2023/24 කැම්පස් Select උන අයගේ Registration ඇවිල්ලාද ? || කොහොමද Registration වෙන්නේ ?

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 251

  • @Freedomgirl2003
    @Freedomgirl2003 Месяц назад +202

    තුස් කියන්නෙ දෙයියෙක් ලෙස නම් කරනු ලැබේ ❤

  • @nidula_yasan
    @nidula_yasan Месяц назад +88

    Tush LK යනු?
    RUclips Channel එකක් ❌
    UGC එක 😌✅

  • @janandhidissanayake
    @janandhidissanayake Месяц назад +32

    හරි නන් ugc එකෙන් ලමයින්ට කරන්න ඕන දැනුවත් කිරීම් තමා අයියා මේ කරන්නේ. දෙයක් අහගන්න අයියලා අක්කලා නැති මන් වගේ අයට මේක ලොකු සේවයක්❤❤

  • @AshaniS556
    @AshaniS556 Месяц назад +231

    කවුරු කොහොම කිවුවත් අයියව විතරක් විශ්වාස කරන් ඉන්න මම.❤වෙන අය කියන එව්වා කනකට ගන් නෑ. 🖐️😒

  • @Samathathsarani
    @Samathathsarani Месяц назад +33

    මටත් දැනගන්න ලැබුනා රෙජිස්ට්‍රේෂන් පටන් අරන් තියෙනවා කියලා.ඒත් අයියා විඩියෝ එකක් දාලා තිබ්බෙ නැති නිසා එහෙම ලොකුවට ගණන් ගත්තෙ නෑ...ඔක්කොටම වඩා අයියව විශ්වාසයි....අයියා කියන දෙයක් තමා ❤❤❤🫡🫡🫡

  • @wijeyasmagoda6703
    @wijeyasmagoda6703 Месяц назад +25

    අයියා කියන දේවල් විතරයි අපි විශ්වාස කරන්නේ ❤
    campus apply කරපු දවසේ ඉදන් අයියා කියපු විදියට තමා හැම දෙයක් ම කරේ...ඉතින් ඉස්සරහටත් ඒමම තමා ❤️😍🖐️😊

  • @RaveeshaDilanjalee
    @RaveeshaDilanjalee Месяц назад +24

    අයිය හැමදේම වෙලාවට කියන හින්ද බය නැතුව ඉන්නෙ...❤❤

  • @Hash-t7m
    @Hash-t7m Месяц назад +12

    අයියා නිසා හිතේ කිසිම බයක් නැතුව ඉන්නෙ මොකද අපිට ඕන හැම විස්තරයකින්ම අපිව හරියට දැනුවත් කරන නිසා ඒ හැමදේටම ගොඩාක් ස්තූතියි❤️

  • @chamilajayasundara-q2b
    @chamilajayasundara-q2b Месяц назад +5

    අපේ දෙයිය ❤❤
    තුස් අයිය ❤❤

  • @KavishaMadushan-bc5tf
    @KavishaMadushan-bc5tf Месяц назад +7

    අයියා කියන ඒවා විතරයි විස්වාස කරන්නේ ❤❤❤❤😊

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Месяц назад +12

    අයියා ඉන්න නිසා බය නොවී ඉන්න අපි😌

  • @ImeshaLakmali-sl2vx
    @ImeshaLakmali-sl2vx Месяц назад +5

    එනකම්ම බලන් හිටපු වීඩියෝ එකක් තෑන්ක්ස් අයියේ ❤❤

  • @slchutya3735
    @slchutya3735 Месяц назад +17

    මටත් බෝට්ටුවක් ඕනෙ 😢

  • @apsarapawithrani8602
    @apsarapawithrani8602 Месяц назад +2

    අයියා නිසා තමයි බය නැතුව ඉන්නේ ඔයාට ගොඩාක් පින්

  • @Vindichathu
    @Vindichathu Месяц назад

    තෑන්ක් යූ අයියේ අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට❤😊

  • @deshanibhagya8574
    @deshanibhagya8574 Месяц назад +2

    Special Intake ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ 🥺🥺

  • @kasunikaushalya4132
    @kasunikaushalya4132 Месяц назад +2

    Ayye mage name wensk thino klin දියුරුම්ප්‍රකාශයක් dunna
    Ayem wrdiyt awe aktth දියුරුම්ප්‍රකාශයක්denn ond register weddi

