ප්‍රින්ස් කොලම්ගේ කෘරත්වය සහා අමානුෂික ලෙස ඝාතන සිදුකල ආකාරය

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 352

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 Год назад +42

    තරිදු සහෝදරයා අදත් සුපිරියි වැඩේ.. මුලින්ම කියන්න ඕන ඔයාගේ Dark background එක මූණට විතරක් light කරල තියන විදිහ, background music එක ඒ හැමදෙයක්ම එක්ක ඔයාගෙ presentation එක එකතු උනාම අද ආවෙ වෙනස්ම psychopath killer කෙනෙක් acting පිස්සුව තියන අමුතු චරිතයක් ඉන්න horror movie එකක් බැලුවම එන feeling එකක්. පොත ඉක්මනටම දාන්න ජයවේවා! ❤🙏

  • @rawanajeewandara421
    @rawanajeewandara421 4 месяца назад +6

    මම දන්න විදියට නම් ප්‍රින්ස් මිනිස්සුන්ට උදව් කරලත් තියනවා,, මුස්ලිම් පාතාලෙට,දෙමළ පාතාලෙට හොල්මං වෙන්න ගහල දාපු එකම කෙනා ප්‍රින්ස් විතරයි ,,හොඳ මනුස්සයෙක් වුනා නම් තාම ජීවත් වෙනවා, 🙏❤

    • @AmilaIndrajith-f9s
      @AmilaIndrajith-f9s 2 месяца назад

      මේ වගේ ජඩයින් මිනිස්සු න්ට කරන ලොකුම උදව් ව තමා වලක් කපාගෙන වැලලෙන එක

  • @lakshansilwa0267
    @lakshansilwa0267 9 месяцев назад +1

    Supiri wede niyamai wexde❤❤

  • @gihanhemanada3332
    @gihanhemanada3332 Год назад +38

    කර්මය පිළිබඳව සිතීමේ ශක්තියක් නැති අහිංසක කොල්ලන්ව මේ තත්වෙට ඇදලා දැමීමේ වගකීම..90% බල තණ්හාවෙන් පෙළෙන දේශපාලුවෝ සතුයි. යහපත් මිනිසුන් සිටින රටක් බිහි වේවා🙏

  • @mohammeddole9233
    @mohammeddole9233 10 месяцев назад +2

    Bro. Your presentation and explanation is very much important to our present youth society not to get involvement for any crime activities even i can give you few information's will contact you later👍👊

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 Год назад +14

    අපි මොනවද දන්නෙ කියලා හිතුනා.. දැනුම තිබුන පලියට ගුරැවරයෙක් දෙශකයෙක් වෙන්න බැ..ඔබතුමාට මනාව දැනුම බෙදා දෙන්න හැකියාව තියෙනවා මනාව..කවුරැත් නොදකින කතා නොකරන පැත්ත්ක්. ඉතාමත් ආදර්ශමත් විදියට හසුරනවා.. ❤ වැඩියෙන් මෙවැනි දේ කිරිමට ශක්තිය ලැබේවා 🎉🎉

  • @shehanjayasinghe1432
    @shehanjayasinghe1432 Год назад +27

    තරිඳු අයියේ කොටියාගොඩ කට්ටිය ගැන Video ඔනේ වැඩේ ලස්සනට යනවා දිගටම කරගන යමු ජයවේවා ❤️

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 Год назад +4

      මචන් කතාවලින් පෙන්නුවට ඔය කියන තරම් පාතාලෙ සුන්දර නැ.මේකෙ විරයො නැ ඔක්කොම කලු චරිත

  • @MaLiYa-v5x
    @MaLiYa-v5x 2 месяца назад +2

    Prince ගෙ ස්ටොරි ටිකක් තව දාන්නකො තරිඳු ❤

  • @upulshantha2050
    @upulshantha2050 Год назад +7

    අවසානයේ දෙන ආදර්ශය උතුම් සහෝදරයා.....

  • @MrShanuk
    @MrShanuk Год назад +11

    ප්‍රින්ස් කොළම් මරපු හැටි වීඩියො එකකුත් ඔනේ අයියේ ❤️❤️

    • @shaheemashakeer8720
      @shaheemashakeer8720 6 месяцев назад

      Vata karala meruve 2007 april 29 pandara 5 30, 6 00 atharathura marala dala giya. Gedaratama evilla marala giye 😢🥺

    • @SitharaHemachandra
      @SitharaHemachandra 6 месяцев назад

      ​@@shaheemashakeer8720හැබැයි එයා ත් කොල්ලන්ට අමානුෂික වද දීලා මරලා තියෙන වා නේද ,,

    • @HiruniAmanda-c7q
      @HiruniAmanda-c7q 5 месяцев назад

      ​@@shaheemashakeer8720මැයි නෙවේද??

