Hamuduruwa na dan inna buddimath himi nama tama kitulapana damma. Wijaya Bohoma pin wath buddimath himi namak mama sana baraw a himi namata pawaranna mulu sanama inna ugath himi namak oba wahansa sasana suba siddiya sadaha mawani buddimath himi warunta sasana bara deemata kala awith aka tama oba wahansala kala haki da
We are so surprised whats is happening in Sri Lanka. That monk is just one and there are exactely same type radical monks. we all know who they are. They also have funding people.all those new eatablishments very popular . kiribathgoda. Thitagalle. samanthabadara. and many more trying to establish radical systems. they running arround abroad and making more followers
Me comments valin balanna.... Budu dahama vinasa karanna kidenek pela gahenavada...kaltan nivasin Danna oni naduva. ..me hamuduruvo dapu ekada varadi....therun ganna. Baudayek nam monatharam vedanavak hithata enavada kiyala....ape daruvanta darmaya nathi vei kiyala apata bayai..
Maha utthma maha saga ruwanata ninda apahasa karala hithanna spa thirisan athmayakwath..anagathe pahala wena kasawa kantaka pevidi uthumantath maha saga ruwana sihi kara siupasa puja kara drama awabodaya labaganithwa...
Issela rhath wela niwan awaboda karagena hitahan 😂 anuta kade yanna kalin 😂 dan apita hithaganna puluwan Ai obala wage aya mhana une kiyala? 😂 so buddha kiwwa marge yanna niwan dakinnna wal pal kiyawanne nathuwa
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න ඕන තිත්ත ගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවෝ ගැන දැනුවත් කලාට..ඔබ වහන්සේ නොසිටින්න මට මේ හාමුදුරුවෝ ගැන දැනගන්න ලැබෙන්නෑ..මම මේ vdo එක බැලුව වෙලාවෙ සිට කාල්ටන් නිවසේදි කල සම්පූර්ණ දර්ම දේශනාව අන්තර්ජාලය පුරා සෙවුව. පසුව පුද්ගලයෙක් එවපු ලින්ක් එකකින් සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කලා.ඇත්තටම හරිම සතුටක් දැනුනෙ මෙවැනි ස්වාමීන් වහන්සේලාත් අප රටේ සිටීම ගැන..ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි උගත් බුද්ධිමත් හිමි නමකට මේ ආනන්ද සිරි හාමුදුරුවෝ දේශනා කරපු බණ නොතේරුනාද එහෙම නැත්නම් හිතා මතාම බෞද්ධයා නොමග යවනවාද ..??තෙරුවන් සරණයි..
Oya kiynne kauru hari kiyld??
මෝඩයන්ට පිරිසිදු දහම තේරෙන්නෑ.සර්පයාගේ වලිගෙන් අල්ලන් දගලනවා.
සත්තකින්ම ඇත්ත එදා ඒ වීඩියෝව මාත් බැලුව. ඒත් මම තනියම කල්පනා කලා මොනවද මේ බන ඒත් කොහෙද මේ ඉන්නෙ කියල...ඔබවහන්සේට බුදුසරණයි දීර්ඝායුලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරනයි ඔබවහන්සේව සියලු දෙවියෝ රකිත්වා
තෙරුවන් සරණයි .අපගේ ස්වාමීන් වහන්සේලා කූඹි ගුල ඇවිස්සුනා මෙන් හැසිරෙන්න .අලගද්දූපම සූත්‍ර දේශනාව පෙන්වාදුන් ආකාරයට දර්මය තර්කානුකූලව විසදාගැන්මට ගොස් වෙන්නෙ සර්පයගේ කදෙන් අල්ලාගත් වැන්නක් .දර්මය තර්ක වාදයට නොගෙන අවබෝධය පිණිස භාවිතා කරන්න.යම් චීවරයක් දරා සිටින අයෙක් වැරදි දහම් දේශනා කිරීම අයත් වෙන්නෙ .ආනන්තරිය පාපකර්මයට .නොමැති නම් සංඝ භේදයට ඒක බුදු පියාණන් වහන්සේ වැඩසිටි අවදියේ දේවදත්ත හාමුදුරුවන් කරගත් ආනන්තරිය පාපකර්ම දෙකෙන් එකක් සංඝ භේදය ලෙස බුදු පියාණන් වහන්සේ දේශනා කලේ මනුස්සයන්ගේ නිවන් මාර්ගය අහුරාලමින් වැරදි දහම් දේශනා කර භික්ෂූන් වහන්සේලා ඒ දර්මය සරණ යන්න උපදෙස් ලබාදීම .අද නම් පෙන්වාදෙන්නෙ හාමුදුරුවන් හාමුදුරුවන් අතර භේද ඇති කිරීම සංඝ භේදය ලෙස පෙන්වාදෙනවා .ඒ ලෞකික පැත්තෙ .ලෝකෝත්තර පැත්තෙ පෙන්වාදුන්නෙ වැරදි දහම් දේශනා කිරීමේදී ආනන්තරිය පාපකර්මයට හසුවෙන බවයි .ඒ මොකද ඒ දර්මය නිවන අහුරාලමින් කරන දේශනා චීවරය දරාසිටින කෙනෙකුට අකැපයි .බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට නින්දා අපහාස අගෞරව වැරදි දහම් දේශනා කලාට ගැටෙමින් විසදාගැන්මට වෙහෙසුණේ නැහැ .මොකද ඒ අය සතර අපාගතවන බව සත්‍යයි .එවාට බැන වැදීමෙන් මොනවා ලබාගන්නද .සතර අපාගතවන මග තමයි ඉතිරි වෙන්නෙ .තෙරුවන් සරණයි .