  • @PramudhithaLiyanage
    @PramudhithaLiyanage Месяц назад +2

    News nemei mona mgule kiwt. Ayya vedio ekk dmmot thmi mn wda ptn gnne. ❤

  • @Drmaleesha
    @Drmaleesha Месяц назад

    Oyaata ගොඩාරියක් පින් අයියේ මේ කරන උදවු වලට....ඔයා නැත්තම් සමහරක් විට මට කැම්පස් එන්නෙ නැති වෙන්නත් ඉඩ තිබ්බා

  • @Methu415
    @Methu415 Месяц назад +2

    Ugc regitrtion krgnn sathiyak wge klyk denwd

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 Месяц назад +1

    ගොඩක් ස්තූතියි අයියේ❤️

  • @demonrhythms8761
    @demonrhythms8761 Месяц назад +1

    Ara thawa ekek innawa iron man wage atha dik karan boru thumbnail dan mata penna ba. Ayya kiyana deyak witharai wishwas karanne. Thank you so much Ayye 🫶♥🙏

  • @Yooooojin
    @Yooooojin Месяц назад +2

    Thanks aiye mehema hema dema denuvath karanavata

  • @H4NNIBAL_LECTOR
    @H4NNIBAL_LECTOR Месяц назад

    අයියා කියන දේ විතරයි අහන්නෙ ❤😎

  • @SaHaN124
    @SaHaN124 Месяц назад +1

    අයියෙ බෝට්ටු සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරයකුත් ඕනේ❤

  • @Suchikala737
    @Suchikala737 Месяц назад +1

    Thank you thush aiye😊❤

  • @DulmiMandakini
    @DulmiMandakini Месяц назад +2

    අනේ මේ ඉංග්‍රීසි වැඩසටහන ගැන විස්තර කියන්න්කෝ දන්න කෙනෙක්..මේ google from ek fil karoth aniwarenekt joing wenn oned

  • @Nethminimsara12
    @Nethminimsara12 Месяц назад +1

    Ayye mn me para 2nd shy karanawa.ehinda mata ugc registaion wenna bane ethaokta mata bottu enne nathda?😢mata cutoff walin awe gampha wickramarachchi

  • @SubashaniMaduwanthi-pe1pu
    @SubashaniMaduwanthi-pe1pu Месяц назад

    Godak pin aiye oyata❤

  • @TharakaAthapaththu
    @TharakaAthapaththu Месяц назад

    Thank you thush brother ❤

  • @sajeewanikarunarathna
    @sajeewanikarunarathna Месяц назад

    Oya harima hodai puthe

  • @kumarabalagalla2436
    @kumarabalagalla2436 Месяц назад

    Apiwa danuwath karanawata bohoma pin !! Theruna course ekata udin thiyana unicode 2 withara ain karanna one eka gana wisthara karala denna puluwanda godak pinsidda wenawa

  • @imeshmalinga1549
    @imeshmalinga1549 Месяц назад

    Please cl ugc awe mata..hebwi campus select...mekedi rejistetion krganne komd....nattam kal yaid mw rejister wenna

  • @IsuruLakshan-ee6hv
    @IsuruLakshan-ee6hv Месяц назад +1

    Ugc rejistration එක උනහම ඊලග පාර shy එකේ result එකෙන් campus යන්න බැයිද ...🤔

  • @ToytobabeJck
    @ToytobabeJck Месяц назад

    අයියා කියන දෙයක් තමා ඉතිං😁

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ Месяц назад +9

    අයියේ register වෙන්න result sheet eka genn ganna onada api private dala liyapu aya