  • @virajdhanushka6533
    @virajdhanushka6533 Год назад +9

    පේජ් එකෙ මේ ටිකම තීනොනෙ මචො... පොත දාන්න ඉක්මනට... ගොඩක් බලන් ඉන්නවා අපි ❤

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 месяца назад +2

    මට නම් මේ කතාව අහන්නත් හරිම දුකයි.ප්‍රින්ස් ඒ තරම්ම දරුනු ඇයි.එක පාරින් මරල දැම්මනම් ඉවරයිනෙ.😢😢

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 Год назад +25

    2000 පස්සෙ කථාවනම් සහතික ඇත්ත

    • @8ballpoolpro761
      @8ballpoolpro761 Год назад +4

      පලයන් හුත්තො යන්න😂

  • @sudeshdesilva
    @sudeshdesilva Год назад +2

    හිතවත් තරිඳු
    මම ඔයාගේ බොහෝ වීඩියෝ නරඹා තිබෙනවා. ඔය වැඩේ හොඳටම ඔයා කරනවා. ඒ වගේම ඔයා ඉදිරිපත් කරන විදිය තව දියුණු කරගන්න පුළුවන්. පොඩි දෙයක් මම හිතුවා ඔයාට කියන්න ඕන කියලා හිතුවා මාධ්‍ය අධ්‍යාපනය සහ ප්‍රායෝගික මාධ්‍ය අත්දැකීම් නිසා මම දැකපු දෙයක්. ඔයා දැන් ඔය ලියාගෙන යන පොත සියළුම දේවල් ඉවර කරාට පස්සේ සිංහල භාෂාව හා රචනා කලාව ගැන අත්දැකීම් තියෙන කෙනෙක්ට දීලා හදාගන්න. කියවගෙන යද්දි මට ඒ වගේ තැන කිහිපයක් මම දැක්කා. මේ මම කියන දේ ඕනම පොත් ලියන කෙනෙක් කරන දෙයක්. ඒ වගේම මම ඒ කතාවට පස්සේ එන්නම්, මෙන්න මේක හොඳට අහගන්න, තවත් ඒ වගේ දේවල් ඔයාට අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. එහෙම කියන කොට ඔයාගේ කතාවේ රිද්මය කඩා වැටෙනවා. ඒ වගේම හැම තිස්සෙම ෆෝන් එක බලන එක. මේවා හදාගන්න පුළුවන් නම් තවත් ඔයාගේ වීඩියෝ එක තියුණු වෙනවා. මේ ගැන මගේ අත්දැකීම් බෙදාගන්න වෙලාවක් ලැබුණොත් කියන්නම්.
    හිතවත්
    සුදේශ්

  • @manthilaperera6765
    @manthilaperera6765 Год назад +9

    ධම්මික පෙරේරා ගැනයි නාවල නිහාල් ගැනත් විඩීයෝ එකක් කරමු

  • @kumarakumara7793
    @kumarakumara7793 Год назад +3

    අවිගත්තො අවියෙන්ම නැසෙන්නා හ ඔබගේ මේ කතාවලින්ම පිලිබිඹු වෙනවා.. හුගක් තරුනයො.මතට ඇබ්බැහි වීම චංඩි උන නිසා මේවගේ නරුමයො න්ට එකතුවුනා කියා ආරංචි යි.නමුත් වතුර රත්වෙනකම් කකුළුවා දිය කෙලිනවා.ඔය මැරයන්ට කොහොම හො කරුමය පඩිසන් දෙ නවා. ස්තුතියි ඔබට ඇත්ත ඇතිසැටියෙන් රට හමුවේ තැබුවාට.🙏

  • @ramidunimesha264
    @ramidunimesha264 Год назад +45

    ඔය කුනු කන්දේ මිනී තියෙනවා ඇති වෙන්න පොඩිකාලෙ මම හිටියෙ කොටහේනෙ මං ඉස්කෝලෙ ගියෙ බ්ලූමැන්ඩල් මම ඉස්සර ඔය කුනු කන්දට යනව සරුංගල් අරින්න දවසක් මම දැක්ක මනුස්සයෙක්ගෙ හිස් කබලකුයි ඇටකටු ටිකකුයි බය වෙලා ගෙදර ආව දුවගෙන ඉට පස්සෙ හීනෙන් ඒක මතක් වෙලා බය වෙලා නූල් බැන්ද අදටත් ඔය කුනුකන්ද පැත්තට රෑ වෙලා යන්න බයයි මමනම්😕

