@@jananivishaka9639 2021 al result awth D rank eka 50 kiyala danagaththa welee amma thaththagee ase wala thibba hinawa magee sathuta thawa thawa wadii kara ❤️
E wedanawa jiwitha kalema wida wanna wei .mmma adare karapu kenath mawa dala giya .mata leda kiyala .eyage gedara aya mata kamthi une na .prsna nisa .ada eya wena kenek laga ...😔😔
යන්න ඕනි කෙනා මොනම හේතුවක් හදා ගෙන උනත් යන්න යනවා යනවාමයි.ඒ අයට යන්න දීලා අපේ හීන වලට යන්න අපි උත්සාහ කරන්න ඕනි ඒක තමා මට තේරුම් ගිය දේ ❤️
ඒක ඇත්ත
100%
දෙමව්පියෝ දෙන්නා තමයි නො. 1 ඉස්සෙල්ලා එදෙන්නා සතුටුකිරිම තමයි යුතුකම
Eka aththa eth a de karanna amarui nitharama mathak wenawa
Aththa eka
විශයට අමතරව ජිවිතය කියාදෙන ඔබ ගුරුදෙවිකෙනෙක්...හැම ගුරුවරයෙක්ම මෙහෙම නම් .....හරිම වටිනවා සර්.
ඔය කවුරු හිටියත් අපිට ඇත්තටම ආදරේ තාත්තයි අම්මයි විතරයි ....
අනිත් අය වාසිවලට විතරයි එන්නේ...
Ow
Aththc👌
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
🥺🥺
👍🏾👌🏾
දාලා ගියපු අය නිසා ජීවිතෙ විදවන අයගෙ සිත් සුවපත් වේව😔
kochchara adare kalath awasanet duka vitharai😒💔
😢🥺🖤
🥺
අද කාලේ...ආදරවන්තයන්ගේ දැවෙන ප්‍රශ්නයක්....සර් අවවාද ගොඩාක් වැදගත්...biology වලට සීමා නොවූ...ජිවිතේ කියා දෙන ආදරණීය ගුරුතුමා ....ඔබට බුදු සරණයි !!!🙏
Obathumage mee owadam godak watinawaa...theruwan saranayi 🙏
ඔය වේදනාව මුල් කාලෙ විතරයි පස්සෙ හිතෙනව එහෙම උන එකම හොදයි කියල ❤ හොදම දෙ හරිම වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත 😊
කොච්චර කාලයක් හිතෙ දුක තියෙයිද 😊 මටත් හිත හදා ගන්න බැරුව ඉන්නෙ
අපේ සර්...අපිට අවශ්‍යම වෙලාවෙ පිහිට වෙනවා... තෙරුවන් සරණයි අපෙ සර්...🥺❤️🙏
අඩො ඔවු බන්
@@thiliya7832 ඒකනේ අපි සර්ට ආදරේ මෙච්චර ❤️
Ela
Atta , my situation now 😊
@@hashanishashikala8566 සර් කියන දේ ගැන හිතන්නකෝ 🙃❤️ මට අවුරුදු දෙක්කට විතර කලින් සර් ඔය ටික කියලා දුන්නා මටත් පුලුවන් උනා හුගක් දේවල් තේරුම් ගන්න....ඉක්මනින් හිත හදාගන්න පුලුවන් වෙයි ඔයාටත්...තෙරුවන් සරණයි...❤️😊
මං අවුරුදු 7ක් ආදරේ කරපු කෙනා මේ අද මාව දාල ගියා . ගොඩක් දුක හිතෙනවා. අනේ . මං මේ වීඩියෝ එක 100පාරක් විතර බලනවා . මගෙ හිත හැදෙනකන් මේක අහනවා. මේ දුක දරාගන්න බෑ අමාරුයි . ඒත් කෑ ගහල අඩල හරි මේ වේදනාව නිවාගන්නවා . සර් ඔයාට. ගොඩක් පිං
Ada oyaawa ohoma daala giya kenaa dirga sansaaraye kochcharanam daala yanna athida needa. duk wennepaa meewaa pera sasare apa kala karma wipaakamai
සර්ව හම්බෙලා කතා කරලා විසදුමක් ගන්න 😇🙏
Oya kawda kiyanna nam man danne ne,eth oya kohoma daragena innawada danne ne e wedanawa,mama maasa 17k vithara adare karapu kena ada mata ahimi wenna yanawa.mata papuwa palenna tharam wedanawai yaluwa..mata marenna tharam hithenawa...hemadema anithyai..eth eka therum ganna ,hitha hadaganna shakthiyak neni...