  • @PalindhRasanjitha
    @PalindhRasanjitha Месяц назад

    Goodak pin aiye ❤

  • @Warsharatnayake8087
    @Warsharatnayake8087 Месяц назад

    අයියා කියනකම් ඉන්නෙ කව්රුත් කියන ඒව අහන්නෙ නෑ 🤗

  • @de_novus
    @de_novus Месяц назад +8

    Clicked within seconds smh

  • @MadushaniAththanayaka-fv3jh
    @MadushaniAththanayaka-fv3jh Месяц назад

    Aiye me para ugc eke rejister unoth aye liyala labana aurudde campas ynna berida

  • @niromitharuka7436
    @niromitharuka7436 Месяц назад

    අය්යා..අපි දැන් ආපු course එකට register වෙනකොට ..ඒ course එකට උඩින් මගෙ unicord list එකේ තියෙන..සමහර course ආයෙ පලවෙනි බෝට්ටු වටේට එන්නෙ නැති වෙන විදියට..අයින් කරන්න පුලුවන් නේද...ඒ ගැන video එකක් කරන්නකො

  • @VindyaPrabashani-f4o
    @VindyaPrabashani-f4o Месяц назад

    Aiye mama danata kelaniya art faculty select wela inne..eth mama ita udin colombo arts, thwa courses wagayak dala thiyenawa..ethakota mama colombo arts witharak ain krala anik courses tika thibbata prashnyak na neda..e courses awe nathath mata kelaniya art faculty ekata yanna puluwan neda..

  • @SamanthiSamnthi-v5z
    @SamanthiSamnthi-v5z Месяц назад

    Api bayavela hitiye thanks aiye

  • @samanthinirosha6926
    @samanthinirosha6926 Месяц назад

    Not selected aya UCG eke register wenna oni da kiyal pahadili karanna puthe

  • @sandamaliamarasena1643
    @sandamaliamarasena1643 Месяц назад +6

    2:24 අපිට බෝට්ටු එන්න කලින්..අපි රෙජිස්ටේශන් එක කරන්න ඕනිද ආපු කැම්පස් එකට..ඒක ප්‍රශ්නයක් නැද්ද ....

  • @sarathmadusanka2189
    @sarathmadusanka2189 Месяц назад

    ඔයා කියන දේවල් ඇරෙන්න වෙන අය කියන ඒවා ගනන් නැතුව ඉන්න මං🙃

  • @VictoriaFransis
    @VictoriaFransis Месяц назад

    Peradeniya science WhatsApp group ekak thyrnwad. Link eka dannako😊❤

  • @SasikaDilshani
    @SasikaDilshani Месяц назад

    Thush Lk❤

  • @BabiChila
    @BabiChila Месяц назад

    Thush king👑

  • @MhdAbdul-n4q
    @MhdAbdul-n4q Месяц назад

    Ayye git exam aniwarayenma liyanna ona exam ekakdha?
    Liwwe neththang Campus yanakota problem ekak weydha ayye?

  • @akilashehan1440
    @akilashehan1440 Месяц назад +2

    District : kalutara
    Rank: 1213
    Z score :-0.3312 third boat eken hari campus sure nedda 😢 maths stream eken

    • @elielweerasingha3638
      @elielweerasingha3638 Месяц назад

      කොයි කෝස් එක වගේද හිතන්නේ බෝට්ටු ගැන
      Engineering නම් එන්නෙ නෑ .. වෙන මොකක් හරි වගේ නම් සමහර විට physical ඒමත් බැරි වෙයි බොහෝ විට

  • @vihandevinda
    @vihandevinda Месяц назад +4

    Aiye
    Technology
    Gampaha 412
    Island 3625
    Et
    z -0.691
    Bot ekak eida aiye

  • @aboutsrilanka1221
    @aboutsrilanka1221 Месяц назад

    Aiyye ugc eken documents awa kiyala msg ekak letter ekak apu nathi aya mokada karanne

