Danuට කියන්න! | සුරාජ් මාපා (Danuta Kiyanna featuring Suraj Mapa)

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 178

  • @chandanistephen9632
    @chandanistephen9632 3 года назад +19

    ස්තුතියි ධනු 😊 අද චැඩසටහන හරීම ලස්සනයි. සුරාඡ් මාපාගේ රගපැමි ඉතාමත් තාත්විකයි. ඹහු රගපැ “ සීහිනි “ නට්‍යයේ අවසාන කොටසට ඹහු ඉතාම හොද සංවෙදි රගපැමක් ඉදිරිපත් කලා. එම රංගනය සිත් තුල හැමදුම මතකයේ රැදෙවි.
    ඹබගේ රංගන දිවියට යහපතක්ම වෙවා😇

  • @chalanimax1891
    @chalanimax1891 3 года назад +43

    සුරාජ් පාප හරිම හෙද නිහත මනි චරිතයක් මම හැමදාමත් අදරයි ඒ වගේම තමයි හරිම අහිංසකයි

  • @udarachinthaka4439
    @udarachinthaka4439 2 года назад +6

    මම පොඩි කාලේ සුරාජ් මාපා ඕලු 1කේ රගපෑවෙ.දැන් මම බැදලා බබාලත් ඉන්නවා . තාමත් ඔහු පෙම්වතා විදියට ඉන්නවා දකිනව . ඔහු තමයි ලංකාවේ සිහින කුමාරයා හැමදාමත්

  • @sumudurandima7613
    @sumudurandima7613 3 года назад +36

    සුරාජ් මාපා..කරපු .කරන ඔනෙම චරිතයක් මතකයෙ තියනවා ..හැමෝටම එහෙම බැහැ..තවතවත් සාර්ථක වේවා

  • @akashvohra7412
    @akashvohra7412 3 года назад +37

    ලංකාවේ ඔරිජිනල් සිහින කුමාරයා තමයි සුරාජ් මාපා කියන්නේ 😎😎

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 3 года назад +10

    ආසම නලුවෙක් එදා මෙදා කිසිම වෙනසක් නෑ හැම දාම ලස්සනයි අහිංසක අවංක කෙනෙක් ❤️

  • @cocococo7089
    @cocococo7089 3 года назад +32

    සුරාජ් මාපාගේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රඟපෑම විශිෂ්ඨයි.

    • @supunsampath3184
      @supunsampath3184 11 месяцев назад

      ඒකේ රග පෑවේ නානේ

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 года назад +3

    ආදරනීය රoගන ශිල්පියෙක්.පොඩි කලෙ ඉදල මන් කමතිම කෙනෙක්.සිහිනි කතාවෙ රන්ගනය නිසා කියන්න බැරි තමට අඩුව.ආදරෙයි සුරජ් අය්යෙ ❤️😍😘

  • @jayalathshiroma4823
    @jayalathshiroma4823 Год назад +1

    අවුරුදු ගෙවිලා ගියත් හිතේ ඉන්න ආදරය නිය සිහින කුමාරයා හැමදාමත් ඔයයි ආදරෙයි නිදුකින් ඉන්න ලැබේවා ❤❤❤❤❤බුදුසරණයි

  • @slraju3874
    @slraju3874 3 года назад +34

    සුරාජ් එදා වගේමයි .අපේ ආදරෙත් එදා වගේමයි . Stay blessed ❤️

  • @jeanmonika1240
    @jeanmonika1240 3 года назад +19

    He is naturally an actor....I love him sooo much..stay blessed forever.

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 3 года назад +3

    විවාහ වෙන්න වෙන්නොවෙන්න නිලියක් නම් කොහෙත්ම එපා සහෝ පාරේ ගෙනියන්න නෙවි බයක් නැතිව ගෙදර තියලා යන්න අම්මා වගේ ආදරය දෙන අහිංසක ගැහැණු ළමයෙක් දෙමව්පියන් සමග ඉන්න ඔයාට මේ කියන්නේ ගොඩක් ආදරේ කරන සහෝදරි යක් කලාවට අදරේකරන සිහිනි drama එකේ at ekanma 👍අපිවත් adewwa බුදුසරණයි ජේසු පිහිටයි මල්ලා

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +9

    සුරාජ් ඔයාගෙ හැම නාට්‍යය ක්ම මං බලනවා ලස්සනයි ගොඩක් ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏

  • @shenstudios5371
    @shenstudios5371 2 года назад +2

    හිතට වැදුන හොදම චරිතය "සිහිනි" ටෙලිනාට්‍යයේ "සදරු" චරිතය 🌹❤️

  • @vishakafernando5753
    @vishakafernando5753 3 года назад +5

    සුරාජ් ඉන්න ඕන චරිතයක් බලන්න පුලුවනි. ඒ නිසා ඔබ කවදත් ඉදිරියෙ.න් ඉන්නෙ සුභ අනාගතයක් වේවා!!!