Budu piyaano athharinna kiyu dewal api ath nohara allagena . me widina wedanaawan dihaa baluwaama api mokkuda kiyalaa hithenawaa
ධම්ම විජය ස්වාමින් වහන්සේට අමතන්න ධර්ම කරුණු වලින් ඔබේ හිත හදයි
මිලියන ගනනක් මිනිස්සු ආදරේ හින්ද විඳවනවා ඇති...ඒ හැම හදවතකටම මේ වචන ලොකු සිසිලසක් ගෙනත් දේවි..ඒ හින්ද පුලුවන් තරම් හැමෝම මේ වීඩියෝ ශෙයා කරන්න...තව මනුස්සයෙක්ට හිත හදාගන්න උදව් කරන්න...ඒකත් සෑහෙන ලොකු පින්කමක්...🤗❤️..තෙරුවන් සරණයි..
ඇත්ත ටම
Aniwren 😊❤ තෙරුවන් සරණයි ❤
@@asankakumudu9881😊
@@asankakumudu9881😊
Exam ඉවර වෙනකන් afair ekak පටන් ගන්නෙම නැහැ කියලා හිටපු මට අවසාන මාස පහේදි එයාව හම්බෙලා,එයාම මගෙ ජීවිතේට ඇවිත්,එයාම මාව දාලා ගිහින් ,අද වෙද්දි exam එක ඔන්න මෙන්න තියාගන විදනවනවා.එයාව මතක්වෙන වාරයක් ගානෙ හැදුණු හිත කෑලි කෑලි වලට කැඩිලා යනවා .ඉතින් ඒ හිත හදන සර්ට ගොඩක් පින් ඇත්තටම ❤
Mata wage😢😢
13:04 @@NimeshikaDinuwanthi
exam eka hodata karagatta neda?
මගෙ කතාව වගෙ🥺
මට වගේ🥺🥺
සර් ආවෙ හරිම වෙලාවට❤️......
දැන් නම් බැඳල ලමයි තුන් දෙනෙකුත් ඉන්නවා..මේ වගේ අවවාද මගපෙන්වීම් කලින් ලැබුන නම් ජීවිතේ ගත්ත ගොඩක් වැරදි තීරණ වලින් වලකින්න තිබුණා. බුදුසරණයි සර්.. ලමයින්ගේ මොළය විතරක් නෙමෙයි හදවතත් නිවැරදි මාර්ගයට ගන්න තව තවත් අවස්ථාවන් ලැබේවා❤❤❤
අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා ඈත් වෙනවා ටික ටික.....පිස්සුවෙන් වගේ කරකියාගන්න දෙයක් නැතුව කාලේ කන්න youtube ආව ගමන් සර්ගේ video එක තිබ්බා☺️❤️
මේ වීඩියෝ එක බලන්න කලින් මම ගොඩක් අව්ලෙන් හිටියෙ ..සර්ට ගොඩක් පින් මගෙ හිත හැදුවට ...සර්ට බුදු සරනයි
ලිං මැඩියො නම් පිටින් බලලා බයො සිලබස් එකද මේ කරන්නෙ කියලා ගොන් ප්‍රශ්න අහයි ඒත් සර්ගෙ හැම වචනෙකින්ම ගන්න දෙයක් තියෙනො❤❤
අනිවාර්යයෙන්
කාවත් බලෙන් තියාගන්න බෑ නිදහාස දීලා බලන්න ඇත්ත්ටම ආදරේයිනම් රැඳෙයි.
Eka nam attha thamai
Ow bn aniwa ❤
ජිවිතෙ අමාරු කාලෙ අපිට වචනයකින් හරි උදව් කරන ගුරුවරයෙක්
👍🏼
ආදරය නිසා දුක් විදින හැම හිතකටම සැනසීම ලැබෙන්න ඕන 🙏🥀🖤
හ්ම්ම්
😔😔
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
😓❤️🩹
Hmm
_මේ මොහොතෙ දුකින් ඉන්න සියලු සිත් සුවපත් වේව 🙏🥺🥀💔
ඔයාගෙත් සුවපත් වේවා
සර්ගේ වචන ටික හරිම ලස්සනයි .ආදරෙන් උපරිම වේදනා විදපු අදටත් වේදනාවෙන් ඉන්න මට ඇත්තටම හිතට සැනසීමක් ලැබුනා සර්ගේ වචන ටික.