  • @JanithDeshan-e9t
    @JanithDeshan-e9t Месяц назад +1

    අයියා අර ජිමෙල් එක වෙනස් කරපුවාම කැමිපස් එකටත් වෙනම එකක් දාන්න ඔනිද නැත්තන් ugc එකෙ විතරක් දාලා එතනින් වෙනස් කරලා තිබිබම හරිද plz මෙකට උත්රයක් දෙන්න

  • @Malshavsk-di6hi
    @Malshavsk-di6hi Месяц назад

    UGC eken kivvath aiiya kiyana kam vishvasa karanne na❤

  • @dhanukadilshan8938
    @dhanukadilshan8938 Месяц назад

    Ayye english course ekt join wenna course ekt kiyak ynawad?

  • @tharusandamini6052
    @tharusandamini6052 Месяц назад +3

    Ayye bottu enna oni nam dan awilla thiyana course walata register wenna onada?

  • @BhagyaMadhuwanthi-cm2vp
    @BhagyaMadhuwanthi-cm2vp Месяц назад

    Plz cl the ugc කියල තිබ්බ කාට හරි campus ආවද.මට තාම ආවෙ නෑ😢ආව කෙනෙක් ඉන්නව නම් කියන්නකො 🥺

    • @MisnaNiswar
      @MisnaNiswar Месяц назад

      Mn call kraaa…eyala kiwwa campus select welaa thynne..documents check krlaaa labana sathiye athula update krnwaa kiwwa

    • @BhagyaMadhuwanthi-cm2vp
      @BhagyaMadhuwanthi-cm2vp Месяц назад

      @@MisnaNiswar mtath ehem kiww.eth thawma ne neda

    • @MisnaNiswar
      @MisnaNiswar Месяц назад

      @@BhagyaMadhuwanthi-cm2vp naa

  • @chandanaperera3475
    @chandanaperera3475 Месяц назад +1

    Ayya boat round gana video ekak dannako.

  • @pprageethkaushalya3531
    @pprageethkaushalya3531 Месяц назад +2

    පොදුපරීක්ශනය fail අයට regstration කරන්නෙ කොහොමද

  • @ChatuMadushani
    @ChatuMadushani Месяц назад

    Komd e English wadasatahanat samband wenne

  • @ChalaniDissanayake-ne1ls
    @ChalaniDissanayake-ne1ls Месяц назад

    Registration ekt a/l orginal setificet ek oned 🥲

  • @thisuradhananjaya9057
    @thisuradhananjaya9057 Месяц назад +4

    බෝට්ටුවක් එන්න නම් අපිට දැනට ආපු කෝස් එකට rejister වෙන්න ඕනෙද.

  • @pabodanirami8838
    @pabodanirami8838 Месяц назад

    Colombo Medical imaging technology තේරුන අය ඉන්නවද

  • @For_boy
    @For_boy Месяц назад +1

    Ugc eke rejister unoth ilaga paara resalt eken yann bada ayiye campas

  • @SECRETOFMUSIC12004
    @SECRETOFMUSIC12004 Месяц назад +3

    දැන් අපි ඉස්කෝලේ අස්වීම ගත්තට කමක් නැද්ද

  • @diliniweerasena8571
    @diliniweerasena8571 Месяц назад

    Aiye ara rs 50 k gewl ugc ekt register wenn thinne campus pothe thiyenn eke anthim dine dunnd