සම්පූර්න දේශනාවම උසාවියෙදි අහන්න සැලැස්සුව එකෙන් ධර්මය තවත් බබලයි..
Aniwarayanma
මේ අය තමයි සත්සතියට එකෙක් ඩෝලෙ ගහනවා, අනෙකා වයලින් ගහනවා,තව එකෙක් නටනවා මුලු ලෝකයාටම ඇදලා පෙන්නුවෙ මේ තමයි මර දූතියන්ගේ රැගූම් කියලා, දෙවි දත්තට තේරැම් ගන්න බැරිවුනා උතුම් බුද්ධ වචනය ... එයාගෙ ගෝලයො තාමත් ජීවත් වෙනවා මිහිපිට.. සුපින්වත් තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ නිවැරදි මාර්ගය කියනවා.. ගොන් හරක් ඒ වචනවල එල්ලිලා තප්පුලනවා .......
අනිවාර්යයෙන් සහෝදරයා
තිත්තගල්ලේ හාමුදුරුවෝ ධර්ම විනයානුකූලද කියලා තීරණය කළ යුත්තේ ගිහියන් නෙවෙයි භික්ෂූන් වහන්සේලායි. තිත්තගල්ලේ හාමුදුරුවෝ ඇතුළු පිරිස් ශාසනයට කරන හානිය ඔබට නොපෙනුනාට ධර්මයේ වටිනාකම දන්න අයට පේනවා.
නිර්මල වූ සත්‍යයේ ගමන් මග "අභිදර්මය ... සම හරක්ට වැටහෙන්න කල් යනවා ...
ඇත් පා සටහන් පෙන්නන්න එපා අපිට ඇතා පෙන්නන්න හාමුදුරුවනේ
ruclips.net/video/WdNYzDfbXJc/видео.html නුවනැත්තො විමසත්වා...
ඇත්ත තිත්තයි.... ඇත්තම ඇත්ත තිත්තම තිත්තයි......බුදුන්ට කඩේ යන්න හාමුදුරුවනේ...සත්‍ය විවර වී ඇත..පින් ඇති බුද්ධිමත් මිනිසුන් බිහිවී ඇත...
මු තමයි ලංකාවේ ඉන්න හොදම චීවරධාරියා
Oba wahanseta spe gawurawaya
බුදුන් දෙසු ධර්මය නොමඟ යවා.gihiyada නොමඟ යන්නේය.
අනේ අපි නම් ව්ජේගෙ දරුවො නෙවෙයි මෙ මොඩ කත ඉවරයි
ඇත්ත අපේ හාමුදුරුවනේ..සම්මාදිට්ඨි SAMMADITTHI youtube chanel එක subscribe කරන්න
Den inn moad hethth උතුම් බුදුරජාණන්වහන්සේ tj දහමක් නොදන්නා ol mottal ජාතියක් appe හාමුදුරුවනේ
ඔබවහන්සේලා පත්කරගත් රජයේ දැක්ම තමයි උන්වහන්සේගේ වචනයෙන් පිටවෙන්නෙ .
Hamuduruwa na dan inna buddimath himi nama tama kitulapana damma. Wijaya Bohoma pin wath buddimath himi namak mama sana baraw a himi namata pawaranna mulu sanama inna ugath himi namak oba wahansa sasana suba siddiya sadaha mawani buddimath himi warunta sasana bara deemata kala awith aka tama oba wahansala kala haki da
Theruwan saranai suwaminwahanse oba wahansete sasanika hegimete 🙏🏻🙏🏻🙏🏻
මේවට මහ නායක හාමුදුරුවන් වගකිවයුතු යුතුය
රටෙම්ම පහකරන්න ඕනේ රටට අදරයක් නැති මීනිස්සු චිවරදාරි රටෙන් නෙරපහරින්න ඕනේ
Hariyeta hari hamuduruweney
Ohoma allagen niwan dakinna ba. Athharinna.