කාලය නාස්ති නොකර පොඩි කාලයක් ඉවසන් ඉන්න . ඉබේම අමතක වෙනවා. පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා ගිය එකම හොදයි කියලා හිතෙනව
🙌💯
Ow bn denn hina yanawa mathk wenakota 😅
නොමැරි මැරි මැරී ඒ ටික දවස ඉන්න එක තමා අමාරු.තාම විඳවනව නොකා නොබි....😥😥😥
Attk 🤣
Ek aththenm hari yai ned ? 🥺 Mek maha wedanawak hithata🥺. Masa 5k 6k idn widonw
sir කියන කතාව සහතික ඇත්ත sir මගේ මහත්තයා මාවයි දරු 3 දාලා ගියා වෙන කෙනෙක් එක්ක මැරෙන්න තරම් හිතුණා eth මන් ගොඩක් කල්පනා කරා මන් එහෙම දෙයක් කරොත් මගේ දරුවෝ අසරණ වෙනවා ඒ නිසා මන් එයාලා වෙනුවෙන් එයාලාගේ අනාගතේ හදන්න සෞදි රටට ආවා මන් කොහොම හරි මගේ දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගෙනියනවා sir ඔයාගේ කතාවත් ලොකු හයියක් උණා මට sir ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🌹🌹✈️✈️
ඕනිම වෙලාවෙ දැකපු වටිනාම වීඩියෝ එක 🥺❤️
යන කෙනාට යන්න දීලා අපේ හීන වලට ගිහින් ගියා කෙනාට අපරාදේ මම එදා එයාව දලා ගියේ කියලා හිතෙන්න තැනකට එන්න 😊❤️
එහෙම හිතන්න එපා හලෝ ඔයාගෙ කොල්ලා ඔයාව දාලා යන්න ඇති ඒත් කවදාවත් එයාට පෙන්න තැනකට එනවා කියලා හිතන්න එපා,මොකද අපි කාටවත් පෙන්න තැනකට එන්න ඕන් නෑ,ගිය කෙනාට යන්න දෙන්න කමක් නෑ එයා යන තැනක සතුටින් ඉදි කියලා විතරක් හිතන්න,,😊ඒ ඇරෙන්න ඒ ගිය කෙනාට පේන්න නෙමෙයි ඔයා ඔයා යන පැත්තෙන් දිනන්න උත්සහ කරන්න,ගිය කෙනාට සතුටින් යන්න දීලා ,,,එතකොට ඔයාගෙ හිත නිදහස්,,,එතකොට ගිය කෙනා ගැන ආය හිතෙන්නෙත් නෑ නෙ,නේද?එයා සත්ටින් ඉදී කොහේ හරි කමක් නෑ. මන් මගේ හීන වලට ගිහින් මන් සතුටින් දවසක ජීවත් වෙන්න වැඩ කරනවා කියලා හිතලා වැඩ කරන්න 😊 එහෙම හිතුවොත් කීයටවත් ඔයාට වරදින් නෑ ,,මමත් එහෙමයි මේ හිත හදන් ඉන්නෙ ඉස්සරහටත් එහෙමයි,මන් කිව්ව දේ වැරැද්දක් නෑ නේද 🤔😐😊
❤
Aniwarenma 😊❤️
Aniwaren ❤😊
අන්තිම පෝලිමේ ඉදන් හරි මේ කතාව අහන්න ලැබීම වාසනාවක් .පන්තියේ අහල මේකත් ඇහුව ..බුදු සරණයි සර්..🙏
Sir.ta godak pen.bs
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
Theruwansaranae
යන්න ඕන අය බොරු හේතුවක් හදාගෙන හරි යනව, අපිට ඒක දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න ඕන සර් ගොඩක් වැදගත් දෙයක් කියල දුන්නෙ තැන්ක් යූ සර්
අද කාලෙ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් වෙනුවෙන් මුතුගල සර් ලබා දුන්න උපදෙස හොදයි කියන අය like එකක් දාගෙන යන්න ❤
ජිවිතෙ නොගැලපෙන මිනිස්සු සමග වාද විවාද නොකර නිහඬව ඉවත් වි ..අපෙ හින අරමුණු වලට වැඩ කරන එක තාමා හොද ..කාලය සියලු වෙදනාවන්ට පීලිතුරු ලාබා දෙනවා❤️ අවබොදයෙන් ජිවිතෙ තිරන ගැනිම තාමා හොද
Aniwaren
අපේ අප්පච්චිත් එයාට හම්බෙන කෑම මට ගේනවා එතකොට එයත් කියනවා එයාට ඒවා එපා කියලා. ආදරෙයි අප්පච්චි 🥺🥺🥰
හිතේ තිබුන හුගක් දෑ මා තනිවම තුරුල් කර වුන්නා,නුඹ යන්නට අවසර ඉල්ලා අද බොරු හේතුද හැදුවා,හිනාවකින් සමු දුන්නෙමී දුක තදකරලා,ගිහින් තනා ගන්න ඔබේ කූඩුව සොදිනා,♥️😊
When SANKA & VIC.RATHNAYAKE said,
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..........