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  Год назад +14

      ප්‍රින්ස් අතුරුදන් කරවපු අය ✌️

    • @ramidunimesha264
      @ramidunimesha264 Год назад +15

      ප්‍රින්ස්ව මම දැකල තියෙනව ඇස් දෙකට ඉස්කෝලෙ යද්දි ඕන තරම් රේල් පාර පැත්තෙන් තමා යන්නෙ ඒත් ප්‍රින්ස් කියන්නෙ රේල් පාරෙ ගොඩක් මිනිස්සුන්ට දෙවියෙක් වගේ මම දන්න විදිහ⁣ට බොරුනම් හොයල බලන්න 😊

    • @ChathurangaNanayakkara
      @ChathurangaNanayakkara Год назад +1

      ​@@ramidunimesha264hi

    • @KasunAkalanka-mf7xg
      @KasunAkalanka-mf7xg Год назад +3

      Jaya wewa aiyee oyata.supiri oyage me wadasatahana

    • @backsidenotok
      @backsidenotok Год назад +3

      ඉතින් දැන් අපිත් බය වෙන්න ඕනිද?

  • @dilukapalliyaguru7153
    @dilukapalliyaguru7153 Год назад +3

    සුපිරි වැඩේ නියමට යනවා

  • @sanjeewasd4951
    @sanjeewasd4951 Год назад +12

    වෙඩි තියලා මැරුවේ 2007 ක්‍රිකට් වේල්කප් එක දවසේ,,,පාන්දර 😊5:05:AM

  • @Bandaranayaka7
    @Bandaranayaka7 10 месяцев назад +3

    අමරසිංහ පවුලට අයට යටින් ගැහුවෙ මෙයාද... මුලු කොළඹම රන් කරන්න ඉන්න ඇත්තෙ එයාගෙ වැඩෙ ලේසි වෙන්න තිබ්බ ගුණෙ අයිය හිටියෙ නැත්තන්... මිනිය උස්සන් යන දවසෙ වැස්ස .. මෙ කරුම නිසා අහින්සකයින් කොච්චර දුක් විඳිනවද තරුණ කාලයම හිරෙ දුක් විඳල 38 ගෙදර ආපු අය දන්නව

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 Год назад +8

    TV serious එකක් කරන්නම ඕනේ ඔයා..සුපිරියටම කරන්න..

  • @dfigurado
    @dfigurado Год назад +8

    ප්‍රින්ස් sadistic මනාසික ස්වභාවය පෙන්නවා.

  • @nathperera3486
    @nathperera3486 Год назад +10

    ❤️❤️මේවා මිනිස්සු දැනගන්න ඕනි දේවල්

  • @gankarayo01
    @gankarayo01 Год назад +1

    niyamai saho / jaya wewa//

  • @DLwickzz
    @DLwickzz Год назад +8

    ඕකගෙ මාර වැඩ බං තිබුනේ..කුණු කන්දට ලොකු කම්පැනිවලින් එක්ස්ෆයර් වෙලා විසිකරන්න ගේන බඩු අරගෙන ආපහු රීපැක් කරනලා මාකට් එකට දාන ජාවාරම කරා..

  • @hendryrosa9329
    @hendryrosa9329 Год назад +1

    Superi...pudgalayage...lamakalaya ganathe danawanam hodai

  • @darbuka5570
    @darbuka5570 8 месяцев назад +2

    ප්‍රින්ස් කියන අය ඉස්සර එල්ලේ සෙල්ලම් කරන්න එනව වරායේ ක්වාටස් වල එයා පොඩියි ඒ කාලෙ 9 වන ශ්‍රේණියේ විතර වෙන්න ඇති මම 1980 බ්ලුමැන්ඩල් වල හිටියේ තාත්තා වරායේ නිසා

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 Год назад +3

    ජයවේවා සහෝ

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +4

    සුපිරි. VIDEO. එකක්.
    නියම කතාවක්. ගොඩක්. බය. හිතුනා❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @armalynlyn5824
    @armalynlyn5824 Год назад +2

    හරියටබනයමාකාරව පැහැදිලිි කරන එන හරිම වැදගත් අයිියා එල කිරි අයියා

  • @Bandaranayaka7
    @Bandaranayaka7 10 месяцев назад +2

    කිබුළාඇලෙ ගුණා අයියගෙ එකක් එකක් දාන්නකො අයියෙ😊

  • @hksali955
    @hksali955 Год назад +15

    තිරිසන් මිනිස්සු බන්... මුන් දැන් කොහෙහරි ඉදන් කරපු පව් වලට විදවනවා ඇති බන් 😑

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +2

      අල්ලාහ් පරය ඉන්නෙත් අපාය් තමා.

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 Год назад +7

    කොළඹ හිටපු අන්ත භීතිය වැපුරූ පාතාලයේ God Father හැදින්වූ නාවල නිහාල් හා එවකට දේශපාලන බලයද තිබූ සොත්ථි උපාලි ගැන විස්තර දැම්මාද?

