හැමදාම විනාඩි 5ක් මේ නිලය තෙරපන්න | ඔබේ කොණ්ඩේ සතියෙන් බලන් ඉද්දී වැවෙන්න පටන් ගන්නවා | Arogya

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 547

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial  3 года назад +198

    "ආචාර්‍ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 3 года назад +218

    මේ යෝගා කරන girl ගේ කොණ්ඩේ නියමයි. දෙපතුලටම වැවිලා. wau මරු. මරේ මරු

  • @Dilru6666
    @Dilru6666 2 года назад +46

    ඔබතුමා කියලා දෙන මේ සියලුම වටිනා අදහස් ඉතාමත් අගයකොට සලකනවා ඔබතුමාට බොහොම පිං ... තෙරුවන් සරනයි ඔබට .. 🙏

  • @wasanthakumara9524
    @wasanthakumara9524 3 года назад +110

    අපට ගොඩක් වටිනා ප්‍රතිකාර කියලා දෙන ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!!! 🙏🙏🙏

    • @manowanshaya3372
      @manowanshaya3372 3 года назад +2

      සතියක් ගියා...ඔයාගේ කොන්ඩේ වැවුනාද...

    • @kumarijaysooriya1606
      @kumarijaysooriya1606 3 года назад +1

      බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @Anuu01984
    @Anuu01984 2 года назад +36

    ගොඩක් පින් ඔබතුමාට අපිට මේ වගේ ප්‍රතිකාර කියල දෙනවට ❤️

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 года назад +34

    චාමින් සර් ඔබ තුමාගේ විඩියෝ මා බොහොම ආසාවෙන් බලනවා ජිවිතේට ඉතාමත් වටිනා කරුනු පැහැදිලි කර දෙනවා ඒ වගේම යෝග අසනද ඉතාමත් වටිනවා බොහොම පිං,
    දිර්ඝා ආයුෂ ප්‍රාර්ථනා කරමි ඔබට තෙරුවන් සරණයි🙏🙏👏🌹

  • @donaakmimana7660
    @donaakmimana7660 2 года назад +36

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්; ස්තූතියි.

  • @dineshnimal925
    @dineshnimal925 Год назад +3

    ඔබ කියා දුන්න දේ ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤❤

  • @pramodimadushika621
    @pramodimadushika621 3 года назад +10

    ඇත්තටම වටිනවා මෙක . මමත් දැන් මේ කොන්ඩේ යන ප්‍රශ්නය තියෙනවා මට හොද ක්‍රෙල් කොන්ඩයක් තිබ්බා එත් දැන් මස 2න් විතර එ කොන්ඩේ සෙරම ගියා දැන් මගෙ කොන්ඩෙ චුට්ටයි තියෙන්නෙ මැද තට්ටේ පැදිලා 😔😔..අනේ මෙකට තව කරන්න දෙවල් තියෙනවනම් ස්බවික ප්‍රතිකර තියෙනවනම් අපිව දැනුවත් කරන්න 🙏🙏..අචාර්‍ය චමින් වර්නකුල සර්ට නිදුක් නිරොගිත්වය ලැබේවා 🙂🙏

    • @kavindiahangama1112
      @kavindiahangama1112 3 года назад +2

      මං දන්න තරමින් කාන්තාවකගෙ කොන්ඩෙ, පිරිම්න්ගෙ වගේ තට්ටෙ පෑදෙන තරමට යනව නම් ඒ PCOS රෝගයේ ලක්ෂණයක් ...මා ද ඒ රෝගයෙන් පෙලෙමි. ruclips.net/video/iqhKzT4OIWA/видео.html මේ වීඩියෝ එකේ එම රෝගී තත්වයේ රෝග ලක්ෂණ තියෙනවා.. ඔබගේ දැනුවත්වීම පිනිස බලන්න..🤗