💔💔 I felt it 💔💔
ow inna eka yakek👹 ekka hari innawa yana eka deviyek😇 ekka hitiyath dala yanawa🥰🥰😍
මන් මේ වෙලාවේ ඉන්නේ පිස්සු හැදිලා වගේ මේක බලනකොටත් මට ඇඩෙනවා මේක බලන්න ලැබුන එකත් පිනක් සර් ට ගොඩක් පින්😢❤
වැඩි වචන ඕන නෑ . උතුම් සත්කාරයක්!!! ❤🔥❤😇🤗😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරේ නිසා විදවන හැම හදවතක්ම සුවපත් වේවා......!!!!🥀🥀💔💔💔
දලා යන එකා ඇසේ තියා ගත්තාත් යනවා යන එකාට යන්න දෙනවා මම තෙරුම් ගත්තේ එකයි. දුකයි ස්තුති සර් ජිවිතේ කියලා දෙනවට 🙏❤️
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
ගොඩක් පින් සිද්ද වෙනවා
මා දුටු උතුම් ගුරුවරයෙක් 😊🙏සර්ට ඉක්මනින්ම තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ වේවා.🙏❤
හැමදාම අපිව හිනා ගස්සල අපේ ලේ පිරිසිදු කරනවා සර්...♡♡♡♡♡
සර් මාත් අද ඒ වේදනාව නිසා ගොඩක් දුක් විදිනවා😢මම ගොඩක් උත්සහ කරනවා හිත හදාගන්න .සර්ගේ කතා අහන්න මං ගොඩක් ආසයි❤❤
හුගක් වැදගත් කතාවක් 🖤☺️..........විඳවන හැම සිත් සුවපත් වේවා🙏😊☺️
ඇත්තෙන්ම දරුවන්ට දෙන පාඩමිි වගේම..අපි වගේ අයත් මෙිි පාඩමි ජිිවිතේට අපුුරුවට හිතට ගන්නවා..තෙරැවන් සරණයි සර්
හැමදාමත් ගොඩක් දෙනා අසරණ වෙන point එකක් තමයි ආදරය...
ආදරය කරන විදියේ ඉඳලා,ආදරේ ගැන හැම දේම දැන ගත්තේ sir හින්දා...💕💕💕💕
Derana rupata adara karana menessu...
Gahana hadawathtakata duka danna naaa 💔💔💔💔💔💔
අනේක වාරයක් පින් දෙනවා ගුරුතුමනි ඔබට... 🙏❤
හමොම වෙනුවෙන් මෙ ප්‍රස්නෙ අහපු දරුවටත් එකට හොදම විසදුම ලබා දුන් ගුරුතුමාටත් ගොඩක් පින් 🙏 හේතුපල දහම 🙏බුදු සරන වෙවා !!!
ගොඩාක් පින් සර් හිතේ කියා ගන්න බැරි දුකක් තිබ්බේ.. ඇත්තටම ඔබතුමා කියන දේවල් හිතට ගොඩාක් දැනුනා.. ❤😍
තිස්ස ජනනායක සර්❤️ දිනෙෂ් මුතුගල සර් ❤️ ලංකාවේ පිනට පහල වූ යහපත් ගුරු පියවරු දෙදෙනෙක්.
අකිල සර්
Aththamai.❤❤❤❤🥰
It is sure, No argument !!! Excellent teachers , As well thoese two are very handsome . 👍😁
👍🏾🇱🇰👌🏾
Yes
ඔබ තුමට මෙ සසරෙන් එතෙර වෙන්න චතුරාර්ය සතය අවබොද වෙන්න වරම් ලැබේවා❤ 🙏 නමො බුද්දාය තෙරුවන් සරණයි 🙏
මේ තමයි ධර්මානුකූල ගුරුවරු...!
තෙරුවන් සරණයි මුතුගල ගුරුතුමාට...!!!
මම අද මේ විඩියෝ එක බලන්නෙ ගොඩක් දුකෙන් හිටියේ සර්ගේ වටිනා කතාව ඇහුවට පස්සෙ හිතේ දුක ටිකක් අඩු උනා සර්ට ගොඩක් පින් 🙏🙏💔💔🥺🥺
සර් වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට කොච්චර සතුටු ඇතිද අද සර් ඉන්න තැන දකිද්දි....ඒ වගෙම කී දෙනෙක්ගේ ඔලු හැදෙනවද මේ කතාව ඇහැව්වට පස්සේ....සර්ට ගොඩක් පින් මෙහෙම හරි අපේ ඔලු හදනවට.....🙏🙏🙏🙏🙏🙏🙏
Kiyanna lesi unata aka danichcha kenatai amaru 😔
දාල යන්න හේතු නැතත් යන්න ඔනි කෙනා මොනම හේතුවක් උනත් හදන් යනවා 🥰 අපි දැනගන්න ඔනි යන අයට යන්න දීලා පාඩුවෙ අපේ ගමන යන්න 😎♥️
❤❤
❤❤❤
Mn badala inne .mata hugak tharaha yana kenek.e hethuwa nisa mawa marrykarapu kena mawa dala ynawa.mata hita hadaganna godak amarui.
