Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමා කියන සියලුම දේ හරියට හරි අවබෝධයක් නැති අපෙ ගෙදර වැඩ ඉවර කරන්න බැරි ඇයි කලින්ම මොකද කරන්නේ දේ දැනගන්න කැමතියි 🙏
අනුරාධපුරයේ ගොඩනැහිලි දාහක් පමන තියෙනවා එයින් අදතෙමෙන්නේ නැතිව ජීවත් වීමට පුලුවන් එකක්වත් නෑනේ ඔක්කොගේම තියෙන්නේ කෑලි කෑලිනේ ගඩොල් ගොඩවල්නේ වෙනරටවල් දියුනුවෙලා තියෙන්නේ නැකැත් බලලද අපේරට නැකත් බලලා වාස්තු බලලා තමයි හදන්නේ එනිසා අපේරට ලෝකයේ දියුනුම රට වියයුතුයි නමුත් මේවා බලලා තමයි අපේ රට ලෝකයේ බංකොලොත්ම රටවල් අතරට වැටිලා තියෙන්නේ ඔබ බුද්දිමත් වන්න එතනයි දියුණුව
බම්බුව! අනුරාධපුර රාජධානිය අවුරුදු 1454ක් පැවතුණා ලෝක ඉතිහාසෙ සහශ්‍රයක් පුරාවටම අගනුවර වෙච්ච නගර තියෙන්නෙ අතළොස්සයි තමුන්නැහැලා අවුරුදු 2460කට පස්සෙ වැස්සකට ඉන්න පුළුවන් තැනක් නෑ කියන එක සාධාරණද?අද බහුතරයක් ගෙවල් හදන්නෙ වාස්තු විද්‍යානුකූලව නෙවෙයිනෙ ඒකනෙ ඇත්ත කතාව LOLඅනෙක ඔය හදන ඔක්කොටම හරිහමං සැළසුමක් ඇදගන්න ප්‍රමාණවත් ශ්‍රාස්ත්‍රය දන්න්න මිනිස්සු නෑ!
මිත්‍යාව සහ ලංකාවේ බයිලා පිස්සු !!!!
ඔබතුමා ge පැහැදිලි kerema ethamath watenawa
Its wadagath. Thanks.
ඔබතුමා ගේ ගම කොහෙද
මාතර
Oba thumata dirga ausha labewa
Wasthu gana danaganna kamathi.
මේ වාස්තු අපිට කරගන්න බැ කියන ගනන් අැහුවම.
😂
තක්ශනය නිවැරැදි නම් හැම මොහොතක චේතනාව පිරිසිදු නම්කරන කියන හැම දේකම උසස් ප්‍රතිඵල ගන්න පුළුවන් .අත්දැකීමක් .
ඔබ තුමා කියන සියලුම දේ හරියට හරි අවබෝධයක් නැති අපෙ ගෙදර වැඩ ඉවර කරන්න බැරි ඇයි කලින්ම මොකද කරන්නේ දේ දැනගන්න කැමතියි 🙏
අනුරාධපුරයේ ගොඩනැහිලි දාහක් පමන තියෙනවා එයින් අදතෙමෙන්නේ නැතිව ජීවත් වීමට පුලුවන් එකක්වත් නෑනේ ඔක්කොගේම තියෙන්නේ කෑලි කෑලිනේ ගඩොල් ගොඩවල්නේ වෙනරටවල් දියුනුවෙලා තියෙන්නේ නැකැත් බලලද අපේරට නැකත් බලලා වාස්තු බලලා තමයි හදන්නේ එනිසා අපේරට ලෝකයේ දියුනුම රට වියයුතුයි නමුත් මේවා බලලා තමයි අපේ රට ලෝකයේ බංකොලොත්ම රටවල් අතරට වැටිලා තියෙන්නේ ඔබ බුද්දිමත් වන්න එතනයි දියුණුව
බම්බුව!
අනුරාධපුර රාජධානිය අවුරුදු 1454ක් පැවතුණා ලෝක ඉතිහාසෙ සහශ්‍රයක් පුරාවටම අගනුවර වෙච්ච නගර තියෙන්නෙ අතළොස්සයි තමුන්නැහැලා අවුරුදු 2460කට පස්සෙ වැස්සකට ඉන්න පුළුවන් තැනක් නෑ කියන එක සාධාරණද?
අද බහුතරයක් ගෙවල් හදන්නෙ වාස්තු විද්‍යානුකූලව නෙවෙයිනෙ ඒකනෙ ඇත්ත කතාව LOL
අනෙක ඔය හදන ඔක්කොටම හරිහමං සැළසුමක් ඇදගන්න ප්‍රමාණවත් ශ්‍රාස්ත්‍රය දන්න්න මිනිස්සු නෑ!
මිත්‍යාව සහ ලංකාවේ බයිලා
පිස්සු !!!!
ඔබතුමා ge පැහැදිලි kerema ethamath watenawa
Its wadagath. Thanks.
ඔබතුමා ගේ ගම කොහෙද
මාතර
Oba thumata dirga ausha labewa
Wasthu gana danaganna kamathi
.
මේ වාස්තු අපිට කරගන්න බැ කියන ගනන් අැහුවම.
😂
තක්ශනය නිවැරැදි නම් හැම මොහොතක චේතනාව පිරිසිදු නම්කරන කියන හැම දේකම උසස් ප්‍රතිඵල ගන්න පුළුවන් .අත්දැකීමක් .