Its in the video around 9:28. Since we bought lot of stuff this time, the total amount before discounts was around $299. After a discount of $133 the total cost was $166 for shopping in Woolworths. In the asian market it cost an additinal $40. These days it usually costs us around $200-250 to do our weekly shopping.
හරි ආසාවෙන් බලන්න පුලුවන් video s thank you
❤❤❤
පලවෙනි වතාවට අද vlog එක බලන්නෙ..wow couple 😍🫶🏻
ඔයාලා දෙන්න ලස්සනයි
Oyalage channel eka ada tamai akki subscribe kale. Mokada mn lagadi dekke oyalage channel eka. Nice and sweet family. Highfive...
Thank you very much nanga ❤️. Cheers!! 🤲
Shopping mall eka athulata giya wage feel une. Nice 👍🏻 keep it up.
Thank you so much 🙂
Oyla gana wisthra, kohomda ausi awe wage wisthra video ekk gennko😊
I love you're video's so nice and informative ❤
Thank you very much!!
Nice vlog 🍃
Nice vlog ❤️👒
akke podi deyak danaganna oni Australia wala inna kenekta Birth day treat ekak (💐+🎂) yawanna puluwan Lankawe kattiya arrange karana shops tiyenawa kiyal puluwannam kiyannako...nattam ekata hodama service ekak tiyena tanaka information ekak denna puluwand plz....
නංගි,
මම google search කරපුවාම මේක ලැබුනා..
www.kapruka.com/international_gifts/products.jsp?subcat=Australia
අපි මේ service එක use කරලා නෑ..
පොඩ්ඩක් හොයලා බලන්න. Website එකේ 'Contact Us’ යටතේ ලංකාවේ mobile number එකකුත් තියෙනවා.
Call කරලා තව විස්තර හොයා ගන්න පුලුවන් වෙයි නේද? 😊
@@lorastravelvlogs Thank you so much akke.........💝⭐ help kalata👍🧚
Woow nice vlog❤️🥰
Thank you ❤❤
අයියා දුව ද ඒ.දුවත් එක්ක vedio දාන්නකෝ ❤😊😊
😍❤
අර ඔයාලගේ බර්ගර් එක හදන වෙලාවේ කරපු සරල විස්තර කිරීමට මම ගොඩක් කැමතියි... එක හරිම Interesting. ඔයාලා ගන්න කෑම කාලා පෙන්නන අවස්ථා පුළුවන් තරමක් අපිට පෙන්නන්න.... මිනිස්සු ඇත්තටම ආසයි ඒවා බලන්න... ඒ කියන්නේ ASMR වීඩියෝ. ඔයාලට පුළුවන් නම් Dishwasher එකක ක්‍රියාකාරිත්වය ගැන වීඩියෝ එකක් හදලා පුළුවන් වෙලාවක දාන්න... පිගන් ඒකකින් සේදෙන විදිය කොහොමද බලන්න ආසයි... අපි නම් අතින් තමා පිගන් හොදන්නේ.
Thank you very much. අපි ඉස්සරහට ඒවා කරන්න බලමු.
❤❤❤
Nice...❤
Thanks 🤗
Hi Akki, Where are you in Australia? You are very smart lady..👏
When we are looking these video, feel we also in Ausi shopping centre...👍
Glad you enjoyed the video. We are in Melbourne.
Sri lankan price walata convert karala කියන්න puluwanda
ඩොලර් එකට සාපේක්ෂව රුපියල ගොඩක් ඉක්මනට වෙනස් වෙන නිසා, රුපියල් වලින් ගණන් කිව්වොත් තව මාසයකින් දෙකකින් බලන අයට වැරදි මිල ගණන් තමයි පේන්නෙ. ඒකයි රුපියල්වලින් ගණන් කිව්වේ නැත්තේ.
How much does it cost for the grocery shopping
Its in the video around 9:28. Since we bought lot of stuff this time, the total amount before discounts was around $299. After a discount of $133 the total cost was $166 for shopping in Woolworths. In the asian market it cost an additinal $40. These days it usually costs us around $200-250 to do our weekly shopping.
ලස්සනයි 👍 අයියා කොහේද වැඩ
මම IT Professional කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ.
Bro මට දැනගන්න පුලුවන් ද monthly $4000 k ගන්න ඔසී වල හොදම ජොබ් එකක් කරන්න ඕනද
එහෙම නෑ. Full time minimum wage ජොබ් එකක් කළත් $3600 per month (before tax) වගේ හොයන්න පුළුවන්.
නංගි ඔයාලට පුලුවන්නාම් උදවුකෙරන්න කෙනක් ඔයලදෙන්න පුලුවන්ද මම අහල තියනවා ඒකයි අහන්නේ
Aiya Australia wala baker job ekata Inna Aya aduida ?
Chefල තමයි ගොඩක් ඉන්නේ. මේ ලින්ක් එකට ගිහින් Baker කියලා සර්ච් කරල බලන්න. එතකොට apply කරන්න පුළුවන් visa categories බලාගන්න පුළුවන්.
immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list
❤❤
Thank you!!
❤
Thank you ❤❤
How is Melbourne weather is it getting hot or cold or normal
Should be getting hot since summer has started. Since we are still overseas, won't be able to tell exactly.
🎉❤🎉❤🎉❤
Thank you ❤️❤️
ඔයාලගෙ එක මාසෙක කෑම වියදම ලංකාවෙ සාමාන්‍ය කෙනෙක්ගෙ මාස 5 ක විතර ආදායම. පඩි වැඩි උනත් වියදමත් ඒ විදිහටම සැරයිනෙ නේද?
මෙහෙ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ගන්න පඩිය ඔක්කොම වගේ වියදම්ක වෙන විදිහට. සල්ලි ඉතුරු කරන්න ඕන නම් එක ගොඩක් ප්ලෑන් කරලා කරන්න වෙනවා.
Harlot house thiynavada broo 😁😁😁
"Harlot house" කියන්නේ මොකක්ද bro?
Hi අය්යේ. කාලා බිලා විනෝද වෙලා ගන්න වැටුප කියක් විතර මාසේ ට ඉතුරු කරන්න පුළුවන් ද 👍
මෙහේ සාමාන්යයෙන් අවම වැටුප (Minimum Wage) ගන්න කෙනෙක්ට උනත් comfortably කාලා බිලා විනෝද වෙලා ඉන්න පුලුවන්. අවම වැටුපට වඩා වැඩියෙන් ගන්න කෙනෙක්ට ඕන නම් ඒ වැඩිපුර හම්බෙන්න මුළු ගානම උනත් ඉතුරු කරන්න පුලුවන්. ඒත් සාමාන්යයෙන් ආදායම වැඩි වෙනකොට මිනිස්සු වැඩියෙන්ම වියදම් කරන්න පුරුදු වෙනවා. ඉතින් ඉතුරු කරන්න පුලුවන් ගාන එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා.
Hadaatinama oya uththra denawa
Hi aiya ලංකාවේ koheda oyala
අපි පිළියන්දල මල්ලි.
Miele ist the best…..🇩🇪🇱🇰
👍👍❤
Wooow nice full w.stay connected my old friend❤☺
Thank you friend 🙏🙏
Melbourne වල campus ගැන video එකක් කරන්නකෝ තියෙන degree පිලිබඳව
තව ඉස්සරහට ඒ වගේ එකක් කරන්න බලමු.
💖💖
❤️❤️❤️
Thank you ❤
❤❤❤
❤