මම ශිෂ්‍යයෙක් නෙවෙයි සර් විවාහ උන වැඩිහිටි කෙනෙක්. ඒත් අහිම් වීම ගැන සර් දුන්නු දේශණය අහලා හිත සුවපත් උනා. බොහොම ස්තූතියි 🙏
ඔබ වගේ තමයි මමත්
@@අයිෂාඅයිෂා ඔයාගෙත් හිත සුවපත් වේවා🙏
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
මට CALL එකක් ගන්න පුලුවන් ද
@@අයිෂාඅයිෂා නම්බර් එක?
අනේ සර් මට හරි ආසයි ඔබ තුමා මුණගැහෙන්න. මාර දෙවල් මං ඉගෙන ගත්තා මෙ දෙවල් අහලම..ඔබ හදපු වඩපු දෙමව්පියන් මතු බුදු වෙන්න ඔනේ..
කොමස් කරන මම සර්ගෙ වීඩියෝ වලට addict වෙලා සර්, ගොඩක් පින්....🙏🙏🙏
A/L වලට මාස පහයි තියෙන්නෙ..ඔය හේතුවම මගේ හිතට ගොඩාක් වද දුන්නා..සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවට පස්සේ හිත ගොඩාක් හැදුනා..ගොඩක් පිං සර් ❤️🥺🙏..
මටත්🥺
මටත් A/l වලට දැන් මාස 5 තියෙන්නෙ අම්මා තාත්තා ගැන හිතලා මේ වෙලාවෙ වැඩ කරන්න හිතුනා මේ video එක නිසා ❤😊
කෙනෙක්ගෙ හිතක් හදලා සර් කරපු පින සල්ලි වලට ගන්න බෑ 🙏❤
කොච්චර මොනවා කරත් අමතක කරන්න බැ ....
ඒක තමයි මගේ තියෙන weakness එක
😥😥
මට 22 යි නන්ගිට 18 ක් වෙනවා අපේ තාත්තා තාත්තට කන්න හම්බෙන එක එදටත් කන්නෙ නැතුව ගෙදර ගේනවා ❤️ මගේ හීනෙත් කිසිම අඩුපාඩුවක් නැතුව අම්මයි තාත්තයි බලාගන්න එක
Hineta Yann wish karanwa.♥️
Oyata kise dawasaka waradinne ne .oyage ae balaporoththu wama aethi sathutin Inna . Oyage hineta yanan mama Suba pathanawa aiye . Amma ,thaththa , nangi hema dama parissamin Bala ganna .ae pinama aethi oyata hema dama sathutin Inna .
@@jananivishaka9639 2021 al result awth D rank eka 50 kiyala danagaththa welee amma thaththagee ase wala thibba hinawa magee sathuta thawa thawa wadii kara ❤️
@@denukaprabash2141 aekane aiye . kawadawath oyata waradinne ne. Ae wagema oyage hema hinayakma sebe wenawa aniwarenma .
@@jananivishaka9639 oyageth ❤️
පතන ආදරවන්තය හෝ ආදරවන්තියම හිමි වේවා ❤
සර් හොඳ මනෝ ශාස්ත්‍රවරයෙක් සර් කියපු හැම වචනෙම සහතික ඇත්ත...........👍👍👍👍👍
දාලා ගියපු අය නිසා පීඩා විදින හැමෝගෙම හිත් සුවපත් වේවා..!!😊❤️
සමාජෙට මේ වගේ උතුම් ආදර්ශමත් දේවල් කියලා දෙනවට පිං සර්....😊🙏👍
බුදු සරණයි sir මේ කතාව තුල හුගාක් දේ ජීවිතය ට ගත්තා. ලොකු අරුතක් සහිතව
⚠️❤️අදරය ඒක පාර්ශ්වික කරගන්න.. ඒ තරම් සැනසීමක් තවත් නැහැ.දශමෙකවත් එයාගැන ආදරයක් බලාපොරොත්තු නොවී එයාට ආදරේ කරන්නෝනෙ.✿༗༗😁
Aniwarenma ❤️
😌❤️🤘
ඇත්ත
😂
Ou 😢
අවුරුදු 6 ආදරේ මාව දාල ගියා, මට හිතුව ඒදවස් වල බෙල්ලෙ වැල දා ගන්න මිනිස්සු ඇයි කියල මේ ආදරය හින්ද මේච්චර මෝඩද කියල දැන් තමයි මට තෙරෙන්නෙ ඒක ✅
මේ වෙලාවෙ වටිනම දෙයක්.ප්‍රශ්නෙ ඇහුව ලමයටත් පින්.අපේ sir ට ගොඩක් පිං.🙏🙏
