Sansare huru hindai | සංසාරෙ හුරු හින්දයි | Gimhanaye pawela | Coverd by Ishara Akalanka

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 652

  • @SamanthaKonara-pm2iz
    @SamanthaKonara-pm2iz Год назад +33

    Thank u vrry much ඉෂාර මල්ලි..හරිම ලස්සනයි සින්දුව..ඔයාට සුභ අනාගතයක් බුදු සරණයි❤❤❤❤❤

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  Год назад +4

      ආසම සිංදුවක් අයියේ.. ඔයාලා මේ වගේ ලස්සන සිංදු අපිට දුන්න නිසයි අදටත් අපි මේවා අහන්නෙ😍 මේ වගේ නිර්මාන තවත් අපිට දෙන්න 🙏🙏 ඒ වගේම ගොඩක් සතුටුයි මේ සිංදුව මුලින්ම ආයෙත් මිනිස්සු අතරට මට ගෙනියන්න පුලුවන් වුන එක ගැන❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz Год назад +3

      @@Ishara_Akalanka බොහොම ස්තූතියි මල්ලි .මම ඔයා ගායනා කර ගීත හැම එකක්ම අහනවා රසවිඳිනවා.හරිම ලස්සනයි.ඔයාට හොඳ ගමනක් තියෙනවා.මම දන්නවා ගිම්හානයේ පාවෙලා ගීතය මුලින්ම ඔයා ඔයා තමයි කවර් එකක් කරලා තිබුනෙ.ඒක වෙනම රහක්.තෙරුවන් සරණයි.👍👍👍🙏🙏🙏🙏🙏

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  Год назад +2

      @@SamanthaKonara-pm2iz ගොඩක් ස්තූතියි අයියේ🥰 අගය කරනවා ඔයාගේ මේ නිහතමානී කම🙏

    • @NraniRani-e1x
      @NraniRani-e1x Год назад

      Samanta oya tamai ලස්සනට ගායනා කරන්නේ meyanam melo රහක් na අදිනවා gitaya

    • @YashmiNathasha-tk6if
      @YashmiNathasha-tk6if Год назад

      Hahs

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  2 года назад +472

    RUclips chanel එක recover වුනාට පස්සෙ දාන පලවෙනි video එක නිසා මගෙ යාලුවො හැමෝම share කරලා support එකක් දෙන්න මේ video එක 🥺😍

  • @Shashiya__
    @Shashiya__ 2 года назад +986

    Tik Tok එකෙන් හොයන් ආව උන් කෝ 😼🔥❤️

  • @allfillm4617
    @allfillm4617 2 года назад +125

    ඒක වෙනම ලෙවල් එකක ගායනයක්💥 බ්‍රෑන්ඩ් එකක් Ishara akalanka 😍

  • @nime2602
    @nime2602 Год назад +30

    මන් තාම වාරු ගන්නෙ මල් හීනයේ
    නුබ දුන්නු පැතුමන් හින්දයි මුලු ජීවිතේ
    ඔය නෙතට කදුලැල් දුන්නෙ මං ජීවිතේ
    ඔබෙ හීන රජ කරවන්නයි මා සැරසුනේ....
    i felt it ❤️

  • @shehandane2653
    @shehandane2653 Год назад +48

    ඉස්සර ආසම සින්දුවක්. මෙහෙම අහද්දී වැඩියෙන් ෆීල් වෙනවා. භාවනාවක් ❤

  • @BeHappy-or3ll
    @BeHappy-or3ll 2 года назад +14

    2013 මගේ ආදරේ නැති උන දවසේ ඉදං මං එක දිගට අහපු අවුරුද්දක් 2 3ක් යද්දිත් ඒ මතක අලුත් කරගන්න අහපු ලස්සන වචන ටිකක්.. අලුත් හඩකින් ගෙනාවට ගොඩක් පිං..❤

  • @asankag2337
    @asankag2337 Год назад +22

    ලොකු අතිතයකට හෙමින් සිරැවෙ පාතබන්න වෙන්නෙ තනියම පමණයි . ☝️🙏

  • @thamaramadhushani
    @thamaramadhushani Год назад +8

    ලස්සන සිංදුවක් ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි!!....