  • @renukamadu7558
    @renukamadu7558 3 года назад +37

    ගොඩක් වටිනා දෙයක් ඉදිරිපත් කරනවට බොහෝම පින් ඔබටත් හැමදාම ස්තුතියි තෙරැවන් සරණයි

    • @ruwinikanchana8016
      @ruwinikanchana8016 2 года назад

      නියපොතු ද එ අතුල්ලන්නෙ නැත්නම්, අඇගිලි බිත්තර ද අතුල්ලන්නෙ එ අනෙ පැහැදිලි නැ

  • @gunaraja6639
    @gunaraja6639 2 года назад +2

    ඇත්තටම වටින චැනල් එකක්, හැමදාම මිනිස්සු න්ට යහපතක් වෙන දේවල් ම දාන්න,
    යහපතක් ම වේවා!

  • @ගමගේගමගේ-ඟ5ග
    @ගමගේගමගේ-ඟ5ග 2 года назад +1

    අනේ ගොඩක් පිං මගේ කොන්ඩේ ගොඩක් දිගට තිබුනා දැන් යනවා නතර කරන්න ම බැ🙏🙏🙏🙏 ගොඩක් ස්තුතියි සර්

    • @Baby____862
      @Baby____862 Год назад

      ඔයාට හරි ගියා ද

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 2 года назад +4

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏 ඖෂධ ප්‍රතිකාර කිරීමට මැදපෙරදිග ඉන්න අපට හැකියාවක් නෑ. නිල ප්‍රතිකාරකය පමණක් ප්‍රමානවත් ද. ඔබතුමාට පිං සිදු වෙයි. මේ පිළිබඳව පැහැදිලි කරන්න. මැදපෙරදිග ඉන්න අපේ කෙස් ගොඩාක් ගැලවෙනවා.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 года назад +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @rkcommonvolg6992
    @rkcommonvolg6992 3 года назад +31

    ගොඩක් ස්තූතියි..... බොහොම වටින වීඩියෝ එකක් 💓

  • @vishakaherath6092
    @vishakaherath6092 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ඒවගේම බෙහෙවින්ම පිං. අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 3 года назад +40

    ගොඩාක් පින් මහත්තයාට ....❤❤❤😊😊😊

  • @antanijayantha7583
    @antanijayantha7583 2 года назад +1

    Gadak වැදගත් ඔබතුමාට budusaranai

  • @sandakafernando7640
    @sandakafernando7640 3 года назад +25

    ගොඩක් වටිනවා, බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @yasaranethimi7218
    @yasaranethimi7218 3 года назад +4

    Loku උදව්වක් meka,konde yana aka gen godak dukin hitiye ,godak pin

  • @devideepa7683
    @devideepa7683 3 года назад +21

    නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි❤🌷👍

  • @mojonewslk
    @mojonewslk 3 года назад +4

    ගොඩක් ස්තූතියි..... බොහොම වටින වීඩියෝ එකක්

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 года назад +4

    ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් පින් ඔබතුමාගේ හැම video වීඩියෝ බලනවා

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 3 года назад +5

    ඔබ තුමාට ගොඩක් පින්.තෙරුවන් සරනයි .

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 года назад +14

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 года назад +3

    අනිවාර්යයෙන් math try karanawa.thank you ❤️

  • @yasithbhanuka8602
    @yasithbhanuka8602 2 года назад +4

    ඒක නම් පට්ට හොදේ👍😉

  • @GeekiyannalageSiriyalatha
    @GeekiyannalageSiriyalatha Год назад +4

    ගොඩාක් පිං සිද්ධ වෙනවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @praveennadeera5540
    @praveennadeera5540 2 года назад +1

    බොහොම ස්තුති ඔබ තුමාට.. වටිනා video1k..