Ou meka matath thibuna prashnayak.e prashne ahapu lamayata godak pin.api wenuwen me prashne ahuwata.sirtath pin ape hith hadanawata
ගොඩක් පින් සර්.මේ වෙලාවේ පුදුම වේදනාවකින් හිටියේ හරියට පාඩම් කරන්න බැ..🥺ඇත්තටම මේ වීඩීයෝ එක බලල ගොඩාක් හිත හැදුනා....🥺❤️සර්ට ගොඩක් පින්🥺💐කවදහරි මේ කමෙන්ට් එක මට අහම්බෙන් හම්බුන දවසට මන් ඒ කාලේ මෙහෙම අඩපු කෙනෙක් නේද..අද මෙහෙම ලස්සනට ඉගෙන ගෙන හොද තැනක ඉන්නව කියලා සතුටු වෙන්න පුළුවන් උනොත් ඇති🥺❤️🕊️2024/07/04..🥺
හදවත ගැබුරටම එබිලා කතා කලේ නුබයී ගුරු පියතුමනී 😌😢 .. මේ කතාව අහනකොට මට මගේ අම්මී අප්පච්චී මතක් වෙනවා සර් .. කොච්චර කවුරු කොහොම නැති උනත් සර් අනේ මට නම් ඉන්න බැරිවෙයී සර් . 😖😓 අම්මී අප්පච්චී නැතිව ඉන්න
Mage amma nethi weyla dryn aurudu 7 una ath thamath dukhai man adanawa ath ayata pin deynawa 💔💔💔😭😭😭🇦🇪🇱🇰
@@aishadeen1140 😖😖
😍😍😍 යන අයට අමාරුවෙන්හරි යන්න දුන්නම හිතට පුදුම සැනසීම ක් තියෙන්නෙ සර්.මම හිත හදාගත්තට පස්සෙ මේක අහන්න හම්බඋනේ ඒත් මං මේක ඒක මතක් වෙන ගානෙ අහනවා😍😍
Mata දරුවෙක් labenna inne. ඇත්තටම asai me sirge deshna ahanna.. ගොඩක් වැදගත් dewal කියලා dena nisa.. තෙරුවන් සරණයි sir.. 🙏🙏
පාඩමට අමතරව ජීවිතය උගන්වන ගුරුවරයෙක් ❤️
ගුරු දෙවිදුනි,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා...
දාලා යන්න හෙතුවක් ඔනිම නෑ. හෙතුවක් නැතුව ගිය අයත් ඉන්නවා. එහෙම ගිය අය ගැන හිත හිතා විදවන අපි තමයි මෝඩ. අපි විදවන එක බලලා එයාලා හිනා වෙනවා.
Ow 🥲
Eka aththa
ඒක නං ඇත්තම ඇත්ත❤
Eka attha
ඒක ඇත්ත හේතු නැතිවත් දාලායනවා. මම අවුරුදු හතරක් ආදරය කරපු කෙනා මා සමග අවුරුදු විසිහතක් විවාහ ජීවිතයක් ගතකරලා මාව දාලා වෙනෙකෙක් සමග ගියා. මම වැරදි කරලත් නැහැ අඩුපාඩු කරලත් නැහැ.
සර් මමත් අවුරැදු 8 ක් ආදරය කලා.දැනට දවස් 25කට කලින් වෙන කෙනේක්ට කසාද බැන්දුවා ගෙදරින් .අවසනයට මට මං වීතරයි ඉතිරි වුනේ.ඡීවිතේ හැටී එහේමයි තමයි. බැදිමි ඇති කරගත්තෝත් දුකකූත් තියේනවා.ඉවසා දරාගේන ඡීවත් වේනවා.මගේන් අයින් වෙලා ගිය ඩි💔එන් නංගිට සුබ පතනවා.මගේත් හිටපු කාලයට වඩා ලස්සනට ඡීවත් වෙන්න නංගි..බුදු සරණයි....
E wedanawa jiwitha kalema wida wanna wei .mmma adare karapu kenath mawa dala giya .mata leda kiyala .eyage gedara aya mata kamthi une na .prsna nisa .ada eya wena kenek laga ...😔😔
Puthe oyalata ගොඩක් හොඳ අයව ලැබේවා . Oyalata අයිති අය nemei එයාල.
Epadunanam ahimiwima athiwenawa.ahimiwimata akamathinam epadima nathara karanawa.
oyata waradina ekak na ita wada hoda knkwa aniwaren hmba wenwa jewithe hamadeykma dara gna purudu wena
🥺🥺
හිතට මාර නිදහසක් ආවේ හිතේ තියන සෑහෙන බරකින් නිදහස් උනා මේක අහපුවාම සර් ❤
මුතුගල සර් A/L Bio වලට හොඳම අංක 1 ගුරුවරයා 😊🙏
සිංහල උගන්නන්නත් පුළුවන්...