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 Год назад +2

    සුපිරී අයියේ ඇත්තටම.ටික් ටොක් එකේ දැකල හොයන් ආවෙ..💖

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 2 года назад +41

    ගොඩක් ලස්සනයි මල්ලී ❤
    හිත නිවන භාවනාවක් වගෙයි voice එක 🎶🎶

  • @dilkadadigama7736
    @dilkadadigama7736 Год назад +4

    මේක සුපිරිම සුපිරි කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ ❤️👌

  • @SachiniPerers
    @SachiniPerers 2 месяца назад

    සුපිරි.ලස්සනයි...එකනම්.❤️✨️💐💯🥀🥀🥀

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp Год назад +3

    Wow මාරම ලස්සනක් තියෙන්නෙ

  • @lakshanpradeep7853
    @lakshanpradeep7853 Год назад +4

    අද වෙනකොට මේ songs එක trending වෙලා ඒක කරේ ඉෂාර අයියා 😍😍

  • @dilshanpriyanga
    @dilshanpriyanga Год назад +1

    ඒ හඬේ වෙනම රහක් තියෙනවා... ඇත්තම කියනවනම් පළවෙනි ගීතය ගායනා කෙරෙනවටත් වඩා වැඩිය හොදින් මේ ගීතය හිතට වදිනවා... ඒකයි තාමත් රස කර කර අහන්නෙ... 😌👌❤️❤️❤️❤️❤️🙏👍

  • @Akeshihamshaakeshihamsha
    @Akeshihamshaakeshihamsha Месяц назад

    ඊයේ රැ නින්ද ගියේ නැති හින්දා සිංදු වක් දා ගත්තා අහම්බෙන් ඔය ගෙ සිංදු වක් දා ගත්තේ දැන් මට free හැමවෙලාවෙම හොයල අහනව 🥺❤️

  • @tharushitharushi7385
    @tharushitharushi7385 2 года назад +12

    හරිම ලස්සනයි සිංදුව.. සෙව් මැණිකත් ලස්සනයි ❤️

  • @nilushaappuhamy346
    @nilushaappuhamy346 2 года назад +21

    සන්සාරේ හුරුහින්දයි යලි හමු උනේ .....
    මේ දෑස ඔබගෙමයි ඇයි හැඩවුයේ ......
    පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
    පෙර සන්සාරෙත් ඔබමයි මා හැර ගියේ.....😔

  • @asinihimansa7012
    @asinihimansa7012 Год назад +9

    Superb, 🥺👊❤️ , පරන මතක අවුස්සන කටහඩක් 🥺❤️

  • @binuridinushika7671
    @binuridinushika7671 2 года назад +15

    බස් එකේ දාලා තිබිලා ටග්ගාලා අමතක වෙන නිසා නොට් එකක් දාගෙන ගෙදර ආව ගමන් බැලුවේ 🤭 හරිම ලස්සනයි අයියේ ❤️❤️😘🔥

  • @thuruli
    @thuruli Год назад +1

    Wow lassni ayiye 🥺❤️ akkit lassni ❤️

  • @hondahornet6510
    @hondahornet6510 2 года назад +2

    SUPERB 💗👍 එනකන් බලන් හිටියේ.

  • @piriyanganekuruppu1156
    @piriyanganekuruppu1156 Год назад +1

    මරු හොදේ කටහඬ. පිස්සුවෙන් වගේ අහන්නෙ මම.❤❤❤❤❤

  • @samindidulanjana440
    @samindidulanjana440 Год назад +1

    mn oyage sindu hamadama ahnwa🥺 harima lassnai. hitata awlak danunama ahnwa hita hadenwa mage😻💗

  • @sureshkumara1416
    @sureshkumara1416 Год назад +1

    niyamai malli.......

  • @darkmusic6675
    @darkmusic6675 Год назад +19

    දුකෙන් ඉන්න වෙලාවට අහන්න ආසම සිංදුව🥺❤

  • @Rojiii7020
    @Rojiii7020 2 года назад +35

    ලස්සන අතීතයක් මතක් කරා ආයෙත්❤

  • @misshama8188
    @misshama8188 Год назад +1

    Ane harima lassanai....❤❤❤❤❤❤

  • @slgeekmoviechannel3988
    @slgeekmoviechannel3988 Год назад +2

    සංසාරෙ හුරු හින්දයි යලි හමුවුනේ,මේ දෑස ඔබෙමයි ඇයි හැඩඋනේ ,මං තාම වාරු ගන්නේ මල් හීනයේ,නුබ දුන්නු පැතුමන් හින්දයි මුලු ජීවිතේ,ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ ❤️❤️

  • @thushansaminda2495
    @thushansaminda2495 Год назад +1

    sansare huru hindai yali hamu une. me desa obagemai aei hedauwe. pawasanna mage senahe aei madi une .pera sansareth obamai maa hera giye. 🤗😎😵‍💫 (me tikanam supiri )