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +6

    සුරාජ් තාමත් ලස්සනයි ගොඩක් අපි හැමෝම ඔබට සුභ අනාගතයක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🙏♥️

  • @prasannamadusanka509
    @prasannamadusanka509 29 дней назад

    මම කැමතිම චරිතයක්
    ඔහු රඟපෑ නාට්‍ය හරිම ලස්සනයි

  • @rukshipalipane8127
    @rukshipalipane8127 3 года назад +8

    Lovly guy from kandy,his mother use to talk a lot about him,well mannered young man.down to earth and friendly.good luck Suraj!!!

  • @user-zu8ql5jt6z
    @user-zu8ql5jt6z 3 года назад +33

    ටිකක් වයස උනාට මගෙ ක්‍රශ් එක සුරාජ් අයියා😍

    • @shermilafernando875
      @shermilafernando875 3 года назад

      ruclips.net/video/ZZ51JYa6xqI/видео.html

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 года назад

      එහෙම වයසක් පේන්නෑ කෙල්ලෙ

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Год назад +1

    සුරාජ් මාපා හොඳ නලුවෙක් , සුරාජ් ලාගෙන් පස්සෙ ආව නාට්‍ය බැලුවෙත් නෑ. ඉක්මනින්ම විවාහයට සුදුසු ආදරයක් මුණගැසේවා.

  • @ThePushpamali
    @ThePushpamali 3 года назад +3

    I like the way Suraj speaks..... Nice interview Danu.... All the best both of you...

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 10 месяцев назад +1

    මොකද්ද අයියා අර පියුමියි රන්ජන් අයියයි ඔයා ගැන කතාවේන සබ්ජට් කතාව😂

  • @lakmalrathnayake1066
    @lakmalrathnayake1066 3 года назад +9

    බලෙන් අල්ලලා කලාවට දැම්මත් දාපු කෙනාව සිහිකරන එක යුතුකමක් නේද?සුරාජ්...ඔයා හොද රගපැම් කරන නලුවෙක්.නමුත් කොතනක හරි කලාජිවිතයේ මුලත් මතක් කරන්න.ඔයාට ආදරේ නිසයි කියන්නේ.බුදුසරණයි ...

  • @NilushaSakaka
    @NilushaSakaka 2 месяца назад

    මම ත් ආසම චරිතය සුරාඡ මාපා හරීම ලස්සන යී

  • @nimeshasadamali4917
    @nimeshasadamali4917 2 года назад

    මම ආසම නලුවෙක්. සිහිනි ටෙලිනාට්‍යයෙ ආසම චරිතය තමයි . ලස්සනයි හැමදාම සතුටින් ඉන්න..

  • @cosmicindra23
    @cosmicindra23 3 года назад +1

    Dhanu we like u my wife is from Jaffna I am Sinha lease living in UK. We love Suraj's acting .nice guy.

  • @sharikapathirana
    @sharikapathirana 3 года назад +5

    Dhanu ගෙ හිනාව නං කොහෙන් හරි එනවනේ 😂😂😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 года назад +6

    සුරාජ් මාපා තවම බැදලා නැද්ද. දැන් නම් 40 පැනලා ඇති. මම ආසම අහින්සක නලුවෙක්.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 года назад +5

    සුරාජ් මම ඔළු බැලුවා. T v. නැතිවගියා පිටරට. අපිට ශ්‍රි t v එක. නිසා. නැවත. අද පැහැදිලිව දැකග්තා සතුටක් දෙමව්පියන්ගැන අද දැනගත්තත්. කණගාටුයි. ඔබ ඉතාමදප්සයෙක්. සුභ අනාගතයක් පතනවා සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වෙිවායි. සුභ පැතමි🌹🌸💕🇱🇧❤️🌹🇱🇧🌹🌹💕❤️👌