සාහිත්‍යධරයෙක්. ❤
යන්න කෙනා අපි කොහොම කිව්වත් මොනව කරත් යනවා. ඒක අපිට නවත්තන්න බෑ. යන අයට යන්න දෙන්න ඕනෙ .. තනියම ඉන්න එක ඔක්කොටම හොදය්. මං ආසම ගුරුවරයෙක් ❤️
සර්ගෙන් ඉගෙනගන්න හරිම ආසයි සර්, ඒ අවස්ථාව අපිට නැති උනත් සර් මෙහෙම උගන්නවන හැම දෙයකින්ම අපිට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා, සර් හැමදාම නිරෝගිමත්ව ඉන්න, සර්ට බුදුසරණයි 🙏🏻
මම මැද පෙරදිගරටක වැඩ කරන අයෙක් හැමදාමනිදන්න පලමු ෴මුතුගල සර්ගෙ වැඩ සටහන් බලල තනියෙමහිනාවෙලා හිතට වදිනවා ෴මහන්සිය මග හැරෙනව හිතට සතුටක් දැනෙනවා එවගෙමකායික මානසික වින්දනයක් ලැබෙනවා ෴කියන්න ගොඩක්දේ අැත හරිම සතුටුයි෴මෙවනි ගුරැවරැතවතවත් බිහිවෙිවා හදවතින්ම සුබ පතනවාදලදාසමිදු පිහිටයිතවතවත් ඉදිරියට යාමට සුබ පැතුමි
ජීවිතේ වෙච්ච ගොඩක් වැරදි හදා ගත්තේ සර්ගේ පන්ති අපු නිසා... අවංකවම කිව්වොත් පන්ති අවේ එකම එක මාසයයි.... ඒත් ජීවිතේම වෙනස උනේ ඒ මාසේමයි..... එහෙම කෙනෙක් තමයි මගේ ගුරු දෙවිඳු.... 🙏🙏🙏.. අද මෙහෙම හරි සර්ගේ කතා අහන්න ලැබෙන එකත් පිනක් සර්... සර්ට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
සර්... ලස්සනට ධර්මය ලබා දෙනවා....ඇත්තටම ගොඩාක් ලොකු පිනක්..ඔබතුමා ඇත්තටම කල්‍යාන මිත්‍ර ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්... 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් බැදෙන්න එපා මොනදේ උනත් අන්තිමේදි දුකම තමයි බැදෙන තරමටම දුකත් වැඩි බැදිම් කියන්නේම දුකක් විතරමයි 😭💔 මෙහෙම කියන මාත් අවුරුදු 4ක් බැදිමක් නිසා තාම දුක් විදිනවා තෙරුම් ගන්න පුලුවන් උන එකමදේ දුකම තමයි බැදිම් කියන්නේ 💔
Math therum gaththa ekama de
@@hiruhiru2600 hmmm
@@supunranaweera284 👍budu dahame witharai me hamadetama uththare thiyenne neda
@@hiruhiru2600 ow ekanm aththa samahra api gdk adare krna aya apiwa nthiwa be jewath wenna be kiyna oya nthiwa mn komda wena knk ekka ynne kiyna aya wens wenna mha loku welavk giye na mge jewithe nm itn e wedanva thma widinva eya mwa dala ghn dn adata masayk wenva aurudu 4k idla dws dwkta mwa amthka krnna thrm eyge hithe kisima adaryk thibilath na itn aye kwda wath kisima bedimkata lan wenne na e thrm api adare krna thrmta බැදෙන තරමට දුක හොයන් එනවා
@@supunranaweera284 mage kathawath oya wage man adare karapu kenath aurudu dekak man yalu wela idapu kena wenas una.eya gihin masa 4k wage wenawa.eyata hithunama eya cl aran sarin sare mawa riddanawa.thamath widawanawa eyata adare karapu nisa.yana aya kohomath kawada hari yanawa.eka padamak karan api ape jiwithe hada ganna oni issarahata ehema nowenna
So true.. ඔබ සත්‍ය තේරැම් ගත්ත උත්තමයෙක්. හිසින් ආලෝකයක් විහිදෙනවා සර්ගෙ. ඇත්තමයි.. ඔබ වැනි උතුම් පුරැෂයන් දරැවන්ට මග පෙන්විම අපේ දරැවන්ගෙ පින
මෙ vedio clip එක බලලා comment එකක් නොදා යන්න බැ
ඉස්සෙල්ලාම සර් ව හදපු වඩපු දෙමවුපියන්ට ගොඩක් පින්. සර් වගෙ දරුවෙක් හැදුවට.
අනික තමයි ආදරය වෙනුවෙන් හඩා වැටෙන හදවත් වලට මෙ vedio clip එක දකින්න ලැබෙවා
බුදු බන කවදාවත් බොරු නොවෙ
දරුවන්ට නෙවෙයි, වැඩිහිටියන්ටත් අහිමිවීම කියන ලෝක ධර්මතාවය, දුකක් ආපු වෙලාවට මතක්කර ගන්න බැරිව පවුල් අවුල්කර ගන්නව. ඒ නිසා ළමයි කාලෙදිම මේව කියාදෙන සර්ට ආයුබොහෝ වේවා!නිදුක් නිරෝගී වේවා!තෙරුවන් සරණයි !