  • @anurashantha5421
    @anurashantha5421 Год назад +5

    ලංකාවෙ පාතාලයේ මෙ වගෙ අමු මිලේච්ඡයෙක් ගැන ඇහුවමයි අනිවාර්යයෙන්ම මිනිස්සු කිරිබත් කන්න ඇති මු මැරුණ දවසෙ

    • @upalisamarasinghe3121
      @upalisamarasinghe3121 Год назад +3

      ඒත් සිංහල මිනිස්සු අකමැති උනා ප්‍රින්ස් මැරෙනවට,ප්‍රින්ස් මැරුනගමන් මුස්ලිම් පාතාලය දලුලෑවා.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 8 месяцев назад +2

    දෙල්ගොඩ ප්‍රදේශය භීතියෙන් සලිත කරගෙන අනසක පතුරගෙන හිටපු දෙල්ගොඩ චුට්ටෙ මල්ලි ගැනත් වීඩියෝ එකක් ගේන්න අයියෙ

  • @thekilroy1265
    @thekilroy1265 Год назад +7

    පොතෙ තියන එක බලං කියවන්න එපා එක යූටියුබ් එකට ගැලපෙන්නේ නැහැ වගේ එක් එක් චරිත ගැන සම්පූර්ණ කතාව පිලිවෙලට එපිසොඩ් වගෙ ආව නං හොදයි

  • @kelumsenevi8383
    @kelumsenevi8383 Год назад +10

    ආයුධයක් අතට ගත්තා කියන්නේම පෞරුශයේ ප්‍රශ්නයක් . සාමාන්‍ය ජීවිතයේ පෙන්නගන්න බැරි පෞරුශය ආයුධය හරහා පෙන්නන්න ‍යනවා.(රටක ආරක්ශක අංශ වලට අදාළ නැත.)
    බටේ අතට ගත්ත ගොඩක් උන් බටේ බිමතියන්නෙ උන්ගෙම මලගෙදරදි. ආයුධයක් අතට ගත්ත එකාත් එසේමයි.

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- 10 месяцев назад +5

    මට නම් හිතෙන්නෙ පොරවත් ඔය විදියට කුනුකන්දෙ දාලා ආවනම් හොදයි කියලා

    • @SitharaHemachandra
      @SitharaHemachandra 6 месяцев назад

      ඒක නම් ඇත්ත ඒවා අහලා හරි ම දුකක් ආවේ ,,තිරිසනුන්

  • @sameerachandana5497
    @sameerachandana5497 Год назад

    Supiri ❤❤❤❤❤

  • @sachinthamadushan6547
    @sachinthamadushan6547 Год назад +5

    සුපිරි වැඩක් අයියා ✌️ ජයම වේවා...❤️

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Год назад +23

    මොන අපරාද කලත් ප්‍රින්ස් මැරුනෙ දුක් විඳින්නෙ නැතුව.අපරාද ලෝකයේ දරුණුම පළිගැනීම් කලේ ප්‍රින්ස්.

    • @kanthesudde5785
      @kanthesudde5785 Год назад +5

      මේ ලොකේදි නොලැබෙන දඩුවම් උපරිම ලැබෙනවා සහෝ ඕකා අදටත් අව්ව් මහ නරකාදියේ ඇති

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @kanthesudde5785 තෝ උඩත් comment දාලා තිබ්බා තෝ තෙල් බාලා එකාගේ අල්ලාහ් පරයගේ එකෙක් නේද් 🤣
      අල්ලාහ් පරයගේ එව්න්න්ම් ඉන්නේ අපාය් තමා ..

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @kanthesudde5785 අල්ලාහ් පරය ඉන්නෙත් අපාය් තමා.

  • @maheshkumaraja5759
    @maheshkumaraja5759 Год назад +8

    ඒක තමයි..මිනිය වල්ල ගන්න බැරුව.වතුර පිරැනා...අන්තිමට වලටත් හෙන ගහුවා...ඒ සාපය තමයි..ගැහුවේ...කැරියට....

    • @Devil678-j9j
      @Devil678-j9j 6 месяцев назад +2

      ඌ මැරුවෙට් නිකම් සිල් ගට්ට උන් නෙමෙ පාතාලෙ මිනි මරපු උන්ම තමා 🤣

  • @isurusriwardana2094
    @isurusriwardana2094 Год назад +1

    Nice story 👌

  • @anusaroja7290
    @anusaroja7290 Год назад +2

    Onna baluwa

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 Год назад +2

    first comment 💕

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Год назад +5

    කියන්න තියෙන්නෙ ඌ මැරුන විදිය හොද වැඩී කියලා අමු තිරිසනෙක් අවජාතකයෙක්

  • @asangakasun5459
    @asangakasun5459 Год назад +3

    ඒ කාලේ අපි දන්න විදියට ප්‍රින්ස් ගේ දකුණු අත රේල් පාරේ චින්තක වෙඩි තිබ්බා දවසේ වෙඩි සද්දෙ ඇහුනා වෙඩි තියපු bike එක යනවා දැක්ක මම හරිම පොඩි ඒ කාලේ ඒත් මතකයි මම හිටපු ෆ්ලැට් එකේ උඩ ගෙදර පිටිපස්සට තමා ඒව දැක්කේ

