...ඒත් ගියාට පස්සේ ආයේ එන්නේ නෑ සිතෙන විට දරා ගන්න බැරි..
වෙනදා මෙන් අදත් ලස්සන වැඩසටහනක්.තෙරුවන් සරණයි
Handsome,unassuming sincere actor.I am happy to have listened to him and his inward feelings.
My favourite actor is Suraj Yapa All the best. God bless you
ගොඩක් ලස්සනයි ♥❤♥♥
ලස්සන යි.බුදුසරණ යි
හරිම ලස්සනයි
මන් කැමතිම නලුවෙක්.සිහිනි කතවෙ රන්ගනය නිසා එක බලපු හැම කෙනෙක්ගෙම අහැට කදුලක් අවා.අදරෙයි සුරාජ් අය්යෙ 😍😘
මේ songs ටික විතරක් වෙනම දාන්නකො please
Soorya so beautiful singing
Woww… සූර්යා 🧡❤️👏
Beautiful collection of songs
අදත් ගොඩක් හොදයි වැඩසටහන සිංදුත් ලස්සනයි😘😘😘😘💝
සුරාජ් ඔයාගේ අදහස් හරි ලස්සනයි .බුදු සරණයි .🌷
බුදු සරණයි
සුරාප් 💛 සුර්යා හොද සංයෝජනකයක් 🙏🙏🙏
Adathe harime lassnai "mathra".
Beautiful program nice songs Suraj.
Lassana wedasathhank💐👌🔥
❤️❤️❤️❤️❤️❤️
☸️🌹🌻🌹 හරිම ලස්සන වැඩසටහනක්
අද ගායනයන් අති විශිෂ්ඨ යි. සූර්යා ;ශම්මිකා ඔබට දෙපලට සුබ පතමි!
අද ෙහදයි
❤👍
Lassanai godak ada mathra ❤❤❤
රොෂාන් රවීන්ද්‍ර ව ගෙන්නන්නකෝ ❤
Beautiful version of Api Kawuruda. Well done!
❤️❤️
Super choice
සරල චරිතයක්
He must be the only Trinitian in the industry.
චන්දන මහතාණෙනි, ලෞකික ධ්‍යාන වඩා ප්රාතිහාර්ය යන් දක්වන විටදී, තීර්ථකයන් හට එය බුදුන්වහන්සේ විසින් තහනම් කල නිසාවෙන්, ලෞකික ධ්‍යානයන් ගැන අපේ දැනුම සීමාවීමකට ලක්වීය.කිසියම්ම ලෞකික විෂය පථයක, කෙල පැමිනීම ,ධ්‍යාන ලාභී වීමකි.සරත්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙන් ආරම්භ කල හොත්, අප සාහිත්‍ය ලෝකයේ ධ්‍යාන ලාභීන් බොහෝ වෙති.ඔබතුමාද එම පිරිසෙන් අයෙකි.මා හට ඔබට කලහැකි ඉහලම උපහාරය මෙලෙස පුද කරමි.සමාජයේ කලා ලෝකය තුල මුතු මැණික් වන් මිනිසුන් අපට හඳුන්වා දෙන අතර , මෙතරම් දක්ෂ තරුණ ගායක ගායිකාවන් මගේ පින් බිමේ සිටිනා බවද ඔබ පෙන්වා දෙන්නේය.ඔබට ආශීර්වාද කරන්නේ විදේශයක සිටිමින් .
❤❤❤❤
රොෂාන් රවින්ද්‍ර next
Surje mapa, mama godak aderaya karpu charithayak , mama balahittiya suraje malli vivahavela Daruvo samaga innava lassena poto ekak,,, anek ayegevage dakinna namauth ?🧡
ඉතාම ලස්සන වැඩසටහනක් හරිම අගෙයි. මට පොඩි දෙයක් කියන්න තිබෙනවා. මම මේ වැඩසටහන රෑපවාහිනිය හරහා මෙන්ම සමහරවිට ජංගම දුරකථයෙන් ද නරඹනවා. මේ හැම අවස්ථාව ක දී ම සමීප රෑප පෙන්වන අවස්ථාවල සමීප කරනවා වැඩිද කියලා හිතෙනවා. ආරාධිතයා ගේ මෙන්න නිවේදකතුමාගේද ගායනාකරන අයගේ හිසේ උඩ කොටස පෙනෙන්නේ නෑ. මුහුණ සම්පුර්ණයෙන් ම පෙනෙනවා නම් හරිම අගෙයි.
Apita nopenen jiveetha monatharam viyakulada
සජිත් අංකල් ගේන්නකො...5😃
සුන්දර වැඩ සටහනක්.. ලස්සන ගීත එකතුවක් වගේම.., සුරාජ් මාපා කියන සහෘදයාගේ ජීවිතයේ බ්දුනු , බැදුනු මතකයන් කිහිපයකුත් දැන ගන්න ලැබුනා.. නලුවෙක් ලෙස දැන ගත් ඔහු මිනිසෙකු ලෙස තමාගේ සමීපතයන්ගේ වියෝවේදි සන්වේදීබව හදවතටම දැනුනා..ඔබට දීප්තිමත් අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!