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 3 года назад +10

    ආදරෙයි සුරාජ් මල්ලි

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 Год назад

    Ane Mamanm asama charitha dekak suraj aiya eda wagemai Adath asama naluwek adarei.💪🏻❤️😘

  • @sajinisewwandi6347
    @sajinisewwandi6347 3 года назад +1

    දනු හරිම ශෝක්....ලස්සනයි වැඩසටහන

  • @Ses_Yenu
    @Ses_Yenu 3 года назад +9

    වයස ගැන කතා කරන්න බෑලු... මොන ජීවිතද මේ....
    Full Name - Mapa Mudiyanselage Suraj Laksiri
    Born - 2 January 1980 (age 41)
    Nothing Personal, වයස ගැන දැන ගන්න ආස හිතුන අයට කිව්වේ...

    • @maduwickrama3908
      @maduwickrama3908 10 месяцев назад

      මටත් ඕකම හිතුනා . Aging is just a natural process . We have to accept

  • @malikadewathi3584
    @malikadewathi3584 3 года назад +3

    Mama adama සුරාජ් මාපා .lassanata ragapanawa .😍😍

  • @sajinisewwandi6347
    @sajinisewwandi6347 3 года назад +11

    👌💐💐💐 සිහිනි ඩ්‍රාම එක හරිම ලස්සනයි ...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад +2

    Adatath Olu kiyaddi mathak wenne Suraj,Manjulai❤❤.Thank you Danu💐💐

  • @srimahewa6361
    @srimahewa6361 3 года назад +3

    I love this actor his acting is superb love to watch his films that he is acting god bless you.
    Best of luck in your future

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +15

    අපේ සිංහල අය සමහර අය කරන වැඩක් තමයි පිටරට අයටත් කුනුහරප කියන්න පුරුදු කරනවා ,ඒක නරකයි 😕,,ආයූබෝවන් කියන එකටත් කුනුහරපයක් කියලා දීලා තිබ්බා මම දන්න කෙනෙක් ,,

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 4 месяца назад

    සුභ පැතුම් ❤❤💐👍

  • @lovekuwwt3096
    @lovekuwwt3096 3 года назад +6

    Suraj ayeya oya wayasata yannama nadda oya essarata wada dan godak lassanai oyaga katahada harima lassanai 2021 awuruddha oyaga siyalu situm patum etuwana marry karanna labana awuruddhak wawa oyata B.S D P

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 года назад +2

    මම මගේම පුතෙක් වුනානම් කියලා හිතන අනන්ත අපුමානයි.එ් තරම් අාදරෙයි පුතේ එ් වගේම මමඅාශාවෙන් ඉන්නේ ඔලු වගේම ලස්සන නිහතමානි අහිංසක දුවෙක් ඔයාට ලැබි විවාහ වෙනවා දකින්න දළදා සමිදුගේ පිහිටයි

  • @renukakumari4061
    @renukakumari4061 Год назад

    Adarei godakkkkkkkk hoda nihathamaani manussayek 💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰

  • @onelijayasinghe178
    @onelijayasinghe178 3 года назад +1

    Superb acting in Sihini teledrama..good luck Suraj..

  • @sarangachampika6076
    @sarangachampika6076 11 месяцев назад

    hadamath tharuna suraj. lassanai

  • @arajfryu5985
    @arajfryu5985 3 года назад +1

    සුරාජ් මල්ලි ඔයාට ජය

  • @reshelareshela520
    @reshelareshela520 3 года назад

    මම ගොඩක් කැමති කෙනෙක් සුරාජ් .ආදරෙයි හැමදාමත් වයස parataraya නිසා marry කරන්න බැහැ නේ.🌹🌹❤️❤️

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw Год назад

    Suraj, please marry .... You are a good human being. Priduce some choldren to the future if our country...

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 3 года назад +2

    I think this is the best episoide in this programme ❤️

  • @c.msilva5373
    @c.msilva5373 3 года назад +6

    හොද කෙනෙක් සුරාජ් අයියා

    • @shashathomas4545
      @shashathomas4545 3 года назад

      This cat in ur profile pic looks like my cat. Where did u get him? 😮

    • @c.msilva5373
      @c.msilva5373 3 года назад

      @@shashathomas4545 who are you friend . Where from.he is mine.i am in italy.

