වට්ටක්කා වලින් රසවත් කෑම | Delicious Pumpkin | Ice creem |

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 26

  • @priyadarshanidarshani9392
    @priyadarshanidarshani9392 Год назад +3

    😊

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 6 месяцев назад +2

    ❤❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 8 месяцев назад +2

    නියමයි දුවේ .අලුත් කෑමක් නේ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 месяцев назад +2

      ඒක ඇත්ත හරිම රසවත් විදිහට හදාගන්න පුලුවන් වට්ටක්කා වලින් මේ කෑම වර්ග ටික , ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි ! තෙරුවන් සරනයි ඔබටත් 🙏 🙏🙏❤

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 6 месяцев назад +2

    Mama business idias hoyana gaman inne.mata harima watinawa.oyata thanks

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 месяцев назад +1

      Hodamai, Patan ganna business eka sarwapprakarayen sarthaka weva diyunu weva kiyala mamath prarthana karanawa!👍❤❤

  • @renukavirajani1540
    @renukavirajani1540 2 года назад +3

    හරිම වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔයාට කාලෙට ගැලපෙන දෙයක්

  • @yellowgarnet7976
    @yellowgarnet7976 2 года назад +3

    Mama asai oya hadala thiyana wattaka kema warga 3 natama thanks for the New recipes 👍👍👍

  • @Dinaltharupathi2013
    @Dinaltharupathi2013 2 года назад +2

    👌👌Wow

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 2 года назад +3

    👌woow😋 easy very good resipi thank you so much,👍come agin new resipi 😋

  • @nisajaya6537
    @nisajaya6537 2 года назад +3

    Niyamai akke

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 Год назад +3

    Amazing!

  • @worldbest5265
    @worldbest5265 Год назад +3

    Elakiri wenuwata polkiri ganna berida

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      Polkiri ekathu karothin Aniwaryen me wattakka Ice creem mishranaya me widihata Fresh widihata Amuwen hadanna behe, mokada polkiri Amuwen pawichchiyata ganne nehene dear ..

  • @youtubekaviya731
    @youtubekaviya731 2 года назад +3

    Balamu hadala mama asa kemak tamay itin.......❤❤❤

  • @shanikashanikamadu
    @shanikashanikamadu 11 месяцев назад +2

    පොල් කිරි දන්න බැරිද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 месяцев назад +1

      පොල් කිරි එකතු කරගන්නත් පුලුවන් , හැබැයි මම එලකිරි දාල තමයි හැදුව ..

    • @shanikashanikamadu
      @shanikashanikamadu 11 месяцев назад +1

      @@cookingwithroshi799 මන් රෑ හැදුවා පොල්කිරි දාල අයිස් ක්‍රීම් එක දැන් සෙට් වෙලා පොඩ්ඩක් අයිස් ගතියක් තියෙනව ක්‍රීම් ගතිය අඩු විතරයි.රසයි තැන්ක්ස් මිස්.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 месяцев назад +1

      එහෙමද dear, අයිස් ගතිය අඩු වෙන්න නම් පැය 2ක් fridge එකේ තිබ්බට පස්සේ අරගන ආයෙමත් හොඳට බ්ලෙන්ඩ් කරල පැය 8ක් විතර සෙට් කරල ගත්ත නම් හොඳ ස්මූත් ගතියට ගන්න පුලුවන් Dear . හොඳයි බොහොමත්ම ස්තුතියි Dear 🥰❤❤