    • @janakachathuranga1285
      @janakachathuranga1285 11 месяцев назад +1

      චින්තකට වෙඩි තිබ්බ.වෙලාවෙ වෙඩි 2සද්දයක් ඇහුණා මට

  • @machatte2368
    @machatte2368 Год назад +2

    බ්ලුමැන්ඩල් ගැන විස්තර හොදට දන්න කෙනෙක් ඉන්නවා අදටත් එයාගේ නම "කුංෆු සමන්" දැන් ඉන්නෙ කිරිබත්ගොඩ ❤

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  Год назад +2

      සම්බන්ධ කරගන්න පුලුවන්ද .?

    • @machatte2368
      @machatte2368 Год назад +1

      @@tharindufernandokotiyaofficial එයාව හොයාගන්න වෙනවා මොකද මිනිහා ගොඩක් ගේම් ගහපු කෙනෙක්, එක තැනක ඉන්නවා අඩුයි. බැද්දගානේ සංජීව ගාඩි කරා මිනිහා කාලයක්.. කිරිබත්ගොඩට ගිහින් මාවරමංඩියට යන්න.. එහෙ ඉන්නවා සමන් ගේ අක්කා එයා තමා සමන්ව ෆීල්ඩ් එකෙන් ඈත් කරලා බ්ලුමැන්ඩල් වලින් එක්කං ගියේ.. සමන් කිව්වම බ්ලූමැන්ඩල් වල පරණ මිනිස්සු හොදට දන්නව..

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  Год назад +2

      නියමයි. මම බලන්නම් 🙏❤️

    • @upulrohith9522
      @upulrohith9522 4 месяца назад

      Oya samanwa dannawa 😊

  • @dharmapalaranathunga2964
    @dharmapalaranathunga2964 Год назад +1

    Good

  • @kapilagihan2801
    @kapilagihan2801 Год назад +2

    Supiri puluwan hema welama balanawa hodawedak jaya

  • @sameerarangana1969
    @sameerarangana1969 Год назад +9

    තිරිසනෙක් වගේ මැරෙන්න ඕන සක්කිලියෙක් මූ නම්...😠

  • @sl9056
    @sl9056 Год назад +8

    මචන් උබ දාන ෆෝටෝ එක ෆූල් දාපන් මචන්.. නැත්නම් උබ ඒ දාන එකෙන් තේරැමක් නැහැනේ...

    • @BestBuyBeacon
      @BestBuyBeacon Год назад +1

      ඇයි පොත එලියට එන්න කලින් photo උස්සන්නද

  • @ancreation6763
    @ancreation6763 Год назад +1

    Niyami .

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 Год назад +14

    මම ලංකාවට ආපු දවසක හමුවෙමු, 90 ගනන් වල ඉදල රත්මලානේ පාතාලය ගැන කියන්නම්, මම ලංකාවෙන් පිට උනේ 2000 වසරේ,අපේ සෙට් එකේ 30 කට වඩා මැරැන වරින් වර තව තුන් හතර දෙනෙක් ජීවතුන් අතර ඉන්නව ලංකාවෙන් පිට, නම් කියන්න බෑ කව්ද කියල

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  Год назад +3

      ස්තුතියි ඔබට. හමුවෙමු ❤️

    • @arunakushan9330
      @arunakushan9330 Год назад +3

      රත්මලාාන් පාතාලේ ගැනනම් දැනගන්න කැමති

    • @mdsubhashinie6610
      @mdsubhashinie6610 Год назад +1

      Janaka /a jagath den yahapath minisek..

  • @hacktivis.6104
    @hacktivis.6104 10 месяцев назад +5

    අයියා අහිංසක මිනිස්සුන් මැරුවෙ නෑ.. 😊?

    • @hacktivis.6104
      @hacktivis.6104 10 месяцев назад +4

      අහිංසක මිනිස්සු යකඩ අතේ තියන් ඉන්නෙ නෑ සහෝදරයා.