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +5

    My favrt suraj mapa ❤️

  • @lovekuwwt3096
    @lovekuwwt3096 3 года назад +5

    Suraj ayeya aadarai godak oya sihini aken dakkata passa dakkama na ana tawa lassana drama akak dannako oya apa aasama actor oyaga siyalu wada katayoutu saartaka wanna kiya patanawa oyata B.S D P

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад +1

    Ane,hodaine
    Dansuraj,lassani
    From,cyprus

  • @chandranifries4710
    @chandranifries4710 3 года назад +1

    Suraj Mapa is the Best Actor in " Olu and Sapumalie".

  • @dtennakoon3715
    @dtennakoon3715 3 года назад +10

    අයියෝ සුරාජ් මගේ සද ඔබ එකේ රගපෑව ප්‍රධාන චරිත තුනෙන් දැන් රගපාන්නෙ ඔයා විතරනෙ. කෝ අර ලස්සන කෙල්ලො දෙන්නා දැන්?

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 года назад

    Harime lassanai Suraj aiya 😘😘😘🙄😘💜💜💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚😍😍😍😍😍😍😍😍😍🤗

  • @dhanasiriperera3333
    @dhanasiriperera3333 3 года назад +1

    Danu u re soooo cute ❤️

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa7979 3 года назад

    Suraj mapage raganayan thathvikay lassanay asawen balanawa godaakama romantic charitha lassanay . Sinamawe Vijaya malini wage suraj mapa manjula kumari couple eka gelepenawa .suraj mapa tharunay ey deyyane ea charitha nokaranne api asawen innawa balanna.

  • @dilluroshi7164
    @dilluroshi7164 3 года назад +2

    Suraj mapa godak nihathamane wadagath kanek

  • @chessconer
    @chessconer 3 года назад

    We love you . Suraj.

  • @manjulakumari9372
    @manjulakumari9372 3 года назад

    Hodak.asama.naluwek.thamai.suraj.good.luck.

  • @annamarasinghe
    @annamarasinghe 3 года назад

    Suraj maapa kiyanne mama godaak kamathi athi daksha naluwek... eewageema danu mama kamathima oyaage hinaawata... soo cute... good luck danu..❤❤❤

  • @bellakim9572
    @bellakim9572 3 года назад

    Thank you Danu. My favourite.♥️♥️

  • @අම්මයිදුවයි-භ8භ

    මම ගොඩක් ආදරය කරන චරිතයක්.. යහපත් අනාගතයක් පතnawa

  • @umayanganachristeen9131
    @umayanganachristeen9131 3 года назад +1

    My all time favourite❤️

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 3 года назад

    You ara grate Acter suraj I love you so much God bless u and your dreams came true

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 3 года назад

    Please bring Dhananjaya & his wife . They aee the most decent n famous couple now in the industry . Ofcoz with little Mourya ❤

  • @indifashion6919
    @indifashion6919 3 года назад

    Love you Suraj always. We love you even you r older... I think you will be much more handsome when you grow older just like Dwayne... love you both

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 года назад +2

    Mame asame naluwek❤️❤️❤️😘

  • @canthydvs8170
    @canthydvs8170 3 года назад

    Danu obata hamadeyakma igena ganna labewa idiriyata yanna suraj obatath jayasathuta wasana

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 года назад

      හොඳ කෙනෙක්බදින්නලස්සනජිවිතයක්ගතකරන්න

  • @yamunahewage7166
    @yamunahewage7166 3 года назад

    මේ program එක prasenter සුරාජ් ....හරිම shook

  • @rra260
    @rra260 3 года назад

    Olu talidamA aka godak lassanai yat oyalat Danna tam suba patanawa🧡🧡🧡

  • @mohomedreeza9322
    @mohomedreeza9322 3 года назад +1

    Hariyatama hari meya eda wage ada this harima lassni mama asama naluwek

  • @inokakarunagoda490
    @inokakarunagoda490 3 года назад

    you are so wonderful actor...we all love you. all the best.

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 3 года назад

    Mata suraj dakina hama welema mama mage loku puthawa dakinawa. Mama godak kamathi puthe

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 3 года назад

    We love you ❤️ Suraj , we wish you all the best.

  • @mylifeineurope7606
    @mylifeineurope7606 3 года назад +3

    Love this program!