  • @dilkadadigama7736
    @dilkadadigama7736 Год назад +6

    මේ සින්දුව නම් පිස්සුවක් උනා ❤️❤️

  • @Stylish_Girls_
    @Stylish_Girls_ Год назад +1

    Niamai ekanam 😊

  • @harshichamodya1132
    @harshichamodya1132 Год назад +7

    Voice එක මාරම ලස්සනයි..🥺♥️🥰

  • @manurikotuwegedara6321
    @manurikotuwegedara6321 Год назад +2

    Lassanai eka niwenawa hithama💝💝💝

  • @ishukavi8507
    @ishukavi8507 Год назад +8

    ලස්සනයි ගොඩාක්❤️🙂🥺🎧

  • @nuvangiransingha5518
    @nuvangiransingha5518 2 года назад +2

    E eka maru aiya ,

  • @dushanthipriyanga5201
    @dushanthipriyanga5201 2 года назад +4

    ලස්සනයි පට්ට ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 කට හඩට ඇස් වහක්නම් වදින්න එපා බුදු සරනයි

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 2 года назад +7

    ඉස්සර අහපු ලස්සන සින්දුවක් ආයෙම කාලෙකින් ඔයාගේ කටහඩින් ඇහෙනකොට ඒක වෙනස්ම ලස්සනක් අයියේ..❤️

  • @avishkadasarathna8886
    @avishkadasarathna8886 Год назад +1

    Kiyanna wachana na e tharam supiri lassanai oyage song thawa ona aiye good luck ❤️💗

  • @AthiniThishara
    @AthiniThishara Год назад +1

    Math awa

  • @hansishanu9811
    @hansishanu9811 Год назад +1

    Adaraniya mathaka aussama song ekak brother ❤️😍

  • @smartjro7
    @smartjro7 20 дней назад

    සන්සාරේ හුරු හින්දයි අපි යලි හමුවුනේ,
    මේ දෑස ඔබගේමයි ඇයි හැඩවුයේ,
    පවසන්න මගේ සෙනෙහේ ඇයි මදිවුනේ,
    පෙර සxසාරෙත් මෙතනයි අපි නැවතුනෙ👑🎧

  • @divyajayalath4680
    @divyajayalath4680 Год назад +6

    භාවනාවක් අනේ මේ කටහඩ🥺💛

  • @kavindueshan116
    @kavindueshan116 2 года назад +8

    අතීතෙට ගියා මචන්.keep going ❤

  • @anuradhidesilva1531
    @anuradhidesilva1531 Год назад +3

    ඉස්සර නිතරම ඇහුව අමතක වෙලා තිබ්බ සිංදුවක් ❤❤

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 Год назад +1

    Patta lassanai...

  • @prabodhaekanayaka-8028
    @prabodhaekanayaka-8028 Год назад +1

    භාවනාවක් වගේ

  • @nayomi5692
    @nayomi5692 2 года назад +4

    Aiye niyamai..... Oyage voice eka bhawanawak ... Good luck ... ♥️

  • @kaniya316
    @kaniya316 Год назад +4

    පිස්සුවක් ❤️

  • @sithueshu8334
    @sithueshu8334 Год назад +21

    අපි අවුරැදු ගානක් ආදරේ කරා..අදටත් ආදරේ මගේ ළමයෝ!!!🥺♥️🥀..අදටත් ඒ ආදරේ ගැන කියන්න වචන නෑ ....අපි දන්නේ නෑ අදටත් වෙන් උන හේතුව...අදටත් අපි කතා කරනවා හරි ආදරෙන්. ඒත් දන්නවා එකතු වෙන්න බෑ කියලා..හැබැයි අපි අද විදවනවා😭💔අම්මලා තාත්තා අපේ ජීවිතේ අනාගතය වෙනුවෙන් කරන හැමදේම හරි නෑ 😭💔🥺එයාලා එයාගේ අනාගතේ ගැන විතරයි හිතුවේ හිතන්නෙත් අදටත්💔😔එයාලගේ තීරණ නිසා අදටත් මම විදවනවා😭😭😭එයාගෙත් මගේ අනාගතේ විනාශ උනා😭අදටත් ජීවිත දෙකක් විදවනවා අම්මා තාත්තා නිසා..😭ඒ මොනා උනාත් මම අදටත් ඔයාට හරි ආදරෙයි මගේ ළමයෝ!!!🥺♥️🥀