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 Год назад

    Me chanal ekata ennama one dakune pathalaya.e gena sadahanakwath nene.palathe awe dakunen

  • @donlowe5835
    @donlowe5835 Год назад +1

    SUPER

  • @sadeeshaalagiyawanna4439
    @sadeeshaalagiyawanna4439 Год назад +4

    😁 අපිනම් දැකලා තියෙනවා ඒ කාලෙ රජෙක් වගේ හිටියෙ

  • @j.lranasingheoman1559
    @j.lranasingheoman1559 Год назад +1

    Manusha jeevithayak nasala koi kenada dinuwe koi kenada sanasune .me sasara pathagena aawa wira avi gaththo aviyanma nasi.pathale nodanna godak karunu obagen dana gaththa .me wage wadasatahanak idiripath karana obata thankss.

  • @theonetheone252
    @theonetheone252 Год назад +4

    Bossa oya supiri 👍
    Prince ta gahapu dawase lankawe suwishesha siduweem dekak sidda wuna. STF eke eka hoda awastawak karagaththa . Ge atulatama gihin gehuwe.

  • @kanthesudde5785
    @kanthesudde5785 Год назад +7

    ඔය දේ කරපු ඒකා අනිවාර්යයෙන් ඔය දඩුවම ලැබෙනවා අදටත් උ ආපායේ තමයි කාලකන්නි සක්කිලි අවජාතක බල්ලෙක් කගේ උනත් දරැවෝ නේද

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @kanthesudde5785 අල්ලාහ් පරයගේ එව්න් ඊශ්‍රායල් වල ලමයි ම කොට තොගේ සංහිඳියාව කොහෙද තිබ්බේ..

  • @dineshperera346
    @dineshperera346 10 месяцев назад

    ඉබ්බග වත්තේ දනුශ්ක ගැන video එකක් කරන්නකෝ හිටපු ප්‍රින්ස්ගේ හොදම ගෝලයෙක්

  • @evienleema101
    @evienleema101 Год назад +15

    සිංහලයන්ගේ වීරයා ගාගෙන ඉන්න පොඩි උන්ට හොද කනේ පාරක්......අයියේ ප්‍රින්ස් ගේ හොද ගෝලයෝ දෙන්නේක් නේද කටා රොශානුයි ,ඉබ්බගේවත්තේ දනුශ්ක කයි......ප්‍රින්ස් එක්ක බ්ලුමැන්ඩල් වලම ඇරියස් ප්‍රතිවිරුද්ධ සෙට් එකක් හිටියා නේ✌.....ඔය සෙට් එකම මරාගත්තා නේ අන්තිමට

    • @theonetheone252
      @theonetheone252 Год назад +2

      Sirawatama uba hari bro. Prince badala hitiyeth Malay kellekwa. Hoda Golayo set eke Danuska th atuluwa Iskat, chintaka, Rimsan, chaminda, sanka, Ilham. Gama atulema against set ekakuth hitiya.

    • @evienleema101
      @evienleema101 Год назад +4

      @@theonetheone252 ප්‍රින්ස් ගාව නේ දෙමටගොඩ චමින්ද හිටියෙත්.....තව අදටත් ජීවත් වෙන බ්ලුමැන්ඩල් පැතුම් පවා ගෝලයෙක් නේ

    • @anthonyanthony8965
      @anthonyanthony8965 Год назад +3

      Ow oya katawa man hodata danwa danuska kiyana magat hoda yaluvak

    • @sameeragunasekara7166
      @sameeragunasekara7166 Год назад +2

      කටා රොශාන්ට මොකද වුනේ. අපේ ගෙවල් පැත්තේ හිටියෙ.

    • @AfrarZarook
      @AfrarZarook Год назад

      CORRECT

  • @pasindurukshan9638
    @pasindurukshan9638 Год назад +24

    ලිඛිත භාශාවෙන් කියන්නෙ නැතුව මතකෙන් කියන්න.. ඒක පොඩ්ඩක් ප්‍රායෝගිකයි නේද.? පොතේ තියන භාශාවෙන් කියනවට වඩා ඔයා මහන්සි වෙලා හොයාගත්තු දේවල් ඔයාගේ භාශාවෙන් කිව්වනම් පට්ට.

  • @SamindaRangajeewa-er5jv
    @SamindaRangajeewa-er5jv Год назад

    Niyamai

  • @heshansandaruwan970
    @heshansandaruwan970 Год назад

    අය්යේ ඒකාලේ තමිල්නාඩුව ගැන කරන්නකෝ එහේ තමයි හිටියේ පාතාල නායකයෝ ටික. රමේෂ් අන්න ඒ ගැන බලලා කරන්නකෝ Episode එකක් 👍

    • @MadawaPaul
      @MadawaPaul Год назад

      Ramesh aiyawa maranne prinse pare aine wedi thiyala 10 watta gawadi ramesh aiyage amma me lagadi nethi una... Hoda charithayak