  • @pramitadarshani2315
    @pramitadarshani2315 3 года назад +3

    සුරාජ් 👍👍👍👍👍

  • @jrmusic5788
    @jrmusic5788 3 года назад

    Ape iskolee aurudu kumariytaa giya aurudde suraj mapa thamaii mawa theuwee ...harima nihathamaaani naluwek

  • @thushanfernando1953
    @thushanfernando1953 3 года назад

    Maru dennama💛😂🤣👍

  • @nilminikumarirajapaksha7414
    @nilminikumarirajapaksha7414 3 года назад

    ඉක්මනට කසාද බදින්නකෝ

  • @athsaraperera8308
    @athsaraperera8308 3 года назад

    Suraj kiyanne hoda yaluwek meya ekka mama suntel wada kala harima hodai

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 3 года назад

    Sihini wage taledrama akak karanna puthae oyata tharuvan saranaei suba anagathayak pathanava puthae parissamn inna adarei puthae hamadama

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 года назад +1

    Still favorite suraj 😘

  • @navodyaekanayaka3684
    @navodyaekanayaka3684 2 года назад

    සිහිනි teledrama ❤❤ සදරු❤❤😥

  • @shanthapeiris4594
    @shanthapeiris4594 3 года назад

    He is still not ready!!!!!!!☹️

  • @gayansujeewa8232
    @gayansujeewa8232 3 года назад

    Pooja teli darma aka lassanaine 😍😍😍😍😍

  • @sachini5793
    @sachini5793 3 года назад +1

    Danu අද වෙනස් 🤔🤔

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 11 месяцев назад

    Olu..badinna tibunne....😮

  • @olipei2297
    @olipei2297 3 года назад +2

    එතකොට පිඋමි හන්සමාලී රන්ජන් කිව්ව කතා මොනාද 🤣 සමවෙන්න ලනකාවේ ගතියනේ

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 3 года назад

    Surajta hamadama adarei kawadawath wayasata yannathi ape suraj

  • @sitaramel605
    @sitaramel605 3 года назад

    Please marry me Suraj love you loads

  • @shonadesilva4289
    @shonadesilva4289 3 года назад

    Danu is very cute.

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 года назад +1

    Sursj mm kamathima rangana shilpiyek. E nisama godaak adareyyy. Katugasthotadi mm dakka. Kawada hari hamu unoth katha karanna balaporoththuwak thiyanawa... Bs

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 года назад +3

    Still remember "mage sanda oba" a wonderful drama of suraj mapa👍

  • @udarimaduwanthi6318
    @udarimaduwanthi6318 3 года назад +6

    1st comment 😍

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 3 года назад +1

    ඔයාගේ මගුල් ගෙදරට ඔයාව තියාගෙන හිටපු lou ching wong, michael wijesooriya, ටත් ආරාදනා කරනවාද?

    • @sunithafernando7638
      @sunithafernando7638 Год назад +1

      සුරාජ් කවදාවත් බදින්නේ නෑ

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල Год назад +1

      @@sunithafernando7638 එයාව කොල්ලෙක් තියාගෙන ඉන්නේ දැන්

    • @sunithafernando7638
      @sunithafernando7638 Год назад

      @@නිහාල්කෝසල ලෝකේ පුරාම එවැනි අය ඉන්නවා .ජානමය වෙනස්කම්.ඒත් සුරාජ් පෙම්වතියන් ගොඩාක් ඇසුරුකල කෙනෙක් .හිත හොද,දක්ශ නළුවෙක්.ජීවිතේ ඔහොම තමා .

  • @lovekuwwt3096
    @lovekuwwt3096 3 года назад

    Suraj ayeya oyaga siyaluma drama ape nawatha balanawa harima lassanai oya hari nihatamani awanka kanak oya wagama hoda lassana kallak oyata labawa kiya patanawa kawuru mona kiwwath ada wagama adath ape oyata godak aadarai oyaga siyalu wada katayoutu saartaka wanna kiya patanawa oyata B.S D P ma Kuwait wala sita sriyani sandunika

  • @sineto3350
    @sineto3350 3 года назад

    Suraj mapa ❤️❤️❤️

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 года назад

    👍👍👍... Mali 🇸🇦.... ❤️❤️❤️... 🇱🇰

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 года назад +2

    We should in turn learn Tamil in respect 👌