  • @kksprasathprasath
    @kksprasathprasath Год назад +1

    ස්තුතියි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉

  • @harshaniprebodha1816
    @harshaniprebodha1816 Год назад +2

    ගොඩාක් ස්තූති ඔබ තුමාට😊❤

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 3 года назад +10

    ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට හරිම ආසයි ඔය කටහඩට දෙන්නටම තෙරුවන් සරණයි !!!

  • @thushanthipathinayake5605
    @thushanthipathinayake5605 3 года назад +10

    බොහොම ස්තුතියි ඔබතුමා ට ..සුවපත් වේවා .සියලුම දෙනා .🙏🙏🙏

  • @nilanila6846
    @nilanila6846 2 года назад +1

    හර් යො....හර් යො..අනිවාර්යයෙන්ම කර්ලා බලන්න ඔනා දිර්ඝායු වෙවා 🙏🙏🙏🙏🙏🤝🤝👊👊❤️❤️❤️

  • @NilashaKuruppu
    @NilashaKuruppu Год назад

    Godakma sthuthiyi oba thumata💖💖💖💖harima vatinava vedio ekata

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 года назад +1

    ඔබතුමාට ගොඩක් pain ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි මම හැම වීඩියෝ එකම බලනවා

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 года назад +2

    And akki oya Hari lassanai.man aththata dakala thiyanawa

  • @anandapiyal8101
    @anandapiyal8101 3 года назад +3

    ඹබ තුමාට බොහෝම ස්තූතියි

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 3 года назад +29

    ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක්. 👍

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 Год назад +3

    ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 3 года назад +2

    ගොඩක් හොඳයි . ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @djhasithasl1596
    @djhasithasl1596 3 года назад +4

    ගොඩක් පිං ඔබතුමාට මෙවැනි දේ කියල දෙනවට

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 года назад +11

    Thank you sir thank you very much God bless you 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 3 года назад +10

    ගොඩක් ස්තුතියි ඔබ‍ට.. මට නිල ප්‍රතිකාරය,, තෙල් සාත්තුව විතරක් කිරීමෙන් ප්‍රතිපල ලැබේද...??? 🙏🙏🙏

  • @netharaweerasinghe688
    @netharaweerasinghe688 2 года назад +1

    අචාර්ය තුමනි මෙම ප්‍රතිකාරය දිනපතා කල යුතුද, නැතහොත් සතියකට දින කීයක්ද, එය ගාලා පහුවදා අනිවාර්යයෙන්ම ස්නානය කල යුතුද..අචාර්ය තුමනි කරුණාකර පහදා දෙන්න..🙏

  • @dushaniga8822
    @dushaniga8822 3 года назад +8

    ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි.!!

  • @nawafnawaf6117
    @nawafnawaf6117 2 года назад +1

    ඔබට. සුබ. දවසක්. ගුරැතුමනි. මගෙ. කොනඩය. ගොඩක්. හැලෙනවා. මට. හිත.ගන්න. බැරි. තරමට. යනවා. ම⁣ගෙ. ගරැබසය. අයින්. කරල. හරියටම. මස. 2 දෙකකට. පසුතව. තමයි. කොන්ඩය. යන්ට. පටමි. ගත්තෙ.එකට. මොකද. කරන්නෙ. ගුරැ. තුමනි

  • @kusumkumari8659
    @kusumkumari8659 2 года назад +1

    Obatumaata godaak pin teruvan saranayi.

  • @fatimab5834
    @fatimab5834 3 года назад +16

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 года назад +6

    බොහෝම ස්තූතී ඔබතුමාට ...

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 года назад +4

    ගොඩක් ස්තුතියි ඹබතූමාට ගොඩක් පිං බුදු සරණයි🙏🙏

  • @anagidamayanthi2970
    @anagidamayanthi2970 3 года назад +4

    Mahath wenna prathikarayak kiyanna sir godak pin...

