Watched the movie yesterday and still I'm humming this song. No words to express! This is just a magic. 🥰 Love the strength of the voice, the lyrics and the power of the music. This song gives life to the movie. This gives the feeling "Yes, Duishen will come back for sure" and I just love that ❤
Watched the movie yesterday and still I'm humming this song. No words to express! This is just a magic. 🥰 Love the strength of the voice, the lyrics and the power of the music. This song gives life to the movie. This gives the feeling "Yes, Duishen will come back for sure" and I just love that ❤
Thank you so much for such great feedback and respect your appreciation ❤️🙏
Very true.. the song touched more than anything
ගොඩක් කල් ඉඳන් බලන් ඉන්න්වා ෆිල්ම් එක රිලීස් වෙනකන්...😥..... සිංදුව නම් සුපිරි....❤️❤️❤️❤️ ගොඩක් කල ඉඳන් අහන්නේ....
අදහසක් නෑ මටත්, චිත්‍රපටයක් නිදහස් කරන්න පෝලිමේ ඉන්න ඕන රටක මිනිස්සුන්ගෙ රසවින්දනය මොන තරම් මොටකරනවද කියන එකට ඔබ දෙදෙනාම හොඳ උදාහරණයක් , ප්‍රාර්ථනා කරමු ඉක්මනින් ඔබේ අදහසට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්න කියල🙏❤
ගිනි මලක් සිංදුවෙන් ගින්දර වගේ දැනුණ ප්‍රේමය ශෘංගාරාය මුහු වෙච්ච කවදාවත් වයසට නොයන ඒ දෙයියො දුන්න කටහඩට අපි හැමදාම ආදරෙයි කිත්සිරි මහත්මයා ❤️🙏🔥
හදවතින්ම ස්තූතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට,අපිව ජීවත්කරවන්නෙ මේ ආදරණීය රසිකත්වයමයි🙏❤❤🌹
කාලයකින් රහට සිංදුවක් ඇහුවා ❤️❤️
ස්තූතියි ඔබට ❤️🙏
මේ ෆිල්ම් එක එනකන් කොච්චර කල් බලන් ඉන්න වෙයිද දන්නේ නෑ හරිම ලස්සන නිර්මාණයක් මේකනම් ❤️❤️❤️
ස්තූතියි ඔබට අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් ඒ අවස්ථාව උදාවෙන්න කියල🙏🌹❤
කිත්සිරි මහත්මයා ඔබට ස්තුතියි..අපි දැක්ක ඔබ ගීතය මගින් චිත්‍රපටයට දෙන ආලෝකය..ඒ වගේම ජාතික ජන බලවේගයට ඔබ වැනි වටිනා කළාකරුවන් එකතු වීමම වාසනාවක්..මට දැනෙන්නෙ ඔබේ හිත ඇතුලෙත් දුයිෂෙන් වගේ මානුෂීය ගුණයෙන් පිරිපුන් මනුස්සයෙක් ජීවත් වෙනව කියලා..චිත්‍රපටය එන තුරා ඉන්නෙ නොයිවසිල්ලෙන්..
අතිශයින්ම ස්තූතියි ආදරණීය ඔබට ❤️
මේකට පළවෙනි කමෙන්ටුව දාන්නේ මම.මම දන්නේ නෑ ඉස්සරහට මේක බලන අය මොන අදහස්ක් කියාවිද කියලා.හැබැයි මේක නම් දරාගන්න බැරි තරම් විශිෂ්ඨ නිර්මාණයක්.සන්ගීතය,හඩ,චලන කතාන්ගය හෙණ පාරක් වගේ පපුවට වදිනවා
ස්තූතියි ඔබට, අපිව හදවත් ඇති මිනිස්සු කරපු රුසියානු සාහිත්‍යය , හැමදාමත් ඔබවැනි ආදරණීයයන් වෙනුවෙන් ගයමි🙏❤❤
@@kithsirijayasekara බොහොම ස්තුති කිත්සිරි ජයසේකර ගායකතුමනි, හදවතින්ම ඔබතුමාගේ නිර්මාණ රසවිදිමි.කැමීලියා මල් සුවදට ගීතය වගේ ...අදටත් ඒ හඩ ඒ පෞරුෂය අමරණීයයි.ඉදිරියටත් මෙවැනි විශිෂ්ඨ වූ නිර්මාණ දැයට දායාද කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@@kithsirijayasekara 🙏🙏🙏🙏
@@kithsirijayasekara ✊🏻 ❤️
Wow nice song❤🎉
Thank you 💖
මම ගුරුගීතය පොත මේ දැන් කියෙව්වෙ. දැන් මම මේ සිංදුව අහනවා ❤හරිම ලස්සනයි චිත්‍රපටිය ඉක්මනින් දකින්න ලැබේවායි සිතමි.❤
ස්තුතියි ඔබට අපසැමගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවි🙏❤
Beautiful song 🎤🎼with classic visuals ✔️
Thank you so much❤
Me film eka enakan balan inne.mara asai balanna😊
Kyrgyz ❤️😌
🙏❤️❤️
Film eka released na neda?
@@Belgorod-K329 තවම ලංකාවෙ පෝලිමේ 😢
@@kithsirijayasekara මොනවා උනත් මේක නම් සුපිරියක් ❤️❤️
@@kithsirijayasekara sahodaraya release una neda film eka 😌❤️❤️🫂
Beautiful 👌
Thank you🌹
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️
me film eka kawadada enne....🥲
facebook.com/share/rvKDLjjZrgnYssxK/?mibextid=xfxF2i
මේ film එක release වෙන්නේ කවදද කියලා දන්න කෙනෙක් කියන්නකෝ... අවුරුදු7 කට කලින් trailer එක දාලා තියෙන්නේ... ඒත් ඒ ගැන ආපහු කිසිම සදහනක් වෙලා නෑ...
හරිම කනගාටුයි,චිත්‍රපට සංස්ථාවේ පෝලිම් නිසා විශාල අසාධාරණයක් මේ චිත්‍රපටයට සිද්ධවෙනවා😢
@@kithsirijayasekara 😢😢😢
Pissu.❤
🥰🥰🥰
Beautiful melody ❤️
Thank you🙏❤
❤🎉❤🎉
🥰🥰🙏
තව කොච්චර කාලයක් බලන් ඉන්න ද😢😢😢😢
ලගදීම සිනමාහල් වලට එන ආරංචිය තියෙනවා, ප්‍රාර්ථනය කරමු 🥰
@@kithsirijayasekara
❤️🙏
Ane me film eka kawadada enne....🥺
ලංකාවේ චිත්‍රපට පෝලිම තවමත් දිගයි😁
අහපු ලස්සනම ගීයක් ❤️
ස්තූතියි ❤🙏
කවදද එන්නේ මේක 🥺🥺🥺😢❤️
චිත්‍රපට සංස්ථාවේ පෝලිම තවමත් දිගයිලු😢😢
@@kithsirijayasekara හරිම අසාදාරණයි සර් . දැන් අවුරුදු කීයක්ද 😓
@@kithsirijayasekara
තව කොච්චර කාලයක් බලන් ඉන්න ද....තව කොච්චර කාලයක් උනත් බලන් ඉන්නම් දුයිශේන් වසන්තය රැගෙන එනවා නම්, එහෙත් ජීවිතය එතරම් දිගු නොවෙන්න පුලුවනී😢😢😢
අපේ සිනමාව෴❤❤❤
🙏🙏❤