  • @pattriksarath8021
    @pattriksarath8021 Год назад +3

    නිතිය වල් වැදී ගිය රටක් නූගත් දෙස් පාලුවෝ රටක්‌ උරුම වීමේ ප්‍රතිපල 😢😮

  • @armalynlyn5824
    @armalynlyn5824 Год назад

    පැහැදිලි යි අයියා

  • @ranjginige4650
    @ranjginige4650 Год назад +2

    ප්‍රින්ස් කොලම් මරපු කට්ටිය ගැනත් වැඩසටහනක් කරන්න

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c Год назад +1

    බ්‍රෝ. ප්‍ර්න්ස් ගේ අවසාන ජවනිකාවත් එලි දක්‌ වන්න

  • @lochanachathura3874
    @lochanachathura3874 Год назад +3

    කරටි දම්මික ගැන එකක් දාන්න 🙃

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +2

    සුපිරි. VIDEO. එකක්.
    කතාව. නියමයි. JAYA. WEWA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @LifeDairywithChanu96
    @LifeDairywithChanu96 3 месяца назад +2

    වත්තල හෙකිත්ත ඌරු මහතුන් නොහොත් කුඩු මහතුන් ගැන කරන්න

  • @krishanthagihan8538
    @krishanthagihan8538 Год назад +5

    මනෝජ් මෙන්ඩිස් ගැන කියනවද

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 Год назад +3

    හැම විස්‍ය්හරයක්ම පැහැදිලිව විස්තර කරන්න. උදාහරනයක් විදිහට ප්‍රින්ස්ගෙ ඩොඉසර්කරපු ගේ තිබුන තැන, ඔහුගේ අවසානය. .එවිටමේකතා තවත් වැදගත්කමක් අපට දැනේවි

  • @SHAMMIDILEEPA
    @SHAMMIDILEEPA Год назад +6

    අයියෙ ලිකිත බාශාද නැතුව හැම විස්තරක්ම කියද්දි කතන බාශාවෙන්ම කරන්නකො...

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 Год назад +1

    මනුස්සයකෙ කියන්නෙ කොහොමද ..එහෙම අපරාධ කරන්න පුලුවන්ද .. පෙරකල කුසලයකට මනුස්ස ආත්මයක් ..ආබාධිත නොවන ශරීරයකුත් එක්ක පිරිමි.ආත්මයක් ලැබුනට ..එහි වටිනාකම තේරුම් නොගත්තු . ආමන්ත්‍රණය කරන්න වචනත් නැහැ උන්ට .) මිලේජ්ජ වදවේදනා විඳිමින් මරණය පත්වූවන් ගැන ..හිතට වේදනාවක් මෙන්ම ඇස්දෙකට කඳුළු එනව ..වැරදි කරන්න ඇති නමුත් නීතිය අතට ගෙන දඬුවම් කරන්න අයිතිය කාටවත් නැහැ ..ඒත් එහෙම වෙලා ..අතීතයේ සිටම ඇතිවුනු කේදවාචක.යන් මේ වෙනතුරු .වැඩිම පිරිස් මිය ගියේ .සිංහළ මිනිසුන් .සිංහළයෝ අතින්ම ..බීශනය මනුස්සඝාතන ..පාතාලය ..නැවතත් ඇති නොවේවා 🙏 . එකින් එක දිගහැරෙන පාතාලයේ කතා ..ජනසමාජයට හැදෙන්න බුද්දිමත්ව හිතන්න .සමජයේ ජීවත්වෙන පිළිවෙල ..හිතන්න හොඳ පාඩමක් කියාදෙන්නෙ ..හැම ඉප්සෝඩ් එකක්ම අවසානයේ .දෙන අවවාදය ආදර්ශයමත් ..🙏

  • @zorrow-attentiontoreaction3550
    @zorrow-attentiontoreaction3550 Год назад +3

    Prince our liitle time live charactor

  • @psfashion8594
    @psfashion8594 Год назад +13

    අමූ අසමත්ජාතියෙක්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Год назад +1

    Bohoma amaru wannea aes dakea hinda nida gannakotea area aes dakea tamaye pannea ninda nam yannea naha eaka tanea innea baha hita kalabalaye bro

  • @akjperera19770814
    @akjperera19770814 Год назад +5

    මූ නං මාරම සයිකෝ කාරයෙක්...එකපාර වෙඩිතියල මරල දැම්ම නං ඉවරනෙ...ඔච්චර අමානුෂික අති කුරිරු වධ දීල මරන්නෙ..😢😢..එච්චර වෛරයක්..ඇඟත් ඉරි වැටෙනව..

    • @samindapriyantha7375
      @samindapriyantha7375 Год назад +1

      ,නැහැ bro.එකපාරටම මැරුවෙ නැත්තේ ඌත් මරණයට බයයි.ඌට දැන ගන්න ඕන උනා ඌව මරන්න ඉන්නෙ කවුද කියලා දැන ගන්න .ඒකයි .