සුරාජ් ,සූර්යා ස0යෝගය සුන්දර වැඩ සටහන ක් අදත් ..ප්රබුද්ධ විචාරකයෙක් ලෙස නම් දරා නොසිටියත් සුරාජ් ගේ අදහස් සාරවත්..සූර්යා ගේ හැකියාව අගය කරමි...ඔබ තිදෙනාට ම සුබ පතමි ....
ගොඩක් ලස්සනයි වැඩසටහන 🌷🌷සුරාජ්, ඔබ නම් ඇත්තටම නිහතමානී හොද මනුස්සයෙක් කියලා හිතෙනවා මේ සංවාදය නැරබුවට පස්සේ ඔබේ අනාගතය වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🌷
තෙරුවන් සරණයි!!!🙏🙏
සුරාජ් ඔබ විශ්වය විසින් රකිත්වා!!!🙏🙏🙏
හරිම ලස්සනයි ගීත ටික✅💯
නිවේදනයත් හරිම අනර්ඝයි.👌
භාවනාවක් බදුයි .
වියෝවු පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන්.......
හැඩුදා කදුලයි දකින්නේ සිනාවේ
සරදම්......
සුරාජ් අයියාගේ මවගේ මරණය ගැන කීව අත්දැකිම මා සති දෙකකට කලින් ඒ අත්දැකිම වින්දා
මගේ අත්තම්මාගේ වියෝව නිසා තාමත් එය දරා ගත නොහැකියි.😪😪
ලගින් ඉද්දි හිතෙන්නේ නෑ දාලා යනවා නේද කියලා...ඒත් ගියාට පස්සේ ආයේ එන්නේ නෑ සිතෙන විට දරා ගන්න බැරි..
වෙනදා මෙන් අදත් ලස්සන වැඩසටහනක්.තෙරුවන් සරණයි
Handsome,unassuming sincere actor.I am happy to have listened to him and his inward feelings.
My favourite actor is Suraj Yapa
All the best. God bless you
ගොඩක් ලස්සනයි ♥❤♥♥
ලස්සන යි.බුදුසරණ යි
හරිම ලස්සනයි
මන් කැමතිම නලුවෙක්.සිහිනි කතවෙ රන්ගනය නිසා එක බලපු හැම කෙනෙක්ගෙම අහැට කදුලක් අවා.අදරෙයි සුරාජ් අය්යෙ 😍😘
මේ songs ටික විතරක් වෙනම දාන්නකො please
Soorya so beautiful singing
Woww… සූර්යා 🧡❤️👏
Beautiful collection of songs
අදත් ගොඩක් හොදයි වැඩසටහන සිංදුත් ලස්සනයි😘😘😘😘💝
සුරාජ් ඔයාගේ අදහස් හරි ලස්සනයි .බුදු සරණයි .🌷
බුදු සරණයි
සුරාප් 💛 සුර්යා හොද සංයෝජනකයක් 🙏🙏🙏
Adathe harime lassnai
"mathra".
Beautiful program nice songs Suraj.
Lassana wedasathhank💐👌🔥
❤️❤️❤️❤️❤️❤️
☸️🌹🌻🌹 හරිම ලස්සන වැඩසටහනක්
අද ගායනයන් අති විශිෂ්ඨ යි. සූර්යා ;ශම්මිකා ඔබට දෙපලට සුබ පතමි!
අද ෙහදයි
❤👍
Lassanai godak ada mathra ❤❤❤
රොෂාන් රවීන්ද්‍ර ව ගෙන්නන්නකෝ ❤
Beautiful version of Api Kawuruda. Well done!
❤️❤️
Super choice
සරල චරිතයක්
He must be the only Trinitian in the industry.
චන්දන මහතාණෙනි, ලෞකික ධ්‍යාන වඩා ප්රාතිහාර්ය යන් දක්වන විටදී, තීර්ථකයන් හට එය බුදුන්වහන්සේ විසින් තහනම් කල නිසාවෙන්, ලෞකික ධ්‍යානයන් ගැන අපේ දැනුම සීමාවීමකට ලක්වීය.
කිසියම්ම ලෞකික විෂය පථයක, කෙල පැමිනීම ,ධ්‍යාන ලාභී වීමකි.සරත්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙන් ආරම්භ කල හොත්, අප සාහිත්‍ය ලෝකයේ ධ්‍යාන ලාභීන් බොහෝ වෙති.ඔබතුමාද එම පිරිසෙන් අයෙකි.මා හට ඔබට කලහැකි ඉහලම උපහාරය මෙලෙස පුද කරමි.සමාජයේ කලා ලෝකය තුල මුතු මැණික් වන් මිනිසුන් අපට හඳුන්වා දෙන අතර , මෙතරම් දක්ෂ තරුණ ගායක ගායිකාවන් මගේ පින් බිමේ සිටිනා බවද ඔබ පෙන්වා දෙන්නේය.
ඔබට ආශීර්වාද කරන්නේ විදේශයක සිටිමින් .