Oya kiyana kathawa therum ganna mr omalpe
ඔබ වහන්සේ බුදු දහමේ යහපත උදෙසා සිදුකරන ලද ක්‍රියාවන් මොනවාද?
Uba kiynne thithgalle hari kiyld??
මේ මෝඩ voice cut වලට රැවටෙන්න එපා...
Aluthin comments one naha athiwenna niyama uththara deela
ඕකට උත්තරය වන්නේ, කෘතීම නපුංසත්වයෙන් මිදී , ගිහියන් ,රදළ ප්‍රභූන්සේ ගසා කන්නේ නැතිව පිණ්ඩපාත යට නිහතමානීව යොමු වීමයි. අද පිණ්ඩපාතයේ, යන්නේ, පූසෙක් , බල්ලෙක් පමණයි, ගෙයින් ගෙට
We are so surprised whats is happening in Sri Lanka. That monk is just one and there are exactely same type radical monks. we all know who they are. They also have funding people.all those new eatablishments very popular . kiribathgoda. Thitagalle. samanthabadara. and many more trying to establish radical systems. they running arround abroad and making more followers
Mun budu daha wanesena n g o kare kalli yey ekek siridammagey goleyoo eayawath nerepaharinna hamuduruweney
තොපිට හෙන ගහන්න ඹ්න කබරෙක් නුඹලා සාසනය කනවා
Awankawama oba wahanse gena duka hithenawa....pawu oba wahanse...
Menik pettiyak uda idagena higakanawa....
ගොන් කතා කියන්න එපා හාමුදුරුවනේ . මෝඩයින්ට තේරෙන බණක් නෙවෙයි ඒක
Buddimatek comment ekk dala 😂
මෙයා නිඝණ්ඨ යෙක්
Daham විනාශ kara ගෙනියන්න me wag hamudurunwan kiya ganna aya
Nirmala budu dahamata nigakarana kalakannita safawewa...safawewa....safawewa......
ඔබ තුමිය තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන්ගෙ බන අහන්න..."ශුද්ධාස්ඨකය යනු පරමාණුවද " කියන අභිධර්ම දේශනාව අහන්න දිගටම එහි කොටස් වශයෙන් සති ගණනාවක් කියාදීපු ධර්මය අහන්න එවිට ඔබට පැහැදිලි වේවි ඒ ස්වාමීන් වහන්සේ ගැන.
Me comments valin balanna.... Budu dahama vinasa karanna kidenek pela gahenavada...kaltan nivasin Danna oni naduva. ..me hamuduruvo dapu ekada varadi....therun ganna. Baudayek nam monatharam vedanavak hithata enavada kiyala....ape daruvanta darmaya nathi vei kiyala apata bayai..
Thitha galle hamuduruwo kiyana dahama therum ganne itha athalossak pamanai. Notherena hama kenekma ekata wirudda wenawa ekai aththa.
Eka aththa hariyata buddiyen ahanna onee
Oya hariyatama hai
pavidi prathiroopakaya obai hamuduruwane,,,unwahansela aryanwahansela...oba wahanse karaganne arya upawadayai!!!anukampa karami!
Oba wahanse yali mahana wenna oni
Maha utthma maha saga ruwanata ninda apahasa karala hithanna spa thirisan athmayakwath..anagathe pahala wena kasawa kantaka pevidi uthumantath maha saga ruwana sihi kara siupasa puja kara drama awabodaya labaganithwa...
Me yaka amu pissek... Deshapaluwanta kade gihin pin bath kana yakek
Mahanayaka hammudurvwo thun dena nisa thamay budda sasanaya lankawe nathiwigena yanne
Aththatama siwura galawala danna ona
Ai hamuduruwane apata ඔච්චර paw purawanne..