  • @Ruby_Bella811
    @Ruby_Bella811 Год назад +1

    පාතාලය කියන්නෙ ගනන් ගත යුතු දෙයක් නෙමෙයි කිව්ව වගේම වංකගිරියක් ඇතුලට ගියොත් පිට වෙන්නත් බෑ එලියට එන්නත් බෑ

  • @Mindrelaxing00775
    @Mindrelaxing00775 Год назад +3

    මම ලියනව කිව්වට ලියපු එක තාම නෑනේ ❤😊

  • @armalynlyn5824
    @armalynlyn5824 Год назад +2

    අයියා පාමන්කඩ චන්දේරේ බොමිි චන්දේරේ මගේයාලුවෙක් තසය මමත් වනාත මුල්ලේ හැබැයි පාතාලේ නෙ නේ්වෙි

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 Год назад +6

    අයියේ නියම ආදර්ශයක් පෝන් ගැන දුන්නෙ....

  • @amila8388
    @amila8388 Год назад

    hamoma oya kiyana than danne nathi nisa location google map ekakin pin location ekak dammanam hodai neda

  • @pasindumirando-kt7bb
    @pasindumirando-kt7bb Год назад +7

    කොටියා ගොඩ set aka gana ona❤️

  • @kalindusasinindu1459
    @kalindusasinindu1459 Год назад +5

    25:16 wanesa tv sf tracker

  • @manojamilla25manoj22
    @manojamilla25manoj22 Год назад +1

    Trinko male අයිස් මන්ජු ගැනත් ඔනි

  • @krishanannand6942
    @krishanannand6942 Год назад +3

    සහොදරයා ප්‍රින්ස් කියන එකා මැරුණ විදිහ වැඩසටහනක් කරන්න..

    • @kanthesudde5785
      @kanthesudde5785 Год назад +1

      ඔව් අනේ අසමජ්ජතියා කොහොමද මැරැනේ ඕකා ජාතක කරේ බල්ලෙක්ද කොහෙද

  • @tharindulakruwan1944
    @tharindulakruwan1944 Год назад +5

    ප්‍රින්ස්ගෙ ගෝලයා ඉබ්බගෙ වත්තෙ දනුශ්කගෙ විස්තරේ දාන්නකෝ

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 Год назад +3

    නියමයි මේකත් 🔥🔥🔥 සයිකො කිලර් කෙනෙක්

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v Год назад +5

    ඔය විදියට ටේප් ගහලා මරන ක්‍රමය ගැන කලිනුත් අනාවරනයක් කලා නේද ?
    ඔය විදියට එහෙම අහුවෙච්ච එකෙක්ටවත් බේරිලා එන්න ලැබිලා නැද්ද ?

  • @asaatattoo222
    @asaatattoo222 Год назад

    Aiye prinsge hodama golaya kiyana grandpass තිස්ස genath wisthara sahitha video ekak karannako

  • @ManojIndika-td3tc
    @ManojIndika-td3tc Год назад +3

    Oka atin ape aiya kenek meruwa miniya balannawat beri taram deyak karala tibbat miniya sil tiyala genawee

  • @Daddy24123-xur
    @Daddy24123-xur Год назад +1

    Chilaw madampe panirendawa rakshithaye, thibunu mini deka kageda?

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 Год назад +7

    මිනුවන්ගොඩ හා ගම්පහ පාතාලය ගැනත් වැඩසටහනක් කරන්න 💪💪

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 Год назад +6

    වැල්ලම්පිටියේ පොලිසියේ හිටපු අපරාධ අංශයේ oic රංජිත් සමරනායක හම්බවුණා නම් ප්‍රින්ස් ගැන ගොඩක් දේවල් ගන්න තිබ්බා.

    • @kasunpriyadarshana7010
      @kasunpriyadarshana7010 Год назад +5

      එකපාරක් ප්‍රින්ස් එක්ක මු ගහගත්තා ෆේස් ටු ෆේස් ප්‍රින්ස් පොරගෙ කකුලට වෙඩි තියලා තමයි බේරීලා තියෙන්නේ පස්සේ ලොකු ලොකු දේවල් වෙලා තියෙනවා

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  Год назад +2

      Interesting ❤️✌️

  • @farzankhan-rf9zg
    @farzankhan-rf9zg Год назад +3

    Aiye Colombo underworld eke berila Inna parana kattiya innawada?

  • @NisaNisa-ob9xv
    @NisaNisa-ob9xv Год назад +1

    Aneeeee prans kiyanna mechara darunukenakda apith eya ekkata kalapila bila lagn ma eidala eyawa dekapu kenak api a atchara darunu kenakda😢