  • @sawmyakasthuriarachchi5322
    @sawmyakasthuriarachchi5322 2 года назад +1

    Man lagadi oba thumage wedasatahan baluwe.godak kemathiy.
    Mata loku prasnayak guruthumani..
    Mage nitharama his radayak thiyanawa.
    Eka loku wedanawak
    Es deka yata saha nalala athule kekkuma thiyenne...oba thumata pin..
    Kisiyam prathikarayak kiya denna.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samilakwt246
    @samilakwt246 3 года назад +16

    ඇත්තටම ගොඩක් වට්නවා ඉස්තුතියි

  • @namalpushpakumara3481
    @namalpushpakumara3481 Год назад

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @angleshahi3973
    @angleshahi3973 2 года назад +2

    acharya thumeni kisima oil vargayak bavithaya keskalabata sudusu nadda🤔

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 года назад +6

    Thanks lot our DEAREST
    GUARDIAN BROTHER🙏💖💐🦁🇱🇰
    It's very precious 👍

  • @ayeshashanika4279
    @ayeshashanika4279 3 года назад +5

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @NathaliyaRobertson-ht1lb
    @NathaliyaRobertson-ht1lb Год назад

    Aken hoda prathipala thiyenawada.

  • @veer6615
    @veer6615 3 года назад +7

    Thank you so much,well said..

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 года назад

    Aththenma bohoma watina video wak godaak pin oba thumata mama inne Kuwait wala e ni#a bariwei aniwarryen Lankawata giyama karala balanawa. Ehenam obathumatath oba thumiyatath bohoma pin budu sarana,i arigatho

  • @udarisewwandi8118
    @udarisewwandi8118 Год назад

    බොහොම ස්තුතියි ඔබ‍ට.. ♥️තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kasundushmantha238
    @kasundushmantha238 3 года назад +2

    Godak watina video ekak. Doctor mage kakul deka godak mahathai. Eka adu kara ganna kramayak kiyanna puluwanda please.

  • @madu576
    @madu576 2 года назад +3

    🍁Ko me vidiya sarthaka una aya innawada..🍁

  • @chanukavijith2322
    @chanukavijith2322 2 года назад +15

    ඇත්තටම වටිනවා 🙏🙏✨

  • @thakshilamaduwanthi6931
    @thakshilamaduwanthi6931 3 года назад +2

    Mage konde stret karala thiyenne . Shempu . Condishan . Pawichchi karanawa . Mage konde godak yanawa konde piraddi naddi adika lesa kondaya yanawa . Obadumata godak pin . Me video eka mata godak watinawa

  • @senarathndsss5323
    @senarathndsss5323 3 года назад +4

    බොහොම ස්තූතියි චාමින් සර්.

  • @piyumihansika8694
    @piyumihansika8694 3 года назад +8

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි !🙏🙏

  • @dumpling_mochi521
    @dumpling_mochi521 2 года назад +1

    Did it workk??

  • @wangyibo2008
    @wangyibo2008 2 года назад +1

    කෙට්ටු වෙන ක්‍රම වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

  • @malikajayalath3036
    @malikajayalath3036 3 года назад +5

    ගොඩක් වට්නවා ඔබ තුමාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා

  • @ayanthipeter763
    @ayanthipeter763 3 года назад +7

    Great job thank you so much god bless you 🙏

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa Год назад

    ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!🙏🙏🙏🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 3 года назад +12

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @asankamunasinghaarachchige1035
    @asankamunasinghaarachchige1035 2 года назад +1

    Karal hedena murunga kola abarala ganna hodai da wewenawada

  • @yashodhathathsaranie1675
    @yashodhathathsaranie1675 2 года назад +1

    Maruuuuu..gdk dewl denagththa..💝

  • @ashendimalka4664
    @ashendimalka4664 Год назад

    ඔබතුමාට ගොඩාක් පින් ..🙏☸️🥺🥰

  • @anushashamali5282
    @anushashamali5282 2 года назад +9

    ලොකු ප්රශ්ණයක් වෙලා තිබ්බේ කොණ්ඩය යන එක. ඔබ තුමාට ස්තුතියි. 💫💝💫
    නෙල්ලි ගෙඩියක් දාන්නේ බෙහෙත් නෙල්ලි ගෙඩියක් නේද? 🤔