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  Год назад

      ❤️🥺

    • @ikmadushani6766
      @ikmadushani6766 Год назад

      අනේ 😢😢😢😢😢😢😢😢

    • @priyangikahansani5911
      @priyangikahansani5911 Год назад

      Mamat ahema kenek tama amma tatta ape adarayat wirudda una api dennat adatat kata karanawa at api dennama adat widawanawa

  • @kimtata3605
    @kimtata3605 2 года назад +26

    හරිම ලස්සනයි අයියේ. 🥺❤
    'හරි ආදරයෙන් මා ලග ඉන්න' සින්දුවටත් Cover එකක් කරන්නකෝ අයියේ. 🙏💖

  • @UclipsSL
    @UclipsSL Год назад +2

    පට්ට ❤️🤙

  • @rashmirashmi9790
    @rashmirashmi9790 Год назад +2

    Lassanai aiye aya kiyala wadak naa maarai

  • @misshama8188
    @misshama8188 Год назад

    Sansare huru hindai oba hamuwune....❤

  • @thilankaprabath6915
    @thilankaprabath6915 2 года назад +12

    ඒ girl එයාව මතක් කරවනවා...🥺💔 ඒ ඇස්,හිනාව,දුක් වෙන විදිහ 🥺 අද එයා මගේ ලග නැති උනාත් මේ girl දැක්කාම එයාව මැවිලා පෙනවා 🥺💔

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  2 года назад

    • @nayaniudayanga8243
      @nayaniudayanga8243 Год назад

      කතා කරන ඇස්...ගී ගයන හඩ ..,ලස්සනට තියේ හැඩ...

  • @irosha2102
    @irosha2102 Год назад +2

    හැමෝටම හැම සිංදුවක් ම කියන්න බෑ.ඒත් ඔයාගෙ කටහඩින් ඕනිම සිංදුවක් ලස්සනයි 😀.ඊටපස්සේ ඔර්ජිනල් එකට වඩා මතකේ තියෙන්නෙ ඔයාගේ හඩ

  • @HirushiMaumi-qi2wj
    @HirushiMaumi-qi2wj Месяц назад

    Marama lassanai❤❤❤❤

  • @අහින්සකආදරේ-ෆ1ර

    ලස්සන කට හඩකට ලස්සන වචන ටිකකට මේ තරම් කතා කරන්න පුලුවන්ද හිතකට ...😖🌺 Feel it .💞. i like your voice .💛 Keep it up brother .💟. my favorite voice 💖

  • @dulakshisubodana6255
    @dulakshisubodana6255 Год назад +1

    Niyamayi ayiye ❤

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube Год назад +1

    ඒක මරු

  • @chamarawitharana88
    @chamarawitharana88 Год назад +2

    ✈️🛬 ලන්කාවේන් යද්දි මේක අහුවම හිතට එන දේ කියාගන්න අමාරුයි.

  • @sachinimayanthika1881
    @sachinimayanthika1881 2 года назад +4

    කාලෙට පස්සෙ ඇහුන ලස්සන සිංදුවක් goo luck 😍😍😍❤️❤️❤️

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  2 года назад

    • @samanthakar3667
      @samanthakar3667 Год назад

      මම සමන්ත කෝනාර මගේ ගීතයට සාදරනයක් ඉෂ්ට කිරීම ගැන සතුටුයි මල්ලියෝ. Best of luck

  • @isuruxx98
    @isuruxx98 Год назад +1

    Voice eka 😗❤️

  • @nilushikapiris9907
    @nilushikapiris9907 Год назад +4

    මාරම ලස්සනයි, හිත නිවන කටහඩක්❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 года назад +3

    Jaya Wewa Kollo
    Jaya Wewa nangi

  • @dinushiudayangani5433
    @dinushiudayangani5433 2 года назад +1

    Thawath lassana dewal genna...good luck..

  • @lahirubandara7740
    @lahirubandara7740 2 года назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ♥😘

  • @dimuthuchathuranga5127
    @dimuthuchathuranga5127 2 года назад +3

    සෙව්වන්දි අක්කා 😍ඉශාර අයිය congratulations ✨💛

  • @newmultivision9082
    @newmultivision9082 Год назад +9

    සංසාරේ හුරු හින්දයී
    යළි හමු වුණේ...💔😥

  • @harshanadadigama4830
    @harshanadadigama4830 Год назад +1

    මේ සින්දුව ඔර්ජිනල් එකට වැඩිය මේක පට්ට ❤️

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 Год назад +1

    💙🥰❤️🌍godak lassani

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp Год назад +5

    ඔයා නම් අයියෙ බාවනාවක්❤

  • @MahesaSiri
    @MahesaSiri 9 месяцев назад

    හරිම.ලස්සනයි.❤❤❤🎉🎉

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 года назад +3

    ලස්සනයි අයියා ❤️❤️
    ගොඩාක් ආස සින්දුවක්‌ ❤️❤️😍😍😍❤️❤️

  • @rushaninarasingha2267
    @rushaninarasingha2267 2 года назад +11

    Oba mage sihinen midila පුදුම තරම් rahai brother ...ඔයාගෙ හඬට mage ase වහා wadi කියලා bayai.....theruwan saranai මල්ලි ❤️