You are not a Buddhist Monk but a laymen, an ex-parliamentary member
අනේ සංග බෙිදය නේද මෙි අපිට බන කෝ මෙයාල දේශපාලුවෝ නේද
නාකි දේසපාලු ගන ගෙඩි
Galle amuthu pansale thamai emahamuduruwo inne kudukarayo ganjakarayo oke inne waradi awabodayan denawa hamuduruwane amutu pansale amuthu wadawenawa
🙏
mahana vela desapalanaya balaya heuwatakak na innathana therun ganna
Issela rhath wela niwan awaboda karagena hitahan 😂 anuta kade yanna kalin 😂 dan apita hithaganna puluwan Ai obala wage aya mhana une kiyala? 😂 so buddha kiwwa marge yanna niwan dakinnna wal pal kiyawanne nathuwa
🐂🐂🐂
වැඩක් නැහැ හාමුදුරුවනේ නඩු මගට ගියාට?? හේතුව එම ස්ථාන වල ඉහල පුටු වල ඉන්නේ ඔය ආගමෙන් සහ මුස්ලිම් අන්තවාදීන් නුත් ඔය ස්ථාන අත පත් කරගෙන අවසන්. මේ අනතුරක දැඩි බරපතල තත්වය දැනගෙන කාදිනල් උන්වහන්සේ නිතරම කියා සිටින්නේ බෞද්ධ යෝ රැකුනොත් අනික් ආගම් රකෙවී කියලා.
Deshapalanaya nisada me svameen vahansa kiyane.ape uththaritharA Buddha darmaya vinasa karana kalakanni. Ai. Gennane..namal. Buddha darmaya danne nadda...samannya manussayek nam ivasanna puluvan...elamith nomaga yanava....mevage kalakanni ratenma thuran karanna namal....puthe oyalama pela gasenna oni eka evata udav dunnoth ape uththaritharA budu dahamata mokada venne... Evidio eka dakala apith hithuve me tharam loku nindakada ratama inne kiyala...... savameen vahansa.....oba vahanseta loku pinak me hada avadi kireema....NarAka comments danneth Buddha darmaya vinasa karana kalakanni minissun ....
Den boa wela ඉන්නේ deudaththala
Maru madamulane naiyo boru bana hora dathu viswasa nugath gonnu kohomada unwagemai unge budhagama unahanne horabaudhayo madamulana hawa giyoth mokada.rakta virudda
Sasanen nerapanna barida
මෙම පුද්ගලය මීට පෙර හිරේ හිටිය ,නයිට් ක්ලබ් ගිය කෙනෙක්
sobitha hamuduruwoda
Do not throw stones from glass houses
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"
මේ රටේ "සංඝයා" නැත. 90% සිටින්නේ "දුසිල්" දේශපාලනය, රස්සාවල් කරණ, බුදු දහම විකුණා ගෙන කන, අකැප මුදල් පරිහරණය කරණ
>
ගොවිතැන් කරණ, දේපොළ රකින, සිල්වත් භික්ෂුන්ට එරෙහිව පෙළපාලි යන, මාරාන්තික උපවාස කරණ , උසාවි යන, ළමා අපචාර කරණ, "නිර්මාංශ" නොවන, කිවූ නොකී ගිහියන් පවා නො කරණ, කටයුතු කරණ , ""පිටරට"" සවාරි ගහණ, බොහෝ වැරදි කරණ, "සාසන" විරෝධී, "විනය" විරෝධී, චීවර ධාරින් ය. . මෙම හේතුව නිසාම "සිවුර හැරයන්න කියා" සිංදුවක් ද රචනාවී ඇත.**{පහත වීඩියෝව/video බලන්න.]***
* මෙම දුසිලන් "බුදුන් වහන්සේ" පර දේශයකට පලවාහැර ඇත. විෂ්ණුගේ එක් "අවතාරයක්" බවට ඉන්දියානුවන් විශ්වාස කරණ ඉන්දියානුවෙක් (බවට "බුදුන්" වහන්සේ පත්කර ඇත.) අසරණවී ඇති බෞද්ධයින් (වඳුරු තිදෙනා මෙන්)/Three monkeys 01:ඇස් දෙක පියාගෙන, 02) කට වහගෙන; 03) කන්දෙක වහගෙන සිටි. **[පහත වීඩියෝව/video බලන්න.]***
ruclips.net/video/ZSKqSIK-q-k/видео.html ...Three Wise Monkeys - A Gandhi Story
ගවුතම බුදුහාමුදුරුවන්ගේ ලෝකෝත්තර ධර්මය දේශණාකරන්න හැබැයි ඒවා විකුර්ති නොකරන්න පිටකයට ගැලපිය යුතුය
ව්චාරයෙන් තොර කතාවක්
3
paiya pukeda?
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේලා පාර්ලිමේන්තු ගිහිල්ලා වරදාන අරගෙන පිස්සුකෙලියා. අධිකරනයේ නිවන් දැකපු අය ඉන්නවද? ඔබ වහන්සේලා කවද්ද නිවන් අරමුනු කරලා ධර්ම දේශනා කළේ?
Dan thithgalle hamuduruwo dheshana karnne niwanat yan banada?
වලිගය අල්ලගන දගලන ඕමල්පෙ