  • @rasika680
    @rasika680 2 года назад +1

    Godak sthuthiyi obathumata.. ❤️❤️❤️

  • @niroshinijayamanna9943
    @niroshinijayamanna9943 3 года назад +6

    Thankyou sir..🙏🙏

  • @nadishadillhani3684
    @nadishadillhani3684 2 года назад +2

    ස්තුති අචාර්‍යය තුමනිි

  • @BMDaminda
    @BMDaminda 11 месяцев назад

    Godak wadagath dawal tikak thank you oba thumata

  • @geesaraniwirasinha5279
    @geesaraniwirasinha5279 2 года назад +2

    අනේ ගොඩක් පින් ❤️🥺🥺🥺🥺🥺

  • @hemamalidissanayaka9468
    @hemamalidissanayaka9468 2 года назад +1

    Godak sthuthie obathumata

  • @ChamindaKumara-u2n
    @ChamindaKumara-u2n Год назад

    ගොඩක් ස්තුතියි😮

  • @ishara369
    @ishara369 2 года назад +1

    සර් ......සුදු කෙස් කලු වෙනවද?

  • @Sama-op1ut
    @Sama-op1ut 3 года назад +1

    Godak watinava sir vedio eka bohoma sthuthi sir theruvan saranai

  • @yamunapathiranage
    @yamunapathiranage Год назад

    Oba thumata godan pin 🙏🙏🙏

  • @madusharoshini1629
    @madusharoshini1629 3 года назад +3

    ස්තුතිය ඔබ තුමාට

  • @Travel_Trekkers3
    @Travel_Trekkers3 2 года назад +2

    අනෙ ගොඩක් කොන්ඩෙ යනවා දුකෙ බැ.😒😒..අනෙ මොකක්ද හොදම කරන්න.♥️

  • @MSS-qb7yb
    @MSS-qb7yb 3 года назад +3

    sema hoda kara ganna widiyak kiyanna puluwanda? kochchara beheth gathtath adu wenna naha. awurudu ganak tisse

  • @helanibale8778
    @helanibale8778 3 года назад +1

    Nila therpima vitrak klath pramanawath wenwda? mta palawen viyayamaya kragnn amarui,

  • @priyanthikasudharma8147
    @priyanthikasudharma8147 2 года назад +2

    Oba thumata godak pin.. muhuna kettu karagnanna face masage ekak krana hati kiyala dennko🙏

  • @kokilasanduni5720
    @kokilasanduni5720 2 года назад +2

    Meka karala hari giya aya innoda

  • @sunithasilva5738
    @sunithasilva5738 3 года назад +1

    Obathuma me kiyadiipu nila saththuwa mama Kala aththanma Mage kondayata mar wenasak vela

  • @annemadhushani2264
    @annemadhushani2264 3 года назад +4

    Mata darunu sema tatwayak tiyanawa. Karapincha seetala netda reta oluwe gewama.sema netikarana nila kramayak apata kiya denna.oba tumata nirogi suba nawa wasarak wewa!!!!!🙏🙏👍👍👍💐💐🤗🤗

  • @anuradhakumarasiri9455
    @anuradhakumarasiri9455 2 года назад +1

    Nelli aniwaren danna oneda

  • @sriyawijekone4727
    @sriyawijekone4727 3 года назад +2

    Godak watina video wak oba thumata pinthanks

  • @shalani.....
    @shalani..... 2 года назад +1

    ප්‍රතිපල කියන්න්ම්කො.
    ❤️

  • @InokaSanjeewani-u4w
    @InokaSanjeewani-u4w 7 месяцев назад

    ඔබ තුමා ta ඉස්තුති.