  • @asankaweerasinghe7262
    @asankaweerasinghe7262 2 года назад +2

    Weldone and keep it up akalanka putha & sewwandi duwa 💐🙏❤

  • @kanchanikalhari4675
    @kanchanikalhari4675 Год назад

    හරිම ලස්සනයි

  • @maduwanthi2408
    @maduwanthi2408 Год назад +4

    💝💝💝😘😘🙏🏻🙏🏻ලස්සනයි 💗💗🥺

  • @funnybear144
    @funnybear144 2 года назад +2

    godak Lassanai❤️❤️❤️❤️✌️

  • @withinK783
    @withinK783 Год назад +16

    cover එකත් ලස්සනයි. ඒත් මෙහෙම සිංදුවකට cover හැදෙන්නෙ original සිංදුවේ තියෙන quality එක නිසාමයි. ඒ නිසා හැම credit එකක්ම original නිර්මාණය සතුයි ❤️

  • @chathuranganandsiri6184
    @chathuranganandsiri6184 2 года назад +1

    Akalanka Ayya.Sewwandi Nangi.Eknm supiriyak thama❤️😍

  • @freedom.8197
    @freedom.8197 Год назад +1

    ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්..ඒ අතීතෙ හරි ලස්සනයි❤️

  • @nethmiweerasinghe
    @nethmiweerasinghe Год назад +2

    මාරම ලස්සනයි 😍❤️

  • @kavindiabeygunawardana772
    @kavindiabeygunawardana772 2 года назад +1

    Asama sinduwak issra ahapu.❤️😌🌹

  • @chamuddinupa2579
    @chamuddinupa2579 2 года назад +2

    මාරම ලස්සනයි ටික් ටොක් වීඩියෝ එකක් නිසා හොයලා හොයලා රිලීස් වෙනකන් බලන් ඉන්න උනා 😍🥺....

  • @upekshachamara9290
    @upekshachamara9290 2 года назад +1

    ගොඩාක් ලස්සනයි.❤️❤️දෙන්නටම good luck 👍😍😍

  • @shashinimadushika6589
    @shashinimadushika6589 Год назад +2

    ලස්සනයි ... ගොඩක් ..❤️❤️

  • @nowtyshehan501
    @nowtyshehan501 Год назад +1

    kochchara ahuwth epa wennhane 😢😢...❤❤❤ ආදරෙයි අයියේ....වොයිස් නම් පට්ට ❤❤❤🥰

  • @malithiprarthana902
    @malithiprarthana902 Год назад +2

    Congratulations

  • @nilanthasadaruwan1117
    @nilanthasadaruwan1117 Год назад +1

    Lassanai aiye

  • @dilrukshidasanayaka993
    @dilrukshidasanayaka993 11 месяцев назад

    ❤❤❤සංසාරේ හුරු හින්දයි අපි යලි හමුවුනේ❤❤❤❤❤

  • @ridmaanurada2777
    @ridmaanurada2777 Год назад +2

    Wow lassanai voice eka 🤘🤘

  • @Rushani3884
    @Rushani3884 Год назад +1

    Niyamai aiya ❤️❤️

  • @methunigayansha9707
    @methunigayansha9707 Год назад +3

    ලස්සනයි❤❤❤❤

  • @chathuninawodya1690
    @chathuninawodya1690 2 года назад +4

    හරිම ලස්සනයි ....❤️💜️

  • @ashiniprabodani2212
    @ashiniprabodani2212 2 года назад +1

    ලස්සනම ලස්සනයී...❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘

  • @bestchoice584
    @bestchoice584 Год назад +1

    Me song ek nm pissuwk 🥵🥵🥵

  • @madushanruwan7967
    @madushanruwan7967 2 года назад +1

    සිංදුවක් නෙවෙ පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤. Best 👍👍👍👍👍👍👍

  • @janithshanaka9309
    @janithshanaka9309 2 года назад +16

    Singer and cast 💪 what a combination 🔥🔥❤️