පොල් පිටි වලින් කීටො පාන් - Keto Coconut Bread

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @senurithathsarani8789
    @senurithathsarani8789 4 года назад

    Thawath me wage recipe karanna.godak watinawa

  • @chandrikaperera9571
    @chandrikaperera9571 4 года назад

    Polipitiwala peni rasa tama awul.tawa hoppers kadana heti kiyanna.good job.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඒක පොල්පිටි වලට ආවේනික රස. මේක ගොඩක් ගුණ කෑමක්....ස්තූතියි ප්‍රතිචාරයට.... ආප්ප නම් ගොඩක් අය හදල තියනව නේද ?

  • @kapiladesilva1984
    @kapiladesilva1984 4 года назад +1

    Please show more videos of preparation of KETO FOODS.....please promote this kind of food preparation. Very good excellent video....keep up the good work....

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      Thank you very much for your lovely comment. I tried by doing several videos about keto diet, but most people ask for junk food.....

  • @keshanidesilva1728
    @keshanidesilva1728 5 лет назад

    Superb...

  • @lilaniwijekoon6588
    @lilaniwijekoon6588 5 лет назад

    harima wenas oyage kema shok

    • @iwumpihum2047
      @iwumpihum2047  5 лет назад

      ගොඩක් ස්තුතියි .....

  • @wasanabalasooriya6506
    @wasanabalasooriya6506 4 года назад

    අය්යෙ ස්ටිමර් කරල පාන් එක හදාගන්න පුලුවන් ද ?

  • @dippamonasingha9885
    @dippamonasingha9885 3 года назад

    ඔය පාන් එකේ කැලරි වැඩි නැද්ද ඔය පාන් එකට වියලී පොල් නේද ගන්නෙ

  • @ranjithwatapotha9636
    @ranjithwatapotha9636 3 года назад

    මේ පාන් එක හදල අපිට කන්න පුලුවන් මොනව එක්කද? 😜😜🤔

  • @ajithkumara3673
    @ajithkumara3673 2 года назад

    අවන් එකක් නැතිව බෑද

    • @iwumpihum2047
      @iwumpihum2047  2 года назад

      අවන් එකක් නැත්නම් හුමාලයෙන් තම්බාගන්නත් පුලුවන් ......

  • @yasheemadilukshi7768
    @yasheemadilukshi7768 4 года назад

    Vinakiri mata alergic venav. e nisa vinakiri noda meka haduvata kamk nadda ?

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඔව්, විනාකිරි දාන්න ඕනම නෑ. නොදා හදාගන්න පුලුවන්.....

    • @yasheemadilukshi7768
      @yasheemadilukshi7768 4 года назад

      @@iwumpihum2047 බොහොම ස්තුතියි. විනාකිරි නොදා මං හැදුව මේක. හරිම රසට ආවා. පොල් පිටි වලින් හැදිය හැකි තව keto ආහාර වර්ග දාන්න පුලුවන් නම් ඔබතුමාට බොහොම පින්.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට. මම මේ ගැන හොයපු කාලෙ මේ වීඩියෝ එක කලේ. ගොඩක් අය මේක ගැන උනන්දු නෑනෙ. ඒ නිස මමත් ටිකක් කම්මැලි වුනා මේ විදියෙ වීඩියෝ කරන්න. උත්සාහ කරන්නම් ආයෙත් කීටෝ රෙසිපි ටිකක් කරන්න

    • @yasheemadilukshi7768
      @yasheemadilukshi7768 4 года назад

      @@iwumpihum2047 ඉස්සරට වඩා keto ගැන දැන් ලංකාවෙ ගොඩක් අය දැනුවත්. ඒත් keto සිංහල වීඩියෝස් සොයාගන්න ඇත්තෙම නැති තරම්. ඔබතුමාට බොහොම පිං.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      ඔබතුමියටත් බොහෝම ස්තූතියි ප්‍රතිචාර දැක්වූවට, මම උත්සාහ කරන්නම් ඉදිරියට තවත් keto රෙසිපි කරන්න.....

  • @harshanijayamini7071
    @harshanijayamini7071 4 года назад

    Me polpiti eka gaththe kohenda ? Homemade pol piti mekata use krnna beida ? Pls answer

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      Homemade පොල්පිටි පාවිච්චි කරන්න පුලුවන්, මේක ගත්තේ supermarket එකකින්. ග්‍රොසරි,සුපර් මාකට් ඕන එකක තියනවා. අඩු මිලට තියන එකක් ගන්න. මොකද ඔක්කොම ඒව එකයි නම විතරයි වෙනස්......

    • @harshanijayamini7071
      @harshanijayamini7071 4 года назад

      බොහොම ස්තූතී..මම ගිහින් ගන්නම්. මම ඩයට් කරනවා.. මට මේ රෙසිපීස් ගොඩාක් වටිනවා පුලුවම්න්ම් තව පොල්පිටි රෙසිපීස් දාන්න.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      @@harshanijayamini7071 තව පොඩි දෙයක් diet කරනව කිව්ව නිසා. හොද ප්‍රතිඵල ඕන නම් intermittent fasting කරන්න. RUclips වීඩියෝ ඕන තරම් තියනවා, හොයාගන්න. කෙටියෙන් කිව්වොත් පැය 16ක් fasting ඉදලා පැය 8ක් ඇතුළත කෑම කන එකක්.....

    • @harshanijayamini7071
      @harshanijayamini7071 4 года назад

      @@iwumpihum2047 මමත් 16/8 කරන්නේ. කෑම ගන්නේ පැය 8 ක් ඇතුලේ.. කාබ්ස් 100-150 තමයි දිනකට ගන්නේ. පොල්පිටි කාබ්ස් අඩුයි ඒත් ගන්න බැරි වුණා තවම.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      හොයාගන්න බැරි උනොත් කියන්න brand name හොයල එවන්නම්.....

  • @thusithachaminda5174
    @thusithachaminda5174 4 года назад

    Pol piti kiyanne Piti,kala pol kirida

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      නෑ පොල් පිටි සුපර්මාකට් වල ගන්න තියනව. 500g ක් රුපියල් 280කට වගේ.....

  • @YuwaVlogs
    @YuwaVlogs 4 года назад

    Toster oven ake hadnna beid?

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      හදාගන්න පුලුවන් අමාරුවේවි කියල තමයි හිතෙන්නේ.....

  • @mgangadsoysa1238
    @mgangadsoysa1238 4 года назад

    Am sorry to tell you
    Me pan eka evidiyata aawe pol piti nisa nemei biththara 6 k nisa

  • @shankanishani3406
    @shankanishani3406 4 года назад

    👍👍👍

  • @sumudusumudu2988
    @sumudusumudu2988 5 лет назад

    👍 👍 👍 👍 👍 .........

  • @bhagyapathirathne6919
    @bhagyapathirathne6919 5 лет назад

    පොල් පිටි වලින් හදන්න පුලුවන් වෙනත් කෑම මොනවාද ?

    • @iwumpihum2047
      @iwumpihum2047  5 лет назад

      පොල් පිටි වලින් රොටි වර්ග හදාගන්න පුලුවන්, තවත් ඒවගේ පොල් පිටි වලින් හදාගන්න පුලුවන් කෑම ගැන මම වීඩියෝ එකක් කරන්නම්....

  • @sasika3577
    @sasika3577 4 года назад

    ඕකේ කැලරි කොච්චරක්ද තියෙන්නෙ?

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      මේක ලෝ කැලරි, හරියටම ගාන හොයල කියන්නම්.....