  • @ChamuSewvandi
    @ChamuSewvandi Месяц назад

    Thnks aiya❤

  • @Sandaruwan-cl8zh
    @Sandaruwan-cl8zh Месяц назад +3

    UGC eke රෙජිස්ටර් වෙන්නෙ නැතිව පස්සෙ එන බෝට්ටු වලින් කැම්පස් යන්න බැරිද

    • @Samathathsarani
      @Samathathsarani Месяц назад +2

      එතකොට බෝට්ටු එන්නෙ නැහැලු නේද

    • @shortoflife1803
      @shortoflife1803 Месяц назад +1

      Ba ne

    • @Dil_1011
      @Dil_1011 Месяц назад +3

      Puluwan

    • @Sandaruwan-cl8zh
      @Sandaruwan-cl8zh Месяц назад +3

      ​@@Samathathsarani එනවා මට ආව ගිය පාර වට 3 නේම

  • @VindhayaPathirana
    @VindhayaPathirana Месяц назад

    අයියෙ පොදු පරික්ශනෙ ෆේල් කෙනෙක් අභියාචනා දාලා වෙන කැම්පස් එකක් ඉල්ලන එක ප්‍රශ්නයක් ද අයියෙ.

  • @kavindi_kothmini2557
    @kavindi_kothmini2557 Месяц назад

    Ane thank you aiyee 🥹❤️

  • @rdnweerasinghe
    @rdnweerasinghe Месяц назад

    Ayye ugc registration eken passeda bottu enne

  • @Halloween23125
    @Halloween23125 Месяц назад

    අයියෙ 24 ඒලෙවල් තිව්වට පස්සෙ නෙවෙයිද රෙජිස්ටේෂන් වෙන්න එන්නෙ...😢

  • @HasiniShalika-k1j
    @HasiniShalika-k1j Месяц назад +3

    අයියේ පොදු පරීක්ෂණය ෆේල් අයට registration නෑ නේද

  • @KawyaRanasinghe-th8ix
    @KawyaRanasinghe-th8ix Месяц назад

    1st comment thank you aiya

  • @PrasadikaUduwilaarachchi
    @PrasadikaUduwilaarachchi Месяц назад

    Thank you ayiye❤

  • @chamiduthushan3913
    @chamiduthushan3913 Месяц назад +1

    South eastern MIT select kauda inne

  • @Samathathsarani
    @Samathathsarani Месяц назад

    Trinco management(TV) course ekt select aya innwdooo😊

  • @YureshiBhagyaHerath
    @YureshiBhagyaHerath Месяц назад

    Thanks ayiye

  • @rohanarohana992
    @rohanarohana992 Месяц назад

    South eastern select una kenek innwadoooo 😊

  • @yuke_baby.gril2441
    @yuke_baby.gril2441 Месяц назад

    Campus register vela second කරන්න barida

  • @champikakumarihami3153
    @champikakumarihami3153 Месяц назад +1

    🥳 1st comment 😊

  • @LalMunasinghe-hs8yy
    @LalMunasinghe-hs8yy Месяц назад +4

    දැනට වෙනත් පාඨමාලාවක් සදහා කැම්පස් එකක් ලැබිලා තියෙද්දි බෝට්ටුට අහුවුනොත් එකට යායුතුමද?

  • @KauminiGayasha
    @KauminiGayasha Месяц назад +1

    Apu corse ekt rejister wel 2nd shy krm apu corus eki cmps eki nthi wenwd😢

  • @U.Nethmini
    @U.Nethmini Месяц назад +1

    Aiye, thama 3rd boat ayata ugc registration witharai awe.
    Campus walin email awe naa.
    Eekata api mokakda krnna oona

  • @avishkaudara1503
    @avishkaudara1503 Месяц назад +5

    අයියේ campus එක්කට select වෙලත් intake එක ගැන මොකුත්ම නෑ..ඒක අවුලක් නැද්ද...course එකක් ඇවිල්ලා තියෙන්නේ ඒත් intake එකක් දාලා නෑනේ...වෙන එහෙම කවුරු හරි ඉන්නවද

  • @chamathmaduwantha9068
    @chamathmaduwantha9068 Месяц назад +1

    Ugc register unoth 2nd shy කරන කෙනෙක් ට 2shy results එකෙන් campus යන්න බැරි ද??