බුදුදහම ජීවිතයට බද්ධ කරන අපේ ගුරු පියාණන්ට තව තවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමට ලැබේවා🙏🙏
තාත්තා කෙනෙක් වගේ අපිට දෙන මේ අවවාද අපේ ජිවිතේට ගොඩක් උදව් වෙනවා...
හැමෝම මේ මෝටිවේෂන් අහල ජිවිතේ හදාගන්න මුතුගල සර්ට තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤❤
මගෙ ජිවිතේ හමුවූ සොදුරු ගුරුපියාන් කෙනෙක් ❤️
අපිට ජීවිතේට අවශ්‍ය හැම දෙයක් ම සර් කියලා දෙනවා... 🥺❤️
1st love එක එක පාරක් දාලා ගිහින් ආයෙ මන් ලගට ආවා ආදරේදි අන්ද නිසා මට මුකුත් පෙනුම්.නෑ එයාගෙ අනිත් කෙල්ල හම්බුනාට පස්සෙ එයා ලගට ගියා .....දාලා යන අය යනවමයි උරුම මේක විතරයි අයෙත් විදවනවා...ඒත් එයාලා සතුටින් කියලා හිත හදාගන්නවා .ලෝක ධර්ම තාවය මේක තමා Thank you sir 🙂
mn wagemai mm modai e nisa ai baragaththa
Math....enw ynwa😢
යන අයට යන්න දෙන්න ඕන,එයාලා දවසක ආයෙ එනවා අනිවාර්යයෙන්,එදාට අපි එයාලව පිලිනොගන්න ගානට වෙනස් වෙලා ඉන්න ඕන 🙂
👍❤
Eka aththa dr.. eka nm hariyatama hari
උපේකා
Aniwarenma🔥 edatath adarei bt,klin tibunu gaurawe edata e kenata hithe na♥️
ruclips.net/video/8BuJW5UIW5g/видео.html
සර්ට ගොඩක් පින් ඒ වචන ටිකනම් ඇත්තටම වටිනවා
ආදරෙයි සර් අපිත් මාර පිං කරලා තියෙනවා මෙවගෙ හොද අවවාද අහන්න ලැබිලා ජිවිතේ හදා ගන්න 👊🥲❤️❤️🙏 ගොඩක් පිං සර් ජය වේවා 👊
සර්ට පින් 🙏🙏 උතුම් වූ ශ්‍රි සද්ධර්මයමයි එකම පිහිට 🙏🙏🙏සර්ගෙත් නිවන් මග සාක්ශාත් වේවා 🙏🙏 තව තවත් මෙවැනි ම යහපත් අනුශාසනා බුදු දහමින්ම කියා දෙන්න ලැබේවා 🙏🙏 තෙරුවන් සරනයි සර් 🙏🙏🙏🙏
හැම බැඳීමක්ම තාවකාලිකයි...
මෙි දේවල් දරුවන්ට අවබෝධ කරදෙන ඔබ තුමාට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.
සර් කියන්නෙ ඇත්ත❤️ 😌 ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙන්... තවමත් ඉගෙන ගන්නවා😇 බුදු සරනයි සර්❤️
ආදරවන්තයන්ට මේවා පැහැදිලි කර දෙන ගුරුතුමනි ඔබට ගොඩක් පින්🙏
හරිම වටිනා කලෝචිත දේශනාවක්,,දරුවන් දැනුවත් කරන එක ලොකුම පිනක්...ඔබ තුමාට ජය වේවා🙏🙏
❤❤❤අනේ සර් ,දරුවන් ට විතර ක් නෙවෙයි අපි ටත් ලොකු ආදර්ශයක් .මන් මේ කතා ව අහල ගොඩක් දේවල් තේරුම් ගත්තා .හිනා උනත් සත්‍ය තේරුම් කලාට ඔබ තුමාට ගොඩක් පින් 🥰🥰🥰🥰🥰 බුදු සරණයි සර් 🥰🥰🥰🥰
යන අයට යන්න දෙන්න ඕන,එයාලා දවසක ආයෙ එනවා අනිවාර්යයෙන්,එදාට අපි එයාලව පිලිනොගන්න ගානට වෙනස් වෙලා ඉන්න ඕන matanam ehma kawadawat inna ba
Aye enna wenawamai✊️
තෙරුවන් සරණයි සර් 🙏🙏💪🥀🌹✨💫🔥🧡🤍💙💜❤️💚🔥💫✨🌹🥀💪ජය වේවා සර් 👑👑🤴🤴👨🎓👨🎓💪✨💫🔥💫✨💪