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige Месяц назад +1

    Thanks

  • @ImalshiMadubashini
    @ImalshiMadubashini Месяц назад

    Social work select කව්ද

  • @ThanujaJayawardana-zj9di
    @ThanujaJayawardana-zj9di Месяц назад

    🎉🎉🎉🎉

  • @RavinduDissanayaka-d8y
    @RavinduDissanayaka-d8y Месяц назад

    Colombo ismf degree eka hodaida

  • @isharamadushanka2371
    @isharamadushanka2371 Месяц назад +1

    🙏❤

  • @Sachi32262
    @Sachi32262 Месяц назад

    2nd shy karanawanam UGC eke register wenne na neda aiyye

    • @thathsaraweerarathna6229
      @thathsaraweerarathna6229 Месяц назад +1

      Nh 2nd ek krnvnm register unth me sree reslts valata oyta nxt time reslts valin ugc apply krnd bh

  • @KaweethaRanathunga-c6x
    @KaweethaRanathunga-c6x Месяц назад

  • @RuwiniIshara
    @RuwiniIshara Месяц назад

    ❤❤❤

  • @DiniduDeshan-os7bc
    @DiniduDeshan-os7bc Месяц назад +9

    කැම්පස් එකට තෙරුනා එත් පොදු පරික්ෂනේට ලකුණු අඩුයි තෙරුනු කැම්පස් වලට අපිට රෙජිස්ටර් වෙන්න බැයිද

    • @kaveenthimasha1028
      @kaveenthimasha1028 Месяц назад +1

      Oya ugc ekta kth krla ahuwd

    • @kaveenthimasha1028
      @kaveenthimasha1028 Месяц назад +2

      Ugc eka answer krn na ne

    • @DiniduDeshan-os7bc
      @DiniduDeshan-os7bc Месяц назад

      @@kaveenthimasha1028 oooo

    • @ishaninarayana3588
      @ishaninarayana3588 Месяц назад +3

      Ba ne mama UGC eken ahuwa eyala kiwwa පොදු එකේ ලකුනු හදල දෙනකම් බෑ ලු, oya mona campus ekeda halo?

    • @DiniduDeshan-os7bc
      @DiniduDeshan-os7bc Месяц назад

      @@ishaninarayana3588 U.V.P.A eke

  • @SithmiHansana
    @SithmiHansana Месяц назад

    👍

  • @KulanganaHettiarachchi
    @KulanganaHettiarachchi Месяц назад

    🌹❤️

  • @zzzar
    @zzzar Месяц назад +1

    අයියේ, මට ආවෙ Please Call the UGC කියලා... Calls answer කරන්නෙ නැති නිසා මන් ගියා UGC එකට... ළමයි ගොඩක් හිටියා එක එක ප්‍රශ්න තියෙන... PCU කියලා ආපු සමහර අයට එදා ම කිව්වා මොන කැම්පස් එකටද select වුණේ කියලා... ඒත් මට කිව්වා තව verifications කරන්න තියෙනවා, සතියකින් විතර දැනුම්දීමක් කරයි කියලා... Not selected කරන්නෙ නෑ නේද අපිව... ටිකක් බයයිනේ😢

  • @HD-mq7lz
    @HD-mq7lz Месяц назад +2

    @ThuSh Lk අයියේ රුහුණේ Management course එක කරලා Out වුණු අයගෙ job කරන percentage එක කීයද? 2023 out වුණු අයට රස්සා තියනව ද?

    • @malinduthalgahagoda2967
      @malinduthalgahagoda2967 Месяц назад

      Thush ayya oka ගැන video ekk කරා

    • @Dambagahawaththa2024
      @Dambagahawaththa2024 Месяц назад

      @@malinduthalgahagoda2967link eka thiyanawad

    • @HD-mq7lz
      @HD-mq7lz Месяц назад

      @@malinduthalgahagoda2967 ඔව් එක 2020 ට කලින් Data තියෙන්නේ කියල එ video එකේම කියනවා. දැන් වෙනස්‌ වෙලා ඇති percentage එහෙම.